මුස්ලිම් අපි හදන විදිහ බිරියානි එකක් විනාඩි 8 න් හදන්න ඉගෙනගමු | මස් ටික marinate කරන සුපිරි ක්‍රම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 349

  • @saidasvlogs
    @saidasvlogs  ปีที่แล้ว +93

    බිරියානි Recipe
    *හාල් Cup 3 ක් පැය බාගයක් පෙගෙන්න දාන්න
    *මසාලා කුඩු හදාගෙනීම
    මිරිස් කරල්-3
    එනසාල්-3
    කුරුදු පොතු-3-5
    සූදුරු-1 tbspn
    Roast කරලා powder කරගන්න
    *Mutton marinate කරන්න කලින්….
    Mutton-750g වලට
    Lemon juice-2tbs
    Salt
    එකතු කරගෙන විනාඩි 2 ක් වගේ වේලාවක් තියන්න..
    *බිරියානිවල රස වැඩි කරන Curd මිශ්‍රණය
    Garlic-2tbs
    Ginger-1tbs
    Green chili-3
    Coconut-11/2tbs
    Curd-1cup
    එකතු කරගෙන grind කරලා curd මිශ්‍රණය හදාගන්න
    *Mutton meriante කරගැනීම
    විනාඩි 2 ක් meriante කරගත්තු Mutton වලට
    Curd මිශ්‍රණය
    කහ කුඩු-1/2tspn
    මිරිස් කුඩු-1tbs
    මසාලා කුඩු-1tbs
    සූදුරු කුඩු-1/2tsp එකතු කරගෙන විනාඩි 15 ක් meriante කරන්න
    *ලූණු ටික fry කරද්දී මේ විදිහ try කරන්න
    ලූණු ගෙඩි 3 ක් අරගෙන ghee 2tbspn එක්කම තෙල් එකතු කරලා fry කරගන්න ඕන
    *බිරියානි බත් එක උයාගන්න විදිහ
    බත් ටික තම්බගන්න බාජනයක් අරගෙන එනසල් 4 ක් කුරුදු පොතු කෑල්ලක් roast කරගෙන ඒකටම වතුර අයින් කරගත්තු හාල් ටික එකතු කරලා අඩු ගින්දරෙන් roast කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුනු එකතු කරගෙන වතුර cup-6 ක් දාලා බත් ටික තම්බගන්න
    Mutton එකත් 65% වගේ fry කරගන්න ඕන
    *Finally බිරියානි curry එක හදාගන්න විදිහ
    බාජනයක් අරගෙන තෙල් 4 tbspn එකතු කරගෙන ghee 3 tbspn එකතු කරගෙන ලූණු ගෙඩි 5 ක් කපලා එකතු කරන්න. ඒත් එක්කම තක්කාලි ගෙඩි 3 ක් එකතු කරගන්න.
    තෙල් ටික වෙන් වෙනකොට fry කරගත්තු mutton ටික එකතු කරගත්තා
    ඒකටම ඉගුරු-1tbspn ඉගුරු -1/2tbs මිරිස් කරල්-3 ක් එකතු කරගෙන grind කරලා paste එකක් විදිහට එකතු කරගන්න. ඒත් එක්කම mutton ටික meriante කරගත්තු curd මිශ්‍රණයේ ඉතුරු ටිකත් දාලා කලවම් කරගන්න.ඒකටම fry කරගත්තු ලූණුවලින් බාගයකුත් එකතු කරගෙන තවත් විනෙඩි 5 ක් තෙම්බෙන්න තියන්න…
    *Layer කරගෙනීම
    බිරියානි curry එක හදාගත්තට පස්සේ බාජනයක ghee ටිකක් දාලා බත් ටිකක් දාගන්න..ඊට උඩින් curry දාලා ආයෙත් බත් දාගන්න…මේ විදිහටම layer 3-4 හදාගන්න
    අන්තිමයටම බත් දාලා ghee ටකත් එක්කම fry කරගත්තු ලූණු එකතු කරලා කෙමතිනම් food coloring ටිකක් use කරන්න.
    බාජනය හොදට වහලා අඩු ගින්දරින් විනාඩි පහක් දම් දාන්න…
    විනාඩි පහෙන් බිරියානි එක කලවම් කරලා රස බලන්න❤️
    ගොඩාක් ස්තූති…❤️
    මම සයිදා🦋

