ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මලිත්ගේ විතරක් ඇයි අඩුපාඩු කියන්නේ ජජ් බොර්ඩ් එක....... ඊයේ නදීක සර් හිටියනම් නිවැරැදි විනිශ්චයක් දෙනවා....... කවුරු මොනවා කරන්න හැදුවත් හැමදාම ඔයා එක්ක අපි ඉන්නවා 🤍🤍 මලිත් .......😍😍ඊයේ ජජ් බොර්ඩ් එක ගැන නම් මාරම කණගාටුයි 🥺🥺
Aththa
මලිත්..ඔයා දක්ෂ ගායකයෙක් වගේම හොඳ යාළුවෙක් කියල අපි ඊයෙ දැනගත්තා...අන්තිමට අවම මනාප අරන් පැතුමුයි රජිතයි ඉතිරි වුණාම ඔයා හරියට ඔලුව නමාගෙන පැතුම්ව නම් අයින් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව වගේ මට නම් පෙනුණෙ...පැතුම් අයින් වුණාම ඔයා අැත්තටම දුක් වුණු හැටිත් අපි දැක්කා..සාමාන්‍යයෙන් reality තරඟයක අැත්ත යාළුකම් දකින්න හරි අමාරුයි..සමහරු කතාවට විතරයිනෙ යාළුකම පෙන්වන්නෙ.. ඔයාගෙ දක්ෂකමට වගේම ඒ මනුස්සකමටත් අපි අාදරෙයි හැමදාමත්...❤❤❤
පොඩ්ඩක් අසනීපෙන්ද මන්ද චුට්ටක් කටහඩ වෙනස්වට ඇහුනේ. ඒත් ලස්සනයි. අන්තිම crack එක හිතල කලාද දන්නෙ නෑ ඒත් ගැලපෙනවා ඒ සින්දුවට හරි ලස්සනයි. ඒක ඇහෙද්දි බයනම් හිතෙනව ඒත් කටහඩට මොනවත් වෙයිද කියල. මමත් සතුටු නෑ ජජ්බෝඩ් එකේ කතා ගැන. තරගෙ මොනාවුනත් ලස්සනම ගමන තියෙන්නෙ ඔයාට තමයි. 200% sure. Good luck 🤗❤️
කැපිලි අස්සේ ඉදිරියටම යන්න අයියට හැකියාව ලැබෙන්න ඕනී... කොහොමත් කැපිල්ල කියලා විනිශ්චයෙන් තේරෙනවා ..😏 මලිත් අයියෙ ඔයා තමා dream star...Cup eka ගන්න ඕනි ඔයා කොහොමහරි ....wish you all the best...❤️❤️❤️
Judge board එක නියමෙට රඟපානවා😑😫😫 කවුරු කොහොම කිව්වත් මලිත් මල්ලි ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර්. මරු.... හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යමු මලිත් .... judge board එක හිතන් ඉන්නෙ music ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති අය විතරක් මේ වැඩසටහන බලනව කියලද ....දැන්නම් එපා වෙලා😑😑😑
Samitha sing karanavata vada hodai act kala nam. Acting super.
නියමෙටම කීවා අදත් වෙනදා වගේම මල්ලිගේ ගායනය අති විශිෂ්ඨයි.පොඩි අයගේ ඉදන් වයසක අයට යනකන් හැමෝගෙම හදවත හොරකන් කරන් ඉවරයි ගායනයෙන් වගේම මල්ලිගේ පිස්සු වට්ටන හිනාවෙන්😁😍 .චුට්ටක් අසනීපයෙන් ඉන්නවා වගේ දැනුනා.මට ඇහුන විදිහද මන්දා මට.😎දැනටමත් දිනලා ඉවරයි මල්ලියෝ.දවසක කාටවත් අමතක නොවෙන චරිතයක් වෙලා හමාරයි දැනටමත්.හැමදාම ඔයත් එක්ක අපි ඉන්නවා මල්ලියෝ.ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා.
