Obathuma wadagath mahathmayek kiyala api dannawa. Eth oba me wage kattiyawa interview karanna epA. MN obathumage Hama video ekakma balanne asawen. Eth me video eka nm ehema baluwe na. Wenada wge wadagath video ekak Danna....
samajaye vividakara minisun innawa. habai metuma gana godak dewal danagaththa me videi eken. paule aya gana aththatama dukai. api mona waradak ho hodak kalath ekata visaduma labenne deviyangen. e nisa jeewath vela inna tika kalaya tula katawath hamoma ekka hodin imu. jesu pihitai.
If there had been law and order in place in Sri Lanka, this bloody criminal must have had either capital punishment by now or at least had a life time imprisonment for the crimes he committed, and the wealth he robbed from committing various crimes be confiscated.
හරේන්ද්‍ර අපි ආසම මාද්‍යවේදියා..
ඔයත් අපිට සාදාරනයක් කරන්න. ඔයගෙ interview වලට මීටවඩා වැදගත් අය ගේනවනම් හොදයි. ආදර්ශයක් ගන්න පුලුවන් චරිත...
අවැදගත් පුද්ගලයකු සමග වැදගත් වටිනා මාධ්‍යවේදියෙක් වන ඔබගේ වටිනා මාධ්‍ය කාලය අපතේ නොහරින්න....
kiyala wadak ne. meeta wada, game gode, thamunge uthsahayen kuburak kotala jeewath wena kolla watinawa kiyala mathaka thiya ganna, sinhalayata waraduna thana, form karanna epa me wage kabbo youtube ekewath.
Ex😊@@isurukarunarathna9363
❤️ඔයා යන්න ..හම්බ වෙන්න . 1996 ක්‍රිකට් කප් එක ගන්න .මහන්සි උන අය .
❤️ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනලා දීපු අය .
❤️රටට සේවයක් කල සැගවුනු කාලාකරුවෙක් වුනු අය ලගට.
❤️ මිනිස්සු සතුටින් තියන්න උත්සහ කරපු මිනිස්සු සොයන් යන්න සහෝදරයා 😓
පුද්ගලික අදහසක් මගේ මේක .යන්න ඔයා
ලංකාවේ කාලයක් තිස්සේ FM නාලිකා තුළින් .සෑම උදෑසනකම මිනිස්සුන්ට හිතන්න යමක් දෙන.. මිනිස්සු සතුටින් තියන්න උත්සහ කරන . DJ අරා & පැස්බරා නොහොත්
අරවින්ද හමු උනා නම්. ඩිස්නා අක්කත් හිටියා නම් හොදයි.. ❤️
anivaryayenma. rate subsiddhiya venuven vadagath vedak karapu minisun gana anivaryayenma rata danagatha yuthuyi.
කණගාටුයි, ලංකාවේ ඉන්න දක්ශතම මාධ්‍යවේදියෙකු වන ඔබගේ චැනලය හරහා මන්දබුද්ධිකයෙකුගේ සම්මුඛ පරීක්ෂණයක් මුදාහැරීම.
❤️🤟🤟 අන්නේකයි
ඇත්තමයි
මම චැනලයෙන් ඉවත් උනා
Sandeepa Viduranga aniwaren
Totally agree with you
මිනිසෙකු ගැන අවධානය යොමුකරන්න කවුද වැරදි , කව්ද හරි කියා වටහා ගත හැකි මෙවැනි තොරතුරුවලින් මෙවැනි දේවල් සමාජයට යොමු කරපු ගැන Harindhra ඔයාට මගේ ස්තුතිය.
මේ වගේ කාලකණ්ණි ගෙන්නන්න එපා මහාත්තයෝ..✋
Coments ට්ක දෙක්කම චන්දෙ ප්‍රතිඵලය කියන්න පුලුවන්.
මන්නන් අවෙ කොමිට් බලන්න😂😂😂😂😂
Maath ehemai.😊
පියෙකු වශයෙන් තම පුතාට ඇති ආදරය මහ සාගරයට වැඩියි එය මනාව පැහැදිලියි පියවරුන් ගෙ සෙනෙහස එහෙම තමා මෙම වැඩ සටහන කරා කියල හරීන්ද්‍ර මහත්මාට ගොඩක් අය අප්‍රසාදය පලකර ඇතිබව පේනවා නමුත් මාධ්‍යවේදියෙකු ගේ වගකීම තෝරා බේරා ගැනීමකින් තොරව සියලු දෙනාටම තම අදහස් ප්‍රකාශ කිරීමට අව්ස්ථාව ලබා දීමයි ඒගැන සතුටුයි.
