4wd කෑම්පින් | Episode 2 | ලස්සන කෑම්ප් සයිට් හොයා ගිය ගමනක් | camping by a creek | GUTDGrip |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #4wd #camping #bluetti
    Here is the beginning of our 2022 Christmas holidays. We ended up going towards Coffs Harbour & started exploring. Towards the end of the day we found a magical camping spot.

ความคิดเห็น • 189

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 ปีที่แล้ว +30

    තව කොච්චර මේ වගේ content තිබුනත් gutd gtip notifications එද්දි එන excitement, ඒ feelingeka වෙන කිසි දේකින් එන්නෙ නෑ broo 🖤😎👌

  • @grmreaer8437
    @grmreaer8437 ปีที่แล้ว +7

    GUTD GRIP❤
    D.A.P ❤
    THE SAILOR ❤

  • @thiVAagaming9344
    @thiVAagaming9344 ปีที่แล้ว +7

    බලන් ඉන්නේ වීඩියෝ දානකන් ❤️❤️ අයියල දන වීඩියෝ බලද්දී පට්ටම සතුටුයි ❤️❤️❤️

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +2

    සුපිරි aiyee videos ekak danakan balagena hetiyeee 😍😍😍❤️❤️❤️👍🙂

  • @sashithdilshan9711
    @sashithdilshan9711 ปีที่แล้ว

    පට්ටම පට්ට වෙනස්ම වෙනස් එක්ස්පීරියන්ස් එකක් . කැලයක් මැද 🌳 වෙනස්ම අත්දැකීමක් හරිම නිස්කලංකයි .

  • @hasithamadhushan7487
    @hasithamadhushan7487 ปีที่แล้ว +2

    Niyamai 🤩 ko menaka aiya 🥰

  • @chanakastudio3920
    @chanakastudio3920 ปีที่แล้ว +1

    අදත් මරු video එකක්
    සුපිරි අය්යේ
    ඔයාලගෙ video තමා නිකම්ම ඉන්න වෙලාවටත් බලන්නෙ 👍👍

  • @heshan_balasooriya
    @heshan_balasooriya ปีที่แล้ว +2

    බල්ලා තමා හොදටම කරන්නේ😂♥️

  • @pasiya9878
    @pasiya9878 ปีที่แล้ว +1

    ආසයි ඔයාල විදින නිදහස,සතුට ඔයාලත් එක්කම විදින්න❤
    Will see🔥
    ජය වේවා❤

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว

    ගතමයි ඈ 👍💯👌

  • @thepixelmasterpro
    @thepixelmasterpro ปีที่แล้ว +1

    කාලෙකට පස්සේ ගොඩක් relax camping trip එකක් enjoy කලා.. thank you guys

  • @dasunisurindu5937
    @dasunisurindu5937 ปีที่แล้ว +15

    Exam තිබුනත් notification ආපු ගමන් බලනවා ❤️‍🔥

  • @journey_japan
    @journey_japan ปีที่แล้ว +1

    ඊළඟ එකත් ඕන..❤

  • @judeashan4567
    @judeashan4567 ปีที่แล้ว

    පට්ට තද කොර !!!!!!!!
    යුට් එක නම් ඉතින් පට්ට ......
    සුපිරි වීඩියෝ එක වේලාව ගියා දැනුනේ නෑ brooooooo ........
    අපි වෙනුවෙන් වීඩියෝ දනවාට හද පිරි ප්‍රනාමය ........
    තවත් වීඩියෝ එකක් දනකන් බලන් ඉන්නේ brooooooo ......
    ජය වේවා !!!!!!!

  • @sumuditha6602
    @sumuditha6602 ปีที่แล้ว +1

    No comment 😍🤩

  • @jestergaming7047
    @jestergaming7047 ปีที่แล้ว +1

    මාර ලස්සන තැනක් මරු ❤️😘👌

  • @chanakapriyadarshana2767
    @chanakapriyadarshana2767 ปีที่แล้ว

    ලස්සන තැනක් ❤

  • @storiesfromdownunder
    @storiesfromdownunder ปีที่แล้ว

    නියමයි මචං. උතුරට සංක්‍රමණය වෙන්න කාලෙ හරි වගේ.. :D :D

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movements ปีที่แล้ว +1

    Camping ගියාම wrong turn මතක් වෙන මම වැනි අහිංසක යින් සිටීද 🥲🥲🥲🥲

  • @AsithChamidu
    @AsithChamidu ปีที่แล้ว +3

    4K දාන්න ගත්ත එක මරු. විඩියෝස් වල කොලිටි එක එන්නඑන්නම වැඩිවෙනවා. ජයවේවා!

