කූඹින්ට මෙච්චර විනාශයක් කරන්න පුලුවන් ද ? 😱 MacBook Ant Damage: MacBook Sinhala Guide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
  • MacBook Ant Damage: Prevention Tips and Solutions MacBook Sinhala Guide
    Special thanks for details and footages - One Mac (Apple MacBook & IMac Specialist)
    One Mac (Pvt) Ltd
    250/1/40, Unit F133, First Floor,
    Liberty Plaza,
    R. A. De Mel Mawatha,
    Colombo 03.
    📍 bit.ly/3Dd9Jfq
    0777775559
    0777778880
    Ants can cause unexpected damage to your MacBook, leading to costly repairs and frustrating experiences. In this video, we explore the potential damages that ants can inflict on your MacBook and share effective strategies to prevent ant damage. From understanding why ants are attracted to your device to practical tips on safeguarding your MacBook, we provide step-by-step guidance to keep those tiny intruders at bay. Watch this video to ensure your MacBook stays protected from ant-related issues and maintain its optimal performance for years to come. Don't let ants compromise your productivity - take control and safeguard your valuable device today!
    Follow me on Instagram
    ...
    ✔ Like 🖤 Share, ❤ Subscribe 🔔 Click the bell
    Apple Think
    AppleThink
    #macbookantdamage #macbooksinhala #applethink

ความคิดเห็น • 100

  • @isharapathirana4339
    @isharapathirana4339 ปีที่แล้ว +8

    Hi.., mama danagena hitiya na bro... godaak watinawa Tips walata. Keep it up.. All the best 👍

  • @primedropshipping
    @primedropshipping ปีที่แล้ว +20

    Okt practically mn pavichchi krn strategy ekk thiynv. Kuubi enne nathi venn හුණුකූරු තියනවා. මං කරන්නේ Lap එක තියන තැන වටේ හුණුකූරෙන් අදින එක. එතකොට කූබි වගේ සත්තු ලං වෙන්නේ නෑ. Hardware වලින් වගේ ඒ හුණුකූරු ගන්න පුළුවන්. ලැප් එකකට ශොට් එක හම්බුනාට පස්සේ තමයි ඕකත් දැනගත්තේ 😊

    • @sahantharuka6698
      @sahantharuka6698 ปีที่แล้ว +2

      ඒක සාර්තකයි.

    • @vihanga01
      @vihanga01 ปีที่แล้ว +1

      Sirawt mtath shot ek hmbawunm kollek kiwe Use krn desk ek legs wtema gewa dn ekek ne 😆

    • @primedropshipping
      @primedropshipping ปีที่แล้ว +1

      @@vihanga01 මේසෙ වටේටත් අදිනවා මම
      නම් 😂

  • @vihanga01
    @vihanga01 ปีที่แล้ว +13

    මටත් shot එක දුන්නා දැන් Speakers replace කරන්න වුනා one side speaker replacement rs.18 500 & full service rs.10 000

    • @S_han1210
      @S_han1210 ปีที่แล้ว +1

      ලාබයි බං. මගේ බැටරි අවුල් වෙලා බැටරි දාන්න ඇපල් එකට කතා කලාම ලංකාවේ සල්ලි වලින්
      ලක්ෂයක් විතර කීවා කියාන්කෝ. මම TH-cam එකේ බැටරි replace කරන විදිය බලලා. Amazon එකෙන් බැටරිය අරන් උපරිම අඩුවට කරගත්තා.

    • @thilinapramod5117
      @thilinapramod5117 ปีที่แล้ว +1

      එතකොට සේරටම විසි අටක් ගියාද? කොහෙන්ද කරේ?
      මගෙත් ස්පිකර් කූඹි කාලා...

    • @vihanga01
      @vihanga01 ปีที่แล้ว

      @@thilinapramod5117 one side Speaker change kle ... ThunderMac shop ekn kre eknmi Lap ekth gthe

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว +12

    කුබි නම් PC,Laptop & Mobile Motherboard වලට එක වදයක්.

