ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සැබෑ බොන්සායි ගසක ඇත්ත කතාව බොන්සායි කරනඅය බැලිය යුතුම වීඩියෝවක්The true story of a real bonsai tree

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2020
  • The youngest bonsai artis in sri lanka. EPISODE 21
    Today i will show you The true story of a real bonsai tree. A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE21 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13

ความคิดเห็น • 147

  • @janakaravishan833
    @janakaravishan833 4 ปีที่แล้ว +29

    🇱🇰 inna බොන්සායි කලාවේ සුපිරි වැඩ්ඩෙක්👌❤️

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +12

    හදවතේ බොන්සායි ගුරුතුමා

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි...ඇස් වහක් කටවහක් වදින්න එපා..තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා !!! ❤️❤️❤️😊😊😊

  • @samudragangani763
    @samudragangani763 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි මල්ලී.ස්භාව්ක පරිසරය ලස්සන කරනවා මෙන්ම මනසටත් පුදුම සැහැල්ලුවක් දැනෙනෙවා මෙවැනි දේ වල නිරත වන විට.අපිත් නොදන්න අපි තුල තියන කලාත්මක හැකියාවන් ඉස්මතු වෙනවා. බොහොම ස්තුතියි මල්ලි.අනාගතේට ජය.

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว +5

    මේ ගස් දකිනකොට හිතට ලොකු සහනයක් දැනෙනව

  • @Knowledge2Mzc
    @Knowledge2Mzc 4 ปีที่แล้ว +2

    Niyami aiye😍💚🌳

  • @janakaravishan833
    @janakaravishan833 4 ปีที่แล้ว +29

    ඔයගේ contact Nb එක දෙන්න පුලුවන්ද අයියේ.ගේවල් කොහෙද..

  • @chamithsarathkumara9106
    @chamithsarathkumara9106 4 ปีที่แล้ว +9

    මල්ලි මොකෝ සෑහෙන කාලෙකින්. ඔයාගේ video එකක් එනකම් බලන් ඉන්නේ. ඒත් හුඟ දවසකින් ඔයාගේ video එකක් දැක්කේ නෑ. ඔයා හොඳින් නේද? Anyways as always a superb video. Wish you best of luck.

  • @yohanherath2548
    @yohanherath2548 4 ปีที่แล้ว +6

    කොල පොඩි කරගන්න වීඩියෝ එකත් ඉක්මනට කරලා දාන්න අයියා. Good luck! ♥️

  • @anupasandika6522
    @anupasandika6522 3 ปีที่แล้ว +4

    නුග අතු පැල වෙනවද

  • @jayasriliyanage
    @jayasriliyanage 4 ปีที่แล้ว +3

    බොහොම ලස්සනයි. වැඩි වැඩියෙන් ඔබට මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @dulakshanaashen6903
    @dulakshanaashen6903 ปีที่แล้ว +1

    සුපිරි 👌👌👌

  • @sampathpriyashantha1501
    @sampathpriyashantha1501 2 ปีที่แล้ว +1

    බොන්සායි පැලවල කොල පොඩි කරන වීඩියෝ එකක් ඕනෙ.👍

  • @anurakumara3997
    @anurakumara3997 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 ปีที่แล้ว

    Pahala aththa kapuwanam thawa lassanai.

  • @kaveeshanimsara1417
    @kaveeshanimsara1417 3 ปีที่แล้ว

    සුපිරි එ

  • @themonster3511
    @themonster3511 3 ปีที่แล้ว +1

    අයියෙ පැලෙ අතු ගන්න විදිහ ගැන වීඩියෝ එකක් දාන්න

  • @bonsaiartk.h.7125
    @bonsaiartk.h.7125 3 ปีที่แล้ว

    Mam ma vidiyo eka3parak baluwa niyamai👍👍👍👍

  • @janakaprasad1963
    @janakaprasad1963 4 ปีที่แล้ว +1

    අලුත් video එකක් ඉක්මනට ඕනේ...plz (කොළ පොඩි කරන හැටි)

