වෙන්න යන දේ ගැන අරිහත් තෙරණියගෙන් විශ්ව අධ්‍යාත්මික පණිවිඩයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මේ දේ ඇසුවෙ නැත්තන් නොබෝ දිනකින් සැවොම අනතුරේ
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    Buddhism, Buddha, Dharma, Sangha, Four Noble Truths, Eightfold Path, Karma, Meditation,
    Mindfulness, Enlightenment, Nirvana, Bodhisattva, Zen, Theravada, Mahayana, Vajrayana, Tibetan Buddhism, Pure Land Buddhism, Nichiren Buddhism, Sutra, Monastery, Stupa, Mudra, Mantra, Dalai Lama
    #Vishwakarma #Buddhism #PoyaDay

ความคิดเห็น • 246

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +41

    අරහත් උත්තමාවිය ට මාගෙ නමස්කාරය වෙවා!. ඔබවහන්සේ වදාරන දහමි කරුණු ඉතා ගැඹූරුයි. සමහර විට නුවණ මදි නිසා තෙරුමි ගන්න අමාරුයි.මොකද බොහෝ කරුණූ වල සැගවූනූ අරුත් තියෙන බව පෙනෙනවා. ඔබවහන්සේ ධර්මය අපට වටහා දීම ගැන පිං.

    • @MKDhammaHimi
      @MKDhammaHimi 11 หลายเดือนก่อน

      ඇ ය ට පි න් ඕ න නෑ !!!
      " " ග න්,න ත් බෑ !!!
      " " ලෑ බෙ න් නෙ ත් නෑ !!!
      සා දූ !
      සා දූ !!
      සා ධූ !!!
      මා ,ඇ,ය ට ව nදි න් නෙ නැත්තෙ ,
      මා ම හ ණ වෙ ලා වසර 2 7 ක් විතර හි න් දා !!!
      ඒ උතුමියන් වහන්සේට
      මා සසර පුරා ලද
      සෑ ම ලොව්තුරු පි න් බෙලෙන්
      සැ ප සු ව සුපිරි සු පි රි දි ගා ' යු වේ වා ! වේ වා !! වේ වා !!!

  • @sanulidahamdi7932
    @sanulidahamdi7932 ปีที่แล้ว +18

    ඉතාම ගැඹුරු දේ ශනාවක් !!! මේ උතුම් සද්ධර්මය තුන් ලොව සිසාරා රැව් දේවා!!! සියලු ලෝක සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා!!!
    ආර්ය උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!!!

  • @englishmastersl
    @englishmastersl ปีที่แล้ว +12

    මම කතෝලිකයෙක්. මෙය ඉතා ගැඹුරු ධර්මයකි. මේ ආකාරයේ ගැඹුරු දහම් ඉගෙන ගැනීම ඉතා අපහසුයි. කරුණාකර මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      ආගම කුමක් වුව ද මේ දෙසන දේ තමන්ට
      වැටහුම ලැබුම පැතුම හා ඇවැසි පින් අනුව !!!
      එ නම් ,
      බෝ පැකි දම් 3 7 මත !!!
      අ තී වෙසෙසින් මැ
      ඒ 3 7 න් පැ රු ම් 1 0 සෑ හෙ න ට
      පි රී ති බි ය යු තු ය් , පැතුම හා !!!

    • @kishairomi5984
      @kishairomi5984 ปีที่แล้ว +1

      ඔබගේ ආගම කෝක වුනත් මේ ධර්මය අවබෝධ වෙච්ච කෙනාට නිවන අප ළඟ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      කාට කාට වුව ත්
      යා න් ත ම් ව ත් නොතේරෙනවා වුව ත්
      නැවත නැවත නැවත නැවත නැවත........
      මේ දහම් දෙසුම් අසා සිටීමෙන්
      තේරෙන බව විතරක් නෙ වී
      රහත් වීමට වුව හැකි වි ය හැ කී
      බෝ පැකි දම් 3 7 සපිරී ඇ ත් න ම් !!!
      මෙත් බුදුන් කලැ නිවන අවබෝදය පැතූ අයට
      ඒ වැටහුම
      ලැබෙන්නෙ නෑ !!!

    • @MKDhammaHimi
      @MKDhammaHimi 11 หลายเดือนก่อน

      වෙන ආගමක ඉපදුන ත්
      පෙ ර් බ ව ව ල
      නි ව ණ ලැබුමට ඇවැසි කරුණු
      ඔ බ
      ල බ ලා ඇ ති
      බො හො ම වි ට , MOST PROBABLY ,
      ඔහොම බුදු දහම ඇසුමට පිරිය !!!
      ජා ත සෝ වා න් වශයෙන් ද
      සමහර පින් වත් අය
      මිස දිටු පවුලක උපත ලද හැකි !!!

