කොළඹට එන කොළ දැවැන්තයා - දකුණු ආසියාවට ම අපි විතරයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #worldslargestship #ColomboPort
    කොළඹට එන කොළ දැවැන්තයා - දකුණු ආසියාවට ම අපි විතරයි - Hiru News
    Subscribe now : goo.gl/XQSvGv
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hir...
    Follow us via Twitter: / hirunews
    Follow us via Instagram - / hirunews

ความคิดเห็น • 339

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +131

    මෙි තරම් සමිපත් තියන රටක් තමා අවුරුදු 70 ක් විතර දියුණු වෙමින් පවතින්නේ දුකයි එත් ආඩම්බර යි 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • @dhanushkakumara6289
      @dhanushkakumara6289 2 ปีที่แล้ว +6

      ඒක තමයි ඉන්දියාව දගලන්නේ කොලඹ වරායට.......

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 2 ปีที่แล้ว +1

      @@dhanushkakumara6289 No it's because our income comes from India

    • @risaththewnaka6028
      @risaththewnaka6028 2 ปีที่แล้ว +1

      ow ow thiyenawa labbe sampathak.😂😂 meka maha dhuppath kawadawath diyunuwak nathi rataka. This country has no future. ANIKA sampath kiyala thiyenneth waw tikakai wihara tikai witharaine, ewa thibba kiyala athi wadak na.

    • @anishkathejan6812
      @anishkathejan6812 2 ปีที่แล้ว

      ape rata diunuwla iwri awge saliwlin rata palkyo diunu unana yluwaa.. api higno thwma

    • @dreamify609
      @dreamify609 2 ปีที่แล้ว +1

      @@risaththewnaka6028 ona tharam ewa thibba bn issara Den nethi wunata

  • @mmala6994
    @mmala6994 2 ปีที่แล้ว +94

    අජේ රට හැම පැත්තකිමිම හොද රටක් නමුත් ඒවා විනාස කරන විකුනන කාලකන්නි දේස පාලුනො ඉන්න එකම රට තමා ලංකාව

    • @ruchirabandara
      @ruchirabandara 2 ปีที่แล้ว +11

      අපි තමයි ආකල්ප වෙනස් කරන්න ඕනෑ.පාලකයන් බිහි වුණේ අප අතරින්.

  • @crick9576
    @crick9576 2 ปีที่แล้ว +18

    ශ්‍රීලංකාව ❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +51

    වැදලා කියන්නේ මේ නැව එක්ක නම් ආතල් ගන්න එපා හොදේ... ගිණිතියාගත්තොත් ඇදන් ඉන්න ජොකා දීලවත් ලංකාවට බේරෙන්න බැරි වෙනවා...

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 2 ปีที่แล้ว +49

    ලොකු ආඩම්බරයක් එත් ඉතිං බයක් ඉස්සෙල්ලා නැවට වුණු දේ ගැන හිතන කොට බුදු සරනයි හැමෝටම

