නැවට බඩු පටවන්නේ මෙහෙමයි....⛴️⚓ .. CARGO LOADING TO THE SHIP... 🛳 නැවේ ජීවිතේ 023, Vlog 54

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • This is how ship is getting loaded with cargo. Bulk carriers are mostly carrying raw materials and take quite a lot of time to load.container vessels comparatively take less time to load and discharge. Hope you guys like it.. Thankyou🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
    .
    .
    .
    .
    video shot on gopro hero 8 & gopro max 📸💚
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 777555599
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX

ความคิดเห็น • 1.2K

  • @susilperera5747
    @susilperera5747 3 ปีที่แล้ว +31

    අත්දැකීම් ලැබුවා ග්‍රීක නැව්වල විශ්‍රාමිකයි ඔබට බුදු සරණයි ජේසු පිහිටයි

  • @damindayapa4484
    @damindayapa4484 3 ปีที่แล้ว +6

    අලුත් අත්දැකීමක් ..සාමාන්‍යයෙන් අපිට් යන්න බැරි ලොකයේ විශේෂ තැන් වලට ඔය ගිහින් එ කරන විස්තර කිරීම් වලින් ලොකු දැනුමක් අපිට ලැබෙනව වගෙම අපිත් එතන ඉන්නව වගේ හිතෙනව.. ඔබට ජය

  • @slmusicvlogs2937
    @slmusicvlogs2937 3 ปีที่แล้ว +7

    ඔයාගේ මූන දැක්කාම මාර සතුටක් දැනෙන්නේ.දුකක් දැනුන ගමන් ඔයාගේ වීඩියෝ එකක් බලන්වා ඇවිල්ලා.අනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ මාර ආසවක්

  • @ashanchamara8415
    @ashanchamara8415 4 ปีที่แล้ว +3

    උබෙන් ඉගෙන ගෙන දැන් සෑහෙන්න දේවල් දන්නවා. නැවේ දකුනු පැත්ත කියන කොට අපි දන්නාවා star borad side කියලා. ජය වේවා. 🔥🔥

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      ජයවේවා 💚✌️

  • @sandundeshapriya3270
    @sandundeshapriya3270 3 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත අයියේ ඔයාගෙන් අලුත් හීනෙකුත් අවා ජීවිතේට බුදු සරණයි ❤️

  • @KanishkaDewantha
    @KanishkaDewantha 12 วันที่ผ่านมา

    නැවක් ගැන ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ගොඩාක් ඉස්තුතියි ඔයාට අපිට මේ දේවල් පෙන්නුවට...

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 4 ปีที่แล้ว +74

    දැනට ඔයා රටවල් කීයකට වගේ ගිහිල්ලා ඇතිද අයියේ කීයෙන් කී දෙනාටද ඒ චාන්ස් එක තියෙන්නෙ අනිවාර්යෙන් පෙර පින තියෙන්න ඕන බුදු සරණයි අයියා පරිස්සමෙන්

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +39

      32 වගේ
      බුදුසරණයි 🙏

    • @totheheart9571
      @totheheart9571 3 ปีที่แล้ว +7

      @@thesailorlk සුපිරි...මාත් නැවකට join වෙනව අයියේ

    • @upekahashan9310
      @upekahashan9310 3 ปีที่แล้ว +3

      @@totheheart9571 thada thada

    • @lankatv7733
      @lankatv7733 3 ปีที่แล้ว +6

      ඔයාගේ පඩිය කියද අයියේ

  • @user-fp6os7cz5j
    @user-fp6os7cz5j 3 ปีที่แล้ว +1

    Aththtama mnnm den mekata ඇබ්බැහි wela inne .asa hithenwa balnna aiya.ptta supiri wdak .jaya wewa

  • @slluckyboy7625
    @slluckyboy7625 3 ปีที่แล้ว +9

    මමත් සගර විශ්ව විද්‍යාලය ගියා . බුදු සරනයි

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි යාලුවා. නියමයි 🍬🍭👍😀😀😀😀😀😀

  • @S.M_SHAN609
    @S.M_SHAN609 4 ปีที่แล้ว +64

    අඩ්ඩේ අයියා (good morning ) කිව්ව වචනෙට අැගත් හිරි වැටුනා යකෝ එ කට හඩට .

