Ape chamuditha mahth tha yo kawru monawa ke wath oba thu math meewana palane darmayth ahla balannako suwapath wewa athakota therei oya aya kiyana de hareda kiyala
Budupiyanan wahansela uthpaththiya labanne mea hela bimemy. Sri saddarmaya buddagama patalawagena garu arahathunwahaseta ninda apahasa karannae aei siyalu dena sueapath wewa!!!
සියලුම ඛුදු පියානන් වහන්සේලා වැඩ සිටි පින්ඛිම මේ හෙළයදීපයයි ❤ජමිඛුද්දීපයයි
😂😂😂😂
Ape chamuditha mahth tha yo kawru monawa ke wath oba thu math meewana palane darmayth ahla balannako suwapath wewa athakota therei oya aya kiyana de hareda kiyala
බොහොම කනගාටුදායක වැඩසටහනක්
Meditation. Mahtthyo. Oya. Apar. Buduhmuduruwo. Lankwa. Budun. Uptha. Siduwunay. Kiynn. Beri. Hora. Siwru. Dagttha. Hirluwo. Dennak. Anunrt. Uttlan. Dena
චමුදික මේ අයට කියන්නකෝ හේතු පල දහම නය විනය පටිච්චසංඋප්පාද දර්මය නිවන කරායන මග දේසනාකරන්න කියන්නකෝ පුලුවන්නම්
Ela
මොනවද බං නය..පටිච්ච සං උත්පාද...පාලියා නිරුක්ති දෙන්නේ සිංහලෙන්ද?
😂මේ අයට track පැනලා නෑ ඔය වගේ අතේ පැලවෙන කෙප්ප කෙලින්න. ඕවද බොල ධර්මය?
චමුදිත ඔයා අනවශ්‍ය දේකට අත ගැහුවේ.
කලබල වෙන්න එපා. බුදු හාමුදුරුවෝ ලංකාවේ කිව්වොත් මදියි . සියලුම බුදු රජානන් වහන්සේලාගේ භූමිය මේ හෙළ දීපයයි. අපි පොඩ්ඩක් බලා ගෙන ඉඳිමු. අපි බුදු හාමුදුරුවෝ ගැන නම් හොයන්නෙ ඇයි පොඩ්ඩක් ඉවසන්න බැරි .
සාක්ෂි කෝ 😂
😂😂😂😂😂😂
😂😂😂තණකොළ ඕනද?
මීවනයගෙ ටීම් එක සේරම හරක්
චමුදිත හොඳ ලනුවක් කාලා. සෑහෙන පව් ටිකක් එකතු කර ගන්නවා. 😅අපරාදේ.
ලණුව තියෙන්නේ මීයා langa
මීවන පලානේ සිරි ධම්මාලංම්කාර සිව්පිලිසිඹියාපත් අනුබුදු පියාණන්ට නීරෝගී සම්පත්තිය සහ දීර්ඝායුෂ ලැබේවා කියා මම හදපතුලෙන්ම අධිෂ්ඨාන කරමි. ඔබ වහන්සේට නින්දා අපහාස කරන අයට ඇත්ත වැටහේවා .සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා....!🙏🌼🌼🌼🙏🙏
චව් චව්!! චමුදිත පලයන් රාජ්‍ය ලේඛනාගාරය ට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලංකාවේ නාමාවලිය ඉල්ලා බලන්න, ඒ නාමාවලිය තුළ නම් 56-+ තියනවා, ඊළගට ජම්බුද්වීපය තියෙන්නේ කොහේද කියල, ඹය නිගණ්ඨයන් ටත් කියන්න....
වැසි වැළලී ගිය බුදු රජාණන්වහන්සේ දේශනා කළ පිරිසිදු සිරි සද්ධර්මය මේ ලෝකයට මතු ක කල මීවනපලානේ සිරි ධම්මාලංකාර අනුබුදු පියාණෙනි,
සම්මතයෙන් මුලා වී අතරමන් වී සිටි අපිට එතනින් එහා ගිය පරමාර්ථ ධර්මය පෙන්වා දුන්, නිවන් මග පෙන්වා දුන් ඔබ වහන්සේ සුවපත් වේවා .!
අයියෝ.. මීවන පලානේ හාමුදුරුවෝ කිව්වාම මදිද ? බොරු පට්ටන්තර නැතුව.. බුදුන්ට නිගා දෙන නම් පාවිච්චි කරන්න එපා. එතකොට තමයි තියෙන පොඩි ඇත්ත උනත් වැහිලා යන්නේ..
ඔබ උපතින් බෞද්ධ පුද්ගලයකු බව හොඳින්ම පේනවා.. බුදු දහම ගැන පුංචිම අවබෝධයක් වත් ලබා ඇති බවක් නොපෙනේ.. 😭
ඔයිට වඩා ඉතා පැහැදිලිව වහරක හිමියන් පහදලා තියෙනවා
🤣🤣🤣
උබට බත් තහනම්..😂😂
මම හිතන විදියට නම් කිසිම රහතන් වහන්සේ නමක් තමා රහත් කියාගන්නෙ නෑ.
චමුදික මම ඔබ ගරුකල චරිතයක් ඒත් මේ පව්කාර වසලයෝ එක්ක නිරයට යන්න පාර කපාගන්නවා ඇත්තටම දුකයී
Exactly
Chamudi ta nemei thamusela thamai niyatha washayen a apagathawena sasanaya rakagannath idiripath wela inna niyama lesa sasanayata athulathwa inna suwamin wahansela ta apahasa karana athamun wage ayata mae athmaya witharai man shshya athmayak labenne aniwaryayn ma anagatha wenawamai
සංවේදී කාරනාවක් සක්සුන්ව සාකච්චා කලයුතුය. සැගවුනු හෙල ඉතිහාසය සොයාගත යුතුමයි. 🔥
මෛත්‍රී බෝසතානම් වහාන්සේ මව සහා පියා මේ රටේ හිටපු මිනිස්සු..සහා අගසවු දෙනමෙන් එක්කනේක් වෙන්නෙත් මේ රටේ හිටපු පිං කාර මිනිස්සු..මෙක තෙරුම් ගන්න මගේ යාලුවනේ..🙏🙏🙏
කොහොමත් බුදුන් උපන් දේශය මේ රටම තමා මේවා මහා වංශයයෙන්..ට්‍රිපිටකයෙන් සෙල්ලිපි වලින් තමා පෙනන්නේ..නිකන් හිතළු නෙමේ..