  • @latalata713
    @latalata713 11 หลายเดือนก่อน +4

    ගොඩක් හොදට කියලා දෙනවා මමත් හදනවා පුතේ

  • @sameeramadushanka1987
    @sameeramadushanka1987 11 หลายเดือนก่อน +1

    සුපිරි.. 👌👌

  • @sonaliechanulshajayathilak2722
    @sonaliechanulshajayathilak2722 ปีที่แล้ว +27

    මේක ගොඩක් හොදට කියලා දෙන වීඩියෝවක්‌. කිසිම රහසක් නැතුව පොඩි පොඩි ටිප්ස් පවා කියලා දෙනවා ඇත්තටම ඒවායින් තමයි කෑම එකේ නියම රස එන්නේ. ගොඩක් ස්තුතියි ජයවේවා 😍❤

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Thank you so much
      Adarei godariyak ❤️😘🥰

    • @AshikaSajeewani
      @AshikaSajeewani ปีที่แล้ว

      බත් එක උයලා,මටින් දාල ලේයර් කරද්දි මටින්වලට දාපු කරි එක මික්ස්කරන්නේ මොන වෙලාවටද?

  • @dewansaparamadu917
    @dewansaparamadu917 11 หลายเดือนก่อน +1

    Saralai. Super. Thanks

  • @InokaWickramasinghe-en3or
    @InokaWickramasinghe-en3or 8 หลายเดือนก่อน +2

    පුතේ මම මේ විදිහටම chicken වලින් හැදුවා , මම හදපු රසම බිරියානි recipe එක මේක , ගොඩක්ම ස්තුතියි පුතේ.❤❤❤

    • @saidasvlogs
      @saidasvlogs  8 หลายเดือนก่อน +1

      Godak sathutui ❤️😘🥰

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 11 หลายเดือนก่อน +1

    නියමයි ගොඩක් ස්තූතියි ඔබට 👍👍👍👍🤗😍

  • @boomikaoshen6150
    @boomikaoshen6150 11 หลายเดือนก่อน +1

    Good

  • @naradaamarakoon487
    @naradaamarakoon487 ปีที่แล้ว +2

    මගේ යාලුවෝ ගොඩක් මුස්ලිම් රාමසාන් අවුරුදට මට බිරියනි හදලා දෙනවා ඔයාලගේ බිරියනි මාරම රසයි ඔයාටත් ගොඩක් ස්තුතියි හදන වෙදිහ කියලා දුන්නට

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Thank you so much
      Adarei ❤️❤️

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න

  • @hiruninimansa8681
    @hiruninimansa8681 ปีที่แล้ว +2

    Video eka balanna asai katha karana vidihath lassanai ❤❤

  • @BertramKad
    @BertramKad 11 หลายเดือนก่อน +1

    Thanks for your recipe, very Cristal Clear explanation,
    God bless you ❤❤❤

  • @nisharasenanayeka1966
    @nisharasenanayeka1966 8 หลายเดือนก่อน

    ඔයා පැහැදිලිව කියලා දෙනවා.thanks .keep it up 🎉

  • @isururambandarage1421
    @isururambandarage1421 11 หลายเดือนก่อน +2

    නියමයි 👌

  • @Dilrukshidissanayaka-Dil
    @Dilrukshidissanayaka-Dil ปีที่แล้ว +2

    Thawa tikak video eka pahadiliwa ganna oya hodata lassanata video eka karala thibuna

  • @manulanilesh7811
    @manulanilesh7811 ปีที่แล้ว +3

    thank you very much for sharing your amazing recipe

  • @dharmarathna
    @dharmarathna 9 หลายเดือนก่อน +1

    පුපිරියි👌👌

  • @arunasenarathna5317
    @arunasenarathna5317 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි 💪🥳❤️ ජයෙන් ජයම වේවා 🥳 තවත් recipes දාන්න 🥳❤️

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว +4

    අනේ මමත් මේක හදනවා. රසපාටයි .. ස්තූතියි .ඔයාට..❤.

