විවාහ වෙන්න සුදුසුම කාලය | The best time to get married | Polgahawela Amarawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 86

  • @piyushashi-vv5hk
    @piyushashi-vv5hk 6 วันที่ผ่านมา +1

    සම්පුර්ණ ඇත්ත කතාවක් හාමුදුරුවනේ..🙏🙏🙏

  • @hansanisewwandi246
    @hansanisewwandi246 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නීරෝගී සුව...තරුණ හිත් අදුරේන් එලියට ගැනීමට දරන උත්සාහය ට නමස්කාර..🙏🙏

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි

  • @jajausa3997
    @jajausa3997 3 ปีที่แล้ว +14

    ඔබවහන්සේ ගෙන් අවශ්‍ය මග පෙන්වීම ගන්නවා මම නිතරම.

  • @sammanipiyumika956
    @sammanipiyumika956 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏

  • @anushaudayangani8146
    @anushaudayangani8146 6 หลายเดือนก่อน +3

    හාමුදුරුවෝ කියන දේ ඇත්ත...මට දැන අවුරුදු 27ක්.අපෙ අම්මා විවාහ වෙලා තියෙන්නෙ අවුරුදු 20න්.අක්කා බැන්ඳෙ අවුරුදු 24න්.මං මේ අවුරුද්දෙ විවාහ වෙන්න කටයුතු සූදානම් කලා.ගෙවල් වල කැමැත්ත ඇතුව.ඒත් මං බඳින්න ඉන්න කෙනාට වසය අවුරුදු 29යි කියලා ඒ වයස පහු කරන්නලු.ලබන අවුරුද්දෙ බඳින්නලු.අපි දෙන්නම උපාධිදාරීන්.අපෙත් හිතේ හීන තියනවා.බලාපොරොත්තු තියනවා.ඒ හැමදේම තව අවුරුද්දකට පස්සට යනවා.අනේ මන්දා හාමුදුරුවනේ අම්මගෙයි අක්කගෙයි විවාහයට ආව ප්‍රශ්න නිසා එයාලා අපේ විවාහය ගැන පරක්කු කරනවද දන්නෙත් නෑ.මට වැටහෙන්නෙ නෑ.මෙයාලා හිතන විදිය.අඩුම අපි දෙන්නට එකට ගමනක් බිමනක්වත් තනියම යන්න දෙන්නෙ නෑ.මහා මානසික පීඩනයක් මට මේක.අපි අවුරුදු 5 1/2 ක් එකිනෙකා ආශ්‍රය කලා.දැන්වත් අපිට ඉදිරි ජීවිතේ ගොඩ නගා ගන්න අවස්තාවක් නෑ😢

  • @himaligunasekara3523
    @himaligunasekara3523 2 ปีที่แล้ว +2

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏

  • @wasanakumari802
    @wasanakumari802 3 ปีที่แล้ว +8

    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...!!!

  • @user-fi6ff2hv3n
    @user-fi6ff2hv3n 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට බොහෝම පිං ,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishaniSkunthala
    @NishaniSkunthala 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanzthomas5052
    @shanzthomas5052 4 ปีที่แล้ว +56

    අනේ අම්බෝ...මට නම් බැදීම් ඕනෙ නැහැ. බැදීම් කියන්නෙම දුකක්... මට දැන් ඔනෙ ස්වාධීන කාන්තාවක් විදිහට නැගී සිටින්න විතරයි. අනික අද කාලෙ හරි හමන් පිරිමියෙක් හොයා ගන්න නැහැ ස්වාමීන් වහන්සෙ. ඔක්කොමල්ලම පන්සිල් කඩනවා. ඒ මදිවට හරි උජාරුවෙන් කියනවා, අපි ඉදලා හිටලා බොන එක විතරනෙ කරන්නෙ. අනික් හතරම අපි රකිනවලු. පව්කාරකම තමයි ඒ මිනිස්සුන්ගෙ. එයාලා හිතන්නෙ මහා සිල් පදය කඩලා අනික් ඔක්කොම රැක්කහම හරි බෞද්ධ කියලා... අද ලෝකෙ පිරිමි හොයා ගන්න නැහැ. පිරිමිත් බිබී ගැහැණු වෙන්න දගලන කාලයක් මේක. එයාල හිතන්නෙ බිව්වහම හරි පිරිමි කියලා. එයලා දන්නැහැ බිව්වහම ගෑණු වෙනව කියලා. එක නිසා මන් නම් බදින්නැහැ කියලා හිතලා ඉවරයි ස්වාමීන් වහන්ස. 😔

