Tasmania 4wd Tour 2021 in Sinhala | ටස්මේනියානු සංචාරය | GUTDGRIP | Episode 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #gutdgrip #travelaustralia #4wd

ความคิดเห็น • 197

  • @madusanka8028
    @madusanka8028 2 ปีที่แล้ว +23

    මදුරංග අයිය නම් සුපිරි වැඩ්ඩෙක් off roading,vehicle building,cooking,editing ...❤️❤️

  • @ෂශේන්තරිඳුජයලත්
    @ෂශේන්තරිඳුජයලත් 2 ปีที่แล้ว +9

    ට්‍රැවල් කරන යූටියුබ් චැනල් ගොඩක් දැකලා තියනවා ඒත් මේ වගේ ලස්සනට කරන එකක් දැක්කේ නෑ. අයියලා ගොඩක් මහන්සි වෙනවා කියලා දන්නවා අපිටත් ඒ සුන්දරත්වය පෙන්වන්න.හිතට සංතෝසයි මම වගේ පිස්සුවෙන් අයියලාගේ වීඩියෝ බලන අය ඉන්න එකට. අයියලා පරිස්සමෙන් හැමදාම ඉන්න බුදු සරණයි 🙏 ❤️

  • @gayanthilina1600
    @gayanthilina1600 2 ปีที่แล้ว +17

    Brother සිරාවටම කියන්නේ, ඔයලගේ video එකක් බලනවා කියන්නේ භාවනාවක් කරනවා වගේ.... හිතට මාරම relax ගතියක් දැනෙනවා👍 ජයවේවා!

  • @then4355
    @then4355 2 ปีที่แล้ว +16

    වෙලාවට කලින් දාපුවහම කොන්පියුස් වෙනවා නේ. අලුත් වන්ඩියනම් ගැම්මක් තමා කොම්ලෝ ❤️🔥

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 2 ปีที่แล้ว +8

    මනුරන්ග අයියාගේ මල්ලී වෙන්න ඇති මෙහ් විඩියෝ හදලා දාන්නේ ❤️❤️❤️❤️
    Thank you GUTD Grip ❤️

    • @then4355
      @then4355 2 ปีที่แล้ว +3

      නෑනේ මදුරංග අයියා ම තමා

  • @roadridesl9615
    @roadridesl9615 2 ปีที่แล้ว +7

    දිගටම Videos දාන්න Guys...
    Off road camping GUTD Grip තමයි 🖤
    Good luck.🥰

  • @Merrickjesmilan
    @Merrickjesmilan 2 ปีที่แล้ว +2

    ඇත්තටම බලන මටත් පුදුම සැහැල්ලුවක් දැනෙනවා😍.දිහටම කරගෙන යන්න ජය පතනවා😍😍😍

  • @madush_____san2203
    @madush_____san2203 2 ปีที่แล้ว +9

    අලුත් වාහන 2 යි පරණ 2 යි එකට තියලා පෙන්නනකෝ

  • @malithchathuranga8712
    @malithchathuranga8712 2 ปีที่แล้ว +8

    අලුත් වාහනේ offroad drive එකක් ඕනෙ අයියේ... ජය වේවා! ❤️🙏

    • @madush_____san2203
      @madush_____san2203 2 ปีที่แล้ว

      අයියාගේ යි මේනක අයියා ගෙයි අලුත් patrol කලින් partrol jeep ටික එක තියලා පෙනන්නකෝ

  • @vihangashehan6616
    @vihangashehan6616 2 ปีที่แล้ว +3

    එනකන් බලන් ඉදියෙ ❤️😍 සෙට් එකම පරිස්සමෙන් ගිහින් එන්න 😇❤️

  • @nisalmadusara515
    @nisalmadusara515 2 ปีที่แล้ว +1

    Supiri brooo❤️❤️❤️❤️❤️

  • @rajithlalanka3070
    @rajithlalanka3070 2 ปีที่แล้ว

    Supiri aiye.kiyala wadak na.marama wasanawanthai oyala..apita kohinda ohoma pinak.jayen jayama wewa..

