Akke oma makeup karm apita දාඩිය දාන kota muna diya wela wge penne ndd . Mt eka hari prashnyk . E hinda mt simple makeup ekk one unath tham mn hari bayai karnn .
lassanai ...godak....habai meka Simply make up ekak nemei wage mata danenne...godak dewal kara ne...wadiya make up danne mathi mama wage kenek ta harima sankeernai wage danenne😅....thank you for shearing your life with us and love to know how to lean make up like this and how long
මං use කරන සියලුම makeup products වල brand ටික මුල සිට පැහැදිලිවම ඊළඟ වීඩියෝ එකෙන් දෙන්නම්..ඔබේ වටිනා අදහස් වලට බොහොම ස්තුතියි ♥️♥️🙏
❤️
හා... අනිවාර්යයෙන්ම ඕනෙ හොදේ
Products වල නමයි ගත්තේ කොහෙන්ද කියලත් කියන්න.💗
Lipstick colour ඔනී අක්කා
thanx
අක්කාගේ Voice එකට ,කතා කරන විදියට මම් මාර ආසයි ❤️❤️❤️
Thanks Chathu.
පුලුවන් නම් දnනෙම නැති කෙනෙකුට simple makeup එක තේරෙන විදියට, ගාන ජාති, brushes වගේ දේවල් වල දැනුමත් කියා දුන්නොත් great dear.
ane ow
e cream වර්ග pennuwata පැහැදිලි madi akka
Akka e gana cream වර්ග wala name ekt ekkma hriyta kiyla video ekk dannko
Pehedili madi no danna kwnekuta
Ou eka atta
හරිම ලස්සනයි ඔයා,prersentation එකත් මාරම ලස්සනයි
Youtub එකෙ උඩ පහල යනකොට අහම්බෙන් දැකපු වීඩීයො එකක් චතූ අක්කා ඔයාගෙ මෙ වීඩියෝ එක ඇත්තටම දකිද්දි ආස හිතුනා 👌❤️🌹හරිම ලස්සනයි 👌❤️🌹 lipstik colour එක හරිම ලස්සනයි 👌❤️🌹 good luck චතූ අක්කා...
Thank you so much ♥️🌹
ගොඩක් වටිනවා නංගී ඔයාගෙ විඩියො එක. බොහොම ඉස්තූතී..
කමෙන්ට් ෂෙක්ෂන් එකේ අහලා තියෙන ප්‍රශ්න වලට රිප්ලයි කරන එක ගොඩක් වටිනවා චැනල් එක පවත්වා ගෙන යන්න.. ජය වේවා ඔයාගෙ චැනල් එකට...💝💝💝💝💝💝💝🌹🌹🌹🌹🌹
Thank you ♥️🙏
නිළියෝ makeup දානවා ඕනතර්ම් වීඩියෝස් බලල තියනවා. හැබැයි ඔයා තරම් ලස්සනට නෙමෙයි. හරිම ලස්සනයි. ❤
Thank you so much ♥️❤️
හරිම ලස්සනයි video එක අක්කෙ ඔයා use කරන brand ටික වෙනම video එකකින් පෙන්නන්න අනිවාර්‍යෙන්
ලස්සනයි නංගී දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි
🙏♥️
හරිම ලස්සනයි අක්කී.without makeup ඉද්දිත් මූණෙ හැඩේට මං හරිම ආසයි.makeup එකෙන් පස්සෙ ඊටත් වඩා මාරම ලස්සනයි ❤....තෙරුවන් සරණයි අක්කී😊
Thank you ♥️
❤️❤️
Makeup walata tibba baya nethi una wage... weradunath hada gattaki... thanks ❤
ඔයා හරිම ලස්සනයි අක්කී අනේ...ඔයා ගෑව ලිප්ස්ටික් කලර් එක කියන්නකෝ මාර ලස්සනයි
අක්කේ මේකප් එක දාගත්තු පිලිවටල ඕන දේවල් ටිකේ brand එකත් එක්ක නම් ටික දෙන්නකො❤❤
ලස්සනයි ගොඩක් .... thalelu සමකට make up කරනවා pennanna plz dear . Love u lot
කිසිම ලොකුකමක් නැති කෙනෙක් ආදරෙය් අක්කියෝ❤❤
ඔයා ගාපු ලිප්ස්ටික් brand එකයි නම්බර් එකයි කොයන්නකෝ අක්කී....
