ලංකාවට ආපු ලොව විශාලතම නෞකාව | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 438

  • @rasikadhammika5531
    @rasikadhammika5531 2 ปีที่แล้ว +79

    ලෝකේ ලොකුම නැව එන්න පුලුවන් මෙච්චර වටින වරායනේ ආන්ඩුවේ කාලකන්නි ඉන්දියාවටයි,චිනේටයි වරායේ කොටස් ආයෝජනයට කියලා කැලිකැලි විකුණන්නෙ.

  • @isuruwithanage1453
    @isuruwithanage1453 2 ปีที่แล้ว +23

    හැමෝම කතාවෙන්නෙ නැව ගැන,😉 කවුරුවත් කතාකරන්නෙ නෑ හසිතත් එක්ක යන සෙට් එකේ camera ශොට් ටික ගැන 🔥❤️

    • @lahiru9595
      @lahiru9595 2 ปีที่แล้ว +2

      හසිත අයියා පට්ටම වාසනාවන්තයි 😍😍

  • @jdk0asdf
    @jdk0asdf 2 ปีที่แล้ว +48

    ලංකාවට ආවට ඇවිත් තියෙන්නෙ චීන ජැටියට 😉

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 ปีที่แล้ว +13

    ලංකාවේ තිබ්බත් CICT සහා SAGT කියන වරාය පර්යන්ත දෙකම අයිති සුද්දට.......ඉතිං .....උන්දලා..... නැව්ගෙන්නෙ.......උනදලාගේ වරායවල්ටම තමා කහපාට දෙඹකර තියන.....(RT,QC machine) වරාය තමා ලංකාවේ රජයේ වරාය........එකනිසා........මහලොකු අභිමානයක් කියලා.....හිතන්න එපා.....මොඩ විදිහට මේක....සුද්දා සුද්දාගේ දේ ප්‍රමොඩ් කරගන්න ගහන ගෙමක්........දේෂිය දේ රැකගෙන........අපේ සංස්කෘතිය රැක ගෙන පඩුවේ ඉදපල්ලා....ලංකිය යක්ඛයිනේ......තප්පුලන්නැතුව.......😌

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 2 ปีที่แล้ว +72

    කොච්චර ලොකු ආඩම්බරයක් හිතට දැනෙන්නේ අපේ මව් රට කොච්චර වාසනාවන්තයි ද අපි මෙි උතුම් මව් රට ආරක්ෂා ගන්න අපි හැමෝගෙම වගකීම සියලු දෙනාට ම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි🙏🙏🙏🇱🇰 🇱🇰🇱🇰🙏🙏🙏

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +10

      අයියො අක්කෙ වැඩක් නෑ මේ නැව ආපු පර්යන්තය අයිති චීනයෙ CICT සමාගමට 😓💔

    • @starrysky3926
      @starrysky3926 2 ปีที่แล้ว +5

      ඔක්කොම විකුණලා කියලා තවම කට්ටිය දන්නෙ නෑ. රට දියුණුකරන්න මේ වරාය තිබුන නම් හොඳටම ඇති කියලා කවුරුවත් දන්නෙ නෑ.

    • @user-qj6kk2pp9q
      @user-qj6kk2pp9q 2 ปีที่แล้ว +1

      @@emanside3519 ඇවිත් ගියා කියලා හරි සතු⁣ටු වෙන්න පුළුවන් මොකද මෙි සමිපත හරි අපිට තියනවා කියලා හිත හදාගන්න පුළුවන්

    • @shakeermohamed2774
      @shakeermohamed2774 2 ปีที่แล้ว +2

      Oya tika vikunala iwarai.... 😖😭

    • @chethanawijesooriya4638
      @chethanawijesooriya4638 2 ปีที่แล้ว +4

      @@emanside3519 විකුණලා නැහැ.අවුරුදු ගාණකට දීලා තියෙන්නේ.😜 ඕක ලංකාවට වාසියල් මිසක් අවාසියක් නෙවෙයි.ඇයි බං දන්නේ නැතුව හැමතැනම කිය කිය යන්නේ වරාය විකුණලා කියලා..😅

  • @umeshsandeepa5094
    @umeshsandeepa5094 2 ปีที่แล้ว +174

    මෙච්චර ලොකු නැවක් එන්න පුලුවන් දකුණු ආසියාවේ එකම වරාය ❤

    • @chamika7913
      @chamika7913 2 ปีที่แล้ว +15

      එකත් දැන් වෙන රටවලට විකුනලා ඉවරයි

    • @umeshsandeepa5094
      @umeshsandeepa5094 2 ปีที่แล้ว +6

      @@chamika7913 දුකයි ඉතින් 😣😣

    • @karandineshD2
      @karandineshD2 2 ปีที่แล้ว +1

      china getty

    • @harshajayathunga3942
      @harshajayathunga3942 2 ปีที่แล้ว +1

      @@umeshsandeepa5094 දුක් වෙලා වැඩක් නෑ...

    • @todaysworld3061
      @todaysworld3061 2 ปีที่แล้ว +4

      පක තමා . අනිත් බඩු ආපු නැව් පස්සට දාලා මුන් කරපු පාඩුව උම්බලා දන්නවද

  • @Newopen1992.
    @Newopen1992. 2 ปีที่แล้ว +48

    කොළඹ වරාය අැත්තටම අපේ ද.

