විදුලි බිලත් අඩු කරන , මිලෙනුත් අඩු , අධි බලැති පරිගණකය 😱 - M2 Mac mini Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 247

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +75

    සුපිරි පැහැදිලි කිරීමක්. මේක අහලා එකක් ගන්න හිතුනා 😍
    හැබැයි mac mini එකක් ගන්න එකේ වාසි වගේම අවාසි ගැනත් කියනවා නම් තමයි video එක සම්පුර්ණ වෙන්නේ..

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +32

      වාසි වලින් අවාසි වැහෙන නිසයි නොකිය හිටියෙ.
      ලොකුම අවාසිය user ට upgrade කරන්න බැරි එක, ඒත් Mac වලට හොඳ second hand market එකක් තියන නිසා මුලු මැශින් එකම විකුනල අලුත්ම එකක් ගන්න පුලුවන්. ඒක වාසි කෑලි කෑලි upgrade කරනවට වඩා.
      Storage එක මදි එක අවාසියක් නම් external hdd ගහන්න පුලුවන්
      ඒ වගේ වාසි වලින් අවාසි තියෙන ඒවා මගඇරිල යනව .

    • @note3files799
      @note3files799 ปีที่แล้ว +3

      @@AppleThink ඔව් නේද. Thank you ❤

    • @tutuwakbik7065
      @tutuwakbik7065 ปีที่แล้ว +1

      @@AppleThink ayye mewat cracked software පාවිච්චි krnna puluwnd windows wala wagema..eka aul da?

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      @@tutuwakbik7065 pawichchi krn plwn ehm security risk ek thamai ithin thynne windows wlt wgem

    • @KoreanDiary-01
      @KoreanDiary-01 ปีที่แล้ว +2

      Ek att

  • @lahirulhr
    @lahirulhr ปีที่แล้ว +12

    මම එකක් ගත්තා ගිය මාසේ (8GB- 256GB) . පොඩි වුනාට ස්පීඩ් එක හිතා ගන්න බැරි තරම්. software development වලට පාවිච්චි කරන්නේ . Flutter app එකක් බිල්ඩ් වෙනවා තත්පර 30 - 40 අතර. ඒකම උබුන්ටු i5 8GB SSD එකේ බිල්ඩ් වෙන්න විනාඩි 8-10ක් වගේ ගියා කලින්. ගෙවන ගානට මාරම වටිනවා. Windows වල​ට හැරෙන්නවත් බෑ.

    • @d123blaster
      @d123blaster ปีที่แล้ว +1

      price eka keeyada broo..

    • @lahirulhr
      @lahirulhr ปีที่แล้ว +2

      @@d123blaster $700 යි. රු.246000 ක් විතර වුනේ. කප්රුක එකෙන් ගත්තෙ

    • @d123blaster
      @d123blaster ปีที่แล้ว +1

      @@lahirulhr
      👍

  • @dulindaliyanage6175
    @dulindaliyanage6175 ปีที่แล้ว +19

    මචං මමත් M1 MAC Mini එකක් ගත්තා ඔයාගෙ 2021 video බලලා. ඇත්තටම මමත් windows වලට හුරු වුණ කෙනෙක් හැබැයි MAC Mini එක video editing වලට පට්ට perfomance එකක් තියෙන්නෙ. සුපිරිම භාණඩයක්. Value for Money උපරිමයි. Thanks.

    • @thathsalainduwara9898
      @thathsalainduwara9898 ปีที่แล้ว

      Gaming walata kohomada brother

    • @dulindaliyanage6175
      @dulindaliyanage6175 ปีที่แล้ว

      @@thathsalainduwara9898 Gaming නම් මම try කරලා නැ. ඒ හිනදා හරියටම කියන්න දන්නෙ නෑ bro.

    • @atfghf
      @atfghf ปีที่แล้ว +1

      @@dulindaliyanage6175 base model ekada gtte ram eka athida vedio editing vlta

    • @rajapakshagesiril9018
      @rajapakshagesiril9018 ปีที่แล้ว

      Kohenda gaththe

    • @dulindaliyanage6175
      @dulindaliyanage6175 ปีที่แล้ว +1

      @@atfghf Yes, the base model. 4K video editing වලදී ටිකක් විතර lag වෙනවා. මට නම් ඒක ලොකු අවුලක් නෑ. හැබැයි rendering වලදී slow නැහැ.