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +3

      😂😂 එල එල 💚✌️

  • @daysofsanich6403
    @daysofsanich6403 4 ปีที่แล้ว

    අයියා අයිඕ මේක දානකම් බලන් හිටියේ දැම්ම ගමන් බලන්න වෙලාව නැතිඋනා දැන් තමයි බැලුවේ පට්ට ලස්සනයි ඔයාගෙ වීඩිඕ එකක් බැලුවාම තමයි හිතට අමුතු සතුටක් එන්නෙ පට්ට ආසයි ඉක්මන්ට ගෙදර ඇවිත් ට්‍රැවල් පාරක් යමු අයියා බුදු සරනයි

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💚✌️

  • @YushanDP
    @YushanDP 4 ปีที่แล้ว +25

    Balana kalin like kala😇🥰

  • @dineshtharanga4873
    @dineshtharanga4873 4 ปีที่แล้ว +2

    ජය වෙවා 🙏🙏🙏 කියන, කරන, සිතන, පතන සියලු පාර්ථනා එකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වෙවා 🙏🙏🙏 ජයෙන් ජයම ලැබෙවා ❤️❤️❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      ජයවේවා 💚✌️

  • @buddhimamadubashana8402
    @buddhimamadubashana8402 4 ปีที่แล้ว +18

    First comment and like ❤

  • @oscarfernando3948
    @oscarfernando3948 3 ปีที่แล้ว

    ගොඩාක් දේවල් ඉගෙනගත්තා ඔබට නිරෝගී සුවය අත්වේවා,මම ඔයාට කෝල්ස් කීපයක්ම ගත්තා ස්තුති කරන්න ,නමුත් කන්ටැක් කර ගන්න බැරි උනා.මා සිතනවා දැන් මව් රටට ඇවිත් ඇති කියලා.ඔබට ජේසු පිහිටයි

  • @pasanathapaththu4241
    @pasanathapaththu4241 4 ปีที่แล้ว +5

    Niyamai 😂👍👍 ohomama video dagena yan

  • @totheheart9571
    @totheheart9571 3 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ මන් හැමදාම බලනව...පරිස්සමෙන් ඉන්න අයියේ....ඔයාගෙ වීඩියෝ ඔක්කොම මං 10 පාරකට වඩා බලල තියෙනවා...මාත් නැව් වලට ගොඩක් ආස කෙනෙක්...

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @saminduchinthana9935
    @saminduchinthana9935 4 ปีที่แล้ว +26

    තව Subscribers 5400 වගේ 💪
    ජය ❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      ජයවේවා 💚✌️

  • @oscarfernando3948
    @oscarfernando3948 3 ปีที่แล้ว +1

    හරි වටිනා දේවල් ටිකක් දැනගත්තා,ඇත්තටම හරි වටිනා වීඩියෝ පෙලක්, ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි

  • @thanushkabandara2412
    @thanushkabandara2412 4 ปีที่แล้ว +11

    Super 💪⚓🚢

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚✌️

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว

    නියමයි දැනුවත් කළාට දකින්නට ලැබීම ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @tharangalakmal5093
    @tharangalakmal5093 4 ปีที่แล้ว +3

    Cargo kiyanne monada

  • @danukalakjaya3144
    @danukalakjaya3144 4 ปีที่แล้ว

    නියමයි.ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වුනා අදත් . බුදු සරණයි ❤️👌

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බුදුසරණයි

  • @isurumalshan2586
    @isurumalshan2586 4 ปีที่แล้ว +4

    මේ ගැම්මටම 100K ගහමු...🖤

  • @pubudunishshanka5159
    @pubudunishshanka5159 4 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා මටත් අසයි නැවක වැඩ කරන්න පරිස්සමින් බුදු සරනයි සියලු දෙවි පිහිටයි අදරෙයි 👉❤️💚❤️👈