ඇස් වහගෙන මධුර යාමේ ගායනාව අහගෙන ඉඳලා නට නට ම ඈත පාවී ගියාවේ ගායනාව අහලා ඉවර කරා.. එච්චරමයි මතක.. ඊට පස්සෙ මොනා වුණාද මන්දා🥺 රත්මල් කදුරේ සිංදුව අහද්දි ඇඟේ මවිල් කෙලින් වුණා.. ඒ කම්කරුවන්ගෙ වේදනාව මුළු ගායනාව පුරාම ලියවිලා තිබුණා. ඒ කටෝරගතිය වචනයක් වචනයක් පාසා ඇඟට දැනෙන්නම ගායනාව ඉදිරිපත් කරා. ඇත්තටම ගායනාව ඉවර වෙද්දි ඇස් වලට කඳුළු උනලා තිබුණේ🥺 මේ තරම් අපහසු ගායනා මේ තරම් දක්ෂ විදියට ඉදිරිපත් කරන ඔබ වැනි තරඟකරුවකු අනිවාර්යයෙන්ම අවසන් මහා රාත්‍රියට යා යුතුමයි🤘 කිරුළට සුදුසුම දක්ෂතාවය 🏆
Aniwaren tarage wenuwen kapa wela perform karanne malith aiya tamai
@@movindurashmika269 ඔව් ඔව් එයා මහන්සි වෙන තරම performance එකෙන් පේනවා
මලිත් මල්ලි සුපිරියි. හොදටම සින්ග් කරා. ❤️😍
ඇයි අනිත් අය ලොකුවට out sing කරන තැන් නොපෙනී මලිත්ගෙ පුංචිම අඩුපාඩු වලට මැරෙන්න හදන්නෙ judgers? ඇයි එහෙම කරන්නෙ? කපන්නම ඕන්නම් වෙන විදිහකට කරගන්න ඇයි මේ වගේ සුපිරි performance එකක් degrade කරන්නෙ? තුට්ටු දෙකේ වැඩ. අප්‍රසන්නයි මාර qualified judge board එකක් රූකඩ වගේ හැසිරෙද්දි.
පිටපත හොදට කරගෙන යනවා judge board එක දැන්නම් අප්පිරියයි 🤮🤮🤮 මොන දේ කරත් මල්ලි ඔයාගේ ගමන නවත්වන්න බෑ අපි ඔයත් එක්කම ඉන්නවා 🙏❤️වෙනදා වගේම ඊයේ සින්දු වලට සාදාරණයක් කරා ඔයා ජයම විතරක් ලැබේවා 🙏
Performance එකත් ලස්සනයි මලිතුත් ලස්සනයි වෙනදටත් වඩා අද 🤭❤️
ප්‍රේම නදියේ පිහින පිහිනා ඉදිරියටම යන්න අයියේ...❤️❤️ගොඩක් ලස්සනයි අයියේ ඔයාගෙ කටහඩ...wish you all the best❤️❤️
නියමයි කොල්ලො ඈ....මනාප 5ම ඔයාට දුන්න ඔන්න......🥰🥰
ඔයාගේ දක්ෂතාවයට තැනක් ලැබේවා! අනේ මන්දා විනිෂ්චය මණ්ඩලයේ අය හරිම පුදුම විනිෂ්චය මණ්ඩලයක්. Hiru STAR එපා වෙලා නිසා දෙරන DREAM STAR බලන්න හිතුවා. ඒකත් එපා වෙනවා මේ විනිෂ්චය දැක්කාම. කොහොම උනත් ඔයාට ජය පතනවා පුතේ.!
