ධනවාදය නපුරුද? - ධනවාදය පිළිබඳ විග්‍රහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @Raamuwa
    @Raamuwa  9 หลายเดือนก่อน +144

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html

    • @t.trading33
      @t.trading33 9 หลายเดือนก่อน +3

      ධනවාදී ක්‍රමය තවදුරටත් පවතිනවා මේකේ උපරිමයට එන්න නම්.
      මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමේ උපරිම දියුනුවක් ඇතිවීම.
      මිනිස්සුන්ගේ ආයුශ 50 ට වත් අඩු වීම.
      මිනිස්සුන්ට ජීවිතය පිළිබඳ යතාර්තය වැටහීම.etc…
      මිනිස්සුන් ඒ වන විට අඩු වෙලා තියෙන්නත් පුලුවන් ස්වභාවික විපත් වලින්. Etc...
      තව අවුරුදු ගානක් යයි...
      එදාට ධනවාදී ආර්ථිකය අවසන්වීමට පටන් ගනී……

    • @ImeshDanapala
      @ImeshDanapala 9 หลายเดือนก่อน +1

      Sir වට්සැප් නම්බර් එකක් දෙම්න්නකෝ 😊

    • @tajmadhu730
      @tajmadhu730 9 หลายเดือนก่อน +3

      රන්දික අය්යේ..ඔයාට රට ලෝකය සමාජය ගැන තියෙන ගැඹුරු කියවීම මේ හැම වීඩියෝ එකෙන්ම පැහැදිලි වෙනවා..නමුත් මේ වීඩියෝ එකේ විශේෂයක් තියෙනවා❤️❤️

    • @tajmadhu730
      @tajmadhu730 9 หลายเดือนก่อน

      ​@@ThusaraSadaruwan-c3uමැවුම් වාදය හටගන්නේ ප්‍රථම ධ්‍යාන තලය මුල් කරගෙන..නාමික බෞද්ධ අය නොදන්නවා වුණාට බුදු දහම ප්‍රථම ධ්‍යාන තලයෙන් ඔබ්බට විශාල අනන්ත වපසරියක විහිදෙන එකක්..ඔබ ඒක දන්නේ නෑ.

    • @upaligunawansha
      @upaligunawansha 9 หลายเดือนก่อน

      Math innawa❤

  • @14TravelerHindi
    @14TravelerHindi 9 หลายเดือนก่อน +109

    ඉස්කෝලේ ඉකෝන් මිස් ගෘප් එකට ශෙයා කරල තිබ්බ , ගොඩක් හොද පැහැදිලි කිරීමක් Thanks Sir,

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +84

      කරුණාකර එතුමියට මාගේ ස්තූතියි පල කරන්න. ජය්!

    • @14TravelerHindi
      @14TravelerHindi 9 หลายเดือนก่อน +12

      @@Raamuwa 😍👍

  • @adeeshaiman
    @adeeshaiman 9 หลายเดือนก่อน +170

    එක දිගට 1:19:19 වාඩි වෙලා බලන් හිටියා, පන්තියක් වත් මෙහෙම focus එකේන් බලන් ඉන්න බෑ, මම දැකලා තියේන හොදම ගුරා ඔබතුමා.❤

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 9 หลายเดือนก่อน +99

    අපි Economics ඉගෙන ගත්තා ට එය මෙතරම් රසට ලගුකරන්න, බෑ. බොහොම ස්තූති මෙය රසවත්ව සාක්කුවට දැම්මාට

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 9 หลายเดือนก่อน +126

    Notification එක ආපු ගමන් කර කර හිටපු වැඩ ඔක්කොම නවත්තලා මෙතනට ආවා...❤️❤️

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +98

      අන්න කැපවීම! 😄

    • @RajithMadushan-y9s
      @RajithMadushan-y9s 7 หลายเดือนก่อน +1

      මත් එහෙම තමයි 😂

  • @naleendhananjaya
    @naleendhananjaya 9 หลายเดือนก่อน +96

    වර්තමාන ලංකාවට ගැලපෙන මාතෘකාවක්...❤️

  • @Danukajmuthuu
    @Danukajmuthuu 9 หลายเดือนก่อน +25

    ධනවාදය ගැන බොහොම හොඳ පැහැදිලි කිරීමක් . ඉදිරි මාස කිහිපය ඇතුළත මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය සහ, එය භාවිතා කිරීමේ ඇති වැදගත්කම ගැන පැහැදිළි කිරීමක් අපේක්ෂා කරනව. මේ තමයි ඒ වැඩේ කරන්න අවශ්‍යම කාලය. මොකද 20% පමණ පිරිසක් ඡන්ද අයිතිය පැහැර හැරීමට අපේක්ෂා කරනව😢😢

  • @himalikaushalya8239
    @himalikaushalya8239 9 หลายเดือนก่อน +32

    බබාලා තුන්දෙනෙකුගෙ වැඩත් කරන ගමන්, මමත් දැනුමට යමක් අරගෙන අවුරුදු දහයක දුවටත් දැනුමට යමක් දෙන රාමුව, බලන මම...
    බොහොම ස්තූතියි ඔබතුමාට.❤

  • @Nethula_Mandil
    @Nethula_Mandil 7 หลายเดือนก่อน +2

    ලෝකය දිහා කලු සුදු විදිහට බලන්නතුව වෙනම කෝනයකින් ලෝකය බලන්න ඉගැන්නුවට thanx sir ❤

  • @xmodetronics2545
    @xmodetronics2545 9 หลายเดือนก่อน +60

    නිශ්පාදන සමාජය තුල බෙදී යාම, පෞද්ගලික දේපල හිමිකාරිත්වය වගේ ධනවාදයේ සමහර පැති ගැන දේශපාලන පක්ෂ බදාගෙන පොඩ්ඩක් අන්තවාදී තැනක මෙච්චර කල් හිටියේ කියලත් හිතෙනවා. ධනවාධය හැම වෙලේම දුශ්ටයි කියල බැන්නට අද අපේ ජීවන තත්වයට කෙලින්ම හේතු වුනේත් ඒකමයි. තරාදියේ දෙපැත්තම පෙන්නුවට බෙහෙවින්ම ස්තූතියි සහෝදරයා. විශ්ව විද්‍යාලයේ සක්‍රීයව ශිෂ්‍ය ව්‍යාපාර වල ඉන්න හැමෝම මේක බලන්න ඕන. සමාජවාදය ගැනත් episode එකක් ඊලග video එකෙන්ම කරන්න මේකේ අනිත් පැත්තත් සම්පුර්ණ වෙන්න. 😄