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @suseemasarojani2961
    @suseemasarojani2961 4 ปีที่แล้ว +6

    First comment 💪👍

  • @shehanchamupathi812
    @shehanchamupathi812 4 ปีที่แล้ว +1

    අර sail with නංගිට වැඩිය උඹේ vlogs පට්ට මචන් කොල්ලෝන් ගේ මොරාල් කඩන්නෙ නැතුව නැවක වෙන වැදගත් දේවල් ටිකක් කියලා දෙනවා.පටන් ගත්ත වෙලේ ඉදලා නැව් නෑ නැව් නෑ ගාන්නේ නැතුව ලස්සනට වැඩේ කරගෙන යනවා❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +2

      😂 😂 Ela ela bro

  • @horaaa6073
    @horaaa6073 4 ปีที่แล้ว +5

    good morning...😆😆😆😆

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +1

    මාරයි video eka 💜️🧡💜️🧡

  • @MediatvSriLanka
    @MediatvSriLanka 4 ปีที่แล้ว +3

    Super 👌

  • @taniyajayson2065
    @taniyajayson2065 4 ปีที่แล้ว

    හරිම නිහතමානී දරුවෙක් .බුදු සරණයි

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      බුදුසරණයි 🙏

  • @kermitthefrog4325
    @kermitthefrog4325 4 ปีที่แล้ว +8

    සබ් කරලා නැති එවුන් සබ් කරපියවු කොල්ලට ඉක්මන්ට 100K දාලා දෙමු 😎

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      එල එල 💚✌️

  • @ummufaringmeal.comfarina5752
    @ummufaringmeal.comfarina5752 3 ปีที่แล้ว

    Nawea godak deawal Dana gatha thanks oyata. Godak ratawl walata yanawa nea. Parissamen budusaranai 👌❤️

  • @chanuraimalka4679
    @chanuraimalka4679 4 ปีที่แล้ว +3

    Blnnath kalin like krna aya kooo.😘😘

  • @Oshan90
    @Oshan90 4 ปีที่แล้ว

    වෙනදා වගේම අයෙ ඉතින් සුපිරිම තමා බ්‍රෝ.. keep it up 👌👌👌

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💚✌️

  • @GAMINGBOY-cm9bk
    @GAMINGBOY-cm9bk 4 ปีที่แล้ว +4

    යකෝ first comment first like කියල කී දෙනෙක් දාලද ?😂😂

  • @shaniahangama8245
    @shaniahangama8245 3 ปีที่แล้ว

    Oyage video supiri aiye .good morninig kiwa wachane .patta .jaya wewa aiye

  • @adeeshasithum6723
    @adeeshasithum6723 4 ปีที่แล้ว +3

    💞❤❤😍😍❤ Elam

  • @udithamapalagama8834
    @udithamapalagama8834 4 ปีที่แล้ว

    Niyamai saho mulu video ekama asawen beluwa. Oya presentation karana vidiya hodai pahedili. 👌👌👌👍👍👍👍

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Elaa bro 💚✌️

  • @dilshanmadusanka3403
    @dilshanmadusanka3403 4 ปีที่แล้ว +3

    ❤❤❤

  • @sandunsuleka3643
    @sandunsuleka3643 4 ปีที่แล้ว

    එලම. Silver play button එකත් ඉක්මනට ගන්න ලැබේවා. ජය ❤️💪

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      ජයවේවා 💚✌️

  • @NetworkKnowledgeSolution_SI
    @NetworkKnowledgeSolution_SI 4 ปีที่แล้ว +3

    ❤🖤

  • @veenithaveenitha4106
    @veenithaveenitha4106 3 ปีที่แล้ว

    Aththatama malli oya Dana video's walin godak danne nethi dewal igena gaththa malliyo oya owa apita pennanakota parissamin budusaranai ❤️❤️❤️😍😍😍

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බුදුසරණයි 💚🙏

  • @pavand6913
    @pavand6913 4 ปีที่แล้ว +3

    Sailor♥️✌️...

