🔴අනුර සමඟ BBC පැවැත් වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.พ. 2024
  • COURTESY : BBC SINHALA
    අන්තර්ගතය උපුටා ගැනීම : බීබීසී සිංහල වෙතින්.
    Sඅනුර සමඟ BBC පැවැත් වූ සම්මුඛ සාකච්ඡාව - ඔබේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති කවුද?
    ubscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #CHAMARAWEERASINGHE #CHAMARA
    #ranilwickramasinge #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #anurakumara#lka #srilankaparliament

ความคิดเห็น • 1.1K

  • @Alex955G
    @Alex955G 5 หลายเดือนก่อน +148

    මම ගොඩක් මහින්දලා වෙනුවෙන් ගෝටලා වෙනුවෙන් විශ්වාස කරලා එයාලට වැඩ කරපු කෙනෙක්. මම ඇත්ත කතා කරන්නම් . මහින්දත් ගෝටාත් රටට හොද දේවල් ටිකක් කලා ඒවගේම මම දැක්කා එයාලා දවසින් දවස බලයට ලෝබවී ඒ වෙනුවෙන් රටට විනාශ වෙන තීර්ණ ගත්තා..
    මම දැන් ටික දවසක ඉදන් අනුරගේ වැඩ සටහන් කිහිපක් බැලුවා.. අපිට හැමදාමත් පාට පක්ෂ වලට බෙදිලා ජීවත් වෙන්න බෑ . මොකද මම පිටරටක රැකියාවක් කරන කෙනෙක්. මම ආසයි මේ මම ඉන්න රට වගේ අපේ රටත් දියුණු වෙනවා දකින්න.. මට හිතෙනවා අනුර අපේ රටේ දේශපාලිනකව වෙනසක් කරයි කියලා. හැමදාම අපේ රට පවුල් දෙක තුනකට පාලනය දෙන්නෙ නැතිව මේපාර වෙනස් කරන්න මම අනුරට ඡන්දෙ දෙන්න තීර්ණය කලා.. අපි එයාලටත් අවු 5 ක් දීලා බලමු.. 76ය පාරක් කෙලවිච්ච එකේ නේද 😊

    • @Kelumabesekara
      @Kelumabesekara 4 หลายเดือนก่อน

      Aniwa sajithta denawata wada anurata dena aka hodai wage...balagenayaddi, habai janathawa prathicsepa karaida,? athana janathawata abiyogakireema karanna ba prajathanthra wadayata garukaragena yana gamanakata mamath kamathiy..

    • @bandulachandrasekera1788
      @bandulachandrasekera1788 3 หลายเดือนก่อน

      At oba WW haa UG gana hithanne naththe?

    • @user-eb7ls9lx8t
      @user-eb7ls9lx8t 3 หลายเดือนก่อน

      මෙපාර.චන්දෙන්.සියලූම.හොරුත්.හොර.පක්සත්.පලවා.හැරිය.යූතූයි.එකට.රටෙ.ජනතාව.එකරාසි.විය.යූතූයි.මොලෙන්.වැඩකරන්න.මාලිමාවට.එක්වන්න

    • @acmq8895
      @acmq8895 2 หลายเดือนก่อน

      Q

    • @bandulachandrasekera1788
      @bandulachandrasekera1788 2 หลายเดือนก่อน

      Anura ratata aadaree minihek newei.Eyaa danatamath inne Julie Chung has Moodige saak kuwee.Mee ratawal dekama kamathi Lankaaawa wattanna.Monday wenna epaa.Jepponta denda epaa.

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 5 หลายเดือนก่อน +167

    එකම විසඳුම...
    හොඳම විසඳුම..
    මාලිමාව...❤
    මගේ මව්බිමට ජයවේවා...!

    • @ranukamperera2500
      @ranukamperera2500 5 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @lakshithwithana5775
      @lakshithwithana5775 5 หลายเดือนก่อน

      @@ranukamperera2500 hi fake account

    • @chandradissanayake8693
      @chandradissanayake8693 5 หลายเดือนก่อน +5

      🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩Jayewewa Sri Lanka 🇱🇰

  • @queenal427
    @queenal427 2 วันที่ผ่านมา +2

    කවුරු ආවත් අපි තාම මැදපෙරදිග දුක් විදිනවා මම කුවේට් වල අවු40 දැම්මට වයස හැට පහයි සීනි පෙෂර් දෙක ම හැදිලා පවුකාර අපි ඉපදුනා ලංකාවේ රටවල් වල දුක විදින්න ජේසු පිහිටයි අනුර සර් ඔබට ජයවේවා❤

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 5 หลายเดือนก่อน +23

    ඒ කැබිනට් මණ්ඩලය පත්වන තුරු මුලු රටම බලා සිටී......අනුර සහෝදරයා.....!!!!👍💐💯💐🇱🇰💐👍👍

