කොණ්ඩයක් straight, rebond, relax and ketatin treatment කරනවා කියන්නේ මොකක්ද? By mashi nehansa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @bloom-m8s
    @bloom-m8s 2 ปีที่แล้ว +61

    මේකනම් ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්.හොදට තේරුම් කරල දුන්නා❤️😍

  • @shehaj.9524
    @shehaj.9524 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ,,,මම කොන්ඩෙ 3, පාරක් කලා, දැනට රීබොන්ඩීන්,, හැබැයි මුලින්ම කරපු තැන නම තලවතුගොඩ සැලුන් එකකින්,,, ඔයා කිව්ව හරි පැය 3 , විතර එයාල iorn කලා,,,ඇත්තටම හොදටම කලා එයාලා අවුරුද්දක් විතර හොදටම තිබුනා,,, ඒත් බත්තරමුල්ල තැනකින් මාස 8 විතර උඩදි කලා,,, ඒත් ටික දවසක් යද්දි,, කොන්ඩෙ තිබුණු සමහර ක්‍රල් ආයේ මතු උනා,,😭 11,000, dila kale,😭 දැන් මට ආයේ හදාගන්න අවශ්ශයි ,, ( ඔබේ මේ දැණුවත් කිරීම වැදගත් ගොඩක්,,❤ සහෝදරී ඔයාගෙ සැලුන් එක කොහේද ?

  • @hiru_prabha4861
    @hiru_prabha4861 2 ปีที่แล้ว +278

    අනේ අක්කි thank u so much..💞 මේ 4 වෙන්කරලා අදුරගන්න පුදුම කට්ටක් කෑවේ.. කාගෙන් ඇහුවත් හරි උත්තරයක් ලැබුන් නෑ.. අහම්බෙන් video එක දැක්කෙ.. කොණ්ඩෙ නාස්ති කරගන්න කලින් මේක දැන ගත්තු එකට පිං ඔයාට..😊🙏

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919 9 หลายเดือนก่อน

    අක්කේ ම්න් rebounding කරා..cream එක ගාලා එක පාරක් අයන් කරා ඊට පස්සේ එයාලා කිව්වා ඒක relaxing කියලා පස්සේ ත් wash කරලා අයන් කරා එතකොට straight කිව්වා..තුන් වෙනි පාරත් කරා එතකොට තමා ඒක rebounding කියලා කිව්ව්ව්ව් 😢😢

  • @smadhunirasha7405
    @smadhunirasha7405 2 ปีที่แล้ว +12

    අනේ අක්කි ඇත්තටම ගොඩක් වටිනවා ❤️ ඔයා හරිම හොඳයි අනේ 🥰 මට දැනගන්න ඕනි අක්කි keratin treatment ekaka ගාන කීයද කියලා අක්කි ❤️ plzzzzz

  • @ThiliniShiroma
    @ThiliniShiroma 3 หลายเดือนก่อน +1

    Akka keratin ekakin passe straight ekka karanna nam kochchara kalekin wageda hoda please reply me akka🙏❤

  • @nowtysha1553
    @nowtysha1553 2 ปีที่แล้ว +49

    අක්කි ඔයා පැහැදිලි කරන විදියට මම හරි ආසයි..හරිම කඩිසරයි...සරලයි.. අහන් ඉන්න ආසයී... ආදරෙයි ❣️

    • @madupemarathna141
      @madupemarathna141 2 ปีที่แล้ว +1

      Ov ane lassanata katha karanav neh😁

  • @dilanijeewanthika5946
    @dilanijeewanthika5946 2 ปีที่แล้ว +13

    Thank you akki❤️😙
    අක්කෙ කොණ්ඩෙ අගිස් පැලෙනවට කරන්න පුලුවන් treatment මොනාද කියලා කියන්නකො අනේ plzzz.😢😢

    • @anukisamarahewage411
      @anukisamarahewage411 ปีที่แล้ว

      අඩුම මාස 3කට පාරක් වත් කොන්ඩෙ අග්ගිස්සෙන් පොඩ්ඩක් කපන්න ❤️ මාස 2කට පාරක් කපනවනම් හොදයි... ගොඩක් කපන්නෙපා 3cm හෝ 2 cm වගේ .....

