Puran Kuburu Aswaddamu (පුරන් කුඹුරු අස්වද්දමු)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 135

  • @anneperera1684
    @anneperera1684 2 ปีที่แล้ว +2

    දුකයි මෙච්චර කාලයක් ගිහිල්ලාත් මිනිස්සු තාමත් ⁣වටිනාදේට අගයක් නොදෙනවාට..
    ජය පතනවා🙏🙏✝️✝️👍👍❤️❤️

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 5 ปีที่แล้ว +18

    නාලක ඔබ වැනි ගොවි රජවරුන්ගේ දෑතේ සවියෙන් සිංහල බතේ ගුණයෙන් නව රජයේ සහ ජනතාවගේ මනසේ දියුණවෙන් රටෙහි දියුණුව සහ සමුර්ධිය සමග මේ ලැබු නවසර වාසනාවන්ත වසරක් වේවා.

  • @Madush_97
    @Madush_97 4 ปีที่แล้ว +4

    හෙලයේ මහා හඬ.......විරාජ් භාතිය අයියා 😍❤

  • @sonalibandara7339
    @sonalibandara7339 3 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️❤️ගැමී ගීත වලට පෙරමුණ ...බුදුසරණයී අයියේ...❤️❤️❤️❤️

  • @whatyouseeninthefacebook588
    @whatyouseeninthefacebook588 5 ปีที่แล้ว +7

    ඒ හඬ.ඒ චරිතය සිංහල ගැමි කම.ලියපු වචන ටික.බටනලා සද්දය.තම්මැට්ටම .වීඩියෝ එකෙන් ගෙනිච්ච මගේ අතීතය.හැමදේටම තුති.❤️🇱🇰🙏

  • @KaputoBand
    @KaputoBand 5 ปีที่แล้ว +18

    පුරන් කුඹුරු අස්වද්දමු එකතු වෙයල්ලා...❤❤❤
    @Virajbathiya මචං ලස්සන වැඩක්.
    මුල්ම තත්පර දෙක තුනේදිම හිරිගඩු පිපෙනවා....Trending 1 ❤❤❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 4 ปีที่แล้ว +1

    Hadawathata danuna Aadaraneeya geethayak. Me gayakayage Kata handa Jana gee aareta huruii. Le rath wunu geethayak. Viraj Bhathiya Lankawata sampathak. Obata Subha idiri gamanak wewa!

  • @nandanin5640
    @nandanin5640 5 ปีที่แล้ว +1

    Subawadiva
    Harima sundarai
    Ape Rate lassanma wagava Budda Bogayak
    Pi wavamu obata jaya

  • @rasanjanalakshitha9975
    @rasanjanalakshitha9975 4 ปีที่แล้ว +1

    Voice නම් voice....❤️❤️❤️අපේ කම හදවතටනම දැනේනවා සහොදරයා...

  • @koshadithathsarani6803
    @koshadithathsarani6803 4 ปีที่แล้ว +5

    මේ වගේ අර්ථවත් සිංදු වැඩිය ප්‍රසිද්ධ නොවෙන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ 🤔🤔 හෙලුව හෝ කුනාර්පයක් කියලා ජනප්‍රිය වෙනවට වඩා ඔයා මේ යන ගමනට සුභ පතනවා...💪💪 ජය වේවා තව තවත් ලස්සන නිර්මාණ කරන්න සිතුවිලි පහල වේවා...ශක්තිය ලැබේවා 🙏🙏

  • @ruviniabesinghe1268
    @ruviniabesinghe1268 4 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නෑ අයියෙ මරු. ..
    ලස්සන වැඩක් . Superb ❤️🔥👌

  • @tharangameththananda1835
    @tharangameththananda1835 3 ปีที่แล้ว +3

    සිංහල කම ඇඟට දැනුණු අපූරැ නිර්මාණයක් 😍

  • @megodawatte6734
    @megodawatte6734 4 ปีที่แล้ว +1

    Ratak watina weera puthek... Deerghayu wewaa...🙏🙏🙏

  • @janithweerasinghee
    @janithweerasinghee 5 ปีที่แล้ว +6

    නියම‍‍යි විරාජ් අයියෙ ❤❤
    වැඩේටම ගැලපෙන වචනටික ❤❤

  • @gayansampath9048
    @gayansampath9048 5 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ සහෝදරයා නුඹලාට දසමහා යෝද බල ශක්තිය ලැබේවා එයයි මගේ ප්‍රාර්ථනාව

