McGrath's 4x4 Track Tasmania 2022 | 🏕 කෑම්පින් සහ කුකින් 🐠| GUTDGRIP | 4WD Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2022
  • #gutdgrip #4wdaustralia #tasmania
    We are back in Tassie for the second time and attempting the McGrath's 4wd Track for the second time as well . We are hoping to find a tunnel made during 1900s and we end up camping in one of the best camping spot...
    -----------------------------------------------------------------------------
    Music Tracks
    Artist - Joakim Karud
    Track - Luvly
    Out now on Spotify & iTunes: smarturl.it/luvly
    Follow me:
    / joakimkarud
    / joakimkarudmusic
    Get all of my my music here:
    - Spotify: open.spotify.com/artist/0iAOX...
    - iTunes: itunes.apple.com/artist/joaki...
    - Bandcamp: joakimkarud.bandcamp.com/
    - Soundcloud: / joakimkarud
    -------
    Markvard - Losing My Mind [FREE TO USE]
    Support Markvard:
    / markvard
    / markvardmusic
    open.spotify.com/artist/6T5Hs...

ความคิดเห็น • 385

  • @slgamingkolla2943
    @slgamingkolla2943 2 ปีที่แล้ว +47

    වීඩියෝ එකේ අන්තිම ටිකේ දීපු උපදෙස් ටිකනම් සුපිරි අයියේ respect ආ💕 ඉක්මනටම අනිත් ට්‍රැක් එකේ වීඩීයෝ එක ඕනේ ආ💪🔥💕🥰

  • @user-fe7up3cg6d
    @user-fe7up3cg6d 2 ปีที่แล้ว +6

    එකම වීඩියෝ එකක වත් subscribed කරන්න කියලා නොකියා. හැමදාම අපි වෙනුවෙන් ලස්සන ලස්සන වීඩියෝ ගොඩක් දෙනවට අයියලා දෙන්නට ගොඩක් පිං. මම දැකපු ලස්සනටම ඩ්‍රෝන් සොට් තියෙන්නේ අයියලාගේ වීඩියෝ වල. මම Gutd grip එක්ක ඉන්න මගේ යාලුවො සේරමගෙන් ඉල්ලන්නෙ පුලුවන් තරම් share කරලා අපි අපිට කරන්න පුලුවන් දේ කරමු දන්න යාලුවොන්ටත් කියමු ❤️💪

  • @snalcihen772
    @snalcihen772 2 ปีที่แล้ว +8

    මේනක අයිය අන්තිමට කියපු ටිකනම් 💯ක් ඇත්ත කතාවක්.... අපේ උන්ට ඕනෙ කොහෙහරි ගිහින් බීල නාස්ති කරල විනාශ කරල දාන එක තමා.

  • @shehancrash7847
    @shehancrash7847 2 ปีที่แล้ว +21

    GUTD GRIP = extreme offroad by sri lankans... love you guys.........

  • @Nimsaratharindaabewikrama
    @Nimsaratharindaabewikrama 2 ปีที่แล้ว +17

    අපිට වටිනවා... ඔයාලා දිගටම විඩීයෝ කරන්න... මානසික නිදහස තමයි වටින්නෙ 😍🖤

  • @Jayawardana521
    @Jayawardana521 2 ปีที่แล้ว +5

    සුපිරි තමයි ඉතිං මුල ඉඳලම චැනල් එකත් එක්ක හිටපු එක ගැනත් පට්ට සතුටුයි දැන් දියුණුව දැක්කම.

    • @GUTDGrip
      @GUTDGrip  2 ปีที่แล้ว +2

      ❤️🙏

  • @dhanushkalakmal7944
    @dhanushkalakmal7944 2 ปีที่แล้ว +8

    සිරාවටම පට්ට වටින කතා ටිකක්. ලංකාව උනා නම් ඉවරයි තමා. 😍

  • @slnativeexplorer3724
    @slnativeexplorer3724 2 ปีที่แล้ว +6

    අන්තිමට කිව්වා අමුවෙන්ම.. මේවා දැකලා වත් අපේ උන් හැදෙනවා නම්...❤❤❤

  • @shyzukimusic
    @shyzukimusic 2 ปีที่แล้ว +6

    ඒ කැලේ දකිද්දි wrong turn මයි මතක් වෙන්නෙ😂
    anyway super මදුරංග & මේනක බොසාලා (කැමරා සහය සිරිනි මැඩම්)😜

  • @Biyutifullsrilanka
    @Biyutifullsrilanka 2 ปีที่แล้ว +3

    සුපිරි ආ මධුරංග අයියට කටට එන වචන එහෙම ft aa හීනා කාලා පන යනවා

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි ඒ environment එක...
    අර අන්තිමට දීපු උපදෙස් ටික නම් මාරම වටිනවා.ලංකාවේ කොහේ ගිහින් බැලුවත් හැමතැනම කුනු....

