Very good title. Young people today as well as children do not know anything about this. From parents to children about this. And it would be great if teachers could impart knowledge. How many lives of children are ruined due to lack of knowledge in this regard?🙏🏻 you are so beautiful 😍😘❤️ thank you so much docter
Doctor mm ahnne wensm prashnyk please mt ekt uttryk blaporottu wenwa mm badala inne tattage mallige puthaw ithim apit laben daruwont balapamk wenwa d doctor kiynnko🥺🥺
Thank you doctor, you are still very pleasant and beautiful, its nice to hear that your husband also from Swaranavahini, please post some photos of your family
Docter mata den 21i wayasa ....mn marry karala 3years.....5year jaddele ekak dala thiyenne....mn dn eeka galawanna hadnne ....eekata den 3 years....mata den babek hadanna mee wayasa sudusuda medam..
Dr api marry kara ma අවුරුද්දේ maga age aka 24 husband age 27 api බලාපොරොත්තු wanna next year aka babak hadanna api parakku wadida nadda kiyala daganna one
මට අවුරුදු 66 යයි. අපේ තරුණ කාලෙ මෙවැනි පැහැදිලි කිරීමක් කරන්න කිසිවෙක් සිටියේ නෑ.අද තරුණ තරුණියන්ට මේ වීඩියෝව මොන තරම් වටින වාද, ඔබ තුමියගේ වීඩියෝ සියළුම තරුණ තරුණියන්ට බලන්න කියල මම ආරාධනා කරනවා. සියලු දෙනාගේම ජීවිත සාර්ථක වෙනවාමයි.වයසක අපට වඩා ඔබ තුමියගේ වීඩියෝ තරුණ තරුණියන්ට ඉතා වටිනවා.ඔබ තුමිය මේ කරණ සේවය මා ඉතා අගේ කොට සලකන අතර ඔබ තුමියට දීර්ඝායු වේවා! කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.
තනිකඩ අපට වගේම විවාහ වුනු අයට ගොඩක් වැදගත්... ස්තූතියි ඩොක්ටර්🙏
Eka aththa
මට තාම අවුරුදු 21යි ඩොක්ටර් ඒත් ඔබතුමියගේ මේ වැඩසටහන් මමත් බලනවා..ගොඩක් වටිනවා ඩොක්ටර්..ඔබගේ කාර්යය බහුල දිවියේ මෙවැනි කාර්යයන් සදහා තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💖
Api badimu ehenm 😐
@@pixtone9931 😂
Hi
@@nethu2575❤❤❤
සංවේදී මාතෘකාවක්. සංයමයෙන් විද්‍යානුකූලව පැහැදිලි කරලා තියෙනවා.
ඕනම කෙනෙකුට තේරෙන්න සරලව ,වැදගත් අවශ්‍ය දේ කෙටියෙන් හැමදාම ඉදිරිපත් කරනවාට ස්තූතියි ඔබට 💜️
Doctor mata dheyak denaganna thiyanawa.
@@surangideepani4124❤
Dr.... මෙම වැඩ සටහන නම්
කෝටියක් වටිනවා......
Thanks. Dr.
මට තම අවුරුදු 18 ඩොක්ට මමත් මිස්ගෙ වැඩ සටහන් බලනවා ....ගොඩක් වටිනවා ඩොක්ට මිස්ට ගොඩක් පිං බුදු සරණයි
තාම 18න් ඉගෙන ගන්න නීතිය තුල විවාහය වන වයස උනාට 18ක් කියන්නෙ විවාහ ඕන වයස නෙමේ,මේවා ගැන හිතන් නැතුව ඉගෙන ගන්න අනික 25-26චෙද්සි මැරි කරලා ළමයි හදන්න,ඒ,කාලෙක කල් ගිහින් නැ ගොඩක් තරණ නැනෙ අනික දැන් විද්‍යාව දියුනුයි අද ගොඩක් අය 30න් වගෙ බදින්නෙ ඊට වැඩි ළමයි ඉන්න අය ඉන්නෙ,
මම මැරි කරේ 20න් බිරිදටත් ඒහෙමයි ඒ් 2004 දැන් අපිට 40 වෙද්දි අපේ ලොකු දරුවට 20 අපේ හැම ටාගට් ඒකටම ගියේ මැරි කරලා දෙන්නත් ඒක්කම. ලස්සන ජීවිතයක් ගතකරන්න ඔය කිසිම සාධකයක් නොබලා ඉක්මනින් මැරි කරන්න 🤗🤗
👍
Oyage arumuna itu wewa 🥰🥰🥰🥰80weddi mee munabori balanna ona.