  • @tharindudarshana4491
    @tharindudarshana4491 4 ปีที่แล้ว +1

    නියමෙට song 1a තියනවා මල්ලී. සුභපැතුම්

  • @dumindujayantha7803
    @dumindujayantha7803 4 ปีที่แล้ว +1

    Patta ලස්සනයි malli theruwansaranaiii adarei hemadamath

  • @UdaraDarshana
    @UdaraDarshana 5 ปีที่แล้ว +4

    කුඹුරු වැඩ නොකරපු අයගෙත් ආසාව ඇතිවෙන සුපිරි වැඩක්.

  • @malikaabeysinghe2083
    @malikaabeysinghe2083 4 ปีที่แล้ว +2

    මේ සිංදු කොහෙවත් ඇහෙන්නෑ අනේ. අපිම you tube එකේ සර්ච් කරන්න ඕන අහන්න. 🙄

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 4 ปีที่แล้ว +5

    සහෝදරයා..ඒක❤️
    ඔයයි සමන් ලෙනින් මහතායි පූර්ණ සචිංතයි එකතු වෙලා මේ වගේ සිංහල ලේ කකියන සිංදුවක් දෙන්න පුලුවන්නම්..ලෙසටම තියෙයි...එකෙන්ම වැඩ්ඩෝ ❤️😘

  • @amilaepeiris9722
    @amilaepeiris9722 2 ปีที่แล้ว +1

    Patta pattama 💪💪💪💪💪

  • @rosysremedyrecipes3717
    @rosysremedyrecipes3717 3 ปีที่แล้ว +1

    නාලක ඇතුලු පුරන් කුඹුරු අස්වද්දන සේනාවට යෝධ බල යෝධ වීරිය ලැබේවා ! 💪..ජයෙන් ජයම වේවා 🙏
    මුරුසි දිවයිනේ සිට සැමට සුභපතන අපි ..👍

  • @sajinisamarakkody9032
    @sajinisamarakkody9032 5 ปีที่แล้ว +18

    කුඹුරට බහින්න අපි හැමෝට ම වෙලාවක් හෝ හයියක් නැහැ... ඒත් මේ youtube channel එක subscribe කොට නාලක සේනාධීර සහෝදරයාට සවියක් වෙමු. මිතුරන් අතරේ බෙදා හරිමු. ලක් මව්ට ණය ගෙවමු 🙏🙏🙏 "බුද්ධ භෝගය" පුරන් කුඹුරු අස්වද්දමු එකතු වෙයල්ලා....// 🥁🎵🌾
    th-cam.com/video/zNe-YQCsN80/w-d-xo.html
    විරාජ් භාතිය සහෝදරයා ඔබටත් තෙරුවන් සරණයි

  • @prasadsadaruwan3618
    @prasadsadaruwan3618 5 ปีที่แล้ว +6

    ලේ කකියනවා මේක ගැම්මට..
    සුපිරිම වැඩක් අයියේ.. ජය...

  • @geemathaka4233
    @geemathaka4233 5 ปีที่แล้ว +5

    පපුවට අතතියලා කියන්නේ...අම්මා පෙව් කිරිවල ණය ගෙවපල්ලා.. පුරන් කුඹුරු අස්වද්දමු එකතු වෙයල්ලා...ඒ ගැම්මට ආදරෙයි ❤️❤️❤️❤️ පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!❤️❤️❤️ ❤️❤️❤️

  • @deeks145
    @deeks145 8 หลายเดือนก่อน

    Fabulous video coverage. Captures the very essence of SriLankan rural life❤

  • @RuviBennett
    @RuviBennett 5 ปีที่แล้ว +1

    හම්මෝ එක .,මාරයි මචන් .. පට්ටම ලස්සනයි

  • @nalinsl9919
    @nalinsl9919 5 ปีที่แล้ว +1

    Sinduwata galapenama katahada kochchara ahuwath epawen na😍😍😍😍

  • @issa_4866
    @issa_4866 3 ปีที่แล้ว +1

    Viraj Bathiya aiye maru aa digatama mewage githa karanna

  • @ApiMachan
    @ApiMachan 5 ปีที่แล้ว +6

    මේ වගේ ගීත වැඩි වැඩියෙන් අහන්න ලැබේවා

  • @chanakapiumaljayawickrama3800
    @chanakapiumaljayawickrama3800 5 ปีที่แล้ว +4

    කාලෙට ගැලපෙන සින්දුවක්...පට්ට❤️❤️❤️

  • @kalumarjuna80
    @kalumarjuna80 2 ปีที่แล้ว +2

    Great message to our nation...