  • @dishnajayasundara6830
    @dishnajayasundara6830 ปีที่แล้ว +10

    මේ උතුම් සද්ධර්මය තුන් ලොව සිසාරා රැව් දේවා!!! සියලු ලෝක සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා!!!
    ආර්ය උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!!!

  • @lahirudilshan5157
    @lahirudilshan5157 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ වදාරන මේ දර්ශනය තමයි මම මෙතෙක් කල් හෙව්වෙ. මෙතෙක් කල් දහම් පාසලෙන් පාසලෙන් පතපොතෙන් ඉගැන්නුවේ වරදින් මිදී පිංකරන්න පමණයි. පෘතක්ජන ලෝකයෙ පිං දහම් කරමින් බෝධිපූජා තබමින් ධාතූන් වදිමින් ජීවත්වෙන කියලා. මරණින් මතු තවත් භවයක සැපවිදින්න ප්‍රාර්ථනා නා කරන ජීවිතයක්ය. භවදුක නැතිකරගතයුතයි කියා ස්වාමීන් වහන්සෙ ලා දේශනා කළත් එය කරන විදිය කිසි කෙනෙකුට පහදා දීමට නොහැකිවිය. බෝධියට චෙත්‍යයට වැද වැද මෙලොව සැපසම්පත් ලබන සැපජීවිතයක් ගෙවන්න ප්‍රාර්ථනා කළා මිස මේ සසර දුක් නිවන්න කියාදෙන කිසිවෙක් හමුවුනෙ නැත. පිරිත් දේශනාවල අරුත් නොදැන පිරිත් මන්ත්‍රයක් වගේ ජපකරලා අමනුශයින්ගෙන් බේරෙන්න නූල් ගැට ගහමින් මුලා විච්ච ලෝකයක මෑණියනි මට සැනසීම නොලැබුණි. මෙතෙක් කල් නිවීම දෙසන කෙනෙක් මුණ නොගැසුනි. ඔබවහන්සෙ පහදා දෙන සත්‍ය මැනවින් වැටහුනෙමි. මෙතෙක් කල් මට නොලැබුන සැනසීම අද ලැබුනි. ඔබ වහන්සේගෙ දේශනය මී පැණී සේ රසවත්ය. ඔබවහන්සෙට චිරාත් කාලයක් තව දීගායූ පතමි.තවතවත් දහම් දෙසා මිනිසුන්ගෙ භවදුක නැතිකරන්න මාර්ගය දෙසත්වා... සියල්ලන්ටම ප්‍රඤ්ඤාව පහල වේවා...!!!

    • @MKDhammaHimi
      @MKDhammaHimi 11 หลายเดือนก่อน

      අ ධි මා න යෙ න් දැ ය් විමසන්නේ ,
      තේරුම නො දැ න පිරිත් ජප කිරීම මුළවකි ය් හිතන
      නි සා !!!
      සෝවාන් නම් ,
      එ හෙ ම මු ළා හිතක් වේ වී ද ? ? ? ! ! !

    • @koongahakotuwadchandra
      @koongahakotuwadchandra หลายเดือนก่อน

      කාලි කඉ
      ග7

  • @chandanakumara6556
    @chandanakumara6556 ปีที่แล้ว +7

    විවෘත වු නිර්මල බුදුදහම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +18

    අරිහත් පලය ලද උතුමෙකුට පමණි මෙවැනි දහමක් මෙලස පැහැදිලි කලහැක්කේ෴සාදු සාදු සාදු

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ස ම හ ර වි ට ,
      දහම අවබෝදය ලද අයට ත්
      ඒ හැකි වේ වී !!!
      මේ මෙහෙණියට හැකි ම මෑ ය් !!!
      රහත් නු වූ මෙහෙණියක ති ලොව මැ නෑ !!!

    • @MKDhammaHimi
      @MKDhammaHimi 11 หลายเดือนก่อน

      ස ස රේ
      නිවනට
      සුදුසු කම ලැ බ ඇති අයට ත් ,
      නො තේ රී හෝ පුන පුනා අහන අයට ත්
      පැ තු ම අ නු ව
      අ ව බෝ ද ය !!!

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว +20

    අපගේ භාග්‍යවතුන් වතුන්වහන්ස ,
    ගෞරව නමස්කාරය .....සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @05088
    @05088 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්ය 🙏🙏🙏🙏, ඔබ වහන්සේට වන්දනා කරමි
    ❤🙏🙏🙏🌹🌹🌹

  • @anandaweerasinghe2669
    @anandaweerasinghe2669 ปีที่แล้ว +4

    ,පින්වත් තෙරනින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .බෞද්ධයන් යයි කියාගෙන එයම ජිවනොපාය කරගත් අයට සමහර විට මෙම දෙසුම අල්ලන්නේ නැ.තවද එවැනි බොහො අයට මෙය වටහා ගැනිමට තරම් බුද්ධි මට්ටමක් නැ.කෙසේ වෙතත් සත්‍ය සදා බැබලේවි.