  • @lahirusiriwardhana2079
    @lahirusiriwardhana2079 ปีที่แล้ว +3

    Wow, wonderful. I will try this. Thanks Saida

  • @niharally9301
    @niharally9301 7 หลายเดือนก่อน

    Very. Nice looking good thanks

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +4

    Superb good job sister .budusaranai allah bless you .

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Thank you so much 😘🥰

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 ปีที่แล้ว +4

    තේරෙන්න කියා දෙනව ඩාලින්ග් ඔයා.තව ටිකක් උයන ක්‍රමය මුල සිටම වීඩියෝ එකෙන් පෙන්නුවොත් තමා ගොඩක් හොද .හොදේ. රසට ඇති.ඔයාලගෙලුනෙ බුරියානි එක ගොඩක් රසත් කියන්නෙ ඉතින්.තෑන්ක්ස් වීඩියෝ එකට සිස්ටර්👍

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Hari akki🥰
      Adarei ❤️🥰😘

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 ปีที่แล้ว +1

    Niyamai nange superb ❤

  • @sltattoos6330
    @sltattoos6330 ปีที่แล้ว +2

    woow mekanam supery

  • @ShanazAW
    @ShanazAW ปีที่แล้ว +6

    nice recipe thanks dear
    Allah bless you

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @eeshawedikanda96
    @eeshawedikanda96 ปีที่แล้ว +13

    සයිදා ඔයාගෙ රෙසිපි එක මාරම රසයි ❤️❤️❤️ මමත් mutton වලින්මයි try කලේ 😋😋😋 ඒ වගේම ඔයා ලස්සනට පැහැදිලිව මේ රෙසිපි එක කියල දෙනවා, ගොඩක් ස්තූතියි මේ වගේ රසවත් දේවල් අපි එක්ක බෙදාගන්නවට ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว +1

      Thank you so much
      Adarei ❤️🥰😘

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra 4 หลายเดือนก่อน +1

    Lassanai kathawa

  • @brandurself3427
    @brandurself3427 ปีที่แล้ว +1

    Beautiful voice , keep it up 🤩

  • @mayaakshei1721
    @mayaakshei1721 7 หลายเดือนก่อน

    man adai dakke. oya you tube channel eka harima. ezi. sopr delicious

  • @kavindulakshan859
    @kavindulakshan859 ปีที่แล้ว +3

    අක්කේ ඔයා පැහැදිලිව ලස්සනට කියා දෙනවා. දිගටම කරන් යන්න. චැනල් එක ඉක්මනට හොද තැනටකට ඒවි. හිතේ තියන බලාපොරොත්තු ඉටුවේවා කියලා සුභ පතනවා. ❤