    • @Ashen-no9uc
      @Ashen-no9uc 9 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @kavindudinuhara1140
    @kavindudinuhara1140 9 หลายเดือนก่อน +6

    ආර්ථික විද්‍යාව වැඩක් නෑ කියන එක වගේම bio කරලා Doctor කෙනෙක් උනේ නැත්නම් වැඩක් නෑ. Physical sci bio sci degree එකක් අරන් වැඩක් නෑ කියන තැනට සමාජය ඇවිත් තියෙන්නෙ. කොහොම උනත් ලංකාව වගේ රටක ඇත්තටම මේ වගේ යොමු කිරීමක් කරනවට ඔබතුමාට ඉස්තූතී. කවදා හෝ මේ මහසියේ පොඩි ගිණි පුළිඟුව මහා ගින්නක් විදිහට ඇවිලිලා වෙනසක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.

  • @charith-umesh-buddhika-97815
    @charith-umesh-buddhika-97815 9 หลายเดือนก่อน +31

    මිනිසුන්ගේ ස්වභාවික ආශාව ,තණ්හාව වැඩි වුනා,භූමිය අල්ල ගන්න යුද්ධ ඇති වුනා,
    Sir මේ ලෝක යුද්ධ ඇති වෙච්ච විදියත් පුලුවන්නම් episode එකක් කරන්න

  • @rangadinushka3968
    @rangadinushka3968 9 หลายเดือนก่อน +14

    තත්පරයක් නෑර බැලුවා. මේ මොහොතේ ලාංකීයසමාජයට අතවශ්‍යම මාතෘකාවක් මේක. මේ series එකේ ඊලග episode එක ඊළගට කරමු රන්දික අයියා.

  • @Travelwithdaria
    @Travelwithdaria 9 หลายเดือนก่อน +81

    ස්පන්චියක් කාල ඒකට මෆින් කිය ගමේ පඩ ගොඩ සුද්දියෝ ඉන්න රටක (කොල්ලන්ටත් පොඩ්ඩක් විතර පොදුයි) australia වල අවුරුදු ගානක් ජීවත් වෙලත් තමන්ගෙ මවු භාශාව හසුරවන් විදිහ ගැනනම් පට්ටම ආඩම්මරයි ❤❤

    • @ishanharshanaedirisinghe1159
      @ishanharshanaedirisinghe1159 9 หลายเดือนก่อน

    • @lahiru-madushan
      @lahiru-madushan 8 หลายเดือนก่อน +3

      Mata nam ehema ne.oyatanam mokak hari aulak wela wage🤔

    • @DaniduSenith-zv1wb
      @DaniduSenith-zv1wb 7 หลายเดือนก่อน +1

      Mafin ekai spanchi ekai kiynn dekak hbi

    • @xenith33720
      @xenith33720 2 หลายเดือนก่อน

      Fr, Lankawe minissu Lankawe idagena hamathanama english walin katha karana eka sirama awul.

  • @samanthagodage6115
    @samanthagodage6115 9 หลายเดือนก่อน +10

    ඔබ පට්ට ගුරෙක්. පට්ට analytical and logical mind එකක්. විශේෂයෙන් බෞද්ධ දැනුම් පද්ධතිය පිළිබඳ ඔබ කළ දේ මගේ ජීවිතයට( ආත්මික) වැදගත්

  • @ceylonart322
    @ceylonart322 9 หลายเดือนก่อน +17

    කවදාහරි කව්රුහරි දෙයක් කියනකොට ඕන කමින් අහන් හිටියා නම් එ රාමුව විතරයි ❤

  • @RidmakaX
    @RidmakaX 9 หลายเดือนก่อน +50

    අද නම් ගොඩක් රසබර මාතෘකාවක් ❤❤

  • @chandulaD
    @chandulaD 9 หลายเดือนก่อน +25

    ධනවාදය ගැන වීඩියෝ එකක් watch later add කරලා තිබ්බේ පෙරේදා ඉඳන්. දැන් ඉතින් මේකම බලනවා 😄

  • @dilininimanthika3849
    @dilininimanthika3849 9 หลายเดือนก่อน +3

    මට මේ කටහඬ ඇහුනම පට්ටම විදියට ඔලුව නිවෙනවා.මම මාර ආසයි මේ කියල දෙන විදියට සුපිරිම ගුරුවරයෙක් ❤

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 9 หลายเดือนก่อน +3

    ඔබ තරම් විශිෂ්ඨ ගුරුතුමෙක් රාමුව හරහා මුණ ගැහිම භග්‍යක් ලෙස සලකනවා ... බෙහෙවින් ස්තුතියි මේ අසමසම කැපවිමට 🥰🥰

  • @isurusrinath9904
    @isurusrinath9904 9 หลายเดือนก่อน +29

    රන්දික සහෝදරයා සමාජවාදය හා කොමියුනිස්ට්වාදය ගැනත් ලබන සතියේ වීඩියෝවක් දෙන්නකෝ... මට හිතෙන්නේ ධනවාදය හා සමාජවාදය මිශ්‍ර උන ක්‍රමයක් තමා දන් ලෝකෙට ගැලපෙන්නේ වගේ.. ලෝකය යහපත් ලෙස ඉදිරියට ගෙන යාමට ඔබතුමාගේ යෝජනාත් ඉදිරිපත් කරනවානම් අගෙයි.❤ රුචිර මහතා ඉතාමත් මහත්මා ගතියෙන් යුත් වියතෙක් ඔබ වගේම❤

    • @januth_.
      @januth_. 9 หลายเดือนก่อน +3

      එ දෙක මිශ්‍ර වෙච්ච ආර්ථික තමා දැන් ගොඩක් තියෙන්නෙ ශ්‍රී ලංකාවත් මිශ්‍ර ආර්ථිකයක ලක්ෂණ තියෙන්නෙ ❤

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo 9 หลายเดือนก่อน +1

      කොහෙත්ම නෑ..ශ්‍රී ලංකාවෙ යන්නෙ ගජමිතුරු වාදය, කල්ලි වාදය.

    • @AnjanaKulathunga
      @AnjanaKulathunga 8 หลายเดือนก่อน +1

      හොරු ඉන්නකම් සමාජවාදයක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා....