හරිම සංකීරනය ගීතයන් මේ වගේ ගායනය කරනව කියන්නේ සුපිරි මල්ලියා ඒක රසයි 🌟🎤☺️💝
බෝනස් වලට බම්බු ගහගන්න කියල ජනතා මනාපෙන් ඉදිරියට යන කොම්ලෙක් 😏 අවංකවම කිව්වොත් මාරම බයවෙලා හිටියේ අයින්වෙයිම කියල. මාරම සතුටුයි ❤️Next round මේ පාර වගේ පොඩිම වරදක්වත් වෙන්න දෙන්න එපා high කියද්දි crack වෙන්නෙ practice වැඩි හින්ද වෙන්නෝනෙ රැකගන්න voice එක
Oya dakshayek kiyna eka rstak lokayak dannwa malli. oya tmii ape dreamstar. Asadrankam wlata selenna epa. Api oya ekka innwa. Good luck malith malliyoo. ඇතුගල්පුර සිහින තරුව 🌟 ඔයා තමයි හදවතේ ගායකයා 🎤🥰❤️
මලිත් superb.ජය වේවා...😍❤️
Malitn අයියේ පට්ටම ලස්සනයි ..voice එක පට්ටම ලස්සනයි .ඉදිරියට මයන්න ..❤️❤️❤️❤️❤️👍👍👍
මලිත්ට වෝට් කරලා මලිත්ව පළවෙනි තැනට ගත්ත හැමෝටම බොහොම ස්තූතිය. Final දක්වාම මලිත් සමග රැදිලා ඉන්න. හැමෝටම good luck!!!
සින්දු තෝරගනිද්දි හොදම සින්දු තෝරගන්න..මුව මුක්තා ලතා,අම්රිතා,වතුර නාලා..ඒ සින්දු තුන super...අපිත් vote කරන්නේ මලිත්ට තමා..අපෙ dream star මලිත් තමා
හැමදාම වගේ අදත් මරුවටම කීවා.මරු මල්ලියෝ😍.හැමදාම දවසින් දවස අලුත් දෙයක් අපට පෙන්නවා.මොන දේ වුනත් ඔයාට ආදරය කරන ලොකු රසික පිරිසක් ඉන්නවා ඒ අතින් බලනකොට මල්ලි හරිම වාසනාවන්තයි.ඊයේ තීරණය දෙනකන් බයේ හිටියේ.අම්මෝ කියාගන්න බෑ උඩින්ම තේරෙනකොට ඒ දැනුන සතුට.ඉදිරියටම යමු මගේ මල්ලියෝ.අනිවාර්යයෙන්ම මෙදා පාර සිහින තරුව මලිත් මල්ලි තමා.ජය නියතයි.😍
හදවත දැහැන්ගත කරවන ආදරණීයම හඩ මලිත් මල්ලගේ විතරමයි ❤❤❤❤දිව්‍යමය හඩක් සමග ඉදිරියටම යන්න මල්ලී❤❤❤🌟🌟🌟🌟🌟🌟හදවතේ සිහින තරුව හැමදාමත් මලිත් මල්ලි විතරමයි🌟🌟🌟🌟❤❤❤❤❤❤❤Sensational performance as always❤
මල්ලිගේ ගායනය අති විශිෂ්ඨයි.ඉදිරියට යන්න ශක්තිය ලැබේවා..බුදුසරණයි ❤️❤️
බාල මහලු කොයි කාගෙත් හිත දිනුවසංගීතයෙන් අප හැමගේ සිත් නිව්වසිනහ සලා තරඟෙන් මුලටම ආවමලිත් නුඹයි දෙරණට ආ රන් තරුව♥️🔥
මලිත් පුතා අපූරුම ගායනයක්❤️❤️ ඉදිරියටම යමු අපි . දළදා සමිඳු සරණයි පුතුනේ .