  • @ShehanNimsara-m1z
    @ShehanNimsara-m1z ปีที่แล้ว +5

    මමත් හදන විඳිය බලන්න යද්දි මේ වීඩියෝ එක දැක්කේ හදලා බලනවා දැන් මේ විදිහට ❤️‍🩹🤗

  • @WasanthaJayawardena-dg1vv
    @WasanthaJayawardena-dg1vv ปีที่แล้ว +1

    Keep it up sister

  • @lalithaperera4848
    @lalithaperera4848 ปีที่แล้ว +1

    Good job happy new year

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Happy new year❤️❤️❤️

  • @1xbetmaxbro
    @1xbetmaxbro ปีที่แล้ว +1

    Niyamai nangi thnx

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 ปีที่แล้ว +2

    Looks delicious 💕💕💕🇱🇰🇺🇸

  • @gangakumudini5733
    @gangakumudini5733 8 หลายเดือนก่อน

    ❤❤❤ thank good job good luck

  • @short-xl6ng
    @short-xl6ng 11 หลายเดือนก่อน +1

    May allah (الله) bless you Sist

  • @sam-l2f8y
    @sam-l2f8y ปีที่แล้ว +7

    Wow keep it up sis ආදරෙයි ලොකු ගමනක් යන්න පුලුවන් වෙන්න ඕනා❤

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว +1

      Adarei ❤️😘

    • @sam-l2f8y
      @sam-l2f8y ปีที่แล้ว

      @@saidasvlogs 🥰🥰🥰

  • @Bashini_ii
    @Bashini_ii 6 หลายเดือนก่อน

    Its good😊

  • @flowers2069
    @flowers2069 ปีที่แล้ว +23

    බිරියානි එක දැක්කහම කන්න තිබ්බා නම් කියලා හිතෙනවා.ඒ තරම් රස පාටයි♥️♥️☺️

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว +2

      Thank you so much
      Adarei godariyak 😘🥰

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว +1

    හැරීම ලස්සනයි kata කරන විදිය ahagena enna ආසයි ❤❤❤

  • @rosearachchige1852
    @rosearachchige1852 11 หลายเดือนก่อน +1

    Thanks .God Bless You !

  • @RandilDissanayake-sm1zc
    @RandilDissanayake-sm1zc ปีที่แล้ว +1

    Ela nangi

  • @AshikaSajeewani
    @AshikaSajeewani ปีที่แล้ว +3

    අැත්තටම රසට අාවා,රෙසපි එක නියමයි.ස්තුතියි ඔයාට.❤

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Thank you so much ❤️🥰

  • @damayanthisilva6418
    @damayanthisilva6418 8 หลายเดือนก่อน

    Super 👌👌

  • @thushararathnayaka5421
    @thushararathnayaka5421 ปีที่แล้ว +2

    ඒක බලලා බඩගිනිත් හැදුනා යාලු....👍

  • @gayanidesilva116
    @gayanidesilva116 ปีที่แล้ว +1

    ලස්සන ට කරනවා නංගි..grate❤

  • @Dilrukshidissanayaka-Dil
    @Dilrukshidissanayaka-Dil ปีที่แล้ว +1

    Thank you ma. Hoya hoya hitiye oyala hadana biriyani

  • @asdkusum
    @asdkusum ปีที่แล้ว +1

    niyamai

  • @christinescassar7232
    @christinescassar7232 ปีที่แล้ว

    Oh! Lot of work!!

  • @AlokaLanka
    @AlokaLanka 3 หลายเดือนก่อน

    Bay leef star ehma danne nadde nangi masala ekta

  • @hasankapanditha6641
    @hasankapanditha6641 ปีที่แล้ว +1

    sthuthi sahodariya

  • @methmaleesha6294
    @methmaleesha6294 ปีที่แล้ว +2

    අහම්බෙන් හම්බුනේ vedeo එක හදලා බලන්නම්කො .❤

  • @maneldesilva7132
    @maneldesilva7132 7 หลายเดือนก่อน

    Harima godai namuth wege wadi wage kiyanne tikak wege adu Kara nam hodai

  • @SmilingBamboo-xy8xw
    @SmilingBamboo-xy8xw ปีที่แล้ว +1

    Oyage voice akanam patta (ongada voice semmaya iruku)❤🎉

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Thank you so much ❤️🥰😘

  • @user-San31ju
    @user-San31ju ปีที่แล้ว +6

    වැස්සයි තෙ එකයි අක්කගෙ විඩියො එකයි🙊❤️ කම්මැලි වෙලාවක අක්කගෙ විඩියො එකක් අප්ලොඩ් උනා කියන්නෙ නියමයි😍

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว +1

      Thank you so much darling
      Adarei godariyak 🥰😘

    • @user-San31ju
      @user-San31ju ปีที่แล้ว +1

      @@saidasvlogs 😍❤️

  • @menakapushpangani9374
    @menakapushpangani9374 11 หลายเดือนก่อน +1

    Chicken biryani hadanneth me widihatamada?nangi batha 8:07 uyanakota wathura peranna onnadda?batha(basmati)uyaganna thamai amaru😢😢😢😢

