ඔයාගෙත් මෙහෙම වෙනවද ? 🥵 MacBook Overheating and Ways to Fix Overheating - MacBook Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 90

  • @sahansampath7937
    @sahansampath7937 2 ปีที่แล้ว +5

    සුපිරි අයියෙ ඇපල් ක්‍රෙඩිට් කාඩ් එක ගැනත් ගේන්නකෝ.

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 2 ปีที่แล้ว +3

    ayye oyage video mara clear and neat thawa video one🙂

  • @venukamarasinghe7634
    @venukamarasinghe7634 2 ปีที่แล้ว +6

    ඇපල් යූස්කරන්නැති උනාට ඇපල් ගැන ආසාවක් ආවේ මේ චැනල් එක නිසා.ගොඩක් දේවල් ඉගෙනගත්තා චැනල් එක නිසා
    Keep it up bro ❤️

  • @Chanuka_dilu...
    @Chanuka_dilu... 2 ปีที่แล้ว +1

    අයියා ඔයා මට used I phone එකක් ගන්න දාපු Vedio එක ගොඩක් වැදගත් වුනා thanx 😍😍 good luck 🤗🤗

  • @HyperTonicMe
    @HyperTonicMe 2 ปีที่แล้ว +2

    අයියගෙ වීඩියෝ එකක් බලල තමයි මං ගිය අවුරුද්දෙ M1 Air එකක් ගත්තෙ. 🤗😍❤

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +2

    අයියේ plzz අයියේ ඔයාගෙ background එකේ තියන books ටික review කරන්නකො 🙏🙏🙏🙏

  • @kamalnawarathne3096
    @kamalnawarathne3096 2 ปีที่แล้ว +3

    ventura beta දාගෙන High CPU, Over Heat වෙලා කෙලවගත්ත අය ඉන්නවනම් මේ command එ​ක Run කරන්න "sudo pmset schedule cancelall" අත්දුටුවයි ප්‍රත්යක්ශයි.

    • @yeyyatv
      @yeyyatv ปีที่แล้ว +1

      Meka parana macbook walatath hariyanawada

    • @AkilaKalhara13
      @AkilaKalhara13 ปีที่แล้ว +1

      mage SSD eka damage una Ventura dala. 2015 MacBook Pro.🥲

  • @Kasun_Nuwantha
    @Kasun_Nuwantha 2 ปีที่แล้ว +4

    1st comment 😍

  • @savinduserasinghe
    @savinduserasinghe 2 ปีที่แล้ว +3

    Mage mac eka gaththa davase idan heat veno 😂🥲

  • @oshada_07
    @oshada_07 2 ปีที่แล้ว +3

    Ios 16 features gana vedio ekk one ❤️‍🩹

  • @sandamalihewawissa8468
    @sandamalihewawissa8468 15 วันที่ผ่านมา

    Mac pro එකක touchpad එක වැඩ කරන්නෙ නැත්තෙ ඇයි..

  • @joel_fernando
    @joel_fernando 2 ปีที่แล้ว +2

    Useful video apple think👍👍👍👍👍❤❤❤❤❤

  • @tharushanuwansara6997
    @tharushanuwansara6997 2 ปีที่แล้ว +2

    Woow very important us ayya
    Macbookair m1 ekanam heat wenne na ne

  • @AsianTechnic
    @AsianTechnic 2 ปีที่แล้ว

    මගෙ මැක් එයාර් එම්1 එකෙ සිස්ටම් පාස්වඩ් එක මාරු කරා හරි ඉටපස්සෙ රි ස්ටාට් කරා දැං යුසර් පාස්වඩ් ඉල්ලනවා එය ලිව්වත් සිස්ටම් එක ඔන් වෙන්නෙ නැ නැවත රිකවරි යන්න කියනවා එහෙම ගියාම 8 ඉරර් එනවා දැං සතියක් what can i do please

  • @farsanmohideen
    @farsanmohideen 2 ปีที่แล้ว +1

    Most use full video

  • @nsfashion9140
    @nsfashion9140 2 ปีที่แล้ว +1

    Niyamai ayye

  • @Dhananjaya206
    @Dhananjaya206 2 ปีที่แล้ว

    Mac mini M1 තමා ආසම.
    වැඩ වැඩි පොඩි වැඩ්ඩා mac mini m1 ❤️

  • @Methika_Fonseka
    @Methika_Fonseka 2 ปีที่แล้ว +1

    Nice video.