ත්‍රිපිටකයේ කොතැනද බුදු හිමි ලංකාවේ කියල තියෙන්නෙ
😂😂😂
@@artking3419ඉන්දියාවේ කියලා ත්‍රිපිටකයෙ තියනවද...?? ත්‍රිපිටකය ලිව්වෙ මොන රටේද??
@@sajeedh2822 මං ඇහුවෙ එකක් දෙන උත්තරේ 😂😂 කොහෙද යන්නෙ මල්ලෙ පොල්
@@sajeedh2822 ත්‍රිපිටකය තුල ලංකාවේ බුදු හාමුදුරුවෝ හිටිය කියල තිබුනු කමින්ට් එකට මං ඇහුවෙ ත්‍රිපිටකයේ මොන පිටුවේ මොන පාටයේද තියෙන්නෙ කියල .මේ කොහෙද යන එකෙක් ත්‍රිපිටකය ඉන්දියාවෙ ද අහනව 😂😂
චමුදිත සමග කසා කන්ඨකයන් අපහාස කරකර අසුචි බදින බලු රැලක්සේ හැසිරිම ගැන හරි සතුටුයි සුභ පැතුම්
මේකත් මී වස්සෙක් ගව ගාලෙ
බුදුඅම්මෝ මේ කහකඩයො දෙන්න කියන බොරැ එකටම මරැ කටක් සෙට්වෙලා මුන්ට චීවරයක් දරාගෙන මෙහෙමත් බොරැකියන්න පුලුවන්ද අප්ප චමුදිතටත් කුට්ටිය හම්බවෙලා ගාන කීයක්ද දන්නෑ
තොගෙ වල් කටට හෙන ගෙඩිය පාත් වෙයි. පරෙස්සමෙන් ඉදපං. තෝත් මීවනයගෙ අමිමට කියළ හු.......ව ගත්ත හින්දද හාමුදුරුවන්ලාට බනින්නේ. මීවනයත් එක්කම හවුලෙ බඩු ගහපු කොටත් අමාරු ඇති අරූට වැඩේ කෙලවෙයි කියල. උබෙ ගෑනි මෙව දැනගත්තොත් ගෙදර ඉන්න එකක් නෑ 😅😅😅
😂😂😂😂😂
බුදු හාමුදුරුවො මේ හෙළ බිමේ හැර කිසිම දවසක මේ හෙළ දීපය හැර කිසිම දවසක කිසිම රටක ජීවත් වෙලාවත් ඉපදිලා වත් නැති බව.මාගේ විශ්වාසයි. මම කතෝලික කෙනෙක් නමූත් හරිම හිරිකිතයක් දැනෙනවා.සත්‍ය ජය ගන්නවා ගන්නවා ගන්නවා කියලා මට විශ්වාසය .
Budupiyanan wahansela uthpaththiya labanne mea hela bimemy. Sri saddarmaya buddagama patalawagena garu arahathunwahaseta ninda apahasa karannae aei siyalu dena sueapath wewa!!!
ඇත්තටම කතෝලිකයෙක් නම් මොකටද මිත්‍යාදෘශ්ටියක් පස්සේ යන්නෙ?
තොපිට අනගාරික ධර්මපාල තුමා ගෙ බෙට්ටක්වත් වෙන්න බෑ කාලකන්නි
ඉන්දියාවේ තියෙන්නේ කොවිල් තමයි.... එස් දෙක පිහල බලාපල්ලකෝ deiiyanee..... අපිව රවටන්න බෑ තවත්....අපිටත් ඇස්ස් තියෙනව. ... නිදහස් මනසක් තියෙනව....
අපරාදෙ. චමුදිතත්. ලනු කෑව
මම හිතන විදියට පතිරආරච්චි මහත්තයා කළ වැඩේ හරි. චමුදිතගෙ මේ වැඩ සටහන මමත් දැක්කෙ, පතිරආරච්චි මහත්තයා නිසයි. වහරක හිමි විතරයි, බුදු පියාණන් වහන්සේ පහල වුනේ ලංකාවේ බවත්, එය පතිරආරච්චි කියන මහත්තයෙක් හොයාගෙන යන බවත් ප්‍රකාශ කළේ. ඒ ප්‍රකාශය අනුව තමයි මමත් පතිරආරච්චි මහත්තයාගෙ ලිපි 50 කට වැඩියෙන් කියෙව්වේ. මට හිතෙන හැටියට පතිරආරච්චි මහත්තයා තරම් සෙල් ලිපි කියවීමට හැකි දක්ෂයෙක් අද ලංකාවෙම නැතිව ඇති. මීවනපලානේ ඇතුළු අනෙක් නඩයම ගැන නම් විශ්වාස කරන්න අමාරුයි. අපි බලමු. ඉදිරියේදී බුදු ධහම (බුද්දාගම නොවේ) බැබලෙන බවනම් ඒකාන්තයි. තෙරුවන් සරණයි.
🙏🙏🙏💐
මම පතිරාරච්චි මහතා ගේ බුදු හාමුදුරුවෝ ලන්කාවේ කියන කතාව ඇහුවේ 2000හෝ 2001 වසරේ දී රුපවාහිනියේ ගිය වැඩ සටහනකින් ඒවෙලාවේ ලොකු ආඩම්බරයක් හිතටදැනුනා. ඊට අවුරුදු හත අටකට පසුව යි මීවනපලානේ හාමුදුරුවන් ගෙන් ඒබව අසන්නට ලැබුනේ ඒ නිසා ඔබ තුමා සමග මම එකඟ වෙනවා
කස්සපකයගෙන්
පුකේඇරව ගැනීමට කැමති සැදැහැවතුන්....