මලිත් මගේ පුතේ ඔයා නියමයි ..රවීන් වගේම ඔයත් කුරුණෑගලට මැනිකක් උතුම් ජයසිරිමා බෝසමිදු පිහිටෙන් ඉදිරියට යන්න සුබ පතනවා 💕💕
නියමයි මල්ලී 🔥you are the best.ඔහොමම යමු ඉදිරියටම.ජය වේවා.බුදුසරණයි.🙏❤️
තරගයකදී තරග කරුවන්ට ඵකහා සමානව අඩුපාඩු පෙන්වා දිරිමත් කිරීම තරගයක ස්වාභවයි.පුත්ගල බද්ද වීම තරගයකට සුදුසු නැත.ඵය තරග කරුවන්ගේ මානසිකත්වයට බලපායි.Derana මෙයට වගකිය යුතුයි.
හැමදාම වගේ ඔයාගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි මලිත් ....... 😍😍 ඔයාගෙ කටහඬට ගොඩාක් ආදරෙයි 🤍❤️
ඒ හඩට ඒ දක්ශතාවයට තැනක් ලැබෙන්න ඕන අනිවාර්යයෙන්
කතා දෙකක් නෑ ඔයා තමයි dream star ❤️❤️
කට්ටිය ගේ රග පෑම මරු .මලින් පුතේ ඔයා දිනලා ඉවරයි .
Wooow හරිම ලස්සනයි මලිත් අයියේ💖💖 All the best 👍
Ane malith oyge oya lassana voice eka wenas karala songs kiyanna epa ...... oyge oya lassana voice ekenma sing karanna❤❤❤ e voice eka marama lassanai😍😍😍 oya hariiiiima shoi😍😍ada judge board eken tikak waradi qwane😢😢😢 next week niyametama kiyamu honde🤗🤗🤗
වරදින්නෙ නෑ මල්ලියා ස්වභාව දර්මය පවා ඒවට පිලිතුරු දෙයි.මොනව කීවත් පරමාධ්පත්ය ඉහලින්ම හිටගන්නව 🌸🌟මල්ලිගේ දක්ශතාවයට සාධාරනය ඉටුකරනව අපි කොහොම හරි
Woow මල්ලි බුදුසරණයි ඉදිරියටම යන්න .❤️❤️❤️❤️❤️
සිංදු තුනම හොදට ගායනා කරා.සිංදුවෙන් සිංදුවට දැනෙන්න ඕන හැගීම් දැනෙව්වා.ඔයා පුදුම දක්ශයෙක්.🔥💖👍❤️
ලස්සනයි මලිත් අය්යා ගායනය සුපිරි කියන්න වචන නෑ 🥺🥺🔥🔥 ඇතුගල්පුර තරුව ❤️
Lassanaee male....
Malith kohe kenekda 🤔
@@maliyatv5183 kurunagala Ibbagamuve
මල්ලී ගායනටන් තුනම සුපිරි 🌟🙏
සින්දු තුනම මරු අයියේ ❤️❤️❤️
Wow.... it's fantastic & wonderful voice... such a amazing performance..... good luck malith ayya.. 🔥🔥🔥
Out sing උනා වගේ දැනුණා මුධුර යාමේ සිංදුව මුල.අඩුපාඩු කරගන්න එපා .තරඟයි ගොඩක් වැඩි.අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න good luck.
