Vidio ake kiyana dewal anuwa mata hodama kératine treatment aka. Ath miss henna use karana hair akata ( white hair nisa) keratine aka karata kamak nadda ? Thank you for vidio!
Godak watina video ekak akki.. MN akkige hema video ekakma balnwa.. Mta normal skin ekak thiyenne akki MN use krnne naiveherbs eke Aloe face wash eka mge skin Ekta Hoda face cream ekak kiyannako akki..
Mama konday 3 park rebonding karala thiyenawa. Dan aurudu 3k wenawa mukuth kale naha.dan konday tikak puff wela wage mata ayeth straight look ekak ganna ona .ayeth rebonding karanna puluwanda.
මමත් කෙරටින්. එකක් කරන්න හිතාගෙන ඉන්නේ ඇත්තටම මට මේ වෙලාවේ ලැබුන හොදම විඩියෝ එකක් තැන්කියූ ඔයාට මිස්
❤😍
❤..ගොඩක් හොදටම පැහැදිලි යි..මට තිබුනු ප්‍රශ්න වලට උත්තර ලැබුනා...ගොඩක් ස්තූතියි ..
Matath
Godak watina video ekk, oyata godak sthuthiy, thank you so much ❤❤❤❤
ඉතා වැදගත් විඩියො එකක් මැනික .ටැන්කිව් .❤❤
මම දැන් අවුරුදු දෙකකට කලින් රීබෝඩීන් කරා අම්බලන්ගොඩ සැලුන් එකකින් අවුරුද්දක් වත් තිබුනේ නෑ මගෙනම් කොණ්ඩේ විනාශ උන එක විතරයි උනේ
ගොඩක් අයට වෙන්නෙ ඔය දේ තමයි 🥺🥺
Godak watina video ekak.. aththatama samajeta aththa kiyala dena eka godaaaaak pin. ❤❤❤❤
♥️♥️♥️♥️
විඩීයෝ එක හරිම වටිනවා මැණික..නොදන්න වටින කරුණු ගොඩක් දැනගත්තා..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🙏❤️
ගොඩක් ස්තූතියි සුදූ 😍❤️ බුදු සරණයි
ගොඩක්ම වටින විඩීයෝ එකක් අක්කේ. ඔයාට ස්තූතියි .. තව විඩියෝ ගෙන්න.. ❤️❤️🥰
මැණික 😘♥️
කොන්ඩෙ දනහිස ගාවට තියන කොන්ඩ්‍රකට සැලොන් එකකින් කලොත් කියක් වගෙ යයිද
Ane epaa
18
එක එක සැලෝන් එකේ එක එක ගනන්
Collagen treatment eka genath kiyannako akke
මට කොණ්ඩේ රීබොන්ඩින් හෝ කෙරටීන් කරන්න ආසයි. කොණ්ඩේ දිග තිබුණට ගනකම එච්චර නෑ. අපේ පැත්තේ වතුරත් කිව්ලයි. රීබොන්ඩින් හරි කෙරටීන් හරි කරයින් පස්සේ ගනකම අඩු නිසා කොන්ඩේ පොඩ්ඩක් වගේ පෙනේද . දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ 🥰😁
ඔව් කොන්ඩෙ පොඩ්ඩක් වගේ නම් පෙනෙයි ගොඩක් අඩුයි නම් කොන්ඩෙ
Thank byou dr..keratin sathkarayata loriyal brand eka hodaida miss .
Vidio ake kiyana dewal anuwa mata hodama kératine treatment aka. Ath miss henna use karana hair akata ( white hair nisa) keratine aka karata kamak nadda ?
Thank you for vidio!
Henna නවත්වලා මාසයක් වත් අඩුම ඉඳලා කරන්න නැත්තම් අපරාදෙ
@@siblingscreationsthilithank you!
Thank you miss🎉
Oya gee saloon එක කොහෙද තියෙන්නේ dear 🤗
මම දැන් ලංකාවෙ නෙමෙයි ඉන්නෙ
තුනී කොන්ඩෙකට හොඳ treatment එකක් කියන්නකෝ
Mage konde aurudu5kata kalin stret kala.konde godak giya.mama thama mukuth kale na bayata.keratin kalata kamak nadda nangi
කමක් නෑ
Godak watinawa ...thank you akki ❤️❤️❤️
♥️🥰
Itamath watina vidio ekak .matanam thank u verry mush .
