'' කටකතා ඔක්කොම පට්ටපල් බොරු , මාලිමාව දැනටමත් දිනුම්...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 504
    14 - 09 - 2024
    අපගේ ප්‍රධාන චැනලය ( 13 වැනිදා ) වීඩියෝව 👇
    • '' බයවෙච්චි පාර, උණ වි...
    Join Our Whatspp Channel 👉 bit.ly/3SXTISH
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution
    #malimawa
    #malimawatakotiyak
    #apinechandedenne

ความคิดเห็น • 510

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  3 วันที่ผ่านมา +33

    '' එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක්...'' | Malimawata Kotiyak Our Theme Song
    Link - th-cam.com/video/nQ5M13QT_zc/w-d-xo.html
    මාලිමාවට කෝටියක්…
    රජෙකු නොව අප තනන්නේ
    අපේ හඬමයි ඇසෙන්නේ
    එකිනෙකා වෙනුවෙන් නැගී අපි
    කවුරු කවුරුත් දිනන්නේ //
    අහිමි වී ගිය ලෝකයක්
    යළි තනමු සුන්දර දේශයක්
    එකතු කළ විට ඡන්දයක්
    මාලිමාවට කෝටියක්
    දණින් යළි නැහැ වැටෙන්නේ
    ජාති කුල නැහැ සොයන්නේ
    සිරිලකේ අපි එකා මෙන් අද
    ඉදිරියට පිය තබන්නේ //
    අහිමි වී ගිය ලෝකයක්
    යළි තනමු සුන්දර දේශයක්
    එකතු කළ විට ඡන්දයක්
    මාලිමාවට කෝටියක් //
    ✘ ගායනය : මලීන් පෙරේරා
    ✘ සංගීතය : දිලුක්ෂාන් මහේන්ද්‍ර
    ✘ පද රචනය : ශ්‍යාදා ගුණතිලක
    ✘ වීඩියෝ සංස්කරණය : රුක්ෂාන් මහේන්ද්‍ර

    • @nalindasampath4677
      @nalindasampath4677 วันที่ผ่านมา +1

      ජයවේවා සහොදරයා

    • @HildaRanasinghe
      @HildaRanasinghe 10 ชั่วโมงที่ผ่านมา

      😊W😊wwwwwww2😊

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 4 วันที่ผ่านมา +105

    අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනාගෙ එකම සහ අවසාන ගැලවුම් කරුවා අනුර කුමාර සහෝදරයා

    • @MohamedAlavi-jl7lo
      @MohamedAlavi-jl7lo 4 วันที่ผ่านมา +3

      100%❤❤❤

    • @tribelife7650
      @tribelife7650 4 วันที่ผ่านมา +1

      NPP ජයග්‍රහණය කළ පසු ආපසු හැරී බලන්න. "අපිට විරුද්ධව සටන් කරන ඔබට නීතියට අනුව ගෙදර යන්න පුළුවන්."

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 4 วันที่ผ่านมา +152

    අනිවාර්යයෙන්ම මේක හරි විදියට වෙනස් කරනවාමයි . මාලිමාවට ජයවේවා !!! එකතුකලවිට චන්දයක් මාලිමාවට කෝටියක් .

    • @tribelife7650
      @tribelife7650 4 วันที่ผ่านมา +1

      NPP ජයග්‍රහණය කළ පසු ආපසු හැරී බලන්න. "අපිට විරුද්ධව සටන් කරන ඔබට නීතියට අනුව ගෙදර යන්න පුළුවන්."

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 3 วันที่ผ่านมา +1

      yes of course you are correct I'm also telling same thing 10 million votes to malimawa sure.

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 4 วันที่ผ่านมา +211

    විසි එක්වන සියවසේ අමරණීයම දවස .2024 සැප්. 21

    • @shakirsanoon7637
      @shakirsanoon7637 4 วันที่ผ่านมา +1

      ❤❤

    • @camilasupali9749
      @camilasupali9749 4 วันที่ผ่านมา +1

      Jathika janabalawegaya jayawewa ❤❤❤❤❤

    • @tribelife7650
      @tribelife7650 4 วันที่ผ่านมา +1

      NPP ජයග්‍රහණය කළ පසු ආපසු හැරී බලන්න. "අපිට විරුද්ධව සටන් කරන ඔබට නීතියට අනුව ගෙදර යන්න පුළුවන්."