සුපිරියි අයියේ ඔයා තමා ඩ්‍රීම් ස්ටාර් 😍😍
ඔයානම් නියමයි අයියා ❤❤❤🔥🔥
වෙනදා වගේම හරිම ලස්සනයි මලිත් අයියා ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Best singing & prafromens 🎙️👌⭐⭐⭐⭐
අද programme එකේ ඉන්නම ඕනෙ කෙනා. 7:46 - 8:14 still get goosebumps 😣
පුතේ මධුරයාමේ ගීතය කැමති ම ඵකක්. කනට මීපැණි වගේ අහන් ඉද්දි. දෙවනි එක ත් හොදයි. 3වෙනි එක හිතාගන්න බැරි විදියට ගායනා කලා. මම ඔයාගේ ගීත නැවත නැවත අහනවා. ඒතරම් හිත සුව පත් වෙනවා. ඔයාට අවසන් වටයට යන්න වාසනාව ධෛර්ය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි පුතේ. හදවතින්ම ප්‍රර්ථනා ඉටු වෙන ව පුතේ. 🔥
මධුරයාමේ ගීතය කැමති ම ඵකක් අහන්න අහන්න හරිම රස වෑහෙන ව පුතේ .ඔයා අනිවාර්යයෙන්ම අවසන් වටයට යනවාමයි පුතේ ඔයාට බුදු සරණයි!!!!!🙌🙌💥💥💥💥❤
Malith aiye .......marama lassanai .....❤❤❤❤ congratulations aiye....Idiriyatama yanna hakiyawa labewa.....👍👍👍
රත්මල් කදුරේ නම් පිස්සුවක්❤️🎵🎶
සමිතා කිව්වේ නම් තුන් දෙනාම දකශයි මන් කාට්වත් vote කරන්නේ නෑ කියලා..😂✋..💔ඊට පස්සේ කරපු රගපෑම තමයි මරු....😂💔කාට කියන්නද මේවා💔💔😂
අනිවාර්යයෙන්ම
Samithaa a කාලේ idanma ragapeemata දක්ෂ yi ne.
වැඩක් නැ කියලා
ලියන ලද පිටපත් ලස්සනට කරගෙන යන්වා... දෙරණ නේ ඉතින්... අපි දෙරණ බලන්නෙත් මේ ලමයා නිසයි. සමිතා ගැන ඉතින් කියලා... එක්කොත් ඕන නෑ.
Wau malith verry beautiful voice &song 👌👌👌👌🙂🙂🙂❤️❤️
Oya dawasin dawasa daksathawaya pennanawa malli.jayen jayama labewa.❤️❤️❤️
Puduma tharam lassanata sing kala malli,,Winishchya mandalaye manapa nevi ...Awasanaya dakwama me wagema idiriyen inna shakthiya,wasanawa lebewa.Theruwan Saranai.!!
Hemadama lassanta sing krnwa malith malli....best of luck...😍😍
අයියගේ දක්ෂතාවය ගැනනම් කියන්න වචන නෑ.හැගීම් ගායනයේ ප්‍රථමයා ඔයා.ත්‍රිකුණාමලයේ ඉදන් ඔයාගේ ගායනය හැමදාම රසවිදිනවා.වෝට් 5ම ඔයාට තමයි.කිරුල අයිති ඔයාට .
5 k madi hema sim ekkinm dnna 🥲🥲
Hmm.dreamstar karamu Aiyawa
niyamai malith. great..❤️❤️jaya wewa.....☆☆☆hemoma udaw karanna thawa issarahata yanna...
කොච්චර දක්ෂද කියනවනම් හදවතටම දැනෙනවා ඒ ගායනා කරන විදිහට.මේ part එක දැන් 100 පාරකට වඩා ඇහුවා.ඒත් ඇති වෙන්නෑ.ඒතරම් ඇබ්බැහි වෙලා.කුරුණෑගලට dream star කිරුළ ඇනිවාර්යයෙන් අරන් එන්න මලිත් හංසකට පුළුවන්.අපේ රවීන් අයියා වගේ දක්ෂයෙක් වෙයි එදාට කුරුණෑගලට තමා ආඩම්බර 😥😥😥❤❤❤❤❤❤❤❤
Malith mage vote pahama oyata dunna Supiri gaayanayak oyata subha pethum
Voice එකේ හිටපු සෙට් එකට වඩා මෙයාලා හොඳයි..සිංදු කන්නේ නැතුව ගායනා කරනවා..❤️❣️❤️
Good luck malliyo 😍😍😍🙏🙏🙏🙏🇸🇬
පොඩි අසනීපයක්ද මන්ද. හොඳට කිව්වා. ජය වේවා.