  • @warshakoonabeywickrama9215
    @warshakoonabeywickrama9215 ปีที่แล้ว +3

    Godak watina video ekak💯💯💯💯💯💯💯

  • @thiyumasamarasinghe
    @thiyumasamarasinghe ปีที่แล้ว +8

    Very useful bro. Thank you for great explanation!!!❤❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +2

    හොඳ Service එකක් ❤

  • @ranjanadissanayaka5390
    @ranjanadissanayaka5390 9 หลายเดือนก่อน +2

    very useful video...thanks man.

  • @d.dgunawardhana1620
    @d.dgunawardhana1620 ปีที่แล้ว +2

    My favorite youtuber ❤️‍🔥👌

  • @nisalxD
    @nisalxD ปีที่แล้ว +1

    Perfect Video + Marketing

  • @S_han1210
    @S_han1210 ปีที่แล้ว +9

    කුඹි???? හිතාගන්න බැරි ප්‍රශ්ණයක්. සුපිරි වීඩියෝවක්.
    අනිවා iCloud එකේ බැකප් කරන්න. මම මාසෙට වෙනම සල්ලි ගෙවලා 50GB පාවිච්චි කරනවා. පොඩි ගාණක් යන්නේ මාසෙට. මම ලැප් එක අරන් යන් නැති වෙලාවට iPad එකෙන් වැඩ කරගන්න පුළුවන්. මගේ වැදගත්ම නිතරම පාවිච්චි කරන files ඔක්කොම iCloud එකේ දාලා තියෙන්නේ. අමතරව ගේ සුද්ද කරද්දි යාන්තමට ලාවට Vaccume Cleaner එකෙන් සුද්ද කරනවා.

    • @anupadesilva3478
      @anupadesilva3478 ปีที่แล้ว +1

      Keyboard ekada vaccume karanne

    • @Kaushika.
      @Kaushika. ปีที่แล้ว +2

      mama ahala thiyena vidihata pc valanam vaccume cleaner eka alluvama mother board eka fail venava kiyala static energy eka hinda

  • @MadhawaDiaries
    @MadhawaDiaries ปีที่แล้ว +4

    මේ බේස යක්කු මොන දේ කරත් එනව. Room එකම Full Build කරා. ඒත් එනව කොහෙන් එනවද කියල හොයාගන්න නෑ. ගිය සතියෙ Magic Keyboard එක අස්සෙ ඔබන ඔබන ගාන් එනව කූඹි 😢😢😢

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว +4

      Vacum krl blnna

    • @MadhawaDiaries
      @MadhawaDiaries ปีที่แล้ว +4

      @@AppleThink Room එක සෑහෙන Clean, ඒත් එනව. පස්සෙ හොයද්දි දැනගත්තෙ අපේ අත්වල තියෙන දාඩිය Oily feel එක නිසා අපි අල්ලන තැන් වලට උන් Actractive. අපි උන්ට කියන්නෙ "පාං කූඹි" කියල. අනික් කූඹි වගෙ පේන්න එන්නෙ නෑ නිසා හොයන්නම බෑ. හැබැයි පොඩි කාලයකදි ගොඩක් එනව. කැමරා බැග් එක ඇතුලට පවා ගිහින්. සෑහෙන අමාරුවෙන් පරිස්සම් කරන්නෙ. ඇත්තටම මුං හරිම වදයක්.

  • @nickalbeat7652
    @nickalbeat7652 ปีที่แล้ว +1

    Greate video ❤

  • @PasanRathnayakee
    @PasanRathnayakee ปีที่แล้ว +4

    Bro M1 vs M2 gana video ekak gemu❤

  • @mahindrajapaksha
    @mahindrajapaksha ปีที่แล้ว +4

    ලැප් එකෙ හාඩ් එක ගාවට කන තිව්වම චුටී චිරි චිරි සද්දයක් එනේක නෝමල්ද? Keypad එක උඩ චුටි කූඹි වගයක් හිටපු නිස පොඩි සැකයක් තියනවා Help Plz??