  • @upali66
    @upali66 ปีที่แล้ว

    Harima sundara thenak. Location eka daanna Malli aasai yanna. Puthala punchikale indala giye Sheep Yard Flats.

  • @diharamws1326
    @diharamws1326 ปีที่แล้ว

    Meka Wenama Athal Ekak 💪🚘

  • @hashanmalith5782
    @hashanmalith5782 ปีที่แล้ว

    1000$ track eke tik tok ekka thibba eka raining day ekka oyala cross karapu river eka ehema hitha ganna bee oyalage vedenam maru aiya...❤️🤟✌️

  • @grmreaer8437
    @grmreaer8437 ปีที่แล้ว +1

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 ปีที่แล้ว

    ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ..මගෙත් අංක 1 සොබාදහම ❤

  • @Wonderful-SriLanka
    @Wonderful-SriLanka ปีที่แล้ว

    Balla සුපිරි bn..okkotama වැඩිය uu arthal eke inne

  • @uksanjeewa612
    @uksanjeewa612 ปีที่แล้ว

    Wow ❤️🔥

  • @traveler9352
    @traveler9352 ปีที่แล้ว

    Patta ma place eka aiye supiri aaaa..maga balan hitiye video ekak danakam ela.💕💕💕💕💕💕

  • @Bhathiya_Darshana
    @Bhathiya_Darshana ปีที่แล้ว

    ඇත්තටම පට්ට ජීවිතයක් :-#🖤

  • @ruwandikapiumantha
    @ruwandikapiumantha ปีที่แล้ว

    Nature එකත් එක්ක ගත්ත ආතල් එකක්❤

  • @uvinjithmal9048
    @uvinjithmal9048 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි මදුරංග අය්යෙ♥️♥️♥️♥. කෝ මේනක අයියා.?

  • @damithsandaruwan5095
    @damithsandaruwan5095 ปีที่แล้ว

    දිව්‍යලෝකේ වගේ❤❤❤

  • @dulara_j
    @dulara_j ปีที่แล้ว

    Superb location and video 😍🔥

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 หลายเดือนก่อน

    Nice

  • @upali66
    @upali66 ปีที่แล้ว

    Coffee Maker eka gena Product Review ekak karanna. It's a simple and low maintainance one.

  • @filmsmart5440
    @filmsmart5440 ปีที่แล้ว

    night eketh videos add kalanam thawath maru machan

  • @manidunipun4346
    @manidunipun4346 ปีที่แล้ว

    Nice experience ❤️👌

  • @dumidupramith3881
    @dumidupramith3881 ปีที่แล้ว

    fatta

  • @chamoddiyagahage
    @chamoddiyagahage ปีที่แล้ว

    වීඩියෝ එක්ක එනකන් බලාගෙන හිටියෙ 🥰🥰🔥❤️

  • @summa1823
    @summa1823 ปีที่แล้ว

    ඒම ආතල් එකක්❤️

  • @pasindurathnayake4699
    @pasindurathnayake4699 ปีที่แล้ว +1

    Menaka aiy ntuw kallk na wge 🙂💖

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 ปีที่แล้ว

    Ayyala ekkama apith lankawe idala australiawe avidinawa. Mamath wada karala iwara wela ayyalage video balanawa. Ay 2weni episode eka kawadada danne ayye. (Ko boruwe upatha menaka ayya.). Budu saranay kattiyatama.