    • @sajanimadhushani3269
      @sajanimadhushani3269 3 ปีที่แล้ว +8

      මමත් එහෙම තමයි

    • @purnimamanohary1828
      @purnimamanohary1828 3 ปีที่แล้ว +14

      @@sajanimadhushani3269 මමත් එහෙමයි අම්මෝ කසාද නම් එපා මෙ ජිවිතෙ හරිම නිදහස් හරිම සැපයක්..පිනක් දහමක් කරන් බනක් බාවනාවක් කරන් ඉන්න එක හොඳයි

    • @hansikasandamini6478
      @hansikasandamini6478 3 ปีที่แล้ว +5

      මාත් හිතන් ඉන්නෙ එහෙම තමයි.

    • @nopticusigrado1648
      @nopticusigrado1648 3 ปีที่แล้ว +4

      Nodanna reddawal kiyawanda epa yako. Uba kiyana widiyata ehenam maath bebaddek wenda oni. Man beelath na bonneth na ganu hathikare ekka man gihillath na 28k welath. Mama mgtow monk kenek widiyata inne. Samajeta thamusela kamaya wapura wapura enawa piriminge pite waradda daanda. Buuri

    • @wasanthakumara846
      @wasanthakumara846 3 ปีที่แล้ว +1

      හා

  • @RanalaniAr-mg3lb
    @RanalaniAr-mg3lb 3 หลายเดือนก่อน +1

    Oba වහන්සේගේ කතාව hareyatama hare

  • @bhagi6076
    @bhagi6076 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon4264 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏

  • @NimeshaSewwandi-e7d
    @NimeshaSewwandi-e7d 29 วันที่ผ่านมา +1

    Matath viwaha wenna dunne ape hamuduruwane e pirimi lamayata salli ne kiyala gewal hadala viwaha wenna kiuwa anthimata e sambande demaupiyo nethi karala demma..🥺 den wena aya hoyanawa eth akamathi aya badinawwta wada thaniyama inna eka hodai kiyala hithuwa.. oba wahansegee deshanawa godak hithata senasimak.. 🙏🙏🙏 me dewal demaupiyan dakinnama oni..

  • @U.M875
    @U.M875 2 ปีที่แล้ว +1

    හාමුදුරැවො විතරයි හිත සැනසෙන විදිහට දෙයක් කිවිවෙ.🙏🙏🙏

  • @දෙවිතුරුයුටියුබ්
    @දෙවිතුරුයුටියුබ් 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🌼🌼🏵🌹🌺🌸🌸🌺🌹🏵🌼

  • @ashenpasindu8828
    @ashenpasindu8828 4 ปีที่แล้ว +4

    Hamuduruwane,
    Bawana kara dyana laba ganna ho adi manasika tathwayan laba ganna බඹසර rakima aniwaryada

  • @AaDd-gw2iu
    @AaDd-gw2iu 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපෙ සුවාමින්වහන්සෙට

  • @sriyagodakanda3606
    @sriyagodakanda3606 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 me bana vivahaya pramada venna Yana dudaruvan siyalu denama asathva danethva ovwnge praghnava pahalavela sudusan vivaha karaganithva

  • @hashinichathurika2650
    @hashinichathurika2650 2 หลายเดือนก่อน +1

    Theruwan saranai pinwath swaminwahansa🙏

  • @madumaths1852
    @madumaths1852 2 ปีที่แล้ว +4

    අනේ අපේ හාමුදුරුවනේ මගෙ නිසි වයසෙදි මගෙ දෙමාපියෝ මට විවාහයක් කරලා දුන් නෑ. සහකාරයෙක් හොයලා දෙන්න තියා ඒ ගැන නිකම්වත් කතා කලේ නෑ. මාත් බලන් හිටියා මාව විවාහ කරලා දෙයි කියලා. අනේ දැන් මගේ වයස ගිහින් අපේ හාමුදුරුවනේ. මම දැන් විවාහවන වයස ගෙවිලා. මට ගොඩක් දුකයි අපේ හාමුදුරුවනේ.

    • @harshipathirana5072
      @harshipathirana5072 2 ปีที่แล้ว

      😢

    • @Dineth334
      @Dineth334 ปีที่แล้ว

      කීයද වයස

    • @hashinichathurika2650
      @hashinichathurika2650 2 หลายเดือนก่อน

      Ohoma inna epa dr. Bandinna kenek hoyaganna.samahara than wala ape karuma thiyana than tamai othana.🙏 salakimai awabawithayai dekak.

  • @uc4426
    @uc4426 11 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane....