  • @tiyuligirl6871
    @tiyuligirl6871 5 หลายเดือนก่อน +28

    මමත් රජයේ සේවකයෙක්... මම අවංකවම දන්නව මගේ සම්පූර්ණ capacity එක, හැකියාව හා කැපවීම මම මගේ වෘත්තීය වෙනුවෙන් කරන්නෙ නෑ... ඇත්තම කතාව කරන්නෙ නෑ නෙවෙයි, මුදුනෙ ඉදන් දේශපාළුවො කන කෑම දැක දැක, අපි විතරක් අවංක වෙන්නෙ මොකටද කියල හිතෙන නිසා ඒ කලකිරීම නිසා ඉබේටම අපි අකාර්යක්ෂම වෙලා... හැබැයි මේ වගේ අවංකව රට වෙනුවෙන් කැපවෙන පාලනයක් ආවොත්, අනිවා මම 100% මගේ හැකියාව රට වෙනුවෙන් කොන්දේසි විරහිතව දෙනව...

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 5 หลายเดือนก่อน +4

      බලන් ගියාම ඔයා වගේ අය කියක් ඇතිද නිකන් අපේ බදු මුදලාන් කාලා බිලා ඉන්න දැන් හරාපකමක් නැ රට වෙනඅවෙන් කැප වෙන්න අපි කන්න දෙන්නම්

    • @NiŕmaleeRohanadeera
      @NiŕmaleeRohanadeera 25 วันที่ผ่านมา

      Mama mage jeevitha kaalayama padiyak mathura wada karanawa rata wenuwen

  • @drslmax
    @drslmax 4 หลายเดือนก่อน +14

    මහා සංඝරත්නය ඔබ සමඟයි anura මහත්තයා . ❤❤❤

  • @user-hi1gb7fw1z
    @user-hi1gb7fw1z 5 หลายเดือนก่อน +22

    උතුම් නායකයකු බව මනාව පැහැදිලියි. ඔබලා මිහිපිට දෙවිවරු. දියසෙන් , රාවණා මොහුම තමයි. ගොබීබයන්ට රවටෙන්න එපා. නැවත හොරුන්ට තක්කඩියන්ට රැවටෙන්න එපා. ඇත්තටම රට ගොඩගන්න වරෙල්ලා මිනිසුනේ හැමෝම එකමුතුව.

  • @kassa3257
    @kassa3257 5 หลายเดือนก่อน +108

    මේවා තෙරෙන්න මොලේ විතරක් තිබිලා මදී ..වහල් මානසිකත්වයෙන් අයින් වෙලා හිතලා බලන්න ඕනී ...ජයවේවා මාලිමාවට ❤

    • @imeshudayanthweerarathne3275
      @imeshudayanthweerarathne3275 5 หลายเดือนก่อน +2

      වහල් මානසිකත්වයෙන් අයින් වෙලා මාලිමාවේ වහලෙක් වෙන්න ඕන. නැත්තම් තේරෙන්නේ නෑ. 😂

    • @kassa3257
      @kassa3257 5 หลายเดือนก่อน +4

      @@imeshudayanthweerarathne3275 මාලිමාවේ කතා අහුවනම් උබටම තේරෙයී එතන වහල් දේශපාලනයක් නෑ කියලා ..උබලා වගේ මොඩ හැත්තට කොහොමත් ඒවා අහන් ඉන්න බෑ 🤣

    • @sunethpathirage219
      @sunethpathirage219 2 หลายเดือนก่อน +1

      සම්පූර්ණයෙන් ඇත්ත

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 5 หลายเดือนก่อน +28

    බලන්න ඖගේ දැනුම. ඉතාම දක්ශ ලෙස පැහැදිලි කරනවා. අනිවාර්යයෙන්ම මොහු ජනාධිපති කල යුතුයි. මේ ගමන වරද්දගත්තොත් ඉවරයි. මාලිමාවට ජයවේවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 5 หลายเดือนก่อน +63

    "අපිට ලංකාවේ ජනාධිපති සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිනියත් සමග ප්‍රශ්න තිබෙන්නට පුළුවන. ඒත් ඒවා ඉන්දියාවේ නිලධාරීන් ඉදිරිපිට විසඳ ගන්න අප ලෑස්ති නෑ "
    මොන තරම් වටින කියමනක් ද? මගේ හද රැඳි ප්‍රණාමය අනුර සහෝදරයාට.
    ඔය 223 එකෙකුටවත් පුළුවන් ද මේ වගේ ලස්සනට බුද්ධිමත් විදියට උත්තර දෙන්න?
    මිනිසුනේ...මේ මිනිසාට ඇහුම්කන් දෙන්න. ග

    • @hasinijewellers6412
      @hasinijewellers6412 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤yes

    • @asti893
      @asti893 5 หลายเดือนก่อน

      ඒ බං 223 නක් කියන්නේ මාලිමාවෙ මන්ත්‍රීවරැ 3දෙනාගෙන් එකෙක්වත් රට හදන්න බැ කියන ගොඩට දැම්මානේ හරිනිට නේද ඕක කිව්වේ. 😂😂😂😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @shanthicosta1674
      @shanthicosta1674 5 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්