  • @vishwathiva6268
    @vishwathiva6268 2 ปีที่แล้ว +52

    යන ගමන් 225 පටවන් යන්න බැයිද දන් නෑ😂😂

    • @sujasuja3318
      @sujasuja3318 2 ปีที่แล้ว +1

      😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

    • @dilshan8094
      @dilshan8094 2 ปีที่แล้ว +1

      Mun tika patavala suvas alata Danna one

    • @videoshub4318
      @videoshub4318 2 ปีที่แล้ว +3

      අම්මෙ ඔව් බම් 🇱🇰❤ ලන්කාවට දෙශපාලනෙ එපා හොද මිනිස්සු හිටයන්ම් ඇති 🇱🇰❤ ආමි එකයි

    • @mixrice9490
      @mixrice9490 2 ปีที่แล้ว +1

      Kunu ganna navak nemei ban eka

    • @ranganachathuranga4096
      @ranganachathuranga4096 2 ปีที่แล้ว +4

      වෙන රටවල් වලට උන්ව සල්ලි එක්ක දුන්නත් බාර ගන්නෑ 😂

  • @isumusic8426
    @isumusic8426 2 ปีที่แล้ว +18

    ගැම්මක් තමා ඉතින්

    • @sam69xxx1
      @sam69xxx1 2 ปีที่แล้ว +1

      Gemma kohomada oil leak wunama 👌

  • @maxvevo5934
    @maxvevo5934 2 ปีที่แล้ว +8

    සිරි ලංකා ❤

  • @umeshsandeepa5094
    @umeshsandeepa5094 2 ปีที่แล้ว +7

    සුපිරි භාණ්ඩේ ඈ ඒකනම්❤❤

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +7

    Srilanka ❤️🇱🇰❤️😍😍😍

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 2 ปีที่แล้ว +31

    මොන ජැටියටද එන්නෙ. ඉන්දියාවටද චීනෙටද😂😂😂

  • @lakshaninawarathna48
    @lakshaninawarathna48 2 ปีที่แล้ว +5

    ගැම්මක් තමා ඉතින්න්න්
    සම්පත් තියෙනවා ඕනේ තරන්න් ඒත් ඒවා හරියට කලමණාකරනය කරන්න කෙනෙක් නෑනේ

    • @kasunkk109
      @kasunkk109 2 ปีที่แล้ว +1

      jetiya cheenata dila bn tiyenne apita hambena labbak na

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 2 ปีที่แล้ว

      @@kasunkk109 ewa nm aththa thma

  • @aselamadusanka1927
    @aselamadusanka1927 2 ปีที่แล้ว +31

    කොහෙ ආඩම්බර වෙන්නද කොලඹ වරායෙත් බාගයක් අයිති චීනෙටනෙ.ඔන්න එයාලටනම් ආඩම්බර උනහැකි😏

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว +3

      ගිය සතියෙ ඉතුරු ටිකත් වික්කා මම හිතන්නෙ ඉන්දියාවේ අම්බානිට

    • @SachiraBhanu
      @SachiraBhanu 2 ปีที่แล้ว

      @@sanjeewaweerapura6457 ethakota keels eka kauda 🙃

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว

      @@SachiraBhanu keels??????

    • @mohamed8795
      @mohamed8795 2 ปีที่แล้ว +1

      @@sanjeewaweerapura6457 ambanita nemai vikkei adhani group ekata vikkei 51% keels ekata 34% government ekata 15% aithee

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว

      @@mohamed8795 ඉතුරු 15 ඉතුරු කර ගන්න ඇත්තෙ අලුත උපන් මිණිබිරීට වෙන්ට ඇති එහෙනම් දැනුවත් කලාට පින්.

  • @hiranhiran4568
    @hiranhiran4568 2 ปีที่แล้ว +1

    Lankawe weda ohoma thamai😎

  • @harshanaprasadbandara4410
    @harshanaprasadbandara4410 2 ปีที่แล้ว +4

    ඒකනෙ ලෝකෙම උන් මේ රටට කෙල හලන්නෙ. මේ රටේ සම්පත් හරියට කලමණාකරණය කරල දියුණු කරන්න පුලුවන් නම් මේ රට ගොඩගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි.

  • @dilshandarshana7442
    @dilshandarshana7442 2 ปีที่แล้ว +32

    මේ පාරත් ගිනි නිවන්න වෙයිද දන්නෙ නෑ.
    😒😒😒

  • @mgbatta3497
    @mgbatta3497 2 ปีที่แล้ว +14

    ඔය වගේ නැවක් ලංකාවටත් තියෙනවා නම් ලොකු ආඩම්බරයක්

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +2

      තිබුනලු ඉස්සර කාලේක වන්ස් අපොන් අ ටයිම්

    • @spspaceship
      @spspaceship 2 ปีที่แล้ว +1

      @@DINO-gw8zd කොයි කාලෙද?🤣
      රුවල් නැවක්ද

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා

  • @tharindumadusanka87
    @tharindumadusanka87 2 ปีที่แล้ว +25

    ආඩම්බරයක් එක්ක ලොකු දුකක් මෙච්චර සම්පත් තිබිලත් අපේ රට මුන් අපි ආසියාවේ ආස්චර්‍ය් කරගෙන යනවනේ.....