    • @Jmkays66
      @Jmkays66 2 หลายเดือนก่อน

      ​@@AnjanaKulathunga කොමියුනිස්ට් වාදය කියන්නෙත් එච්චර හොද එකක් නෙවෙයි😂 සැමට සමානත්මතාවය කිව්වම ගවුරවය විතර නෙවෙයි දුප්පත් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ😂

  • @haduwaකළු
    @haduwaකළු 9 หลายเดือนก่อน +2

    නීතිය .ආර්ථික විද්‍යාව . හා දේශපාලනික දැනුම යමි තරමක් දුරට හරි පුද්ගලයකුට තිබිම රටකට ගොඩාක් වැදගත්...

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 9 หลายเดือนก่อน +19

    බලන් හිටපු වීඩියෝ එකක්!...
    මන් අවුරුදු ගානක් තිස්සෙ මාක්ස්වාදය ධනවාදය සහ අර්ථ ශාස්ත්‍ර හදාරණව.
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කල්ප රාජපක්ෂ වත්මන් ලංකාවේ political economy සහ මාක්ස්වාදය පිළිබද ප්‍රාමාණික විද්වතෙක්..
    එතුමා සමග අපි පොඩි හැදෑරීම් ටිකකුත් කරමින් යනවා..
    මේ වීඩියෝ එක ඉතා වැදගත්
    බලන්න කලින් දැම්මෙ❤
    ස්තූතියි

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +5

      Excellent!

  • @dimpletour
    @dimpletour 9 หลายเดือนก่อน +6

    ඇත්තටම හොද මාතෘකාවක්. මටත් තියන එකම ප්‍රශ්නයක් තමයි අපි මේ ඉන්න පොඩි කාලයට මේ මිනිස්සු ඇයි මේ පිස්සුවෙන් වගේ සල්ලි පස්සෙන්ම දුවන්නේ කියල..?

  • @KamalGallage
    @KamalGallage 9 หลายเดือนก่อน +15

    Crush එකත් එක්ක කතා කරපු පලවෙනි දවසේ magen අහුවෙ රාමුව balanwa ද කියලා 😅

  • @sagarabandara9023
    @sagarabandara9023 9 หลายเดือนก่อน +7

    කාලෝචිත මාතෘකාවක්. බොහොම ස්තූති. ලංකාවේ දේශපාලනයත් එක්කම ඉදිරි වැඩසටහන් ටික කතා කරන්න කියලා පොඩි ඉල්ලීමක්. 🙏

  • @SasikaWijewarnakula-xu4oy
    @SasikaWijewarnakula-xu4oy 9 หลายเดือนก่อน +8

    ධනවාදය පිළිබඳව කරපු බොහොම නිරවුල් සහ අපක්ෂපාතී විග්‍රහයක්...!!

  • @adeeshaosheda6888
    @adeeshaosheda6888 9 หลายเดือนก่อน +2

    මේ එපියෙ සාරංශය මට හිතෙන විදියට ධනවාදය කියන්නෙ පිහියක් වගේ ඒකෙන් හොද නරක දෙකම කරන්නෙ මිනිස්සුමයි . මේ ධනවාදයේ මේ නරක දේවල් බලන්න මේ හැම එකටම වගේ හේතුව ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙ ප්‍රාථමික අදහස්. අපි කරන්න ඕන අපේ රටේ ආර්ථික ක්‍රමයේ වැරදි අඩු පාඩු හොය හොය ඒවට ගැලපෙන විදියට ශ්‍රී ලාංකීය ආර්තික රටාව වෙනස් කිරීම. නැතුව කොහේවත් කෙනෙක්ගෙ හිතේ තියන විදියෙ ආර්ථිකයක් හදන එක නෙමෙ . මට හිතෙන දේ . වැරදි අඩුපාඩු තියනවනම් මට ඒවා හදාගන්න උදව් කරන්න ❤

  • @rashmijayawardane
    @rashmijayawardane 9 หลายเดือนก่อน +886

    අලුතෙන් යාලුවෙක් හම්බුනාම රාමුව බලනවද අහන අය ඉන්නවද?

    • @chalithalashan6327
      @chalithalashan6327 9 หลายเดือนก่อน +5

      @@sajith9212😂😂😂

    • @captureshare25
      @captureshare25 9 หลายเดือนก่อน +5

      ඔව්

    • @dinusha6731
      @dinusha6731 9 หลายเดือนก่อน +14

      Vibe checking. Yep ❤🙌

    • @satisfyingvideos7121
      @satisfyingvideos7121 9 หลายเดือนก่อน +10

      මගෙනුත් ඇහුවා😂❤

    • @tharusha193
      @tharusha193 9 หลายเดือนก่อน +87

      අපේ මානසික මට්ටමට ගැලපෙන අය එක්ක කතා කරද්දි විතරයි අහන්නෙ හැමෝගෙන්ම අහන්න එපා😂

  • @csstar-yz1yi
    @csstar-yz1yi 9 หลายเดือนก่อน +4

    ඔබතුමා තරම් විශිෂ්ට ගුරුවරයෙක් මගේ ජිවීත කාලයේ පුරාටම හමුවී නැති තරම්❤️‍🔥

  • @Vihanga_Deshapriya
    @Vihanga_Deshapriya 9 หลายเดือนก่อน +13

    ඔබතුමා නිසා මං ජිවිතේට ගොඩක් දෙවල් එකතු කර ගත්තා බොහොම ස්තුති ඔබතුමාට 🙏 ❤️💫

  • @krishanirudayanadan3845
    @krishanirudayanadan3845 9 หลายเดือนก่อน +5

    අවසාන වචන කිහිපයේ කියවුන ආර්ථික විද්‍යාවේ රසය අපිට පාසලේ එක ගුරුවරයෙක්ගෙන් හරි අහගන්ඩ තිබ්බනම් අපේ ජීවිත සෑහෙන්ඩ වෙනස් වෙන්ඩ තිබ්බා…!!!😔
    කෙසේ නමුත් බොහොම ස්තුතී ඔබට අපගේ දැනුමේ හිස්තැන් පුරවනවාට…!!!🙏❤️

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      ඒක ලන්කාවෙ අද්‍යාපන ක්‍රමේ අවුලක් නේද😢😢

  • @charithmadushanka777
    @charithmadushanka777 9 หลายเดือนก่อน +6

    පෞද්ගලිකව මට වෙනම පාරක් කපාගන්න ආම්පන්න හදාගන්න ඔබතුමා මට ගුරු වුණා... ඔබතුමාට බොහොමත්ම ස්තුති...✨️ ( මෙම කතිකාව තුලින් )

