ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හොරණින් මතූ වූ අක්කර 4ක බොන්සායී තාවාන BONSAI MUSEUM EPISODE -2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2020
  • ශ්‍රී ලාoකීයන් පුදුම කරවන සුළු පර්‍යේෂණයන් උදෙසා බොන්සායී හී කලාත්මක ඇසින් BONSAI MUSEUM අප විසින් ගවේෂණ සිදු කරණ අතර එහිලා අපට හමුවන අතිවිශේෂ දෑ ඔබ ඉදිරියේ තැබීමට අප බෑදී සිටි.
    ගයාන් කළුබොවිල-0773769680
    Sampath gajanath
    BONSAI MUSEUM🇱🇰

ความคิดเห็น • 158

  • @nihalrohitha6026
    @nihalrohitha6026 3 ปีที่แล้ว +7

    අති විශිෂ්ඨයි ඔබගේ හැකියාව සහ උත්සාහය ...........මගේ සුභ පැතුම් ...................

  • @fake_pxxeric4179
    @fake_pxxeric4179 2 ปีที่แล้ว +2

    බලන්නකො ඉතින් අපේ රටේ තියෙන මේවගේ සුන්දර දේවල් පෙන්නන්න අගය කරන්න කෙනෙක් නෑ පිට රට අයගෙ අනුන්ගෙ දේවල් අගය කරනවා මිලදී ගන්නවා ඒත් තමන්ගෙ රටේම තියෙන දේවල් වලට අගයක් නෑ හැන්ගිලා තියෙන්නෙ ඔයා ට මේ වගේ දේවල් කරනවට ගොඩක් ස්තුතියි
    ඔබට බුදුසරනයි 🤗

  • @shaannavooo9035
    @shaannavooo9035 3 ปีที่แล้ว +6

    Bonsai පිස්සුවනම් තාම නැති වෙලා නැතෝ💚💚💚💚

  • @chamatheranga7372
    @chamatheranga7372 3 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ බන් ඒ තරම් සුන්දරයි.වටිනවා.🙏❤️❣️🤘

  • @ShamaliThilakarathna-ul1gs
    @ShamaliThilakarathna-ul1gs 4 หลายเดือนก่อน

    Patta

  • @kushanvimukthi1160
    @kushanvimukthi1160 4 ปีที่แล้ว +4

    එයාගේ තවාන හොරණ කොහේද තියෙන්නේ කියල කියනවනම් ගොඩාක් වටිනව ...ස්තූතියි ඔබේ දැනුවත් කිරීම සම්බන්දව

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +1

      Contact number එක discription එක තුල බලන්න මල්ලී....හොරණ twon එක තුලමයී🙏🙏♥️

    • @tharushioilmart6730
      @tharushioilmart6730 4 ปีที่แล้ว +1

      Munagama, near horana dipo...

    • @SenehasSenehaskumara
      @SenehasSenehaskumara 2 หลายเดือนก่อน

      Dikhene tama kola ine

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 3 ปีที่แล้ว +5

    මුණගම හන්දියෙ♥️

  • @samsunglanka6444
    @samsunglanka6444 4 ปีที่แล้ว +4

    ඔයානම් මාරයි මම හොරණ ඉදියට මමවත් දන් නෑ ඒක

  • @sanjeewaruwan7273
    @sanjeewaruwan7273 3 ปีที่แล้ว +7

    ඔයා එන්න ගගවැරැල්ල ඔය වගේ දෙතුන් ගුනයක් ලොකුවා දෙන්න. ඔය මොන ලොකුද.. ලස්සනයි හැම ගහක්ම

  • @indikapeiris7320
    @indikapeiris7320 3 ปีที่แล้ว +3

    Good job bonsai museum

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 4 ปีที่แล้ว +2

    ස්තුතියි,එවැනිතැනක් හදුන්වාදුන්නට

  • @mastergrow3939
    @mastergrow3939 4 ปีที่แล้ว +3

    ගජා ඒකනම් මරු මචෝ.....❤️❤️🌲

  • @vtvlogsofficial2741
    @vtvlogsofficial2741 3 ปีที่แล้ว +2

    Hitha gannath amarui ❤️

  • @malingapiumal4758
    @malingapiumal4758 4 ปีที่แล้ว +3

    සුභ පැතුම් ඉදිරි කටයුතුවලට 👍❤️❤️❤️

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී 😍

  • @devindesilva1250
    @devindesilva1250 3 ปีที่แล้ว +1

    It is awesome place..

  • @nishanthishamika4351
    @nishanthishamika4351 3 ปีที่แล้ว +3

    Niyamai ..hadhunva donate isthuthi

  • @danushkaruwan172
    @danushkaruwan172 3 ปีที่แล้ว +3

    Supiri

  • @adeeshyomal2010
    @adeeshyomal2010 3 ปีที่แล้ว +2

    Super

  • @saunnishshanka4349
    @saunnishshanka4349 4 ปีที่แล้ว +1

    Supar sir oya hodata karanawa thanks.