    • @kasunkk109
      @kasunkk109 2 ปีที่แล้ว +1

      apita adambara wenna deyak na bn . waraya ape unata jetiya chinage

    • @tharindumadusanka87
      @tharindumadusanka87 2 ปีที่แล้ว

      @@kasunkk109 Matanam theren ne ban... kalpana karanakota pissu wage...

    • @kasunkk109
      @kasunkk109 2 ปีที่แล้ว

      @@tharindumadusanka87 oke wena wenama jeti tiyanawa ewa pita ratata badhu dila bn tiyenne 99 aurdu walata

  • @thimiradhilshan4336
    @thimiradhilshan4336 2 ปีที่แล้ว +2

    දැන් නැව අපු වරායෙ කොටස අපිට අයිතියක් නෑ නේද කියල මතක් වෙද්දී තවත් සතුටුයි

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +2

    ජය ජය

  • @nhrmahiyangana6874
    @nhrmahiyangana6874 2 ปีที่แล้ว +1

    මගේ රටට දළදා හිමි සරණයි.....

  • @videoshub4318
    @videoshub4318 2 ปีที่แล้ว +17

    🇱🇰❤ ලන්කාවට දෙශපාලනෙ එපා හොද මිනිස්සු හිටයන්ම් ඇති 🇱🇰❤ SL ARMY හිටියනම් දෙශපාලන්‍ර ඔනෙ නැ වයාපරිකයො ආයොජන ගෙනවා රටෙ පාලනයට ජනාධිපති අගමැති හිටියනම් 225 ඔනෙම නැ

  • @sanethuzumaki5939
    @sanethuzumaki5939 2 ปีที่แล้ว +30

    කොළඹ වරාය කියල ලොකුවට කිව්වට ඕක අල්ලන්නෙ චීන වරායට(CICT) 😂

    • @azmazuhry3398
      @azmazuhry3398 2 ปีที่แล้ว +1

      😅

    • @lahirunihal9893
      @lahirunihal9893 2 ปีที่แล้ว +1

      හරියටම හරි මේ මෝඩ මිනිස්සු තාමත් පක්ෂ වලට කඩේ යනවා දැන්

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว +1

      චීන 85% ලංකා රජයට 15%.තව අව්‍රරුදු 24 ලංකා රජයට සම්පූර්ණ අයිති

    • @spspaceship
      @spspaceship 2 ปีที่แล้ว

      ඒක චීනෙට දෙනකොට විරුද්ධ වුන් නැද්ද කවුරුත්?🤣

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว

      🤧😹😹

  • @ratarasa7240
    @ratarasa7240 2 ปีที่แล้ว +1

    වටින රටක් විකිණෙනව 😢

  • @merilfernando6375
    @merilfernando6375 2 ปีที่แล้ว

    Budusarani

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 2 ปีที่แล้ว +3

    SL needs to build WCT and ECT to stay competitive

  • @ksunc6353
    @ksunc6353 2 ปีที่แล้ว +12

    කොච්චර සම්පත් තියෙනවද මේ ජරා දේශපාලකයෝ විකුන් කෑවට. රටේ වටිනාකම් තේරුම් ගන් නෑ

    • @whatsmindstatus2225
      @whatsmindstatus2225 2 ปีที่แล้ว +1

      Therum ganne na newei mithraya.unta therena nisa thamai thawa thawa marenakan bale allagena dangalanne

  • @loku9269
    @loku9269 2 ปีที่แล้ว +9

    අපිට කොහෙද බන් දැන් වරායවල් තියෙන්නේ 😂😂😁 ඔක්කොම විකුණලානේ 😁

  • @ravidubandara3783
    @ravidubandara3783 2 ปีที่แล้ว +2

    දකුණු ආසියාවෙ 1 ම වරාය හින්දයි ⁣මේකට කෙලින්නම එන්නෙ.

  • @kosalajayawardene9368
    @kosalajayawardene9368 2 ปีที่แล้ว +9

    බලපන් අපි වගේ ජාතියක් නැවක් වරායකට ආවත් සතුටු වෙනවා...😶

  • @villagelifetravel2023
    @villagelifetravel2023 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤මගේ රට

  • @gihankavee3087
    @gihankavee3087 2 ปีที่แล้ว +1

    One of the dream. Go to the engineer as a container ship

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว

    Congratulations .....🌹🌹🌹🌹🌹🌹

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම අගෙයි

  • @sugathperera7479
    @sugathperera7479 2 ปีที่แล้ว +1

    Supiri 🚢

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @paulphilipmargaret6728
    @paulphilipmargaret6728 2 ปีที่แล้ว

    Can uou explain what is football feild is? American football or Sri Lankan football field?