  • @manidunipun4346
    @manidunipun4346 2 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ❤️👌පරිසරය , ඒ වචන ටික, ගන්න තියන දේ .බොහෝම ස්තුති 🙏 ❤️

  • @chathurangaprabath641
    @chathurangaprabath641 2 ปีที่แล้ว +2

    ජය වේවා. අපිට ඒ ලස්සන පෙන්නන්න කන කට්ටට ඔය තුන්දෙනාටම බොහොම ස්තුතිය වගෙම පිං.. 🙏🙏 බුදු සරණයි! ❤️

  • @harsharanaweera1199
    @harsharanaweera1199 ปีที่แล้ว

    උබල ජීවිතේ විදිනව මචන්. ❤️💪 අවසාන වදන් ටික ලංකාවෙ කාලකණ්ණි විදිහට හැසිරෙන උන්ට නම් තේරේවි ද මන්ද. ❤️💪 ළඟදි හම්බුනේ චැනල් එක. එකක් නෑර මේ බලාගෙන යන ගමන් පරිස්සමෙන් මචන් ල පට්ට ආසාවෙන් බලන්නෙ වීඩියෝ ටික 💪❤️

  • @kawindualakshan9232
    @kawindualakshan9232 2 ปีที่แล้ว +3

    සකන්ඩ් එකට ගහල පෑගුව පෑගිල්ලක් 😁❤️

  • @sureshjayasinghe1043
    @sureshjayasinghe1043 2 ปีที่แล้ว +3

    සුපිරි 🔥අර අන්තිමට දීපු උපදෙස් ටික නම් වටිනවා, අහල හැදෙනව නම්. 💕ජයවේවා ඔයාලට..❤💪පරිස්සමෙන් ✌

  • @nuwandharmasena8639
    @nuwandharmasena8639 2 ปีที่แล้ว +5

    Superb 👍❤️
    ලස්සන track එකක්. හමොටම හොඳ ආදර්‍ර්ශයක්. Well done. Keep it up

  • @neranjanhewage
    @neranjanhewage 2 ปีที่แล้ว +18

    වටිනාකම කියන්නෙ අයියේ එක වචනෙන් කියන්න බෑ 🌼❤️ විදින්න ආස ජීවිතේ අයියලා විදිනවා බලලා දැන් සතුටු වෙනවා වගේම ගොඩක් දේවල් ඉගෙනගන්නවා අයියලගෙනුත්😘❤️❤️ හැබැයි ඉක්මනටම 4WD Solo camping සිහිනය හැබෑ කරගන්නවා ඔස්ට්‍රෙලියාවට ඇවිත්ම 🤪❤️ තාම ඩිග්‍රි එක කම්ප්ලිට් උනේ නෑනේ 😪🤭
    ආදරෙයි සෙට් එකටම 😘❤️ ගුඩ්ලක් 🌼❤️
    ඉන්න ටිකකාලෙ කන්නොනේ බොන්නොනේ ආතල් එකේ ඉන්නොනේ 😋❤️🌼

  • @judeashan4567
    @judeashan4567 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක නම් සුපිරි ම තමා .........
    අන්තිමට දුන්න උපදෙස් ටික නම් මරටම වටිනවා ...............
    ඉලග වීඩියෝ එකත් ඉක්මන්ට ඔන brooooooo !!!!!!!!!!!!
    ජය වේවා !!!!!!!!!!!!!