OYA LUCKY. MARA AMARUWAK TIYENA ONE NEDA LAMAI ENA NAM. UNBELIEVABLE 😱
ඔබතුමිය කියන දෙ ඇත්ත එත් මිස් කසාද බදින කාලය දරුවො හදන කාලය තීරනෙ කරන්නෙ සල්ලි මිස් වෙන කිසි දෙයක් නෑ
කාලින මාතෘකාවක් doctor වෙනදා වගේමත්🌹
මට තාම අවුරැදු 18 ඩොක්ටර් එත් ඔබතුමියගේ මේ වැඩසටහන් මමත් බලනවා...ගොඩක් වටිනවා❤
ඩොක්ටර්ගෙ වීඩියෝ හැමදාම හරිම වැදගත්. අවුරුදු 34වෙන්න කලින් බබාලා දෙන්නෙක් හිටිය එක ගැන සතුටුයි.❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ඩොක්ටර්🌹🌹🌹🌹
ඩොක්ටර්,නින්දෙන් ගොරෝන ලෙඩේ ගැන විඩියෝ එක තාම නැහැ.ඔබ මාතෘකා තෝර ගන්නේ වැඩිපුර views බලාගෙනද?
@@rajeewaweerasinghe1029 gorawannne husma ganna sosana nala awahira unama aewa hira wenakota
මාත් අවුරුදු 28න් වගේ බදින්න ඉන්නෙ.තාම realationship එකක් ගැන හිතලා නෑ.affairs නම් තිබුනා.ඒත් දැන්ම ඕනි නෑ කියලා හිතනවා.අධ්‍යාපනය සාර්ථක කරගෙනම relationship එකක් පටං අරං විවාහ වෙනවා.දරුවෙක් ගැනනම් හිතන්නෙ 30න් පස්සෙ 😊❤
❤
සල්ලි හොයද්දි වයස ගෙවිලා දරැවෙකුත් ඕන ස්තූතියි මිස්
දරුවෙක් නැත්නම් ඒක හිතාගන්න බැරි වේදනාවක් දුකක් වෙයි,දැන්ම උත්සාහ කරන්න දරු පැටියෙක් වෙනුවෙන්
@@induboy9913 ou දැන් මම සල්ලි ආසාව අතෑරලා ඉන්නේ ලන්කාවට යනවා එන අවුරුද්දේ මොනදේ තිබුනත් වැඩක් නෑ නෙ දරැ සම්පත නැත්තම් නේද
ඩොක්ටර් ගොඩක් කෙට්ටු කෙනෙක් දරුවන් සදිම ගැන විඩියෝ එකක් කරන්න❤️❤️
තාම 25යි තව වයස තියෙනවා එහෙනම් 😁😁 ..ස්තූතියි මැඩම් ..❤️❤️🌹🌹
Baya una ne..🤭🤭
මට අවුරුදු 20i ඩොක්ටර් මන් හරිම ආසාවෙන් ඔබතුමීගෙ වැඩසටහන් බලනවා...
අපි ගැන අපිවත් නොදන්න දේ ඔබ ලස්සන ට කියා දෙනවා.ස්තූතියි.🙏
මන්ද එන්න එන්න Doctor නම් ලස්සන වෙනව..😍😊
ස්තුතියි .ඔබතුමියට.ඔබ තුමී වැදගත් විධියට කියා දෙනවා.ස්තුතියි .😊
බොහොම ස්තුතියි ඩොක්ටර් ! නොදන්න සියලු දේ දැනගත්තා .