  • @kemilliyanage5676
    @kemilliyanage5676 4 ปีที่แล้ว +1

    නියමයි මල්ලී ඔහොමම කරන්න

  • @ffbroyt7069
    @ffbroyt7069 2 ปีที่แล้ว +1

    Gammak aaaaaaa

  • @heshansudaraka5303
    @heshansudaraka5303 4 ปีที่แล้ว +1

    ඒකනම් මරු 👍👍👍

  • @amalisenadheera901
    @amalisenadheera901 2 ปีที่แล้ว

    Patta

  • @kusalkodithuwakku4642
    @kusalkodithuwakku4642 4 ปีที่แล้ว +1

    Niyamai godak watinawa...👍✌️

  • @iduranipun9050
    @iduranipun9050 4 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක්. good luck

  • @gangarohana7700
    @gangarohana7700 3 ปีที่แล้ว

    Supiri ayye

  • @r.ndilshan7848
    @r.ndilshan7848 4 ปีที่แล้ว

    niyamai aiye supiri puluwannam attariya paleka video ekak denna jaya wewa

  • @lakmalsanjeewadissanayaka4646
    @lakmalsanjeewadissanayaka4646 3 ปีที่แล้ว

    well done

  • @thusharadushmantha150
    @thusharadushmantha150 4 ปีที่แล้ว +1

    Ekanam Maru a....

  • @ramanahir4242
    @ramanahir4242 3 ปีที่แล้ว

    Good job sr

  • @dhananjayasr9358
    @dhananjayasr9358 4 ปีที่แล้ว

    Hituwe wade atarala kiyala. niyamai video eka. api balan inne satiyakata ekakwath watenkam.👍👍👍

  • @piuemalwickramasinghe7768
    @piuemalwickramasinghe7768 7 หลายเดือนก่อน

    Good

  • @slallrounder6827
    @slallrounder6827 4 ปีที่แล้ว +1

    After long time 😊😊😄

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +1

    සුපිරියක් 😍😍❤❤

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว +3

    After Long time... Good work...

  • @jagathliyanaarachchi813
    @jagathliyanaarachchi813 2 ปีที่แล้ว

    Supiri

  • @harshanidamayanthi2010
    @harshanidamayanthi2010 3 ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว +2

    After few weeks. Anyway, nice experiment and good job dear bro

  • @travelwithindika7574
    @travelwithindika7574 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් පට්ට 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰බං

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว

    Goda dawasakin ne saho.niyamai wadagath vedio ekak.

  • @janakaprasad1963
    @janakaprasad1963 4 ปีที่แล้ว +1

    අයියෙ ගහක් wiring කරල කොච්චර කාලයකින් ද Wire අයින් කරන්න ඕනෙ, අතු ඒ පිහිටීමෙම තියෙන්න.😮😮

  • @senarathnandasiri4565
    @senarathnandasiri4565 4 ปีที่แล้ว +1

    Ammo giya kal

  • @r.ndilshan7848
    @r.ndilshan7848 4 ปีที่แล้ว

    aiye moko aluth video ekak naththe ikmanata danna puluwannam bonsai gahaka kola podi karagana video ekak denna jaya wewa

  • @chanukasampath172
    @chanukasampath172 3 ปีที่แล้ว

    Lassanai aiye. Digatama karagena yanna👍👍👍👍👍

  • @chrishandanushka47
    @chrishandanushka47 4 ปีที่แล้ว

    Kola podi karana widiya gana video ekak

  • @sanujashashith38
    @sanujashashith38 4 ปีที่แล้ว +1

    Niyama wadak ayye good luck!🌲🌳🕴

  • @slpransis3543
    @slpransis3543 4 ปีที่แล้ว

    Super

  • @amithpriyankara6931
    @amithpriyankara6931 4 ปีที่แล้ว

    Puluwannam kola kuda kara ganna widiya video ekak karanna.Eka godak watinawa.