  • @arunamahesh2022
    @arunamahesh2022 2 ปีที่แล้ว +4

    පැයක් තිබ්බත් ආසවෙන් බලන විඩිඔ ❤️❤️

  • @leyocat9382
    @leyocat9382 2 ปีที่แล้ว +1

    ලංකාවේ තරුණ පරපුරට ලොකු අදර්ශයක් දුන්නා .ජය වේවා 🌤️☀

  • @bhanukaperera7327
    @bhanukaperera7327 2 ปีที่แล้ว +1

    මාත් කැමති අයියලා වගේ ජීවිතේ විදින්න😍😊

  • @heshankavinda5290
    @heshankavinda5290 2 ปีที่แล้ว +5

    actually this is the life...thank you very much for sharing with us. And the final advices are most important for protect our Sri Lankan environment...

  • @then4355
    @then4355 2 ปีที่แล้ว +3

    අදනම් 1st comment ❤️❤️❤️🔥🔥🔥

    • @arunamahesh2022
      @arunamahesh2022 2 ปีที่แล้ว +1

      බොක්ක.👍👍

    • @then4355
      @then4355 2 ปีที่แล้ว

      @@arunamahesh2022 hi 😜

  • @ashanranga8835
    @ashanranga8835 2 ปีที่แล้ว +2

    සුපිරි....... වහනේ ගියර් ටික ගැන පොඩි විස්තරයක් කරන්නකෝ අයියා....😍😍😍

  • @sanaboy0016
    @sanaboy0016 2 ปีที่แล้ว +3

    ඉලග එක එනකන් බලන් ඉන්නේ ඉක්මනට ඔනේ 💪

  • @sumudu4ever
    @sumudu4ever 2 ปีที่แล้ว +3

    Menaka straight exhaust sounds amazing... specially in the previous video... Lovely video

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 ปีที่แล้ว +1

    video eka supiri aiya... video eke anthimata dipu advice ekanam patta aiya... ekata mn godak respect karanawa aiya... next video eken hambawemu... thun denatama jaya wewa... set eka parissamen inna... good luck aiya... ❤❤💪💪🔥🔥

  • @chanirudamketh3772
    @chanirudamketh3772 2 ปีที่แล้ว +3

    සුපිරි ඉක්මනට අනිත් track වල වීඩියෝ ටිකත් ඔනී... 👍👍👍

  • @Travel_with_RJ908
    @Travel_with_RJ908 2 ปีที่แล้ว +1

    අවසාන උපදෙස් ටික මරු ❤❤

  • @Youthgamers1
    @Youthgamers1 2 ปีที่แล้ว +2

    Sirini akka api wenuwan video karanna gihin kuddalakuth kawa 😢
    Respect sirini akkka ❤️❤️

  • @anuruddhasl
    @anuruddhasl 2 ปีที่แล้ว +5

    ලස්සනම track එකක්. මාරම ලස්සනයි. අර tunnel (ගුල) එකත් පට්ට. රිංගල බලන්නමයි හිත. 😀 කලින් ආපු වෙලාවේ මගින් හැරිලා ආපහු ගිය එක හොදයි කියල දැන් හිතෙනවා. අර TOYOTA එකත් එක්ක ඔය ටික ආවනම් තාම track එකේ.

  • @muteelectrotech3330
    @muteelectrotech3330 2 ปีที่แล้ว

    Patta asai dakinakota...niyamaii thank you apitath mehema balanna oyala wena mahansiyata..♥️💪

  • @NirodhaPriyasanka
    @NirodhaPriyasanka ปีที่แล้ว

    වීඩියෝ එකේ අන්තිම උපදෙස් ටික තමා වටින්නෙම....❤❤❤❤ good luck guys...❤

  • @dinukaakalanka155
    @dinukaakalanka155 2 ปีที่แล้ว

    Video eke anthimata kiuwa tika nm niyamai. Lankawe una nm ohoma thiynne. E gana harima dukai. Apita thawa wenas krgnna godak dewal thiyenawa. Menaka aiya kiuwa wage minissu modai.