    • @saidasvlogs
      @saidasvlogs  9 หลายเดือนก่อน

      Ow me vidhihatamai…
      Ne vathura tikak thiyanda❤️

  • @myrnaperera1597
    @myrnaperera1597 11 หลายเดือนก่อน +1

    Attatama vinadi 8n oya okkoma karanna puluwan da

  • @liszkook8665
    @liszkook8665 ปีที่แล้ว +14

    මන් නන් මුස්ලිම් කට්ටිය හදන වටලප්පන් කාලා තියෙ මාරම රසයි❤ අපෙ අප්පච්චි ගෙ යාලුවො ඉන්නවා මුස්ලිම් කට්ටිය එයාලා හරිම හොදයි...අපෙ අත්තම්මා ගෙ හත් වදසෙ දානෙට උයන්න පවා ආවෙ අප්පච්චි මුස්ලිම් යාලුවෙක් .. ❤❤

  • @sayuriyashodhara4728
    @sayuriyashodhara4728 ปีที่แล้ว +5

    ඔයාගෙ වීඩියො එකක් දානකම් බලන් හිටියෙ ❤❤❤😊

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Thank you so much
      Adarei godariyak 😘🥰

  • @Sahashra.J
    @Sahashra.J ปีที่แล้ว +1

    Honada rasa patai niyamai ❤

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 ปีที่แล้ว

    You explained well dear God bless you

    • @saidasvlogs
      @saidasvlogs  9 หลายเดือนก่อน

      Thank you ❤️🥰😘

  • @nisansa.20
    @nisansa.20 ปีที่แล้ว +5

    අපි නම් mutton කන්නෑ අක්කේ ඒත් මාත් ආසයී චිකන් බිරියානි හදන්න 🥰💕 ගොඩක් ස්තූතී ඔයාට ... ඉදිරියට ම යන්න සුභ පතනවා 🥰💕

    • @isuru5858
      @isuru5858 ปีที่แล้ว

      ඇයි mutton කෑවම පව්ද😂😂😂

    • @nisansa.20
      @nisansa.20 ปีที่แล้ว

      @@isuru5858 එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ 😌😁

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว +1

      Chicken valatath me recipe ekama use karala hadhanda❤️😘🥰

    • @nisansa.20
      @nisansa.20 ปีที่แล้ว

      @@saidasvlogs Hari akke thankyou ❤️🌝🥰

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 ปีที่แล้ว

    nangie minche sambole vambatu ake Ricepie aka danna puluwanda ❤❤❤❤

  • @NilanthiSamasundara
    @NilanthiSamasundara ปีที่แล้ว +2

    කන්න නම් ආසයි හදන්න සල්ලි

  • @PrsadCharmika123
    @PrsadCharmika123 ปีที่แล้ว +1

    Oya hodata kiyada denawa

  • @AkilaPramith
    @AkilaPramith ปีที่แล้ว

    woow niyamai akkee supirima biriyani ekak

  • @nela7564
    @nela7564 ปีที่แล้ว +1

    looks very delicious and different from other recipes. thank you

  • @ramaniperera212
    @ramaniperera212 11 หลายเดือนก่อน +1

    Thanks

  • @manamperibathware4026
    @manamperibathware4026 ปีที่แล้ว +1

    Hoda explain ekak... thawa poddak slow eke kara nam godakma pehedili... good luck

  • @chamindajp116
    @chamindajp116 11 หลายเดือนก่อน

    Super ❤

  • @Kang_gi_ah1111
    @Kang_gi_ah1111 ปีที่แล้ว +5

    Woww Briyani man asama kemak thank you akki 😫👀💓🤤😋

  • @airanganijayalath1799
    @airanganijayalath1799 ปีที่แล้ว +1

    Nattalama.tamai.hadanna.inne.thanks.oyata

  • @premanjalidissanayake-py3to
    @premanjalidissanayake-py3to ปีที่แล้ว +1

    සුපිරියි

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ,,
    ගොඩක් රස ඇති...
    නිවුනු ලස්සන ආදරණීය කටහඬක්...
    ජය වේවා...