  • @Damindasuranjith
    @Damindasuranjith 4 วันที่ผ่านมา +156

    වසන්ත දුක්ගන්නාරාල මහත්තයා හරියටම හරි අනිවාර්යයෙන්ම .සේපාල් මහත්තයා .👍👍👍🩷🩷

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 4 วันที่ผ่านมา +81

    ජීවිත ,දේපල කිසිවකට හානියක් නොවී, සාමකාමි ජනාධිපතිවරණයක් පැවැත්වේවා. මාලිමාවට ජයවේවා ❤💪 🙏

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 4 วันที่ผ่านมา +86

    මාලීමාවට කෝටියක් ජයවේවා ❤

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 4 วันที่ผ่านมา +73

    මන් හරිම කැමති ඔබ දෙන මේ මෝටිවේශන් එකට නියමයි අප්පා ....එකතුකලවිට චන්දයක් මාලිමාවට කෝටියක් ......

  • @fim2699
    @fim2699 4 วันที่ผ่านมา +135

    හොඳ දැනුවත් කිරීමක්...
    මාලිමාවටකෝටියක්❤❤❤

  • @RamziSlaza
    @RamziSlaza 4 วันที่ผ่านมา +58

    ඉවසීමෙන් හා කැපවීමෙන් මේ සතියේ කටයුතු කරමු. මාලිමාවට කෝටියක් ....

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 4 วันที่ผ่านมา +99

    මම කැමතිම සෙපාල අමරසිංහ මහතා දවස කියනකොට යන හිනාවට මාලිමාව ට ජය විප්ලවය ට ජය රටට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pm4st1jv6s
    @user-pm4st1jv6s 4 วันที่ผ่านมา +40

    මලිමාවට ඉන්නෙ උගත් බුද්ධිමත් ජනතාවක් අපි මඩ නාගෙන ජය කනුවට යමු පස්සෙ මඩ හොද ගම්මු

  • @bandarahrcs3731
    @bandarahrcs3731 4 วันที่ผ่านมา +49

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් ජයවේවා ජයවේවා....

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 4 วันที่ผ่านมา +230

    සේපාල් මහත්තයෝ.. මාලිමාවට ලැබෙන එක චන්ද යක් වෙනස් කරන්න බෑ.. ඒක මහජනතාවගේ තේරීම ඔබ‍ට තෙරුවන් සරණයි!!!

    • @SusilAyupala
      @SusilAyupala 4 วันที่ผ่านมา +5

      👏❤️✊👍🙏✝️👍

    • @jayawickramaug2735
      @jayawickramaug2735 4 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්

    • @DanushkaSanjeewa-g1k
      @DanushkaSanjeewa-g1k 4 วันที่ผ่านมา +11

      මං දන්නවා 🇱🇰 අනුර කුමාර දිසානායක 🇱🇰 85% ගන්නවා ෂුවර්..

    • @susilayupala2959
      @susilayupala2959 3 วันที่ผ่านมา +2

      Thanks sepala Niyama pehedilikirimak Obata jayawewa. Malimawata kottiyak.
      👍👏❤️✝️🙏🇱🇰

    • @pandukamahanamalahandawadu364
      @pandukamahanamalahandawadu364 3 วันที่ผ่านมา +2

      ෂුවර්

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 4 วันที่ผ่านมา +59

    මාලිමාවට කෝටියක් අනිවාර්යයෙන්ම ❤❤❤❤❤

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 4 วันที่ผ่านมา +71

    Sepala මහත්තයා ඔබගේ පැහැදිලි කිරීම athiwisistai මුළු ජාතියක් වෙනුවෙන් ඔබතුමා ta අපගේ ගෞරවය ❤❤❤