  • @tharinduparabhashwara6617
    @tharinduparabhashwara6617 4 ปีที่แล้ว +1

    thanks aiya 🌱☘️

  • @sumithjayaweera2244
    @sumithjayaweera2244 3 ปีที่แล้ว +1

    කොල පොඩි කරන්නේ කොහොමද අයියේ

  • @rana36sl22
    @rana36sl22 2 ปีที่แล้ว

    සුපිරි 💗💗🔥🔥👊👊⚡⚡

  • @madushankawijesooriya7764
    @madushankawijesooriya7764 4 ปีที่แล้ว +1

    නුග අත්තක් පැල කරන විදිහ වීඩියෝවක් දාන්නකෝ

  • @bandarasisirabandarasisira8674
    @bandarasisirabandarasisira8674 3 ปีที่แล้ว

    Ane ayye

  • @pawararodrigo3452
    @pawararodrigo3452 2 ปีที่แล้ว

    Ane ayiye rok donsaikatana vidiha kiyala dennako

  • @gamindaamarasinghe6097
    @gamindaamarasinghe6097 4 ปีที่แล้ว

    එනකම් හිටියේ එලම් ලස්සනයි

  • @yoshithaudayanga468
    @yoshithaudayanga468 4 ปีที่แล้ว +1

    අංදර ගහක් බොන්සායි කරන හැටි ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @pawararodrigo3452
    @pawararodrigo3452 3 ปีที่แล้ว

    මෙ නුග ගහ තියෙනවා වගෙ ගලක් උඩ පැලයක් හදන විදිහෙ විඩිඔ එකක් දාන්නකො

  • @judedhishantha2972
    @judedhishantha2972 4 ปีที่แล้ว

    Lasssanai bro

  • @iroshanishamali6049
    @iroshanishamali6049 4 ปีที่แล้ว

    Thanks aiye 🌷

  • @mohankalumdissanayake2035
    @mohankalumdissanayake2035 4 ปีที่แล้ว

    thank you very much

  • @buddhikaruwan2602
    @buddhikaruwan2602 ปีที่แล้ว

    Gala kohomada hilkare

  • @kaveeshasachinthana8447
    @kaveeshasachinthana8447 4 ปีที่แล้ว +1

    Nuga gedi pela karanne kohomada

  • @janakaprasad1963
    @janakaprasad1963 4 ปีที่แล้ว

    👍 video one

  • @ashokdasanayaka5540
    @ashokdasanayaka5540 2 ปีที่แล้ว +2

    අයියෙ ගල සිදුරු කලේ කොහොමද

  • @slallrounder6827
    @slallrounder6827 4 ปีที่แล้ว +5

    අයියෙ ගහේ මුල් කප්පාදු කරහම ඉබේම කොළ පොඩි වෙනවද?😄😄

  • @chathurarasanjana6403
    @chathurarasanjana6403 4 ปีที่แล้ว +1

    Kola podi karanne kohomada

  • @chandaniayesha7582
    @chandaniayesha7582 4 ปีที่แล้ว +1

    කොළ පොඩි කරන්නේ කොහොමද ?

  • @chamikaweerasinghe1615
    @chamikaweerasinghe1615 4 ปีที่แล้ว

    Superb bro ❤️👌

  • @gayaandanushka7210
    @gayaandanushka7210 2 ปีที่แล้ว

    Supiry

  • @shahinnavina5436
    @shahinnavina5436 3 ปีที่แล้ว +1

    Aiyye oya gala widde kohomada?