මට අවුරුදු 21 යි. මගේ bf න්ට අවුරුදු 33 යි. අපි දෙන්නගෙ ගැප් එක අවුරුදු 12 ක්. අපේ ගෙවල් වලින් වයසෙ ගැප් එක දන්නෙ නෑ.ගෙවල් වලින් කැමතී. අපිට අපෙ අනාගතේට ප්‍රශ්නයක් වෙයිද මේ වයස පරතරේ. මම එයා ගැන ගොඩාක් හිතනවා. ආදරේ කරනවා. අපි දෙන්න ඉන්නෙ රටවල් දෙකක. මට තියෙන ගැටලුව අපි දෙන්න ලබන අවුරුද්දෙ එන්ගේජ් වෙනවා. පස්සෙ අපි දෙන්නම එක රටකට යනව. ගිහින් අවුරුදු 5කින් තමා වෙඩින් එක ගන්නෙ 😢❤
එහෙම නැ dear ඒක ගෙදර අය කොහොම බාර ගනී ද කියන්න දන්නේ නැහැ නමුත් ඇත්තටම හොඳම age gap එකක් ගොඩක් දේවල් අතින් බැලුවොත්
Mage kathawath e වගේ. අපි දෙන්නගෙ නම් age gap එක aurudu 11
Mata 22 😊 affair එකක් නම් නෙමේ purposal but දැන් හොඳම තෝරාගැනීමක් කියල තේරෙනවා හොඳ අවබෝධයක්, හොඳ තේරුම් සහගත ආදරයක් 😊
ලබන අවුරුද්දේ ඔයා වගේම මමත් engage වෙනවා. එයා ඉන්නෙත් වෙන රටක එකම kathawak nee
ඉතින් මන් හිතන්නේ අම්මලා තේරුම් ගනීවි..
Don't affraid, don't think so..
@@ruchi_jayasinghe අනෙ අහන්නකො මගෙත් එයාගෙත් අතර age gap එකත් අවුරුදු 11 ක් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි නේද අක්කෙ...❤
හරිම වැදගත් දෙයක් ඩොක්ටර් එ වගෙම හොද මාතෘකාවක් ....
අවුරැදු 37 කුත් වෙලා කොල්ලෙක් නැති මම 😒😒හිත හදා ගත්තා ඩොක්ටර් ගොඩක් වැදගත් මාතෘකාවක්
ස්තුතියි 🙏
Mt 28 oyta waysa prashnayak Natam mn kamati mokada math kellak na
@@kolambagesirithkumara8117 ☺🙈
@@sulanisulani4876 set karagannawa e kollawa 😚
@@thikshanaashen2338
Apoi mage mallilatath wediya podi 🙈🙈🙈🙈🙈🙈😁😁
@@Dasun-tharaka
Ai oya ohoma 😒😒😒😒😒😒😒
මට අවුරුදු 21, Dr ගේ videos අතුරින් මට වැදගත් වන සියලූම videos මම නරබනවා. Sri lankawe youtube platfom එකේ video quality එකෙන් වගේම , විශ්වාසවන්ත දැනුමක් ඔබතුමියගෙන් ලබාගැනීමට ලැබීමම භාග්‍යයක්.
🙏
බොහොම ඉස්තුතියි දැනුවත් කරට ඩොක්ට තෙරුවන් සරනයි ඔබ තුමියට
Very good title. Young people today as well as children do not know anything about this. From parents to children about this. And it would be great if teachers could impart knowledge. How many lives of children are ruined due to lack of knowledge in this regard?🙏🏻 you are so beautiful 😍😘❤️ thank you so much docter
ඩොක්ට ......
ඔයා ගොඩක් වැදගත් දෙවල් කියලා දෙනවා හැමදාමත් ආදරෙයි ...❤️
අඩො ලස්සනයි බොක්ක
Ai
ගොඩාක්ම වටිනා අදහසක් කීපයක්. ස්තූතියි වෛද්‍ය තුමියණි .❤ .
