සීනි වලින් රසට මෙලෙකට වැලිතලප / welithalapa recipe in sinhala / Rasa Rahasa / awrudu recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 87

  • @thanojasadamali3268
    @thanojasadamali3268 หลายเดือนก่อน +2

    මං අද මේ විදියට හැදුවා. Thank you ❤️❤️❤️❤️

  • @hansikathushani7836
    @hansikathushani7836 หลายเดือนก่อน

    මං හැදුවා අනෙ හොදටම ආවා මං හැදුවෙ ඉදි අප්ප පිටි වලිම් අනෙ ගොඩක් පිං අක්කෙ මං ඔයාගෙ කෑම ජාති ගොඩක් හදලා තියේ❤❤❤

  • @AnomaRanjani-s6x
    @AnomaRanjani-s6x ปีที่แล้ว +10

    මට වැලිතලප හදන්න බැරිව හිටියෙ.මම වෙනද හදපුවම ඉහිරෙනවා..මම මිස් ගෙ video එක බලලා හැදුවා.නියමෙට තියෙනවා ..thank you miss ...කටිනෙට හැදුවේ .ඔයාටත් ගොඩක් පිං🙏❤️

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @thilinikoshila-vr1iq
    @thilinikoshila-vr1iq หลายเดือนก่อน

    කියලා දුන්නු විදියට හැදුවා.. හොදට ආවා. ගොඩාක් ස්තුතියී..

  • @ThushariDamayanthi-u6y
    @ThushariDamayanthi-u6y หลายเดือนก่อน

    Thank you අක්කෙ ඔයා කියලා දුන්ම විදියටෙ හැදුවා අක්කේ හරිම රසය්

  • @ShamanthikaSewwandi
    @ShamanthikaSewwandi 8 หลายเดือนก่อน +1

    Harima rasay ❤

  • @DananjayaPathirana-x1f
    @DananjayaPathirana-x1f หลายเดือนก่อน

    අපිත් හදනවා අපි ඔයාගේ හැම video ම බලනවා😮😮

  • @thrilaksha.....401
    @thrilaksha.....401 ปีที่แล้ว +1

    මම අද හැදුවා අනේ හොදටම ආවා ගොඩක් ස්තූතියි ඔයාට 🥺♥️

  • @KumariKumari-z1f
    @KumariKumari-z1f 3 วันที่ผ่านมา

    ස්තුතියි මමත් අද හදනවා .මම කලින් හදලා නැ 🎉🎉🎉

  • @SanduniImalsha-b3i
    @SanduniImalsha-b3i 3 หลายเดือนก่อน

    Niyamai❤ mamath heduwa supiriyatama awa thank you nangiya ❤

  • @chandanapnilushi2202
    @chandanapnilushi2202 ปีที่แล้ว +1

    කොච්චර උත්සහ කරත් කැට කරන්න බෑ.වැලි වගේ පොඩි කැට හැපෙද්දි ආසයි .ස්තුතියි මේ විදිහට හදල බලන්නම් අක්කි . ❤️❤️❤️❤️

  • @denethnanayakkara6-f26
    @denethnanayakkara6-f26 7 หลายเดือนก่อน

    Perfect recipe

  • @whemachandra6327
    @whemachandra6327 13 วันที่ผ่านมา

    Thank you miss

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 ปีที่แล้ว +2

    මම හැදුවා හරිම රසයි ස්තුතියි මිස් ..😋😋😋👍❤❤

  • @nishanthaPushpakumara-w6y
    @nishanthaPushpakumara-w6y 2 หลายเดือนก่อน

    999 veni lik eka magen thanz

  • @lesliejayawardena7010
    @lesliejayawardena7010 5 หลายเดือนก่อน +1

    Pani ml kiyak onida?

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs 15 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️

  • @nethulilinara7764
    @nethulilinara7764 8 หลายเดือนก่อน

    සස පාටයි

  • @studywithisu1108
    @studywithisu1108 ปีที่แล้ว +2

    Thank you ada හදන්න haduwe 😍❤️

  • @LakmalDeSoysa
    @LakmalDeSoysa 5 หลายเดือนก่อน

    Super

  • @pavithramanohari7367
    @pavithramanohari7367 8 หลายเดือนก่อน

    Seeni keraml karaddi 750g kata wathura Kochchara pramanayak danawada mis

    • @rasarahasa1003
      @rasarahasa1003  8 หลายเดือนก่อน

      කප් තුනක්

  • @chanukaniroshan1540
    @chanukaniroshan1540 11 หลายเดือนก่อน

    mata hal hundu thunakata one
    pemanaya kiyanna ko hada vidiya

  • @gunarathnapingamage8617
    @gunarathnapingamage8617 ปีที่แล้ว +3

    Thanks nanga

  • @worldbeautieeees
    @worldbeautieeees 8 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @MDM20191
    @MDM20191 4 หลายเดือนก่อน

    Thnk u.