  • @maanumusic
    @maanumusic ปีที่แล้ว +19

    Mac os එකට software දාගන්න හැටි වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද?
    microsoft office ,photoshop වගේ...

  • @gayanchathurangagx
    @gayanchathurangagx ปีที่แล้ว +15

    ඔයා නිසා මත් M1 mac mini එකක්. එත්තටම කරන්ට් බිල අඩුයි බ්‍රෝ. පට්ට. 😍😍😍😍😍😍

    • @sameeramadusan4456
      @sameeramadusan4456 ปีที่แล้ว +1

      M1 mac mini එකට Windows Key Board, Mouse use කරන්න පුලුවන්ද?

  • @pynpotha
    @pynpotha ปีที่แล้ว +6

    You will change the mindsets of typical Sri Lankans braw !
    Wish you all the very best !

  • @gamithsupeshala9328
    @gamithsupeshala9328 ปีที่แล้ว +4

    දානකන් බලාගෙන හිටියේ විඩියෝ එක සුපිරි 🤘🤘

  • @d.dgunawardhana1620
    @d.dgunawardhana1620 ปีที่แล้ว +2

    my favorite youtuber ❤️‍🔥👌

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 ปีที่แล้ว +4

    ඔයාගෙ first වීඩියෝ එක( M1 mac mini) බලලා mac mini එකක් ගත්තා..කලින් පාවිච්චි කරලා තිබ්බෙම නෑ mac computers..කියන්න සතුටුයි මගේ වැඩ ටික ඉතාම අඩු කාලයක් යටතේ කරගන්න හැකියාව හම්බුනා..Thank you bro.❤😊

  • @virujaperera5447
    @virujaperera5447 ปีที่แล้ว +4

    supiri video ekak. apith apple FANSla thamay

  • @ewanvevo5491
    @ewanvevo5491 ปีที่แล้ว +14

    Mac mini කියල එකක් තියනව කියල දැනගත්තෙ ත් මුලින්ම ඔයාගෙන්...2021 video එකෙන්....
    Mac mini කියන්නෙ ඉතින් කුපිරියක් තමා..🔥🔥🔥

    • @ewanvevo5491
      @ewanvevo5491 ปีที่แล้ว

      මේ comment එක එදා දාපු මම ගාව දැන් M2 mac mini එකක් තියනවා. මම දැනට දවස් කීපයකට කලින් M2 mac mini එකක් ගත්තා.

  • @gotham6865
    @gotham6865 ปีที่แล้ว +4

    අයියේ , mac mini එකක් අරගෙන monitor එකකට connect කරනවා වෙනුවට windows laptop එකකට connect කරලා වැඩ කරන්න පුළුවන් d...mn කියන්නේ laptop එකෙ screen eken....

  • @HangugoSupporter
    @HangugoSupporter ปีที่แล้ว +2

    Aiya oya katayam danne nathuwa poin ekatama katha karana eka thama man asama de. Supiri brother ❤❤❤

  • @yomeshbimalka3993
    @yomeshbimalka3993 ปีที่แล้ว +2

    Nxt level channel ekk bro background superb positioning superb sound performance everything perfect ❤❤❤ go ahead proud of you great work 💯

  • @Dhananjaya206
    @Dhananjaya206 ปีที่แล้ว +4

    Brother, unbox කරල review එකක් ගේන්න thundermac, අබාන්ස් වගේ අයත් එක්ක collab එකකට යන්න දැන් නම් කාලෙ හරි මට නම් හිතෙන්නෙ.
    අද වීඩියෝ එකත් සුපිරි 👍🤝

  • @dineshnishantha7331
    @dineshnishantha7331 ปีที่แล้ว +5

    ඕක හොද Editing and office , online business වගෙ කරන කෙනෙක්ට හැබැයි gaming වලට කැමති RGB වල ආතල් එක ගන්න කැමති කෙනෙක් ලක්ෂ 7,8 ක් වියදම් කරල හරි build එකක් කරනවමයි ඒ තියෙන chill එක නිසා