  • @lakshiandnadeera6979
    @lakshiandnadeera6979 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 4 ปีที่แล้ว +2

    Hari lassanai budu saranai

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @filmbyshan1152
    @filmbyshan1152 ปีที่แล้ว +1

    පැල වල ගනන් කිවෙ නැනි😓💔
    සාමනය කියක් වත් වෙයිද

  • @dilharasewwandi7027
    @dilharasewwandi7027 3 ปีที่แล้ว +1

    😮wow...

  • @rodrigoanusha6622
    @rodrigoanusha6622 7 หลายเดือนก่อน

    Great Job
    Proud of you Gayan

  • @prasannakasun7673
    @prasannakasun7673 4 ปีที่แล้ว +3

    gas tikanam 😍😍 Mage langa thiyenawa okata wada loku ගඟවැරැල්ල ekak aiya.

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +2

      😮එල..නිියමයි.අපි බලමූ ඉස්සරහට පොඩ්ඩක්..
      .ගහ ගොඩ දාගන්න කොහොම හරී

  • @sl7159
    @sl7159 3 ปีที่แล้ว +3

    කහ මගුල් කරද පැළයක් කීයක් වෙනවද

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 ปีที่แล้ว +1

    Bonsai palayak alewi karanawanam kochchra kal giyapu ekakda alewi karanna puluwan

  • @rajithalakmalkannangara2379
    @rajithalakmalkannangara2379 3 ปีที่แล้ว +5

    Location දෙන්ඩ පුලුවන්නම් වටිනව

  • @sameeralakmal4633
    @sameeralakmal4633 3 ปีที่แล้ว +1

    Me wage than penwanakota attama apita eyala sambanda karaganna puluwan kramayak lipinayak.P no 1k daanawanam godak wadagath..thanks ayye.oyata..budusaranai..

  • @pasindurandima5869
    @pasindurandima5869 4 ปีที่แล้ว +2

    Thanks a lot brother

  • @d.sdeshappriya1190
    @d.sdeshappriya1190 4 ปีที่แล้ว +2

    horana town ekeda thiyenne.

  • @sinethgiman2928
    @sinethgiman2928 4 ปีที่แล้ว +3

    Price kiyk withara waida

  • @teshaltennakoon7995
    @teshaltennakoon7995 3 ปีที่แล้ว +1

    Eka ❤️❤️

  • @ayanthiinoka5314
    @ayanthiinoka5314 3 ปีที่แล้ว +3

    aduma bonsai gahak kiyada

  • @pasindurandima5869
    @pasindurandima5869 4 ปีที่แล้ว +5

    Channel Eake 1.07k subscribers hitiyata loku harayak loku vatinakamak tiyana Channel eakak

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +2

      ගයාන්ගෙ number ඔනි නම් discription එකෙ තියනවා පසිදු💪💪

    • @pasindurandima5869
      @pasindurandima5869 4 ปีที่แล้ว

      Ok ayiye
      Mama balannam 👍

  • @yatawaragemal2613
    @yatawaragemal2613 4 ปีที่แล้ว +2

    Oka thiyenne කොහෙද

  • @pasindurandima5869
    @pasindurandima5869 4 ปีที่แล้ว +2

    Gagaverella itama vshishta shakayak
    Godak loku value ekakata yanna putuvan shakayak

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 4 ปีที่แล้ว +2

    niyamaay. me sare
    hugak hoday.

  • @mainaproduction4900
    @mainaproduction4900 3 ปีที่แล้ว +1

    Ft

  • @thusharadushmantha150
    @thusharadushmantha150 4 ปีที่แล้ว +1

    Niyamai.,.

  • @sisirakumara3294
    @sisirakumara3294 4 ปีที่แล้ว +1

    Lassani mama dawasak enwa

  • @pasindurandima5869
    @pasindurandima5869 4 ปีที่แล้ว +3

    Anivarayenma tava tika kalekin loku audience eakak hadaganna puluvan oyata.
    Good luck👍

  • @pasindurandima5869
    @pasindurandima5869 4 ปีที่แล้ว +1

    Supiri ayiye
    Kiyanna vachana ne👍

  • @chethiyakanishka7083
    @chethiyakanishka7083 4 ปีที่แล้ว +2

    ammooooooo...pissu hadenwa

  • @surajpriyankara784
    @surajpriyankara784 2 ปีที่แล้ว

    Programme eka karana ekage voice eka tamai maru

  • @user-gb7pb6sp2l
    @user-gb7pb6sp2l 4 ปีที่แล้ว +4

    Aiye oya ape සර්....