තාම බදින්න හිතලවත් තියා කෙල්ලෙක්ගේ අතින් අල්ලලා නැති සෙට් එක😅
👇👇👇
Ado math bn..☹🥲
Sira kathawa
යෑස්..👊
සිරාවට මටත් 30 යි තාම කෙල්ලෙකුත් නැ
@@chinthakasadaruwan3220😂😂නියමයි නියමයි 😂😂😂 යකෝ
ඔබතුමියට ගොඩාක් ස්තුතියි...ගොඩාක් වටින VIDEO 1K
මට අවුරුදු 21 යි. මගේ bf න්ට අවුරුදු 33 යි. අපි දෙන්නගෙ ගැප් එක අවුරුදු 12 ක්. අපේ ගෙවල් වලින් වයසෙ ගැප් එක දන්නෙ නෑ.ගෙවල් වලින් කැමතී. අපිට අපෙ අනාගතේට ප්‍රශ්නයක් වෙයිද මේ වයස පරතරේ. මම එයා ගැන ගොඩාක් හිතනවා. ආදරේ කරනවා. අපි දෙන්න ඉන්නෙ රටවල් දෙකක. මට තියෙන ගැටලුව අපි දෙන්න ලබන අවුරුද්දෙ එන්ගේජ් වෙනවා. පස්සෙ අපි දෙන්නම එක රටකට යනව. ගිහින් අවුරුදු 3කින් තමා වෙඩින් එක ගන්න හිතන් ඉන්නෙ. මොකද මගෙ වැඩ ටිකකට මම වෙන රටකට යන්න ඉන්නෙ. එතකොට අපි දෙන්නට විද්‍යාත්මකව ප්‍රශ්නයක් වෙයිද.
ස්තූතියි ඩොක්ටර්.. හරිම වැදගත්.. අද ඔයා හරිම cute
තෙරුවන් සරණයි මැඩම් 💪✨💫👑👸🔥🌹🥀💚💙💜🧡❤️🥀🌹👸🔥👑💫✨💪ජය වේවා මැඩම් 💯💯👩🎓👩🎓👩🎓🔥🔥💫✨
ගොඩක් ස්තූතියි dr..❤️😍 ලොකූ දැනුමක් දෙනවට ගොඩක් පිං...
ස්තූති ඩොක්ටර්.. ගොඩක් වටිනවා මේ දැනුම
❤hmm mk akkiyoo wadadaa
ගොඩක් ස්තූතියි ගොඩක් වටින විඩියෝ එකක් doctor.
ගොඩක් ස්තුතියි Doctor. වැදගත් විඩියෝ එකක් 🥰🙏
ගොඩක් වැදගත් video එකක්.ඊයෙ බලන්න බැරි උනා.thank u doctor. ❤️
❤hmm mk akkiyoo wadadaa
Thanks doctor , මෙ වගේ දෙයක් හිතලවත් නැ හැබැයි😁🤭🤭🤭😂😍
❤❤hmm mk akkiyoo koo oyaa wadada
ගොඩක් ස්තුතියි doctor dr .කාලින වැදගත් මාතෘකාවක් .
හරි
ow
ඩොක්ටර් බදින්න සුදුසු වයස 25 නම් 20/23න් බබෙක් හදන්නෙ කොහොමද
ඉතාමත් හොඳින් විස්තර කරනව ඩොක්ට🖐️😊👍❤️🙏
වැදගත් විඩියෝවක් තෑත්ස් ඔබතුමියට 🙏🙏🙏
මං අහලා තියනවා මවට 40-45 ත් අතර කාලයේ ලැබෙන දරුවනුත් ඉතාමත් බුද්ධිමත් කියලා. But I don't know the truth
Ape ammata mawa labeddi awurudu 48k ape pawle daruwo 9k eth api hamoma Honda nirogi
In my case it's true.
හරියට මං වගේද හිටං
@@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ හිටන් විට කටින් කට කමුත බුලත් විට..
හිටන්...😄
Its trut
බොහොම ස්තුතියි අපේ ඩොක්ටර් ❤️🙏
Hmmm mk akkiyoo 😊
වෛද්‍යතුමියනි ,
ඉපදුනු දවසේ සිටම කොන්ඩය හීනි(මහත් නති) ලමයෙක්ගෙ කොන්ඩය මහත් කරන්න පුලුවන්ද?
අනෙ මේ ඔයා 25න් පස්සෙ බැන්දට ඕන තරම්.ඉන්නබා 20-23 බදින,අනික 22-23 වෙද්දි බදින්න ආදරෙ කරන අය ඉන්නවා.ඒක තීරනෙවෙ නෙ පුද්ගලයා මත
බොහොම ස්තුතියී Doctor dr
හැමදාමත් ආදරේයි ඔබට .....❤❤❤❤❤
Doctor mata thama 20 mage badata දරුවෙක් labila dan masa 3k වෙනවා ekata කමක් nadda miss
ඔයා හරිම ලස්සනයි Doctor 😘❤
Aththatama godak watina vedio ekak Doctor.budusaranai obathumiyata.