  • @AsankaEmpirE
    @AsankaEmpirE 2 ปีที่แล้ว +38

    ශ්‍රී ලංකාවට ගැම්මක් තමයි 💪

    • @jayasekaraprasad3803
      @jayasekaraprasad3803 2 ปีที่แล้ว +5

      ලංකාවට නෙවෙයි බන් චීනට

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 2 ปีที่แล้ว +3

      @@jayasekaraprasad3803 චීනෙට අයිති අවුරුදු ගාණකට විතරයි.

    • @jayasekaraprasad3803
      @jayasekaraprasad3803 2 ปีที่แล้ว

      @@w.r.w.creations0399 අවුරුදු ගානම අයිති උනේ චීනට අපේ රටට එන ආදයම ,ලාභය.. මොකෝ පාඩු ලබන තැනක්ද අපේ කොලඔ වරාය අර හම්බන්තොට එක වගේ...

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว

      අවුරුදු 99කටම

    • @csstudio8705
      @csstudio8705 2 ปีที่แล้ว +1

      හම්බන්තොට පාඩු ලබන්නේ ලංකාවේ රජය යටතේ විතරයි 😂😂😂චිනය යටතේ අනාගතයේ ලොකයේ හොඳම වරායක් වෙයි

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +71

    ආඩම්බරයක් තමා ඉතිං 🤟✌️ super

    • @siadalshmary6963
      @siadalshmary6963 2 ปีที่แล้ว +3

      Aadambara unaata Mokatadha ban apita ayithi nathi warayakne kotahak chinata kotahak indiyaawata kotahak apita paw ban api

    • @dinithats9543
      @dinithats9543 2 ปีที่แล้ว

      🤣🤣🤣😭😭🤡🤡

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

      විකුනලනේ වැඩක් නෑ

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +14

    මාර සතුටුයි ඇත්තටම

    • @dilluckjadl1337
      @dilluckjadl1337 2 ปีที่แล้ว

      sathutui..wagema dukai..okath wikunan kawane

    • @herbertprr7
      @herbertprr7 2 ปีที่แล้ว

      Dobakaraya
      Translate to ENGLISH

  • @dhananjayabalasooriya839
    @dhananjayabalasooriya839 2 ปีที่แล้ว +10

    විශාලම නැව නෙවෙයි, විශාලම බහලුම් ප්‍රවාහන නෞකාව (container ship)

  • @sport_1-st.
    @sport_1-st. 2 ปีที่แล้ว +10

    වැඩියෙන්ම සල්ලි හොයන්න පුළුවන් තැන එක එක උන්ට විකුණලා ඒවා පෙන්නලා රටේ ඉන්න දැනුමක් නැති මිනිස්සුන්ව චූන් කරන උන් ඉන්නෙ මේ රටේ. උන් ටිකයි මේවා බලලා චූන් වෙන හරකා ටිකයි ඉන්නකම් මේ රට නැගිටින්නේනෑ. ඒකටම හරියන මාද්‍යක්‌ ඉන්න කොට කොහොමත් බැ 😂. පිනලා හරි යෑමක් තියෙන්නේ දුපතෙන් 💔😓

    • @thilinathineth21
      @thilinathineth21 ปีที่แล้ว

      නොදන්න දේවල් ගැන කියන්න එපා බන්.

  • @manojfernando5844
    @manojfernando5844 2 ปีที่แล้ว +13

    ඇත්තටම අපි වරාය සෑහෙන ප්‍රමාණයක් විදේශික සමාගම් වලට අයිතිය තියෙන්නෙ එදා අපිට සුද්දා ඉතුරු කරල ගියපු දේවල් වලින් සීයට එකක්වත් අපේ රටට අයිතියක් තියෙනවද

    • @lasithapeiris6995
      @lasithapeiris6995 2 ปีที่แล้ว

      Colombo South Harbour එකේ සුද්දා ඉතුරු කරලා ගියපු එකක් නෙවෙයි. පස්සෙ කාලෙක හදපු එකක්.🙂

  • @yonalsanthuja..4279
    @yonalsanthuja..4279 2 ปีที่แล้ว +32

    නැවේ ලොකු👀

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว +10

    😊Maarama👊 adambarayak❤️ thiyenne.👍🙏☸️ Jayawewa derana🌹 budusaranai.☸️🙏

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +4

      අයියො අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාත් රැවටිලා මේ නැව ආපු පර්යන්තය අයිති චීනයෙ CICT සමාගමට😓💔

    • @sudassithero3610
      @sudassithero3610 2 ปีที่แล้ว

      @@emanside3519 😀really man😁 eeka Dan na.👍

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +1

      @@sudassithero3610 🙏🙏

    • @tilakdias3203
      @tilakdias3203 2 ปีที่แล้ว

      බණක් භාවනාවක් කරගෙන හිටිය නම් නිවන් දකින්න පුලුවන්. කෙමන්ට් ලිය ලිය හිටියොත් දුගතියෙ තමයි.

    • @sudassithero3610
      @sudassithero3610 2 ปีที่แล้ว

      @@tilakdias3203 rate deyak dakala comment ekak damma kiyala ochchara hithanna deyak na.

  • @sdcricketandfootball2253
    @sdcricketandfootball2253 2 ปีที่แล้ว +10

    හසිත මාස්ක් එක කෝ

  • @spspaceship
    @spspaceship 2 ปีที่แล้ว +48

    ඔය නැව Taiwan වල Evergreen සමාගම හදන්නෙ.