රසය ඇති තැන් කොහේද සොයති 💖 දෙරණ තමයි. ✨️ජය 🌙💓😍ලස්සනයි 🎼🎤
සුබපැතුම් අය්යේ
superb performance aiya💫😍❤
Superb Malith aiya...Jaya wewa!!
මේකනම් පිස්සුවක් බං❣️❣️❣️
මෙච්චර හොදට කියලත් ජජ් වෝට්ස් දෙන්නේ නැත්තේ ඇයිද කියලා තමයි හිතාගන්න බැරි. මොකද අඩු පාඩු අනිත් අයගේ තිබුනේම නැද්ද... 5% ක් වත් දෙන්න තිබුනා අද.
මලිත් පුතේ ඔයා හොදටම කලා .අනෙක් අයගෙත් වැරදි අඩුපාඩු තිබුණා.ඒවා පෙනුනෙ නැත්තේ ඇයි.දෙරණට අපෙ බලවත් කණ්ගාටුව.සමිතා මිස් වෝට් කරන්නෑ කියලා මොකද ඒ කලේ.ඇයි ඔයාට මේවිදිහට පුතේ අසදාරණ කරන්නේ.
Adupadu oyalata noterenakama hinda jug bord ekata DOS kiyanna EPA. Madura yame gitaya avasan karana tan vala kava mu
Palaveni sinduvata godaak hitha giya.kvdavath ahla nathi sinduvak mn.lassanai katahada venada vaagema.😍 anith sindu 2 th super
Budsaranai idiriyatama yanna wasa nawa lebeeewa ❤❤❤❤
Malith Hanzaka, please sing “ Sanda Leka “ full song on the day, ‘ Grand Final - Derana Dream Star 🌟 🌟 💫 🙏❤️🌷
Patta malith malli.dream star malith hansaka💖💖👍
Oyama thama dream star ayiye 🌹💓🎸
Malith mallii 😍🔥
great singing
සමිත මිස්ගෙ වෝට් එක රෙකෝඩ් කරන්න බැරිද.තුන්දෙනාටම කියන තැන
Superb Malith❤️
හොදට සිංදු කිව්වටම මදි පොඩි හූවකුත් ඕනෙ විනිසුරු මනාප ගන්න. මේකත් දැන් voice වගේ. 😅
Kavindata judge board eka adinawa ...eka hodata therenawa ...harima asadaranai dan dreamstar ..
Lassanai super niyamai malliya...
Malith..❤️❤️
ඉදිරියටම යමු
Season 10 dreamstar 👍❤️🤩
Niyamai malli 🧡🧡 oya thama sebe dakshaya dream star wedikaaawee.
Perfect Ayya😍
Malith මල්ලි samitha kivva වගේ avasan maha තරගයේ අනිවාර්යයෙන් sitiya uthumai
මලිත් අතින් විතරද අද අඩුපාඩු සිද්ධ වුණේ
කවුරු නෑ කිව්වත් කාවින්දට වඩා ඕන තරම් දක්ෂයො හිටියා... ඒත් මාර ඇදිල්ලක් තියෙනවා කාවින්දට. ඇත්තටම කාවින්ද ගොඩක් තැන්වල out pitch කියනවා. ඒත් ඒ තරම් පොරක් නෑ... ඇත්තටම ඊට වඩා තරඟෙන් ඉවත් උන දක්ශයො ඉන්නවා. මලිත් අයියා සුපිරි... සින්දු කියන්නේ හදවතට...! අන්ජලී කියන්නෙත් අති දක්ෂයෙක්...! පැතුමුත් ඇත්තටම දක්ෂයි...! රජිත උනත් ලස්සනට සින්දු කියනවා. ඒත් කාවින්ද නම් අනේ මන්ද....😕
Hari dan methana kavindage sinduwak nane neh..ithin oya awshya kena gena comment ekk brinm 10k dala paduwe hitiyanam hari neda...kade yan nthuwa anith ayage hoda naraka kiya kiya...adala kenage videos yatin eya gena hodak ho adupaduwak pennala denna..nikan judge board ekattah wada deyak oya dannawa kiyala pennanna yanne nathuwa...🙏
@@anjumalshi4671 ඇයි ඔයාට රිදුනේ... මට ඕන දේ මම කියනවා.. රිදෙනවා නම් කොනකට යන්න පීස්...😅🙏