  • @janithaprabath693
    @janithaprabath693 ปีที่แล้ว +2

    Tikk natural wage enne stragiht, rebondi, rilax d

  • @nirosharuwanthi5219
    @nirosharuwanthi5219 2 ปีที่แล้ว +13

    ගොඩක් වටින වීඩියෝ එකක්.අනේ නංගා මට rebounding walata use karanna puluwan hoda hair iorn brand ekak kiyannko.

  • @piumisewwandi6487
    @piumisewwandi6487 ปีที่แล้ว +1

    Mata thiyenne thunii hair ekk, ikmanata awl wenawa, mt mokakda gelapenne

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +30

    අනේ අක්කෙ ගොඩාරියක් ස්තූතියි ඔයාට . ඔයා හරිම නිහතමානියි . 💜️😘😘

  • @Udeni-c1u
    @Udeni-c1u 7 หลายเดือนก่อน

    අනේ Thank you අක්කී ඇත්තටම හැමදේම හොදට තේරුම් කරලා දුන්නා ඔයා....❤❤❤

  • @chathuchathu2668
    @chathuchathu2668 2 ปีที่แล้ว +9

    අක්කේ කොන්ඩෙ colour කරන එක ගැන,තමන් ට ගැලපෙන colour එක තෝර ගන්නෙ කොහොමද කියල wisthara කරලා video එකක් දෙන්න කෝ

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK 10 หลายเดือนก่อน +1

    Akke rebonding ekk klama ek kochchr klyk tiynwd. etkt ek nathiwnma apit aye ek krgnn pulwnd. ehm kloth kondet awl wenwd. plz rply akkaa

  • @madhuu7752
    @madhuu7752 2 ปีที่แล้ว +2

    අක්කිගෙ whtsap නම්බර් එක මොකක්ද අක්කි anee kiynnkoo

  • @anjalikahettiarachchige2894
    @anjalikahettiarachchige2894 2 ปีที่แล้ว +3

    Math hoya hoyama hitiye me vage pahadili karala dena kenek. Keratin ekak karaganna.godak aya boru kiyanava.keratin kiyanneth ribonding vagelu pahu veddi konde kadila yanava ki.yala.dan nam baya na.

  • @smenterprises3608
    @smenterprises3608 2 ปีที่แล้ว +1

    Nangi mage kondaya gdk thunei.kondaya yanawa.matath asai konde gdk penawidiyata konde hadaganna.dan thiyena konde nitharama aul wenawa.sudusu kramaya kiyanna.thanks dear

  • @kaushalirajasekara6664
    @kaushalirajasekara6664 2 ปีที่แล้ว +5

    Mechchara kal mata thibuna prashnayak straight ekei relaxing ekei wenasa.. salon walin ahuwath kiwwe na.. thank you so much 👍❤️

  • @mihirinisansala5948
    @mihirinisansala5948 ปีที่แล้ว +1

    Ane matat asai konde rebondin karanna ..මව්kiri dena amma kenekta kamak nadda konde haduwata

  • @ruwanitharuka4310
    @ruwanitharuka4310 2 ปีที่แล้ว +12

    Akki pigmentation walata hoda cream ekak kiynko

  • @nimeshasewmini4205
    @nimeshasewmini4205 ปีที่แล้ว +1

    Akke mata thuni nomal kandayak thiyenne.mokakda hoda tritmant eka kiyannako

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 2 ปีที่แล้ว +4

    නොදැන හිටපු කරුණු ගොඩාක් දැනගත්තා,thank you oyata❤️❤️❤️

  • @umandamunasinghe3256
    @umandamunasinghe3256 2 ปีที่แล้ว +2

    අපි මේ ට්‍රීට්මන්ට් කරල කොන්ඩෙ හදා ගත්තම ගෙදරදී ඔයිල් ට්‍රීට්මන්ට් එහෙම කරාට කමක් නැද්ද? පුලුවන්නන් කොන්ඩේ හදා ගත්තට පස්සෙ අපි කරන්න ඕනි දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @ashminikarunarathne3253
    @ashminikarunarathne3253 2 ปีที่แล้ว +3

    Thank you so much for the valuable information akke..❤️‍🔥
    Akki mta thiyenne godak thunii poddak naturally straight kondayak..mama relaxing ekak karannada..rebonding karoth da honda..