    • @blackbadge1420
      @blackbadge1420 2 ปีที่แล้ว +6

      අයිති taiwan evergreen හදන්නේ Korea Samsung

    • @rashmikaabhiman8795
      @rashmikaabhiman8795 2 ปีที่แล้ว +2

      @@blackbadge1420 samsung hevy

    • @indikanawalage1287
      @indikanawalage1287 2 ปีที่แล้ว

      අපිට මොකො අපි ඇහුවද

    • @spspaceship
      @spspaceship 2 ปีที่แล้ว

      @@indikanawalage1287 අපිට මුකුත් නෑ.අපිට ඉතින් ඔය වගේ නැවක් හදන්න බෑ කවදාවත්.දැකලවත් සතුටුවෙන්න.

    • @tutugaming4882
      @tutugaming4882 2 ปีที่แล้ว

      අපේ කොල්ලෝ ගොඩක් ඕක හදන්න ඉදියා මචං ඒ උනාට.

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 2 ปีที่แล้ว +23

    කොලඹ වරාය රටටම වටිනා සම්පතක්👌

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 2 ปีที่แล้ว +3

      Akane bn 🇨🇳 ta denna hadanne.😂😂😂

    • @dilluckjadl1337
      @dilluckjadl1337 2 ปีที่แล้ว

      @@gayanbuddhika5036 dila iwarai bn

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 2 ปีที่แล้ว

      @@dilluckjadl1337 2040 a wenna kalin lankawe namai kodiyai wenas wenawa balapan man kiyanne boruda Kiyala.👍👍👍👍👍👍

  • @gamunufdo1515
    @gamunufdo1515 2 ปีที่แล้ว +16

    ඩුබායි එක්ක තරගයක් වෙන්න? 🤣🤔ආර් යූ කිඩ්ඩින්ග් මී

    • @dilands76
      @dilands76 2 ปีที่แล้ว +3

      සිංගප්පූරුව එක්ක තරග කරන්න. 🙄🤭

    • @asanthapradeep8285
      @asanthapradeep8285 2 ปีที่แล้ว +2

      හීනෙන් තමයි ....😁

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +9

    ආඩම්බරයි🇱🇰👍☺️☺️☺️

    • @dilluckjadl1337
      @dilluckjadl1337 2 ปีที่แล้ว +1

      oka gahaganin .......mn kiyanne ne.Hodama waraaya wikunapu ekatd ubt aadambara?

  • @lochanamaddumage9909
    @lochanamaddumage9909 2 ปีที่แล้ว +1

    I am a geography tutor , yr effort so valuable course many videos related my subject specially , to sri lankan products and productivity , thanks for save our time and , thank you hasitha

  • @pethumdananjaya4668
    @pethumdananjaya4668 2 ปีที่แล้ว +6

    නැව දිගයි..ලස්සනයි..ශෝක්..බලාගෙන පැන්ඩෝරා අමතක වෙයි..

  • @offroadlover2976
    @offroadlover2976 2 ปีที่แล้ว +73

    ඕකෙත් ඇද හොයන උන් ඉන්නොනේ ඉතින්.😒🤧😬

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 2 ปีที่แล้ว

      See the first comment

    • @YohanLakshitha
      @YohanLakshitha 2 ปีที่แล้ว

      @@sarangawalimuni4955 yes, what

    • @tharindudinelka9772
      @tharindudinelka9772 2 ปีที่แล้ว +9

      ලංකාවේ තිබ්බත් CICT සහා SAGT කියන වරාය පර්යන්ත දෙකම අයිති සුද්දට.......ඉතිං .....උන්දලා..... නැව්ගෙන්නෙ.......උනදලාගේ වරායවල්ටම තමා කහපාට දෙඹකර තියන.....(RT,QC machine) වරාය තමා ලංකාවේ රජයේ වරාය........එකනිසා........මහලොකු අභිමානයක් කියලා.....හිතන්න එපා.....මොඩ විදිහට මේක....සුද්දා සුද්දාගේ දේ ප්‍රමොඩ් කරගන්න ගහන ගෙමක්........දේෂිය දේ රැකගෙන........අපේ සංස්කෘතිය රැක ගෙන පඩුවේ ඉදපල්ලා....ලංකිය යක්ඛයිනේ......තප්පුලන්නැතුව.......😌

    • @automationtech2928
      @automationtech2928 2 ปีที่แล้ว +1

      @@tharindudinelka9772 labbe sanskruthiya 🤣🤣🤣

    • @tharindudinelka9772
      @tharindudinelka9772 2 ปีที่แล้ว +9

      @@automationtech2928 උබලාවගේ මිනිස්සු මේ රටේ ඉන්න හින්දා තමා.......අපිට හැමදාම පිටරට එව්වුන්ට වහල්කම් කරන්න වෙලා තියෙන්නෙ .....😌

  • @sunilrathnayaka1004
    @sunilrathnayaka1004 2 ปีที่แล้ว +7

    Proud to be a srilankan

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว

      මොන Proud ද අයියො මේ පර්යන්තය අයිති චීනට😕😕

    • @sunilrathnayaka1004
      @sunilrathnayaka1004 2 ปีที่แล้ว

      @@emanside3519 mn kiwwe paryanthaya gana newei.වැරදි වැටහීමක්

    • @janaka5423
      @janaka5423 2 ปีที่แล้ว

      😂

    • @SK-cy2dp
      @SK-cy2dp 2 ปีที่แล้ว +1

      ❤️

    • @SK-cy2dp
      @SK-cy2dp 2 ปีที่แล้ว +2

      Thamange rata gana awathakseru krne jathiyk bn ine.. ema un athare mona de unth mehema hithana un watinwa

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc 2 ปีที่แล้ว +1

    ඇත්තටම අපේ කියල කියන්න පුළුවන් නම් හරිම ආඩම්බරයි... නමුත් රටේ අවාසනාවට පාලකයො අපට හිමි දේ.... රටට අහිමි කරල.....