  • @wheeler981
    @wheeler981 2 ปีที่แล้ว +2

    Video eka diga madi..😂 Cape york ep7 plz..😍❤

  • @vihangasathsara6028
    @vihangasathsara6028 2 ปีที่แล้ว +1

    Kollo tika ayeth wada patan aran 🥺❤❤

  • @amjadh_hamseen
    @amjadh_hamseen 2 ปีที่แล้ว +1

    Awa awa awa
    Ooooong yang apith Tasmania
    Thank you GUTD Grip...

  • @marinemindsl
    @marinemindsl 2 ปีที่แล้ว +1

    ඔහෙත් තාම dolphin පාවිච්චි කරනවා නේ... 😍😇

  • @hansanadinuwara6916
    @hansanadinuwara6916 2 ปีที่แล้ว +1

    Supiri ayye.class eka iwara una gaman balanawa

  • @diamond.1234
    @diamond.1234 2 ปีที่แล้ว +3

    මේවා දැක්කම හිතෙන් නැද්ද ලන්කාව කොච්චර ලස්සන රටක්ද කියලා ස්භාවධර්මය අතින්.. ඒත් මේ පාලකයෝ සහ ජනතාවගෙන් බහුතරයක් නිසා ලන්කාවට වෙලා තියෙන දේ 🥲🥲

  • @geethrajapaksha9988
    @geethrajapaksha9988 2 ปีที่แล้ว +1

    නියමයි bro... Mask එකක් දාගෙන ඉන්නව දැක්කමයි

  • @nileshransika2820
    @nileshransika2820 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම පට්ට

  • @සිතුවම්පියස
    @සිතුවම්පියස 2 ปีที่แล้ว

    ඒකනම් පට්ටම පට්ට

  • @lidtechnologes8621
    @lidtechnologes8621 2 ปีที่แล้ว

    Thank you. me ha ma hari dunn a ta G/bless. elaga eka ena kan Amooooo ithen .

  • @dishaninduranga4163
    @dishaninduranga4163 2 ปีที่แล้ว

    හැමදාමත් වගේ dronshot ටික නං 👌👌👌👌 කියන්න වචන නෑ ආ ❤️❤️

  • @traveler9352
    @traveler9352 2 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලන්නෙ අයියෙ ඔයාලගෙ traveling video series පරිස්සමින් බුදු සරනයි

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    maru bro❤❤❤❤❤

  • @Basuru...
    @Basuru... 2 ปีที่แล้ว +1

    අම්මෝ ගැම්මක් අයියෙ💚🔥

  • @akiya5994
    @akiya5994 2 ปีที่แล้ว

    Niyamai budusaranai aiya

  • @podipodide
    @podipodide 2 ปีที่แล้ว +3

    😃

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Niyamai. Jayawewa.

  • @ayubowantv3390
    @ayubowantv3390 2 ปีที่แล้ว

    Ade mehema video hamadama dapan ban apita yanda bari unath ubala yana eka diha hari balala sathutu venna bokka ela

  • @uvinjithmal9048
    @uvinjithmal9048 2 ปีที่แล้ว

    Niyamai niyamai gammak. Good Luck ayyalaa.

  • @damithsandaruwan5095
    @damithsandaruwan5095 2 ปีที่แล้ว

    Supiri කොල්ලො දදෙන්නෙක්

  • @dimuthusampath8968
    @dimuthusampath8968 2 ปีที่แล้ว

    අලුත් වාහනේ පට්ට

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa 2 ปีที่แล้ว

    Niyamai...video ekak enakan balan hitiye...waiting for another video

  • @nadund1
    @nadund1 2 ปีที่แล้ว

    සුපිරි

  • @tharindubro3422
    @tharindubro3422 2 ปีที่แล้ว

    Supri aiyeee.video danakan balagena innawaa😍😍😍

  • @lahirubasnayaka8171
    @lahirubasnayaka8171 2 ปีที่แล้ว

    මේකනන් පිස්සුවක් බං...........🚢 පට්ට පහර.....😵

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi5128 2 ปีที่แล้ว

    Supiri ❤️❤️🤘🤘

  • @chanukaranaba
    @chanukaranaba 2 ปีที่แล้ว

    සුපිරි !
    GUTD Grip ❤️

  • @brentmcd12
    @brentmcd12 2 ปีที่แล้ว

    great video ! very interesting ship journey!