  • @sampathcdb451
    @sampathcdb451 5 หลายเดือนก่อน +108

    අනුර අය්යෙ අපි උබලාව අපි විස්වාසය කරන්නම් අපිව නැවත දුකෙ දාන්න නම් එපා හිටපු උන් තරම් උබලා වාසනාවන්ත නොවෙ වි ඔයාලාට ජය

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @rohanperera1824
      @rohanperera1824 5 หลายเดือนก่อน +6

      අනේ ඔව් අපි හැමදාම හිගාකෑවා දැන් වත් මේ රට හදන්න අපි දෙන්නම් අපේ චන්දය 👍

    • @user-tq9gq1gk9g
      @user-tq9gq1gk9g 2 หลายเดือนก่อน

      ​@😂rohanperera1824

  • @lifewithlove2319
    @lifewithlove2319 5 หลายเดือนก่อน +244

    "එතුමිය එක්ක අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන්, එතුමිය නියෝජනය කරන ආණ්ඩුව එක්ක අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් අපි සූදානම් නෑ ඉන්දියාව ඉස්සරහ ඒක බේරගන්න"
    පරිණත දේශපාලන නායකයකුගේ උත්තර. ❤

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 5 หลายเดือนก่อน +4

      👍👍👍♥️

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 5 หลายเดือนก่อน +10

      ආඩම්බරයි පට්ට සතුටක් අපේ සහෝදරයා ගැන

    • @dammikathennakoon5384
      @dammikathennakoon5384 5 หลายเดือนก่อน +10

      ඇත්ත තමන්ගේ පුශ්ණ පිට මිනිස්සු ඉස්සරහ නොපෙන්විය යුතුයි කියන එක ඔහු කිුයාවෙන්ම කර පෙන්නුවා ........ජය වේවා ඔබට 🌹🌹

    • @kumaridisanayake1657
      @kumaridisanayake1657 5 หลายเดือนก่อน +4

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน +2

      Talks විතරයි 😂😂😂

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 5 หลายเดือนก่อน +46

    අපගේ ආදරණීය සහෝදරයාට ත්‍රිවිධ රත්නයේ සරණයි පිහිටයි සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @nalaniwijesekara4484
    @nalaniwijesekara4484 5 หลายเดือนก่อน +37

    අපේ කාලය තුල මෙවැනි උගත් බුද්ධිමත් නායකයකු රට පාලනය කරනවා දක්නට ලැබීම අපිට මහා සතුටක්.

  • @Wimalathu
    @Wimalathu หลายเดือนก่อน +1

    ලාංකික ජනබලවෙිගයේ නොනැමෙන එකම පහන් සීළුව ඔබයි .ජයනියතයි පෙරටම යමු ශ්‍රී ලංකා !!!*******

  • @queenal427
    @queenal427 2 วันที่ผ่านมา +1

    . මේ සැරේ උඩ ඉන්න දෙවියන් තෝරා පත් කර ගන්නේ ගොඩාක් ජනතාවට අනුකම්පා ඇති නායකයෙක් රටට ආදරේ නායකයක්❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 5 หลายเดือนก่อน +12

    ස්තූතියි ශ්‍රී ලංකාවේ අනාගත නියත වශයෙන්ම පත්වන රාජ්‍ය නායක අනුර අනුර කුමාර දිසානායක සහෝදරයාණෙනි ඉතාමත් බුද්ධිමත් ව මාධ්‍යට ප්‍රතිචාර දැක්වීම ගැන මාලිමාවට ජයවේවා

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 5 หลายเดือนก่อน +13

    මෙනතරම් ඉදිරි දැක්මක් තියන නායකයෙක්ද . ඉතා ඉහල විස්තර කිරීමක්. මේ දැනුම වර්ථමානයේ සිටින කිසිම දේශපාලකයකුට නැත. මෙවන් නායකත්වයක් යටතේ අපිට ජීවත්වීමට වාසනාව ලැබේවා.

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 5 หลายเดือนก่อน +8

    කයිය විතරයි කියන උන්ට කයිය ඇතුලෙ තියන අදහස තේරුම් ගන්න බෑ ඉතින් .

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 5 หลายเดือนก่อน +282

    අනුර සහෝදරයා ඔබ අපේ නායකයා ..මාලිමාවට ජය වේවා ..

    • @sureshafernando6385
      @sureshafernando6385 5 หลายเดือนก่อน

      Me heta udya in no🎆

    • @prabakumari-sb5hg
      @prabakumari-sb5hg 5 หลายเดือนก่อน

      Mokakda kiuwe do thota Sinhala danneth nadda tho suddekda😂😂😂​@@sureshafernando6385

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      ​@@sureshafernando6385මොකක්ද කිව්වෙ?