  • @tharinduruchirak.m3584
    @tharinduruchirak.m3584 4 ปีที่แล้ว

    Sony cam එකේ video එක සුපිරි. Next video එක එනකල් බලන් ඉන්නවා. ජය වේවා 😀😀😀

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      ස්තූතියි 💚🙏

  • @nadunsanhida5827
    @nadunsanhida5827 4 ปีที่แล้ว +4

    1st coment❤️

  • @shalinivideoteam6753
    @shalinivideoteam6753 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාගෙ වීඩියෝනම් මරු අයියේ 😢❤️ බලපු එකම ආයේ ආයේ බලන්න හිතෙනවා

  • @sureshveeky9631
    @sureshveeky9631 3 ปีที่แล้ว

    මල්ලි මම මේ වැඩසටන බලනවා හරි ලස්සනයි.. ඔයාට ගොඩක් ස්තූතියි..

  • @user-me6pm6fj7j
    @user-me6pm6fj7j ปีที่แล้ว

    Comprehension ,good will .

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 4 ปีที่แล้ว

    Good morning මල්ලී ....උදේ තමා බැලුවේ ...නියමයි ...පරිස්සමෙන් හොදේ...බුදුසරණයි ..🌹🌹❤️❤️❤️🤩🤩🤩

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බුදුසරණයි

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 3 ปีที่แล้ว

    මාර සතුටුයි.. මමත් seaman course කරලා.. සෙටිෆිකට් ඔක්කොම අරන්.. පොඩි කාලයක් tug ekak වැඩ කරලා field එකෙන්ම අයින් උනා.. දැන් ආසයි දැක්කම.. බුදුසරණයි .. පරිස්සමෙන් වැඩ කරන්න.. Flags දාන විදියත් පෙන්වන්න

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚🙏

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว

    Theruwan saranai putha.parissamen putha asawen balanawa itin oyage vidio.godak thorathuru denagannawa budu saranai

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nimaniroshan
    @nimaniroshan 4 ปีที่แล้ว

    අන්න මම ඉල්ලපු වීඩියෝ එක තෑන්ක්ස් අයියේ. බුදු සරණයි !

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බුදුසරණයි 💚🙏

  • @isurualahakoon118
    @isurualahakoon118 4 ปีที่แล้ว

    Vedio eka superbbbb broooo🎂🤩....subcribersla ikmaninma 100k wenna kiyala wish kranwa

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @matmata9938
    @matmata9938 4 ปีที่แล้ว

    Wasanawak teyannath one hema ratak gane yanna th.oba aetulu seyalu denatama budu saranai .paresamen hema deyakma karanna .

  • @gunashinhakumara5149
    @gunashinhakumara5149 3 ปีที่แล้ว

    දැකගාන් ලැබුන⁣එකට ගෝඩක් ඉස්තුතියි

  • @virajchathuranga6317
    @virajchathuranga6317 3 ปีที่แล้ว

    අැත්තටම සහෝදරයා අපි නොදන්න ගොඩක් දේවල් ඔයාගේ වීඩියෝ වලින් අපි ඉගනගන්නවා...ඔයාට සුභ පතනවා තවත් මෙිවගේ වීඩියෝ කරන්න කියල...මම කැමතියි ඔයා ලංකාවට අාවම ඔයාව අදුරගන්න.මම හමිබන්තොට port එකේ වැඩ කරන්නේ..මම චතුරංග..සුභ පැතුමි ඔයාට....well dong good job.....

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚✌️

  • @cpnapeywithana9069
    @cpnapeywithana9069 3 ปีที่แล้ว

    ලස්සන දෙයක් ... 💚💚💚👍👍👍👍

  • @epalitha7657
    @epalitha7657 4 ปีที่แล้ว

    සහෝදරයා oyata tamai comments waditanma watanna ගොඩක් වැදගත් wadak karanna apa daruwan ඔයාට ගොඩක් adarai b.s ඔයාට

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      ස්තූතියි 💚🙏

  • @lakiya-9099
    @lakiya-9099 4 ปีที่แล้ว

    අයියත් ලස්සනයි
    අයියාගේ වීඩියෝත් ලස්සනයි. හැමදේම එළ
    බුදු සරණයි පරිස්සමෙන් බ්රො