  • @manojgamage9216
    @manojgamage9216 ปีที่แล้ว

    Thank you so much for sharing this with us truly that atmosphere is awesome 🤩

  • @rasangikaperera2648
    @rasangikaperera2648 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @janakarathnayake3564
    @janakarathnayake3564 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘 බලන්න මුකුත්ම නැතුව හිටියේ

  • @kalanarashmika279
    @kalanarashmika279 ปีที่แล้ว

    Very Beautiful place maduranga ayya... 👌
    GUTD GRIP 😍❤

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว

    වීඩියෝ එක බලල ඉවර උනාට වෙලාව යනව දැනුනෙත් නෑ .යූට් එක හදපු එකෙ තව හොඳ ගමනක් යමු ප්ලෑන් කරල .🐕 දැකල නම් පොඩ්ඩක් කන්ෆියුස් උනා 😁.ඉක්මනටම තව වීඩියෝ එකකින් සෙට් වෙමු අයියෙ .ජය වේවා පරිස්සමෙන් 🤗😍❤👊

  • @pradeeppitiyegedera4101
    @pradeeppitiyegedera4101 ปีที่แล้ว

    Can't get any peaceful than this, closer to nature. No artificial sounds just the sounds of nature and I bet you love to hear this all day. This reminds me camping on the banks of Walawe River, Uda walawa national Park. This is like meditation. Thanks for the vedio legends.

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว

      👌❤️🙏

  • @prasannalakmal8053
    @prasannalakmal8053 ปีที่แล้ว

    නියමයි ..👍👍👍

  • @SlNightFury422
    @SlNightFury422 ปีที่แล้ว

    හැමදාම සැරින් සැරේට youtube එක බලනවා video එකක් දාලාද කියලා. ඔයා මාව පිස්සෙක් කරලා තියෙන්නේ අයියේ. ❤️🔥. පරන video සැරින් සැරේට බලනවා වෙන බලන්න ඒවා නැති නිසා

  • @summa1823
    @summa1823 ปีที่แล้ว

    Ammo 🥺❤️

  • @daminduwaragoda1370
    @daminduwaragoda1370 ปีที่แล้ว

    eknam patta ayye

  • @theekshanagunarathna6644
    @theekshanagunarathna6644 ปีที่แล้ว

    Thanks Maduranga Ayya for this Video

  • @dkdanushka8378
    @dkdanushka8378 ปีที่แล้ว

    ලස්සනයි ජය❤😊

  • @aravindaisurusenarath763
    @aravindaisurusenarath763 ปีที่แล้ว

    Unplan trip thama patta ❤️❤️❤️

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 ปีที่แล้ว

    ඒ location එක 🥺💕

  • @mithilamadhuwanthawaththeg2824
    @mithilamadhuwanthawaththeg2824 ปีที่แล้ว +1

    Brother. Video wala rendaring waladi bit rate eka tikak wadi karanna (40Bit). oyalage motion wadi nisa 1080p dammath podi blur gathiyak enawa. bit rate wadi kalama hari. hebei size eka tikak wadi wei file eke. 👍✌️❤️

  • @slrapterstudio2173
    @slrapterstudio2173 ปีที่แล้ว

    26:37 බල්ලා නම් මරු🤩🤩

  • @Piumal_Suchithra
    @Piumal_Suchithra ปีที่แล้ว

    මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ පට්ට

  • @katumaaris
    @katumaaris ปีที่แล้ว

    ආදරෙයි මධුරංග අයියෙ ඔයාල ඔක්කොටම ❤

  • @sithumgayantha4422
    @sithumgayantha4422 ปีที่แล้ว

    බලන් හිටියේ 💞💞🔥🔥 විඩියෝ එකක් දානකන් 💞😍🔥

  • @pathumpriyankara3360
    @pathumpriyankara3360 ปีที่แล้ว

    ජයවෙවා❤️

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 ปีที่แล้ว

    nice location💞😻

  • @janithchandima5169
    @janithchandima5169 ปีที่แล้ว

    😍😍😍😍

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 ปีที่แล้ว

    🔥❤️

  • @sahan9250
    @sahan9250 ปีที่แล้ว

    Wowww ee place eka nm patta😍😍

  • @ishanayantha7925
    @ishanayantha7925 ปีที่แล้ว

    I was waiting for a video to come today Maduranga aiya 🧡. Thanks for the video 🖤 and the location is very beautiful. 😍😍

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 ปีที่แล้ว

    බලුස් ගන්න ආතල් එකක් ❤️

  • @chanakamadhushan8322
    @chanakamadhushan8322 ปีที่แล้ว

    💙

  • @chamilaatapattu4916
    @chamilaatapattu4916 ปีที่แล้ว

    Nice machan.