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 2 ปีที่แล้ว +1

    nodanna karunu keepayak denagaththa sthuthiy....mage konde godakma thuniy..munath mahath.wadath gelapenne koi wageda kiyala kiyanna puluwan.nam.

  • @samadaralakrani3551
    @samadaralakrani3551 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් විඩියෝ එකක් හරියට ම මේ ක්‍රම ගැන දැනගත්තේ දැන්..ස්තුතියි ❤

  • @dularikagregory6324
    @dularikagregory6324 2 ปีที่แล้ว +1

    Hodama vidiha thamai thiyena kondema lassana saththu Karan thiyan inna eka ...mama konde stait karala dan avrudu 5I thisse manasin vadavenava.konde galavenava...kochchara treatment kalath hariyatama hari na thama

  • @mr.d614
    @mr.d614 2 ปีที่แล้ว +23

    Very important to learn as a child. Thank you very much 😍👍

  • @kushaniwaduge8029
    @kushaniwaduge8029 ปีที่แล้ว +1

    Sprilt end trimmer walin konde trim krganna thama kankawe nadda ewa salon wala

  • @dilharadissanayake7014
    @dilharadissanayake7014 2 ปีที่แล้ว +4

    Thank you very much. What are steps of a keratin treatment?

  • @ayeshalakmali7109
    @ayeshalakmali7109 2 ปีที่แล้ว +1

    Akki ketrting street akak krt kmk ndd mn 2kma reboding kra ithin akki konde tik ynnv mt street krnn asi ath thatte padennv vge alilma thunu vela thiynnvt kmthi na mn ketrting steert aka hodida

  • @shialakkiya9739
    @shialakkiya9739 2 ปีที่แล้ว +3

    I did my rebounding in famous saloon they did the rebounding perfectly as you said.
    I have dought can use my hair growth pack as usual hair oiling

  • @wmlkkumarathunga.7691
    @wmlkkumarathunga.7691 หลายเดือนก่อน

    Akke mge konde hodai loku getalu ne mn mkuth krl ne kondeta slim ekkt ghn..mt asai mkakhari hoda lassana dyk krgnn kondeta eth mt gelapenne mkdda kyl mt hithaganna be..konde nasthi wei kylth bayai..hemadama kondayak gothanawa neththm poni tail danawa mt mkakhari lassana dyk krgnnoni plz help me

  • @ahinsamadushani7095
    @ahinsamadushani7095 2 ปีที่แล้ว +12

    ගොඩාක් වටින වීඩියෝ එකක්..තෑන්ක්ස් අක්ක ඔයාට..❤️මගෙ කොන්ඩෙත් ගොඩක් damage කරල තියෙන්නෙ saloon එකෙන්.දෙපාරක් straight කලා..දැන් හොදටම කොන්ඩෙ යනවා..😔😔

    • @nilmininilmini860
      @nilmininilmini860 2 ปีที่แล้ว +1

      Very well explained .This is a very valuable video for me.Thank you so much .

  • @vikashdewuthilina5594
    @vikashdewuthilina5594 2 ปีที่แล้ว +1

    Akki aneeee plzzzzzz oyage selon eka thiyenne koheda aneee plzzzzzz mata reply one akkige selon eka koheda kiyala

  • @silkroadPRC
    @silkroadPRC 2 ปีที่แล้ว +6

    Which is the best between these for hair rebonding?
    Keune or Dreamron

  • @chanu6741
    @chanu6741 ปีที่แล้ว

    මම reboding ekk kra අද...මට eke straight ගතිය වැඩියි..ඒක නැති කරන්න දෙයක් කියන්නකො😢😢😢අනේ plzz

  • @chamipalihawadna8588
    @chamipalihawadna8588 2 ปีที่แล้ว +5

    අනේ ගොඩාක් වටින වීඩීයෝ එකක් අක්කියෝ thank you 😍❤️

  • @subomusic1160
    @subomusic1160 2 ปีที่แล้ว

    mn me gn goddk heww.. eth hriytm dngnn bri un mt... thnqq goddk phdiliw kiyl dun....
    mge konde miter 1ktth wd digy mge konde godk thuniy.. e wgem wiyliy wawy hair ekk thiyenne ekt keratin tretment ek hriynwd akke..

