ความคิดเห็น •

  • @AmaanPereraHaRsHa
    @AmaanPereraHaRsHa 3 ปีที่แล้ว +73

    ජිවිතේ දෙපාරක් හිතන්න ඕනේ හැම තීරණයකදීම.. විශේෂයෙන්ම ළගින්ම ඉන්න යාලුවෝ ගැන බොහොම කල්පනාවෙන් ඉන්න.. ☸️ තප්පර ගණනක වචන පේලියකින් ගන්නා තීරණයකින් නිරයේ අවුරුදු ගණනක්‌ කල් ගෙවන්නට සිදුවේවි.. "තමා හිසට තම අතමය සෙවනැල්ල"

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 9 หลายเดือนก่อน

      Eka NM athe a,,, alapu gadara akka NM nireyem upa de,,,, pin krnea mueahen husband ta horene,,, krnea hora after Wale Ta,,,

  • @lochi4821
    @lochi4821 2 ปีที่แล้ว +50

    ඇත්තටම ආදරේ කරන අයට ආදරේ කරන්න. 😊
    අම්මා අප්පච්චි තරම් කවුරුත් ආදරේ නෑ..
    ඒ දෙන්නව රිද්දන්න එපා... 🥺❤️

    • @na-ra8701
      @na-ra8701 23 วันที่ผ่านมา

      So lucky! You got lovely parents ❤

  • @anushkarathnayaka7390
    @anushkarathnayaka7390 3 ปีที่แล้ว +33

    තීරණ ගන්න ආකාරය, ක්ෂණික ආවේගය වගේ දේවල් නිසා ජීවිත විනාශ වෙන්න යන්නෙ නිමේෂයක්..
    මේ කෙටි චිත්‍රපටයෙන් ලොකු ආදර්ශයක් දෙනව, මේවගේ තවත් යහපත් දේ කරන්න හැකියාව ලැබේවා!
    තෙරුවන් සරණයි!...

  • @surangaprabath7003
    @surangaprabath7003 3 ปีที่แล้ว +21

    හැමොටම තෙරැවන් සරණයි සිියලුම සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය

  • @mochisgurl6895
    @mochisgurl6895 3 ปีที่แล้ว +35

    වටිනා ආදර්ශමත් කතාවක් .. අද ඉගෙන ගන්නා දරුවන්ට හැදෙන්න දෙයක් ....

  • @click-y1x
    @click-y1x 8 หลายเดือนก่อน +7

    හිනාවෙන්න තියෙන ඒවටවඩා මේවා කොයීතරම් හරවත්ද

  • @Sweeshi990
    @Sweeshi990 3 ปีที่แล้ว +34

    ඉතාමත් වටිනා ආදර්ශවත් කතාවක්🙏🙏🙏

  • @sachalaindunil4212
    @sachalaindunil4212 3 ปีที่แล้ว +15

    අවසානෙට කදුලුත් ආවා...😥❤️
    ගොඩාක් වටිනවා 😊❤️
    ගොඩාක් පිං.....❤️🙏
    බුදු සරණයි ❤️🙏

  • @hiru9203
    @hiru9203 3 ปีที่แล้ว +18

    ආදර්ශමත් කතාවක්... ❤️🙏🏻

  • @TheADD.
    @TheADD. 3 ปีที่แล้ว +19

    ගොඩක් වටිනවා

  • @blackbox6841
    @blackbox6841 3 ปีที่แล้ว +18

    මෙවැනි නිර්මාණ තව තවත් බිහිවේවා 👇👇

  • @athukoralaarachchige4912
    @athukoralaarachchige4912 3 ปีที่แล้ว +20

    ආදර්ශමත් කතාවක් ❤️🌸🙏😊

  • @Spidey65973
    @Spidey65973 3 หลายเดือนก่อน +7

    අන්තිමට උනු දේ හැමෝම හිතට ගන්න ඕන... කවදාවත් දෙමව්පියන්ට පිටුපාන්න හොද නෑ ඒ අයට ඒක යාදෙන්නෙ නෑ...! තමන්ට අවංකවම ආදරේ තමන්ගෙ දෙමව්පියෝ...! ඉපදෙද්දි වගේම මැරෙද්දිත් ඉන්නෙ අම්මා තාත්තා...! හරි තීරණ ගන්න ඕනෙ මොළයෙන්..! බොදු දර්ශනයත් ඒකයි.‍! 🌷🌷🌷❤