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +1

    කොහෙදෝ යන නැවක් ආවත් හිඟනුන්ට සතුටුයි...

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @sadamalisada7038
    @sadamalisada7038 2 ปีที่แล้ว

    👍👍👍

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 2 ปีที่แล้ว +3

    පාලකයිනි ඉක්මනට විකුණන්න මෙ වරාය🤣🤣🤣🤣

  • @dharmanandani3922
    @dharmanandani3922 2 ปีที่แล้ว

    Ayubowan srilanka

  • @kukw4706
    @kukw4706 2 ปีที่แล้ว

    Kohomada aka apita hari adambarai needa apee punchi muthu etayee watinaakama mulu loketath ihalinma thiyei loken uthum rata lankaawai srii lankaawai❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍

  • @eagz13
    @eagz13 2 ปีที่แล้ว +2

    Ammo gammak thama. 🔥

  • @trend-now9439
    @trend-now9439 2 ปีที่แล้ว +1

    මොකද්ද මේ කියන්නේ 😂, ලංකාවට සල්ලි නැති නිසා නේ china එක්ක එකතු වෙලා ඕක හැදුවේ, indiawe එහෙම වරායක් නැත්තේ ඉන්දියාව එච්චර ලොකු වියදමක් කරන්න අකමැති නිසා. අනික china සම්බන්ධ උනේ නැත්නම් කොළබ වරායේත් ඕක නතර කරන්න බැ, මොකද රජයකට තනියම ඔහොම එකක් හදන්න බැ, ඒකට පෞද්ගලික අංශයේ එක්ක සම්බන්ද වෙන්න ඕන.

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว

      චීන 85% ලංකා රජයට 15%.තව අව්‍රරුදු 24 ලංකා රජයට සම්පූර්ණ අයිති.මේකෙ ඉන්න එකාලට ඕවා තෙරෙන්නෙ නෑ

  • @lahirunihal9893
    @lahirunihal9893 2 ปีที่แล้ว

    ඕක කෙලින්ම නැංගුරම් දාන්නේ චීනයට අයත් කොටසේ ලංකාවට හම්බ වෙන එකක් නැහැනේ. ඔක්කොම ලබය චීනයට වෙස්ට් ජැටියට එන්නේ ඉන්දියාවට අයත් නැව් නැගෙන හිර ජැටියට මුකුත් නැහැ. කාලකන්නියා දේශපාලනය කරන එවුන් මෙරට කෑවා හැම එකාම

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +1

    යූ.ඇන්.පී. නැවක්. තනිකර කොලපාටයි....

  • @SailorsDiary
    @SailorsDiary 2 ปีที่แล้ว +2

    ලස්සනයි හැබැයි 😁

  • @revminiperathanathero3975
    @revminiperathanathero3975 2 ปีที่แล้ว +9

    අධිවේගය ක් මොකටද? කන්නද? කියලත් ඇහුව මිනිස්සුත් ඉන්න්ව. ඒත් ආඩම්බරයි මේවට

    • @allapp2075
      @allapp2075 2 ปีที่แล้ว +3

      මේක යන්නෙ අදිවේගයේ නෙමේ...

  • @wajiraprabath2141
    @wajiraprabath2141 2 ปีที่แล้ว

    ආදායම ඉන්දියාවට

  • @gaiznice1272
    @gaiznice1272 2 ปีที่แล้ว +2

    හැමෝම ලොකු ටෝක් දුන්නට මේක ගෙන්නන්නෙත් චීනෙන් තමා.....

    • @MrZayks
      @MrZayks 2 ปีที่แล้ว

      Oyada eke tanki baanne

    • @gaiznice1272
      @gaiznice1272 2 ปีที่แล้ว

      @@MrZayks hm

    • @spspaceship
      @spspaceship 2 ปีที่แล้ว

      මේක Taiwan හදපු නැවක්

    • @gaiznice1272
      @gaiznice1272 2 ปีที่แล้ว

      Me nawe wada kare api baba....