  • @nowtymalik5494
    @nowtymalik5494 2 ปีที่แล้ว

    Superb💟✔ අන්තිමට දිපු උපදෙස් ට්ක මාර වටිනවා ....track ek mara lassni...anith track ek video ekth ikmnat dann....🍃🌸🥰🤟

  • @yomalranasingha.7449
    @yomalranasingha.7449 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ඉතින් .....❤️❤️💯

  • @dineththisara1
    @dineththisara1 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එපිසෝඩ් එක නම් නියමයි.. කියන්න අඩුපාඩුවක් ඇත්තේම නෑ ස්පෙශල් කුකින් ටයිම් එක.. කෑම්පින් කරන වීඩියෝ හැම එකකටම වගේ ඒ කොටසත් ඇඩ් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.. ට්‍රැවල් කරන්න ජීවිතේ විඳින්න ඒ අතරේ උයන වැඩ ටික කරන එකත් අමුතුම ආතල් එකක් ගේනවා.. විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනී තුන් දෙනාටම ඔයාලා ගන්න අත්දැකීම් අපිට ඒ විදියටම ලබාගන්න සලස්වන එකට ❤️ ඊට අමතරව වීඩියෝ එකේ අවසානේ දුන්න උපදෙස් ටික ගොඩාක් වටිනවා. අහන් ඉන්නත් ආසයි.. ගොඩාක් ස්තුති මදුරංග අයියා මේනක අයියා සිරිනි අක්කා ❤️❤️

  • @sashithdilshan9711
    @sashithdilshan9711 2 ปีที่แล้ว +1

    සුපිරිම ට්‍රැක් එකක් නියමයි . අයියලා දෙන්නටයි අක්කටයි ගොඩක් පින් අපිට මේවගේ දේවල් පෙන්නනවට . ඇත්තටම වටිනවා මොකද අපි ගැනත් හිතලා කැමරා උස්සන් ලොකු ගේමක් ගහනවා . මම යූටියුබ් එකේ බලන හැමදේම බලන්නෙ 360 වලින් ඒත් ඔයාලගෙ වීඩියෝ හැම එකක්ම බලන්නෙ high resolution වලින් දැන් මේක ඇබ්බැහියක් වෙලා . ජීවිතේ විදිනවා කියන දේට හොදම උදාහරනේ ඔයාලා . සල්ලි පොදි ගහලා ලෝකෙ මොකක්ද කියලවත් දන්නැතුව මැරිලා යනවට වඩා පුලුවන් හැමවෙලේම enjoy කරන්න ඕනේ. මමනම් ආසම දෙයක් 4wd,offroad traveling මගෙ හීනයක් තමයි මේක කවදාහරි ඒකත් හැබෑකරගන්නවම තමයි . අපි දැකපු විදපු දේවල් විතරයි අපිට ඉතුරු වෙන්නෙ . සෙට් එකටම ආදරෙයි 😍😘 මදුරංග අයියා පට්ට ඩයල් එක හැමවෙලේම ආතල් එකේ ඉන්නෙ කියන කතාත් සුපිරි . මේනක අයියත් එහෙමයි දෙන්නගෙම ඩ්‍රයිවින් ස්කිල්නම් සුපර්. කෑවා බීවා පරිසරය වින්දා මරු. ඒ වගේම තව කෙනෙක්ට බලන්න ඒ දේවල් පරිස්සම් කරනවා . Respect කරනවා ඒදේටනම්. ඒ වගේම අව්සානෙට දීපු ඇඩ්වයිස් ටිකත් කන හරහා මොලයට දුන්නා. ඕෆ්‍ රෝඩ් කියන්නෙ මොකක්ද කියලත් ,4wd වාහනේක වටිනාකමක් නියමෙටම කියලා දුන්නා . ඒ වගේම සුපිරියට උයන්නත් පුලුවන් . කොහොම හරි වෙනද වගේම සුපිරියක් තවත් මේවගේ ලස්සන තැන් වලට යන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . තුන් දෙනාටම ජය වේව ,පරිස්සමෙන් ,බුදු සරනයි ... ඊලග එපිසෝඩ් එක එනකම් බලන් ඉන්නවා😋🙂

    • @GUTDGrip
      @GUTDGrip  2 ปีที่แล้ว +1

      ❤️🙏🙏

  • @uisiranga8926
    @uisiranga8926 2 ปีที่แล้ว

    අන්තිමට කියපු වචන ටික මාරයි අය්යේ. ඔයාලා ඒවගේ ඉන්න එක මේ video බලන අනිත් අයටත් ආදර්ශයක් ❤❤❤❤👌👌👌👌