අනේ මන්දා හරේන්ද්‍ර.ඔයාගෙ හැම වැඩසටහනක්ම ආසාවෙන් බැලුවේ.මේකනම් අප්පිරියයි ...
Obathuma wadagath mahathmayek kiyala api dannawa. Eth oba me wage kattiyawa interview karanna epA. MN obathumage Hama video ekakma balanne asawen. Eth me video eka nm ehema baluwe na. Wenada wge wadagath video ekak Danna....
මටනමි.අකමැතිම.මිනිහෙක්.මු
හරේද්‍ර ඔබ ඉතාමත් දක්ෂ කෙනෙක් ඒකෙ විවදයක නැහැ මට ඔබේ හැම වැඩසටහනක්ම මම බලනවා මේ අප්රසන්නම වැඩසටහන .පාරෙ ඉල්ලගන කන මිනිස්සුන්ට කතා කරන්න ඔයවෙලාවෙ .
පාරෙ ඉන්න නකුටු බල්ලෙක් ඉන්ටව් කරහන්කො අපිට බලන්න......
🐃🐃🐃🐃🐃
හරියට.ර0ඩුකෙක්ක.තමයි.දැන්.හිතන්ඉනිනෙ.කොහටද.පනින්නේ..කියලා.
හැබයි.මිනිස්සු.ගස්බදින්න.දන්නවා.නෙද.හොදට.තවත්.මිනිස්සු.ගස්බදින්න.ලැස්තිද..දැන්හිතන්නෙ.හැමොටම..මොනවා.කරන්නද.ලැස්තිද.
🤣🤧
Oyage leli katha karanawa harima lassanai
supiri kaleenawa wenas wena youtube kalawata wata nimayai
ඔය විදිහට මිනිස්සුන්ට අප හස කරලා හිනාවෙන එක හරි මදි....මර්වින් මහත්තයෝ..උඩින් පෙනෙන ලස්සන කැත ඔය විදිහට විවේචනයට ලක් කිරීම කනගාටුයි
නොනා න්ම් හොද පාටයි.. මොකට බැන්දද මන්දා. (ලොක්කගෙයි පොඩඩගෙයි දෙන්නගෙම)
මම කියන්නේ මට හිතෙන... මට ඕන දේ.. මම නම් ගොඩක් ආදරේ මනුස්සයෙක්... කියන්න තියන දේ කෙලින් කියනවා වැරදි තියෙනවා නැතිව නෙවෙයි කාගේද බන් වැරදි නැත්තේ ඒ මිනිස්සු ඒවා හදාගනි... වැරදි නොවෙන්නේ කාගෙන්ද.... මේවට පොර ටෝක් දෙන හැම එකාම වැරදි නොකරපු උන්ද... කෙලින් කතා කරන්න එකා... පාගන්න එපා.. මෙර්වින් සිල්වා වට්ටන්නත් ලේසි නැ..... පුතා අවොත් එකෙන්ම සපෝට්... මම නම් අපි වගේ දහයක්... හිටියනම් උට ඇති... දැන් පොර ටෝක් දෙයි... මේකට.......... අදෙරෙයි..... මේ මිනිස්සුන්ට.... මම නම්... මේක මගේ හිතට දැනෙන දේ.....
කමක් නෑ මේ වගේ interview කරන එක හොඳයි. මේ වගේ කාලකන්නි යක්කුන්ට ආයේ ප්‍රාදේශීය සභාවකටවත් එන්න නොදෙන්න.
වැදගත් මිනිහෙක්ගෙන් interview ගනින්කො.
Wayaba me baduwak wenna ate nathnm mu wage pissekwa badeda me 1 wathawats mugep ganiwa pennuwe
රටේ ජනතාව වෙනුවෙන් මිනිසුන් එක්ක සංවාද තියන්න
මේවා බලන අපිට ගහන්නෙ ඕනෙ මොන ජාතියෙ පොල්ලකින්ද ෆ්‍රෙන්ස්?
Simply great!!!! as a person.
ජනාධිපති මෛත්‍රි මහත්තයගෙ සුලමුල ඔක්කොම එදා කිව්වා නමේ උන් නැහැ ..ඒත් අද තමන්ගේ උපන් දිනය කියන්න බෑ හරියටම්..