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @dhammashantha7970
    @dhammashantha7970 ปีที่แล้ว +3

    ජනතාව පැවිදි සියලු දෙනා බුද්ධ දර්ශනයෙන් බැහැරව ලාභ සත්තාර වෙනුවෙන් මිත්තයාදෘස්ට්ක වැදුමි පිදුමි කරයි.

  • @lahirudilshan5157
    @lahirudilshan5157 ปีที่แล้ว +4

    මෝහෙන් මුලාවෙලා ඉන්න මිනිස්සුන්ට ප්‍රඤ්ඤාව පහල වේවා මේ දේශනාව තුලින්.. සාදු සාදු සාදු...🙏🙏🙏

  • @chanduwiki9674
    @chanduwiki9674 ปีที่แล้ว +6

    මේ දහම් සාකච්ඡා දිගටම කරගෙන යන්න කාරුණිකව ඉල්ලා සිටිමි ...

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 ปีที่แล้ว +2

    මම අදහනවා මේ මෑණියන් වහන්සේ .

  • @gunarathnabandarawanninaya5672
    @gunarathnabandarawanninaya5672 ปีที่แล้ว +11

    තෙරැණියන්වහන්ස.ඔබ වහන්සේගේ දේශණාව තේරැම් ගැනීමට විශාල දහම් අවබෝධයක් තිබිය යුතුයි.අන්අයට නොතේරෙයි.හැබැයි මෙම දේශණාව අහපු අපට ඔබ වහන්සේ කව්ද කියලා දැනගන්නට හැකිවුනා.අනිවාර්යෙන් ඔබ වහන්සේ නිවන් දැකල ඉන්න බව වැටහුනා.තෙරැවන් සරණයි.

    • @naturecreation9951
      @naturecreation9951 ปีที่แล้ว

      ඔබතුමා ට තේරෙන්නේ නැත. මේකේ ඇති ගැඹුරක් නැත. මේ නිඝණ්ටනාථගේ කතා.. ඕවා ඉගෙන ගත්තෙත්.. බුදුන් ගෙන් ..

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +1

      @@naturecreation9951 .ඔබතුමා නිගන්ඨබන දන්නවා ඒ ඇති.🙏🙏මෙ

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      තේරුම් ගැනීමට ඇවැසි අවබෝදය නෙ වි ,
      අවබෝදය සඳහා සුදුසු කම !!!
      එ නම් :
      බෝ පැකි දම් 3 7 ස පු රා නැති බව
      හා
      නිවනට පැතුම

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@naturecreation9951
      ඔබ ඉන්නේ අං ගොඩ මොන කා ම රේ ද ? !!!
      1 3 6 යම බල්ලන් එනතුරු බලාගෙන ඇති !!!

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      @@harisaraharisara7828 සුදුසුකම /නිවනට පැතුම?ලැබෙයිද හිතන පතනදේ?හිතා ගන්න බැ???🙏

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +6

    ශෙු්ෂ්ඨ උත්තමාවියක්..

  • @user-us2sx9cs3g
    @user-us2sx9cs3g 4 วันที่ผ่านมา

    නිරෝගිමත් දීර්ඝායුසයක් වේවා

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි .
    ...මෑණියනේ ඔබවහන්සේට ..

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ සාධූ !තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

    • @karnagala
      @karnagala ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌻🌻🌻🌻❤️❤️❤️

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස 🙏🙏🙏 🌸🌸🌸

  • @roshanperera7901
    @roshanperera7901 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 ปีที่แล้ว +5

    අවසන් මොහොතේ සරිරයඅල්ල්ලාම වටහා දුන්නා .මොලේට වටහා ගන්න පුලුවන් කෙනා පමනක් වටහා ගනී.මේධර්මය ගබුරුදහම

  • @upulpriyantha5928
    @upulpriyantha5928 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට, දෙන්න පිං නැ,මාගෙ ප්‍රනාමය 🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      කාටවත් පිං දෙන්න බෑ !!!
      ර හ ත් නැ ති අ ය ට නම්
      අනුමෝදනට සැළැස් විය හැකි !!!

    • @upulpriyantha5928
      @upulpriyantha5928 ปีที่แล้ว

      @@harisaraharisara7828 අනූවන කමයි මොඩ කමයි අනූමොදම්

    • @MKDhammaHimi
      @MKDhammaHimi 11 หลายเดือนก่อน

      ​@@upulpriyantha5928
      කැට පත ත දි න් ,අල්ලා ගන්න , ඒක බිම නොවැටෙන්ට !!!

  • @sunethradesilva1828
    @sunethradesilva1828 ปีที่แล้ว +5

    මමත්වය නැති නොකර කාට වැන්දත් වැඩක් නැහැ .ඒක තමා තමාවම රවටා ගැනීමක් .