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚✌️

  • @sadeeshanaakash1211
    @sadeeshanaakash1211 4 ปีที่แล้ว

    Oh no. This is very beautiful video😁😁😁

  • @r2rraveen284
    @r2rraveen284 4 ปีที่แล้ว

    සුපිරි අයියෙ oya hinda math me job eka tora gatta thanks අයියෙ oya හැමදාම video dannna බුදුසරණi 😍

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බුදුසරණයි 🙏

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 4 ปีที่แล้ว

    Sailor ⛵ aiyge video ekak enakam iwasillak nathuwa bln inne. පරිස්සමින් wda krnn aiye... බුදු සරණයි

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බුදුසරණයි 🙏

  • @dilankasiriwardhana6428
    @dilankasiriwardhana6428 4 ปีที่แล้ว

    මරු video එකක් අයියේ.. පරිස්සමින් ආපහු එන්න

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you malli 💚✌🏼

  • @ashankaushalya826
    @ashankaushalya826 4 ปีที่แล้ว +1

    නැවේ drone ශොට්ස් ටිකකුත් ගත්තා නම් තවත් ලස්සන වෙයි ❤️🔥🔥

  • @hashangamage6516
    @hashangamage6516 4 ปีที่แล้ว

    Sinhalenma newak gena dana ganna kollek inna eka gena sathutui nettam video bala bala melo danayk notherna.balala sathutu una kale iwarai dn.jaya wewa aiye.thnks apiwa denuwath kranawata dana ganna ona hemadema oyama denawa.

  • @Gossip10482
    @Gossip10482 4 ปีที่แล้ว +1

    Contract එක ඉවර වෙලා එනකොට 100K ගහලා silver play button එක Unbox කරන්නම බලගෙන එන්න අයියා...❤️❤️

  • @alokaranasinghe8179
    @alokaranasinghe8179 4 ปีที่แล้ว

    Kiyanna bari una.. aiya නැවේ idan gedara yana video ekkuth oneee aniwaaren❤️❤️❤️💕💕💕

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Aniwa aniwa 💚✌️

  • @prasannahitige1117
    @prasannahitige1117 2 ปีที่แล้ว +1

    Malli, darunu kunatuwakadi ship eka kohomada control wenne kiyala penwanne video ekak daanna.

  • @agrmusic3273
    @agrmusic3273 3 ปีที่แล้ว

    Supirima bokka oyage video okkoma balanawa♥️♥️♥️♥️👍👍👍

  • @TheAshen95
    @TheAshen95 4 ปีที่แล้ว

    පරිස්සමෙන් වැඩ ටික කරන් ඉන්න අයියා.. 💙

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 ปีที่แล้ว

    Patta aabalk carry pissu hadenawa oya ge vidiosbam asay ආදරෙයි හැමදාම

  • @yarukasl
    @yarukasl 4 ปีที่แล้ว +1

    ඔන්න ලංකාවට එනකම් බලන් ඉන්නවා.😉👬🚢🛩️

  • @GamingIsuru220
    @GamingIsuru220 4 ปีที่แล้ว

    Fatta bokka. Tawa videyo Danna parissamin Budu saranai

  • @yarukasl
    @yarukasl 4 ปีที่แล้ว +1

    එකනම් සුපිරි video එක අයියේ. මමනම් මාර ආසාවෙන් බැලුවා හොදේ👬😉

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💚✌️

  • @mayamay3829
    @mayamay3829 4 ปีที่แล้ว

    😀👌💚 goda dawasakin good moning kiyana lassana wajane ahuwe vidiyo aka lasanai

  • @udayachathuranga6764
    @udayachathuranga6764 4 ปีที่แล้ว

    Maru boss venada vagema asaven baluva itin. Jayaveva parissamen. B.s

  • @fahimm7483
    @fahimm7483 4 ปีที่แล้ว

    Video eka patta 👍👌jayawewa!