  • @nimeshapiyumali3091
    @nimeshapiyumali3091 9 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය 🙏

  • @cleopetraducic4301
    @cleopetraducic4301 9 หลายเดือนก่อน +1

    Sahathika aththa hamuduruwane 🙏🏽

  • @praveenediriweera7031
    @praveenediriweera7031 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🛐🛐

  • @wasanthakumaradissanayaka6116
    @wasanthakumaradissanayaka6116 3 ปีที่แล้ว +1

    Hinath yanawa hamuduruwane. Bohoma pin. Ape samajeta adarshamath deshanawak.

  • @anurasampath1226
    @anurasampath1226 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන්ට..

  • @samangamage926
    @samangamage926 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 3 ปีที่แล้ว +1

    Hamuruwane hariyatama hari oba wahanse kiyana eka. Dan apeth wayasa gihin tiyenne. Sinhala jathiye hati tamai. 🙏🙏🙏🙏

  • @pradeepperera798
    @pradeepperera798 2 ปีที่แล้ว +1

    හරියටම හරි අපේ හාමුදුරුවනේ.මට දැන් 29ක්

  • @krishantha3778
    @krishantha3778 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සුවාමින් වහන්ස

  • @krishmilatanu9425
    @krishmilatanu9425 4 ปีที่แล้ว +2

    Theruwan saranai swamin wahansa. Mehema wenna pera kara akusal nisa neda swamin wahansa.

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +1

    TERUWAN SARANAI. APE HAMUDURUWANE

  • @karuswarna1475
    @karuswarna1475 3 ปีที่แล้ว +1

    Hamuduruwo hariyatama hari matath badinna dunne naha mage paule aya mama badinakota wayasa 40 ,horen bande ,ai paul jeewitet vinasa karanna sahodarayo godaak try kara, apidenna satutin innawa , daruwo naha,

  • @VijithaBandara-i5e
    @VijithaBandara-i5e 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @priyanthiiresha9377
    @priyanthiiresha9377 3 ปีที่แล้ว +6

    Mata apalae kiyalaa..gedaren akamathi Una...thearuma kaalea..badinna..dan32k Mata...Dan badinnalu..Dan Mata kamaththak ne...badinna

  • @nadeekasenavirathna3271
    @nadeekasenavirathna3271 3 ปีที่แล้ว

    Sadu sadu sadu...obawahanseta bohoma pin

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 3 ปีที่แล้ว

    Pinwath swaneen wahanseta theruwan saranai!!! Deergayusha wewa!!!

  • @rukshankalhara9915
    @rukshankalhara9915 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @workoutmusicstudy
    @workoutmusicstudy 2 ปีที่แล้ว

    obawansata godak pin.loku daunmak apa jeweta walata labuna

  • @nadeekasenavirathna3271
    @nadeekasenavirathna3271 3 ปีที่แล้ว +1

    Nithi pansil rakimu.🌸🌸🙏

  • @neththikumaragedharmasena5785
    @neththikumaragedharmasena5785 3 ปีที่แล้ว

    mage wayasath 31 ko hamuduruwane ada kello nane man dum bonneth na mathdrauwaya bavitha karanneth na hamuduru kiuwawage thamA okkoma la kiyanne

  • @amasharanathunga3670
    @amasharanathunga3670 3 ปีที่แล้ว +4

    Wiwhaya pramada wanne ai

  • @liyanagedon9748
    @liyanagedon9748 2 ปีที่แล้ว +1

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhukadilshan8919
    @madhukadilshan8919 3 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස නිසි වයස කියලා අදහස් කලේ කිනම් වයස ප්‍රාන්තරයක්ද (පිරිම් දරුවෙක්ට)..?

  • @ruwangamage1993
    @ruwangamage1993 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @alokaabekoon5787
    @alokaabekoon5787 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @shiranthijayasooriya110
    @shiranthijayasooriya110 3 ปีที่แล้ว +1

    Katava atta hamudu ruvane

  • @srimalshanuka-tb9xl
    @srimalshanuka-tb9xl ปีที่แล้ว +1

    Atha apa හාමුදුරුවෝ

  • @idunilwasantha8062
    @idunilwasantha8062 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 3 ปีที่แล้ว +3

    🙏🙏🙏💐!!💖.....

  • @sominasomina5017
    @sominasomina5017 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว

    🔆🔆🙏🙏🙏🔆🔆

  • @erangaasiri2787
    @erangaasiri2787 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @surangajayaweera1764
    @surangajayaweera1764 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sameeramadushan2062
    @sameeramadushan2062 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @lakshikawasala5980
    @lakshikawasala5980 ปีที่แล้ว +1

    🙏🙏🙏