  • @pixelgeneration1
    @pixelgeneration1 2 ปีที่แล้ว

    මගේ apple id එකේ error එකක් ඇවිත්.. ඒක ගැන පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද මට.. පුලුවන් නම් දන්න කෙනෙක්ව කන්ටැක් කරගන්න ක්‍රමයක් කියන්නකෝ

  • @banukaperera3361
    @banukaperera3361 2 ปีที่แล้ว +1

    ayye MacBook wala battery wala cycle count gana full detail video elk dannako

  • @shakkyasankeeth3755
    @shakkyasankeeth3755 ปีที่แล้ว

    Aiye mage Mac eka 2012 MacBook Pro eko eka charge wenkot tama goda heat wenne. ek adu krgnn widihk nade. issue ekk thiyenwa nm check krgenne kohomd

  • @IshaaqICP
    @IshaaqICP 2 ปีที่แล้ว

    Ayye iPhone 14 eka gena review ekak please 🙏

  • @yctm1
    @yctm1 2 ปีที่แล้ว +3

    අයියෙ M1 chip එක එක්ක එන mac mini එකේ content create කරන සොෆ්ට්වෙයා යූස් කරද්දි error එනවා කියන්නෙ ඇත්තද, සමහර දේවල් support කරන්නෙ නැ කියන්නෙ ඇත්තද

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว +2

      Ehm Awlk ne den m1 awith awrudu 2k wtr wenwane,

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 2 ปีที่แล้ว

    Macbook air එකට පෙන් එකකින් OS එක දාන්න පුලුවන්ද?

  • @vithanagenethsaradn4226
    @vithanagenethsaradn4226 2 ปีที่แล้ว +2

    Malware තියනවනම් අදුර ගන්නෙ කෝමද? System එකේම විදියක් තියනවද? Macbook එකට අඩුවටම ගන්න පුලුවන් හොඳ තත්වයේ මවුස් එක මොකද්ද?

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว +1

      Malware detect krn plwn software ekk dgnna eken moniter wenwa , link ekak description eke thynwa
      Mouse ekak nm Logitech lage gnn adu ewa indan mx master 3 wge wenkm thynwa (mx master 3 wla review ekk dala thynne )

    • @vithanagenethsaradn4226
      @vithanagenethsaradn4226 2 ปีที่แล้ว

      thanks brother

  • @geek_sLc
    @geek_sLc 2 ปีที่แล้ว +1

    Yt eke godak wela hitiya ekatha kotath hot una

  • @isharakarunarathna4469
    @isharakarunarathna4469 2 ปีที่แล้ว

    macbook pro 2015 13inch battery maru karaganna ona lankawe hoda shop ekak kiyanna puluwanda?

  • @youtubevideo2611
    @youtubevideo2611 2 ปีที่แล้ว +3

    Ela ela

  • @sahandasantha9617
    @sahandasantha9617 2 ปีที่แล้ว +1

    Ayye mac air eke lid eka bottom eka allanne nathuwa open krnna ba 🥲 mul dawaswala witharai puluwn une
    Eka mn check krganna weida 🤔🥲

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว +1

      Ah eka chek krgnn wei , normaly MacBook ekk lid ekn open krn plwn wen one

  • @MuhashirSalih
    @MuhashirSalih 2 ปีที่แล้ว

    Brother! Is there any way to install youtube and facebook apps on IOS 12.5??

  • @DunithaWickramage
    @DunithaWickramage 2 ปีที่แล้ว

    ayiye mage iphone 13 pro eka masa 9 yak withara pavichchi karanawa ඒකේ battery health eka 94 k wage ඒක අවුලක් නැද්ද?

  • @Motivate_Nation1
    @Motivate_Nation1 2 ปีที่แล้ว

    Aiye IPhone eke app tracking kiyana feature eken mokkd wenne ?

  • @frezz2133
    @frezz2133 2 ปีที่แล้ว +1

    aiyye mge mac eke update thibbata update krnna bh update dunnama okkoma download wela iwr wela faile wenwa internet stable nh kiyala, SLT FIBER connection ekk thiyenneth mehema wenne ai meka hadagnna vidihak nedda

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว

      Meke thynwa apple ekn recomnd krpu ans ekak eka krla blnna
      discussions.apple.com/thread/253174092

  • @rojithpiumal9414
    @rojithpiumal9414 2 ปีที่แล้ว +1

    Thanks

  • @atfghf
    @atfghf ปีที่แล้ว +1

    Ayye mac ekkta virus guard ekk danna onada kiyla vedio ekk krnna

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      Issr nm qwe one ne kyla but den nm demmt kmk ne Mac tikk popular una m series ek nisa , virus enna idak thynna plwn eka nisa