  • @arundathiweerasekra8127
    @arundathiweerasekra8127 2 ปีที่แล้ว +4

    Hey , akki rebounding Karama konde ynwada. Soft bonding kynne mokkda. Ara damage wena 30% aye two weeks walin recover wenwada

  • @virajinibogahawaththa2898
    @virajinibogahawaththa2898 ปีที่แล้ว +1

    Thank you akke.godak wadagath video ekak...hugak kal idan hoya hoya hitiye....❤️😍

  • @thilakapushpa7930
    @thilakapushpa7930 2 ปีที่แล้ว

    Podi curly gathiyk thiyen kondayak relax klam konde dik wenwd

  • @ishanelumdeniya3800
    @ishanelumdeniya3800 2 ปีที่แล้ว +4

    Thank you so much for this valuable video ❤️

  • @Vishuvlogs1234
    @Vishuvlogs1234 ปีที่แล้ว

    Ane mnda matanm mh video ek gana terenne na akke salon wala krana widiy wenas relax ekakadi blow dryer krnwnh

  • @piyumidissanayake3252
    @piyumidissanayake3252 2 ปีที่แล้ว +9

    අක්කි මේ vedio එක නම් ගොඩක්ම වටිනවා.මෙච්චර කල් මන් හිතන් හිටියෙ මම කොන්ඩෙ straight කරා කියලා ඒත් අද තමයි දන්නේ ඒ rebonding එකක් කියලා...මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට thanks අක්කි..😘😘 පුලුවන් නම් keratin treatment එක ගැන vedio එකක් කරන්නකෝ ආයෙත් විස්තර ඇතුව...

    • @himashi322
      @himashi322 2 ปีที่แล้ว

      අනේ මට කියන්න පුලුවන්ද, ඔයාට rebond ekak කරන්න කීයක් විතර ගියාද කියලා......

    • @piyumidissanayake3252
      @piyumidissanayake3252 2 ปีที่แล้ว

      @@himashi322 මට ගියේ 10 000ක් විතර හැබැයි ඒක saloon එකින් saloon එකට වෙනස් නේද

    • @malshiruwanthika7954
      @malshiruwanthika7954 2 ปีที่แล้ว

      Rebornning eken.kondee wawenne naddaa

    • @erangasadamali590
      @erangasadamali590 2 ปีที่แล้ว

      👍

    • @pikuma8869
      @pikuma8869 2 ปีที่แล้ว

      @@piyumidissanayake3252ane akke rebonding eka ywagnna barid

  • @shiraniranathunga9668
    @shiraniranathunga9668 2 ปีที่แล้ว

    කොණ්ඩා karala dawas kiyakida apita color කරන්න පුලුවන

  • @dilmiimasha9352
    @dilmiimasha9352 2 ปีที่แล้ว +18

    Thanks akki ♥️අක්කේ අපිට keratin treatment එකක් කරලා relax කලොත් කමක් නැද්ද ??

    • @brissbella8627
      @brissbella8627  2 ปีที่แล้ว +6

      Epa, keratin kalama straight wage wenawa. Aya relax karanna epa

  • @vemashadilakshi4928
    @vemashadilakshi4928 11 หลายเดือนก่อน

    Akkiyooo mge hair ekata oil use krhma konde ynwa ee wagema konde wash krta passe dry konde galawila ynwa konde...mokadda krnna oni Akke

  • @sewwandifernando5025
    @sewwandifernando5025 2 ปีที่แล้ว +5

    පට්ටම වීඩියෝ එකක්.කවුරුත් කියා දෙන්නේ නැති හැමදේම කියලා දෙනවා සුපිරි.

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 ปีที่แล้ว

    👍👍👍👍❤️❤️❤️godak thenks akkiyo oyat hodat hariyann oni oyage denuma anith ayat sheya karanavat

  • @ls_arty_world9077
    @ls_arty_world9077 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කෙ පැහැදිලිව තේරුම් කලා😍🥰❤️

  • @sachinisewwandi5595
    @sachinisewwandi5595 10 หลายเดือนก่อน

    Thank you so much akka.mage konde carly gathiya wedi mn relaks karanna idiye .ath den mata hithenawa reboind karoth hodai kiyala

  • @nimavlogs3939
    @nimavlogs3939 2 ปีที่แล้ว +3

    Wow.... Good explanation darling.. thank you so much for your honest.. 💕🙏🏻

  • @dishandissanayaka4590
    @dishandissanayaka4590 2 ปีที่แล้ว +1

    රීබොන්ඩ්, ස්ට්‍රෙට්, රිලැක්ස් කරලා ටික කාලෙකින් එක ගියාම අයෙත් එක උඩින් රීබොන්ඩ්, ස්ට්‍රෙට්, රිලැක්ස් කරන්නේ කොහොමද?