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +2

    සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 උතුම් පිං දෙසනාවක්
    තෙරුවන් සරනයි 🙏

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 ปีที่แล้ว +8

    පසන් ගෞතම මුනිදු බුදුවී
    සාසනේ ලොව පැවතියේ
    එසම්පත් ඇති කළක් යනවා
    මරුවා සමගින් හුරු දියේ
    වසක් ඇති කළ කරපු පින් මදි
    කැටුව යන්නට පැහැ දියේ
    උපන්දා සිට කරපු පව් නැත😮
    වරක් වැන්දොත් කැළණියේ
    මේ කිව්වේ කල්‍යාණ මිත්‍රයාගෙන් න්‍යාය අහගන්න කියලා ඒක අහ ගත්ගත්තා නම් උපන්දා සිට කරපු පව් හතර අපායේ යන්න කරගත්තු ඒවා ඔක්කොම තියනවා හැබැයි එකක්වත් විපාක දෙන්න හම්බවෙන්නේ නෑ
    ඔක්කොම අහෝසි කර්ම වෙනවා ඇයි සතර අපායෙන් නිදහස් ,ආයෙ ඒවා අරන් යන්න බැහැ මේක අපේ ජනවහරේ තිබුණා දැන් තියෙන්නෙ මොකද්ද ඉතිරිවෙලා තියෙන්නේ
    උපන්දා සිට කරපු පව් නැත
    වරක් වැන්දොත් කැලණියේ
    උපන් දා සිට කරපු පව් නැති කරගන්න කැලණි වදින්න නෙමෙයි කිව්වේ මෙතන
    තෙරුවන් සරණයි

    • @MKDhammaHimi
      @MKDhammaHimi 11 หลายเดือนก่อน

      ඒ හෙළිය
      අ තී
      ස ත් පු රී ස
      ක ළ ණ මි ත්
      ක ළ ණ අදහසක් !!!
      තු න් ස ර ණ ය් !!!

  • @ChithraniSomalatha
    @ChithraniSomalatha 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @thathagathadahama2504
    @thathagathadahama2504 ปีที่แล้ว +4

    ඇත්ත දැකලා බොරුවෙන් ගැලවෙන අයට අපූරුවට පැහැදිලියි මේ තථාගත දහම ...

  • @kpthennakoon7113
    @kpthennakoon7113 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ කියන සත්‍ය ගැඹුරු දහම තේරුම් ගැනීමට අවබෝධයක් තිබිය යුතුය තෙරුවන් සරනයි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      අවබෝදයට ඇවැසි වන්නේ
      බෝ ධි පා ක් ෂි ක ධ ම් ම 3 7 පිරුම ය් !!!

    • @MKDhammaHimi
      @MKDhammaHimi 11 หลายเดือนก่อน

      අ ව බෝ ද ය ල බ න් ට

      පු න පූ නා
      අහන්න !!!
      එ ත කො ට
      බෝ පැ කි ද ම් පි රේ වී !!!

  • @sumiththushara1618
    @sumiththushara1618 2 หลายเดือนก่อน

    සාදු සාදූ සාදූ ඒ බුද්ධස්වබාවයට නමස්කාර වේවා .🙏🙏🙏❤️

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 ปีที่แล้ว +1

    අරියහතුන්වහන්සේට මාගේ නමස්කාර ය වෙත්වා !🙏🙏🙏🙏🙏🙏

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 ปีที่แล้ว +1

    තෙරණින් වහන්සේ කියන දේ තේරැමි ගන්න බැරි අය කවුරැන්දැයි ඔබම සිතා ගන්න. සත්‍ය පිළිබදව ඔබතුමිය කතා කිරිිම පිළිබදව කෘතඥතාවය පුද කරමි. නුවනැත්තෝ එය නිසි ලෙස තේරැමි ගනිත්වා. තුනුරැවන්ගේ සරණයි.

  • @chandrabandara1656
    @chandrabandara1656 ปีที่แล้ว +1

    Oba Wahanseta Namaskara Wewa.

  • @amaraabeygunarathne4527
    @amaraabeygunarathne4527 ปีที่แล้ว +1

    Me bhagya wath wu arahath wu samma sambudu rajanan wahanseta mage namaskaraya wewa🙏🏼🙏🏼🙏🏼

  • @sudheerasubha7692
    @sudheerasubha7692 ปีที่แล้ว +1

    Sadu sadu🙏🙏🙏🙏 mehenin wahaneta mama namaskara karami.....🙏🙏🙏🙏🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +4

    බුදු සරණයි 🙏🙏🙏🙏

  • @786kankungotukola
    @786kankungotukola ปีที่แล้ว +6

    මොන ධහමකට හරි අපහාස කලොත්, තමන් තමන්ටම අපහාස කලා වගේ තමයි. විශ්ව ධර්මය ගැන අවබෝධය තියෙන කෙනෙක් කිසිම ධර්මයකට අපහාස කරන්නේ නෑ, අපහාස කලත් ධර්මයට කිසි දෙයක් වෙන්නේ නෑ