    • @saidasvlogs
      @saidasvlogs  9 หลายเดือนก่อน

      ❤️🥰😘

  • @sureenperera9657
    @sureenperera9657 7 หลายเดือนก่อน

    Hal pogannama 1/2hr k yanawa. Koomei 8min walin biriyani hadanne.

  • @tharusanjeewani26
    @tharusanjeewani26 ปีที่แล้ว +1

    ඒක රස පාටයි❤

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ❤

  • @UDANI-j7t
    @UDANI-j7t ปีที่แล้ว +1

    ශා නියමයි අනේ😍😍❤

  • @chamathkavidushiedirisinha
    @chamathkavidushiedirisinha ปีที่แล้ว

    nice work

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu ปีที่แล้ว +6

    අම්මෝ......කන්න එන්න හිතෙනවා අනේ .....රසයි නේ???????👍👍👍

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว +2

      Thank you so much
      Adarei godariyak 🥰😘

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 ปีที่แล้ว +1

    Thank you ,looks yummy.

  • @සුනිල්වික්රමසිංහ

    👌👌👌

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 ปีที่แล้ว

    Thank you manek♥️♥️

  • @apsamila
    @apsamila ปีที่แล้ว +2

    Rice 5kg walata menu 1 dennako dear..

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Akki mang dhala amudhrawya pramanayamai 1 kg biriyani ekatath ganne…5kg nam a amudhravya pramanaya 5 n vedi keruvoth hari
      *හාල් Cup 20 ක් පැය බාගයක් පෙගෙන්න දාන්න
      *මසාලා කුඩු හදාගෙනීම
      මිරිස් කරල්-15
      එනසාල්-15
      කුරුදු පොතු-15
      සූදුරු-5 tbspn
      Roast කරලා powder කරගන්න
      *Mutton marinate කරන්න කලින්….
      Mutton-5kgවලට
      Lemon juice-10tbspm
      Salt
      එකතු කරගෙන විනාඩි 2 ක් වගේ වේලාවක් තියන්න..
      *බිරියානිවල රස වැඩි කරන Curd මිශ්‍රණය
      Garlic-10tbs
      Ginger-10tbs
      Green chili-15
      Coconut-7 1/2tbs
      Curd-5cup
      එකතු කරගෙන grind කරලා curd මිශ්‍රණය හදාගන්න
      *Mutton meriante කරගැනීම
      විනාඩි 2 ක් meriante කරගත්තු Mutton වලට
      Curd මිශ්‍රණය
      කහ කුඩු-2 1/2tspn
      මිරිස් කුඩු-5tbs
      මසාලා කුඩු-5tbs
      සූදුරු කුඩු-21/2tsp එකතු කරගෙන විනාඩි 15 ක් meriante කරන්න
      *ලූණු ටික fry කරද්දී මේ විදිහ try කරන්න
      ලූණු ගෙඩි 15 ක් අරගෙන ghee 10tbspn එක්කම තෙල් එකතු කරලා fry කරගන්න ඕන
      *බිරියානි බත් එක උයාගන්න විදිහ
      බත් ටික තම්බගන්න බාජනයක් අරගෙන එනසල් 20 ක් කුරුදු පොතු කෑල්ලක් roast කරගෙන ඒකටම වතුර අයින් කරගත්තු හාල් ටික එකතු කරලා අඩු ගින්දරෙන් roast කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුනු එකතු කරගෙන වතුර cup-40ක් දාලා බත් ටික තම්බගන්න
      Mutton එකත් 65% වගේ fry කරගන්න ඕන
      *Finally බිරියානි curry එක හදාගන්න විදිහ
      බාජනයක් අරගෙන තෙල් 20 tbspn එකතු කරගෙන ghee 15 tbspn එකතු කරගෙන ලූණු ගෙඩි 25 ක් කපලා එකතු කරන්න. ඒත් එක්කම තක්කාලි ගෙඩි 15 ක් එකතු කරගන්න.
      තෙල් ටික වෙන් වෙනකොට fry කරගත්තු mutton ටික එකතු කරගත්තා
      ඒකටම ඉගුරු-5tbspn ඉගුරු -5tbs මිරිස් කරල්-15 ක් එකතු කරගෙන grind කරලා paste එකක් විදිහට එකතු කරගන්න. ඒත් එක්කම mutton ටික meriante කරගත්තු curd මිශ්‍රණයේ ඉතුරු ටිකත් දාලා කලවම් කරගන්න.ඒකටම fry කරගත්තු ලූණුවලින් බාගයකුත් එකතු කරගෙන තවත් විනෙඩි 5 ක් තෙම්බෙන්න තියන්න…
      *Layer කරගෙනීම
      බිරියානි curry එක හදාගත්තට පස්සේ බාජනයක ghee ටිකක් දාලා බත් ටිකක් දාගන්න..ඊට උඩින් curry දාලා ආයෙත් බත් දාගන්න…මේ විදිහටම layer 3-4 හදාගන්න
      අන්තිමයටම බත් දාලා ghee ටකත් එක්කම fry කරගත්තු ලූණු එකතු කරලා කෙමතිනම් food coloring ටිකක් use කරන්න.
      බාජනය හොදට වහලා අඩු ගින්දරින් විනාඩි පහක් දම් දාන්න…
      විනාඩි පහෙන් බිරියානි එක කලවම් කරලා රස බලන්න❤️