  • @sachithrawijesooriya9446
    @sachithrawijesooriya9446 2 หลายเดือนก่อน +1

    අඩුම ගානේ ආර්ථික සාමන්‍ය දැනුමක් රටේ ඕනම කෙනෙකුට තිබිය යුතු යැයි විශ්වාස කරනවා❤නැති නම් දනවාදය කියන්නේ සමාජ පන්ති අතර වයිරය,ඉර්සියාව පතුරන දෙයක් විතරක් කියලා හිතනවා

  • @savithridealwis211
    @savithridealwis211 9 หลายเดือนก่อน +11

    I just finished listening. I live in LA. I came with my only son who resembles you for me, to leave him and go back to SL. Fortunately or unfortunately ( after listening to you I don’t categorize anything for black and white) 9/11 happened and I got stuck here, worked like a slave for my green card, now I am a citizen, my husband joined me after 15 years after his retirement and living a very simple lifestyle.
    Ok. I see how the citizens waste food and any consumable. I still can’t understand why. After listening to you my mind opened.
    Putha, you are doing an amazing project.
    I am so happy I found you on TH-cam. I listened to many of your previous posts.
    Many thanks 🙏 and wish you the very best in the future.

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +1

      Thank you for the kind words! 🙏🏽

  • @tharakadami
    @tharakadami 9 หลายเดือนก่อน +2

    "මේ විෂයේ රස අපි හරියට දැනගෙන හිටියේ නැ." ඒ කොටස ඔබ හිනා වෙලා කිව්වට ගොඩක් සංවේගීව දැනුනා.
    මෙවැනි නාලිකා වක් නැරබීමට ලැබීම භාග්‍යයක්.😊
    නාලිකාව පැවැත්වාගෙන යන ඔබට තුති 🙏

  • @salinipathirana2637
    @salinipathirana2637 9 หลายเดือนก่อน +9

    ගොඩක් ස්තූතියි සර්.. මං සර්ගේ වීඩියෝස් බලන්න පටං ගත්තේ දැන් මාස හයකට විතර කලින් ඉදං.. ඒත් මේ තමා මගේ පලවෙනි කමෙන්ට් එක.. මට දුකයි ලංකාවේ තියෙන හොදම යූ ටියුබ් චැනල් එක ගැන දැනගන්න ගොඩක් පරක්කු උන එක ගැන..
    සර් ධනවාදය ආරම්භ උන එක ගැන ඉතිහාස කතාව කියනකොට මතක් උනේ ඉස්සර ඉතිහාසය පොතේ අප්පිරියම පාඩම උන කාර්මික විප්ලවය.. ගොඩක් ලස්සනට ඉගෙන ගන්න තිබුන පාඩම් , විශයන් අපි ඉගෙනගත්තෙම සසරම එපා කරගෙන..
    ලස්සන වටින එපිසෝඩ් එකක් සර් අදත්..සර්ට ගොඩක් ස්තූතියි නැවතත් ❤❤

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 9 หลายเดือนก่อน +1

    A/l වලට ආර්ථික විද්‍යාවට ඉගෙන ගත්ත දේවල් film එකක් වගේ මැවිල පෙනුන..සුපිරි...ගොඩක් ස්තූතියී ඔබතුමාට...

  • @Mrquest_mq
    @Mrquest_mq 9 หลายเดือนก่อน +3

    හිතලා ගලපගන්න බැරිව හිටපු ලස්සන උත්තර ටිකක් thank you sir.🤍

  • @konarasuraweera316
    @konarasuraweera316 9 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ වැඩසටහනක් බලපු හැමදාම හිතන විදිහේ පුංචි හරි වෙනසක් වුනා.ඉස්සරට වඩා දැන් හැම දෙයක් ගැනම අලුතින් හිතන්න පුරුදු වෙලා.ඒක මට හැමදිස්සෙම දැනෙනවා.ඔබතුමා මේ රටට කරන සේවය කියා නිම කරන්න බෑ❤

  • @avindimaddumage5696
    @avindimaddumage5696 9 หลายเดือนก่อน +11

    ගොඩක් ස්තූති හැම සතියේම ලස්සන මාතෘකාවක් අරන් ඇවිත් අපේ දැනුම තවත් දියුනු කරණවට... ජය වේවා..❤🎉

  • @SajiniKavindya
    @SajiniKavindya 6 หลายเดือนก่อน +1

    දේශපාලන විද්‍යාව කරන නිසා ගොඩක් වටිනවා ස්තූතියි ඔබතුමාට

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 9 หลายเดือนก่อน +3

    මේ Series එකට "මුදල" කියන ඒකකයත් සම්බන්ද වෙන්නෙ කොහොමද කියන එකත් එකතු කලා නම් නියමයි හැබැයි ඒක අදාලමත් නෑ ඒත් දැම්මා නම් Perfect.❤️🔥

  • @nimeshtharanga1801
    @nimeshtharanga1801 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් ,Thank You

  • @kalusahan
    @kalusahan 9 หลายเดือนก่อน +35

    තුන්ගුස්කා අබිරහස , බොබ් ලසාර් ගෙ කතාව , ක්වොන්ටම් විද්යාව වගෙ මතෘකා ටිකක් ගෙන්න . ❤💫

    • @pasindusasanka6454
      @pasindusasanka6454 9 หลายเดือนก่อน +3

      තුන්ගුස්කා අබිරහස ගැන කලා නෙහ්

    • @allwavenation
      @allwavenation 9 หลายเดือนก่อน +1

      බොබ් ලසාර්ගෙ කතාව ගැන area 51 episode එකේ කතා කලා.

    • @johnniewalker8186
      @johnniewalker8186 9 หลายเดือนก่อน +1

      ඔවා කතා කරා

  • @mihindukavishan7353
    @mihindukavishan7353 9 หลายเดือนก่อน +2

    දවස් 5ක් බැලුවා..... අද තමයි බලලා ඉවර කරේ...❤❤❤❤
    දිග එපිසෝඩ් එකක් එවන්න ගොඩක් මහන්ස වෙන්නැති කියලා හිතනව රන්දික සර්.... 💪💪💪💪 ස්තූතීයි... 🧠🧠🧠
    පෑන් ගැන කිව්ව ටික තුන් පාරක් බලුවා.. ලස්සනටම කිව්වා ඒ ටික.