  • @akashpamodya1935
    @akashpamodya1935 2 ปีที่แล้ว

    Ayye galak uda gahak hadana heti kiwala dennako

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว

    Thank you 😍😍❤️❤️

  • @bandulakumara5901
    @bandulakumara5901 4 ปีที่แล้ว

    අයියෙ මට අවුරුදු 12යි ඔයා කියල දෙන ක්‍රමවලින් මම ගස් හදනවා ඒවා හරිම ලේසී good luck

  • @intelligentboy9174
    @intelligentboy9174 2 ปีที่แล้ว

    2022 අලුත් විඩියෝ එකක් ඔනෙ

  • @dinushansadaruwan5494
    @dinushansadaruwan5494 4 ปีที่แล้ว

    Aiye bonsai wala kola kolapata wenna dana phorawargai anith dana pohora wargai dana widihai dana oni kalayai wage ewa dala video ekk karannako

  • @Danukamdeniyage2003
    @Danukamdeniyage2003 4 ปีที่แล้ว

    6th comment ......best video

  • @nethunchemal5169
    @nethunchemal5169 4 ปีที่แล้ว

    Aiye ona thanakin aththak ganna kramayak kiyala dennako

  • @DULA_SL
    @DULA_SL 3 ปีที่แล้ว

    wachana nee bro kathakaranne .
    weddek thamaa .

  • @dahamtb5670
    @dahamtb5670 4 ปีที่แล้ว

    ayiye painas palayak hadana hati pennantako

  • @nimeshsadaruvan6591
    @nimeshsadaruvan6591 3 ปีที่แล้ว

    Ekanam pahara ban

  • @natu5038
    @natu5038 2 ปีที่แล้ว

    ගලේ සිදුර හදාගත්තේ කොහොමද අයියේ

  • @naveenpushpakumara6870
    @naveenpushpakumara6870 4 ปีที่แล้ว

    Yaalu...,

  • @zayanmuhammed4088
    @zayanmuhammed4088 4 ปีที่แล้ว

    Hi brother how you doing I wanna know Etheria plant 🌱 can be made bonsai ?

  • @nishsamarakoon.
    @nishsamarakoon. 4 ปีที่แล้ว

    Itipàn nuga hoyaganna tanak kiyannako

  • @roshanpriyankara8309
    @roshanpriyankara8309 4 ปีที่แล้ว

    Bonsai pot gana poddak keyanna malli

  • @nimeshdinuka4802
    @nimeshdinuka4802 4 ปีที่แล้ว +1

    කුබුක් ගහක් bonsai කරන හැටි please

  • @slbonsai2355
    @slbonsai2355 4 ปีที่แล้ว +2

    Me thyenne mage channel eka

  • @maheshpathirana268
    @maheshpathirana268 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @manjulafernando9716
    @manjulafernando9716 4 ปีที่แล้ว

    bohoma sthuthi kiyala dena ewata. oyawa contact karaganna kramayak nadda?

  • @priyalherath9241
    @priyalherath9241 3 ปีที่แล้ว

    can you teach us, how to do rock bonsai

  • @surangasamankumara2132
    @surangasamankumara2132 4 ปีที่แล้ว

    ❤️🔥

  • @ravlak122
    @ravlak122 3 ปีที่แล้ว

    ❤️👌

  • @indranirajapaksha3291
    @indranirajapaksha3291 2 ปีที่แล้ว

    අයියෙ ඔයා ගාව තියන ඔක්කොම බොන්සායි ගස් ටික පෙන්නන්නකො

  • @surangicosta6360
    @surangicosta6360 4 ปีที่แล้ว

    Kola podi karaganne kohomada

  • @sampathkaushi3689
    @sampathkaushi3689 ปีที่แล้ว

    🌝💜

  • @azanonline
    @azanonline 4 ปีที่แล้ว

    පැලේ නම සඳහන් කරොත් වටිනවා...

  • @Danukamdeniyage2003
    @Danukamdeniyage2003 4 ปีที่แล้ว

    oya widhiata hil karapu🤔🤔🤔🤔 rocks kohomada hoyaaane

  • @isulamandalawatte9725
    @isulamandalawatte9725 3 ปีที่แล้ว

    බෙලි ගස් හදන්න පුලුවන්ද අයියෙ

  • @CINEMAYATELEVISION
    @CINEMAYATELEVISION 4 ปีที่แล้ว

    wow

  • @mayanjuliyet4904
    @mayanjuliyet4904 2 ปีที่แล้ว

    Wade amaruid