හරි ලස්සනයි නංගි
ලස්සනයි akke
Thank you ♥️
අනෙ අක්කි ඔයා ගන්න makeup products ටික ගැන වෙන වෙනම වීඩියො එකක් කරන්නකො
th-cam.com/video/G2oVcX9jzvM/w-d-xo.html
ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කෙ
you're so pretty and down to earth
Harima lassanai oya....❤️😘 lip colour eka mokakda brand eka mokakda kiyannko....😁
Oya aththa kata karana nihathamani hoda niliyak, man dakapu avankama niliya❤🥰
Matath puluwnnm kiynnko chathu akka bride kenek wenna inna kenekuta use krnna hoda cream ehema plz
🤘🏻
මම ආසම චරිතයක් ඔයා අක්කී. ආදරෙයි අක්කී 😍😍🥰🥰❣️❣️❣️
♥️♥️♥️
Man asama niliyak.oyage asdeka harima lassanai
Thank you 💙
අක්කෙ eyebrows cut krapu eka mokakda ඩර්මා එකෙන්මද
Oya godak hoda නිහතමානී චරිතයක් adareii ❤️❤️😊
හොඳට කියලා දුන්නා thanks
♥️♥️
ලිප්ස්ටික් brand ekai number eki mokakda
Godak lassanai..thank you...oyage perfume eka mokakda kiyannkoooo???
Nama mathaka nene🤭
@@chathurajapaksha hri..kmk nha..mthk unoth msg ekk Dennako
ඔයා නම් කොහොමත් මාර ලස්සනයි නිතරම ඔයා fallow කරනවා ලස්සනයි 😍❤️
ඔයා ගොඩක් ලස්සනයි අක්කි.. අනේ අක්කි මට හොද බොඩි ලෝශන් එකක් කියන්නකෝ...
ලස්සනයි ඔයා ගොඩාක්
Makeup wala brand saha siyaluma mekaup pahadiliwa pennanna akki.ethakota apitath gedaradi makeup karaganna puluwan
Akke oma makeup karm apita දාඩිය දාන kota muna diya wela wge penne ndd . Mt eka hari prashnyk . E hinda mt simple makeup ekk one unath tham mn hari bayai karnn .
Akki lipstick color eka mokakda kiyala kiyanna ko please
Lassanai.chathu
Akke mn comment dalama ne mita kalin..but man dekapu lassnm mackup eka ane..superrrrrb ❤❤❤❤
Thank you ❤️🤍
Ane akkiyo me makeup ekata use karana products tikai gaththe kohenda kiyala kiyanavada plzzz
Anith video eke visthara okkoma dala thiyenawa balanna
ලස්සන යි ❤❤
Thank you ♥️💙
Mn dekapu lassanama makeup eka.patta lassaniii🥺♥️😘
Thawa products pahadiwa pennuwa nam godak watinawa.
Lassanai . Oya use karana makeup product tika kiyanna.
Anith video eke dala thiyenawa 💜
Akki gana lipstick brand eka kiyannakoo number ekayi colour ekath ekka
ගොඩක් ලස්සන මේකප් එකක් ❤️🌹♥️🤗👍
Akka oya use karapu lipstick brand eka kiyanna ko
th-cam.com/video/G2oVcX9jzvM/w-d-xo.html
Thank u chathu lassanai oya mackup eke item tika nm dakke na
th-cam.com/video/G2oVcX9jzvM/w-d-xo.html
Thank you Chathu. You did good job. ගොඩාක් අය කියලා දෙන්නේ නෑ.....
♥️♥️
Wow...a lipstick colour ekak mokakda
💄 colour eka harima lassani akki oyta
Akki lipstick colour eka mokadda
අනේ... 😍❤ thanks akki..
හරිම ලස්සනයි❤❤❤ thanks
♥️🌹
Under eye dark eka cover karanna apply kala cream eka kiyannako.