  • @anzworld10
    @anzworld10 5 หลายเดือนก่อน +10

    මෙච්චර කාලයක් පක්ෂ වලට කඩේ යන tv channel වලින් අපිව අන්දපු ඇන්දීම් නවත්තලා ඇත්ත දැනගන්න විවර වෙන මේ youtube සම්පතක්❤❤❤ ජය වේවා NPP🎉🎉❤

  • @user-hi4ir1kx6r
    @user-hi4ir1kx6r 5 หลายเดือนก่อน +63

    මෙම සාකච්ඡාව තුළම මම,දැකපු හොඳම පැහැදිලි කිරීම තමයි සාමුහික ක්‍රියාමාර්ග වලට අනුගත වීම, ජයවේවා

  • @rodleyperera9377
    @rodleyperera9377 5 หลายเดือนก่อน +47

    ඔබතුමා ගේ ඉදිරි දැක්ම ඉතා ප්‍රශංසනීයයි. ඔබගේ ඉතා උසස් ප්‍රකාශ අප දේශයට ඉතා අවශ්‍ය බව මා විශ්වාස කරමි..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @ranjansamantha4854
    @ranjansamantha4854 5 หลายเดือนก่อน +133

    කොහොමද උත්තර දෙන විදිහ 👍මෙන්න නායකයා ❤️මාලිමාවට ❤️👍👍

    • @ranukamperera2500
      @ranukamperera2500 5 หลายเดือนก่อน +1

      ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් ඇහුවනම් බලාගන්න තිබ්බා උත්තර දෙන විදිය 😂😂😂😂

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน +4

      කයියට රැවටිල රට කියුබාවක් කරන්න එපා😂😂

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 5 หลายเดือนก่อน

      @@ranukamperera2500🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

    • @ALiyanage851
      @ALiyanage851 5 หลายเดือนก่อน +2

      ​@@ranukamperera2500 Do you know English sir?

    • @dhanushkajayathilaka5711
      @dhanushkajayathilaka5711 5 หลายเดือนก่อน +1

      @@chamodck ඇයි දැන් ඇමෙරිකාවද ඉන්නේ

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 3 หลายเดือนก่อน +5

    මාලිමාවේ අභීත , බුද්ධිමත් නායක තුමණි. ඔබගේ ඉදිරි දැක්ම ඇත්තෙන්ම ප්‍රශංසණීයයි.

  • @avinduTLGun
    @avinduTLGun 5 หลายเดือนก่อน +119

    ජය වේවා ජාතික ජනබලවේගයට ❤

  • @dinasirianura2950
    @dinasirianura2950 หลายเดือนก่อน +1

    අනුර සහෝදරියට ගැලපෙන ප්‍රශ්න විචාරකයෙක් ❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 หลายเดือนก่อน +16

    🇱🇰 මගේ මවූ බිමට ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා මහජනතාවට ජයෙන්ම ජයවේවා!!!
    මාලිමාව💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @upasirik8199
    @upasirik8199 5 หลายเดือนก่อน +135

    ජාතික ජන බලවේගය ට ජයවේවා!!!
    මාලිමාවට ජයවේවා!!!
    මාතෘභූමිය දිනේවා!!!

  • @tikiribandaraherath8557
    @tikiribandaraherath8557 5 หลายเดือนก่อน +131

    අනුර විමසන්න .
    ඔහුගේ සහ ජාතික ජන බල
    වේගයේ පරිනත හා සැලසුම් සහගත දැක්ම රටේ සබුද්ධික ජනතාව පිලිගනීවි.

    • @ranukamperera2500
      @ranukamperera2500 5 หลายเดือนก่อน

      😂😂😂😂 3% මන්දබුද්ධිකයොද

    • @UpamalikaJayasingha
      @UpamalikaJayasingha หลายเดือนก่อน

      Great ideas thank you ...Anura....Malimawata jayawewa

  • @maheshmahilal5516
    @maheshmahilal5516 5 หลายเดือนก่อน +23

    කතාවෙි පැහැදිලි කිරිමෙන්ම පෙනව නේද වැදගත් කම ලස්සන කතා විලාසය වැදගත් කම කියන්න දෙයක් නැත ඹබට සහෝදරයා👍👍👍👍👍👍👍

  • @kumithalpeliyanage282
    @kumithalpeliyanage282 5 หลายเดือนก่อน +31

    සහෝදරයා ඔබ මේ අපේ මතෟභුමියේ ඡනකාවගෙ නායකයා විය යුතුමයි🤜🏼🤛🏻❤️ “මාලිමාව” ට ඡයෙව්වා ❤ මිනිසුන්ට ඡයෙව්වා!!!

    • @shanthicosta1674
      @shanthicosta1674 5 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්

  • @dhammikaherath6438
    @dhammikaherath6438 4 หลายเดือนก่อน +10

    ආනුර සහෝදරයා ඔබහරියටම හරි සියලුදෙනා කැපවීක කරන්න ඕනෑ එකඑල්ලයට...