  • @dulangasampath5683
    @dulangasampath5683 3 ปีที่แล้ว +1

    විරාජ් අයියේ ඔයා අති දක්ශයෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashanwijekoon8701
    @ashanwijekoon8701 5 ปีที่แล้ว +1

    good job been ayiya

  • @fabulous_world1039
    @fabulous_world1039 5 ปีที่แล้ว +1

    රටට වැඩක් තියෙන සිංදු කරන අපේ එකෙක්. තෙරුවන් සරණයි

  • @prabuddhagayashan2247
    @prabuddhagayashan2247 5 ปีที่แล้ว

    Supiri bn Viraj 😍❤️🤘...

  • @chamaraedirisinghe5666
    @chamaraedirisinghe5666 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මල්ලිටත් නාලක ට හයියක් උනාට, මුලු රටටම හයියක් වෙයි මේක❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RONDKITCHEN202008184ever
    @RONDKITCHEN202008184ever 3 ปีที่แล้ว +1

    මගේ රටට බුදු සරණයි 🙏❤❤❤

  • @ishanneranjan7854
    @ishanneranjan7854 5 ปีที่แล้ว +1

    පුරන් කුබුරු අස්වද්දන්න අපි එකතුවෙනව තෙරුවන් සරනයි

  • @chandrakwt4197
    @chandrakwt4197 5 ปีที่แล้ว +1

    Lassani jaya wewa

  • @dushantharinda4323
    @dushantharinda4323 4 ปีที่แล้ว +1

    බාගයක් යද්දි බලන්න බැරි තරමටම කඳුලු අවා🙏🙏🙏🙏🙏

  • @gsviraj3503
    @gsviraj3503 5 ปีที่แล้ว +1

    supiri....

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 5 ปีที่แล้ว +2

    Jayawewa...!!!
    Budu saranai..!!!
    🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖

  • @ruwanwickramage192
    @ruwanwickramage192 5 ปีที่แล้ว +3

    මල්ලි ඔයාගේ යක්ශ හඩ ඇහෙනකොට,ඇස් දෙකට කදුලු ආවා සතුටට..බොහෝම ස්තූති නාලක මල්ලිට උදවු කලාට..පින්..❤️❤️❤️❤️

  • @nishakotagepitiya352
    @nishakotagepitiya352 5 ปีที่แล้ว +1

    අම්මෝ.. මාර ගැම්මක් ඒක.. කොහොමත් ආදරෙයි, රටට වගේම ඔයාලටත්

  • @amilaprasad1627
    @amilaprasad1627 5 ปีที่แล้ว +1

    එකතුවෙයල්ලා....!

  • @RONDKITCHEN202008184ever
    @RONDKITCHEN202008184ever 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @prasadsadaruwan3618
    @prasadsadaruwan3618 5 ปีที่แล้ว +6

    අනිවා මේක trending 1 වෙන්නම් ඕන ...

    • @shehansachintha8392
      @shehansachintha8392 4 ปีที่แล้ว

      Prasad Sadaruwan උබට පිස්සුද බන් Sri Lankawe උන්ගෙ මානසිකත්වෙ අර වැලලෙන මල් සින්දු වලට හැඩ ගැහිල තියෙන්නෙ මේ වගෙ ජන රසය මතු කරන මිනිකැට වලට ඉඩක් නෑ 😔

  • @sunimal-
    @sunimal- 5 ปีที่แล้ว +1

    නියමයි ... ඇගට දැනෙන හිතට වදින නියම සින්දුව ... ජය වෙවා....

  • @roshanchandrabashana7316
    @roshanchandrabashana7316 5 ปีที่แล้ว

    මාර ගැමිමක් එන්නේ ❤️😍❤️😍

  • @wimukthik6202
    @wimukthik6202 5 ปีที่แล้ว +2

    ජය වේවා!!!!

  • @tharanganithennakoon8134
    @tharanganithennakoon8134 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏niyamai viraj!!!!