  • @raneeshajayarathna3714
    @raneeshajayarathna3714 ปีที่แล้ว +2

    ගොඩක් අයට apple වලට free sotware දාගන්න විදිය තේරෙන්නෑ අයියේ මමත් ඇතුලුව ඒකනිසා plz එක ගැනත් video එකක් කරන්නකො films down කරනව වගේ දෙවල් ගැනත් 😊

  • @lrganster
    @lrganster ปีที่แล้ว +3

    Thank you for sharing bro ♥️

  • @AromiMusicOfficial
    @AromiMusicOfficial ปีที่แล้ว +1

    nice video aiye

  • @AntonDon
    @AntonDon ปีที่แล้ว +2

    A cool precised explanation!

  • @yasinduramrasu4698
    @yasinduramrasu4698 ปีที่แล้ว +2

    Mamath mulin mac ekakata yanna bayen idiye windows huru una nisa itapasse macbook ekak gatta dn windows walata wada gdk lesi♥️🙂
    Mac ekakata yanna hithuneth ayyage vedio balala

  • @pasindudilhara4529
    @pasindudilhara4529 ปีที่แล้ว +2

    ඊළගට එන Se එක ගැන ආරංචි තියෙනවද

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    සුපිරි නෙ 😍

  • @dragogaming1633
    @dragogaming1633 ปีที่แล้ว

    ACER NITRO 5 ekak wikunala ooka ganna eka man hithanne hodai...thankyou aiye..💖

  • @vidusharuwanpathirana3441
    @vidusharuwanpathirana3441 ปีที่แล้ว +2

    Mac mini ekata windows keyboard wada karanawada?
    Ehema wadakaranawanam mac keyboard wala thiyana "control" ,"command" wage keys walata mokadda wenne.

  • @comzgura
    @comzgura ปีที่แล้ว +1

    Brother mata oyagen podi advice ekak one. Mac mini M1 ekakata yana ekada M2 ekata yana ekada kiyala baluwe. price difference eka godak wenas nisa. podi advice ekak denna. anith eka external hard drive use karanawanam 512ssd thiyana eka shape da?

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      M1 vS M2 wla wenasa denna nm gdak heavy task krn one , oyage workload ekt m1 athi nm m1 gnna , math thma video editing okkom krnne me intel i5 8GB ram iMac eke
      So M2 gnwa nm eth Awlk ne m1 wlt wda awruddk dekk wge update lebei issrht normaly relase krpu awrudde indan 5 years wge wenkm update enwa macOS eke
      External hard use krn plwn , 256 gththa unath external hdd ghla storage nm wedi krgn plwn , ram eka wedi option ekkt ynna e nisa , 16 or 24

    • @comzgura
      @comzgura ปีที่แล้ว +1

      @@AppleThink Thank you so much. mata oyawa thawa contact karaganna vidiyak thiyeida. mama me Mac mini kalin video eka awruddakata vithara kalin baluwe. eda idan oage videos balanawa.

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      @comzgura me insta ekt msg ekk dnna bro , eken contact num ek dennm
      instagram.com/apple_think_?igshid=MzRlODBiNWFlZA==

  • @dtsinghabahu
    @dtsinghabahu ปีที่แล้ว +1

    අපි ගන්න call එකක් එහා පැත්තෙන් answer කලාම vibrate වෙන්න හදා ගන්නෙ කොහොමද ? iPhone 11 pro max iOS 16.4
    Thank you
    Your videos are very helpful and excellent

  • @epicfail6987
    @epicfail6987 ปีที่แล้ว +9

    599$ mac mini lankawe ne ne 😪

  • @nipjaya6450
    @nipjaya6450 ปีที่แล้ว +1

    Games streaming kana kenek nan ganna kalin hithanna. Apple walata ena games witharai gahanna wenne. Wena aulak na perfect

  • @ishanmadusanka6968
    @ishanmadusanka6968 5 หลายเดือนก่อน +1

    math apple device walata maru une aiya nisa.