  • @thusharipushpakanthi163
    @thusharipushpakanthi163 5 หลายเดือนก่อน +11

    ජයම වේවා සහෝදරයා කෙලින් නිර්භයව පිලිතුරු දීම අගය කරනවා ඔබ උගතෙක් අපේ විදු බිමේ

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 หลายเดือนก่อน +1

    අනාගත දැක්මක් සහිත, රටට සැබෑලෙස අාදරේ ජනතාවගේ නායකයා.. ඔබයි අපේ ජනපති. ❤

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 5 หลายเดือนก่อน +10

    මේ සාකච්ඡාව හැකි පමණ සමාජ ගත කල යුතුය...ජනතාවට අසන්නට සැලැස්වීය යුතුය. මඩ ගහන අහිංසක මඩ බලකාය ද දැනුවත් කල යුතුය. මේ වගේ සරල පැහැදිලි කිරීමක් අනිත් පොරවල් යයි සිතාගෙන සිටින අයට කල හැකිද. ජයවේවා NPP....තම වගකීම මැනවින් ඉටුකිරීම ගැන ස්තූතියි AKD...

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 5 หลายเดือนก่อน +568

    ආස නැද්ද බං...
    එහෙම කැබිනට් එකක්...
    එහෙම පාලනයක්..
    එහෙම දවසක්...
    එහෙම රටක්..
    අපේ දරු පැටවුන්ට එහෙම අනාගතයක්..
    මාලිමාවට ජයවේවා...❤

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 5 หลายเดือนก่อน +54

      අනේ මන්ද මචන්
      තාමත් වෙන එවුන් පස්සෙ යන හරක් ඉන්නව.
      මේ සැරේ npp නැත්නම් මේ රටේ ඉදල වැඩක් නෑ

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 5 หลายเดือนก่อน +12

    • @slguitarists3570
      @slguitarists3570 5 หลายเดือนก่อน +31

      අනේ ඔව් මචන්, ඒත් සජිය ට දෙන්න බලන් ඉන්න නූගත් මිනිස්සු ටිකක් තාමත් ඉන්නව...

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 5 หลายเดือนก่อน +17

      අන්න එ විදියටයි අලුතින් මේ රට හැදෙන්න ඔනැ❤❤❤

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน +9

      @@anuradhajayatilake5328පලයන් ඉතින් වෙන රටකට කියුබාව හොදයි උබලට 😂😂😂

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 5 หลายเดือนก่อน +33

    කොහොමද දැක්ම දැනුම අවබෝධය සැලසුම් හා පිලිබඳව ඇති දැනුම මෙවැනි අදහස් දරන පාලකයන් හෝ ඇමති වරැන් සිටිනවාද ජනතාව හොඳින්ම වටහාගත යුතු කරැනු මේවා තමයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @subhashaupamada9076
    @subhashaupamada9076 5 หลายเดือนก่อน +11

    කියන කතාවෙ තර්කානුකූල බව හා කරුනු සාරාංශ ගතකර සෑම ක්ශේත්‍රයක් ගැනම පැහැදිලි කිරීම අතිරමනීයයි.. අනුර කුමාර දිසානායක මහතානනී, ඔබ ඇතුලු පිරිස රට සුර විමනක් කරන තෙක් මා ද ඔබ සමගම ඉන්නවා....❤❤❤

  • @rathnawardanehettiarachchi9938
    @rathnawardanehettiarachchi9938 5 หลายเดือนก่อน +38

    ඉතාමත් වැදගත් ha පැහැදිලි uthara

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 5 หลายเดือนก่อน +46

    අනුර කුමාර මහතා ඉතාමත් සාර්ථක උත්කර දීමක් සහ සාකච්චාවක් කලබව ඉතා පැහැදිලියි. සියළුම අනෙක් දේශපාලන පක්ෂ වලට ඔහු හොදින් උත්තර දුන්නා.
    අපික් අදසිට මාලිමාවටයි🧭🧭🧭

    • @ranukamperera2500
      @ranukamperera2500 5 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน +1

      කයිය විතරයි 😂😂😂

    • @dayabamunusinghe447
      @dayabamunusinghe447 5 หลายเดือนก่อน +4

      @@chamodck කයිය බලාගන්න පුළුවන් තව පෝය හයකින්🧭🧭🧭
      තවමත් රටේ 🐂ක් සිටීම ගැන පුදුම දුකක් හිතෙන්නෙ🥲🥲🥲

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน

      @@dayabamunusinghe447 ඒක තමා කිවේ කයිය විතරයි කියලා 🤣🤣🤣

    • @ranukamperera2500
      @ranukamperera2500 5 หลายเดือนก่อน

      @@dayabamunusinghe447 අර වසන්ත සමරසිංහගේ පෝය ගාන වගේද 😂😂😂

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 5 หลายเดือนก่อน +10

    විකල්ප නැත මාලිමාව හැර...ජයවේවා අනුර ස⁣හෝදරයා 👍

  • @keyansamantha7681
    @keyansamantha7681 5 หลายเดือนก่อน +39

    ජයවේවා ජයවේවා හදවතින් ආදරෙයි ,උගත් බුද්දිමත් නියම නායකයෙක් ,හිටපු ඉන්න එකම දේශපාලුවන් කවදාවත් රටට ආදරේ කෙරුවෙ නැ .දැන් මුලු රටම ඔබලා සමගයි දුර ඈත රටක හිටියත් හදවතින් ඔබලා සමගයි ජය නියතයි සහොදරයා සියලුම ශක්තීන් ඔබලා ආරක්ශා කරනවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 5 หลายเดือนก่อน +16