උගේ වීඩියෝ වල දක්වන
ජංගම දුරකථන අංකයට
නොපමාව අමතන්න
🤣🤣🤣
චමුදිත නම් වසලයා ධර්මය පිළිබඳව හාන්කවිසියක් නොදැන අදුරේ අත පත ගාන ගනින්නාන්සේලා සමග මේ නටන විගඩම තොපේ පර ගතිය මනාව පෙන්නුම් කිරිමක්.උපන් මව් බිම තඹ සතේකට මායිම් නොකර පරගැති ඉන්දිය කලවම් ගතිය රිසිසේ පෙන්නමින් ගොතන කතා.තොපි දෙවදත්ත පරපුරේ සක්කිලි.ඉන්දියාවේ ඩොලර් වලට කහින පර හැත්ත.
උබේත් ඇට තපු පුස්ස කරපු හරකෙක්ද ගෑනි විශාකාවන් කලාද උබට දැන් ඉතිං මට දීපන් ගෑනිව යසෝදරාවක් කරමු
පතිර ආරච්චි මහත්තයා ඔබතුමගෙ අදහසත් දීර්ඝ වශයෙන් බලාපොරොත්තු වෙනව මේ ගැන
ඕක මෙහෙමයි මීවනපලානෙ හාමුදුරුවෝන්ට කැමති අය ඒ ධර්මය පිලිගනියි ඕවට වීඩියෝ සහිතව පොටෝ හෝ සාක්ෂි ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්ඩ
චමුදිත ඔයා මේ පව් කාරයෞ ගේ පවට සම්මාදම් වෙලා අපාගත වෙන්නඑපා.
චමුදිත කෙලවගන්නේ මේ සීන් එකෙන්
ඔය මීය කෝ බං චමුදිත් නියමයි ඔය මීවනගෙ ගව පට්ටිය ගැන මිවනගෙ වීඩියෝ එකක ගව පට්ටියක් තිබ්බ කියනව ඔයාට බැරිද චමුදිත් ඒ ගව පට්ටියෙ වස්සො ස්සෙරම පුස්ස කරල වැස්සියො ඉන්නව විශාකාවො කරන්න😅😅😅😅
ඔබතුමා අැයි මේවා දාන්නේ. මේක අපි දැක්කා. ඔබතුමා ගැන තිබෙන ප්‍රතිරූපයට හානි කර ගන්න එපා.
මේ සක්කිලි පකඩ පතිරේ වේසිගේ පුතාට පිංසේන්ඩු වෙන්න ඓපා මූ කන්නේ සම්මාදං කරලා මූ මැරෙන්නෙ කැදත් නැතුව..අපරාදේ මේ වේසිගේ පුතා වෙනුවෙන් අපි නඩ කාරයෝ එක්ක රණ්ඩු උනේ
සම්මාදං කරලා පිංබත් කෙලින පකඩ පතිරේ වේසිගේ පුතා ට පිංසේන්ඩු වෙන්න එපා ..මූ වෙනුවෙන් අපි අම්මලට බැනුම් අහන් රණ්ඩු උනේ කැරි වේසිගේ පුතෙක් මූ
ඇත්තටම මයලා කුනු ගොඩක් අවුස්සලා තලු මරමින් රස විදිනවා . බොරුවට සිවුරු දාගෙන නිරයට පාර හදාගන්නො
චමුදිත ඔයා වැරදි තැනකට අත පෙවුවේ කොට්ටෝරැව ගහින් ගහට කොට කොට යනවා කෙහෙල් ගහට කොටපුදාට හොට පැටලෙනවා
හරක් කොහෙද බං ගොඩ ගියෙ මීවනයට ගෑනි දීල විශාකාවක් කරන් තොපි ඇට තලාගෙන පුස්සො වෙනව
චමුදික මහත්තයා ඔබ තුමා මෙවන් වැඩසටහන් වලට එකතු වෙන්න එපා දැන් තියන බුද්ධාගමයි යටපත්කොට තියන බුදු දහමයි අහසට පොලොව වගේ ලෞකික අර්ථ වැඩක් නැහැ ලොකොත්තර අර්ථ වටහාගෙන නිවන කරා යන එක තමයි වැදගත් ආගමික 64ක් යටපත් කර බුදුහාමුදුරැවෝ දහම උඩට ගත්තේ ඒකයි මගේ අදහසි් සිත රිදුනානමි සමා වෙන්න
මෙි හාමුදුරැවරැ බුද්ධගයාවෙ තියෙන ශිව ලිංගය තිබුනු තැන නොදන්නේද. බුද්ධගයාව හින්දු වුනේ අද ඊයේද
පතිරිආරච්චි මහත්තයා හැම දෙයක්ම කරන්නේ තේරුමක් ඇතුව. බලාගෙන ඉමු. 👍🙏💐
මම තේරුම් ගත් එකම දේ පතිරආරච්චි මහතා මේ සියලු දෙනාමත් අන්දමින් සිටින බවයි.
හැමෝම වලිගේ පාගාගෙන දඟලනවා.
හරි දේ තේරෙන්නේ බොහොම ටික දෙනාටයි.🎉
ඇලෝය් ඇන්ටන් ෆියුරේ නේපාලයේ ලුම්බිණි ටැම්ලිපිය හදපු හැටි බලන්න. පනාකඩුවේ තඹ සන්නසේ දඹදිව කියා හදුන් වන්නේ කොහේද. හෙන්රි නොර්ත් ceylon and ceylaniese පොතේ හෙන්රි නොර්ත් කොළඹ සිට නැගෙනහිර ට සැතපුම් 57ක් දඹදිවට ගියේ මොන රටේද
මේවාත් සොයා බලන්න. මුං වහන්සේලාගෙන් ඒවත් අහන්න.
චමුදිත යා අපායට යන්න පව්.රැස් කරනවා 😮
මේ කාළකණ්නියෝ දෙන්න ගඟ දෙබෑකරගෙන අපු එව්න්ද??