Keratin karama kochchara kalayak thiyanawada
Superb❤ Thank you ..
Miss...loku help ekak...mn ape okkotma shear kara, keratin eka karnna hoda brend monad
Lankawe nam alpha puff eka hodai 😍
අක්කෙ හනාලි සොනාලි කිය්න කෙරටින් ක්‍රීට්මන්ඩ් ප්‍රඩක්‍ට් එක හොදයිද
Akke , keratin karapu kondeta , shampo ekai conditioner ekai brand dekakin use karanna hoda nedda?
Akke keratin treatment karama iron karanawada.mama thama kondeta mukuth karala ne
Keratin treatment karana davasema bleach karala ,colour karala iita passe keratin eka karanna puluvanda ? Mis
බැහැ
Perming karala damege una Hari ekkta keratin treatment ekak karanna puluwanda
ඒ කියන්නේ කෙරටීන් treatment එකක් කරහම මාස 3න් 4න් වගේ අයේමත් ඒ ගනම දීලා කරන්න ඔනද 😳
ඔව් කරනවා නම් හොඳයි. නොකලත් ගැටලුවක් නෑ.
@@siblingscreationsthili (Kativa) kiyanne Keratin Treatment eka krnna hoda brnd එකක් ද මිස්..මම keratin Treatment එකක් කරන්න හිතන් ඉන්නේ Salon eken මම අහද්දි කිව්වා එයා කරන්න{ Kativa} barnd eke kiyala..අනේ Rply එකක් දාන්න කෝ මෙකට🥺🙏❤️
@tharuwijesingha9402 original kativa එකම කරනවා නම් හොඳයි. පැකට් එක කඩද්දි පෙන්නන්න පුළුවන්ද අහන්න. ඕවා අහන්න අමාරුයි සමහරු කැමති නෑ.
Godak pin akki mata oya wage kenek lagata enna tibuna nam
Akke keratun treatment eka karala wela straight cream eka use karala straight karanna barida.
බෑ අඩුම මාස 6ක්වත් යන්න ඕනෙ
Samanyen keratin ek gala kochhra wathawak iron krnn oneda? Kochchra welawak wageda?
අයන් කිරීමට නිෂ්චිත වෙලාවක් නැහැ. පුංචි කෙස් රොදවල් අරන් හොඳට අයන් කරගන්න ඕනෙ
Akke keratin treatment ekth ekka straight ek kroth straight ek thygnna puluwanda masa 3kata wada?
දෙකම එකට කරන්න බෑ නංගි
Keratin treatment ekata use karanna Hoda brand ekak kiyannko miss
Alfa puff හොඳයි
Akke dry hair ekakata hoda shampoo ekakuyi hair oil ekakui kiyanna plz.
Spa ceylon, garnier brands හොඳයි නංගි. Hair oil හොඳයි coco wonder එක
Keratin ekakata hoda brand eka mokadda
Alpha puff හොඳයි
ස්වභාවික විදිහට ගෙදර කෙරටීන් treatment එක් කලොත් මේ තරම් neat නැද්ද ?
අයන් එක අල්ලන් නැති නිසා නීට් නෑ
Akke mage konde yanawa adui,habai konde mahatha na chuttak digai,mekata karanna hoda ribondig ejakda certain ekakda
මට බලන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි පැටියෝ. ඔයා කිව්ව විස්තර අනුව නම් කෙරටීන් එක හොඳ වෙයි ඔයාට. නැත්තම් වොලියුම් එක අඩුවෙන් පෙනෙයි රීබොන්ඩින් කරාම
Pehediliwa kiyala denawa akke konde sambandawa thawa video gennakoo 👌👌❤️❤️❤️
වීඩියෝ දිගටම කරනවා පැටියෝ ❤️❤️
Wela brand eken thiyenne keratin cream da straight cream ekakda?
නියමයි....❤❤❤❤❤
❤️❤️
Dr.mata black hema alarjjy.mata me me treatment kaloth ewath alarjjy weida.