    අනිවාර්යෙන්ම.. අනුර අපි ඔබ සමගයි... NNP ජයවේවා..... 🙏🙏🙏🙏

  • @Sanjeewakuma
    @Sanjeewakuma 4 หลายเดือนก่อน +5

    ඔබට ජය වේවා සහෝදරයා අපේ ගමනම් 400 ඔයාට අපේ රට කරන්න පුලුවන් එකම නායකයා❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-co1wr5wu7v
    @user-co1wr5wu7v 5 หลายเดือนก่อน +11

    ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයට 🌺🙋 ජයවේවා 🧭 මාලිමාවට ජයවේවා මව්බිමට

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 5 หลายเดือนก่อน +57

    මාළිමාවට ජය වෙිිවා .

  • @sampathperera5953
    @sampathperera5953 5 หลายเดือนก่อน +47

    විශිෂ්ඨ සාකච්ඡාවක් ....ස්තූතියි BBC......❤❤❤❤❤npp

  • @koekloeren3797
    @koekloeren3797 5 หลายเดือนก่อน +83

    මාල හොරු,තග්ස් , එල්ලුම් ගහේ නියම වුවන්,ඩිල් කාරයෝ,කුඩු කාරයෝ, මාලිමාවෙ නැත , ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪

  • @IndraniWijebandara
    @IndraniWijebandara 4 หลายเดือนก่อน +8

    සෙභෝදරයා මැරැනු මිනිස්සුන්ට ගෞරවයක් දෙන්න ඉක්මනට මෙරටට. හොද භෙටක් හද්න්න සහෝ

  • @anandasadathweerasingha66
    @anandasadathweerasingha66 5 หลายเดือนก่อน +58

    ❤ තින්ම මාලිමාවට ...ජයවේවා

  • @naththarsi5251
    @naththarsi5251 5 หลายเดือนก่อน +77

    ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤ මාලදිවයිනේ අපේ එකම පැතුම ❤❤

  • @user-ki7cn6fd4t
    @user-ki7cn6fd4t 5 หลายเดือนก่อน +16

    විශිෂ්ඨ අදහස් " මිනිසුන්
    යහපත් විය යුතුය. 🚩🚩🚩🇱🇰

  • @sujeewawicramasinghe2841
    @sujeewawicramasinghe2841 หลายเดือนก่อน +1

    අනුර සහෝදරයට ජය වේවා සහෝදරයට ජය වේවා❤❤❤

  • @wasanthawijelal817
    @wasanthawijelal817 2 วันที่ผ่านมา +2

    ජයවේවා AKD

  • @chandrakanthi3162
    @chandrakanthi3162 5 หลายเดือนก่อน +17

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️ cyprus බුදු saranayi පරිස්සමෙන් .

  • @alexranasinghe4366
    @alexranasinghe4366 5 หลายเดือนก่อน +6

    නියත ජය ජාතික ජනබලවේගයට නියතයි ජනපති අනුර මහතා .විදෙස්ගත අපි .ජය වේවා අප දේශයට ...⏱️⏱️⏱️⏱️

  • @queenal427
    @queenal427 2 วันที่ผ่านมา

    ඔබ තමයි අපේ නායක තුමා අනුර සර් රට කෑලි කෑලි වලට විකුනන්න එපා අපි ශ්‍රීලාංකික අපි ට යන්න රටක් නැහැඔබ තුමාට ගොඩාක් පිං❤

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 5 หลายเดือนก่อน +9

    හොඳ පැහැදිලි කිරීමක්

  • @slrouters2724
    @slrouters2724 5 หลายเดือนก่อน +22

    ජය නියතයි❤

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 5 หลายเดือนก่อน +86

    අනුර...!
    ආදරෙයි බං ❤

    • @kosalayapa123
      @kosalayapa123 5 หลายเดือนก่อน

      ආදරේ කරන්න ඕනේ නෑ ප්‍රතිපත්තියට ගරු කරපන් 😂 ගොට්ටෙක් වෙන්නෙ නැතුව.

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 5 หลายเดือนก่อน +4

      @@kosalayapa123 ආදරයයි ගෞරවයයි කියන්නෙ දෙකක් නෙවෙයි එකක්......!

  • @tgcprasanna1029
    @tgcprasanna1029 5 หลายเดือนก่อน +12

    කන් ඇත්තෝ අසත් වා.....! ඇ🙏🏻

  • @sunilsantha6959
    @sunilsantha6959 5 หลายเดือนก่อน +33

    මලිමාවට ජය වෙිවා

  • @vidurangabandara8719
    @vidurangabandara8719 5 หลายเดือนก่อน +4

    අපි ඔබ සමගයි.ඔබතුමට බුදු සරනයි.ජය වේවා.

  • @bkpathiranage-eo5jj
    @bkpathiranage-eo5jj 2 หลายเดือนก่อน +3

    ඉතා විශිෂ්ට යි....ජයවේවා ..