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 2 หลายเดือนก่อน

    සිතට ස්වභාවයෙන්ම එක් එක් ප්‍රිය කාරණා කැමති කැමති කාරණා එනව ඒත් සිතේ ගම් තවරාගෙන ඒවා අලවා නොගන්න ක්‍රියාත්මක වීමකින් තොරව ඒවාට පැමිණ යන්න දෙන්න සැබෑවටම බුදු රජාණන් වහන්සේ කෙසේදැයි ඔබට යන්තමින් හෝ දැකිය හැක
    සෝවාන් ඵලය සතුට දකින්න
    X Soldier සොල්දාදුවා

  • @nadeeshajayasekara3726
    @nadeeshajayasekara3726 ปีที่แล้ว +3

    උතුම් පාරමීතා වඩපු අයට යථාර්තය අවබෝධවනු ඇත.
    තම තම නැණ පමණින් අවබෝධ වේවා 🙏

    • @sriyanijayawardana1299
      @sriyanijayawardana1299 ปีที่แล้ว +1

      නමස්කාර වේවා, පොළොන්නරු වේ අ,පී,

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz ปีที่แล้ว +2

    තේරැන් ගන්න ආමාරැයි මෑණියන් වහන්ස ඒත් සත්‍ය දහම ඔබ වහන්සේ දේශනා කරන්නේ ...තෙරැවන් සරණයි

    • @MKDhammaHimi
      @MKDhammaHimi 11 หลายเดือนก่อน +1

      නැ ව ත නැ ව ත පු න පු නා
      දි ග ට ම මෑ අ ව දා න යෙ න් අසන කොට
      අ ව දා ර ණ ය
      ව නු ඇ තී !!!

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath mehenin wahanseta.dirgausa lebewa.

  • @chethanadezoiza3961
    @chethanadezoiza3961 ปีที่แล้ว +2

    අන්දකාරයට පහනක් සේ ජිවිතය ආලෝකය උදා වේවා..

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 3 หลายเดือนก่อน

    Tharwan saranae sadu sadu sadu

  • @nethminik
    @nethminik 2 หลายเดือนก่อน

    මෙවන් ධර්මයක් අවබොධ තරගැනීමට හොද සියුම් පුග්ගුාවක් තිබිය යුතුයි 🪤💮💮💮💮🙏🙏🙏🙏🤍🤍🤍🤍🌻🌻🌻🌻🌻🌻

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!!!

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +15

    ඇට වලට,කෙස් වලට වැඳ,වැඳ හිටපු එකෙක්වත් සසර වන්දනාවෙන් ඉවත් වෙලා ද? ඔබ වහන්සේ කියන කතාව මේ මෝහයෙන් අන්ධ මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. ස්තුතියි !

    • @dinudinesha9541
      @dinudinesha9541 ปีที่แล้ว +2

      සහතික ඇත්ත, මිනිස්සු දහම danne නැහැ

    • @MKDhammaHimi
      @MKDhammaHimi 11 หลายเดือนก่อน

      පු න පු නා අහන කොට
      තේ රේ වී ,
      එ යි නු ත්
      බෝ පැ කි ද ම්
      ස පි රී !!!

    • @user-hz4yh2yv8e
      @user-hz4yh2yv8e 6 หลายเดือนก่อน

      අර්හත් තෙරණින් වහන්ස ඔබ වහන්සේ ඇසුරු කරලබාගත්දෑ බොහෝය සසර ගමනට තිත තැබිය හැකි බව පසක් කරන්නට විර්‍ය වඩම්. නැති බව මයි බුදු බව. ඉන්නවා තියනවා මම මගේ හැම තැනම සසරට බැඳීමටයි තෙරණින් වහන්සේ සියල්ල
      ක්ෂය කල බව මටද සිතෙයි

  • @sha-bs4zr
    @sha-bs4zr ปีที่แล้ว +1

    ARAHATH THERANIN Wahanseta Mage NAMASKARAYA WEVA.....🙏

  • @sudassihimi8461
    @sudassihimi8461 8 หลายเดือนก่อน +1

    පරමාර්තය ඉක්මවා ගිය අති දාවනයෙන් දහම පටලවාගත් ගැහැණියක්..අහන අයත් කියන ගැහැනියත් මං මුලා වුවන්ය සද්ධර්මය ඉක්මවා ගිය..

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว +1

    Ayubowewa....Well Said, Sadu....Sadu....Sadu....🙏🏻🙏🏻🌈🙏🏻🙏🏻

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +1

    ගෞරවණීය මෙහෙණීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 ปีที่แล้ว +2

    වදින්නසුදුසුය් ඒධාතුන්වහන්සේලා.