  • @sathsarajayawardana9519
    @sathsarajayawardana9519 9 หลายเดือนก่อน +7

    හරිම වෙලාවට පටන් ගත්ත හරිම මාතෘකාවක්....කල් නොගෙන ඉතුරුටිකත් ලඟ ලඟ දාන්න .... එහෙම උනොත් මේ පාරවත් ටිකක් හරි අවබෝදෙකින් පටන්ගන්න පුළුවන් වෙයි.... 🇱🇰ට....!!!!!!!...

  • @janjarikumari629
    @janjarikumari629 9 หลายเดือนก่อน +2

    අපි අමාරුවෙන් ඉගෙන ගත් ආර්ථික විද්‍යාව පාඩම් මේතරම් රසවත්ව සරලව ඒ කාලේ නොලැබුනත් , අද දරුවන්ගේ පිනට ඔබගේ මේ ඉතා පැහැදිලි ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ඨයි ! ජය වේවා ! තෙරුවන් සරණයි🙏

  • @poornadevinda7019
    @poornadevinda7019 3 หลายเดือนก่อน +2

    පුළුවන් නම් ජනාධිපතිවරණයට කලින් සමාජවාදී ආර්ථික ක්‍රමය ගැන විග්‍රහයක් ගේන්න.මිනිස්සුන්ට තීරණ ගන්න වැදගත් වෙයි ❤️

  • @funnyshanu5302
    @funnyshanu5302 9 หลายเดือนก่อน +1

    රාමුව ජීවිතේට ලොකු අත්වැලක් උනා.. ලොකේ ගැන ගොඩක් දේවල් ඉගන ගත්ත. රන්දික මහත්තයා බොහොම ස්තූතී..🙏

  • @slmicro3857
    @slmicro3857 9 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තූතියි🥺 1:02:38 .අවසාන ටික කන හරහා මොලයටම දුන්නා.🖤❤.ලංකාවේ තීරණත්මක චන්දෙකුත් ළග කාලේ මේ විශය ගොඩක් වැදගත්.🧠.ඊලග වැඩසටහන බාලාපොරොත්තුවෙන් ඉන්නවා..😊

  • @SandunMihiranga-h5o
    @SandunMihiranga-h5o 2 หลายเดือนก่อน +2

    සමාජා වාදය ඉක්මනට ඔනි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Gaurawa_Randahara1
    @Gaurawa_Randahara1 9 หลายเดือนก่อน +12

    O/L අත ලග
    රාමුව හිත ලග කොහොමද මගහරින්නෙ ඉතින් 😁💗

  • @nipulnalinda-ls2jm
    @nipulnalinda-ls2jm 9 หลายเดือนก่อน +1

    කතාබහාට සමවැදුන කල තෙරැන් ගත් දැ බොහොමයක් ඇත.අනාගත චින්තකයන් අවදි වනුයෙ මෙවැනි වැඩසටහන් වලින් ජය☯️🙏📿

  • @dhanushkakumara056
    @dhanushkakumara056 9 หลายเดือนก่อน +5

    අපි ජිවත් වෙන ලොකෙ ආර්තික system එක ගැන නිරවුල් පැහැදිලි අවබොදයක් දුන්නට ස්තුති❤

  • @ramindudilshan3581
    @ramindudilshan3581 9 หลายเดือนก่อน +1

    අවුරුද්දකට විතර කලින් ධනවාදය සමාජවාදය කොමියුනිස්ට් වාදය ගැන වීඩියෝ එකක් කරන්න කියල පේජ් එකට මැසේජ් එකක් දැම්ම.ඒත් වීඩියෝ එකක් ආවෙ නෑ.පස්සෙ මංම සති දෙකක් විතර හොයල තර්ක ගොඩ නගාගෙන මේ ගැන යම්තාක් ගැබුරකට ගියා.අද මේ වීඩියෝ මං හදාගත්ත පිලිවෙලටම ඒ තර්ක වලටම ගොඩක් දුරට සමානව ඔබතුමාත් පෙලගස්වල තිබුන.ගොඩක් සතුටුයි.ඉතිරි ටිකක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා..

  • @nuwantheekshana
    @nuwantheekshana 9 หลายเดือนก่อน +4

    මේකේ ඊලඟ කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා අපි. අද ගොඩක් වටින වීඩියෝ එකක්. ගොඩක් ප්‍රශ්න තිබ්බ තැනක්. ස්තූතී

  • @hedemu1902
    @hedemu1902 8 หลายเดือนก่อน

    ඔබට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා 🙏🙏🙏🙏🙏🙏❤❤

  • @HalfBloodPrince09
    @HalfBloodPrince09 9 หลายเดือนก่อน +22

    ඔන්න අදත් දාපු ගමන් ආවා....වෙනදා වගෙම අදත් ගොඩක් වටින කාලොචිත මාතෘකාවක්

  • @PamodiAnuththara-l4l
    @PamodiAnuththara-l4l 9 หลายเดือนก่อน +2

    ඔබතුමා කිව්වා වගේ අපේ තාත්තත් කියල තියනවා ඒ කාලෙ ඒ අය දැනගෙන හිටියෙ විද්‍යා අංශයෙන් ගියොත් වෛද්‍යවරයෙක් , ගණිත අංශයෙන් ගියොත් ඉන්ජිනේරුවරයෙක් වගේ වෙන්ව කියල විතරයි කියල
    දැන් විෂය පටන් ගත්ත මුල කාලේ පහැදිලි කරනව මේ මේ ක්ෂේත්‍ර තියනවා කියල . ඒත් පස්සෙ මොකක් හරි වැරැද්දක් උනාමත් බනින්නෙ " උබලට මෙඩිසින් යන්න පුළුවන් ද ඔහොම වැඩ කරලා..." කියල
    ගෙදරට නෑදෑයෙක් ආවත් කියනව " ආ දැන් වෙන්ඩ ඩොක්ටර් නේද" කියල . වෙලාවකට හිතෙනව A/l කරන එක පැත්තක තියල හන්දියේ ඩිස්පෙන්සරියක් දාගෙන බෙහෙත් දෙන්න 😒
    ලොකු වෙනසක් වෙලා නෑ ඒ කාලෙ වගේම තමයි.