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 4 วันที่ผ่านมา +101

    ඔබට ස්තුතිය සේපාල් සහෝදරයා මේ වෙලාවේ එඩිතරව සමාජය දැනුවත් කිරීම ගැන

  • @sasindufarnando5343
    @sasindufarnando5343 3 วันที่ผ่านมา +20

    ඇත්තටම ඒ සිංදුවෙ මාර ගැම්මක් තියෙනවා .හිරිගඩු පිපෙනව මේ පදපෙළ දෙක ඇහෙනකොට..."""එකතුකළවිට ජන්දයක්..මාලිමාවට කෝ...ටියක්""💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Tryandreams
    @Tryandreams 4 วันที่ผ่านมา +85

    මාලිමාවෙ හැමොම ඉවසිමෙන් මෙ සතියත් ඉන් ඉදිරියත් පහු කරමු අපිට ලොකු කම් ඔනෙ නැත 👍👍❤️❤️❤️❤️🙏🙏🙏

    • @tribelife7650
      @tribelife7650 4 วันที่ผ่านมา +1

      NPP ජයග්‍රහණය කළ පසු ආපසු හැරී බලන්න. "අපිට විරුද්ධව සටන් කරන ඔබට නීතියට අනුව ගෙදර යන්න පුළුවන්."

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 4 วันที่ผ่านมา +122

    ඡන්දය දිනවල පහුවදා අපි දන්සැල් දෙමු.සතුටට.

    • @tribelife7650
      @tribelife7650 4 วันที่ผ่านมา +1

      NPP ජයග්‍රහණය කළ පසු ආපසු හැරී බලන්න. "අපිට විරුද්ධව සටන් කරන ඔබට නීතියට අනුව ගෙදර යන්න පුළුවන්."

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 3 วันที่ผ่านมา

      yes of course you are correct I'm also telling same thing Susan.

    • @IPB606
      @IPB606 3 วันที่ผ่านมา

      Kiribath dansal demu...❤❤❤

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 3 วันที่ผ่านมา

      Ow api kiribat dansal ..damu

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 4 วันที่ผ่านมา +94

    හරිම විශිෂ්ඨයි...සේපාල් මහතාගේ යූ ටියුබ් වැඩඩටහන් තුනම එක පේලියට බැලුවා.ස්තුතියි ඔබතුමාට..

  • @lito_Sir
    @lito_Sir 4 วันที่ผ่านมา +39

    මමත් මුල් වතාවට ම හිතනවා අනෙක් කිසිදු පක්ෂයක් npp පැත්ත පලාතකවත් නැහැ .දැනටමත් nppවගකීම පවරාගෙන ඉවරයි.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 4 วันที่ผ่านมา +37

    හරියටම හරි.
    සුබදායක ලෙස නිතරම මාලිමාවෙ ජයග්‍රහණය ගැන සිතන්න .

  • @RanjithDikkubura
    @RanjithDikkubura 4 วันที่ผ่านมา +52

    සහෝ සේපාල් ඒක දන්නැද්ද plan B
    කලිසම කඩංවැටෙනවට නයිටියක් ඇදගෙන එනවට තමයි ඉන්ගිරිසියෙන් ප්ලෑන්බී කියන්නේ
    හත්ඉලවිවේ. Tks best rgds sepal

  • @ranjithfernando6709
    @ranjithfernando6709 4 วันที่ผ่านมา +59

    ජයෙන් ජය වේවා සේපාල්
    සහෝදරයා ❤❤❤❤❤❤
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @vishmihewanadugala84
    @vishmihewanadugala84 4 วันที่ผ่านมา +44

    සේපාල සහෝදරයා ඔබගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි මා ඔබේ වීඩියෝ සියල්ලක්ම බලන එයින් බොහෝ දැනුමක් ලබා ගන්නෙමි බොහෝ ස්තූති ඔබට ජය