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 ปีที่แล้ว +6

    මෙන්න තවත් බුදු දහම කෙලසන අදර්මවාදියෙක් පව් කාර මෝඩ හැත්ත මුන් ගෙන් මේ වා ප්ලෑන් කරල සාකච්ඡා කරන අය

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 9 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v ปีที่แล้ว +1

    සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏

  • @askban9318
    @askban9318 หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!! I am Asoka Bandara from Aranayaka.

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 ปีที่แล้ว +2

    Perfect.

  • @user-hz4yh2yv8e
    @user-hz4yh2yv8e 6 หลายเดือนก่อน +1

    තමාට තමාගේ සරණා සොයා ගත් අර්හත් තෙරනියට තවත් තෙරුවනගේ සරණ පැතීමේ ඵලය නිෂ්ඵලය. මේ අර්හත් වහන්සේගේ සත්‍යවූ තථාගත දහම සියලු සත්වයන්ටද? අවබෝධ වේවා! ප්‍රඥා ඇසවිවර වේවා!!

  • @galkisselakkana6386
    @galkisselakkana6386 ปีที่แล้ว +11

    මෙ වගේ සම්මුතියයි පරමාර්ථයයි පටලෝ ගෙන කරණ දේෂනා හෙලා දකිනවා

    • @anurudikadissanayaka3980
      @anurudikadissanayaka3980 ปีที่แล้ว +3

      නුබගේ මොලේ මදි බුදුන් දකින්නට. නුවණ පදා ගන්න. බුදු සරනයි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      ඔ ය ටි ක
      ⁣ඇ ති
      ක ල් ප ගණන් නිරා ගිනි පහසට !!!
      N.B.
      ඒ කාලය අඩු කර ගන්නට
      ගිහින් හමු වී
      සමාව ගන්න ,
      අන් හැ ම වැඩ පසෙක ලා !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      පටලවා ගෙන ඇත්තෙ ,
      බෝ පැකි දම් 3 7 ස පු රා නැ ති
      ඔබ ය් !!!

    • @suranjiperera3649
      @suranjiperera3649 ปีที่แล้ว

      ​@@harisaraharisara7828 37 Patali Patali inna,

    • @kushangunasekara5272
      @kushangunasekara5272 ปีที่แล้ว

      අනිවාර්යයනේම, දහම පටලොගෙනයි තියෙන්න, අනුකම්පා කරනව හැර වෙන කරන්න දෙයක් නෑ ඉතින්, මෙවැනි අය එදත් හිටිය , අනාගතෙත් ඉදීවි

  • @sriyagamage9001
    @sriyagamage9001 ปีที่แล้ว +1

    Arahath uththma maniyan wahanseta mage namaskaraya wewa.

  • @chathurangaachila2794
    @chathurangaachila2794 ปีที่แล้ว +4

    සත්‍ය දහම බැබලෙමින් නැගී එයි.🙏🙏🙏

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว +1

    Sadusadu sadu 🙏🪔. sadusadu sadu sadusadu

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 ปีที่แล้ว +1

    Budu Saranai siyalu denata!

  • @dhammashantha7970
    @dhammashantha7970 ปีที่แล้ว +4

    බුද්ධ දර්ශනය තුල ලංකාවෙි කිසිවකු නැත.

    • @MKDhammaHimi
      @MKDhammaHimi 11 หลายเดือนก่อน

      මහ පොළොව ම ත
      බොදුවන් ඉන්නේ
      " දස්සනේන සම්පන්නෝ ... .... ...." යනු ඇ,ති
      කරණීය මෙත්ත් සුත්ත කියමින්
      තේරුම
      දැ න
      හෝ
      නො දැන !!!

    • @MKDhammaHimi
      @MKDhammaHimi 11 หลายเดือนก่อน

      මහ පොළොව ම ත
      බොදුවන් ඉන්නේ
      " දස්සනේන සම්පන්නෝ ... .... ...." යනු ඇ,ති
      කරණීය මෙත්ත් සුත්ත කියමින්
      තේරුම
      දැ න
      හෝ
      නො දැන !!!

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +5

    අනේ මේ comments අස්සේ බැලුවා කියන්න ලැජ්ජා නැහැ පින්වත් ඉන්නේ නිය මත ගත් pas වගේ පොඩි පිරිසක්, අනිත් සියල්ලෝ මහා පව් කරපු කොටසක්, මේ කියනදේ තේරුම් ගන්න මොළේ නැති හැටි, අනුකම්පා කරනවා හැර, බුදුන් කෙනෙක් මොනවා කරන්නද 😢

  • @dimuthudarshana409
    @dimuthudarshana409 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @mapalagamakarunaratna4464
    @mapalagamakarunaratna4464 ปีที่แล้ว +2

    මේ ලෝකයේ සියලුම ප්‍රශ්න පැනනැගී තිබෙන්නේ නැති කෙනෙක්ව නඩත්තු කරන්නට යාම නිසයි. නැති දෙය නැති බව දැනගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැත.