  • @dilshan6338
    @dilshan6338 3 ปีที่แล้ว +29

    සිරාවටම ආදර්ශවත් කතවක්👍

  • @shiromigomes
    @shiromigomes 3 ปีที่แล้ว +8

    හොඳ වීඩියෝ එකක්. බොහොම පින්

  • @t.dilmini4096
    @t.dilmini4096 3 ปีที่แล้ว +11

    ලොකු ආදර්ශයක් දැන් කාලේ ඉන්න කෙල්ලො,කොල්ලන්ට 👍

  • @creativityeye6512
    @creativityeye6512 2 ปีที่แล้ว +10

    Moda yaluwo aasre krnawata wadaa taniyama inna eka sepai 😊

  • @heshaniachinthya4943
    @heshaniachinthya4943 3 ปีที่แล้ว +11

    Harima lassanai adarshamath,,,🙐🙐🙐🙐🙐

  • @ShehaniSanjana
    @ShehaniSanjana 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා .ස්තුති .බුදුසරණයි

  • @sigiriyaceylon
    @sigiriyaceylon 3 ปีที่แล้ว +16

    සුපිරි

  • @sanjaya6687
    @sanjaya6687 2 หลายเดือนก่อน +2

    සමාජයට වටිනා පාඩමක්

  • @tharanganitharangani1290
    @tharanganitharangani1290 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏

  • @ධර්මප්රදීපිකා-ඤ1ය
    @ධර්මප්රදීපිකා-ඤ1ය 3 ปีที่แล้ว +3

    Watina kathawak... theruwan saranai...

  • @lakshinarmada9504
    @lakshinarmada9504 9 หลายเดือนก่อน +2

    godak watinawa.. daruwanta pennanna hodama vedio 1k.. theruwan saranai hemotama.

  • @asankachandimal2206
    @asankachandimal2206 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා ආදර්ශමත් කථාවක්....

  • @ishuishara203
    @ishuishara203 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා මේ කතාව..

  • @chamarapradeep8324
    @chamarapradeep8324 3 ปีที่แล้ว +9

    මාරම වටින කතාවක්🌹

  • @sankasandaruwan6772
    @sankasandaruwan6772 3 ปีที่แล้ว +4

    වටිනා කතාවක්...🙏🙏🙏

  • @wasananadeeshani439
    @wasananadeeshani439 3 ปีที่แล้ว +3

    ගොඩක් ආදර්ශමත් කතාවක්❤️

  • @kalpamelandilusha2833
    @kalpamelandilusha2833 3 ปีที่แล้ว +6

    🌷🌷🌷🌷🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸තෙරුවන් සරණයි !🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @kavindulakmal2868
    @kavindulakmal2868 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින , කාලීන වීඩියෝවක්

  • @fathimanuzrath4735
    @fathimanuzrath4735 3 ปีที่แล้ว +3

    Maramaa lassanaa kathawak

  • @kaushalyadil2384
    @kaushalyadil2384 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @trehanisamarasinghe4456
    @trehanisamarasinghe4456 3 ปีที่แล้ว +6

    Lassanai Imesha nangi ❤️

  • @maleeshahimansi5421
    @maleeshahimansi5421 3 ปีที่แล้ว +2

    Godak watina kathawak

  • @kavindilakmali600
    @kavindilakmali600 3 ปีที่แล้ว +4

    බුදුදහම witharai ekama maga.

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 3 ปีที่แล้ว +2

    Theruwan saranai 🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 3 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @Rashmi.2021
    @Rashmi.2021 2 ปีที่แล้ว +1

    අවසානය.... ඇත්තටම ඒ වගේ අවසානයක් වෙනවනම් kochchara shok da

  • @shineshadow407
    @shineshadow407 3 ปีที่แล้ว

    හුදෙක්ම නිර්මාණයක්ම නොවේවා ❤️❤️❤️❤️🙁

  • @ChandimaWeerasena
    @ChandimaWeerasena หลายเดือนก่อน +1

    Supiri😊

  • @nilminimanohari5008
    @nilminimanohari5008 3 ปีที่แล้ว +2

    The ruwan saranaii

  • @techtravel2024
    @techtravel2024 3 ปีที่แล้ว +2

    නියමයි!