අපේ රටේ මිනිස්සු ගැන හරිම කණගාටුයි ඊරිසියාව ක්‍රෝධය වෛරය මුසපත් වෙලා තමන් හරි කියන මතයෙම ඉන්නැතුව අනිත් අයටත් ගරු කරන්න සත්‍යය ඉස්මතු වෙයි බොරුව වැළලී යයි ඉවසීමෙන් බලා ඉන්න 🙏🏽
බුදුන් උපන් මේ හෙලදීපය බැබලේවා....අරිය උපවාදයේ යෙදීම සසර ගමන දිග්ගස්සවා ගැනමකි. 😢
ඔබ වහන්සේ ලා ඔය ලබන්නේ ආශ්වාදයක් ඕක රාගය ගයනි උත්තමාවිය කියන බන ඔබ වහන්සේ ලා ට දේශනා කරන්න බෑ පිළිඅරන් තියෙනවා ෝකයේ මැද ශ්‍රී ලංකාව බව
කවුද මේ කතා කරන චිවරදාරියෝ දෙන්නා .එතකොට මුන් තුන් දෙනා බුදුන්ගේ කාලයේ ඉදල එනවද ?හරි වැරැද්ද හරියටම තේරැම් කරල දෙන්න😢
.චමුදිතගෙ ගෙදරට අසූචි අමුතුවෙන් ගහන්න දෙයක් නැහැ. එයාගෙ කටෙන් එලියට එන්නෙම අශූචි.
දඹදිව වන්දනාවෙ යන අය අඩුවෙලාලු.
අර්ථවත් චැනලයක් යයි අපි සිතුවත් අසුචි ගොඩේ රුපියල් සොයන චමුදිතලට මේ කහකඩයෝ ලොකුයි.
මීවන පලානෙගෙ ඇත්ත හෙලිකල යුත්තෙ ඔබතුමා තමයි.
අපිට හොද වැඩේ, ආගම දහමේ අතීත වර්ථමානය නොදැන නොසොයා ඉන්නවට😢
ඇයි චමුදිත මහත්මයා මඩින් යන්නෙ ගොඩින් එන්න....වැඩසටහනක් කරන්න මීවනපලානේ ස්වාමීන්වභන්සේ සහ අරියමග්ග ස්වාමීන්වභත්සේ සමග.
කේප්ප වැස්සියො කියක් ඉන්නවද ගව ගාලෙ
භික්ෂුවකගේ ඒකායන අරමුණ ( නිවණ ) පසෙකලා ලෙෘකික ගිහි සැපට ගිජුව සිවුරැ දරා ත්රිසපිටකය වැරදියට අර්ථ දක්වා දිව්යවලෝක අපාය පෙන්වමින් මිනිසුන් මුලාකර නොයෙක් රැකියා කරමින් මුදල් උපයමින් බුදු දහමට එරෙහි වු මහායානිකයින් සහ අනුගාමිකයින් හෙළ ඳඹදිව සත්යක ඉතිහාසය සහ සත්ය් බුදු දහම මතුවන විට කළබල වී ඇත.
මේ ඔක්කොම බුදු දහමට එරෙහිවුන මහායානිකයො , ලෙෘකික සැප විදින මහායානික ගනින්නාසේලා, සත්ය දැනගන්න ත්රිතපිටකය කියවපල්ල. ලෙෘකික සැප සම්පත් නොලැබෙයි කියන බය, , එහෙමයි කියලා බොලාට පුළුවන්ද බුදුවරැ ඉපදුන දඹදිව හෙළ බිමේ සථ්යා යටගහන්න බොලාගේ මහයානික ගිහි සැප වෙනුවෙන්
මෙව නැවත දැමීමෙන් ජයරත්න ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?
අම්මෝ නොමැරෙන මිනිසුන්ගේ නාඩගම්.මේ ඔක්කොම ලාභයක් පිණිසම මිසක් සත්‍යය ගවේෂණය කිරීමක් නොව..
අනාසනෙ නිසින්නන් අගොචරෙ චරන්නන්
පාපකෙ මිත්‍රකෙ භජන්නන්
පතිරාරච්චි මහතානෙනි ඔබ උඩ බලාගෙන කෙල ගැහුවාම මොකද වෙන්නෙ කියල දන්නෙ නැතිද?? ඔබ ඇයි මේ වීඩියෝ ප්‍රවර්ධනය කරන්නෙ.. ඔබම ගවේශනය කරල හොයාගත්තු ඉතිහාසය උඩ මේ මෝඩ හාමුදුරුවරු පහරනව නේද?? දැන් ඔබට සතුටුද?? මීට වඩා හොදයි මේ ඉතිහාසය ගවේශනය නොකර හිටියනම්.. දැන් මේ චීවටධාරීන් කියන විදිහට ඔබ තමයි මේකෙ මහ මොල කාරය... ඔබ මේ සම්බන්ධව පිලිතුරක් ලබාදෙන්න. ඔබගේ සහ මීවනපලානේ හිමි අතර තිබෙන ආරෝවට සම්බුද්ධ ඉතිහාසය පලිද?? ඔබ මේතරම් පහත් මිනිහෙක්ද?? ඔබ වීඩියෝවක් මගින් පිලිතුරු සපයන්න... මතක තබාගන්න ඔබ හොයාගත් බුද්ධ ඉතිහාසයේ මේ හරිහමන් අධ්‍යාපනයක් නැති මිනිස්සු පහරන වග
පතිරආරච්චි මහතා ට මොලේ තිබුනට උබලගෙ මොලේ තියෙන්නෙ පස්ස පැත්තෙ 😅😅😅
පතිරආරච්චි මහත්තයා ඔබට ජය. ඔබතුමාට හරිම තැනට වැඩේ ගෙනියන්න ලැබේවා ..!
Iwasanna ..me de hodatai uone..mage adahasa
@@JayaniSandeepani-q8e මොලේ ලොකුවෙල අලේ බැහැල කියල නම් තේරෙනව... අනේ බං මම මේ සියලුම වීඩියෝ බලන කෙනෙක්.. ඒත් පතිරාරච්චි මහතා මේ වගේ මෝඩයෙක් කියල දැනගත්තෙ දැන්
Muu pacha arachchi kiyala muu ma piligathanisa
චමුදිත ඔය අයකියන කතා පිලිගන්න එපා හරි ධර්මය සොයල බලන්න
මීවන සරණ ගිය අය කුඩු ගැහුවා හා සමානයි..ඒකන්නම් සහතික ඇත්ත...පහලින් ඒ බව පේනවා හොදට..