  • @nayanahettiarachchi7093
    @nayanahettiarachchi7093 2 ปีที่แล้ว +3

    Akka thuni wavy hair 1k ganakam karaganna treatment 1k kiyannako

    • @brissbella8627
      @brissbella8627  2 ปีที่แล้ว +1

      Ehema ewa naa

    • @nayanahettiarachchi7093
      @nayanahettiarachchi7093 2 ปีที่แล้ว +3

      @@brissbella8627 ethakot thuni hair 1kt karanna treatment mkth ndd

    • @magicheart7660
      @magicheart7660 2 ปีที่แล้ว

      @@nayanahettiarachchi7093 🙁😔 ane math hoyanawa

  • @indunilniroshima1556
    @indunilniroshima1556 2 ปีที่แล้ว +1

    Godak wadak deyak dana ganna labuna
    Mata hoda sama phapath wena body loshan ekak kiyanna

  • @KM-tb8wh
    @KM-tb8wh 2 ปีที่แล้ว +4

    Very usefull vedio akki💗💗

  • @KindCity-t7s
    @KindCity-t7s 6 หลายเดือนก่อน

    Thank you akke.mage konde godak curly mata relax ekak karaot hariyawida

  • @onlysweets136
    @onlysweets136 2 ปีที่แล้ว +14

    Akke konde straight karata passe, hair color ekak use karata passe api konde yanne nathuwa arakshakariwa thiyaganna karanna oni treatment ganath video ekak karanna. 🥰

    • @madumalivijayamangala3989
      @madumalivijayamangala3989 2 ปีที่แล้ว +1

      තුනී කොන්ඩෙකට ඒ තුනී ගතිය අඩුවෙන්න රිලැක්සින් එකක් කරන එකද හොද

  • @pamodilakshani
    @pamodilakshani 5 หลายเดือนก่อน

    Akki mata long wavy hair ekak tiyenne eth mage konde frezy wenwa mta hoda treatment ekk kiynnko keratin ekak kloth hodaida

  • @sadeepaniherath4619
    @sadeepaniherath4619 2 ปีที่แล้ว +4

    Akki... curl,, dry damaged hair ekakata akki normal recommend karana treatment ekak kiynnko.. idea ekak dennako

  • @dilkiwasana614
    @dilkiwasana614 2 ปีที่แล้ว

    අක්කියෝ Strght karapu kondayk ayee Masa 10 kin wage Rilax karata Damge wenne nedda

  • @janu5062
    @janu5062 2 ปีที่แล้ว +75

    ඇත්තටම ගොඩක් වැදගත් Video එකක් අක්කෙ. මම තාම කොන්ඩෙ හදලා නෑ මම මේ දේවල් නොදන්න නිසා.. Thank You Akke 😘
    අක්කගෙ Saloon එක තියන්නෙ කොහෙද?

  • @upekshadinithi2917
    @upekshadinithi2917 2 ปีที่แล้ว

    Akii maga konda digata lassanata thibba ita passa konda yañn gaththa ita passa man salon akakin layer kapuwa dan konda wawanna na keratin sathkaraya karama hodai da wawai da akiii konda mata wawaganna oni

  • @tharushirodrigo4926
    @tharushirodrigo4926 2 ปีที่แล้ว +4

    gdk ayata patalena topic ekak❤️thnx akki

  • @nithunisansala4410
    @nithunisansala4410 2 ปีที่แล้ว

    Mn reaborn kra.dan eka gihin.mage natural hair eka podi curly ekak thyanwa.neet na.mn relax krata kamak nadda.

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +3

    අනේ නංගී තුනී කොන්ඩෙකට මොනවාද කරන්න හොඳ .කොන්ඩෙ ගොඩක් වගේ පේන්න කරන්න ඕනි මොකක්ද කියලා කියන්න පුළුවන්ද කරුනාකරලා .ෆර්ම් නැතුව .