  • @dhamikaarak5206
    @dhamikaarak5206 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයලා සියලු දෙන්නාටමි ⁣බුදු සරණයි දෙවිපිහිටයි

  • @hasinduranasinghe7317
    @hasinduranasinghe7317 4 ปีที่แล้ว +1

    එකතු වෙයල්ලා❤️💯

  • @tawalamapamithathero3242
    @tawalamapamithathero3242 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අයිය......

  • @chanakalakmal3648
    @chanakalakmal3648 5 ปีที่แล้ว +1

    Oba samata Yoda Bala Yoda skathiya labewa

  • @thanugapabasara6120
    @thanugapabasara6120 2 ปีที่แล้ว

    අම්මෝ මේක ඇහුවම එන ගැම්ම ❤️❤️

  • @lifeprofile8400
    @lifeprofile8400 5 ปีที่แล้ว +1

    Song eka supiri👍

  • @Sci-Fifx
    @Sci-Fifx 5 ปีที่แล้ว +1

    මචං සුපිරි වැඩැක්... එකෙන්ම ට්‍රෙන්ඩින්ග් වේවා..
    #Nishan sachinthaka
    #Lahiru

  • @diaryoflife7266
    @diaryoflife7266 5 ปีที่แล้ว

    Supiri ekenna patta👌🙏🙏🇱🇰

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika1848 3 ปีที่แล้ว

    බුදු සරණයි අයියා

  • @geemathaka4233
    @geemathaka4233 5 ปีที่แล้ว +3

    පුරන් කුඹුරු අස්වද්දමු එකතු වෙයල්ලා... එකතු වෙයල්ලා Trending 1st ගේන්න ❤️❤️❤️❤️❤️❤️

  • @chathuraathukorala
    @chathuraathukorala 5 ปีที่แล้ว +1

    නියම වැඩක් අයියේ.......නියමයී

  • @SACHINDU
    @SACHINDU 5 ปีที่แล้ว +1

    Jaya Wewa ! Ayya Great Work..
    #SACHINDU

  • @kalindumadhusanka365
    @kalindumadhusanka365 5 ปีที่แล้ว +1

    සිංදුව වගේම මේ වැඩෙත් trending උනානම් වාසී 🖤🖤🖤🖤🖤🖤

  • @danushkawithanaarachchi5778
    @danushkawithanaarachchi5778 5 ปีที่แล้ว

    Me sinduwa enakan maga balagena hitiya .hadawathata denan sehan aiya maruwathama liyala thiyanawa adambarai විරාජ් bathiya oya gamana ohomama yamu marama sathutui.

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +1

    සුභ නව වසරක් වේවා ඉදිරියට යන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඇපල් දුන්නා අපේ පැත්තටත් එන්න ❤️👈

  • @sanjeewasanjeewa1280
    @sanjeewasanjeewa1280 5 ปีที่แล้ว

    Niyamai yaluwa api anaw lankawat aswaddamu puran kuburu

  • @chirathchamiranga8305
    @chirathchamiranga8305 5 ปีที่แล้ว

    තෙරුවන් සරනින් මේ මහා කර්තව්‍යය සාර්ථක වේවා ! ජය වේ ශ්‍රී ලංකා .....❤️

  • @deeks145
    @deeks145 4 หลายเดือนก่อน

    Brilliant video! Great song! Keep up the fabulous work

    • @VirajBathiya
      @VirajBathiya  4 หลายเดือนก่อน

      Thanks so much!!❤

  • @sameesama2529
    @sameesama2529 5 ปีที่แล้ว +1

    මාරම ගැම්මක් දැනෙන්නේ , තෙරුවන් සරනය් මගේ මවුබිමට .... එකතු වෙයල්ලා....❤❤

  • @knowledgetube7828
    @knowledgetube7828 5 ปีที่แล้ว +2

    Superb work ❤️🙏

  • @rumeshudara9169
    @rumeshudara9169 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @kelumksn4274
    @kelumksn4274 5 ปีที่แล้ว

    ආඩබරයි අපේ කොල්ලෝ ගැන .......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @cnlive2818
    @cnlive2818 5 ปีที่แล้ว +11