  • @ggsmkularathna
    @ggsmkularathna 2 ปีที่แล้ว +1

    Good job guys , hoping new awesome videos

  • @kalanabandara8819
    @kalanabandara8819 2 ปีที่แล้ว

    Wel said bros.. parisaraya windinna bonna ona nee kiyana eka eththa. Bila eka windinnath bee.. you guys are superb.. 👍❤

  • @poornajayashan2390
    @poornajayashan2390 ปีที่แล้ว

    ලස්සනට track එකක් . ආදර්ශමත් පනිවිඩයක් 🙏💙

  • @namalkaherath4133
    @namalkaherath4133 2 ปีที่แล้ว +1

    ඔයාලනම් සුපිරි වාහනනම් වාහන කෑමනම් කෑම ඕන එකක් හදන්න දන්නව ඒක නියමයි ❤🔥👍

  • @maheshdidulantha6873
    @maheshdidulantha6873 2 ปีที่แล้ว

    Video ekanm supiriyat thiyanwa maduranga ayya.. ❤good luck bothers😍❤💪

  • @brentmcd12
    @brentmcd12 2 ปีที่แล้ว

    so good ! incredible nature environment ! very professional well done ! Go the Patrols!!

  • @nuwanganhewa2037
    @nuwanganhewa2037 2 ปีที่แล้ว

    ගොඩක් කතා කියලා comment එක දික් කරලා තේරුමක් නෑ..
    හැමදාම කියනවා වගේ මරු 👌👌💗❤️Perfect...
    අනිත් අය ඇත්තටම හොද comment දාලා තියෙනවා ඔයාලගේ අන්තිමට කියපු සත්‍ය කතාවට. 👊👍

  • @nuwankaluarachchi1793
    @nuwankaluarachchi1793 2 ปีที่แล้ว

    Maru video eka aiya 🔥 anthimata qwa kathaw ftta 🔥♥️

  • @badkabiya6204
    @badkabiya6204 2 ปีที่แล้ว

    ඉක්මනටම අලුත් විඩියෝ එකක් බලන්න ඉන්නවා අයියේ .සුපිරි වැඩක් ඇත්තටම කැම්පින් කියන්නේ මොකක්ද කියලා බලාගත්තා.

  • @premathileke
    @premathileke 2 ปีที่แล้ว +2

    What a journey that was! Camera coverage front & back (drone shots)... it's always good idea to ride in pairs or more so you got back up!..and the feast at the end is mouthwatering!..hahaaa ..thanks a lot for sharing all these with us really enjoy all of it ..respect entertainment 🙏..Jayawewa!!!

  • @ushithamadushan9559
    @ushithamadushan9559 2 ปีที่แล้ว +7

    ලංකාවේ traveling ගැන කිව්ව කතාව නම් සම්පුර්ණයෙන් ඇත්ත. ගියොත් තැනක් ඉවරයි එතන ගන්න දෙයක් නෑ

  • @chanukaranaba
    @chanukaranaba 2 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ 💪
    ජය වේවා !

  • @tharakabanneheka4208
    @tharakabanneheka4208 2 ปีที่แล้ว

    පට්ට වීඩියෝ එක..... ජය වේවා ....💥💥👍👍🎉️

  • @sisirawijeweera4675
    @sisirawijeweera4675 ปีที่แล้ว

    Well said, Protect the environment for the generations to come. Enjoy !

  • @ishanherath.3347
    @ishanherath.3347 2 ปีที่แล้ว

    අන්තිම ටික සිරාම අයියේ... ❤️

  • @ishanayantha7925
    @ishanayantha7925 2 ปีที่แล้ว

    Thanks for shearing with us aiyala😍 ❤️ Stay safe aiya ❤️

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy ปีที่แล้ว

    Looking Great !

  • @PubuduHarischandra
    @PubuduHarischandra 2 ปีที่แล้ว

    Awesome Brothers. Proud.