  • @upalidharmapala2180
    @upalidharmapala2180 2 ปีที่แล้ว

    Thanks to Hasitha,for the reporting. Good luck....Go ahead.....

  • @sasidu3206
    @sasidu3206 2 ปีที่แล้ว +2

    හොඳයි හසිත.👍

  • @navindaheshan9444
    @navindaheshan9444 2 ปีที่แล้ว +12

    ලස්සනයි නෙ

  • @dulajkavinda9790
    @dulajkavinda9790 2 ปีที่แล้ว +21

    වීනෙට විකුනපු ජැටියට අවේ.. සතුටු වෙන්න එපා..

  • @yehanhasaranga5960
    @yehanhasaranga5960 2 ปีที่แล้ว +11

    කොච්චර ලොකු නැවක් ආවත් වැඩක් නැ වරාය විකුණලා නේ 😪

  • @MrAkalankah
    @MrAkalankah 2 ปีที่แล้ว +24

    වරායක් විකුනනවා කියලා එකක් නෑ.
    ඔය ටර්මිනල් එකත් චීන්නු තමා අවුරුදු 40 කාලයක් සඳහා ආයෝජනය කරලා හැදෙව්වෙ.
    බටහිර පර්යන්තය කියලා එකකුත් දැනට නෑ.
    ඒක තමා ඉන්දියන් කාරයො ආයෝජනය කරලා හදවන්නෙ

    • @jayasekaraprasad3803
      @jayasekaraprasad3803 2 ปีที่แล้ว +3

      🤣🤣 ඇත්තට ????අපේ වරාය ලාභ ලබනවද නැද්ද බන්..? හම්බන්තොට ඒම නෙවෙයි හොදේ කොලඔ ?🤣

    • @rasabilly
      @rasabilly 2 ปีที่แล้ว +3

      @@jayasekaraprasad3803 නූගත් ගොන්ජ හිතන් ඉදල තියෙන්නෙ කොලබ වරායත් හදපෞ දවසෙ ඉදන් ලාබ ලබල කියල..මුන්ගෙ මජර කමට වඩා ලොකුයි මුන්ගෙ නූගත් කම 🤣

    • @jayasekaraprasad3803
      @jayasekaraprasad3803 2 ปีที่แล้ว +2

      @@rasabilly බයියෝ මොඩයෝ හිතන් ඉදලා තියෙන්නේ කොළඹ වරාය දැන් තමයි ලාභ ලබන්නේ චීනට මෙහෙයුම් වලින් 40% දුන්න නිසා කියලා..අනේ මෙහෙවු පවුකාර ජාන🤣🤣කාලකන්නි කවලම් බයියෝ නිසා රටටත් වගතුවක් නැ😪😪😪

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +2

      ලාභයක් එනව උන්ට , ඔල්ලමාද බඩුවක් නෙ😂😂😂🥴

    • @jayasekaraprasad3803
      @jayasekaraprasad3803 2 ปีที่แล้ว +2

      @maitiripala sirisoma නැතුව කොච්චර ඇරියත් හාමුට මොකුත් කියන් බැනේ හොදයි තමයි ඉතින් නේද..???.🤣🤣 දැන්නම් තම්බියෝ ගහන්නේ බයියන්ට🖕🖕

  • @rowzyrila6559
    @rowzyrila6559 2 ปีที่แล้ว +1

    Really proud to b a srilanka

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 2 ปีที่แล้ว +12

    දැන් හිතෙනවා මේ රට අපේද කියලා

    • @stetassewwandi758
      @stetassewwandi758 2 ปีที่แล้ว +4

      රට අපේ ඒ වරාය චීනේ 😁

    • @IMusic23
      @IMusic23 2 ปีที่แล้ว +2

      @@stetassewwandi758 Thawa tika dawasakin ratath chinnuge wei

    • @KrishmalFernando
      @KrishmalFernando 2 ปีที่แล้ว

      @@IMusic23 Hi me rata rajapakshala wikunanna kalin api marry karala rata yamuda mokada mama oyata adarei...

    • @sandaru2700
      @sandaru2700 2 ปีที่แล้ว

      @@KrishmalFernando 😂😂😂😂😂😂😂😂😂

    • @thespace4703
      @thespace4703 2 ปีที่แล้ว

      @@KrishmalFernando amo amo 😹💔

  • @pasanliyanageSL
    @pasanliyanageSL 2 ปีที่แล้ว +6

    හෙන ආතල් මුන්ට ඒක ආවෙ චීන ජැටියට, ඒ සල්ලිත් චීනෙට 😀😀

  • @denethhansaja3549
    @denethhansaja3549 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමා ඉතිම්...😍

    • @dilluckjadl1337
      @dilluckjadl1337 2 ปีที่แล้ว

      gamma oya aapu waraaya ape unanam

  • @dumindukavinda8027
    @dumindukavinda8027 2 ปีที่แล้ว +11

    ප්‍රශ්න අමතක කිරීමේ උපායන් තමයි මේව
    ඉදිරියට හයිවේ ගැනත් එයි මාස ගනං කියවගෙන

    • @rasabilly
      @rasabilly 2 ปีที่แล้ว +2

      ගොන්ජට මල පැනල මෙච්චර කොරොන ප්‍රස්න අතරෙත් රට ඉස්සරහට යනවට

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว

      @@rasabilly අම්මො මෙන්න රටක් වටින බුද්ධිමත් මිනිහෙක් මට ඔයාව හම්බවෙන්න එන්න බැරිද