    • @Shaveen_T_W
      @Shaveen_T_W ปีที่แล้ว +2

      mage eketh sudu paata kuubi innw monw weida danne ne 🥲

  • @lukyboy997
    @lukyboy997 ปีที่แล้ว +2

    great explanation💯❤

  • @nishanthafernando7065
    @nishanthafernando7065 ปีที่แล้ว +1

    2023 & 2024 😎 use karnna hodda old macbook ekak gena video ekak karanna.😁

  • @vimukthikd
    @vimukthikd ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක්❤

  • @rathmalenipuna
    @rathmalenipuna 4 หลายเดือนก่อน +1

    One mac is good shop ❤

  • @josa5463
    @josa5463 ปีที่แล้ว +1

    Thank you for the awareness

  • @saroojmohammed5300
    @saroojmohammed5300 ปีที่แล้ว +1

    Watinawa mchn❤❤

  • @Forugys
    @Forugys ปีที่แล้ว +2

    වැඩ නැති hard හදාගන්න පුලුවන්ද

  • @danushkaruwan5258
    @danushkaruwan5258 ปีที่แล้ว +1

    I had the same issue with ants for my Dell E5450, repaired in unity plaza tree years back,

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +2

    Wonderful video

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga ปีที่แล้ว +1

    Great video ❤❤

  • @Manugavlogs
    @Manugavlogs ปีที่แล้ว +1

    Amboo magee mac ekatath kuubi wahanna gatta mee lagadii….😢😢

  • @rarpriyamantha1953
    @rarpriyamantha1953 ปีที่แล้ว +2

    Dust filter ekak use karanna barida Mac walata...???

  • @seshamusick
    @seshamusick ปีที่แล้ว +1

    Same Happened to my iMac power supply ants have died on the power supply and corroded the chip on the power supply and my full power supply was dead and replaced with a new one.

  • @djidronerentsrilankadushan5432
    @djidronerentsrilankadushan5432 4 หลายเดือนก่อน +1

    On mac best brother mann ada giyhn awa

  • @sanchithaudana7938
    @sanchithaudana7938 ปีที่แล้ว +1

    Thank you ayiye ❤️👊

  • @dineshnirmal2072
    @dineshnirmal2072 ปีที่แล้ว

    Supiriyak thamai

  • @swarnamalijayaweera2565
    @swarnamalijayaweera2565 ปีที่แล้ว

    Very - Very Usfull video Thank you so much.

  • @Sonalsanujaya
    @Sonalsanujaya ปีที่แล้ว +1

    Thanks you bro ❤❤

  • @kalanamunasinghe123
    @kalanamunasinghe123 ปีที่แล้ว

    mageth lap eka sampurnayen iwarai kubi nisa. no power & speakers dekama kala 😵‍💫

  • @tiyangiheyasha8350
    @tiyangiheyasha8350 2 หลายเดือนก่อน

    Macbook වලට අලුත් software එන්නෙ නැද්ද

  • @Vidath-
    @Vidath- ปีที่แล้ว +1

    Mokkd okt dena solution eka bro ? 🥲

  • @shamdeen845
    @shamdeen845 ปีที่แล้ว +1

    Super service 💯❤️

  • @Kaveediaries
    @Kaveediaries ปีที่แล้ว +1

    අනේ අයියේ මේකට රිප්ලයි එකක් ඕනෙමයි. මගේ macbook එක on wenne na. Matath ekamai wela tiyenne.