  • @chathuwicky4363
    @chathuwicky4363 4 ปีที่แล้ว +1

    19:52 penanna gas varge hari nama mkkda?beusida spinosa da? eka net eke serch karama penanane vena ekakne.

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว

      ගස් ගොඩක් පෙන්නනවනෙ..මට call karanna මම කියන්නම් 0763291401

  • @sahansaranga993
    @sahansaranga993 3 ปีที่แล้ว +1

    Horana koheda pela tawana tiyenne

  • @chamithiranga3533
    @chamithiranga3533 3 ปีที่แล้ว

    Ft malli..super

  • @lalithaththanayaka1203
    @lalithaththanayaka1203 2 ปีที่แล้ว

    Wooow 😍😍

  • @dhdjsklsososdjiiirikddkdkf3961
    @dhdjsklsososdjiiirikddkdkf3961 ปีที่แล้ว

    well done

  • @mangalikawimalasiri
    @mangalikawimalasiri 6 หลายเดือนก่อน

    වට්සැප් නොම්බරක් නැද්ද පැල මිලදී ගන්නෙ කොහොමද ?

  • @samsunglanka6444
    @samsunglanka6444 4 ปีที่แล้ว +3

    මට කියන්නකෝ පැල තවාන නම මොකක්ද කියල හා ලිපනය

  • @rathnayakawowniyamy3747
    @rathnayakawowniyamy3747 3 ปีที่แล้ว +2

    Horana keheda meka tiyenne

  • @luckyboy-yl2sr
    @luckyboy-yl2sr 4 ปีที่แล้ว +1

    Katahada ahala purudui, kibuk darme production 😁😁😂😂😂😂😂🤭

  • @rathnayakawowniyamy3747
    @rathnayakawowniyamy3747 3 ปีที่แล้ว +1

    Apita pennuvata thank. ..gas tikak lagata karala pennanna

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 5 หลายเดือนก่อน

    Horana kohada

  • @rasikarasika4185
    @rasikarasika4185 2 ปีที่แล้ว

    Good

  • @devindesilva1250
    @devindesilva1250 3 ปีที่แล้ว

    Nice

  • @madushikabeddage386
    @madushikabeddage386 3 ปีที่แล้ว +1

    ලිපිනය දැනගන්න පුලුවන් ද මාත් හොරණ ආසයි බලන්න ඉගෙන ගන්න

  • @chalakajanith2141
    @chalakajanith2141 2 ปีที่แล้ว

    Horana koi hariyada aiye me pala thavana tiyenne

  • @ranathungagovin68
    @ranathungagovin68 3 ปีที่แล้ว +1

    Kuru ekteriya pelayak kiyada

  • @carrommaniya3319
    @carrommaniya3319 2 ปีที่แล้ว +1

    POLONNARUWETH THIYANAWA LOKU BONSAI PALA THAWANAK,MARA LOKU,LASSANA BONSAI GAS THIYANAWA.ABA,COS WAGE EWATH THIYANAWA,EEKATATH EWILLA VIDEO EKAK KARANNA,OYATA WADA DEWAL EKE THIYANAWA

  • @lahirue5177
    @lahirue5177 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @heshanmunasinghe9186
    @heshanmunasinghe9186 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @rasikarasika4185
    @rasikarasika4185 2 ปีที่แล้ว +1

    Pala dilawari kananwada Aiya
    Phon nambar aek denna puluwanda

  • @bonsaiartists539
    @bonsaiartists539 2 ปีที่แล้ว

    👌👌👌

  • @buddhidesilva5959
    @buddhidesilva5959 3 ปีที่แล้ว +1

    🌷🌺🌹🙏👍

  • @tish6299
    @tish6299 3 ปีที่แล้ว +2

    Mata methumage contact no aka Dana ganna puluwanda

  • @yatawaragemal2613
    @yatawaragemal2613 4 ปีที่แล้ว +3

    Nuga varga ගැන vidio ekakuth oni

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 👍👍

  • @nishsamarakoon.
    @nishsamarakoon. 4 ปีที่แล้ว +1

    Gayan sir adambarai

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 4 ปีที่แล้ว +1

    Ayya gagawaralla bonsai palayak kiyak wenawada

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว

      Description eke number thiyanawa.gayan0773769680 .
      මොහුට call කරලා බලන්න

  • @shamilkabuddimal1521
    @shamilkabuddimal1521 2 ปีที่แล้ว

    Ayiya video ekk dannako

  • @ayanthiinoka5314
    @ayanthiinoka5314 3 ปีที่แล้ว +2

    matana

  • @samanpriya3800
    @samanpriya3800 2 ปีที่แล้ว

    Kala kirenawa mewa dakkahama.. bonsai widihata ganna puluwan nirmana dekathunai thibune