Harima sundharai.....vadgaghath....phadhilikireema....doctor kenek unata teacher kenek vage.......
තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න මැඩම්
Medam mata wayasa 45 mata 23.04.26 leda unata passe 23.06 14 adea mata leda wela wage le yanawa mage kuse dearuwak ideala gabsa weladea kohomadea dena ganne wayasa 45 lamaei hadeanna bedea.piss kiyadeanna
Ane lassanai Dr Nona balan Inna katakarana hati ahan Inna asai oba hoda kenek Kiya terenawa kata Karan vidiyenma budusaranai
Godak watina video ekak doctor.doctorge video hemadama harima wedagath
"Bedalath ne. Badinna hithalwath ne".
" dr. A unata wdagath karanwan." "Godakkk isthuthiiii."!
Cries in medical college 🥺🤭.
Anyway thank you madam.❤ Much love.
බදින්නනම් ඕනීමත් නෑ ප්‍රමිතියකින් බඩු පොට් ටිකක් දැම්මනම්.සල්ලිත් ඉතුරුයි.
Thnkyou so much doctor 🙏Doctor u are so beautiful ❤Beauty 👑 ❤❤❤❤❤Budusaranai🙏
Doctor,Make a video on how to get rid of Stretch Marks
Doctor mm ahnne wensm prashnyk please mt ekt uttryk blaporottu wenwa mm badala inne tattage mallige puthaw ithim apit laben daruwont balapamk wenwa d doctor kiynnko🥺🥺
36 years old but still single 😏🥴😔
Kasada badina eka jiwitheta wadagath deyak nemei kasada badinnathi tharamata hodai 😊
36 තාම සිංගල්.කොහොමද එක 😮😮 i am late ...we are late my dr
Aththenma godak watina video ekak godak sthuthi doctor
Doctor මට ප්‍රශ්නයක් තියෙනවා.. විවාහ වෙන්න හොදම වයස ගැහැණු කෙනෙක්ට අවුරුදු 25න් පස්සෙ කිව්වා..ඒත් දරුවෙක් හදන්න හොදම වයස අවුරුදු 20,23ත් අතර කිව්වා..ඉතින් එතට ගැටලුවක් තියෙනවා මට...
ඔයා එන්න අපි හදලම බලමු😋
Daruwek hadala wiwaha wenna
විද්‍යාත්මකව කාන්තාවකගේ සිරුරේ භෞතික වශයෙන් සුදුසුම කාලය. විවාහය කියන්නේ සමාජයීය කරුණක්. භෞතික දෙයක් නොවෙයි. එය වෛද්‍ය තුමිය පැහැදිලි කරනවා. යමෙකුට පුළුවන් නම් අවුරුදු 23දී තමන්ට ගැළපෙනම හොඳම කෙනා සමඟ විවාහ වී දරුවෙක් ලබන්න එය සුදුසුයි. නමුත් ප්‍රායෝගිකව එය අපහසුයි වෙනත් හේතු නිසා.❤️
හරියටම හරි
පොතේ හැටියට දරැවො හදන්න සුදුසු වයස ඇත්තට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි
Thank you doctor, you are still very pleasant and beautiful, its nice to hear that your husband also from Swaranavahini, please post some photos of your family
ඩොක්ටර් මට 39 දැන් බබෙක් හදන්න බැරිද ඔසප් චක්‍රය හරියට වෙන්නැහැ
Docter mata den 25i.podi kale asaneepa thibba nisa rubella widde ne.den eka widinna puluwanda?eka widde nethi unma mkdda wenne?
එතකොට doctor දෙන්නම එකම වයසෙ නම්
😆😂
අපේ අම්මට නංගි හම්බෙද්දි 42යි
Miss mama yalu wela inne mage thaththage aiyage putha ekka ඥාති විවාහය හොඳ නෑ කියලා ගොඩක් අය කියනවා.. Ithin mekata wisadumak thiyenawada..