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Oya lnkwe newe ned inne , lnkwe nm me shop ekt aran ghin check kr gn plwn
      Naththm oya inna Country eke apple store repair section ekt or authorized service center ekkt aran ghin check krla bln wenwa

  • @charithisanka9247
    @charithisanka9247 ปีที่แล้ว +1

    mage dell lap ekatat oka una habai high performance on krla wada krddi kumbi ena eka adu una amaruwen lap eka beragatte

  • @damithlakruwan2759
    @damithlakruwan2759 ปีที่แล้ว +1

    Thanks ❤

  • @mastermax4658
    @mastermax4658 ปีที่แล้ว +1

    Macbook විතරක් නෙමෙයි..අනිත් ලැප් වලටත් රිංගනව😢

  • @salithakumara4323
    @salithakumara4323 ปีที่แล้ว +1

    Mgeth ekakata kela una 😢

  • @amila7695
    @amila7695 ปีที่แล้ว +1

    Thank you❤

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +1

    Mage me lagadi kewa.. besikayo.. apple nm neme eth lap ekk

  • @indikaupulrupasingha4054
    @indikaupulrupasingha4054 ปีที่แล้ว +1

    Mage ekata ohoma wela

  • @vlogs8010
    @vlogs8010 ปีที่แล้ว +1

    Mge asus eke speaker left 😢

  • @SPIDEYBRICK
    @SPIDEYBRICK ปีที่แล้ว +1

    Super

  • @Sudharaka_Ashen_Edussuriya
    @Sudharaka_Ashen_Edussuriya ปีที่แล้ว +1

    thank you

  • @AnuradhaSanjaya-ph9sq
    @AnuradhaSanjaya-ph9sq ปีที่แล้ว

    Kumbi wikarshanays wena chemical mewata dala thibunanam hodai neda

  • @RuchiraSheyan
    @RuchiraSheyan ปีที่แล้ว +1

    Apple laptop ekak worrenty nathuwa ganna puluwanda? Ethakota price eka aduida? Pita ratakin gannawanam? Worrenty thibila api Sri Lanakawe service kaloth worrenty nathi wenawada?

  • @RuchiraSheyan
    @RuchiraSheyan ปีที่แล้ว +1

    Mee wage honda service ekak dena anith laptop brands repair karana shop ekak gana wisthara dannawada?

  • @chathu902
    @chathu902 ปีที่แล้ว

    haminenava mage ekath no power me veddi warranty vala thiyenne🥲 report eketh mukuth aulak na but no power kubi hitiya😭😭😭

    • @chathu902
      @chathu902 ปีที่แล้ว

      apple care thibunoth eyala aluth ekak evavi neda

  • @_NovaHirushan_
    @_NovaHirushan_ ปีที่แล้ว +21

    Apple බඩු හදන්නේ මිනිස්සුන්ට විතරක් ජීවිතේ පහසු කරගන්න නෙවෙයි වගේ🍎😂

    • @sithijapromax6484
      @sithijapromax6484 ปีที่แล้ว +3

      😃

    • @lukyboy997
      @lukyboy997 ปีที่แล้ว +1

      modayek wage hasirena epa ban 😏lankawe samaharak ohomayi😏

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว

    Mac witharak newei onama pc ekkata watinw ❤

  • @iamwhoiam798
    @iamwhoiam798 ปีที่แล้ว +1

    “කූඹියෙක් විදියට ඔයා ආසම දෙයක් තමයි මේකෙ speaker එක කන එක” 🤣 lmao.
    කූඹියෙක් හම්බවෙලා කිව්ව වගෙ.
    මගෙ MacBook එකේ display එකේ ඉරක් යන්න පටන් ගත්ත ලංකාවට ආපු ගමන්, දෙපාරක්ම. ආපහු කාලයක් ලංකාවෙං ආවම ඒක ඉබේ හරිගියා.
    පස්සෙ තමයි මටත් හිතුනෙ මැරිච්ච කූඹියෙක් track එකක් short කරගෙන ඉන්න ඇති කියල.
    ඇයි බං උං mac ම කන්නෙ ?
    තවදෙයක් keyboard cover එකක් දාන්න.

  • @senathsethmika9171
    @senathsethmika9171 11 หลายเดือนก่อน

    ayye me wage ant damages apple care+ thibboth cover karanawada?