කස්සපකයගෙන්
පුකේඇරව ගැනීමට කැමති සැදැහැවතුන්....
උගේ වීඩියෝ වල දක්වන
ජංගම දුරකථන අංකයට
නොපමාව අමතන්න
🤣🤣🤣
😅අපි ඹක්කොම කුඞු ගහලා ඉත්තේ මේ හොර හමුදුරැවො දෙන්නා කුඩු ගහලා නැ වගේ 😅😅😅😅😅
මෙි සියල්ලටම බුදුන්වහන්සේ ගේ සිරිසද්ධර්මය අවබෝධ වේවා !
අනන්තරිය පාපකර්ම කරන්න එපා.
ඔහොම කතකරන්නෙ තනිකරම සිවිරක් දගන ඉරිසියාව එවගෙම කුහක කම
නිවන් යන්න නීත්ඨ්‍යනූකූලව පැවිදි වෙන්න ඕනෙද.
යෝ ධම්මං පස්සති සෝ මං පස්සති
බුදුන් වහන්සේ ( වකක්ඛලි තේර අපාදා අය )
චමුදිත බොක්කූවක් වගෙ වගෙ කටක් තියෙනව සාරධර්මයක් දන්නෙමනෑනෙ අර සිවූරු දාගත්ත ඩබල මරුමූස් පාටයි
Ane moda paukariyo thopita mae athmaya witharai man shshya athmayak labenne sasanaya rakagannath idiripath wela inna mae suwamin wahansela ta apahasa kirima nisa thopi siyalu denama niraye thamai upadinne niwandakinawathiya maiththri budun pahala wenakotath nubala apayae dukwidinawamai
මීවනයගෙ පුස්ස කරපු තව හරකෙක්ද😅😅😮😮😮😮
ජයවෙිිවා පතිරආරචිිචි මහත්තයා 🙏🙏🙏🙏🙏
මේ කහකඩයෝ දෙන්නට යන්න හතර අපාය මදිවෙයි,,,,,ඇස්දෙක දිහා බලපුවාම පේනවා ගල්පැලෙන බොරු කියනහැටි මේ දෙන්නගේ පුද්ගලික ජිිවිතය දන්න අය වහා ඉදිරියට පැමින මේ පව්කාරයන් ගැන සමාජය දැනුවත් කලයුතුයි😢😢😢
Oya හාමුදුරුවන් ta original bana
කියලා දෙන්න kiyanna අනුන් gana kiyawanne natiwa
සිරිසේන අයිය අලුත් විශාකාව කාමරේට අරගෙන කියල දෙන බණ ගැනද ඔය කියන්නෙ 😅
ඔය මීවනගෙ ගව පටීයෙ එකාගෙ ගෙදර ගෑනු ටික යසෝදරාවො කරමු මට පුලුවන් ඒක එක රැයින්
ඇත්ත යුක්තිය වෙනුවෙන් පෙනී සිටින chamudithata අපගේ ප්‍රණාමය!
කස්සපකයගෙන්
පුකේඇරව ගැනීමට කැමති සැදැහැවතුන්....
උගේ වීඩියෝ වල දක්වන
ජංගම දුරකථන අංකයට
නොපමාව අමතන්න
🤣🤣🤣
මේ අද පතිරආරච්චි නමැති පිස්සු හු...නා පත්ව ඇති තත්වයයි. අද ඔහුට සමාජයට දීමට දෙයක් නැත. ඇත්තේ ඊර්ෂාව හා ක්‍රෝධය වැපිරීම පමණයි. මේ නිසා අද මොහුවිසින් අනුන්ගෙන් උදුරාගත් වීඩියෝ clips ගෙන තමාගේ ලෙස සමාජ මාධ්‍ය තුලට මුදාහරී. මොහුට වෙන කිසිම විකල්පයක් නැත. එහෙත් මොහු ඔහුගේ දේවල් අනිකුන් විසින් සොරාගත් යයි කියමින් සමාජයේ වැදගත් පුද්ගලයන් හට ඔහුගේ ජන්මයෙන්ම ලැබුණු කුණුහරුප යොදාගෙන පිස්සු විකාර දොඩවති. මේ චමුදිත නමැති පට්ට හොරාගේ වීඩියෝ වක් පවා මේ අයිරු සොරකම්කර ඇත. මේ එම වීඩියෝ වය. මොහු විලිලජ්ජා නැති මගෝඩියෙකි . සමාජමාද්‍ය තුල පවා හැසිරිය යුතු ආකාරය නොදන්නා පුද්ගලයෙකි. අනුන්ට කුණු භාෂාව සහ බොරු චෝධනා එල්ල කර බැන අපහාස කිරීමට පෙර, තමා ශුද්ධ වන්තයෙකු විය යුතුය. එහෙත් මොහු එවැනි පුද්ගලයෙකු නොවේ.
එදා මොහු ඉදුරාගාරේ ධර්මරත්න නමැති පට්ට හොරෙකු සමග එකතුවී රුපවාහිනී වැඩ සටහන් කළේය. ඒවායේ කතාකලේ ලංකාවේ ඉතිහාසය හා බුදුරදුන්ගේ උත්පත්තිය ලංකාව තුල සිදුවී ඇති බව යන්නය. එහෙත් විහිලුවට කාරණය නම් ඒ සියල්ල මොහු විසින් මිනිසුන් මුලාවේ දැමීම සදහා ගොතන ලද බොරු බව මොහු විසින්ම පවසා පිළිගෙන ඇත. එය මේ වීඩියෝවේ කතාකරන චීවරධාරීන් පවා පැහැදිලිවම කියාසිටී. එසේනම , මේ පතිරආරච්චිනැමැත්තා විසින් මෙතුවක් කල් සමාජ ගතකරඇත්තේ සත්‍ය නොව පට්ටපල් බොරු බව ඔහු විසින්ම පිළිගැනීම විහිළුවක් නොවේද.