  • @Crystal_Graphics
    @Crystal_Graphics ปีที่แล้ว +1

    Pc games gahanna bane ekai aul anith okkuma perfect 👍🏻

  • @kavindunilakshana8644
    @kavindunilakshana8644 11 หลายเดือนก่อน

    ඕකේ Blender වගේ 3D modeling software run කරන්න පුලුවන්ද 🫠🤔

  • @wayomiwoliyanka
    @wayomiwoliyanka ปีที่แล้ว +6

    ඔයාට තව එක දෙයක් අමතක උනා bro ඕක කොහෙ හරි බෑග් එකේ දාගෙන උනත් ගෙනියන්න පුලුවන් 😅

    • @buildingfucker320
      @buildingfucker320 ปีที่แล้ว +1

      monitor ekath bag eke dagena geniyanawa kiypn

  • @thejannuwan8291
    @thejannuwan8291 หลายเดือนก่อน

    3d walata animation walata game game development M2 Eka hodaida

  • @raneeshajayarathna3714
    @raneeshajayarathna3714 ปีที่แล้ว +3

    අයියා නිසා ඇපල් වලට වහවැටුනා ☺❤

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +3

    අයියෙ M2 pro එකාක් ලාන්කාවෙ කියක් විතර වෙනවා ද 😍👍

  • @SarangaJayarathne
    @SarangaJayarathne ปีที่แล้ว +2

    මචන් ඕකට ඕනි keyboard & mouse එකක් පාවිච්චි කරන්න පුලුවන්ද නැත්තම් apple ඒවා විතරද ?

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      One ekk plwn usb or wireless

  • @nirosharajapaksha4469
    @nirosharajapaksha4469 9 หลายเดือนก่อน +1

    mama octomber wala macbook air m2 ekak gannawa

  • @malakavp2002
    @malakavp2002 ปีที่แล้ว +2

    Macbook Air M1 vs M2 compare ekak ona

  • @thiserakrishan9247
    @thiserakrishan9247 ปีที่แล้ว +1

    මේකෙන් අපිට crypto ,forex,stock trading කරන්න පුළුවන් ද ,එහෙම ප්‍රශ්න මොනාහරි තියෙනවා ද

  • @ticky007
    @ticky007 ปีที่แล้ว +2

    mac වගේ ඒවා gaming වලට use කරන්න පුලුවන්ද

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +3

      ඉස්සර නම් බෑ කියල තමා කිව්වෙ , ඒත් දැන් M series එකේ චිප් නිසා ඒ පැත්තටත් හැරෙමින් ඉන්නව. බැරි වෙලා හරි මේ වගේ ගේමින්ග් කොන්සෝල් එකක් එව්වොත් ඇපල් ලා ps & Xbox ලට ලොකු තරගයක් වෙයි.

  • @imthadborham1230
    @imthadborham1230 10 หลายเดือนก่อน +1

    M2 ekata Adobe Crack daddi epa wenawane. Any Solution for that?

    • @sahanmadhawag
      @sahanmadhawag 10 หลายเดือนก่อน

      Geniune ekak use karanna. Sahenna aduwata ganna plwn. Insta DM ekak danna mage me username ekama serach karala. Steps tika dannm. Den auruddakata kittu wenna a widiht use krnne no issues so far.

  • @greenwingaming9062
    @greenwingaming9062 ปีที่แล้ว

    අයියෙ ඔයා tango card ගැන දන්නවද

  • @saniruridmika6678
    @saniruridmika6678 ปีที่แล้ว +3

    Python, flutter wala, visual studio wala wada kranna pluwan da mac mini wala

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- ปีที่แล้ว +3

      Aka pitasakwala pc akak newei bn 🤣🤣 owa windows walatath wada hodata wada karanawa

    • @saniruridmika6678
      @saniruridmika6678 ปีที่แล้ว +1

      @@-._.-What-Is-Up-._.- OK thank you danne nathi nisa ahuwe,

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- ปีที่แล้ว +1

      @@saniruridmika6678 It's Ok Bro 😎😎 That's true. There are many Sinhala channels in Sri Lanka, like Apple Think, to find out more about Mac OS and Apple laptops.

    • @TharinduAkalanka-y7o
      @TharinduAkalanka-y7o ปีที่แล้ว

      @@-._.-What-Is-Up-._.- i want to contact you

  • @janathmendis
    @janathmendis ปีที่แล้ว +1

    meganata ganne kohennda 🤔

  • @sameeramadusan4456
    @sameeramadusan4456 ปีที่แล้ว +1

    M1 mac mini එකට Windows Key Board, Mouse use කරන්න පුලුවන්ද?