Miss keratin treatment kiyada miss
කොන්ඩෙ දිග අනුව වෙනස් වෙනවා
@@siblingscreationsthiliDanissa lagata vage thiyéna kondekata kiyak vage yanavada akke.. samnya vidiyta kiyannko
Kerateen eka karala dawas kiyakinwageda oil treatment karanna oni akki
රිබොන්ඩින් කරලාම කොන්ඩි ඇගේ හෝදන කොට කොහොමද තියෙන්නේ කොන්ඩි උඩ බදින්න ඕනද කොන්ඩි කටු
Akki yt eke keratin treatment ek swabawika drawyawlin gedaradim karagann puluwan kiyl video thiyenone...ewa hodada
මගේ චැනල් එකේ තියෙන එක හොඳයි. අනිත් ඒවා ගැන මට සහතික වෙන්න බෑ. හොඳ ඒවත් ඇති
Keratin eken passe konde iran krata kamak nadda.thank you.
කමක් නෑ
KERATIN KARAMA SHINE EKAK ENAWADA
@@sureshiishanika6335 රීබොන්ඩින් වගේම නෑ
ඇල්පපාස්ට් එකෙන් කෙරටින් කලේ. ඩීම්බ්‍රෝන් එකේ සැම්පු කන්ඩිශන් හොදද කොච්චර කාලයක් තියෙනවාද අක්කෙ
konde keratin karama aya konde wewen nedda
හොඳ brand මොනාද...කෙරටීන් එකකට
Alpha puff හොඳයි
Akki mn konde straighte karala inne habai karala dawasin e gathiya giya ekt mk akki ane plz reply ekak deko
දැන් කරන්න දෙයක් නෑ ඩාලිං. ඔයා කරපු brand එක හෝ ක්‍රමයෙ අවුලක් නිසා එහෙම වෙන්න පුළුවන්. හොඳ සැලෝන් එකකින් නෙමේද කලේ
Pirm karapu kondekata masa 8i ribonding karnnda sudusuida? Keratin treetmnt ekk krn eka sudusuida??
කෙරටීන් කරන්න
akki mage konde damaged wela tynne rebond krla. Plz mata keratin treatment ekak gedradi krnna hoda product ekak kynna puluwnda plz
ගෙදරදි කරන්න අමාරුයි නංගි. වෘත්තීය දැනුමක් නැතුව කෙමිකල් treatment එකක් කවදාවත් කරන්න යන්න එපා. තිබ්බට වඩා කොණ්ඩෙ ඩැමේජ් වෙයි. කෙමිකල් නොවන ස්වභාවික කෙරටීන් එකක් කරන හැටි මම කියලා දුන්නා චැනල් එකේ. ඒක කරන්න
Godak watina video ekak akki.. MN akkige hema video ekakma balnwa.. Mta normal skin ekak thiyenne akki MN use krnne naiveherbs eke Aloe face wash eka mge skin Ekta Hoda face cream ekak kiyannako akki..
Normal skin type එකට neutrogena, jovees වගේ brand වල ක්‍රීම් හොඳයි නංගි
Thanks akkiyoo 🤗🤗🤗
Mama konday 3 park rebonding karala thiyenawa. Dan aurudu 3k wenawa mukuth kale naha.dan konday tikak puff wela wage mata ayeth straight look ekak ganna ona .ayeth rebonding karanna puluwanda.
පුලුවන්
Hanalee brand eke keratin treatment ek hodaida Akka
හොඳයි
Very useful video ❤
😍❤️
ගොඩක් වටින වීඩියෝ එකක්...
🥰♥️
Akki...mge konde dn masa 5k wage klin rebondig kra..habai eka masaykwth tibbe na...e akka kiwwe mge konde hati kyla...eth e akka boruwakda kre..nttm eka ehema tika kalayakin ynwada...mokdd akki dn ekat krnn na 😓
සමහර කොණ්ඩ වලට කෙමිකල් එක අල්ලන්නෙ නෑ තමයි. හැබැයි ඔයාගෙ කොන්ඩෙ එහෙමද කියලා බලන්න ඕනෙ
බොහොම ස්තූතියි
Thank you 💕💕💕
❤️😍
Mage duwata awurudu 8.Eyata karanna hodaida?