    Trending 1 වෙනවා එකෙන්ම 🇱🇰❤️

    • @chanuxgaming7206
      @chanuxgaming7206 5 ปีที่แล้ว +3

      අනිවා ❤️

    • @VIDURAVS
      @VIDURAVS 5 ปีที่แล้ว +2

      Aniwaren❤️❤️❤️❤️❤️

    • @lalithpremalal146
      @lalithpremalal146 5 ปีที่แล้ว +1

      ✌✌✌

    • @VirajBathiya
      @VirajBathiya  4 ปีที่แล้ว +3

      සින්දුව දල මාස තුනයි සහෝදර වරුනි තාම 9000ක් වත් නරඹා ණැත 😪🙏 අපේ මිනිස්සුන්ගෙ රස කොහොම උනත් ඔබලාගේ වචනවලට ස්තූතී.🙏❤

    • @cnlive2818
      @cnlive2818 4 ปีที่แล้ว +1

      @@VirajBathiya අපි ඔබ සමගයි ❤️ මේ වැඩේ දිගටම කරගෙන යමු ✌️

  • @niroshinirathnayaka7480
    @niroshinirathnayaka7480 5 ปีที่แล้ว +1

    Godaak lassana sinduwak.

  • @nuwantharaka6691
    @nuwantharaka6691 5 ปีที่แล้ว +1

    👍Supper brother 👍

  • @ashansamarathunga7346
    @ashansamarathunga7346 5 ปีที่แล้ว +1

    Malli ekanam marai. Kiyanna wachana naha.ahan ididdi aga naliyanawa.. 🙏🙏🙏

  • @thusharacom
    @thusharacom 5 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි 💖💖💖

  • @mareycroos423
    @mareycroos423 4 ปีที่แล้ว +1

    👌👌👌

  • @Piyasatahana
    @Piyasatahana 5 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් අයියේ

  • @vidusha_sandeepa
    @vidusha_sandeepa 5 ปีที่แล้ว

    niyamai machan jayawewa

  • @techworld9668
    @techworld9668 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤💖

  • @viranga
    @viranga 4 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏

  • @prjmadusankajayarathna9767
    @prjmadusankajayarathna9767 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් 🙏

  • @Duljay27
    @Duljay27 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🙏🙏

  • @yasarapathirana5143
    @yasarapathirana5143 5 ปีที่แล้ว

    supirii...............

  • @gayathriethalagala3102
    @gayathriethalagala3102 5 ปีที่แล้ว

    viraj niyamai

  • @shakapu108
    @shakapu108 5 ปีที่แล้ว

    niyamai malaya

  • @madushakularathna9078
    @madushakularathna9078 2 ปีที่แล้ว +1

    කාලීන අවශ්‍යතාවයට සංගිතයෙන් පන පොවා හයියක් වුවාට ජාතියේ උත්තමාචාරය

  • @hasithamalewana4728
    @hasithamalewana4728 5 ปีที่แล้ว +1

    Superb ma brother ❤️❤️❤️❤️

  • @rustyGR735
    @rustyGR735 5 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @lahirumadhu615
    @lahirumadhu615 5 ปีที่แล้ว +1

    පුරන් කුඹුරු අස්වද්දමු ❤❤😘

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 5 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 5 ปีที่แล้ว

    Hmm lassana siduwa

  • @aerialvidssl
    @aerialvidssl 5 ปีที่แล้ว

    ela sudaaa.mekaa damme oyadaaa.❤️❤️❤️❤️❤️

  • @anjanaurulugastenna9973
    @anjanaurulugastenna9973 5 ปีที่แล้ว +1

    🔥 🔥

  • @gurulatv9860
    @gurulatv9860 5 ปีที่แล้ว +1

    Budu Saranai

    • @pradeeppitiyegedera4101
      @pradeeppitiyegedera4101 5 ปีที่แล้ว

      Harima lassanai age hirigadu pipenawa kinna bari tharam puduma gammak thiyenne, nalaka sahodarayage me visistha wade wagema me geetahayath visistai. Jayaweawa

  • @dananjayaratnayake5613
    @dananjayaratnayake5613 5 ปีที่แล้ว

    bro uba songs ak maru bro namuth Video Production 1k nam madi bro aprada ak kesima gamaka na bro uba voice 1k mam rawana akn tama mulema ahana labuna bro niymai nalakaga wadata mama bokama sapot 1k dana bro

  • @shineisle2263
    @shineisle2263 5 ปีที่แล้ว +1

    කෘෂිකර්මාන්තයේ දියුණුව රටකට කොතරම් නම් සෞභාග්‍යක් කැඳවයිද.......🙏