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 3 ปีที่แล้ว +6

    🙏🙏🌸

  • @JayasenaMuthumala
    @JayasenaMuthumala 2 วันที่ผ่านมา

    දෙමව්පියන්ට ගරහලා යන ලමයිගේ අනාගත ය අදුරු වෙනවා....ඒ අය ගෙ හිත කවදාවක් රිද්දන්න හොද නැහැ

  • @madushaniandris5127
    @madushaniandris5127 3 ปีที่แล้ว +1

    Matanm kaduluth awa kalina katawak....loku adarshayak api hamotama....theruwan saranayi

  • @sasiruelectricals5920
    @sasiruelectricals5920 2 ปีที่แล้ว

    Respect this work ❤️

  • @YThayaaHayaa
    @YThayaaHayaa 5 หลายเดือนก่อน

    Hoda watina kathawak❤❤❤

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 24 วันที่ผ่านมา

    🙏🌼🌼🙏❤️

  • @buddikamadushani1204
    @buddikamadushani1204 3 ปีที่แล้ว +1

    Dhraddha t v wedak kaloth lassanama supirima wedak

  • @sithijaamarajeewa986
    @sithijaamarajeewa986 3 ปีที่แล้ว +2

    Me wage watina vedio ekktath un like daana euwn innwne

  • @TheNavigation
    @TheNavigation 3 ปีที่แล้ว +8

    Ai danuka oya ohoma?

  • @PrasangaHerath
    @PrasangaHerath 3 ปีที่แล้ว +1

    very important

  • @knisansalakumarinisansala1977
    @knisansalakumarinisansala1977 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว +7

    Weraduneth adaramayama thamai.

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +1

    💐🌼🌸🌷🌺🌻🌹

  • @tharushagihan1405
    @tharushagihan1405 3 ปีที่แล้ว +1

    sadhu sadhu sa mewa nitharama dhaka ganimata hakiwewa

  • @shashi3861
    @shashi3861 3 ปีที่แล้ว

    Namo buddaya.

  • @ow_aththa
    @ow_aththa 5 หลายเดือนก่อน +1

    9:07 😂

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 9 หลายเดือนก่อน

    🙏🌹❤

  • @imalkashehani7177
    @imalkashehani7177 9 หลายเดือนก่อน +2

    දෙමාපියන්ට උ‌ුක් දිලා කරන්න. කිසිම දෙයක් හරියන්නෑ 3:53

  • @tironmunasingha4500
    @tironmunasingha4500 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @tironmunasingha4500
    @tironmunasingha4500 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍

  • @renukaranjithwickrama129
    @renukaranjithwickrama129 หลายเดือนก่อน

    Ara wage papi mithuroth oni tharam api watema karakenawa eyalata ahunowi thanan hari thirana ganna oni konda kelin thiyan

  • @withanagedinushika9040
    @withanagedinushika9040 ปีที่แล้ว

    Godak adarshamath kathawak ❤️

  • @s.m.k185
    @s.m.k185 2 ปีที่แล้ว

    😭😭😭😭😭😭

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    👀

  • @thusharasilva7666
    @thusharasilva7666 3 ปีที่แล้ว +1

    Me widiye katha tawat karanna

  • @SupuniNawodhya
    @SupuniNawodhya 2 หลายเดือนก่อน

    Oyakiyanny boodisatwayogana neweida

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🧛‍♀️🧛‍♂️

  • @ddeshan8081
    @ddeshan8081 3 ปีที่แล้ว +4

    badu kello hinda pawlatama kelawenawa 😂. kello kiyanne amma appawa maragena kanna awa thirisan haththak kiyala therum ganin 🤣. Hoda kellonta nemei kiuwe moll amaruwa thiyana ganikawo wage hasirena badu walata kiuwe 😂😂😂🖐🏻

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🌳👃🗿

  • @mevanbag6836
    @mevanbag6836 4 หลายเดือนก่อน

    😡😡😡😡😡🙏🙏🙏

  • @na-ra8701
    @na-ra8701 23 วันที่ผ่านมา

    E kella gon gahak. 😂

  • @shashikadilhani9418
    @shashikadilhani9418 3 ปีที่แล้ว +4

    වටිනා ආදර්ශමත් කතාවක්.....🙏🙏🙏

  • @rasangiathukorala9136
    @rasangiathukorala9136 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා කතාවක්...

  • @isharamaduwanthi4571
    @isharamaduwanthi4571 3 ปีที่แล้ว +4

    🙏🙏🌸

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tironmunasingha4500
    @tironmunasingha4500 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dtw9659
    @dtw9659 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🌳👃🗿

  • @himashithashmila1205
    @himashithashmila1205 3 ปีที่แล้ว +4

    🙏🙏❤️

  • @wishvanidevanarayana8100
    @wishvanidevanarayana8100 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @ASTRO-10.23
    @ASTRO-10.23 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @Dahamiprarthana75
    @Dahamiprarthana75 8 หลายเดือนก่อน

    🙏

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว

    🙏