  • @thamidusankalpa4544
    @thamidusankalpa4544 ปีที่แล้ว +2

    Streaming වගේ දේවල් වලට මේක fit වෙනවද brother

    • @nipjaya6450
      @nipjaya6450 ปีที่แล้ว

      Apple wata ena games witharai streem karanna wenne habai. Ekai aula. Wena aulak na perfect

  • @gihanrangana6248
    @gihanrangana6248 ปีที่แล้ว +1

    Mac mini m2 පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න තැනක් නැද්ද?

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Credit card wlin wge thma plwn wenne

    • @gihanrangana6248
      @gihanrangana6248 ปีที่แล้ว

      @@AppleThink abans eke hari singer eke hari nadda?

  • @isurulakshan8929
    @isurulakshan8929 ปีที่แล้ว

    3D වැඩ වලට රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?

  • @AMBroGraphics
    @AMBroGraphics ปีที่แล้ว

    Games wage gahanne naththan ganna asama pc ekak.. eth windows nisa games gahannath puluwn

  • @rangalakmal4342
    @rangalakmal4342 ปีที่แล้ว +1

    M1 2 chip ena mac gana nam danna.... 2017 Imac 7gen i5 DDR 4 16GB Thibilath 4th gen pc ekka wath praform karanna ba... me tika nam addakimenma kiyanne (Photoshop)
    ewagema aplication 2k3k intall karaddima struck wenna patan gannawa......

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      Ehenm hdd eke Awlk , mkd mage thynneth 2017 iMac ekk ma thma , i5 8gb ram 1TB hdd
      Meke mn 4K video edit krnwa , application 5-10 unath open krgn weda ken plwn , final cut , davinci resolve okkom open krn weda krnne 8gb ram thibilth

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- ปีที่แล้ว +1

      SSD akak replace karala balanna

    • @rangalakmal4342
      @rangalakmal4342 ปีที่แล้ว

      @@AppleThink mn ofice eke thma mac use karanne ethna mac tikak thiynawa okkoma ehma thama windows thram nam speed na,,,,

  • @randikakesara
    @randikakesara ปีที่แล้ว

    Macbook air m2 & macbook pro m2 video's dennako plz 🥺🥺🥺🥺🥺🥺🥺

  • @mdp8360
    @mdp8360 ปีที่แล้ว +1

    Wawoo the best video

  • @FEELINGstatus2023
    @FEELINGstatus2023 ปีที่แล้ว

    අයියෙ mac os walata ena free software gana video ekak ona 😊

  • @GaYYaBeats
    @GaYYaBeats ปีที่แล้ว

    Gaming , streaming walata support da?

  • @kasutta
    @kasutta ปีที่แล้ว +5

    Supiri video ekak Dan ithin Meka Ganna hati kalpana Karanna wenawa

  • @milkamadhushangunawardhana3119
    @milkamadhushangunawardhana3119 ปีที่แล้ว

    mn use krnneth m1 pro macbook ekk. game gahann meniawk natthan windows lap desktop ekk hdana ekek innwann u amu mee haraakek thadi lanuwak kapu ekek pau un aparade salli

  • @sithijadilshan5248
    @sithijadilshan5248 ปีที่แล้ว +1

    Mn me dnne nti nisa ahnne 😢 microsoft office package ek ios computer wlat tiyenw d ntnm android vitharai d 😢

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      Ow Mac wlt word excel and okkoma Microsoft software thynwa

    • @sithijadilshan5248
      @sithijadilshan5248 ปีที่แล้ว

      @@AppleThink thank you ayya ❤️

  • @PIXELvoiz
    @PIXELvoiz ปีที่แล้ว

    processor eke podi ledak athi salli tika saka boom wenna

  • @ThenuraDeAlwis
    @ThenuraDeAlwis ปีที่แล้ว

    Aiye forza horizan 5 wage stream kernna puluwanda oken 👀👀👀👀

  • @digitalnextmarketing7638
    @digitalnextmarketing7638 ปีที่แล้ว +1

    Rendering Welata hodaida 3D Model and Video Editing ehema, Design

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Video editing nm perfect, 3D modeling wlta use krn software blnna search krla Mac version thynwd kyla and modeling performance genath blanna hoyala