Badinna epa. Daruwek labunama ea daruwai duk widinne.mokada same blood.
@@slnadi9871doctor kenek meet wenna.
Ana මිස් maga දාඩිය harema smale මට hoda duration akak keyannako
Mis mage as yata podi බිබිලි thiyenawa dan godk kal venawa ...eketa behethak kiyanna ...
කන්‍යාභාවය තියෙනවද, නැතිවෙලද කියල බලන්නේ කොහොමද අනේ කියන්නකෝ ඒක
mama balala dennam akke😂
Doctor ei oya ochchara lassana? 😍😍😍
doctor gaanu kenekta awurudu 35 hambela lamai labeddi,aa lamayata wikurthitha thiyenna puluwan kiyl ahl thiyenw.aaka aththa da?
6:49 අනෙ ඩොක්ටර් මෙ මේව බලල තාම 20ක් වග්ඩ් උනු මටත් ඉක්මන්ට බැදල ලමය් හදම්ජ් කියල කුයනව මම නම් කැමති නැ එච්චරය් 😼😢😊
Rubella injection eka aran dina 70n pregnant unoth prashnayakda doctor.upadesak denna doctor
Doctor meet wenna පුළුවන් විදිය ගැන කියන්න පුළුවන් ද
I am 39 but still not married and this age is suitable for marriage.
මට තියෙනවා ප්‍රශ්නයක්....ඇයි ඕනම පිරිමි කෙනෙක් ට ඕනම ලස්සන කාන්තාවක් එක්ක ආදරයක් හිතෙන්නෙ... උදාහරණයක් විදියට ඩොක්ටර් ගැන උනත්.,.,🤣🤣💝💝🤣🤣🥰🥰🤣🤣💝💝
පුතා ඉක්මනට ඔයා මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්න හිටං.ඔයාට මේවා හරියන්නේ නෑ🤤
@@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ බොහොම ස්තුතියි හිටපු ජනාධිපති තුමනි...🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️
ado matat oya prashne tiyenava bn
Doctor deyak denaganna thiyenawa private katha karanna puluwan weida 🤔
මම හොය හොයා ම හිටපු මාතෘකාව ක් කතා කරේ ගොඩාක් ස්තූතියි මිස්
Dinuja, What a different and amazing hairstyle.
වයස් පටතරය අවුරුදු 10ක් ගැටලුවක් නැද්ද doctor
Mtath e gena denagann one dcr
Ane matath danaganna oni 😢
වැදගත් video එකක් thank you doctor ❤️❤️
Podi wayasen badala muhuna dena gatalu wisada ganne kohomd
Mata 1 baba labune 29n. Dan 34th iwarawegana yanne.ayet babekta asai.Ath suger nisa bayai.mata suger awa 1 baba labenna innakota. Aka babata balapanawada doctor.
අපේ අම්මා මේක දැක්කොත් විනාසයි 😒
😅😅😅 ඒ මොකද බන්දලා දෙයිද ඔයාව
😂😂 mtth thawa අවුරුදු 3 k thinwa 23 wenna 😐 confused una mekta ithin 😐
Good aka
❤❤❤ oya thama tharunai❤❤❤❤
Docter mata den 21i wayasa ....mn marry karala 3years.....5year jaddele ekak dala thiyenne....mn dn eeka galawanna hadnne ....eekata den 3 years....mata den babek hadanna mee wayasa sudusuda medam..
Dr api marry kara ma අවුරුද්දේ maga age aka 24 husband age 27 api බලාපොරොත්තු wanna next year aka babak hadanna api parakku wadida nadda kiyala daganna one
අවුරුදු 18ක් වත් නැතුව වැඩ්ඩා වගේ වීඩියෝ එක බලන මම.😶🤧😖
Ane hichchi kollo 😂kamak na ඉතින් ubatath 18 wenawane
Ada gadak lassana wela doctor, muhuna wenas, wedasatahan tika supiri okkoma beluwa obata jaya!
❤️aththetema godak hoda channel ekake doctor
ඩොක්ට පොඩි දෙයක් දැන ගන්න ඕනේ කොහොමද ඩොක්ට සම්බන්ද කරගන්න පුළුවන් ....