  • @easyhousekeeping6779
    @easyhousekeeping6779 4 ปีที่แล้ว +1

    Horana koheda thiyenne

  • @devindakanishka8763
    @devindakanishka8763 3 ปีที่แล้ว +3

    සහෝදරයා ගස්වලට ශාකාවන් කියන්න එපා ශාක කියන්න

  • @nipunheshan4305
    @nipunheshan4305 4 ปีที่แล้ว +1

    Gagawaralla kiyanne oya godak gewal wala watawal wala thiyana gagawaralla kiyana wargemada ayye

  • @d.sdeshappriya1190
    @d.sdeshappriya1190 4 ปีที่แล้ว +1

    bageta hari giya gahak kiyak wenawada

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว

      ගයාන් එක්ක මිල කතාකරගන්න මල්ලී.කොන්ටක්ට් නො එක disription එකෙ තියනවා

  • @tharindadhilshan4648
    @tharindadhilshan4648 4 ปีที่แล้ว +2

    Aiya address ekai contact nu ekai danawada?

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว

      Discription එකෙ තියනවා contact #👍

  • @gamindaamarasinghe6097
    @gamindaamarasinghe6097 4 ปีที่แล้ว +1

    Horana koheda thiyenne ples

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +1

      Contact number එක discription එක තුල මල්ලී...හොරණ town එකෙ ඉදන් ඉන්ගිරිය පැත්තට කිලොමිටරයි

    • @gamindaamarasinghe6097
      @gamindaamarasinghe6097 4 ปีที่แล้ว

      Hari ayye tnxx nithara yana ena parak dannewath nee tnx ayye

    • @mihiralanka
      @mihiralanka 4 ปีที่แล้ว

      Nambar aeka hoyanna ba...plz nambar aeka aewanna

  • @thecheater7929
    @thecheater7929 4 ปีที่แล้ว +1

    Address plz

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว

      ගයාන්ගේ නම්බරේ description එකේ තියෙනවා ,ගයාන්ගේ ගේ තියෙන්නේ හොරණ ටවුමෙ ම තමයි

  • @wijesinghebubbhika697
    @wijesinghebubbhika697 4 ปีที่แล้ว +3

    හොරන කොහෙද තියෙන්නේ පෝන් නම්බර් එක දෙන්න

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +1

      ටවුන් එකෙමය්

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว +1

      Video එකෙ discription එක තුල තියනවා මල්ලී

  • @saduntharanga
    @saduntharanga ปีที่แล้ว

    Nambare dannako

  • @blackpnk9782
    @blackpnk9782 3 ปีที่แล้ว +2

    2023

  • @deepthikamapitigama9113
    @deepthikamapitigama9113 3 ปีที่แล้ว +1

    හොරන කොහෙද ඔබගේ පැල තවාන තිබෙන්නේ

  • @sinethgiman2928
    @sinethgiman2928 4 ปีที่แล้ว +1

    Mg moss eka Hari giya nanea

  • @bertypathmalal8141
    @bertypathmalal8141 4 ปีที่แล้ว +1

    Horana koi hariyada

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว

      හොරණ ටවුම gawa .නම්බරේ description එකේ තියෙනවා

  • @natures5297
    @natures5297 3 ปีที่แล้ว +1

    Phone no kiyanawada

  • @chathurikadilakshi5104
    @chathurikadilakshi5104 3 ปีที่แล้ว +1

    It is too big

  • @sumudusampath6724
    @sumudusampath6724 3 ปีที่แล้ว +1

    ඌට කියන්න දීපන් .....

  • @nevilnuwan
    @nevilnuwan 4 ปีที่แล้ว +1

    Gayange number ekak thibbanam hodai

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว

      Description එක බලන්න👍👍

  • @nuwanpradeep4391
    @nuwanpradeep4391 4 ปีที่แล้ว +1

    පුළුවන් nam nambare danna

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  4 ปีที่แล้ว

      ගයාන්ගෙ number එක discription එකෙ තියනවා

  • @nishsamarakoon.
    @nishsamarakoon. 4 ปีที่แล้ว +1

    Me ape sir

  • @dinurapriyashan6187
    @dinurapriyashan6187 3 ปีที่แล้ว +1

    Huttho toge katahada ponsi hadak

    • @bonsaimuseum4738
      @bonsaimuseum4738  3 ปีที่แล้ว

      එහෙමද🙏🙏ස්තූතී

  • @clemanranaweera9234
    @clemanranaweera9234 3 ปีที่แล้ว +1

    හොරණ කොහෙද මේක තියන්නෙ...
    පිලිතුරක් බලාපොරොත්තුවෙනවා

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 ปีที่แล้ว

    උබේ කට රිදෙන්නැද්ද. කියවනවා වැඩී. බලන්නත් එපා වෙනවා.