  • @gayakumuduni6912
    @gayakumuduni6912 2 ปีที่แล้ว

    Miss ge saloon ekak thiyenawada.mata konde hada ganna ona . Dann eknek lagata yanna ona . Ekai. Puluwannam mekata pilithurak denna . ස්තුතියි

  • @idcovers3233
    @idcovers3233 2 ปีที่แล้ว +33

    අනේ තැන්කූ අක්කෙ.මාත් මේ ට්‍රීට්මන්ට්වල වෙනස හොය හොය හිටියේ..කෙරටීන් කරන්න හිතුවේ🥺❤️

  • @harshaniaththanayaka894
    @harshaniaththanayaka894 2 ปีที่แล้ว

    Akkee mata thawa deyak denagnna thiynwa dawas thunakin haiprotin ekata enna kiynwane ekede kohomada hariyatam krnne kiyla kiyla dennko plz

  • @randihansani1265
    @randihansani1265 2 ปีที่แล้ว +28

    ඇත්තටම හැමදේම clear කියලා දුන්නා..අනේ thanq අක්කෙ...🤗❤️ අක්කේ ටිකක් cutly hair එකකට Keratin treatment එක කළාට කමක් නැද්ද...

  • @ShehaniPriyangi
    @ShehaniPriyangi 10 หลายเดือนก่อน

    Rebonding eka hodaida salone eken ahapu gamanma kiyanne wadipura ayan wenawa kiyala rebonding ekata .anika konde yanne nadda

  • @shen_canden7795
    @shen_canden7795 2 ปีที่แล้ว +7

    කෙරටින් treatment එකේ price normally කීයක් විතර වෙනද අක්කෙ 🤔

  • @loku840
    @loku840 ปีที่แล้ว

    Mage konde chuttai.karly ekak kara dan thawath kota una pimbila wage.mata rebondin ekak karoth penumak thiye neda .mama dan sathiyak vithara wenawa konde hadala.ayeth hadanawanam godak kal inna onada plz replay ekak ona

  • @editsin3084
    @editsin3084 2 ปีที่แล้ว +8

    Chemical peel gena video ekak karannako 😣

  • @danukisehansadanukisehansa9275
    @danukisehansadanukisehansa9275 ปีที่แล้ว

    Akki plz rep one mekta. Konde blech kara ma konde ganna deyak nathi wenwada ane akki kiyannako

  • @thetrenderella2501
    @thetrenderella2501 2 ปีที่แล้ว +13

    Very clear explanation💫Thank you❤️

  • @sudeerasewwandi3639
    @sudeerasewwandi3639 2 ปีที่แล้ว

    Mn rebonding ekka kala ek sathiyi lassant tibbe.. dan tibba kondetat wada kathi... ai ehema wenne

  • @SathniduSenila
    @SathniduSenila 5 หลายเดือนก่อน

    හරිම වැදගත් දැන ගන්න ආසාවෙන් හිටියේ.බොහොම ස්තුතියි .හොදට තේරුම් කරලා දුන්නා

  • @lakshikaranasinha5959
    @lakshikaranasinha5959 2 ปีที่แล้ว +3

    අක්කි haire relax එකක් කලාම කොන්ඩේ යන එක නවත්තගන්න මොකද කරන්න ඔනේ.

  • @harshilake9179
    @harshilake9179 2 ปีที่แล้ว

    You tube eke balapu godak video wala rebonding ekedi newtrliz eken passet dryr karala ion karanawane

  • @ishinichamodi5172
    @ishinichamodi5172 2 ปีที่แล้ว +6

    Valuable and...very clear vedio.........good job...👍

  • @nishaperera7202
    @nishaperera7202 2 ปีที่แล้ว

    Mata dngna puluwnda konde Relcsing ekka kalta pssay karna condosone tretmant eka karnwidya gadra

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 2 ปีที่แล้ว +4

    මම මේදේවල් වල තේරුම් හෙව්වා කවුරුත් කියලා දුන් නෑ හරියට......
    ගොඩක් වටින video එකක්....