    • @atfghf
      @atfghf ปีที่แล้ว

      @@AppleThink oya recommend krna virus guard ek mkdda

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +1

    අයියේ පුලුවන් නම් අයියේ මේ thumbnail වලට සිංහල අකුරක් හරි දාන්න..මම තව පොඩ්ඩෙන් මේ video එක notification panal එකෙන් remove කරනව ...මොකක් හරි වෙන video එකක් කියක ....ඊට පස්සෙ channel එකෙ නම දැකල තමයි video එක බැලුවෙ....🌟🌟
    Anyway අදත් video එක පට්ට කියන්න දෙයක් නෑ Apple කියන්නෙ product එකක් නෙවෙයි lifestyle එකක් 🔥🔥

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว

      Thank you 😊
      maru kala 😫

  • @uththara_rathnapriya
    @uththara_rathnapriya 7 หลายเดือนก่อน

    12 inch macbook 2017 used එකක් ගන්න එක හොඳ නැද්ද ලොකු ටාස්ක් කරන්නෙ නැති කෙනෙක්ට

    • @AppleThink
      @AppleThink  7 หลายเดือนก่อน +1

      samnya weda wlt nm kmk ne gnna

  • @NS_tns
    @NS_tns 2 ปีที่แล้ว

    Ios 16 හෙට එනවද ? 🙄

  • @Ndjakskxnm
    @Ndjakskxnm 2 ปีที่แล้ว +1

    Rs 200000 wage macbook ekk ganna puluwanda dan natham windows ganna puluwanda mata fl studio pawichi karanna thama ona

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว +1

      Used ekk wge plwn wei hoyagnna
      Bnew nm den 3n eha wge thynne okkom

  • @maheshduminda4686
    @maheshduminda4686 ปีที่แล้ว +1

    online trading walata macbook air ekak hodai da

  • @thisaraCprasanga
    @thisaraCprasanga ปีที่แล้ว

    Mac mini වලටත් මේක අදාලද සර්.කාමර උශ්නත්වය එහෙම

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Mac mini nm fan ekk thynwa and eke battry eke nene eka nisa ekata ewa Blpn ne echhr
      Sir kynna one ne

    • @thisaraCprasanga
      @thisaraCprasanga ปีที่แล้ว

      @@AppleThink thank you ayye❤️

  • @dopeaken6819
    @dopeaken6819 2 ปีที่แล้ว

    Crack software downloard krnne kohomd kiyla kiynnkoo

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296 11 หลายเดือนก่อน

    අයියේ. MacBook එක Sleep කරන එකද හොද නැත්තම් Shutdown කරන එකද හොද.මට දැන් පුරුදු වෙලා තියෙන්නේ දිගටම Sleep කරලා නිකම්ම වහන්න.ඒම හොදද?

    • @AppleThink
      @AppleThink  11 หลายเดือนก่อน +1

      Batry ekt nm hoda shutdown krn eka

  • @NadeejaMatharaarachchi
    @NadeejaMatharaarachchi 2 ปีที่แล้ว +1

    M1 eka tama awlk na

  • @PasanRathnayakee
    @PasanRathnayakee 2 ปีที่แล้ว +2

    Ayye macbook, imac walata torrent ehema download karanna puluwanda?

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว +1

      🤧 apo plwn mn daily download krnwa

    • @PasanRathnayakee
      @PasanRathnayakee 2 ปีที่แล้ว

      @@AppleThink wow man hithuwe bae kiyala

  • @dpjsamarawickrama4646
    @dpjsamarawickrama4646 ปีที่แล้ว

    MacBook m1air (pro) Overheating wenawada ayye

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      Air eke nm wenna plwn fan nathi nisa , pro ekth overload unoth wenna ida thynwa

    • @dpjsamarawickrama4646
      @dpjsamarawickrama4646 ปีที่แล้ว

      Ehema wenne ayye rasni dawas wala wada karamane

    • @dpjsamarawickrama4646
      @dpjsamarawickrama4646 ปีที่แล้ว

      MacBook eka Cool eke thiyagena wada Tika karama harine (AC)

  • @mrdrd9502
    @mrdrd9502 2 ปีที่แล้ว

    අයියේ පොඩි ප්‍රශ්නයක්.තියෙනවා.. Iphone se2020 vs iphone 8+ phone දෙක අතරින් ගෙවන මුදලට වටිනාම phone එක මොකක්ද අයියේ.. 😔