  • @dilshan6709
    @dilshan6709 ปีที่แล้ว +1

    මම සාමාන්‍යයෙන් උදේ 10ට වගේ on කරාම ඉලග දවසේ පාන්දර 5 විතර වෙනකම් විඩියෝ edit කරනවා... එතකොට ඔක මට ගැලපෙනවද ? Cooling / වගේම වෙනත් දෙවල් එක්ක බලනකොට

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Awlk ne , meke fan ekk thynwa , premier pro davinci resolve and final cut kyn one software ekk weda

  • @thanujadayasri793
    @thanujadayasri793 ปีที่แล้ว

    Thanks ayye !

  • @Dhammasl_ed
    @Dhammasl_ed ปีที่แล้ว

    අයියෙ M2 pro එකාක් ලාන්කාවෙ කියක් විතර වෙනවා ද

  • @Kangal_LK
    @Kangal_LK ปีที่แล้ว +1

    Macbook pro m2 eka slow seen ekak thiyenwada ayye

  • @samankumara8682
    @samankumara8682 ปีที่แล้ว +1

    Ayiya BUY karanne kohomada Amazon ekinda?Lankawe buy karanna tenak tiyenawada apple Asia Eken ganna puluwanda?

  • @No-ys9tj
    @No-ys9tj ปีที่แล้ว +1

    මේකට ගැලපෙන UPS එකක් තියනවද .තියනවනම් link එකක් දෙන්න පුලුවන්ද

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Onema ups ekk gelapenwa

  • @tharindujith1590
    @tharindujith1590 ปีที่แล้ว

    4K easy edit karanna puluwan final cut wala, + Davinci. baya nathuwa ganilla meka

  • @chamikarabandara7372
    @chamikarabandara7372 ปีที่แล้ว

    macbook air m2 ek plug krgen wada karna ek awld battery ekt...? Ehm nattn charge karana routine ek mona wge wunothd hoda...?

  • @chamilaprasannakarunarathn7237
    @chamilaprasannakarunarathn7237 ปีที่แล้ว

    ලංකාවේ විස්වාස කරන්න පුලුවන් recommendation එකක් Apple ගැන ගන්න තියෙන එකම channel එක ඔයාගේ නේ brother.ඉතුරු කරගත්ත සේසතම වියදම් කරලා මේක ගන්න හදන එක හේතුවක් ඔයාගේ මේ video eka.මේක ගන්න බැලුවේ (Mac mini 512,16gb ) Thunder Mac eken.E shop eka gana ඔයාට recommend කරන්න පුලුවන් ද?

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      Shop එක ගැන කියන්න පසනලි නම් දන්නෙ නෑ, ගනන් බලලා බජට් එකට සෙට් නම් ගන්න , ඩිවයිස් එක ශුවර් කොහොමත් අවුලක් වෙන්නෙ නෑ

    • @chamilaprasannakarunarathn7237
      @chamilaprasannakarunarathn7237 ปีที่แล้ว

      Thank you.

  • @teraacool402
    @teraacool402 ปีที่แล้ว

    Mekat adobe softwares free install karanna puluwand ?

  • @ishara_lakshitha
    @ishara_lakshitha 12 วันที่ผ่านมา

    M4 mac mini eka lankawe nadda ?

  • @uvcreation2430
    @uvcreation2430 ปีที่แล้ว +1

    Mamath mac mini M2 16gb, 256 ekak ganna inne... mata USA walin ganna puluwan. Me dawas wala apple site eke 100$ka discount ekak pennanawa. 599ta thiyana eka 499ta buy karanna puluwan kiyala pennanawa. Education discount kiyala thiyenne... mata danaganna puluwanda eka buy karoth e kiyanne education discount dena eka buy karoth proformance drop karalada danne na discount eka nathi ekath ekka baladdi... ehema nathnam e dekama ekaida wenasak nadda ? Plz help me

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      Performance drop ekk ne , but e discount eka gnna univercity ID ekk one

    • @uvcreation2430
      @uvcreation2430 ปีที่แล้ว

      @@AppleThink mama gaththa magen illuwe nane

  • @susanthafernando1649
    @susanthafernando1649 ปีที่แล้ว +1

    අඩුවට ගන්න තැනක් කියන්නකො

  • @charlie_putha
    @charlie_putha ปีที่แล้ว

    Aiiye meke rtx 3050ti 4gb card eke performancema hari eeta wada hari ganna puluwanda ??? Mokada mama 3d animation rendering karanawa!!!!