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 2 ปีที่แล้ว

      @@rasabilly mchn oya dakkda hasitha ge backside eka ( ever ace) eka wgema lokui neh pohottuwa t kade gihin

  • @isuruweerakoon6898
    @isuruweerakoon6898 2 ปีที่แล้ว +11

    CICT Terminal එක අයිති China Merchant Port Holding එකට. බොරුවට අපෙ වරායට අවා කියල උඩ පනින්න එපා බන්.එකත් කියපන්

    • @hanswiseman
      @hanswiseman 2 ปีที่แล้ว +5

      බූරුවො හැම රටමකම ඔය වගේ BOT (build operate and transfer) projects කරනවා... මැලේසියාව තනිකරම ගොඩ ගියේ BOT projects වලින්. එහෙනම් සිංගපූරු වරායෙ මොනතරම් private terminals තියෙනවද.. හීනමානෙ නැතිකරගනින්..

    • @isuruweerakoon6898
      @isuruweerakoon6898 2 ปีที่แล้ว

      @@hanswiseman එක තමයි නෙද 😁

    • @kalanalakshan5848
      @kalanalakshan5848 2 ปีที่แล้ว +1

      Loke godak terminal hadanne BOT widihata bn. Government kala nam wenne ECT ekata unu tika thama. Thama hadanawa.

    • @isuruweerakoon6898
      @isuruweerakoon6898 2 ปีที่แล้ว

      @@kalanalakshan5848 මම කියන්නෙ බන් අල්ලපු ගෙදරට ලොකු වාහනයක් ආවම අපෙ ගෙදරට ආව වගෙ අපි උඩ පැනල වැඩක් නැ කියල.

  • @starrysky3926
    @starrysky3926 2 ปีที่แล้ว +5

    මේ සියල්ල අපේ නෙවෙයි කියලා අපේ අය දන්නෙ නෑ. මේවයෙ ආදායම අපේ රටට ලැබෙන්නෙනෑ කියලා අපේ අය දන්නෙ නෑ. ලොකුම නැව ආවාකියලා දැකලා ආඩම්බර වෙනවා. නියමයි කියනවා. මේ සියලුම සම්පත් පිට රටවල් වලට දීලා ඉවරයි කියලා ජනතාව දන්නෙ නෑ. තියෙන ඉතුර එකම පරයන්තය හදලා අපිට ප්‍රයෝජනයක් ගන්න තවම සැලසුම් නෑ කියලා අපි දන්නෙ නෑ. හරිම ආඩම්බරයක් දැනෙන්නෙ ජනමධ්‍යය ගැන සහ රටේ ජනතාවගේ දැනුවත් වීම ගැන.

    • @neranjanbandara45
      @neranjanbandara45 2 ปีที่แล้ว

      බුදුසරනේ මාහානු බාවයෙන් රට බේරෙනවා ඇර වෙන විකල්ප කිසිවක් නැත.නමුත් 🇱🇰 රට බේරෙනවා

    • @chethanawijesooriya4638
      @chethanawijesooriya4638 2 ปีที่แล้ว

      CICT එක ලංකාවේ ආණ්ඩුවට එයාලගේ මෙහෙයුම් ප්‍රතිඵලයෙන් කොටසක් ගෙවන්න ඕනි.

    • @blackbadge1420
      @blackbadge1420 2 ปีที่แล้ว

      අම්බෝ මේහේමත් ගෝන්කතා

    • @thilinathineth21
      @thilinathineth21 ปีที่แล้ว

      @@blackbadge1420 අනේ තමා බන්.මූන් කියන විදියට රජය කරන්න ගිහින් කොළඹ වරාය තියෙන මාකට් එක ඩුබායි සලල්හා මැලේසියාව සිංගප්පූරුව වරායන් වලට යයි.කෝමද අපේ එව්වන් හිතන විදිය විදේශ ආයෝජනය ගැන

    • @thilinathineth21
      @thilinathineth21 ปีที่แล้ว

      එහෙනම් උබ නැව් සමාගම් වලට කතා කරලා ගෙන්නන්නකෝ.රජයට තව වැඩ තියෙයි.ඔය නැව කොළඹ වරායට ආවෙ china merchant port කියන පර්යන්ත කළමනාකරණය සමාගම නිසා.උන් එක්ක කතා කරලා.ඔය සමාගම ලෝකේ තව ගොඩක් වරායන් වල පර්යන්ත වලට ආයෝජනය කරලා තියෙයි.ඩුබායි සිංගප්පූරුව මැලේසියාව වරායන් ගැන බලන්න ඒවයේ කවුද ඉන්නෙ කියලා වැඩි අයිතිය තියෙන්නෙ private company වලට

  • @dhammikaperera1051
    @dhammikaperera1051 2 ปีที่แล้ว

    Thanks for you❤❤❤👍👍👍👍

  • @sajithgallage040
    @sajithgallage040 2 ปีที่แล้ว +13

    Ai hasitha marks dan naththe .....

  • @imranallyinfo4356
    @imranallyinfo4356 2 ปีที่แล้ว

    THIS IS VISUALLY BEST THAN NEWS FIRST, BUT INFORMATIVE NEWS FIRST IS BEST.

  • @armyboysl5459
    @armyboysl5459 2 ปีที่แล้ว +3

    Gammak තමයි ❤️🔥

    • @rasikameril4192
      @rasikameril4192 2 ปีที่แล้ว +1

      ගැම්ම චිනෙට සල්ලි යන හින්දද😂😂😂😂 දැන්වත් රට ගැන ඇස් අරින්න...දැන් අපෙ රට සොමලියවටත් වඩා පහල ...බන්ගලි දෙසෙන් නයට ගන්න තරමටම

  • @sampathprasanna9626
    @sampathprasanna9626 2 ปีที่แล้ว +6

    මේකනම් පිස්සුවක් අප්පා

  • @jayasekaraprasad3803
    @jayasekaraprasad3803 2 ปีที่แล้ว +9

    ලංකාවේ චීන වරායට..