  • @himeshakavinda6847
    @himeshakavinda6847 2 ปีที่แล้ว

    විඩියො එකෙ අන්තිමට කියපු දෙවල් ටික මරු ❤

  • @slsamaa5579
    @slsamaa5579 ปีที่แล้ว

    Man oyalage videos okkoma wage balanawa super

  • @n80sr5
    @n80sr5 ปีที่แล้ว

    I’m watching these vids for the second time. Such good advice you both give to everyone about protecting the environment & leaving it in a better state than you found it! You both are educating our future Sri Lankan travellers in such an important way! Thanks for taking the time to focus on these important topics!
    Lots of love brother!
    🚙💨💯🙏👌

  • @danushkamadushan312
    @danushkamadushan312 2 ปีที่แล้ว

    Hemadama me videos balanne asawen oyalage thiyana wenasa nisa,
    Natural feeling eka vidagena, relax eke supiri gamanak yana set ekak...❤️❤️❤️
    Camping cook best maduranga ayya thamai...👌👌
    Good luck ayye oyala hemotama, 👍👍❤️👌

    • @GUTDGrip
      @GUTDGrip  2 ปีที่แล้ว

      ❤️🙏

  • @Mithilamapa
    @Mithilamapa 2 ปีที่แล้ว +2

    Stunning effort 👌

  • @pasindudulshan2446
    @pasindudulshan2446 2 ปีที่แล้ว +2

    😍❤ ආදරෙයි බොක්කලා

  • @piumalgalagoda6015
    @piumalgalagoda6015 2 ปีที่แล้ว +3

    Thank you for sharing these things with us. ❤ ☮ Be Safe!

  • @akilasandaru7430
    @akilasandaru7430 2 ปีที่แล้ว

    Aththatama supiri aiyala hoda dewal denawa apita jaya wewa

  • @praneethgunawardana1425
    @praneethgunawardana1425 2 ปีที่แล้ว +2

    4WD tracks with මදුරංග cookery show😉😏

  • @ishanherath.3347
    @ishanherath.3347 2 ปีที่แล้ว

    මාරම ආසයි අයියේ... ඔය feel එකට.....❤️🥰🥰🥰❤️

  • @amilavikasithakandambi2527
    @amilavikasithakandambi2527 2 ปีที่แล้ว

    අන්තිමට කිව්ව ටික පට්ට, ලස්සනයි වැඩේ

  • @devil1643
    @devil1643 ปีที่แล้ว

    අයියා පුලුවන්නම් ඔය වගේ කෑම්පින් වීඩියෝ එකක් කරන්නකෝ අලුත් වාහනෙන්....ට්‍රැවලින්ග් එකක් වගේ නැතුව කෑම්පින් ,කුකින්ග් වීඩියෝ එකක් ..🥺❤️

  • @dilhanchamith8482
    @dilhanchamith8482 2 ปีที่แล้ว

    Adde payaka video ekak ❤❤ much love gyz.... 👍💪

  • @chanakapriyadarshana2767
    @chanakapriyadarshana2767 2 ปีที่แล้ว

    Good luck guys 😊

  • @madushankagihan7290
    @madushankagihan7290 2 ปีที่แล้ว

    ඔයාලගෙ වීඩියෝ එකේ හොඳම ලතාව අන්තිමට කියපු drinks ගන්න කතාව. මේනක කියපු කතාව 1000% ක් හරි. අපේ උන් බොන්න දන්නෙ නෑ. බීල ආතල් ගන්න දන්නෙ නෑ. ඒක ඇති. Track ekanam patta gathi. Thanks so much apita me wage experience ekak denawada. බුදුසරණයි ඔයාල හැම දෙනාටම.

  • @uvinjithmal9048
    @uvinjithmal9048 2 ปีที่แล้ว +3

    කියල වැඩක් නෑ මේකනම්. මාරම ලස්සනයි . ඔය වගේ ලස්සනට ලංකාවෙත් තියෙනවා නම් කොච්චර දෙයක්ද කියල කොහෙ හරි ගිහින් බිම දැක්කම හිතෙනවා. මොනවා කරන්නද ඉතින් දුකයි. Videos එන්නේ ගෙදර ගිහින්ද?😎
    Vehicles service කරන එකක් තිබ්බනම් නියමයි.❤❤
    Good luck ayyala. 3 දෙනාම ගැම්මක් . 😎😎😎❤❤❤

  • @pramukdavegetlost
    @pramukdavegetlost 2 ปีที่แล้ว +2

    Every minute is worth watching 🔥💗

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    Sahola thama supiriyatama life eka enjoy karanne.ep 2 supiri 👌

  • @srpsandaruwan6001
    @srpsandaruwan6001 2 ปีที่แล้ว +4

    Perfect brothers 👌 nice experience with lovely nature 🌲🌲 also valuable advise for life as a Srilankans 👊 thank you 👍

  • @wolfplays6744
    @wolfplays6744 2 ปีที่แล้ว

    Shaaa maru maru .. man baluwa parakku ai kiyala

  • @nadeeraasanka1546
    @nadeeraasanka1546 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාලා ගැන හරි සතුටුයි.