    • @MrZayks
      @MrZayks 2 ปีที่แล้ว

      Oyalada meka heduwe

  • @hush9157
    @hush9157 2 ปีที่แล้ว

    Loke lokuma nawak nawaththannath loke onama nawak giniganna dannath. Hodama thana. Kolamba waraya 👍👍👍

  • @prasannakamaradiwela2011
    @prasannakamaradiwela2011 2 ปีที่แล้ว

    යකුනේ මේක ආඩම්බරයක් චීනුන්ට මේ චීනයට මේක අපිට මේ මගින් සල්ලි එන්නෑ මේ ජැටිය චීන්නුන්ගෙ

  • @DINO-gw8zd
    @DINO-gw8zd 2 ปีที่แล้ว +4

    ඉල්ලමක් තියන් හිගාකනවනේ ගොටබයියයි කාලකන්නි අනිත් උනුයි

  • @senavirathnabandara6165
    @senavirathnabandara6165 2 ปีที่แล้ว +1

    ටික දවසක් යනකොට කියයිද දන්නෑ නිරුපමාගේ කියලා .. ඒ හින්දා සතුට සාමකාමීව සමරමු..

  • @roshanrathnayaka8322
    @roshanrathnayaka8322 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @duvindusahanpriya1648
    @duvindusahanpriya1648 2 ปีที่แล้ว

    කොලබ වරායෙ ගැහුවාට ඕක. ගැහුවෙ චීන ජැටියෙනෙ

  • @pathumpabasara7749
    @pathumpabasara7749 2 ปีที่แล้ว +3

    තව තව විකුණමු..එතකොට හරි..

  • @erangabandara9807
    @erangabandara9807 2 ปีที่แล้ว

    Dhan rate sampath godak adui bn. Okkoma iwara wenna lagai.

  • @joyful2402
    @joyful2402 2 ปีที่แล้ว +1

    මෙච්චර වටිනා වරායක් තමා බාගයක්ම ඉන්දියාවට දුන්නේ. පුදුම ආඩම්බරයක්නෙ දැනෙන්නේ

  • @sashenranasinghe
    @sashenranasinghe 2 ปีที่แล้ว

    Gammc

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว

    👍👍

  • @babyowen7809
    @babyowen7809 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manethnawodya4792
    @manethnawodya4792 2 ปีที่แล้ว

    මටනමිි දුකයි ලංකාවට එන්න ඔනෙ නැව චිනෙට ඇවිත් ගියාට

  • @rohinipathiraja4180
    @rohinipathiraja4180 2 ปีที่แล้ว +3

    අපේ රටේ කළමනාකරණය අපොහොසත් කම අපි මේ රටවල් වල වැඩ කරන්න ආව දවස් වල ඉදලා දකින දෙයක්. 😥ඔය පේනවනේ රටේ සම්පත් සුරා පිට රටවල ව්‍යපාර පවත්තගෙන යන අයුරු.......

  • @FilmHouseHakmanaa
    @FilmHouseHakmanaa 2 ปีที่แล้ว

    රට ලන්කාව උනාට ජැටිය චීනගෙ .සල්ලිත් චීනට . කොහොමද ඇන්දිල්ල

  • @zic844
    @zic844 2 ปีที่แล้ว

    Sir ayeth Loki wandiyak ganna wage hadanne

  • @kasunjinadasa9079
    @kasunjinadasa9079 2 ปีที่แล้ว

    Marama adambarayak danenne....

  • @sunethheshan1169
    @sunethheshan1169 2 ปีที่แล้ว

    ඕවට ආඩම්බර වෙලා wadak නෑ dan ඕවා අපේ නෙමෙයි ඕවා විකුනලා තියෙන්නේ

  • @pasidumadusanka6372
    @pasidumadusanka6372 2 ปีที่แล้ว

    දැන් හරි මෙ සතිය මෙ නිවුස් එකෙන් කවර් කරගන්න පුළුවන්

  • @slworldagri2130
    @slworldagri2130 2 ปีที่แล้ว +4

    වරාය අපෙ නෙමෙ බොලවු....ඉන්දියන් කාරයන්ගෙ.......අපෙ කියලා අන්තිමට ඉතිරි වෙන්නෙ පුහු මාන්‍ය විතරයි.....