අනේ එපා
Hoda pehedili kirimak kara. Hodai❤️❤️❤️❤️👍
❤️😘
Rebondin karata passe helmat eka use karanna epada?
එපා
Ane akke keratin treatment ek krt psse konde vaven ek nvthinvd.e kynne aye konde dikven ntuv ynvd
නෑ එහෙම වෙන්නෙ නෑ.
Akke.. One day iron krnn innawanm keratine creame use krnne komada..
Heat protective oil එකක් හෝ cream එකක් පාවිච්චි කරන්න
Thanks dear me treatment walin passe hair ekata use karana shampoo condition monawada hoda
ඔයා රීබොඩින් කලා නම් රීබොන්ඩින් කරපු brand එකේම තියෙනවා straight protective shampoo සහ conditioner එක. ඒක ගන්න.. ඔයා කෙරටීන් කලා නම් බොහෝවිට සල්ෆේට් අඩංගු නොවන ඉතා මෘදු ෂැම්පු එකක් භාවිතා කිරීම සුදුසුයි. Harsh chemical තියෙන (sodium laural sulphate) ෂැම්පු භාවිතා කලොත් ඉක්මනින් කෙරටීන් එක ඉවත් වෙලා යනවා.. ෂැම්පු ගැන වීඩියෝ දෙකක්ම කරලා තියෙනවා චැනල් එකේ. ඔයාගෙ දැනුමට ඒවා බලලා අදහස් ගන්න
Natural curly hair ekakata keratin treatment ekak karata kamak nadda
Curly ගතිය ඉවත් වෙනවා අපරාදෙ
Super vedio ❤
Thank you ❤️
mage konde gaodak thuni vave gatiyakuthntiyenwa kalin kisma deyak kondeta krla na keratine ekak kroth konde lasnta tiyeida
ඔව්
❤❤
Superb.... නියමයි
😍❤️
Akki mage konde relax karala tibbe dan eka ghn tyenne kondeth palila tyenne..Dan keratin ekak karot konde palila tyena eka nathi weida
අගිස් පැලිලා තියෙන හරිය පොඩ්ඩක් කපලා කෙරටින් එකක් කලාට කමක් නෑ
Akke.keratin reborn eka karanna baida
Hodam iyan ekak kiyannako akkiyoooo
Akka konde rebonding karana ekada kondeta hoda keratin eka karana ekada?normal hair ekakata?
වීඩියෝ එක බැලුවද? කොණ්ඩෙට හොඳ කෙරටීන් කරන එක.
👍👍👍👌👌👌👌
Natural Curly hair hoda treatment kiynn
කොණ්ඩෙ ඝනකම් එකක් නම් rebonding කරන්න
Rebonding eka hariyata set une nathnam aye karanna puluwanda
ආයෙ කරන්න මාස 3ක් වත් ඉන්න ඕනෙ. නැත්තම් කෙමිකල් ලඟ ලඟ කොන්ඩෙට දාලා කොන්ඩෙ ගන්න දෙයක් නැති වෙනවා
අක්කෙ කෙරටීන් එකකට හොඳ brand එකක් කියන්නකො
ලංකාවෙ තියෙන ඒවගෙන් alpha puff හොඳයි
Alpha puff
Salon eka koheda
මගෙ සැලෝන් එක දැන් නැහැ. මම දැන් ලංකාවෙ නෙමෙයි ඉන්නෙ
Harima පැහැදිලියි..
Oyage salon ekk thiyanawadaaa thiyanawanam koheda
ඉස්සර තිබුනා. මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ දැන්.
Akke keratin tratement eka kiyak withara wenawada
කොන්ඩෙ දිග අනුව වෙනස් වෙනවා නංගි
අනේ අක්කේ කෙරටින් එක කරාම කොන්ඩෙ යනවද මේකට කියන්නකෝ
වීඩියෝ එක බැලුවද ළමයා? බැලුවා නම් ඔය ප්‍රශ්නෙට උත්තරේ ඔයාම දෙන්න 🙄
මගේ කොණ්ඩේ relax කරලා තිබ්බේ දැන් මගේ කොන්ඩේ damage වෙලා. ඒ කියන්නේ මම relax කරපු salon එකෙන් එයාලගෙ අතින් පිච්චුන ටිකක් ඉතින් මට දැන් ආයෙත් rebonding එකක් කරන්න හිතෙනවා. කෙරටින් එක පොඩි කාලයක් තියෙන නිසා ඒක මදි
කොච්චර කාලයක්ද රිලැක්ස් කරලා? මොකක්ද කරපු brand එක?