    • @apsamila
      @apsamila ปีที่แล้ว

      @@saidasvlogs thank you sister 👍😍 I sent to your messenger this question too.. now no need to reply for that.. thanks again..

  • @shanthifernando7648
    @shanthifernando7648 ปีที่แล้ว

    Thanks ❤ lot dear.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +3

    Kanna ASA hithuna.rasapatai..😋❤️

  • @ashankarathnayaka563
    @ashankarathnayaka563 11 หลายเดือนก่อน +1

    Mata kanna oni...😢hadaganna thama ithin aula

    • @saidasvlogs
      @saidasvlogs  11 หลายเดือนก่อน

      Puluwan wei try karala balandako😘😘

  • @dewapuragehansamali927
    @dewapuragehansamali927 11 หลายเดือนก่อน

    Rasa paatai... chicken kannethi apita fish biriyani recipe ekak dennako dr.

    • @saidasvlogs
      @saidasvlogs  9 หลายเดือนก่อน

      Aniwarenma gennam❤️😘

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว

    ❤❤❤හදලා බලන්න ඔනා❤

  • @ashfaashfa2890
    @ashfaashfa2890 ปีที่แล้ว +2

    Nice vedio

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Thank you so much Ashfa🥰😘

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 ปีที่แล้ว

    Raita kiyala oyala mokadda hadanne .plz raita ekak hadana vidiyo ekak dennako

  • @sathyadanthanarayana5307
    @sathyadanthanarayana5307 ปีที่แล้ว +1

    Koththamalli kola danne nedda...eka dammama godak rasai..api hadanne karapincha sambole newei..minchi kola sambole..

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว +1

      Koththamalli kola ehama ape peththen hoya ganna godak amarui akki…godak velavata foodcity eketh nehe

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 ปีที่แล้ว +2

    Wooowwww😍😍😍😍😍😍

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 ปีที่แล้ว

    Waw super ❤❤❤

  • @malakadissanayaka3000
    @malakadissanayaka3000 ปีที่แล้ว +1

    Wambatu kari eka hadane kohomada kiyannako

    • @saidasvlogs
      @saidasvlogs  ปีที่แล้ว

      Mage aluth vlog eke thiyanawa❤️🥰

  • @ranjanikumarasinghe950
    @ranjanikumarasinghe950 ปีที่แล้ว

    Rasai wagay මමත් හදනවා

  • @garagesale4232
    @garagesale4232 ปีที่แล้ว

    Can we order from you?

  • @ranjanip.166
    @ranjanip.166 11 หลายเดือนก่อน +1

    ❤thanks