  • @PadmiDabarera
    @PadmiDabarera 4 วันที่ผ่านมา +34

    ඵකතුකලවිට චන්දයක්.. මාලිමාවට කෝටියක්😊

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 4 วันที่ผ่านมา +39

    ඇත්තටම දුග්ගන්නා රාලගෙ vedio එක ට 100% එකගයි

  • @mTEC85
    @mTEC85 4 วันที่ผ่านมา +58

    සමික්ෂණ සුදා ලෙෆ්ට් 😆😂🤣🤮

    • @slcitizen9562
      @slcitizen9562 4 วันที่ผ่านมา +4

      වාසි පැත්තට හොයියා යූටියුබ් චැනල් එකක් කරලා උගේ ගෑණිටයි ළමයින්ට සල්ලි යවනවා ඕස්ට්‍රේලියාවට

    • @buddikagunasekara7664
      @buddikagunasekara7664 3 วันที่ผ่านมา +3

      රාජපක්ෂ මැරයා😂

  • @gunasenasingappulige4666
    @gunasenasingappulige4666 4 วันที่ผ่านมา +18

    හරිම පැහැදිලි යි ඔබ කියන දේ ජනතාව හොඳ පැත්ත ට වෙනස් වෙලා ඉන්නෙ .ජය මාලිමාවට .මාලිමාවට කෝටියක් .

  • @williamratanayane3276
    @williamratanayane3276 4 วันที่ผ่านมา +55

    බොහොම ස්සතුතියි
    වසන්ත
    සන්තෝඝයි

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 4 วันที่ผ่านมา +31

    # මාලිමාවටකොඹ්ටියක්
    # අපිනෙජන්දෙදෙන්නෙ

  • @chandanaillankone9947
    @chandanaillankone9947 4 วันที่ผ่านมา +35

    You have done so much work to uplift NPP....thank you ❤🙏

  • @ChinthakaDeshapriya-u7u
    @ChinthakaDeshapriya-u7u 4 วันที่ผ่านมา +17

    21 වෙනිදා සත්තකින්ම. ශ්‍රි ලාංකිකයින් ට සැබවින්ම නිදහස ලැබෙන ඓතිහාසික දිනයයි

  • @avishkasadaruwan7549
    @avishkasadaruwan7549 4 วันที่ผ่านมา +18

    ජයවේවා ජයවේවා ජයවේවා 🧭❌👍🏻සේපාල් ඔබ අති විශිෂ්ටයි ඔබේ වචන යෙන් අප ශක්තිමත් වෙනවා 🧭❌👍🏻

  • @sisiragamage1571
    @sisiragamage1571 4 วันที่ผ่านมา +25

    මාලිමාවට කෝටියක් අපිනෙජන්දෙදෙන්නෙ

  • @lalitharanjani9264
    @lalitharanjani9264 4 วันที่ผ่านมา +15

    අනිවාර්යයෙන්ම ❤
    මෙතුමා අවංකවම මහජනතාව වෙනුවෙන් ඉන්න සහ කථා කරන කෙනෙක් .
    සම 🐄 🐄🐄 මුදල් පස්සෙ හභා යනවා .
    🤮😔🤮😔🤮
    ජයවේවා මගෙ මාතෘ භූමියට ❤
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට කෝටියක්
    ❤🎉❤🎉❤🎉❤

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 4 วันที่ผ่านมา +9

    මොනව කීවත් අපි වෙනස් වෙන්නෙ නැහැ .
    එකතුකල විට චන්දයක් ,
    මාලිමාවට කෝටියක් ❤

  • @mgpc4733
    @mgpc4733 4 วันที่ผ่านมา +31

    සේපාල මහත්තයෝ
    බුදු සරනයි ඔබට
    සුබ පැතුම්
    කැනඩා NPP

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 4 วันที่ผ่านมา +18

    ජාතික ජනබල යට ජයග්‍රහණය පතමු අපි ජාතික ජනබල යට 🧭🧭🧭❌❌❌

  • @vernonfernando2832
    @vernonfernando2832 4 วันที่ผ่านมา +8

    සේපාල් ඔබලා ඔබලාගේ කොටස හරියටම කලා. දැන් අපේ ජයග්‍රහණය වලක්වන්න බැහැ. අනික වසන්ත දුක්ගන්නාරාල කරපු වීඩියෝ එක හරි හොඳයි මහජනතාව වෙනුවෙන් වෙනුවෙන් මම නම් ඒ භූතයා දැනගෙන හිටියා.. ඔයාලට මම ආදරෙයි පුතේ.. මැරෙන්න කලින් මේ ජයග්‍රහණය දකින්න සැලැස්සුවාට.❤❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 วันที่ผ่านมา +40

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @kuruppunh942
    @kuruppunh942 4 วันที่ผ่านมา +29

    දුකා ඉස්සර පක්ෂ යත් එක්ක සිටියා , jvp Radio station එක භාරදුන්නා , වැඩේ සාර්ථක උනේ නෑ..

