'Suwada nelumak wee pipenam' songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • 2023 අගෝස්තු 11 දින කුකුරම්පොල කුකුළුවා විහාරස්ථානයේ දී පවත්වනු ලැබූ "සුවඳ නෙළුමක් වී පිපේ නම්" ගී ප්‍රසංගයේ ගීත එක පෙලට........
    ගීත මාලාව
    01. සද්ධම්ම මණිපදීපං
    සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය: සචින්ත මධුසංඛ
    02. දණ නමන්නම් උල්පත අසල
    සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය: සහන් ප්‍රදීප
    03. වන්නි වනපෙතේ ඉපදී
    සංගීතය: දර්ශන වික්‍රමතුංග
    ගායනය: සචින්ත මධුසංඛ
    04. පෝදා මුදු සඳ එළියේ
    සංගීතය: ජයන්ත ද සිල්වා
    ගායනය: දහම් පාසල් සිසු දූ පුතුන්
    05. ලොවේ මව්වරු
    සංගීතය: දර්ශන වික්‍රමතුංග
    ගායනය: දියානා නෙතුලිමා
    06. මල් ගොමු අතරේ
    සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය: සහන් ප්‍රදීප
    07. ගොළුබෙල්ලෝ ගොළුබෙල්ලෝ
    පද රචනය: ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය:
    ගායනය: දහම් පාසල් සිසු දූ පුතුන්
    08. දෙමට මල් විහාරය ළඟ
    පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ
    සංගීතය: දර්ශන වික්‍රමතුංග
    ගායනය: උරේෂා රවිඳුනී
    09. මේ විසල් මහපොළොව
    පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ
    සංගීතය: දර්ශන වික්‍රමතුංග
    ගායනය: සචින්ත මධුසංඛ
    10. බෝ සෙවනේ, වැලි මළුවේ
    තනු නිර්මාණය සහ ගායනය: සහන් ප්‍රදීප
    සංගීත සංකලනය: ජයන්ත ද සිල්වා
    11. අඳුරු අහුමුළු වදුලු අතරෙහි
    තනු නිර්මාණය සහ ගායනය: සචින්ත මධුසංඛ
    සංගීත සංකලනය: ජයන්ත ද සිල්වා
    12. සුදු නෙළුම පිපිලා
    සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය: දියානා නෙතුලිමා
    13. පියාඹා ලොව කලා මහ සයුරේ
    තනු නිර්මාණය: සුනිල් දයානන්ද කෝණාර
    සංගීත සංකලනය: ජයන්ත ද සිල්වා
    ගායනය: උරේෂා රවිඳුනී
    14. බුදු සමිඳුන් වඩිනා විට
    සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය: සචින්ත මධුසංඛ සහ දියානා නෙතුලිමා
    15. කරවටක් මට දියෙහි ගිලිලා
    තනු නිර්මාණය: ආචාර්ය රෝහණ වීරසිංහ
    සංගීත සංකලනය: ජයන්ත ද සිල්වා
    ගායනය: සචින්ත මධුසංඛ
    16. සඳකට හැකිද
    තනු නිර්මාණය: සරත් රාජපක්ෂ
    සංගීත සංකලනය: ජයන්ත ද සිල්වා
    ගායනය: සහන් ප්‍රදීප
    17. මියුරු බිඟු ගුමුගුමුව
    තනු නිර්මාණය: එච්. එම්. ජයවර්ධන
    සංගීත සංකලනය: ජයන්ත ද සිල්වා
    ගායනය: උරේෂා රවිඳුනී
    18. බැරි බර කරේ තියන්
    මුල් ගැයුම: මැක්සි ජයවීර
    අද ගායනය: දහම් පාසල් සිසු දූ පුතුන්
    19. සදෙහි සොමිගුණ
    තනු නිර්මාණය: ආචාර්ය රෝහණ වීරසිංහ
    සංගීත සංකලනය: ජයන්ත ද සිල්වා
    ගායනය: දියානා නෙතුලිමා
    20. සකල සතම
    මුල් ගැයුම: මොහිදීන් බෙග්
    අද ගායනය: දහම් පාසල් සිසු දූ පුතුන්

ความคิดเห็น •