  • @Mahen29
    @Mahen29 9 หลายเดือนก่อน +14

    සියළුදෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට ❤ 🙏

  • @choppat.v5601
    @choppat.v5601 9 หลายเดือนก่อน +1

    අර්තික විද්‍යා ව ගැන කරැනක් හරි කියා දුන් ඔබ තුමාට බෙිහේවින් ඉස්තුති ❤.. / බිලියන 1.5☹️

  • @isurusenananda
    @isurusenananda 9 หลายเดือนก่อน +8

    සුපිරිම එපියක්. දැක්ක ගමන් බලන්න පටන්ගත්තෙ. එක හුස්මටම බැලුව. Thanks ❤

  • @jayanithij3293
    @jayanithij3293 9 หลายเดือนก่อน +1

    ස්තුතියි රන්දික පුතා . ❤
    මම අවුරුදු 70 කට කිට්ටු නමුත් ඔබේ ශිෂ්‍යයෙක්.
    විද්‍යාව කරන්න තේරිලා වාණිජ කල කෙනෙක්
    ඔබ කියූ සැම දේම දැන සිටියත් මේ තරම් රසවත් ලෙස සවනට වැටී තිබුණේ නැත මෙතෙක් .
    ආර්ථික විද්‍යාව මගේ ප්‍රියතම විෂය වුණත් මා ඉගැන්වූයේ වෙනත් විෂයන්.
    ඔබට පින් ❤
    දරුවන් තව තව දැනුවත් කරන්න .
    රුචිර සර් මගේ ලෝකයේ තවත් දැවන්තයෙක් ❤

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි මේ කරුණාවන්ත වදනට. මමත් ශිෂ්‍යයෙක් පමණයි 🙏🏽

    • @jayanithij3293
      @jayanithij3293 9 หลายเดือนก่อน

      @@Raamuwa❤

  • @buddhikadamayantha1
    @buddhikadamayantha1 9 หลายเดือนก่อน +10

    පුළුල්ව හිතන පිරිස බහුතරය වෙන කාලයක System Change වෙයි!🙃

  • @sam_chathu
    @sam_chathu 9 หลายเดือนก่อน +1

    මමත් උසස්පෙල ගණිත අංශයෙන් කලේ. වීඩියෝ එකේ අන්තිමට කියන විදියටම ආර්ථික විද්‍යාව ගැන යම් මට්ටමකට හරි දැනගැනීමේ ඇති වැදගත්කම මටත් තේරුනෙත් දෙවන උපාධිය හදාරද්දි. මේක උසස්පෙල අනිවාර්ය විෂයක් වුනානම් කියලාත් හිතුනා.
    ඒ වගේම රන්දික අයියාව දැනෙන්නෙ phone එකේ ඉන්න කවදාවත් මුනගැහුනෙ නැති intellectual friend විදියට. දෙයක් ගැන යම් මට්ටකට හරි තාර්කිකව සිතන්න, බුද්ධිමය සංවාදයක් ගොඩනගන්න පුලුවන් වෙලා තියනවා. ඉදිරියෙදි අතික්‍රමණ වැඩසටහනට එකතුවෙන්නම් වෙලාව හදාගෙන.

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 9 หลายเดือนก่อน +3

    අනිද්දට තියෙන ජාත්‍යන්තර සම්බන්ධතා විභාගයට ධනවාදය ගැන සොයා බලන්න හිටියේ මං,... මෙන්න දාලා... Thank You So Much Sir !

  • @chinthakamayadunne1
    @chinthakamayadunne1 9 หลายเดือนก่อน +1

    අර අන්තිමට කියපු වචන ටික මාරම වටිනවා. A Level වලට කරන්න ඕනේ මොනවද කියල ඇහුවම ළමයින්ට ඉස්සර ලැබුනේ බොහොම පටු උත්තර. ගොඩක් වෙලාවට තීරණය ගන්නේ තමන් ඇත්තටම කැමති, passion එක තියෙන ක්ෂේත්‍රය තෝරගන්න නෙමෙයි, වටපිට ඉන්න අය කලොත් හොඳයි කියල කියන, හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන් කියල ඔලුවට බලෙන් පටවන ක්ෂේත්‍රය තෝරගන්න. එහෙම තීරණයක් ගන්න ඉන්න කෙනෙක්ට හැම ක්ෂේත්‍රයකම යන්න පාරවල්, අතුරු පාරවල් ගොඩක් තියෙනවා කියන එක තේරුම් කරලා දෙන එක බොහොම වැදගත්. 👍

  • @Yuran_kalhara
    @Yuran_kalhara 9 หลายเดือนก่อน +7

    ගුරුතුමාගෙ කතාව ඇබ්බැහි වෙන සුළුයි :-)

  • @ChiranAchinthana
    @ChiranAchinthana 9 หลายเดือนก่อน +2

    එකම ප්‍රාර්ථනාව, කවදාහරි රන්දික සර්ව මුහුනට මුනගැහෙන එක

  • @the_memes_explorer
    @the_memes_explorer 9 หลายเดือนก่อน +19

    ආයුර්වේද වෛද්ය විද්යාව ගැන Video ekak onee🙏🙏🙏

  • @creedlkofficial
    @creedlkofficial 8 หลายเดือนก่อน

    මෙම මාතෘකා පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා ගත්තා. විශ්ව විද්‍යාලයේදී වත් එසේ ලැබිලා නැහැ මා හට. බෙහෙවින් ස්තුතියි! ඔබතුමාට...🙏

  • @LihilAmarasinghe
    @LihilAmarasinghe 9 หลายเดือนก่อน +13

    වැඩ ඉවර කරලා වොෂ් එකක් දාලා... අම්මා තම්බපු රසම රස බෙලිමල් හකුරුත් එක්ක බොන්න සැප සේ වාඩි වුණා.. සුපිරි.. දැන් පදමට සෙට් වෙන්න හොඳ මාත්‍රාවෙන් රන්දිකගේ වීඩියෝ එකත් එක්ක.❤❤

    • @captureshare25
      @captureshare25 9 หลายเดือนก่อน +1

      නියමයි

    • @hansipramudi2495
      @hansipramudi2495 9 หลายเดือนก่อน +1

      ඔව්. ඒක වෙනම ම එකක්. නියමයි..