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว

    APE maniyani wahanseta yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa deergayu wewa

  • @syamaranadingha9580
    @syamaranadingha9580 วันที่ผ่านมา

    Mage arhath loweturu budurajunta mage namsekraya wewa sadu sadu sadu

  • @user-pv3io8ib7y
    @user-pv3io8ib7y 6 หลายเดือนก่อน

    Sadu sadu

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 3 หลายเดือนก่อน

    සං ( රාග ද්වේශ මෝහ මුල් තුන ) මා (මිදී නිදස්වීම ) 🎉 සං මා දිට්ඨි 👈

  • @pramodhanimadhubashini1869
    @pramodhanimadhubashini1869 ปีที่แล้ว +19

    යූ ටියුබ් කාරයෝ තමා කාලෙන් කාලෙට පිස්සෝ ගෙන්නේ.රහත් වෙලා කිවුවාම කෙනෙක් යනවා වැඩසටහන් කරන්න.අනික් එක දේවාල කාරයෝ ප්‍රසිද්ධ කරන්නේ මේ යූටියුබ් කාරයෝ.බලන උන් පිස්සෝ කරනවා.කිවුවේ ඇත්ත කාට කේන්ති ගියත්.

    • @athulasenanayaka8645
      @athulasenanayaka8645 ปีที่แล้ว

      🙋

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว +4

      මුන් උබලගේ ගොන් කම් මාකට් කරන් නේ කන්නේ

    • @thamaradamayanthi5727
      @thamaradamayanthi5727 ปีที่แล้ว +1

      සහතික ඇත්ත 👍

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 ปีที่แล้ว +1

      රහත් උතුමෙකුට අන් අය හිතෙනදේ කියන්න පුලුවන්නේ කෙනෙක් සගවාපු දෙයක් සොයාදෙන්න පුලුවන්නේ ,ඔය රහතන් වහන්සේට මම අබියෝගය ක් කරනවා ,රුපියල් සියයේ නෝට්ටු තුනක් ලියුම් කවර තුනක දමා වසා තබනවා පුළුවන් නම් ඒ නොම්මර තුන නිවරදිව කියන්න ,තුනේම අන්ක නිවරදිව කියන්න පුලුවන් නම් මම ඇය හෝ ඔහු රහතන් වහන්සේ කෙනෙක් යයි පිලිගන්නවා ,කවුරු හරි කෙනෙක් මගේ ඔට්ටුව පිලිගන්නවාද

    • @SriyaniWeerasinghe-is4pr
      @SriyaniWeerasinghe-is4pr ปีที่แล้ว

      ඇත්ත ...රහතන් වහන්සේලා රහත් බව ප්‍රකාශ කරන්නේ නැහැ. ...

  • @sixlack5321
    @sixlack5321 ปีที่แล้ว

    එහෙනම් අහමු.

  • @englishmastersl
    @englishmastersl ปีที่แล้ว +1

    True

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 6 หลายเดือนก่อน

    සසර පුරාවට ම එරමිණිය ගාලක පැටලි , පැටලී එන අප සැම මහා පැටලිලි තත්ත්වයක ඉන්නේ ... මේ පැටලැවිල්ල ඉතාම සියුම් . කෙනෙකුගේ පියවි ඇසට මෙහි සත්‍යය නොපෙනේ ...ප්‍රඥාවම අවදි කර ගත් යුතුමයි ... එය රහසක් ... පොදු නොවුන දෙයක් ... එය තමා තුල පමණක් මයි ... වාද විවාද කරන්න කෙනෙක් නැ .... තනි ගමනක් . නිහඩ ගමනක් ..ඔහු ලොව තුල ද නැත .

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna107 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @Reinorldte
    @Reinorldte ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @thusharahettigoda5577
    @thusharahettigoda5577 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-yc4rj4oo5h
    @user-yc4rj4oo5h 3 หลายเดือนก่อน

    🙏❤️🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +3

    නමස්කාර වෙීවා මෙහෙණිණ්වහන්ස සාධු සාධු සාධු සාධු සාධු සාධු
    සත්‍යයි මෙහෙණිණ්වහන්ස සත්‍යයි සාධු සාධු සාධු සාධු
    මගේ කියන්න කිසිවක් නෑ මෙහෙණිණ්වහන්ස පැහැදිලිවම සත්‍යයි

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 3 หลายเดือนก่อน

    ලෝකය බොරැවෙන් වහලනෑ.යතාර්ථය නොදැකීම හේතුව,මේ වා පිළිබද ගැඹුරින් හිතන්න, ධර්මය යටපත් වෙන්නෙ,අන්‍ය ආගමික යන්ගෙන් නොවේ.