    • @AppleThink
      @AppleThink  11 หลายเดือนก่อน +1

      Eka nm hariytm kynna be , site eke terms kywla blnna , physical damges wtrai mn hithnne claim krnne

  • @suranga_desilva
    @suranga_desilva ปีที่แล้ว +1

    AASP kenek gawata aran yana eka neda hodama?

  • @indikaupulrupasingha4054
    @indikaupulrupasingha4054 ปีที่แล้ว +1

    E koheda

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Description eke thynwa details

  • @senitha_
    @senitha_ ปีที่แล้ว +1

    First 😌

  • @NeonCat1.0
    @NeonCat1.0 ปีที่แล้ว

    මං ගාව mac mini 2006 එකක් තියෙනවා. ඒකෙ run වෙන්නෙ os x 10.7.5 lion version එක. අලුතෙන් එන කිසිම software එකක් මේකට support නෑ. මේකෙන් වැඩක් ගන්නම බැරිද?

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Intel nm windows dala blnna boot camp dala

  • @teczen-g6i
    @teczen-g6i 4 หลายเดือนก่อน

    AIYA M1 16GB RAM MACBOOKPRO VS MACBOOK PRO I9 16GB RAM MA DEKAN EDITING WALATA HODAMA EKA MOKAKDA

    • @AppleThink
      @AppleThink  4 หลายเดือนก่อน

      M1 Pro MacBook Pro eka blnna - m1 newei

    • @teczen-g6i
      @teczen-g6i 4 หลายเดือนก่อน

      @@AppleThink M1 EKA AUL THE

    • @teczen-g6i
      @teczen-g6i 4 หลายเดือนก่อน

      MAMA GAWA LOKU MUDALAK NA 300K WAGE THIYANA

  • @Nimedu
    @Nimedu ปีที่แล้ว +3

    ❤😁

  • @punsirisoisa3129
    @punsirisoisa3129 ปีที่แล้ว

    අය්යේ free අපිට Adobe photoshop දාගන්න ක්‍රමයක් නැද්ද .?purchase කරන්නෙ නැතුව please reply.?

    • @AppleThink
      @AppleThink  ปีที่แล้ว

      Plwn but eka safty ne ithin , and windows wlt wda gdk wenas ehm gnna wdya , issues awoth ewa fix krgnna forum article ehm gdk kyla blnn wenwa
      Overall qwoth ehm dnna plwn , eth eka max eke performance ekt and security ekt nm hoda ne ,

  • @sasindu7843
    @sasindu7843 ปีที่แล้ว

    Service කරල නෑ සම්ම ජාතියකට 😂

  • @chamindueranga8083
    @chamindueranga8083 2 หลายเดือนก่อน

    Kubi samula gathanaya krlth madi...😡

  • @blackjokersl486
    @blackjokersl486 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @Shaveen_T_W
    @Shaveen_T_W ปีที่แล้ว

    ❤️

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara ปีที่แล้ว

  • @MaheshKumara-m9j
    @MaheshKumara-m9j ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏

  • @ramiya9431
    @ramiya9431 ปีที่แล้ว

    මටත් ශොට් එක දුන්න ඩිස්ප්ලේ එකට

    • @Shaveen_T_W
      @Shaveen_T_W ปีที่แล้ว

      mageth iye kela une 🥲

  • @sithijapromax6484
    @sithijapromax6484 ปีที่แล้ว +1

    Danenne nathivenna makating karanne mehemai😅😂🤣

  • @sheiya4771
    @sheiya4771 ปีที่แล้ว

    Bro oyge number eka poddak dannako

  • @lasithchamara6854
    @lasithchamara6854 ปีที่แล้ว +1

    Patta watiba video ekak.

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi ปีที่แล้ว +1

    ❤❤

  • @THINKING344
    @THINKING344 ปีที่แล้ว

    ❤❤❤

  • @gayanathr
    @gayanathr ปีที่แล้ว +1

    Thank you ❤