  • @deshanasanka4197
    @deshanasanka4197 ปีที่แล้ว +1

    අයියෙ දැන් mac mini එකක් වගේ ගත්තොත් අපි පාවිච්චි කරන adobe software එහෙම genuine ගන්න ඕනි නේද.

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      Ne windows wlt gnna wdytm gnnth plwn

  • @AllINONE-si6lk
    @AllINONE-si6lk ปีที่แล้ว +2

    Rtx එක්ක කම්පෙයා කරන්නෙපා 😂 එවා gaming card

  • @atfghf
    @atfghf ปีที่แล้ว

    Ayye mac vala 256GB ssd ekta wada 512GB ssd eke read write speed wadida..??

  • @sithumsandeesha2824
    @sithumsandeesha2824 ปีที่แล้ว +1

    set nh 🥲💔

  • @chanakadineth4683
    @chanakadineth4683 ปีที่แล้ว +2

    8GB mac wala Davinci resolve video editer eka awlak nethuwa smooth use karanna puluwanda?

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Yes I also using i5 8th gen pros with 8GB ddr4 ram in my iMac

    • @chanakadineth4683
      @chanakadineth4683 ปีที่แล้ว

      @@AppleThink ok thanks

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd ปีที่แล้ว +2

    01) Lap එකක් Amazon එකෙන් Buy කරල මෙහෙට ගෙන්න ගත්තොත් Tax එක වදින්නෙ කොහොමද?
    02) $580 ක වගේ Lap එකක් USA වලින් ගෙන්න ගත්තොත් Tax එක කියක් වෙයිද?
    03) කොහොමද ගෙවන්නෙ?
    04) Parallel වගේ M1 එකක Windows දාගන්න පුළුවන් හොද Free Virtual Environment මොනවද තියෙන්නෙ?
    05) Parallel එක Free සෙට් කර ගන්න විදියක් නැද්ද?

    • @Vishwa-Wijewickrama
      @Vishwa-Wijewickrama ปีที่แล้ว +2

      Sri Lanka custom eken HS codes thiyena pdf tika download krgnna. Ita passe lap walata adala category eke HS code eka hoygnna. Ethkota ekata adala tax eka balagnna puluwan

    • @TechyTalkpvt
      @TechyTalkpvt ปีที่แล้ว

      Virtual oni naa bootcamp tiyenawa windows daa gnna

  • @sathiragajanayake
    @sathiragajanayake ปีที่แล้ว

    Used ipad gana poddak kiyanna puluwanga (old ipad)

  • @ayeshrathnayaka.
    @ayeshrathnayaka. ปีที่แล้ว +7

    මට තියන ප්‍රශ්ණෙ ඇයි මෙච්චර apple හොඳනම් ඇයි windows build වලට professionals ලා යන්නෙ කියල
    ඒකට හේතුව software gap එකද ? ( Free use )

    • @buddika6536
      @buddika6536 ปีที่แล้ว

      Upgrades කරන්න බෑ මේක. ලැප් එකක් වගේ කොහෙ හරි අරන් ගිහින් යූස් කරන්නත් බෑ screen එකක් නැති හින්දා.

  • @hirankaushal3899
    @hirankaushal3899 ปีที่แล้ว +1

    ගානට පැහැදිලි කරලා තියෙනවා

  • @kalilinuxsinhala2702
    @kalilinuxsinhala2702 ปีที่แล้ว

    creative cloud subscription eka $54.99 monthly. crack softwares natuwa lankawe kenek ta software cost eka daraganna ba. aiye poddak softwares ganat pahadili karanam hondai.