ලස්සනයි , puluvan nm brand vala namai, code no danna, aduraganna amarui ekai ❤️
Lassanai mecap eka
Brand kiyanna ko akkiiyoo
Thank thanks...ewagema ..konde sampogana thana idala....condition eka ha steght wenakan vidio ekak dannako😊
Brand ටික dannako
Akky oya use krana brand tikai products kiyanna
th-cam.com/video/G2oVcX9jzvM/w-d-xo.html meke dala thiyenawa
ගාන්නෙ මොනාද කියල කියන්න නම් එක්ක.අපි කොහොමද දන්නෙ
ලස්සනයි ලස්සනයි dear ❤❤❤
හරිම ලස්සනයි
Thank you 💙
හරිම ලස්සනයි.💗🌸
හරිම ලස්සනයි නංගි❤❤❤
අක්කි ඔයා යන සිරසේ අවුරුදු උත්සවය වීඩියෝ දාන්න කෝ
gdk lassanai.Ane product name ekka,explain karana gmn,video eka gdk speed yawan netiwa dannako❤❤
Lassanai akki pana
Thanks akke...
Akke oya use karana products wala names tikat kiyannako
හරිම ලස්සනයි ඇත්තටම 💞
Harima lassani apita pahadili madi gana dewal thawath pahadili karala denna
Beautiful makeup ❤ you look soo pretty ❤
තොල් වලට ගාන හොද lipstick එකක් කියන්නකො
Ow remove karana ekai harima products thamai important 👍 thank you so much.💞💕
ලස්සනයි අක්කියෝ ❤️😘
Lipstick colour ek mokdd akki.brand name ekth ekkmaa
ඇත්තටම ලස්සනයි
Ane akke me mekup eka remove karana widiyai ewata monada ganne kiyalai pennanko.man mekup demmama pimple enawa.chuti serawa bibili enawa.mn mune mukuth noga tamai kelinma foundation ganne.foundation ekai powdre ekai liftik ganawa.echcharai.me lagadi tamai maskara gatte.ane eka auwata giyama dadiya demmama waturata eka diya wela as yata kalu wenawa.mekata ganna brush warga wala name kiyannako.kisima brush 1k ne.athin ganne.foundation witarane.
Sure man pennannam ♥️
බන්ධනා😘
Lipstick colour ඒක මොකක්ද
th-cam.com/video/G2oVcX9jzvM/w-d-xo.html
මේකප් දැම්මා කියලා හැම මූනක්ම ලස්සන වෙන්නෑ.මේකප්වලින් ලස්සන වෙන්නෙත් මූනේ ලස්සන හැඩයක් තිබුනොත් තමා.චතූ ලස්සනයි මට නම්❤
Thank you ♥️
Eka aththa ❤️
Atta😊
mecup ekakta use krna badu piliwelata pehedili karannako plzz 🥺🥺
ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම් අනිවාර්යයෙන්ම..♥️🙏
Wowwww harima lssanai akkeer💞❤🔥🥰😇
Sooo sweet dear oyaa 😍❤.api ආදරෙයි
Thank you ♥️
Simply beautiful ❤️❤️❤️❤️
lassanai ...godak....habai meka Simply make up ekak nemei wage mata danenne...godak dewal kara ne...wadiya make up danne mathi mama wage kenek ta harima sankeernai wage danenne😅....thank you for shearing your life with us and love to know how to lean make up like this and how long
හරිම ලස්සනට make up කරනවා ඔයා ☺️😍
meya hari hodai.godak adarei akki
Hrim lssniii akkiyoooooo❤❤❤❤ hemdam satuin පරිස්සමෙන් inn bs akkiiii❤
Bandana very biutyfull ledy.🌻🙏😘
Thank you ♥️
Ane lipstick eka mokakda kiynnko akki
Make up product wla names one akke
Attatama lassanai
Simply beautiful
Wow super ❤❤❤ thank you miss❤
oua kohomath llassanai
Mula idala ganna one makeup badu tika 1.2.3 kiyala ...kiyala dennako
Anith video eke okkoma dala thiyenawa piliwelata 🤘🏻♥️
ලස්සනයි ඒක
හරිම ලස්සනයි..ඒත් ඔච්චරදේවල් ගාන්න බැ සුදූ...එකෙන් දෙකෙන් ගාලා ටග්ගාලා යන්න පුලුවන් එකක් දාන්න සුදු...සල්ලිත් ඔනෙනේ..🤣🤣
Ha dannam🤓♥️
Akki awrudu uthsawekta danna makeup ekk dannakoooo❤ ❤
Ane akki oya nm lassanai mn asama kenek 🙈❤
Akki mokkd oya gpu lipstick color eka ane eke brand ekai number ekai kiynko
Thanks akkiyo.