නො එසේනම්, මු අද පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද. මුට ලැබී ඇති කොන්තරතුව කවරෙකුගෙන්ද. එය ලැබී ඇත්තේ හෑගොඩ විපස්සි ගෙන් බවනම් පැහැදිලිය. පසුගිය වීඩියෝවක මොහු විසින් ඒ බව සදහන් කර සිටියේය. ඒ මොහු විසින් මීවනපලානේ ස්වාමීන්වහන්සේට පහර ගැසීමට සහ උන්වහන්සේට අපහාස කිරීම සදහා තමා සමග එකතුවෙන ලෙස බලන්ගොඩ කස්සප, ගලගම කුසලධම්ම සහ හෑගොඩ විපස්සි යන උන්ට ආරාධනා කිරීම තුලින්ම පැහැදිලිවේ.
අද මොහු මුළුමහත් බෞද්ධ සමාජය විසින්ම කොන්කර ඇත. මොහුට දැන් හිමිව ඇත්තේ සතර අපාය පමණි දැන් මොහු එය තුල මැරී මැරී ඉපෙදෙමින් සිටී. අද මොහුට මහත්තයා කීමට, දිර්ඝු පැතීමට හෝ සුභ පැතීමට මිනිසුන් නැත. ඇත්තේ බනින උන් පමණි. මතු දිනක මොහුගේ බිරිද පමණක් නොව මොහුව ගොනාට අන්දවා වීඩියෝ ඉදිරිපත් කරන තරුණ මෝඩ කොලු පැටවුන් ටිකද මොහුව හැර යනු ඇත. එදාට ඔහු සමග එකට සිට ඇද කඩාදැමූ දිල්හානි කොහේ සිටීවිද.
චමුදිත මහත්තයො රත්මලාන පැත්තෙ තියෙන ධර්ම පර්යේෂණායතනය වෙතින් මේ දක්වා කරල තියෙන බුදුදහමට අදාල පර්යේෂණ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්නං
චමුදිත කතා කරන්න ගිහාම බක බකේ විතරයි .
චමුදිත චීවරයක් ඇන්ද පලියටම සවාමින් වහන්සේ කෙනෙක් වෙන්න බැහැ බලන්න කතාව ඔිප දුප මලු දෙකක් ලැජ්ජයි සාසනයටත්
රිදුනද
චමුදිත ඇයි ඔබතුමා සෑමදෙයයක්ම අද්‍යනය කරන ඔබතුමා මේගැන අද්‍යනයක් නොකරන්නේ ඔය දෙන්නෙක්ක් කියනකතා මොකක්ද බොලද ගොතපු බොරුකියන්නෙ ,ඇත්ත දැන්ගන්න අනික් පාර්ශවයටටත් අවස්තාව දෙන්න.
These two merchants are really mad
They need not to attain nibbana
මේ හාමුදුරුවෝ දෙන්නා ද්වේශ සහගතව හැසිරෙන්නේ
ඉතිහාසගත,ලිපිලේකනත්,අනෙත්,පාර්ශවයත්,ඔතනසිටිය,යුතුයි,
මේක video එක දැමිමේ තේරැම මොකද්? බොරැත් කියල රටම පටලනවා
චමුදිත අනිත් පාර්ශ්වය ත් ගෙන්වන්න
චමුදිත මහත්තයා ඔබට ජාතියේ ප්‍රණාමය සත්‍ය පහදා දීම වෙනුවෙන් 😅😅😅
Kalabala novi asanani mounta anukampa karanna oun wenuven adahas dakvimen nubalatada akusal athwevi thamathulin thama dakinnai budu hamuduruvo kiuve thaman dakapu sathya matha oba jeewath wenna niyama aththa obata danewi oba chanawantha nam gatimen palak natha waha waha kusal reskara gnna anun hadanna apata ba eka ounounge kusal akusal mathama darmathavayak nisa siduvana deyak darmaya dakida bundaki
අනේචමූදිතපලයන්න.තොදහමගැනමොනවදදන්නේහරිරහටකූනූටිකවූරාබොනවානේදැඅනූන්ගේකූනූකනොඒකනේසසරපුරැද්දනේද
චමුදිත මහත්තයො ඔයා බබා අරියමග්ග දන්නෑ....
මහලොකු මාධ්‍ය වේදීන්... Update නෑ... නිකං කුණු අවුස්සල සල්ලි හම්බ කරනව...
ජයරත්න පතිරආරච්චි මහත්තයගෙ විස්තර එහෙන් මෙහෙන් අහගෙන පොරවල් වෙන්න දගලපු එකාල දවසින් දවස පච වෙනව... ඒ මනුස්සයා ලංකාව පුරාම ඇවිදල අවුරුදු ගානක් කාලය මිලමුදල් ශ්‍රමය කැප කරල හොයාගත්ත දේවල් යන්තං කොනකිං අල්ලගෙන සමාධියෙන් දැක්ක කියල ගොඩ යන්න හිටපු අයටත් දැන් දැන් කෙලවෙන්න එන්නෙ...