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Ehm gnna bari aya windows wlt gnna wdytm gnwa. Ewata krma thynwa

  • @nishanpraneeth5244
    @nishanpraneeth5244 ปีที่แล้ว

    Mac PC, Mac book walata Windows install karana eka gana video ekak one aiye

  • @harshanimantha7030
    @harshanimantha7030 ปีที่แล้ว +1

    Japan walin gaththa Mac mini ekak Sri Lankawe use karanna puluwanda…?

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      Yes plwn

    • @harshanimantha7030
      @harshanimantha7030 ปีที่แล้ว +1

      @@AppleThink nikanma plug and play neda. Nathnam mokak hari adapter ekakata gahalada use karanna one..?

  • @pathumnirmal599
    @pathumnirmal599 ปีที่แล้ว

    bro unboxing video ekk gemu

  • @Shasika99
    @Shasika99 ปีที่แล้ว +1

    Mokada oya hithanne graphic designer kenekta yna eka gena oya mkda hithanne ayya.

  • @samindu_eranda31
    @samindu_eranda31 ปีที่แล้ว +1

    Dapu gamanma🌍 (Samindu)

  • @vimansagimhana6905
    @vimansagimhana6905 ปีที่แล้ว

    Please video for 3d modeling in Mac

  • @BitsFight
    @BitsFight ปีที่แล้ว +1

    Ayye plz rply mac mini ekak aragena tika kalekin eke cpu damage unoth windows pc the ekaka wage simple na neda? Ehema unoth amaruwe wateyida mac ekak aragena.💁

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      Ehm wenne ne , 2012-14 Mac mini ewath thma weda used market eke ewa thynwa sell krnna . Mac ekk damged wenna thyna chance ek godk adui

    • @BitsFight
      @BitsFight ปีที่แล้ว

      @@AppleThink Thank you 😊

  • @Asd1234Ahha
    @Asd1234Ahha ปีที่แล้ว +2

    ayye windows walata huru wela ios use karanna amareu wei kiyala hitenawa.

    • @dilushaeshan
      @dilushaeshan ปีที่แล้ว +1

      Ehema wenne na baya wenna epa math ehema thama hithuwe eth windows walata wada lesi ewagema smooth wada karanna puluwan

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +4

      Sathiyk amaryi ita passe windows use krnnma beri wei windows thma amaru Mac wlt wda

  • @thisewdewmith
    @thisewdewmith ปีที่แล้ว

    අවුරුදු කීයක් පවිච්චී කර හැකිද අය්යේ

  • @weeraratneprabashwara7262
    @weeraratneprabashwara7262 ปีที่แล้ว

    ලංකාවෙ කීයද බ්‍රෝ මේකක්?

  • @amilaranasinghe5829
    @amilaranasinghe5829 ปีที่แล้ว +1

    Can a macmini connected to imac?

  • @vidusharuwanpathirana3441
    @vidusharuwanpathirana3441 ปีที่แล้ว +1

    Video edditing walata ,photo editing walata saha programming walata m2 8gb mac mini ekakda m2 8gb mac mini ekak da hoda?
    Mac mini ekata portable hard drive wada karanawada?
    Mac mini ekata portable hard drive ekak nitharama wage plug karala thiwwata kamak nadda?

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +1

      8gb base model ek unath athi , budget thynwa nm ita wda ekk gnna eka hodai but 8gb athi 4K edit krnnth
      External hdd plug krnna plwn plug krlama thynnth plwn , ekata onnm Mac mini wgem dock thynwa search krla blnna , eka uda Mac mini eka thibbma issrht USB port card reader ehm thyn wdyt thma e dock hdla thynne ,
      Ehma nathi unath onema external ssd or hdd ekk Mac wlt plug krnna plwn

    • @vidusharuwanpathirana3441
      @vidusharuwanpathirana3441 ปีที่แล้ว

      @@AppleThink thank you

  • @Mohanarajuvlogs
    @Mohanarajuvlogs ปีที่แล้ว +1

    Nice

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว

    පාසලේ වැඩ ටික කර ගන්න ඕක දෙනවා කියල කියහන් කෝ ..

  • @oshadaashen8631
    @oshadaashen8631 ปีที่แล้ว

    Gaming walata M2 hariyanne ne neda