Kaalakanni me chanel karane nodakin ubalata saapama wewaaaa
samajaye vividakara minisun innawa. habai metuma gana godak dewal danagaththa me videi eken. paule aya gana aththatama dukai. api mona waradak ho hodak kalath ekata visaduma labenne deviyangen. e nisa jeewath vela inna tika kalaya tula katawath hamoma ekka hodin imu. jesu pihitai.
යකෝ රටේ .උගතුන් .නව නිර්මාණ කරුවන්.රටට සේවයක් කරන මිනිස්සු නැද්ද .මේවගෙ කාලකන්නි රටේ පවට උපන් උන් interview කරන්නේ
ඉන්න හොරැ ටික ආයේ ඇදලා ගන්න ගෙවල් වලට ගිහින් ඉන්ටවිව් කරනවා,රටට කරපු හොදක් නෑ මතක නැතුව ඇති මේතුමා ප්‍රසිද්ධියේම චැනල් එහෙක කැමරා ශිල්පියෙක්ට එහෙම පහර දුන්නා,කරනවනම් දැන්වත් ඔය චැනල් වලින් සිංහළයට රටට වැඩදායි දෙයක් කරන්න,නැත්නම් ඕවා අකුලගෙන නිව්ස් ටිකක් කියලා පාඩුවේ ඉන්න,
මී හරක් ඉන්ටවීව් කරනව.ඉතාමත් ආදර්ශමත් කතාවල්.කියන්නෙ.
😂😂😄
මී හරකාගෙ Clz එක බැලුවෙ ඉට වාඩා එළදෙනක්
Harindra ayyata honda intavivu ekak karanna puluwan. Itha daksha honda madya wediyek nisa oba.
Lassana paulak 🙏🏼🙏🏼🙏🏼🇱🇰💯
හරින්ද්‍ර - එතනට එනවා අපි ............
මර්වින් - නැ එතනින් තමයි යන්නේ 🚽🚽🚽🚽🤦♂️🤦♂️🤦♂️🤦♂️🤦♀️🤦♀️🤦♀️🤦♀️🤣🤣🤣🤣🤣🤞🤞🤞🤞🤞
සිරාවට ඒක😆
wow...! Me chanel eke video balana eka adin nawathuwa aparade data...
ඕක පුදුම වෙන්න දෙයක්ද මීට වැඩිය වයසක අය කසාද බැන්ඳේ ලංකාවේ 🙄🙄🙄
අනේ හරේන්ද්‍ර, ඔයාට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද මේ වගේ "හුකoපාලුවෝ" උස්සල තියන්න?
තවත් එනවා හරකේක් දේශපලනයට....😃😃😃😃😃
සමාජය කොන් කරපු චරිත සුදුහුණු ගාල එලියට දාන්න මාධ්‍යට පුළුවන්. මේ ඒ වගේ ඉන්ටරව්ව් එකක්. ගොන් මාද්‍යවේදියෙක්
Mahesh Ediriweera 😊🙌හරියට හරි!! හොං ගුත්තෙක් මේකා.
Mahesh Ediriweera
මේ වගේ පරයන් එළවලා රටේ පාතාලය නැති කරලා ආරක්ෂාව වැඩ් කිරීමට ගෝඨාභය රාජපක්ෂ අනිවාර්යයෙන් ජනාධිපති විය යුතුය
Gooood....
මරු පොර පිස්සු නත්නම් ....
බුදු අමිමෙි අවුරැදු 45 ක් බැදලා, එකොට මෙි මිනිහට 70 කට වඩා ඇති, එයාගේ නෝනාටත් 60 ක් විතර ඇති, මහ මැර මිනිහෙක්
oyth wayasata yanawane
ගමට ගිහිල්ලා කුඹුරක් කොටපිය....තොපි නම් දේශපාලනයට එන්ඩ එපා...මේ දැන් ඉන්නේත් තොපි වගේ ආපු කාලකන්නි වගයක් තමා.....හරින්ද්ර ජයලාල් තොපිටත් පිස්සු පලක් ඇති වැඩක් කරපල්ලා මුන්ගෙ ඇට මිරිකන්න ගෙවල්වලට යන්නැතුව.....
Harindara oyatath lagadima kelawenawa balantako
මේ මාධ්‍ය වේදියාට ගහන්න ඕනේ මේ කක්කුසි ගොඩදානවට...දකින දකින ගෑනු ගන්න මූත් එක්ක ගිය අර ගෑනිට වෙන මිනිහෙක් හිටියෙ නැද්ද..පුත එනවලු දේශපාලනයට...කවුද උන්ට චන්දේ දෙන්නේ ...