  • @senakawarallagama7023
    @senakawarallagama7023 4 วันที่ผ่านมา +8

    මොන ගේම ගැහුවත් අපි මාලිමාවට ජන්දය දෙනවා ..දෙනවා ..දෙනවා බොක්කෙන්ම...අපි හරියටම හරි විදියට වෙනස් කරනවා

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 4 วันที่ผ่านมา +45

    මාලිමාවට කෝටියක් කෝටියක් 👍👍👍👍👍👍👍 ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා අනුර 1 අනුර 1 අනුර 1 අනුර 1 අනුර 1 අනුර 1 අනුර 1 අනුර 1 අනුර 1 අනුර 1 අනුර 1 කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක් කෝටියක්

    • @tribelife7650
      @tribelife7650 4 วันที่ผ่านมา

      NPP ජයග්‍රහණය කළ පසු ආපසු හැරී බලන්න. "අපිට විරුද්ධව සටන් කරන ඔබට නීතියට අනුව ගෙදර යන්න පුළුවන්."

  • @LyricLegacy629
    @LyricLegacy629 4 วันที่ผ่านมา +16

    සේපාල් සහෝදරයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.
    අපි සේරම මාලිමාවට ❤
    අනිවා අපි දිනන එක දිනනවාමයි.
    ඇත්තටම අපිට නිදහස හම්බෙන්නෙ සැප්තැම්බර් 21 ❤

  • @rohan452
    @rohan452 4 วันที่ผ่านมา +8

    හැමෝම එක චන්දයක් හරි වැඩි කරන්න මහන්සි වෙන්න මේ දවස් ටිකේ 👍

  • @Lata-hs7tt
    @Lata-hs7tt 4 วันที่ผ่านมา +15

    අපේ බුද්දිමත් නායක අනුර සහෝදරයාට ජයවේවා නියත ජනපති ජයවේවා එකතුකලවිට ජන්දයක් මාලිමාවට කෝටියක් ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @padmankodippili233
    @padmankodippili233 4 วันที่ผ่านมา +13

    මලිමාවට ජයවෙවා ...කොටියක් මලිමාවට ...❤❤❤❤❤❤❤

  • @lasithaindunil4598
    @lasithaindunil4598 3 วันที่ผ่านมา +4

    මේ දවස්වල සුදා මාලිමාවට කඩේ ගියාට යටි අරමුනක් ඕකගෙ තියෙනව.පක්ශෙන් ගොඩක් ඈත් කරන්න ඕන චරිතයක් නැත්නම් ළබ්බට තියපු අතම තමයි පුහුලට තියන්නෙ..මම අද කීව කියල මතක තියාගන්න...A.K.D ❤❤❤❤❤❤❤

  • @sujeewakumari3177
    @sujeewakumari3177 4 วันที่ผ่านมา +8

    ජය වේවා sepal අයියා #මාලිමාවට කෝටියක්

  • @chethamindinu3192
    @chethamindinu3192 4 วันที่ผ่านมา +13

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @rasikasampath9431
    @rasikasampath9431 4 วันที่ผ่านมา +11

    සිංදුව සුපිරි සේපාල් සහෝදරයා

  • @Aruna91665
    @Aruna91665 4 วันที่ผ่านมา +14

    Patta❤❤❤❤❤❤❤❤
    #මාලිමාවටකෝටියක්

  • @nisaljayawardena
    @nisaljayawardena 4 วันที่ผ่านมา +9

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 4 วันที่ผ่านมา +9

    මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @sarathsilva7945
    @sarathsilva7945 3 วันที่ผ่านมา +4

    රනිල්ට නාමාල්ට සජිත් චන්දය දෙන්න අපට මොංගල්ද මාලිමාව ගැන අප සිත පැහැදි සැහැදි ඇත

  • @eleeshafdo3141
    @eleeshafdo3141 3 วันที่ผ่านมา +4

    ලංකාවේ නව නිදහස් සටනේ එක් පුරෝගාමියක්...සේපාල් අමරසිංහ ...❤...