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว

      Ekata answer eka hoyaganna wda gena mn wenm video ekk krla thynne 😊 ekath blnna
      Performance athin SE eka wedi eka 11 pro eke internal parts ena nisa ,

  • @hasithadilshan9340
    @hasithadilshan9340 ปีที่แล้ว

    mac eka charge ekata gahan wada krata awulak nadda

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Epa eka Batry ekt hoda ne

  • @dushan6588
    @dushan6588 2 ปีที่แล้ว +1

    Aiye mn mac mini ekak gaththa. First time mac use krnne. Mage normal fantech mouse ekak tynne. Ekt windows software ekak nm tynw. Eth mac walata ne. Ethakota mouse settings hadaganna puluwn system preference wala mouse kiyana eken witarada?

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว +1

      Mac version ekk naththm e software eke use krn be , oya Logitech mouse ekkt ynna try krnna ewa mac windows one ekkt eka wage support

    • @dushan6588
      @dushan6588 2 ปีที่แล้ว

      @@AppleThink ah. Hari aiye. DPI ekai scrolling aul tikak tynne. Smooth widihata scroll wenne na. Logitechlage mac software thiyenawada aiye mouse ekata ena

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว

      @@dushan6588 ow man review kala MX master 3 eka , e video eke thynwa mac wla e software eka run wena wdya and features

    • @dushan6588
      @dushan6588 2 ปีที่แล้ว

      @@AppleThink ah mn e video eka balala... ammo. Eka hena ganan aiye. 😊 Thank you.

  • @sakawans5005
    @sakawans5005 2 ปีที่แล้ว

    Please reply මම mac එකක් අලුතෙන් ගන්න ඉන්නේ Apple Mac Mini 8GB|256GB එකට රු.50,000කට වගේ ගැලපෙන හොද මොනිටර් මොනවද?

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว

      4K moniter ekkma gnna plwnnm hondai , bnew nathth used hari

    • @sakawans5005
      @sakawans5005 2 ปีที่แล้ว

      @@AppleThink reply කරාට thanks brother 👍 මට තව පුංචි දෙයක් දැනගන්න තියෙනවා ඒ ගන්න monitor එක mac mini එකට connect කරන්නේ HDMI එකෙන් නේද? මට දැනගන්න ඕනි අනිත් දේ තමා apple products ගන්න හොද place එකක් කියන්න පුළුවන්ද කොළඹ අවටින් 🤔

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว +1

      @@sakawans5005 ow HDMI port ekn
      Shop ekk nm Oyata search krla blala Hoya gnna plwn . Shops gdak thiynwa apple authorized and non authorized.

  • @Pasindu_Bandara
    @Pasindu_Bandara 2 ปีที่แล้ว +1

    Premiere pro eken Export ekak karaddi over heat wenwane kalin ehema tibbe ne lagadi idan wenne ei e

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว +2

      premier run wedii background eken wena mnwa hri run wenwd blnna...plwn nm final cut use krnna preir wlt wda fast

    • @Pasindu_Bandara
      @Pasindu_Bandara 2 ปีที่แล้ว

      @@AppleThink ah hri ayye thanks , Mn blnm

    • @Pasindu_Bandara
      @Pasindu_Bandara 2 ปีที่แล้ว

      @@AppleThink Ayye wena monawth apps run wenneth netuwa export kraddi heat wenwane ei e☹️

  • @npnnine5771
    @npnnine5771 2 ปีที่แล้ว +2

    Supari pari

  • @ravindabalasuriya8129
    @ravindabalasuriya8129 2 ปีที่แล้ว +1

    Mac mini m1 එකක් ගන්න හිතන් හිටියෙ කොහේවත් බඩු නෑ. I mac සමහර තැන්වල තියනව මිල අදිකයි. දෙසැම්බර් මාසෙ අලුතින් ගෙනෙයිද. නැත්නම් දැනට තියනI mac එකක් ගන්න එකද හොඳ

    • @AppleThink
      @AppleThink  2 ปีที่แล้ว +1

      Ratin genna gnna blanna, danna knk naththm phone shop ekkt kyla blanna eyala phone gedi genalla dei,

    • @AkilaKalhara13
      @AkilaKalhara13 ปีที่แล้ว

      eBay hari amazon hari balala kapruka global shop walin order karanna.

  • @sasindubalasooriya1794
    @sasindubalasooriya1794 2 ปีที่แล้ว +2

    🥰🥰