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +33

      ශා... මරු. කෝ මටත් බෙලිමල්?? ☕️

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 6 หลายเดือนก่อน +2

    රන්දික අයියේ Socialism ගැන වීඩියෝ එකක් ඕනේ🥰

  • @kalanabandara4623
    @kalanabandara4623 9 หลายเดือนก่อน +11

    පොඩිකාලෙ ඉදන් මට තිබුණ ලොකුම ප්‍රශ්නය මම කවුද කියන එක. සාමාන්‍ය මිනිස්සු අතරෙ හිටපු මට තිබුණු අසාමාන්‍ය ප්‍රශ්න වලට ඔබතුමාගෙ නාලිකාව ලොකු සාදාරනයක් ඉශ්ට කරා. බොහොම ස්තූතීයී❤

    • @chamithds
      @chamithds 9 หลายเดือนก่อน +2

      මටත් තිබ්බ ප්‍රශ්නයක්. 2012 දි ෆෙස්බුක් පොස්ට් එකක් දැම්මා මම කවුද කියලා... මගේම යාලුවෝ උබට ට්‍රැක්ද කිය කිය කමන්ට් කරා. උත්තරය ලැබුනා බෞද්ධ දැනුම් පද්ධතිය හින්දා

  • @hirunahansaka646
    @hirunahansaka646 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි රන්දික මහත්තයො ,ලංකාවට ඕනම මාතෘකාවක් කතා කලාට❤
    "Become aware is the key"

  • @shanthasampath5104
    @shanthasampath5104 9 หลายเดือนก่อน +7

    විඩියෝ එක අවා කිය්ලා දැක්කම දැනුන සතුට... ❤❤❤ රාමුව.. 🤝🤝🤝suparb...

  • @tharushalakshan688
    @tharushalakshan688 9 หลายเดือนก่อน +1

    අඩේ අපිට් schooll වල පොලිටිකල් science wala ugannuwa teacher la diha දැක්කමත් නින්ද යනවා ඒත් මේක බැලපුවහම හුගක් දේවල් තේරුනා ❤❤

  • @buddhikanuwan7814
    @buddhikanuwan7814 9 หลายเดือนก่อน +6

    සියලු දෙනාම පිළිගන්නවා රාමුවට ඒ වචන ට්ක ❤

  • @Walkingdiariesbysam
    @Walkingdiariesbysam 9 หลายเดือนก่อน +1

    දැක්ක ගමන් බලන්න ගත්තා ,ඔබතුමා කතා කරන විදිය මොළයට හොඳින්ම ග්‍රහනය වෙනව

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw 9 หลายเดือนก่อน +3

    ඔනිම වෙලා තිබ්බ කාලීන මාතෘකාවක්..!! දැන් එන්න එන්නම ඔය ගැන කතා වෙනවා වැඩි..!! thanks Ramuwa..❤️‍❤️‍

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 9 หลายเดือนก่อน +1

    එදා මෙදා තුර ඔබ විසින් කරපු වටිනාම වැඩසටහන මෙයයි 🔥👍❤

  • @nimesh4584
    @nimesh4584 9 หลายเดือนก่อน +19

    ornithopter පිලිබද ඔබ තුමාගේ අදහස මොකක්ද ?

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +7

      ඉදිරියට බලමු...

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 9 หลายเดือนก่อน +1

    වැඩ ටිකක් වැඩියි මේ දවස් වල... ඒ නිසා ඉතිං වෙලාවක් ලැබුන වෙලාවට තමා බලන්න වෙන්නේ... රසබර මාතෘකාවක්... බලලම එන්නම් ❤කොහොම නමුත් ඔබ‍ට සුභ උදෑසනක් මගේ හිතවත් මිත්‍රයා!❤

  • @yasanganishaditha5476
    @yasanganishaditha5476 9 หลายเดือนก่อน +10

    අද Episode එක සුපිරි🤩 සමාජවාදය ගැන ඕන ඊළග Episode එක.

  • @DjIrosh
    @DjIrosh 9 หลายเดือนก่อน

    සුපිරියක් අනේ....🥰 Game එකට බැහැලා බලන්න ඔබටත් අයිතියක් තියනව..😘😘😘 දීගායුකෝ භවන්ති. 💪 #respect

  • @sandunmfernando1153
    @sandunmfernando1153 9 หลายเดือนก่อน +4

    අද වීඩියෝ එක බලන්න පටන් ගද්දිම හිතුන දෙයක් තමා. අද නම් කමෙන්ට් ටිකක් දාන්න වෙයිමයි කියල. වීඩියෝ එක තාම බැලුවේ තප්පර 42 යි, බලමු. අදාළ තැන් වලදී කමෙන්ට් කරගෙන බලන්නම්.

  • @yextrex867
    @yextrex867 9 หลายเดือนก่อน +2

    මේකනම් ගොඩක් වටින වැඩසටහනක්... මට ඇත්තටම ධනවාදය කියන එක තේරුනේ අද තමා... ඔබතුමාට ජයවේවා... අනිත් videos දෙකත් පුලුවන් ඉක්මනට දාන්න... මොකද මේ කාලෙ තමා ඕව ගැන හරියටම අවබෝධය ගන්න ඕනිම කාලෙ...අපේ රටේ මිනිස්සුන්ට මේක ගොඩක් වටිනව...❤️❤️❤️💪💪💪

  • @TheHounds
    @TheHounds 9 หลายเดือนก่อน +6

    ශ්‍රී ලංකාවට දීප්ති කුමාර ගුණරත්නට පස්‌සේ නව දැනුම් ගෙනෙන කිහිපදෙනාගෙන් කෙනෙක් තමයි රන්දික කියන්නේ.

  • @chinthakenuwankarunarathne8714
    @chinthakenuwankarunarathne8714 6 หลายเดือนก่อน

    1:17:00 නියමයි❤ සමාජවාදය ගැන ඕන ඊළග Episode එක

  • @LalithHerath
    @LalithHerath 9 หลายเดือนก่อน +3

    ඉතා වටිනා පැහැදිලි කීරීක්.