Dafni mihail,😂
.😹
Any how nice family man God bless
කුඩු මර්වින් සීයා😂🙏
Minissunta agaharukarala katakaranna epa anugedewalvedakne yalu
Tharindu Dananjaya !marvin mona rilavekda???
Wow me kella gana apitath harima adambarai..hondata sinhala puluwan
Oyage chanal aka ketha karaganna apa. Deshapaluwo genna apa. Yachaka minisun ennawa wadagath aya.
මේ බල්ලයි මුගේ අවජාතක පුතයි ජන්ද ඉල්ලුවොත් යම් පක්ෂයකින් මං මගේ ජීවිත කාලයටම ඒ පක්ෂයට ජන්දේ දෙන්නේ නෑ.
අනෙක් රටටකට,මාධ්‍යයකට ගිය කලක්.අපි මෙච්චර ම හරක්ද?
හරේන්ද්‍ර බොහොම කරුණාවෙන් කියන්නේ ආදර්ශවත් චරිත ු එක්ක සාකච්චා වක් කරලා සමාජ ගත කරන්න බැරි නම් නොකර ඉන්න චතුර අල්විස් ගේ talk with chathura බලන්නකෝ බලන හැමෝටම ආදර්ශයක් දෙනවා එකට ඔයා
Wife had freezed expressions with this top bull
Munata pare Dana gassala gsnunuta kiyala sereppueen gassawwnna ona
වැරදි පොඩ්ඩක් ඹද වැඩ ගොඩක් මාම නන්කැමතියි මොකද කරන්නේ එලිපිට 👏👏👏
ඇත්තටම මාර්වින් සිල්වා මෙි කමෙන්ටි කියවනවද...මාලක මෙික කියවනවද.....මෙිව දකිද්දි මොනව හිතෙනව ඇත්ද.....ඔන්න ඔිවා තමයි මට තියෙන ගැටලු.
Very good very nice 👍 maven 🤝🤝🤝
Since he is coming out with his history it is interesting to know the first job he did and where .
මෙක බලලා කමට් කරපු එවුන් තමයි මොඩ සොහොදරයා
මිස්ටර් හරේන්ද්‍ර ඔයාලගේ මාධ්‍ය ජීවිතය විනාශ කරගන්න එපා මේවගේ කාලකණ්ණි ප්‍රමෝට් කරලා.රටේම සදාචාරය විනාශ කරන්න දායක වු ජඩයෙක් නේද මේ.
Vinasai මර්වින් silvage පුතා දේශපාලන යට ආවොත් vinasai
නොදකින් විතරක් මෙච්චර දවස් හරිම ආසාවෙන් ඔයාගේ මේ program එක බැලුවේ හරේන්ද්‍ර ..අදනම් අප්පිරිය වුණා. ඔයාට ගෙන්නන වෙන කෙනෙක් හිටියෙම නැද්ද මේ වැඩ සටහනට..ෂික්..😡😡
මුන්ව ඉන්ටර්වීව් කරන උන්ට පිස්සු
සිංහල ජාතිය බෝකරපන් කියල, දුව ඉන්නේ කොහෙද ඇහුවම පොරට ඉබේම ඔලුවත් කැහුනා දැක්කද,
ඔලුව කහ කහ කිව දුව ඉන්නේ ඇමරිකාවේ.
ඔන්න ඕකයි තත්වේ
Harendra mahattayo mewage pissukelinna epa
aiye hodai wade lassanai
අප්පේ චන්දෙ දෙන්නම හොද පවුල.....
Ayye චමින්ද was sirge වැඩසටහනක් gennakooo.....
අයියේ රටට සේවයක් කරන ඕන මනුෂයෙක් ගෙන්න. මේවාගේ රට කලකන්නී කරපු මිනිස්සු ගෙන්න එපා.
හයියෝ 😁😂
ME COMMENTS DAPU AYA MAGE CHANNEL EKATH SUBSCRIBE KARANAWADA ... JAYA WEWA HEMOTAMA ... EKA GODAK WATINAWA MATA ..
මර්වින් සිල්වා කියන්නෙ කරපු දේ අවංකව කියන සුපිරි චරිතයක්.
😂
පණ්ඩිතකම විතරයි ගන්න කියල මෙලෝ යමක් නැති කතාවක්.
රැව්ල තමා පට්ට මර්වින් ගේ
dakune nisa tamay boruwa natiwa kelin kata karanne...
ath moday wage
😊
හරින්ද්‍ර ජයලාල්ගෙන් මීට වඩා හරවත් දෙයක් බලාපොරොත්තු වුනා. මේක බලන අපිට පේන්නෙ මෝඩ අම්මන්ඩිල දෙන්නෙක් ලිඳ ලඟ ඕප දූප කතා කරනවා වගේ.