  • @kadeykandey
    @kadeykandey ปีที่แล้ว +1

    Aw.sunil.digana

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 ปีที่แล้ว

    හුගක් වෙලාවට බුදුන් වහන්සේ ගැන රන්ඩු කරමින් කොහොලාල කරන සමහර මිනිස්සු ධර්මය හරි හැටි නොදත් වැරදි කරන පිරිස. ඔබ ඔබ පිලිබදව සොයා බැලුවොත් ඔබ කවුරැන්දැයි ඔබට වැටහේවි ඔබ කොහොලාල කරන්නේ කුමන අදහසින්ද යන්න ඔබට වැටහේවි. කිසිවෙකුට හින්සා කර ඔබට දිව්‍යලෝකේ යා නොහැක. සමහර ආගමිකයොත් එසේ සිතා කටයුතු කරයි ඒ සහරාන්ලා වගේ අය. අන්දකාරයේ නොව ආලෝකය මත ගමන් කරන්න. සත්‍ය දකින්න පුරැදු වෙන්න.

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 ปีที่แล้ว

    Sadu sadu.

  • @SeethaHerath-kg5wt
    @SeethaHerath-kg5wt 3 หลายเดือนก่อน

    Pinvath theranin vahanseta degayu veva. nirawul thathagatha dahama siyau manusathunta avaboda kara ganemata manasa vivara veva.🙏🙏🙏🙏🙏🙏🙏

  • @englishmastersl
    @englishmastersl ปีที่แล้ว

    I kindly request you to do another programme with this අරිහත් තෙරණිය please

  • @sumiththushara1618
    @sumiththushara1618 2 หลายเดือนก่อน

    මේ තමයි සත්‍ය දර්මය සමහර අයට වැටහෙන්නෑ ඒකටත් පිනක් තියෙන්න ඔීනෑ

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 3 หลายเดือนก่อน

    Aramawata anna puwantha mata mahana wanna hethanawa sadu safu sadu

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +1

    මහා සුඤ්ඤත සුත්‍රය

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @milanimotomaski8303
    @milanimotomaski8303 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Universal_universal1_
    @Universal_universal1_ ปีที่แล้ว

    පච්චත්තං වේදි තාබ්බෝ වීංනොඔ හේතු.🙏🙏🙏

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 ปีที่แล้ว +1

    🌼🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌼

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +1

    ඉමස්මින් සති ඉදං හොති෴
    ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති෴
    ඉමස්මින් අසති ඉදං න හොති෴
    ඉමස්ස නිරොදා ඉදං නිරුජ්ජති෴

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +5

    Channel එක කරන කෙනා ලොකු පවක් රැස් කරගන්නවා කියන එකත් මතක තියාගෙන මේ videos කලොත් හොඳයි.
    1. තව කෙනෙක්ගේ රහත්භාවය කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේටත්, රහතන් වහන්සේලාටත් විතරයි.
    2. මේ බුද්ධ ශාස⁣නය රහතන් වහන්සේලා තමන්ගේ රහත්භාවය ප්‍රකාශ කරන්නේද නැත.
    3. සම්මා දිට්ඨිය ගැන අහන ප්‍රශ්න වලට මිත්‍යාදෘෂ්ටික පිළිතුරු ලැබෙන්නේ. ( බුදුරජාණන් වහන්සේත් සන්තති ඇමති රහත් වෙලා පිරිණිවන් පෑ ⁣වෙලාවේ ඨාතූන් තැන්පත් කර චෛත්‍යයක් කරවා මිනිස්සුන්ට වඳින්න සැලැස්සුවා නේද. භාහියදාරුචීරි රහතන් වහන්සේ පිරිණිවන් පෑ වෙලාවෙදිත් etc...)

    • @user-zt8gc6me3e
      @user-zt8gc6me3e ปีที่แล้ว +1

      බුදු සරනයි

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +2

      @@user-zt8gc6me3e බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලාට අපහාස කරන තැන කොහෙද සම්මාදිට්ඨියක්, මිත්‍යාදෘෂ්ටිය මිසක් නේද.
      තෙරුවන් සරණයි.

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadhuraNuwan-xr7tf
    @MadhuraNuwan-xr7tf 10 หลายเดือนก่อน

    තවත් මෙවැනි දේසනා කරන්න .

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +1

    මේ තමයි නියම බුද්ධ වචනය, බුද්ධිමත් අය උදෙසා., බුදු කෙනෙක් පෙන්නපන් කිවොත් අර කොන්ක්‍රීට් ගොඩක් පෙන්නන්න නැතුව ටොක්කක් අනින්න, මුන් වහන්සේ පෙන්න පන්. දැන්වත් බොරුවෙන් අයින්වෙලා නියම බුද්ධ මඟ යන්න ඕනි.🙏