Ahoo kahakada noditi Mokpura
ඔය වගේ තමයි එදා මැදගොඩ අබේතිස්ස, බික්ශූ ප්‍රතිරූපකයා,!!
whot a load of bull shit these BullShitArtists of Sri Lanka say about this particular monk whom I know personally for more than 10years. Sathya jaya gani! Looks like very less people attending bulshit "Dabadiva" in India now paying loads of funds..ඉන්දියාවේ ව්‍යාජ දඹදිවකට යන සිංහල සැදැහැවතුන් ඉන්දියාවේ හිඟන්නන් හැර බෞද්ධයන් විශාල සංඛ්‍යාවක් දැක තිබෙනවාද?.... It's interesting to see this. Lies have a shorter lifespan..Why don’t you(Neth FM & Chamuditha Samarawickrema) go there and listen to their sermons and understand yourself. You or anybody can go there freely and listen to them and understand yourself. Nobody from Mirigama will come out to have a fight with you, as they given up Duwesha.....මඩ ගහන්නෙ නැතුව හරි දහම පෙන්වා දුන්හ නම් ඔයිට වැඩිය හොදයි.දර්ම කරුනු අරගෙන සසදා පෙන්වා දෙන්න.කොච්චර දත කෑවත් සත්‍ය යට ගහන්න බෑ හාමුදුරුවනේ.ජනිත වංශ මහණවුයේ බත්තරමුල්ලේ උත්තම සාදු යටතේ අධ්‍යාපනය ලැබුයේ නාලන්ද යේලු.අම්මා ත් තාත්තා ත් පුංචි සුදු නංගී කෙනෙක් එක්ක රත්තනපිටියේ සසුණ සෙනසුනට ආවා. අය්යා ත්‍රිරෝද රථයක් කුළියට පැදවීම කළා .අම්මා සහ තාත්තා අතර ආරවුල උත්තම සාදු ටත් , ව්සදන්න බැරි වූවා .මහණ වී තන්තිරිමලේ පැත්තෙ තැනක නතර වි ආයෙත් රත්තනපිටියේ සසුණ ට එන්නට අවසර දුන්නේ නැහැ තන්තිරිමලේ පැත්තෙ නායක ගාමුදුරුවො කරණ ලද පැමිණිල්ලක් නිසා , නඩුවක් පවරා , අත් අඩංගු වට ගන්න නියමවී සිටි නිසා , අවුරුදු කිහිපයක් විවිධ ස්ථාන වල හැංගී සිටියා පසු ව දේශ පාලකින් කිහිප දෙනෙක් එකතුව මොහු බේරා ගත්තා ත්‍රිරෝද අයියා දැන් පොසොන් . එහෙත් අම්මා ටත් නංගි ටත් සළකන්නේ නැතිලු , මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහත් arahath හිමි , දේශනා කරන්ණේ , බත්තරමුල්ලේ උත්තම සාදු මතුකළ දහම යැ ජාතසෝථාපන්න උපත ක් ලබා සිටි මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහත් arahath හිමි , බත්තරමුල්ලේ උත්තම සාදු ගේ ,ගෝළයෙක් වු, එකළැ ගිහි වූ, වහරක අබේරත්න මහතා සමග දහම් සාකච්ඡා පවත්වා , රාග ද්වේශ මෝහ මුළින් උදුරා uproot දමා , අරහත් බවට පත්වු යේ යැ මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහත් arahath හිමි ට, තුන් කල් දක්නා නුවණ ඇත . මේබව දින 7 භාවනා programs ව්ලට සහභාගි වූ , භික්ෂූන් වහන්සේ ලා, සමාලෝචනය views remarks of monks වලින් එළිදැක්වේ 🎉 GOOGLE 👉 BHIKKHU TREK MENTOR 👈 45%ක පමණ සසණික සේවාව (සං=රාග ද්වේශ මෝහ තුනේ එකතුව ) +ඝ=ඝාතනය කර , සං ඝ බවට පත්වු ගිහි පැවිදි බොහෝ දෙනෙක් ඇත . 😂 පවට පින් පමුණුවන්න බැහැ . ණය වි-ණය කරන්න නොදන්නා මෝඩයින් බොහෝ ඇත ignorance is bliss 🎉Empty vessel make the most sound..බල්ලො බිරුවාට කදු කඩා නොවැටේ....සිරිසද්ධර්මය සියලුම දෙනාට අවභෝධය වේවා. (සිරිසේන hutang ඇතුලුව)..... මීව්නපලානේ අපේ නෙත් පෑදූ අරහතුන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා... මීවනපලානේ අරහතුන් වහන්සේ අපට දේශනා කර ඇත්තේ සතර කමටහන් වඩන්න කියා යැ❤🙏 සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!
මුන්දෙන්නාට මේකප් දාලා එව්වෙ කවුද චමුදිත.
තොගෙ අම්මාගෙ වාහෙ එව්වෙ
@@JayaniSandeepani-q8e දැන් හිතාගන්න පුලුවන්. රටට දහමට ආදරය කරපන්
කාලකන්නි හැත්ත.
අඩෝහ් එහෙම පේනවද බං
@@countryofhelios9767 හොදට බලහන්කො එකෙක් මනූෂයා වගේමයි.
දෙකක් නෑ සතෙක් තමයි.
@@JayaniSandeepani-q8e
කස්ස....පකයගෙන්
පුකේඇරව ගැනීමට කැමති සැදැහැවතුන්....
උගේ වීඩියෝ වල දක්වන
ජංගම දුරකථන අංකයට
නොපමාව අමතන්න
🤣🤣🤣
මේ ඝනයෝ දෙන්නා තර්කයට ගන්න කරුනු ධර්මයට අදාල දේවල් නෙමේ ,,,මුන්දෙන්නගේ පැටිකිරිය ඉදිරියෙදිි හෙලි කරමු 😅😅😅
💐💐💐
*Somapala*
Aththa yata gahanna hadnna epa hamuduruwane. Sathya eliwela iwarai. Mama somapala saha peter
මාර මොලගෙඩි තුනක්.
ඇත්ත හෙලි වෙනකොට රිදෙන අය ගොඩයි..😂
Me suwaminwahansela koheda me yanne ????
චමුදිත මහත්තයො ඔයා පට්ට වැඩ්ඩෙක් නං ඔය හාමුදුරුවරු ඔක්කොම ජයරත්න පතිරආරච්චි මහත්තය එක්ක සංවාදයකට කැදවන්න... නිකං තැන් තැන්වල එක එක කල්ලි එක්ක පාළු ගෙයි වළං බිදින්නැතුව...
මීවනපලානේ හාමුදුරුවො කියන දේවල් ගැන මම දන්නෙත් නෑ මට වැඩකුත් නෑ..
ජයරත්න පතිරආරච්චි මහත්තය සහ අරියමග්ග හාමුදුරුවො කියන දේවල් පිළිබඳව හොයල බලන්න...