සිරා කතාව 😂😂
Nice family I like the character of Marvin Silva sometimes he so funny
Wife maara lassanai.
antanet Liyanage. 😘
කබ්බොන්ව ෆෝම් කරන්නෙපා ජයලාල් අයියේ..
Wena wadak naththan kuburak kotpan harindrayoooo
මරු බන් ලංකාවම ඉවරයි...මූගේ පුතන්ඩියා දේශපාලනේට බැස්සොත්...අම්මෝ ලංකවේ මෝඩයෝ තත්ත්පරේක ඉවසීමක් නැති මේ වගේ උන්ට දේශපාලනෙ කරන්න පුලුවන්ද බන්....
කවුද චන්දෙ දෙන්නෙ ඕකුන්ට😂😂😂
If there had been law and order in place in Sri Lanka, this bloody criminal must have had either capital punishment by now or at least had a life time imprisonment for the crimes he committed, and the wealth he robbed from committing various crimes be confiscated.
ruchira kohomada ane me mi harakath akka inne kiyannako ane apita
Harindra oyage video hodai wagema hamadamath mama balanawa.Man oyage channel eka subscribe kara.Mawath subscribe karanna ehenan
හාමුදුරුවන්ටත් බණ කියපු මිනිහෙක් තමයි මෙයා.
නගානන්ද කොඩිතුවක්කු මහතා සමග සංවාදයක් තියන්න.....
සැමියා නමැති අස්වාභාවික චරිතය අතහැර දමා සොභාවික මාතෘ මුලික පවුල නිර්මාණය කරන්න කාන්තාවන්ට උපකාර කරන්න.
මොකක්ද මේක jock වැඩසටහනක් ද?
හරේන්ද්‍ර කඩේ නෙමෙයි, කඩමන්ඩියක් වෙනවද ??
ගෙදර උපන් එක තමයි අව්ල..එක එක විකාර වැඩ කරන්නෙ එකයි.
Harandra me wage kenek interview kirima nisa obata janapriyathwaya ta wada appiriyawa wadi wenawa.
Harindra mahaththayo wadinnam me wage ponnayo intrvew karanne ei..mu wage ballonta corona haden nahane..
මූට අවුරුදු 45 ක දරුවෙකුත් ඉන්නව මූට කොච්චර වයස ඇ ද්ද දැන ටමත් 85ක් ඇති
@Swinger Club Lover kindly send me ur FB id
මර්වින් සිල්වා කියන චරිතයට කැමතියි
කෙලින් කතාකරන නිසා මම හිතන්නේ
මොහු දේශපාලනයට සුදුසු නෑ
වාසියට පනින මහින්ද රාජපක්ෂ මහතාගේ පස්ස ලෙව කාපු විදිය මතකයි
ඔයා මැරෙන්න ඉන්නේ මහත්තයෝ උණු වතුර ටිකක් නාලා ඉන්න ඔයට දැන් බෑ
මිනිස්සු සැලකුවා නේ ඔයත් හම්බකරගත් ගත්තා නේ අයේ මොකද
Aiyoo haranra
All politician children in America..... but bad for America to give us money through MCC?
මම ඔබව අගය කරනවා හරෙන්දාර ඔබව රටම දන්නවා.. හැබැයි අශෙන් වගේ වැඩ කරන්න එපා දෙශපාලකයන් කමක්නැ නමුත් ගණිකාවන් ගෙන්වන්න එපා ඔබ රටම දන්නා වැඩගත් කෙනෙක් මොනවා උනත් හැමොගෙම දෙයක් ගන්න පුළුවන් ඔබ එක සමාජයට කියලා දෙන්න තෙරුවන් සරණයි හරෙන්දාර
මේ වගේ කාලකණ්ණි ඉන්ටව් කරන එවුනට බලු වලිගෙන් ගහන්න ඔනා ...
මුනදිහා බලලාකියන්නෙමවිගෙ ගැනි හොද කෙනෙක් ඔකාබලෙන් බදින්න ඇත්තෙ
@Harindra රස්සාව රෑකගන්න හෑමෝගෙම පස්ස ලෙවකන්න එපා හලො...
Hoda nayakayek kelin weda oba thuma ge weda walata mama.kemai..
Amma
Ga lassana muhuna thamai puthata thiyanna ...neda lassanai . Adai dakka . Lassanai .