  • @thusharipushpakanthi163
    @thusharipushpakanthi163 5 หลายเดือนก่อน +6

    නිර්භයව ඔබව පත් කරන්න පුළුවන් අපට ඔබලා තුන් දෙනෙක් එක්ක රාජකාරි කලා අපි

  • @sudanapoli6016
    @sudanapoli6016 5 หลายเดือนก่อน +12

    Good news Malli budusaranai ❤❤❤anura presidente srilanka budusaranai ❤❤❤❤

  • @rangakumara2592
    @rangakumara2592 5 หลายเดือนก่อน +44

    අනුර ඔබට ජය වේවා

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน

      😂😂😂

  • @subashbuddika
    @subashbuddika 5 หลายเดือนก่อน +10

    We will give 100% support for your winning, and after that also we will give our full contribution to develop our motherland after u winning

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @iruperera1213
    @iruperera1213 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ඔබතුමා බලයට ඵන්න ඔනේ ❤❤

  • @krishanthakri5461
    @krishanthakri5461 5 หลายเดือนก่อน +22

    අනිවාර්යයෙන්ම විදෙශ් ගත ශ්‍රී ලාන්කිකයන් ලෙස අපි,😢 කිසිම ලාභ අරමුණු නොමැතිව රට ගොඩනැගීම සදහා උපරිම ශක්තිය සහයෝගය ලබා දෙනවා .... ❤❤❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @shanthicosta1674
      @shanthicosta1674 5 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්

  • @RoLife123
    @RoLife123 5 หลายเดือนก่อน +11

    මේ වෙලාවේ කරන්න ඕනි හොදම දේ තමයි..ඉතුරු ටික විකුනන්න කලින් මේ දූශිත පාලකයින් පලවා හැරීමයි..අරගලයට සම්බන්ද වෙලා අපි ඒ ආරම්බයට උර දුන්නා..දැන් NPP ට අවස්තාවක් දෙමු අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලවත් මොවුන් සමග එකතුවී මේ බර කරට ගමු...we are from Italy..

  • @sachinthamadushan4296
    @sachinthamadushan4296 5 หลายเดือนก่อน +15

    පරිනත බව හොදින්ම පේනවා සහෝදරයා මාලිමාවට ජය.

  • @ravindraoss7063
    @ravindraoss7063 5 หลายเดือนก่อน +14

    Great explained my Leader NPP ONLY 🔥🔥💯♥️

  • @ammiliyo4046
    @ammiliyo4046 5 หลายเดือนก่อน +11

    ජයවෙවා සහොදරයා

  • @user-cu2ue2md7e
    @user-cu2ue2md7e 5 หลายเดือนก่อน +7

    අනුර සහොදරය අපි ඔබසමගය් ❤ මාලිමවට ජ්යවේව

  • @mahendraperera109
    @mahendraperera109 5 หลายเดือนก่อน +7

    හොඳ සාකච්චාවක්

  • @SamaMuthu
    @SamaMuthu หลายเดือนก่อน

    පරිනත ඔබ වැනි බුද්දිමත් නායකයෙක් මේ රට බාරගන්නට අදිටන් කිරීමම මහා පිනක්.රටේ අනාගත අහිංසක දරු පරපුරට ලස්සන රටක් ගොඩනැගේවි කියා 100% ක් විශ්වාසයි...අනුර මහත්මයා පිලිබද වීඩියෝ පුලුවන් තරම් සොයාගෙන බලන්න සවන් දෙන්න.සියලු මිනිසුනි..🙏අහන්න ආසයි..උගුරු කඩාගන්න කෑ ගහන නායකයො අතරෙ මේ මිනිසා නියම මිනිසා ❤️💐❤🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +5

    මාලීමාවටජයජය බුදුසරණ ආ❤❤❤❤❤❤

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 5 หลายเดือนก่อน +4

    සියලුම ක්ෂේත්‍ර පිළිබඳව ඉතාමත් අනගි පැහැදිලි කිරීමක්.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 5 หลายเดือนก่อน +11

    මාතෘභූමියට ජයවේවා ❤️❤️

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 5 หลายเดือนก่อน +130

    එකෙන්ම මාලිමාවට මින් මතු❤

    • @nishansuresh2407
      @nishansuresh2407 5 หลายเดือนก่อน

      Fuck

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน +1

      බූරුවෙක් 😂😂😂

    • @chandradissanayake8693
      @chandradissanayake8693 5 หลายเดือนก่อน +3

      Very good 👍🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩Jayewewa Sri Lanka 🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩

    • @harsaudara5276
      @harsaudara5276 5 หลายเดือนก่อน +1

      JVP 🎉❤

    • @harsaudara5276
      @harsaudara5276 5 หลายเดือนก่อน

      ​@@chamodck photo එක දැක්කම පෙනවා බං කියන්න ඕන නෑ 👍🏻

  • @Wimalathu
    @Wimalathu หลายเดือนก่อน

    ජයෙන් ජයවෙිවා අපි ඔබ සමගයි.!!!