චමුදිත මහත්තයො ඔයාගෙ දැනුම මේ විෂය පිළිබද බිංදුවයි... ජයරත්න පතිරආරච්චි මහත්තය පෙන්නන්නෙ සෙල්ලිපි සාක්ෂි.... සහ සෙල්ලිපි මහාචාර්ය සෙනරත් පරණවිතාන විකෘර්ති කරල තියෙනව කියන එක.
පුළුවන්නං පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමත් ඒ සංවාදයට ගෙන්වන්න... නිකං කිච වෙන්නැතුව.. කරන්න පුළුවන් ලොකුම මැදිහතවීම අන්න එ්ක විතරයි..
අරියමග්ග හාමුදුරුවො ඉදිරිපත් කරන සාක්ෂි පිළිබඳ, සොයා බලන්න. UN එකේ ඉන්නෙ මෝඩයො නෙවෙයි කියල මම හිතනවා...
මම කියන්නේ ජයරත්න පතිරආරච්චි මහත්තය පෙන්වන සෙල්ලිපි සාක්ෂි ගැන විතරයි... අනික් ඔක්කොම හොරු..
කිසිම මනුස්සයෙකුට අපහාස කරන්න එපා කිසිම කෙනෙකුට අපහාස කරන්න අයිතියක් නෑ
මේවාබොරැනම් ඔයගොල්ලන්
මේතරම් ඇයි දගලන්නේ
ද්වෙසය කියන්නේ ඕකටම තමයි
අනේ චමුදිත පිස්සු ව¿ඩකරන්න එපා මේ හාමුදුරුවරු මොකද කේන්තියෙන්
හොර මීවන පල යව පන්නල දාමු නියම program එක
අනේ මෙහෙමත් ගොන්නු. චමුදිතයා ඔක්කෝටම හපන්. පතිරාඅරච්චි යා මොනවා කීවත් බුදුන් වහන්සේ මේ හෙලදිවේ කෙනෙක් කියන්න ඕනතරම් සාක්ශි තිබෙනවා .
මේකේ මහ ගොනා දන්නවද කවුද කියලා. සිරිසේන නමැති වල් ගොන් තඩිය. තෝ තමා උගෙ වැඩිමල් එළදෙන් පැටිය
Ape hamuduwaruth mara chiththa thamai
පේන විදිහට නම් සිංහලවත් මතක නැති වෙලා ලොරි පතියට ආර්‍ය උපවාදයේ පව
ඇද කඩාවැටෙනකම් ගෑනුත් එක්ක හැමිනෙන මීවනපලානේ සිරිසේන. ඇයි තාමත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි
පොරවගෙන ඉන්නෙ චීවරයද..නැත්නම් චීත්තද..සාමාන්‍යඑන් චීත්ත තමයි ඔයවැඩේ කරන්නෙ..
කොහොම හරි ඉන්දියාවට කඩේයන්නයි
වෙරදරන්නෙ..පුළුවන්නම් ඉන්දියාවෙන් සාදක අරගෙන එන්නකො ..
බුදුහාමුදුරුවන්වහන්සෙ ගෙ නමවත් නොදන්න නිගංට පුත්‍රයන් ..ආටානාටිය සූත්‍රයවත් අහලනැ..ජිනං වංදත ගෝතමං...
ජිනං වංදාමි බුද්දං..
විජ්ජාචරන සම්පංන ගෝතමං..
සිද්දාර්ත ගෞතම් මුනිවරයගෙ පුත්‍රයන් බලාපල්ල පුස්තකයන්වල ලියාතිබෙන්නෙ මොනවද කියල.මේවගෙ මුදලට මඩ පචාරය කරනවට වැඩිය හොඳයි හිඟා කෑවනම් ..පූජ්‍ය අම්පාරෙ දම්මගවේසි සුවාමින් වහන්සෙගෙ .උපුටාගැනීම ..යතාර්තය සීහෙල..නාලිකාවල සාක්සි සාදක පෙන්වන්නෙ මේවගෙ කෙබර නෙවෙයි..ප්‍රබාකරන්ගෙ ඊලාම් නිජබිම සනාතකරන්න උඩගෙඩිදෙන මේවගෙ චීවරදාරින්ට යන්න වෙනම නිරයක් ..හැදෙයි..
මීටපස්සෙ නිගංටාරාමයෙ නිරුවත එලියෙ...😮😢
@@ventnarada5896මීවන පලා නෙ නෙවෙයි අත් අඩංඟුවට ගන්න ඕනි ඇඳහදපු වඩුබාස්..බාල ලීයෙන් හදන්න ඇති..😮😢😂
😂😂😂😂 සිරිසේන උපවාදය 🤓🤓🤓
අනේබල්ලෝ...
බඩ ගහන බඩු අතගාන මීවන බොරු සිල්.
උඹල අමු හරක් වන තුරු
මීවන අරහත්.
බුදු හාමුදුරුවෝ ලන්කවෙ ඉපදී ම ගන කතා කරන්නෙ නතුව උන් වහන්සේ ඩෙශනා කරන ධර්මය gana සාකච්ඡා karanna cheewara dariyani
මුන්ගෙ මුුනෙන්ම පේනව හොර රූකඩ බව....
Ai me pauwada karanne memanapalane hamuduruwo kathakarana atthavemasanna
🙏🙏🙏🙏🙏
අර කිව්ව කැකිරාව , ඇල්ලේ වැව , නා උයන කිට්ටුව තියෙන අරියකට්ට වගේ නමක් තියෙන ආයතනයට ඉන්දියාවේ නිඝණ්ඨයන් ( ඒ ආගම අදහන්නන්. ) එනවා ලු එතැන නිඝණ්ඨයන් හිටපු තැනක් කියලා වදින්න. අනාගතයේ මළ කෙළියක් වෙයිද දන්නෙ නෑ.. 😂😂😂
make bevila palyan naki kakka
Ana puluwannam ma nari ganayo danna pathiraraci mahatha samaga samuka sakachawak karanna . Nodokin a nari rala