  • @warnikanayomi7148
    @warnikanayomi7148 2 ปีที่แล้ว

    අහම්බෙන් දැක්කෙ.සුපිරි

  • @kawshithahemal8178
    @kawshithahemal8178 2 ปีที่แล้ว +1

    අපි බලන් හිටියේ දානකම් විඩියෝ එක ❤️🔥🤘

  • @gayanpadukka9180
    @gayanpadukka9180 2 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥Maga balagena hitiye video eka enakam 🔥🔥🔥🔥🔥🔥😍🤗🔥

  • @nisalrajakaruna6542
    @nisalrajakaruna6542 2 ปีที่แล้ว

    Good luck 💪🏻🔥🔥

  • @avishkarasanjana8133
    @avishkarasanjana8133 2 ปีที่แล้ว +1

    සුපිරි අය්යේ ♥️💯 පරිස්සමෙන්

  • @neontraders8734
    @neontraders8734 2 ปีที่แล้ว

    Camp cooking part eka thamai ආසම part එක❤️🔥

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 2 ปีที่แล้ว

    maru maru adareii aiyhla ❤️😎

  • @ravin2382
    @ravin2382 2 ปีที่แล้ว

    It Seems that you guys give a Real challenge to Team 24x7,great.

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 2 ปีที่แล้ว

    Patta jaya wewaa digatama siriyas tika one ❤️🥺

  • @lifewithbanga.6657
    @lifewithbanga.6657 2 ปีที่แล้ว

    Thank you and great video ❤️💪👍

  • @damithhasantha5470
    @damithhasantha5470 2 ปีที่แล้ว

    Me video ekaa superb🥰😍...ara anthimatama kiwwa tikanum aiye sahathika athha..Mehe inna ewn oya wage ekak wath dakala hadenawanum sahenna watinawa😰😰. good luck broo.ialaga tikath free welawak awoth danna..😍🥰🙏

  • @vishanrajith3200
    @vishanrajith3200 2 ปีที่แล้ว

    Superb broo....👍👍❤️❤️

  • @dumindakumara6911
    @dumindakumara6911 ปีที่แล้ว

    ආදරෙයි අයියේ ඔයාලට පරිසරයට පට්ටම ආදරේ කරන මිනිස්සු ඔයාලා ලංකාවේ ඔය වගේ තැනක් තිබ්බොත් අනිවාර්යයෙන්ම මදුරංග අයියා කියපු දේ තමා වෙන්නේ ඒ හින්දා තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ අපිටනම් 4wd කියන එකනම් හීනයක් ඒත් අයියලගේ වීඩියෝ බලද්දි අපිත් හරියට අයියලා එක්කම ඉන්නව වගේ දැනෙන්නේ අයියලාට වරදින්නේ නෑ දිගටම මේ වගේ 4wd track කරන්න ජයම වේවා.....🍃❤️❤️❤️🌏🔥

  • @dumindunimdinu3963
    @dumindunimdinu3963 2 ปีที่แล้ว +1

    Anthimata dunna paniwidee superb 🥰🥰

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 ปีที่แล้ว

    Your film techniques when climbing the hills are super.

  • @venukafernando3301
    @venukafernando3301 2 ปีที่แล้ว

    ❤️❤️ ආසාවෙන්ම බලන චැනල්එක

  • @asangarajasinghe243
    @asangarajasinghe243 2 ปีที่แล้ว

    Superb brothers

  • @dwgarment8652
    @dwgarment8652 2 ปีที่แล้ว

    ගැම්මක් තමා ඉතින්

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa 2 ปีที่แล้ว

    දැකපු ගමන් ආවේ...නියමයි.

  • @samithabandara4152
    @samithabandara4152 2 ปีที่แล้ว

    Great brothers...

  • @swaratube5358
    @swaratube5358 10 หลายเดือนก่อน

    Super work ...