  • @dilhanchamith8482
    @dilhanchamith8482 2 ปีที่แล้ว

    Ammmee jayen jayama weewa ..... me sathiya thamai hodama sthiya ❤😍💪👍

  • @sithumgayantha4422
    @sithumgayantha4422 2 ปีที่แล้ว

    අලුත් එක සුපිරි අයියේ 🔥🔥🔥

  • @tharakabanneheka4208
    @tharakabanneheka4208 2 ปีที่แล้ว

    ඒක පට්ට .... ජය වේවා ...👌👌👌

  • @ranukadilsham1430
    @ranukadilsham1430 2 ปีที่แล้ว

    Ute eka ekanam pattaaaaa

  • @kavinduchanaka8370
    @kavinduchanaka8370 2 ปีที่แล้ว

    niyami aiye adraei okkotama

  • @shanukagunarathna2023
    @shanukagunarathna2023 2 ปีที่แล้ว

    Superb guys

  • @tharinduhimaruwan5618
    @tharinduhimaruwan5618 2 ปีที่แล้ว

    සුපිරියි අයියේ.. පරිස්සමට......💜️💜️

  • @kennyD98
    @kennyD98 2 ปีที่แล้ว +1

    "Live a life you will remember" ❤️

  • @samindu_eranda31
    @samindu_eranda31 2 ปีที่แล้ว +1

    Aderei❤️😍😻

  • @sachithradinal5481
    @sachithradinal5481 2 ปีที่แล้ว +1

    Keep up Gutd girp ❤️🌏.

  • @akalankajayarathna9277
    @akalankajayarathna9277 2 ปีที่แล้ว

    Supperb👍👍👍

  • @dwgarment8652
    @dwgarment8652 2 ปีที่แล้ว

    time eka kiwwe 7.00p.m,hebei superb video ekak ayye
    good luck

  • @slrelax7410
    @slrelax7410 2 ปีที่แล้ว

    Patta brothers! Lagadima hambemu ♥️ background music eka mkkda kiyannko please

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 ปีที่แล้ว

    aluth wandiya supiriyak madhuranga aiya 💪💪🔥

  • @ravindusamarakoon5338
    @ravindusamarakoon5338 2 ปีที่แล้ว +1

    Superb aiya 🔥 Stay safe ❤️

  • @dilanharshana1354
    @dilanharshana1354 2 ปีที่แล้ว

    WOOW Nice Place ❤️❤️ & Lovely Patrol ❤️

  • @forblogger4039
    @forblogger4039 2 ปีที่แล้ว

    සෑහෙන කාලෙකින් Brother ❤️

  • @yovanfern677
    @yovanfern677 2 ปีที่แล้ว

    Supiri video eka❤️🔥

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 2 ปีที่แล้ว

    Maxa boys 🔥🔥🔥🔥👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 2 ปีที่แล้ว +1

    2nd view☺

  • @ishanherath.3347
    @ishanherath.3347 2 ปีที่แล้ว

    Thanks ayye... Gammak thamai ahh ❤️❤️❤️❤️❤️❤️

  • @dineshchathuranga1824
    @dineshchathuranga1824 2 ปีที่แล้ว

    Great

  • @lasithperi
    @lasithperi 2 ปีที่แล้ว

    සුපිරි මචං !