  • @AchalaPriyadarshani-l5c
    @AchalaPriyadarshani-l5c 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @inokapriyadarshani7918
    @inokapriyadarshani7918 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @nishanthagunathilaka2538
    @nishanthagunathilaka2538 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා රසරහස

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว +1

      එසෙම වේවා ඔබටත් ❤️

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Thank you 💕🌹😊

  • @disanayakage111
    @disanayakage111 ปีที่แล้ว +1

    😮😮😮😋😋😋

  • @RandikaSiriwardhana
    @RandikaSiriwardhana 10 หลายเดือนก่อน

    🎉

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 ปีที่แล้ว

    Thanks

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt ปีที่แล้ว +5

    වැලි තලප කැලි 30 විතර හදන්න ඕනේ සිනියි හාල් ප්‍රමාණය කියන්නකො

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว +1

      මේ ප්‍රමානය දෙගුන කරල ගන්න

  • @brijetfernando9833
    @brijetfernando9833 6 หลายเดือนก่อน

    Tahks❤

  • @ChamilaAppuhamy
    @ChamilaAppuhamy 8 หลายเดือนก่อน

    Tikak kara rahak wnane hadapu eke ai e

    • @rasarahasa1003
      @rasarahasa1003  8 หลายเดือนก่อน

      පැණි කරවෙම්න ඇති

  • @dinukshirathnamali6060
    @dinukshirathnamali6060 ปีที่แล้ว

    Akke pittu tika rasniyen dammamada haiya naththe

  • @prashania2825
    @prashania2825 ปีที่แล้ว +1

    ❤️🙏

  • @DevikaManel
    @DevikaManel 5 หลายเดือนก่อน

    Ane miss haiyai keta mokada aaa

    • @rasarahasa1003
      @rasarahasa1003  5 หลายเดือนก่อน

      කැට ලොකුවට හැදුනද

    • @DevikaManel
      @DevikaManel 5 หลายเดือนก่อน

      Tikak loku una miss @@rasarahasa1003

  • @hansikathushani7836
    @hansikathushani7836 2 หลายเดือนก่อน

    ඉදි අප්ප පිටි වලින් හදද්දි පිටි බැදලා ගන්න ඔනෙද

    • @rasarahasa1003
      @rasarahasa1003  หลายเดือนก่อน

      ඉදි ආප්ප පිට් සමහර ඒවා වලින් එන්නෙ නෑ හරියට

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 ปีที่แล้ว

    Haalpiti badinawada 💐💐

  • @NethmiRanathunga.
    @NethmiRanathunga. 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏆️

  • @සුදුපුතා-ඥ3ඞ
    @සුදුපුතා-ඥ3ඞ ปีที่แล้ว

    Thetha hal pitimada gnna ona akke

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      කඩේ පිටි වලිනුත් හදන්න පුලුවන්

  • @priyanthikahathurusingha2375
    @priyanthikahathurusingha2375 ปีที่แล้ว

    Mm haduwa hodatama awa

  • @madhu3738
    @madhu3738 ปีที่แล้ว

    Ane akke mekata reply one.14 apita dane pansale.වැඩිහිටි niwasayakak dala pansale.15denekuta chili peste eka kalin dawase hadala tiyanawa nam lunu karapincha danna epada.15kata keli miris kochchara onada.

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      චිලි පේස්ට් වලට ළූනු නම් දාන්නෙ නෑ.එතකොට සීනි සම්බල් වෙනවනෙ.දැන් නම් හදලත් ඉවර ඇතිනේද

  • @SarathKumara-gq6ng
    @SarathKumara-gq6ng 10 หลายเดือนก่อน

    Matah hadanawa

  • @AyanthikaNadeeshani
    @AyanthikaNadeeshani ปีที่แล้ว

    මම ඔයාගෙ අයිස් ක්‍රීම් හැදුවා හැබැයි ටිකක් සෙට් වෙලා මදි වගේ මොකද කරන්නේ කියල කියන්නකෝ please reply me

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      ෆ්‍රිජ් එකේ උපරිම කූල් එකට දාලද තියෙන්නේ.

  • @sasrikaflower2732
    @sasrikaflower2732 ปีที่แล้ว

    මේ ප්‍රරමානයෙන් කෑලී කීයක් කපන්න පුලුවන් ද?

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว +1

      දොලහක් වගේ.පොඩ්වට කැපුවනම් තව පුලුවන්

  • @ShamanthikaSewwandi
    @ShamanthikaSewwandi 8 หลายเดือนก่อน

    J

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 ปีที่แล้ว

    අවුරුදු වලට ලංකාවට ආවේ නැද්ද🙂

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      ලංකාවෙ තමයි ඉන්නෙ

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 ปีที่แล้ว

    MR kitchen ge receipe ekamai. Copy karanna epa

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      මම අවුරුදු තුනකට කලින් දාල තියෙන රෙසිපි එක ට්කක් බලන්නකො

  • @sanjayasanjaya-y8u
    @sanjayasanjaya-y8u หลายเดือนก่อน

    XIqa in p

  • @jiwanipriyangika-rl2fm
    @jiwanipriyangika-rl2fm 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sonitasonita9903
    @sonitasonita9903 6 หลายเดือนก่อน

    Thank you so much ❤❤❤