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +2

    යකෝ නැවනන් ආව හරි ඒත් පර්යන්තය CICT අනේ දෙයියනේ මෙහෙම කරුමයක්😓😓💔

  • @kusalamarathunga8430
    @kusalamarathunga8430 2 ปีที่แล้ว +3

    Supiriyakma thama 🙂

  • @dularalaran1707
    @dularalaran1707 2 ปีที่แล้ว +18

    දැන් මෙකට 3% උන්ට හැම වැරද්දක්ම පෙන්න ගන්නෝ😂.සාප උන්නම්

    • @bandiyak
      @bandiyak 2 ปีที่แล้ว

      අපි 69 ලක්ශේ සෙට් එක 👍

    • @arjunarajagura3250
      @arjunarajagura3250 2 ปีที่แล้ว +1

      කොළඹ වාරය අපේද?😂😂😂😂😂😂

    • @dscott865
      @dscott865 2 ปีที่แล้ว +7

      උබට ඕවා තේරෙන්නෑ චූටි පුතේ තාම 😂

    • @loku9269
      @loku9269 2 ปีที่แล้ว +2

      අපිට කොහෙද බන් වරායවල්

    • @pethumdananjaya4668
      @pethumdananjaya4668 2 ปีที่แล้ว +4

      මල්ලි දැං මෙතන වෙලා තියෙන්නෙ 3% ට වැරදි පේන සීන් එකක් නෙමෙයි. වැරැද්ද වැරැද්දක් විදියට දකින එකාව 3% ගොඩට දාන සීන් එකක් වෙලා තියෙන්නෙ

  • @UseTheBrain
    @UseTheBrain 2 ปีที่แล้ว

    මේ වරාය පරියන්තය ඉන්දීයාවට විකුනන්න ගිහින්. උද්ගෝශනය කරලා බේරගත්තේ. අරු ගිහිල්ලා උත්සවයකුත් තියලා. මේම වරාය බේරාගත් වරාය සේවකයින්ට ස්තුතයි ❤❤❤❤

  • @kingthara9254
    @kingthara9254 2 ปีที่แล้ว +2

    Very good the way you guys were reporting this, but is this terminal is truly Sri Lankan...?
    By the look of it, majority of the befits must be harvest by the terminal company owners, nothing much to our country as you guys stated I believe.
    This particular TV channel is very good at producing these type of stage drama.
    Having said all that, we can be only proud of such majestic facility available in our country, but owns by another.

  • @sajithchameera2908
    @sajithchameera2908 2 ปีที่แล้ว

    සිංගප්පූරුවටයි ඩුබායි වලටයි තරඟ කරන්න කලින් ඒ රටවල් දෙකේ කන්ටේනර් ටර්මිනල් ටික බලලා ආවානම් හොඳයි ඇමති😄
    කොහොම වුණත් SAGT, CICT ගැන්ට්‍රි ක්‍රේන් ඔපරේටර්ස්ලා වැඩ්ඩො.
    සවුදි Jeddha Port එකේ එක ටර්මිනල් එකක වැඩිම රෙකෝඩ් එකත් තාම ලංකාවෙ කොල්ලෙකගෙ.
    (පැයකට වැඩිම ප්‍රමාණය)

  • @boo6237
    @boo6237 2 ปีที่แล้ว

    hmm even in Singapore Max Draft is 15.7m..
    I think they will try and dig it up...

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 2 ปีที่แล้ว +4

    CICT ජැටියටනෙ ආවෙ බ්‍රෝ, අදානි බටහිර හැදුවහම ඒකට ගෙන්නයි, දේශප්‍රේමය පුකේ ගහගන්න තමයි වෙන්නෙ,

  • @priyangani2549
    @priyangani2549 2 ปีที่แล้ว

    Wow proud to srilankan

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 ปีที่แล้ว +2

    වරාය අපේ උනානම් තමයි අපිට ආඩම්බර

  • @chaminduhasintha887
    @chaminduhasintha887 2 ปีที่แล้ว +1

    පිට රට උන් මේ රටේ වරාය ගන්න අපිට ණය දෙන්නේ මොකද කියලා තේරෙනවා නේ 💔

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 ปีที่แล้ว

    thanks,............................

  • @YohanLakshitha
    @YohanLakshitha 2 ปีที่แล้ว +6

    ඩොලර් එහෙම ගෙනත් නැද්ද........

  • @ishanamith9414
    @ishanamith9414 2 ปีที่แล้ว +10

    අපේ හොර හෙත්ත පුලුවන්නම් මේක යකඩ වලට විකුනයි....😂😂😂😂😂

  • @wathix
    @wathix 2 ปีที่แล้ว +1

    Ooka loke lokuma Container ship eka kiyala kiwwoth niwaradi.mokada Loke lokuma Ship eka Seawise Giant kiyana nawa.eeka Tanker ship ekak.eeka 458.46m digai.mona unath mata magee rata gana aadambarai ❤❤❤.