  • @prasannalanka7391
    @prasannalanka7391 2 ปีที่แล้ว

    Aka thama waraya vikunna giyeth...

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +9

    අපේ රට පහු කරගෙන යන එකයි නැoගුරම්‍ දාන්‍න පූලුවන්‍ එකයි තමයි අපට ලොකු අනෙක්‍ දේවල්‍ සoවරධනය නොවුනට

  • @maheshkarunarathne738
    @maheshkarunarathne738 2 ปีที่แล้ว

    අපි කොහෙද ඔතන.????????නමට අපි .රට දිනන අපේ විරුවා

  • @shehankavinda594
    @shehankavinda594 2 ปีที่แล้ว +7

    මේ කමෙන්ට් ටික බලද්දී අනේ අපේ රටේ 3% නේ ගව සම්පත...😂😂🐃🐃

    • @bluecaptraining9889
      @bluecaptraining9889 2 ปีที่แล้ว

      🤣

    • @tnt7375
      @tnt7375 2 ปีที่แล้ว +1

      Yako, 3% gawa sampathin ratata wunu waradak nehe. Laksha 69 meeharak sampathin thamayi ratatama kelawune.

    • @shehankavinda594
      @shehankavinda594 2 ปีที่แล้ว

      හම්මට මූ පිලිගත්තා ඌ ගවයෙක්ලූ..😂😂🐃🐃🐃 ඇති ඇති

  • @jamsidajawhar3779
    @jamsidajawhar3779 2 ปีที่แล้ว

    Proud 🇱🇰💪

  • @sudathguluwita2255
    @sudathguluwita2255 2 ปีที่แล้ว +1

    danui theerenne ai india wa kolomba waraya gnn try krnne kiyala

  • @dineshmahesh727
    @dineshmahesh727 2 ปีที่แล้ว

    Wrna news nedda?

  • @nawodasahan4952
    @nawodasahan4952 2 ปีที่แล้ว

    එච්චර වැදගත්කමක් තියෙන වරායක්නෙ ඉතින් මුන් කෑල් කෑලි විතුනන්න්‍ර්

  • @leslypremalal9934
    @leslypremalal9934 2 ปีที่แล้ว +3

    කොහේද ලංකාවේ වෙන්නේ රාජපස්ස කියන හොරා විකුණලා ඉවරයි දැන් ඉන්දියන් ච්න වරය

  • @anukindeepa222
    @anukindeepa222 2 ปีที่แล้ว

    සිංගප්පූරුව දකුණූ කොරියාව එක්ක ඉස්සරහට යන්න තිබ්බ රටක් මෙහෙම චාටර් වෙන්නෙ ඇයි මෙච්චර සුපිරි වරායක් නිසා ඉන්දියාව චීනය අපේ වරායට කෙල ගිලින්නෙ

  • @gihan4343
    @gihan4343 2 ปีที่แล้ว +13

    අනුන්ගේ ගූ ගොඩක් හරි ලස්සනයිනේ😂🤢

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 2 ปีที่แล้ว

    ❤️❤️

  • @daengineering6578
    @daengineering6578 2 ปีที่แล้ว

    දැන් ඉතින් බය නැතුව වරාය විකිණීමට පුලුවන්

  • @UAE.RACING
    @UAE.RACING 2 ปีที่แล้ว

    නැව පෙන්නල පැන්ඩෝරා පේපර්ස් වහන්න පුලුවන් දැන්..😂😂😂😂😂😂😂

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว

    මේ සම්පත් තමයි ටික ටික බටර් ගගා පක්ෂ විපක්ෂ කාලකණ්ණි විකුණගෙන උන්ගෙ බඩ පුරෝ ගන්නෙ😓😓😓💔