  • @tharushimadushani2929
    @tharushimadushani2929 2 ปีที่แล้ว

    Math konde rebonding kara akke kodeta 8000k gaththa eth dawas thunen konde dawas thunen thibba widiyatama awa

  • @oshirajapaksha4468
    @oshirajapaksha4468 2 ปีที่แล้ว +3

    අක්ක කියල දීපුව හොදට තේරුනා❤අක්ක හරිම නිහතමානී❤හැමෝම ඔය වගේ අඟලක් නෑර කියල දෙන්නැ🥺

  • @nethmisanchala3032
    @nethmisanchala3032 2 ปีที่แล้ว

    Akki konde kadala school yana short hair girlsla ta rilacxin ekk krt awlak nadda...strate karala wage look ekk tiyeida.....

  • @Prasadini_Vinodya
    @Prasadini_Vinodya 2 ปีที่แล้ว +4

    Thankyou soo much akkii

  • @pikuma8869
    @pikuma8869 2 ปีที่แล้ว

    Ane akka plz plz plz riply.ane mn den dws 3 kt klin straight ekak krnna gye.eya mt rebond ekak krla.ane plz akka mt me rebond eka ain krgnnaa oni.karmyak tynwd ane akke.mn mansikawa watila mge kondet kara winaset

  • @sandunimalsha1712
    @sandunimalsha1712 2 ปีที่แล้ว +11

    Konara aiyge channel eken thma mulinma akkage video ekk dkke... Eda idn mn akkata hrima asai ... Mn ape gedra ayth ekkath hmthissema oya gna ktha krnwa... Mn dn oyge videos okkoma blnwa akke... Godak wdgth videos oya krnwa... Ekta godak sthuthi.. oya kiyla dena treatments wishwasen yuthuwa krnn puluwn... Mn thma Al s krnwa Al iwra una gmn akkage academy ekth ekka aniwaryenma join wenwa... Oya godak hoda teacher knek... Godak sthuthi apita godak watina videos genawata 😘😘❤️❤️❤️

  • @sanduniravisha3051
    @sanduniravisha3051 ปีที่แล้ว

    Akke mulin rebonding ekk krla 6 month wlin wge keratin ekk kalata kmk ndda

  • @dilshathanuli9633
    @dilshathanuli9633 2 ปีที่แล้ว +3

    Akki hair cutting types ganath vedio ekak ona

  • @thanujathathsarani5945
    @thanujathathsarani5945 2 ปีที่แล้ว

    Street karama konde diranavada ki ko akkiyo plzz 🥺.ilmanta r oni

  • @pavee_93
    @pavee_93 2 ปีที่แล้ว +5

    Can we do rebonding or relaxing in 6 months or 1 year after keratin treatment?

  • @PiyumiNisansala-my7qw
    @PiyumiNisansala-my7qw ปีที่แล้ว

    Akki hair keratin aken passe street mashing akakin street karata Kamak nedda.
    Oil bavitha karata Kamak nedda hair akata keratin treatment aken passe.plzzzzz reply

  • @shanikamadhushani672
    @shanikamadhushani672 2 ปีที่แล้ว

    Ane akki mage konde kalin rebonding kala.ita passe lawata curl weddi keratin ekk kala.dan masa hayak wage.akki dan konde wawila.kapala thama keratin eka kale.akki dan mage konde yata tika withrai straight gathiya thiyenne.uda tika athulenui curl.akki mulu kondema aye curl kraganma ba neda.ehema akki normal konde aye kalin wage wenna godak kal ynwada.kalim thibba tharam curl ekk enne ndda akki ethakota.

  • @nethz73
    @nethz73 2 ปีที่แล้ว +15

    හරිම පැහැදිලියි වීඩියෝ එක❤️ මට දැනගන්න ඕනි අක්කේ රිලැක්ස් එකක් කරොත් කොච්චර කල් ඒ විදියට තියාගන්න පුලුවන්ද කොන්ඩෙ කියල

  • @madhushanirajapakshe
    @madhushanirajapakshe 11 หลายเดือนก่อน

    Rebounding ekakadi use karana iron eka kochchara vithara heat ekak thiyana ekak wenna oneda

  • @shamalisenevirathne9524
    @shamalisenevirathne9524 2 ปีที่แล้ว +4

    කේරටින් එක කී පාරක් කරගන්න පුළුවන් ද?