@@theoryofnature807 haaane eemada...thamange kena genane thaman kiyanna oonii..thamange kena gena hoda kiyanna thawa kenekge nethi weradi kiyana eken thamange kenata thami hari madii..✌️
@@anjumalshi4671 මම නම් කතා කරේ සමස්ත තරඟකරුවන් වෙනුවෙන්.. ඒ උනාට ඔයාට රිදුනේ ඇයි කියන්න නම් මම දන්නේ නැහැ
@@theoryofnature807 samastha kiyanne 6 denama neh..eema ekaknam dekke naa mn..anika methana malithge video eka ..ethana mallithge dyk vithrk ktha karanam hodii .boruwata ekkanekt kepilla noda..mokada giya sathiye me sathiye malithta una deema kavindatath unaa...mee 6 denama dakshai..ena deekata muna denna balagena me welawe api karanna ooni thamange kena gena hoyana eka...
Malliya🌸❤
Ko bones manapa ne 4a denagen kagewath manpa ne eth 273.000kta wada wedi aniwa kirula oyata ❤️❤️
Thappara gaanakata papuwe amaaruwa hadila hitiye ada results kiyanakota . Anthimata malith wadi kiwwahama apu sathuta🥺❤️ eth pathum yaddi duka hithuna
@Piyumi Vishaka ada malith first ain une pathum
@Piyumi Vishaka 😊❤️
Niyamai malliyo super jayawewa
Superb malith broo 💕💪
Great 👍
Super👌 👌 .
Jayama jaya wewa malli oyata kirula dakwama yanna tawa tawth sakthiya labewa malli harima admrai
patta meya nam maru
Judge board eken nadeeka sir witarai sudusu.umara miss awlak na.anith aya nm hariyata comment eka denn na .malith ayya api hamadma oyath ekk innawa,
Well done malith ❤️
මලිත්ගේ විතරක් ඇයි අඩුපාඩු කියන්නේ ජජ් බොර්ඩ් එක....... ඊයේ නදීක සර් හිටියනම් නිවැරැදි විනිශ්චයක් දෙනවා....... කවුරු මොනවා කරන්න හැදුවත් හැමදාම ඔයා එක්ක අපි ඉන්නවා 🤍🤍 මලිත් .......😍😍ඊයේ ජජ් බොර්ඩ් එක ගැන නම් මාරම කණගාටුයි 🥺🥺
Aththa
මලිත්..ඔයා දක්ෂ ගායකයෙක් වගේම හොඳ යාළුවෙක් කියල අපි ඊයෙ දැනගත්තා...අන්තිමට අවම මනාප අරන් පැතුමුයි රජිතයි ඉතිරි වුණාම ඔයා හරියට ඔලුව නමාගෙන පැතුම්ව නම් අයින් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව වගේ මට නම් පෙනුණෙ...පැතුම් අයින් වුණාම ඔයා අැත්තටම දුක් වුණු හැටිත් අපි දැක්කා..සාමාන්‍යයෙන් reality තරඟයක අැත්ත යාළුකම් දකින්න හරි අමාරුයි..සමහරු කතාවට විතරයිනෙ යාළුකම පෙන්වන්නෙ.. ඔයාගෙ දක්ෂකමට වගේම ඒ මනුස්සකමටත් අපි අාදරෙයි හැමදාමත්...❤❤❤
පොඩ්ඩක් අසනීපෙන්ද මන්ද චුට්ටක් කටහඩ වෙනස්වට ඇහුනේ. ඒත් ලස්සනයි. අන්තිම crack එක හිතල කලාද දන්නෙ නෑ ඒත් ගැලපෙනවා ඒ සින්දුවට හරි ලස්සනයි. ඒක ඇහෙද්දි බයනම් හිතෙනව ඒත් කටහඩට මොනවත් වෙයිද කියල. මමත් සතුටු නෑ ජජ්බෝඩ් එකේ කතා ගැන. තරගෙ මොනාවුනත් ලස්සනම ගමන තියෙන්නෙ ඔයාට තමයි. 200% sure. Good luck 🤗❤️
කැපිලි අස්සේ ඉදිරියටම යන්න අයියට හැකියාව ලැබෙන්න ඕනී... කොහොමත් කැපිල්ල කියලා විනිශ්චයෙන් තේරෙනවා ..😏 මලිත් අයියෙ ඔයා තමා dream star...