  • @jgjgsunil7272
    @jgjgsunil7272 3 วันที่ผ่านมา +3

    ඔබතුමාගේ විග්‍රහ ඇසුවම තමයි හිතේ ගැස්ම නැතිවෙන්න.ඔබට ස්තූතියි.

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan 4 วันที่ผ่านมา +9

    මාලිමාවට කෝටියක්... ජයමවෙිිවා!!!!!!

  • @ajithkumara-n8r
    @ajithkumara-n8r 4 วันที่ผ่านมา +11

    අනුර කුමාර දිසානායක||🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @dunstonkoralage3861
    @dunstonkoralage3861 4 วันที่ผ่านมา +5

    ඇත්තම හොඳ පැහැදිලි කිරීමක්

  • @xmenperera4106
    @xmenperera4106 4 วันที่ผ่านมา +9

    මම කැමැතියි සේපාල් සහෝදරය මාලිමා රජයක් යටතේ පාර්ලිමේන්තු ඇමති කෙනෙක් වෙනවට 💪💪💪

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 4 วันที่ผ่านมา +11

    මාලිමාවට කෝටියක් ❤❤❤

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ub 4 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👍👍👍

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi 4 วันที่ผ่านมา +7

    පැහැදිලි කිරීමට හුගක් ස්තූතියි

  • @chandrarathnaneththigamage516
    @chandrarathnaneththigamage516 4 วันที่ผ่านมา +8

    ජයවේවා .ජයවේවා මාලිමාවට ස්තුතියි .

  • @a.g.athukorala4421
    @a.g.athukorala4421 4 วันที่ผ่านมา +5

    සේපාල් මහත්මයා ඔයා ඉතා වටිනා කාර්යභාරයක් කරනවා ඔබගේ විශ්ලේෂණය ඉතාම නිවැරදියි ජනතාවට දෙන පණිවුඩය ඉතාම වැදගත් ඔබට බොහෝම ස්තුතියි

  • @nilankamadushan8368
    @nilankamadushan8368 4 วันที่ผ่านมา +12

    ගොඩක්ම තරුණ ප්‍රජාව ගෙ ඡන්ද තියෙන්නෙ මාලිමාවට❤ AKD😌

  • @gavi8763
    @gavi8763 4 วันที่ผ่านมา +7

    හරියට හරි සේපාල් මහත්තයෝ

  • @felixfernando4799
    @felixfernando4799 4 วันที่ผ่านมา +11

    We are always appreciated your great services.

  • @GamageSomalatha
    @GamageSomalatha 4 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤ මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට කෝටි දෙකක් මාලිමාවට 💪💪💪💪💪 ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @karuapp6083
    @karuapp6083 3 วันที่ผ่านมา +2

    අපි මෙහ කිරිබත් කන්න ඹක්කොම ලෑස්තියි... මාලිමාව ට දෙකෝටියක්.

  • @albdos5430
    @albdos5430 4 วันที่ผ่านมา +16

    ❤❤❤❤❤A අපි මේක හරි විදිහට වෙනස්කර අවසන් නේද plan Bඑක රනිල්ටම තියාගන්න කියමු

  • @PrabhathVithanage
    @PrabhathVithanage 4 วันที่ผ่านมา +10

    AKD JAYAWEWA.