@@siblingscreationsthilimokadda akki hoda brand aka
කෙරටීන් එකටද?
@@siblingscreationsthili ow keratin akath akka rebonding akata
@@NimeshaMaduwanthi-tr4ss ඒ දෙකක් නංගි. වීඩියෝ එකේ මං පැහැදිලි කලා. දෙකම එකට කරන්න බෑ.
Good video
පර්ම් කරපු කොන්ඩෙට මොකද කරන්න ඔනි
Akke blow dryer nitharama karanna hodada
හොඳ නැහැ
Miss kativa keratin treatment eka hodada
පිටරට තියෙන kativa එක හොඳයි. ලංකාවෙ තියෙන නිෂ්පාදන වල තත්වය ගැන නම් හරියටම කියන්න අමාරුයි. නමුත් ස්ට්‍රේට් ස්වභාවය ටික කලක් පවතිනවා ලංකාවෙ එකේ.
@@siblingscreationsthili abudhabi walin genwanne. Eka hoda ekada kiyla hoygnne kohomda miss
@@dinuudesika8334 රටින් ගෙන්වනවා නම් හොඳයි ඒක. නැත්තම් alpha puff keratin එකත් හොඳයි
@@siblingscreationsthili Hari akke. Thank you ❤️
@@siblingscreationsthili protin nano keratin system ekath hodaida miss
Straight කොන්ඩෙට කෙරටීන් එකක් කරාට කමන් නැද්ද👀
කමක් නෑ.
කොච්චර කාලයක් keratin එක තියෙනවද
වීඩියෝ එකේ සවිස්තරාත්මකව කිව්වා.. එක එක්කෙනා බලාගන්න විදිය අනුව වෙනස්. මාස 3ක් වගේ තමයි
අක්කි මගෙ කොණ්ඩෙ ගොඩාක් යනවා නිකන් ඉන්නකොටත් කොණ්ඩෙ ගැලවී ගැලවි යනවා කෙරටීන් එකක් කරන්න හොදියිද?
කෙරටීන් කලාට ගැලවිලා යන එක අඩු වෙන්නෙ නම් නෑ
Mokakda hoda brand eka keratin ekata
Alpha puff hodai
Good Good
Oyage saloon eka thiyenne koheda
සැලුන් එක දැන් නෑ මං පදිංචියට රට ආව නිසා
Coco Wonder hair oil, shampoo conditioner hodaida? Ane plz mata kiyanna..
ඔව් හොඳයි
පැලිච්ච කොන්ඩෙකට මොකද කරන්න ඔනි
නංගී කෙරටින් Crme ගන්න පුළුවන් ද ඔයා කොහෙද
මම විකුණන්නෙ නෑ අක්කා. මං මේ දවස්වල ඉන්නෙ ලංකාවෙ නෙමෙයි
Thank you akkiyo
❤️😍
අනේ මිස් keratine treatment ඒක කරාම පාවිච්චි කරන්න හොද shampoo, conditioner, hair marks and hair oil මොනාද කියලා කියන්නකෝ.
මෘදු ෂැම්පු එකක් තමයි හොඳ. ඒ කියන්නෙ sulphate වර්ග අඩංගු නොමැති ෂැම්පු එකක්.. සල්ෆේට් වර්ග අඩංගු නොමැති ෂැම්පු එකක් තෝරගන්න විදිය ගැන වීඩියෝ දෙකක්ම චැනල් එකේ තියෙනවා ඒවා බලලා අදහස් ගන්න. Hair mask වර්ග විදියට ස්වභාවික දේවල් (බිත්තර , මීකිරි, යෝගට් , මීපැණි අන්තර්ගත) භාවිතා කරන්න පුළුවන්. Conditioning treatment හෝ hair spa treatment නිතර කිරීමත් සුදුසුයි..
@@siblingscreationsthili thanku miss❤💫