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      ජයවේවා 💚✌️

  • @methminpra750
    @methminpra750 3 ปีที่แล้ว

    Ayye super job and video💪💪, ayye dorn 1kakunuth video 1kak danna hode😁good luck👋

  • @Kelum_m_ekanayaka
    @Kelum_m_ekanayaka 4 ปีที่แล้ว +1

    අඩේ දැන් නම් මේකට ඇබ්බැහි වෙලා බන්.👍👍👍 මමත් හිටපු M.E කෙනෙක් 😁

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      එල එල 💚✌️

  • @isuruudayanga9512
    @isuruudayanga9512 4 ปีที่แล้ว

    Gd Morning ඒ වචන ටික....පට්ට

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 3 ปีที่แล้ว

    I like to watch Panama canal operation

  • @ashen.wickramasinghe
    @ashen.wickramasinghe 4 ปีที่แล้ว

    සතියෙන් වීඩියෝ ඔක්කොම බැලුව..ආසම සුපිරිම චරිතයක් 😍

  • @bizarrestories9333
    @bizarrestories9333 3 ปีที่แล้ว +2

    19:06 cargo loading (Iron)

  • @user-ox3cr2qg6u
    @user-ox3cr2qg6u 4 ปีที่แล้ว

    උබ නිසා ගොඩක් දේවල් දැනගන්නවා bro තෙරුවන් සරණයි 💓👍💪

  • @dummindaduminda1398
    @dummindaduminda1398 3 ปีที่แล้ว

    Maru Maru machan parissamata

  • @dishannethsara5196
    @dishannethsara5196 3 ปีที่แล้ว +1

    jaya wewa

  • @alokaranasinghe8179
    @alokaranasinghe8179 4 ปีที่แล้ว

    Ammoo august walada oka record karee... dan september... thawa tika dawasakin ayeth lankawe hamathanama yanawa balaganna puluwan wei 😍😍😍😍😍😍 adarei aiya parissamin inna බුදුසරණයි☸️ දෙවිපිහිටයි🕉️ ❤️❤️❤️💕💕💕

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Aniwa aniwa 💚✌️
      බුදුසරණයි

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว

    නියමයි

  • @vishwaweerasinghe1946
    @vishwaweerasinghe1946 4 ปีที่แล้ว +1

    Podi anchor ekakin ochchra loku naw thiyaganne kohomda

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว

    සහෝදරයා ඔබගේ අලුත් video එකක් බලනකකන් නිවනක් නැහැ 👍👍👍👍

  • @anuradhalakshani3966
    @anuradhalakshani3966 3 ปีที่แล้ว +1

    cargo බානවා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නකො😚😚😍😍

  • @yasasnaveen9068
    @yasasnaveen9068 4 ปีที่แล้ว +1

    silver play button එක ඉක්මනටම ලැබේවා 💕

  • @videolanka2635
    @videolanka2635 4 ปีที่แล้ว +1

    අන්න සුපිරි විඩියෝ එක හොදේ 🤟🤟

  • @dinithshehan8089
    @dinithshehan8089 4 ปีที่แล้ว

    Ayye newe ආදායම වියදම gena poddak kiynnko, අයිතිකාරයා කවුද ,pot eken thela purawanawada newata,oyage eelaga gamana kohetda ynna one kiyla kauda දැනුම් denne

  • @jcterrance2594
    @jcterrance2594 4 ปีที่แล้ว

    Nice Video. Thanks Malith.

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @h.d.rbandara1047
    @h.d.rbandara1047 4 ปีที่แล้ว

    niyamai kollo ....well done...

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @kermitthefrog4325
    @kermitthefrog4325 4 ปีที่แล้ว

    අම්බෝ early squad !! ආදරෙයි කොල්ලා,ජයවේවා !

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      ජයවේවා 💚✌️

  • @sadunmaduranga9180
    @sadunmaduranga9180 4 ปีที่แล้ว

    O'ya ath wala thiyena Majan ehema hodata yawanna puluwan polthel walin test karala balanna bro. Cemical jathi wage nemeine awulak na eka nisa..