  • @sisirasenarathna980
    @sisirasenarathna980 2 ปีที่แล้ว

    අම්මෝ පරිස්සමේන් ආපහුයවපල්ල නැත්ත° මු° ඕකත් ගිනිතියන්ඩ බැරිනෑ

  • @sudumanika3348
    @sudumanika3348 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍

  • @lasithrandima5400
    @lasithrandima5400 2 ปีที่แล้ว +2

    පම්පෝරියනම් තියෙනවා ඒත් රටේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්නෙ නෑ රට වටේම මුහුද නමුත් රටට අවශ්‍ය මාලු ටික දෙන්න බෑ රටින් ගේන්නෙ රටට අවශ්‍ය හාල් ටික දෙන්න පුලුවන් නමුත් කුඹුරු ටික පුරන් වෙන්න දීලා පිට රටින් හාල් එනකන් බලන් ඉන්නවා පලතුරු එළවලු ටික රටෙන්ම ගන්න පුලුවන් නමුත් ඒකත් රටින් ගේනවා රටේ එළවලු පලතුරු ගොවියෝ විකුණගන්න බැරිව ගිනි තියනවා නැත්නම් වීසී කරනවා රටේ සම්පත් එකින් එක විකුණන් කනවා පාර්ලිමේන්තුවේ ඉන්න පර හැතිකරේ පවුල් පිටින් මකබෑවිලා යනකන් මේ රටට සෙතක් වෙන්නෙ නෑ කොටින්ම කිව්වොත් නිධානයක් උඩ ඉදන් ලෝකෙන්ම හිගා කන රටක් මේක ඒ තත්වෙට මේ රට පත් කලේ අවුරුදු 71 ක් තිස්සෙ මාරුවෙන් මාරුවට හම්බකර ගන්න ආපු පර දේශපාලුවෝ
    තූ නොදකින් තොපේ ලමයින්ට පවා සාප වෙනවා මේවට

  • @janakasaman5333
    @janakasaman5333 2 ปีที่แล้ว +2

    අපේ රටෙ වුණත් දැන් චීනය හා ඉන්දියාවට තමා අයිති අනාගතයේ...

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 2 ปีที่แล้ว

    ලොකුම එක ආවා කියලා අපිත් කියයි අම්මගෙ රෙද්ද මේ විකුණන් කාපු හොර හැතිකරේ නිසා ලොකුම එක ආවා කියලා ඉන්දියන් කාරයත් කියයි චීනත් කියයි

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 2 ปีที่แล้ว +1

    Now we can't proud this hurber is our, because after this hurber owner is Indian and Chinese gaverment, very sad our dirty politics 😢

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว

      චීන 85% ලංකා රජයට 15%.තව අව්‍රරුදු 24 ලංකා රජයට සම්පූර්ණ අයිති

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว

    රටේ වැරදි දේශපාලන ක්‍රමය නිසා ලංකාවට වුන විපතක් 😱😱😱🙉🙉🙉🤯🤯🤯😭😭😭😭😭🙈🙈🙈🙈

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 ปีที่แล้ว

    ගැබුරැම වාරාය තියේන්නෙ කොලඹ වාරාය අපේ මුන් අපේ රට මෙක විකුණන්න හදනවනේ මුන්ව පන්නන්න ඔනේ

  • @yarukasl
    @yarukasl 2 ปีที่แล้ว +6

    ඔන්න බලහන්කෝ ඊලගට ඕක නවත්වන ඒරියා එක විකුනන්නැද්ද කියලා රටේ සම්පත් විකුණන උන්ට සාප වෙනෝ.....

  • @megha6907
    @megha6907 2 ปีที่แล้ว

    අපේ රටේ තියෙන ඉන්දියානු වාරයකට නේද එන්නේ...

  • @wasanthapradeep3734
    @wasanthapradeep3734 2 ปีที่แล้ว

    🇮🇹🇮🇹🇱🇰🇱🇰💚💚💚👍👍

  • @kavindusr57
    @kavindusr57 2 ปีที่แล้ว

    මාලු ටික අල්ලගන්නයි නාගන්නයි තියන මුහුද කන්නැතුව ගියොත් ඇති

  • @user-bm4fu2fl8c
    @user-bm4fu2fl8c 2 ปีที่แล้ว +1

    sinhale api kolabane😂😵