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +3

      😊

  • @ravindulakshan9718
    @ravindulakshan9718 9 หลายเดือนก่อน +1

    මේ වෙලාවෙ මෙහෙම වැඩසටහනක් කරන එක ලන්කාවෙ මිනිස්සුන්ට ආර්තික රටාවන් ගැන දැනුවත් කරන එක ගොඩක් වටිනව.විශේශයෙන්ම මිනිස්සුන්ගෙ චින්තන රටාව ගොඩනැගෙන්න ලොකු බලපෑමක් කරන රටක පවතින ආර්තික රටාව ගැන මිනිස්සුන්ට අවබෝධයක් තියෙන්නම ඔනි. පුලුවන්නම් මේ වැඩසටහන් ටික ඉක්මන්ට කරන්න

  • @sasindukodituwakku7891
    @sasindukodituwakku7891 9 หลายเดือนก่อน +5

    බොහොම ස්තූති මේ වගේ මාතෘකාවක් කතා කරාට ඔබතුමාට. අද ලංකාවේ මිනිස්සුන්ට අවශයම මාතෘකාවක්. හැබැයි මම දකින විදිහට ඔය කීව්ව ධනවාදයේ ඝෘණාත්මක දෙවල් වැඩි පුරම සිද්ද වෙන්නේ ලංකාව වගෙ තුන්වෙනි ලෝකේ රටවල් වල. හරියට ඔබ කිව්වා වගෙම ගෙදර, ආයතනවල කුණු බට ජලාශවලට, ගංගා වලට හරවන්නෙ, අදික ලාබ ලබන්න වස විස ආහාර මිනිස්සුන්ට විකුණන්නේ අපේ වගේ රටවල්. බොට්ටුවක ඉදගෙන වටපිට බලන්නෙ නැතුව පතුල හාරන්නේ වැඩි පුරම අපේ වගේ රටවල් වල මිනිස්සු. ඒ වගෙම තමන්ගේ ආර්ථික මට්ටමටත් ඕරොත්තු නොදෙන සාමාජෙට පෙන්න විශාල ගෙවල් දොරවල්, වාහන දෙක තුන අරන් ජිවත් වෙන බහුතරයක් මිනිස්සු ඉන්නේ හරිහමන් ආර්ථික ක්‍රමයක්වත්, දේශපාලන ක්‍රමයක්වත් නැති අපේ වගෙ රටවල් වල මිනිස්සු. රටේ මිනිස්සු ගැන රටේ අනාගතය ගැන හිතන්නැතුව ජොබ් එකකට, ටකරමකට, ටොයිලට් පොච්චියට ඡන්න්දේ දිලා රටවල් විනාශ කර ගන්නේ අපේ වගෙ රටවල් වල මිනිස්සු. එහෙම කරලා රටේ එක පිරිසකට විතරක් බලය ආර්ථිකය දිලා නහයෙන් අඩනවා ධනවාදය නිසා තමයි ඔක්කොටම මුල කියලා. ඇත්තටම අපි හරියට බැලුවොත් පෙනවා ධනවාදි බටහිර රටවල් වල මිනිස්සු වැඩි ප්‍රමාණයක් සරල වගෙම හොද සුපොඛබෝගි ජිවිතයක් ගත කරනවා. ධනවාදය සහ හරිහමන් දේශපාලන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන හැම රටකම මිනිස්සුන්ට හොදින් ජිවත් වෙන්න වගෙම පරිසර විනාශය වගෙ දේවලුත් සිදු වෙන්නේ අවම වශයෙන්. බුද්දියට මුල් තැන දෙන්නැතුව හැගිම් වලින් පාලකයන් සහ රටේ ආර්ථිකය තක්කඩින්ට දිලා ධනවාදය බටහිර කියලා බුද්දියෙන් කටයුතු කරන මිනිස්සු ඉන්න රටවල් වලට ශාප කරලා වැඩක් නැ කියලා මට හිතෙනවා.

    • @mrfaz-h9e
      @mrfaz-h9e 9 หลายเดือนก่อน +2

      💯

    • @GS-it9nd
      @GS-it9nd 9 หลายเดือนก่อน +1

      Hm

  • @Voldemort-f3s
    @Voldemort-f3s หลายเดือนก่อน

    මං මේකේ බාගයක් බලලා පස්සේ බලනවා කියලා තියාගත්ත වීඩියෝ එකක් අද ඉවර වෙනකන් බැලුවේ.
    ලෝකයේ ආර්ථික, යුධමය, දේශපාලනමය මොන අතින් ගත්තත් ඉදිරියෙන් ඉන්නේ ධනවාදය මුල් කරගෙන ගොඩනැගුනු රටවල් එයාලා අවුරුදු 100ක විතර ඉදන් ඒක කරගෙන ආවා එයාලා දැන් අනෙකා ගැන කාරුණික වෙන්නේ එයාලා ස්ථාවර නිසා ඉතින් අපිට ස්ථාවර නොවී ධනවාදය සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ ඒත් නව ක්‍රමයක් අත්‍යාවශ්‍යයි.

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 9 หลายเดือนก่อน +5

    ඔබ තුමා නොදන්න මාර්තෘකාවක් හොයනවට වඩා ලේසියෙන් නොමල ගේකින් අබත් හොයාගන්න පුලුවන්, ඉතාමත් කාලෝචිත මාර්තෘකාවක්, මම ඔයිට කලින් වෙනත් විද්වත් පිරිස් වලින් ඉල්ලීම් කරල තිබුන මේ සම්බන්ධව කථා කරල මේක කියල දෙන්න කියල, ඒ උනාට මම අයියගෙන් ඒක ඉල්ලුවෙ නෑ, මොකද මම හිතුවෙ නෑ අයිය මේ සම්බන්ධවත් ප්‍රවීණයෙක් කියල, අනිවාරෙන්ම අයිය දන්නව ඇති, නමුත් ඉහලටම ගිහිල්ල දන්නෙ විද්‍යාව ගණිතය තාක්ශනය වැනි විශයන් ගැන පමණයි කියල මම හිතන් හිටියෙ.

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +5

      මම නොදන්න මාතෘකා අනන්තවත් තියෙනවා. මේ මම කතා කරන හැම මාතෘකාවකමත් තව ඉගෙන ගන්න් දේවල් විශාල ප්‍රමාණයක් මට තියෙනව. නමුත් කාරුණික වදනට තුති. ජය!

  • @glsbro
    @glsbro 7 หลายเดือนก่อน +2

    Econ පාඩමක් + politics පාඩමක් වගේ😂❤ වැදගත් **

  • @tharindudesilva1656
    @tharindudesilva1656 9 หลายเดือนก่อน +3

    අද episode එකනම් සුපිරි ❤. රාමුවට ජය ❤

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 9 หลายเดือนก่อน +1

    සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය ගැනත් ඉක්මනටම video එකක් ගේන්න......❤️❤️

  • @A.H.M.K.G
    @A.H.M.K.G 9 หลายเดือนก่อน +3

    A/l live clz එක ඉවර වෙනකන් ඇගිලි ගැන ගැන හිටියේ...රාමුවට ගොඩවෙන්න ❤

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน +1

      අනුරාද සර් ගේ Physics claass එක නේද😊

  • @umeshgallage9347
    @umeshgallage9347 7 หลายเดือนก่อน +1

    This has to be the most eye opening video I watched on this channel. 🙏