  • @dinesh87
    @dinesh87 2 ปีที่แล้ว

    Good Luck M & M 😎😎

  • @sampathchandrasinghe9263
    @sampathchandrasinghe9263 2 ปีที่แล้ว

    Hari interesting

  • @senulakomangodage1523
    @senulakomangodage1523 2 ปีที่แล้ว

    එනකන් බලන් හිටියෙ😍🔥

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj 2 ปีที่แล้ว

    තව විඩියෝ එකක් ඕනේ අයියේ

  • @isharamaduranga4425
    @isharamaduranga4425 2 ปีที่แล้ว

    Gammac thamai ithin 💪❤

  • @dinadpathirana393
    @dinadpathirana393 2 ปีที่แล้ว

    Digatama balan innawa., jayawewa

  • @danukadanuka3753
    @danukadanuka3753 2 ปีที่แล้ว

    Well done boys 🙏👍

  • @sasithwattearachchi892
    @sasithwattearachchi892 2 ปีที่แล้ว

    Gammac thamai ❤❤👍

  • @kusalme.
    @kusalme. 2 ปีที่แล้ว

    අලුත් වාහනේ නන් නියමයි 🔥

  • @ashanpathum7209
    @ashanpathum7209 2 ปีที่แล้ว

    එනකනම් බලාන හිටියෙ අයිය 🤗

  • @maheshbandara6597
    @maheshbandara6597 2 ปีที่แล้ว +1

    Video eka dannakan balan hitiye anith episode eka ikata danna

  • @harshanalin8836
    @harshanalin8836 2 ปีที่แล้ว

    Superb brothers 🥂❤️

  • @abiya9777
    @abiya9777 2 ปีที่แล้ว

    GOOD LUCK guys❤

  • @kawindualakshan9232
    @kawindualakshan9232 2 ปีที่แล้ว +1

    වෙලාවට කලින් දීලද මන්දා...❤️

  • @CDewa
    @CDewa 2 ปีที่แล้ว

    Aiye oyalage tower yana awa apita map aka podi video akak add karanna athakota apita thawath clear ..

  • @chamikasandaruwan243
    @chamikasandaruwan243 2 ปีที่แล้ว

    ජය වේවා! ❤️

  • @Scorps_drago
    @Scorps_drago 2 ปีที่แล้ว

    Keep it up ♥️♥️🔥

  • @ruwanweerasinghe2
    @ruwanweerasinghe2 2 ปีที่แล้ว

    Waiting for next update 🥰🥰🥰🥰

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 2 ปีที่แล้ว +1

    🤩🤩

  • @nisalrajakaruna6542
    @nisalrajakaruna6542 2 ปีที่แล้ว

    Gutd grip💪🏻🖤

  • @mp-bb1zt
    @mp-bb1zt 2 ปีที่แล้ว

    නියමය් බ්‍රෝ..😍

  • @gayanliuk6256
    @gayanliuk6256 2 ปีที่แล้ว

    Safe journey All

  • @thanushkabandara2412
    @thanushkabandara2412 2 ปีที่แล้ว +1

    Super 👌

  • @hungryboy7325
    @hungryboy7325 2 ปีที่แล้ว

    Thank you bro video ekat,,♥️

  • @thamodroshen9998
    @thamodroshen9998 2 ปีที่แล้ว

    Much love GUTD♥️

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 2 ปีที่แล้ว

    GUTD ❤️✌️

  • @kahhkarachchi806
    @kahhkarachchi806 2 ปีที่แล้ว

    Maruu😀

  • @shanefdo4467
    @shanefdo4467 2 ปีที่แล้ว +1

    මැණිකලා ❤️❤️❤️❤️❤️

  • @malithheshantha2019
    @malithheshantha2019 2 ปีที่แล้ว

    Friday mind relaxation 😍😍🥰

  • @nethulsenuda7030
    @nethulsenuda7030 2 ปีที่แล้ว +1

    addict wela inne

  • @kamalprasanna3968
    @kamalprasanna3968 2 ปีที่แล้ว

    Thank you Brothers..

  • @MalanSangeeth
    @MalanSangeeth 2 ปีที่แล้ว +1

    🔥🖤

  • @thescooterist5167
    @thescooterist5167 2 ปีที่แล้ว

    සුපිරිම ❤️❤️

  • @manojgamage9216
    @manojgamage9216 2 ปีที่แล้ว

    Thank you

  • @ishanwekunugoda5587
    @ishanwekunugoda5587 2 ปีที่แล้ว

    සුපිරි ❤️

  • @hansanadinuwara6916
    @hansanadinuwara6916 2 ปีที่แล้ว +1

    😚🤩🤩🤩

  • @nimalirathnayaka2535
    @nimalirathnayaka2535 2 ปีที่แล้ว

    New one same as good old one…🔥🔥🔥🔥