  • @hashankularathne8241
    @hashankularathne8241 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka ปีที่แล้ว

    Supper video 💥💥

  • @dumindupabasara8167
    @dumindupabasara8167 ปีที่แล้ว

    Chilling ❤️

  • @keshanranasinghe2281
    @keshanranasinghe2281 ปีที่แล้ว

    thanks bro

  • @pasinduroshan6534
    @pasinduroshan6534 ปีที่แล้ว

    තව ඕන වීඩියො

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +1

    Me trip ekak yanna oyage hodama yaluwaa menakaawee naththee ai

  • @lllmalin
    @lllmalin ปีที่แล้ว

    💜️💜️

  • @piyumalshiwantha221
    @piyumalshiwantha221 ปีที่แล้ว

    ලස්සනයි ❤️😌🍃

  • @ravindusachintha7630
    @ravindusachintha7630 ปีที่แล้ว

    ❤❤💪

  • @amilachathuranga6916
    @amilachathuranga6916 ปีที่แล้ว

    🌳🌳😍🚙 thank bro..

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna6954 ปีที่แล้ว

    අයියෙ 3L DI engine එකකුයි 3L CRD engine එකකුයි එලියෙන් බලලා අදුරගන්න විදිහ පොඩ්ඩක් කියලා දෙන්නකො

  • @doublezero1138
    @doublezero1138 ปีที่แล้ว

    Good job bro ❤❤

  • @dularabandara2998
    @dularabandara2998 ปีที่แล้ว

    Udinma thiyana hinayak thamai nissan patrol eka😍. Hamadm video ekak danakan balana inne😁

  • @abhayawickramabandara8448
    @abhayawickramabandara8448 ปีที่แล้ว

    😍😍❤❤

  • @wasularandima1161
    @wasularandima1161 ปีที่แล้ว

    අලුත් video එකක් දානකම් තියෙන video 4/5 පාරක් බලන මම ❤️

  • @navodindumina6622
    @navodindumina6622 ปีที่แล้ว

    🥰❤️🔥

  • @thamiduumesh8534
    @thamiduumesh8534 ปีที่แล้ว

    gutd grip ✌️❤️😍

  • @ajithpallawala2177
    @ajithpallawala2177 ปีที่แล้ว

    ඔහොම අයාලේ යනකොට,
    1 . දවස් කීයකට කෑම ගෙනයනවාද?
    2 . වාහන වලට ඇතිවෙන්න තෙල් තියෙනවාද?
    3 . හදිස්සියක් වුනොත් එළියට යන්න, (ටවුන් එකකට) තැන් තියෙනවාද?

  • @dularadahami5433
    @dularadahami5433 ปีที่แล้ว

    aiye me 4WD 24/7 kiyana channel eke pattama track wagayak karanawa oyath puluwannm ee tika balala dennakoo supiriyak ❤❤❤❤

  • @jestergaming7047
    @jestergaming7047 ปีที่แล้ว +1

    පුවන්නම් ඔයා පාවිච්චි කරන drone ගැනත් review එකක් ගෙන්නකෝ

  • @RanThau530
    @RanThau530 ปีที่แล้ว

    🥰❤️

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +2

    අයියගේ Kalin Wagon එක ගත්තෙ UNCLE නෙමේ ද?

  • @yeshikaimantha2496
    @yeshikaimantha2496 ปีที่แล้ว

    🖤

  • @tharakaprabhath858
    @tharakaprabhath858 ปีที่แล้ว

    මධුරංග අයියා ❤️❤️❤️

  • @wizard5579
    @wizard5579 ปีที่แล้ว

    Nice bro❤️

  • @nethsarapeiris898
    @nethsarapeiris898 ปีที่แล้ว

    excellent ❤️

  • @ruwanchathuranga540
    @ruwanchathuranga540 ปีที่แล้ว

    Nice ❤️

  • @dinushaadhikari5586
    @dinushaadhikari5586 ปีที่แล้ว

    Oyage vidio hamadama balanwa

  • @PET_Lovers_YT
    @PET_Lovers_YT ปีที่แล้ว

    Physics eka hari amrui kmk nha api me video eka balamu dan 😌❤

  • @thilina.rajapaksha
    @thilina.rajapaksha ปีที่แล้ว

    🍃