  • @senarathnaindu1009
    @senarathnaindu1009 5 หลายเดือนก่อน +18

    වචනයේ පරිසමාප්තියෙන්ම ආදර්ශමත් නායකත්වය අනුර සහෝදරයා පමණි ජයවේවා අනුර සහෝදරයා ජයවේවා මාලීමාවට ජයවේවා !!!!

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 5 หลายเดือนก่อน +111

    එකෙන්ම මාලිමාව පමනයි

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน

      🐄🐄🐄 da😂😂😂

    • @sarathfernando9397
      @sarathfernando9397 5 หลายเดือนก่อน

      @@chamodck තවම ඉන්නව අපේ රටේ 🐕‍🦺

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน

      @@sarathfernando9397 අපේ සෑහෙන්න ඉන්න්වා 😂😂😂

    • @chandradissanayake8693
      @chandradissanayake8693 5 หลายเดือนก่อน +1

      🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩Jayewewa Sri Lanka 🇱🇰

  • @sithabandara6102
    @sithabandara6102 หลายเดือนก่อน +2

    ❤ Malimawata jayen jaya ❤
    🌹🌹🌹🌹❤🌹🌹🌹🌹❤🌹🌹🌹🌹❤🌹🌹🌹❤🌹🌹🌹🌹❤🌹🌹🌹🌹🌹❤🌹🌹🌹🌹❤🌹🌹🌹🌹❤🌹🌹🌹🌹❤🌹🌹🌹🌹🌹❤🌹🌹🌹🌹❤

  • @thinkdifferent257
    @thinkdifferent257 2 หลายเดือนก่อน

    ඇත්තටම ආඩම්බර වෙනවා ඔබ තුමා ගෙ අදහස් ගැන මේ widihata ම ක්‍රියාත්මක කරන්න ඔබට ශක්ති ය ධෛර්යය හා නිරෝගී බව ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ඔබ සියලු දෙනාට

  • @user-bk1xw8ue1s
    @user-bk1xw8ue1s 5 หลายเดือนก่อน +4

    මවු බිමේ එකම බලාපොරොත්තුව
    ❤️❤️❤️❤️❤️

  • @madusankakurera1218
    @madusankakurera1218 5 หลายเดือนก่อน +6

    ජය වේවා මාලිමාවට 🔥🔥🔥🔥🔥🔥

  • @funworld2002
    @funworld2002 5 หลายเดือนก่อน +10

    අනුර කුමාර අපේ ජනාධිපති ❤❤️

  • @sarathfernando9397
    @sarathfernando9397 5 หลายเดือนก่อน +33

    මාලිමාවට ජයවේවා ❤

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน

      වෙයි වෙයි බලන් ඉදින් 😂😂😂

    • @sarathfernando9397
      @sarathfernando9397 5 หลายเดือนก่อน

      @@chamodck ජයම තමයි බොරෝ

    • @chamodck
      @chamodck 5 หลายเดือนก่อน +1

      @@sarathfernando9397 🤣🤣

    • @ShilaniPerera-eq9qr
      @ShilaniPerera-eq9qr หลายเดือนก่อน

      @@chamodck කොහොම හරි ර්‍මේරට. ගොඩ ගන්න

  • @shiranianushajayawardena1598
    @shiranianushajayawardena1598 5 หลายเดือนก่อน +6

    ජයවේවා සහෝදරයා ❤️👍

  • @kalyaniadikari203
    @kalyaniadikari203 5 หลายเดือนก่อน +9

    ජයවේවා ✊ ජයවේවා 🎉

  • @manjula856
    @manjula856 5 หลายเดือนก่อน +8

    Great interview. Mr. AKD explain well about the NPP direction. This is the only hope we can keep about the country. Need to give majority power to them for execute the NPP strategic plan.

  • @dineshidroos3981
    @dineshidroos3981 5 หลายเดือนก่อน +4

    මෙහෙම උත්තර දෙන්න පුළුවන් නායකයෙක්.. අද දවසේ ජාතික දේශපාලනයේ ඉන්නවද.... දැනුම අධ්‍යයනය හා අවංක භාවය කොතරම් ඉහලින්ද? ❤❤❤

  • @user-ri3it9fs3c
    @user-ri3it9fs3c 5 หลายเดือนก่อน +13

    නයකයො කියන්නෙ මෙයාලට ජයවේව❤❤❤❤❤

  • @user-ry5rx9ym7d
    @user-ry5rx9ym7d 2 หลายเดือนก่อน

    මෙතුමා බොහොම පැහැදිලිව ප්‍රශනවලට උත්තර ලබා දෙනවා , ගොඩදාන හැටි පැහැදිලිව කියනවා ,

  • @wimalasirimuthukudaarachch5381
    @wimalasirimuthukudaarachch5381 3 หลายเดือนก่อน +1

    සභොදරයා,අපි
    මේ.රට
    හදමු.ජයවේවා

  • @vajrarajapakse4995
    @vajrarajapakse4995 5 หลายเดือนก่อน +10

    Great plan 👍

  • @djmuthu95
    @djmuthu95 5 หลายเดือนก่อน +41

    Well said Anura... මාලිමාවට ජයවේවා👍👍👍