  • @nethugimhani1042
    @nethugimhani1042 2 ปีที่แล้ว +4

    නිරෝධනය නීති නැව උඩට නගිද්දි විතරයි ද???🤔🤔
    චාම් උත්සවය ගද්දි කෝ නිරෝධනය නීති????
    ඔක්කොම එක ගොඩේ පිරිලා😕😕
    1.10 & 2.30 කෝ මාස්ක් 😷😷

  • @prasannanaturelprograme6855
    @prasannanaturelprograme6855 2 ปีที่แล้ว +1

    අපිට සහරටට ආඩමිබරයක්

  • @dineshgihan2069
    @dineshgihan2069 2 ปีที่แล้ว

    Good job

  • @saumyaherath9940
    @saumyaherath9940 2 ปีที่แล้ว +2

    Captain හේරත් මුදියාන්සේලාගේ යං

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 2 ปีที่แล้ว +1

    මෙච්චර සුපිරි රටක් නෙද මුන් මෙ විකුනන්නෙ කියලා මතක් උනාම තමයි ඉතින් 😭

  • @samithhdt1997
    @samithhdt1997 2 ปีที่แล้ว

    Mr. Hasitha oya patta wasanawanthai🔥🍃🇱🇰

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 2 ปีที่แล้ว

      Ou dan eya Pohottuwat kade gihin back side ekat lokui newa wgema

  • @lankalove3591
    @lankalove3591 2 ปีที่แล้ว +3

    විමර්ශනයට කලින් පැන්ඩෝරා නිරුපමා ලංකාවෙන් පැන්නා, ඊලගට ඒක පෙන්නන්නේ නැද්ද ? 🤣🤣🤣

  • @boo6237
    @boo6237 2 ปีที่แล้ว

    Why it cannot go to Hambantota?

  • @nandanawikramasingha5793
    @nandanawikramasingha5793 2 ปีที่แล้ว +2

    එහෙමද ...එහෙනම් වරායත් සේල්

  • @chathuradesilva8726
    @chathuradesilva8726 2 ปีที่แล้ว +12

    අනේ දෙරන උබල කඩේ ගිහින් හදපු ආන්ඩුව අපේ වරාය විකුණගෙන කාල ඉවරයි .

    • @deshansatharasinha1229
      @deshansatharasinha1229 2 ปีที่แล้ว +9

      හලෝ ,ජෙපි සහෝදරයා , .කොලබ වරායෙ පර්‍යන්ත 3 තියෙනවා .බටහිර පර්යන්තයක් තාම නෑ.ඒක හදන්න තමයි,ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගත වුනේ.ඒක ඩොලර් මිලියන 700 ක ආයෝජකයන් .ඔය අනුර කුමාර ආයෝජන ගැන දන්නේ නෑ.එයා දන්නේ එක්කෝ විකිනීමක් නැත්නම් බදුදීමක් ගැන විතරයි .ඒක නිසා එයාගේ මෝල්ලු ටිකත් ආයෝජන ගැන දන්නේ නෑ.පුලුවන් නම් ඔප්පු කරලා කියන්න බලන්න විකිනුවේ කොහෙද කියලා.මොකද ,ඔය අය දන්නෙ අනුරගේ කතාවකට හුරේ දාලා බොරුවට ඊලගට jvp එකට චන්දෙ දෙන්න අලුතින් එන කට්ටිය කවුද කියල අහලා fake account වලින් comment කරන්න හා like කරන්න විතරයි .

    • @janithbuddhuka6494
      @janithbuddhuka6494 2 ปีที่แล้ว +1

      @@deshansatharasinha1229 69 baiya

    • @deshansatharasinha1229
      @deshansatharasinha1229 2 ปีที่แล้ว +5

      @@janithbuddhuka6494 ගොනෝ දෙයක් කියන කොට බුද්දිමත්ව කියන්න.දැන් ඔයා මට ඔහොම කියන කොට මම කියන්නේ 1% ජෙප්පා කියලනේ.හැබැයි ඉතින් මම ඔහේ වගෙ කෙනෙක්ට එහෙම කියන්න කැමති නෑ.පුලුවන් නම් මන් ලියපු comment එකේ වැරැද්ද comment කරන්න .එහෙම වැරැද්දක් නැත්නම් ඔයාගේ මොලය check කරගන්න

    • @4nky2oo2
      @4nky2oo2 2 ปีที่แล้ว +3

      ඔටු ලොබ්බො බද්දට දිලා තියෙන්නෙ බද්ද දන්නෙත්නැ විකුනනවා දන්නෙත් නැ හරකෙක් කොහෙද school ගියේ😂😂

    • @anuratennakoon8419
      @anuratennakoon8419 2 ปีที่แล้ว

      @@deshansatharasinha1229 oyage දාර්ශනික adahas balanda thibuna.rani meka karanam.එහෙනම් kunuharupa iwarai .

  • @shashikadilshan2701
    @shashikadilshan2701 2 ปีที่แล้ว

    Ontopic ekatath playlist ekak dannako

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว

    Godak satutui 👍🏻👍🏻🇱🇰🇱🇰

  • @janaka5423
    @janaka5423 2 ปีที่แล้ว +2

    නැව නවතින්න නෙවයි ඕයි ආවේ 😂

  • @goldenpalace6635
    @goldenpalace6635 2 ปีที่แล้ว

    Super

  • @deemanthak4894
    @deemanthak4894 2 ปีที่แล้ว

    මම ඔය Ever ace ship එකෙ වැඩ කරන්නෙ ඕක හැමදාම දැකලා දැකලා එපා වෙලා මට

  • @rasikameril4192
    @rasikameril4192 2 ปีที่แล้ว +1

    දැන්වත් මිනිස්සු රවට්ටන්න නැතුව හිටහන්......ලොකෙ ලොකුම නැව අවට අපෙ රටට කිසිමදෙයක් ලැබෙන්නැ ඔය නැව ගැහුවෙත් චිනෙට අයිති අදායම උන්ට යන්නෙ...බොරැ දෙවල් පෙන්වලා අද අපි ඉන්නෙ බන්ගලි දෙසෙනුත් නයට ගත්තු ලැජ්ජ නැති රටක් . විදිහට...සොමලියවා ලන්කවට වඩා දියුනුයි...😄😄😄😂😂😂😂🐒🐒