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 4 วันที่ผ่านมา +6

    සේපාල..මහත්තයා...මේ...දේවේනි...නිදහස්...සටනයි....මේක...ජය..ගන්නවාමයි

  • @JayanthaWilgamuwa-os5zl
    @JayanthaWilgamuwa-os5zl 4 วันที่ผ่านมา +6

    ස්තූතියි ඔබට

  • @SunilPgamage
    @SunilPgamage 4 วันที่ผ่านมา +6

    එකතුකල විට ඡන්දයක්...මාලිමාවට කෝටියක්...❤❤❤❤❤❤❤❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 4 วันที่ผ่านมา +8

    10 Million votes for AKD and Victory to the country. Congratulations NPP. ❤

  • @hemamohotti7114
    @hemamohotti7114 4 วันที่ผ่านมา +5

    මඩ ගහනවුන් ඒක කරයි අපි තෙලගහමු ❤❤❤❤❤ මාලිමාවට

  • @anslemfernando8177
    @anslemfernando8177 4 วันที่ผ่านมา +7

    සුපිරි ඇඩ් එක සේපාල්

  • @ananmanan3925
    @ananmanan3925 4 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා

  • @darmasirikalugama2924
    @darmasirikalugama2924 4 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා

  • @malindachamika
    @malindachamika 4 วันที่ผ่านมา +4

    ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා!!!!🎉🎉🎉🎉🎉

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 4 วันที่ผ่านมา +4

    Maalimawata kootiyak ❤. Jayawewa apey ratata. Hari widiyata wenas karamu. Thank you Mr. Sepal for your hard work. ❤

  • @georgelakshmandehiwalagepe2855
    @georgelakshmandehiwalagepe2855 4 วันที่ผ่านมา +11

    වෙල් මුගටියො වගේ මොකක්ද තියන් @2න් කෙලින උන් ඉන්නවා උන්ගේ වාසියට..ඔබ හරි සේපාල .

  • @wasantharanasinghe212
    @wasantharanasinghe212 4 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා 💘✌🔥

  • @PradeepDahanayaka-p6c
    @PradeepDahanayaka-p6c 4 วันที่ผ่านมา +6

    රටට ජය වේවා

  • @maarafernando
    @maarafernando 4 วันที่ผ่านมา +5

    එකතුකළවිට චන්දයක් මාලිමාවට කෝටියක් .

  • @lourdesfernando8517
    @lourdesfernando8517 4 วันที่ผ่านมา +5

    මාළිමාවට ජය වෙිවා❤❤

  • @devikadasanayka7181
    @devikadasanayka7181 4 วันที่ผ่านมา +5

    Great explanation Sepal malli. Man oyage hama programme ekakma balanawa. Thanks apiwa danuwath katanawata. Apith giya sare Gotata rawatuna aya thamai.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 วันที่ผ่านมา +6

    බුදුසරණ යීඔබතුමන්ට

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 4 วันที่ผ่านมา +3

    අඳින්න රතු එදාට.❤

  • @GunasekaraSiriwardhana
    @GunasekaraSiriwardhana 4 วันที่ผ่านมา +8

    මාලිමාවට ජය නියතයි

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 4 วันที่ผ่านมา +5

    ජනතාව දැන් දැනුවත්..
    #අපිනෙජන්දෙදෙන්නෙ.

  • @NimaliHemanthi
    @NimaliHemanthi 4 วันที่ผ่านมา +2

    ඔබතුමා කියනදේ ඇත්ත නම් අපි මොනතරම් වාසනාවන්තද

  • @latawickrama1232
    @latawickrama1232 4 วันที่ผ่านมา +3

    මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤රට අනුරට❤❤ හොරුන්ට තිත ජයවේවා ජයවේවා

  • @gaminihemachandra1589
    @gaminihemachandra1589 2 วันที่ผ่านมา

    ඔබ මෙවර කල මෙහෙවර අති විශිශ්ටයි.ස්තුතියි සේපාල්.

  • @upulandthegang
    @upulandthegang 3 วันที่ผ่านมา +2

    මාලිමාවට නියත ජය සේපාල් සහෝදරයා නියම එඩිතර චරිතයක් හොද පැහැදිලි කිරීමක්🇱🇰🙏👍💪💪💪❤💛💚

  • @olgaalwis9681
    @olgaalwis9681 4 วันที่ผ่านมา +8

    Jayawewa NPP Jayawewa Malimawata Jayawewa NPP.