  • @techlucky749
    @techlucky749 2 ปีที่แล้ว

    Chathura wagema ilaga wasanawanthaya.Hasitha.. Lesiyen kenekuta yanna bari than walata yanna meyata chances labenawa... Good luck

  • @rawithudeepa
    @rawithudeepa 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @indikahettirachchi2764
    @indikahettirachchi2764 2 ปีที่แล้ว

    අපේ දේ වටිනාකම නොදන්න කාලකන්නි දේශපාලුවෝ ඉන්නවනේ.

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 2 ปีที่แล้ว +1

    වරාය ගැන නම් ආඩම්බරයි ... මූ වගේ ගොනෙක් වරාය ඇමති වෙලා ඉන්න එක ගැන නම් කනගාටුයි ... තොපි වගේ උන් තව දුරටත් මේ රටේ ඇමතිකම් දැරුවොත් නැවක් තියා බෝට්ටුවක් වත් ලංකාවට එන එකක් නෑ...

    • @chanudsandil9258
      @chanudsandil9258 2 ปีที่แล้ว

      Ammapa oii.patta tharahak danenenne muuvage ekek amathivela inna eka..

  • @chamathdulanjana9215
    @chamathdulanjana9215 2 ปีที่แล้ว

    👍 👍

  • @senonlanka6204
    @senonlanka6204 2 ปีที่แล้ว +1

    You know? This terminal not belong to us. These polish polician sell and rent this golden property to china. So 😢😢😢😢😢

  • @n.l.pleelarathna2377
    @n.l.pleelarathna2377 2 ปีที่แล้ว

    Oya nawe temperature eka kiyada kabara Kato?

  • @gaaaaam
    @gaaaaam 2 ปีที่แล้ว +6

    මාස්ක් ඕන නැද්ද ඇමති ටයි නිවේදකයටයි

  • @Lucky_10872
    @Lucky_10872 2 ปีที่แล้ว +1

    බය නැද්ද එවන්න ගිනි ගත් තොත් 🤣🤣🤣🤣🤣🤣🤣🤣.

  • @nirwanyao581
    @nirwanyao581 2 ปีที่แล้ว

    Yes this is china

  • @rigeendrasamarasinghe5213
    @rigeendrasamarasinghe5213 2 ปีที่แล้ว +2

    චීනගෙ වරායටනෙ ආවෙි.........

  • @thusithaweerasinghe2751
    @thusithaweerasinghe2751 2 ปีที่แล้ว +1

    පුළුවන් නම් ලොකුම නැවට දෙන ප්‍රසිද්ධිය, ලොකුම හොරකමටත් දෙන්න , ලොකුම නැවෙන් ලොකුම හොරකම වහන්න හැදුවට දෙරණ ඔයාලට බැහැ මේක කරන්න ..

  • @dreamnavigator1984
    @dreamnavigator1984 2 ปีที่แล้ว

    I am a sunrise ship 2 nd officer

  • @dhananjayayapa5152
    @dhananjayayapa5152 2 ปีที่แล้ว

    TH-cam eke gahala balapalla container ships thiyenawa mara size.CMA CGM ekath oiwagema size.

  • @sajithchameera2908
    @sajithchameera2908 2 ปีที่แล้ว

    සිංගප්පූරු වරාය අද ඉන්න තැන ඉන්නෙ ලංකාව ඒ කාලෙ කරන්න ඕන ටික හරියට කලානම්.

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 2 ปีที่แล้ว

    Isuru mudiyanse thamayi ithin gema gahanne derane...🧡🧡🧡

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 2 ปีที่แล้ว

    This ship was made in China

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 2 ปีที่แล้ว +3

    වරාය අපිට අයිති වෙන්නෙ කල්ප විනාශයෙන් පස්සේ 😂😂😂

  • @jayaranjaniperera3360
    @jayaranjaniperera3360 2 ปีที่แล้ว

    Harima adambarai ❤️❤️❤️❤️❤️❤️

  • @janithalakmal2759
    @janithalakmal2759 2 ปีที่แล้ว

    As amerchant navy officer proud moment for the nation.but it will be more valuable this terminal is with srilankan government.most of them didn't aware that 80 percent of the profit with the China...so it is thanks to the poor manipulation and decision making of the corrupted politicians...

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 2 ปีที่แล้ว

    👍👍

  • @saryawati6313
    @saryawati6313 2 ปีที่แล้ว

    .harima adambarai

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @amazingfernando2440
    @amazingfernando2440 2 ปีที่แล้ว

    PITI,,SEENI , PARIPPU,,
    KARAWALA,,,BOMBILI THIYANAWADA

  • @channaihalagedara7720
    @channaihalagedara7720 2 ปีที่แล้ว

    කෑ ගහල ජැටිය ගත්ත අයට එපා වෙලා ඇති නේ.ඒ ජැටියට ඕවා එන්නේ නැති උනහම.ඕකට තමා කියන්නේ international නාවික වෙලාදාම කියල එකක් තියෙන්නෙ.අරව private hnda oya wqge ship genna gemak ghala genna gannawa.