Cup eka ගන්න ඕනි ඔයා කොහොමහරි ....
wish you all the best...❤️❤️❤️
Judge board එක නියමෙට රඟපානවා😑😫😫 කවුරු කොහොම කිව්වත් මලිත් මල්ලි ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර්. මරු.... හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යමු මලිත් .... judge board එක හිතන් ඉන්නෙ music ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති අය විතරක් මේ වැඩසටහන බලනව කියලද ....දැන්නම් එපා වෙලා😑😑😑
Samitha sing karanavata vada hodai act kala nam. Acting super.
නියමෙටම කීවා අදත් වෙනදා වගේම මල්ලිගේ ගායනය අති විශිෂ්ඨයි.පොඩි අයගේ ඉදන් වයසක අයට යනකන් හැමෝගෙම හදවත හොරකන් කරන් ඉවරයි ගායනයෙන් වගේම මල්ලිගේ පිස්සු වට්ටන හිනාවෙන්😁😍 .චුට්ටක් අසනීපයෙන් ඉන්නවා වගේ දැනුනා.මට ඇහුන විදිහද මන්දා මට.😎දැනටමත් දිනලා ඉවරයි මල්ලියෝ.දවසක කාටවත් අමතක නොවෙන චරිතයක් වෙලා හමාරයි දැනටමත්.හැමදාම ඔයත් එක්ක අපි ඉන්නවා මල්ලියෝ.ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා.
ඇස් වහගෙන මධුර යාමේ ගායනාව අහගෙන ඉඳලා නට නට ම ඈත පාවී ගියාවේ ගායනාව අහලා ඉවර කරා.. එච්චරමයි මතක.. ඊට පස්සෙ මොනා වුණාද මන්දා🥺 රත්මල් කදුරේ සිංදුව අහද්දි ඇඟේ මවිල් කෙලින් වුණා.. ඒ කම්කරුවන්ගෙ වේදනාව මුළු ගායනාව පුරාම ලියවිලා තිබුණා. ඒ කටෝරගතිය වචනයක් වචනයක් පාසා ඇඟට දැනෙන්නම ගායනාව ඉදිරිපත් කරා. ඇත්තටම ගායනාව ඉවර වෙද්දි ඇස් වලට කඳුළු උනලා තිබුණේ🥺 මේ තරම් අපහසු ගායනා මේ තරම් දක්ෂ විදියට ඉදිරිපත් කරන ඔබ වැනි තරඟකරුවකු අනිවාර්යයෙන්ම අවසන් මහා රාත්‍රියට යා යුතුමයි🤘 කිරුළට සුදුසුම දක්ෂතාවය 🏆
Aniwaren tarage wenuwen kapa wela perform karanne malith aiya tamai
@@movindurashmika269 ඔව් ඔව් එයා මහන්සි වෙන තරම performance එකෙන් පේනවා
මලිත් මල්ලි සුපිරියි. හොදටම සින්ග් කරා. ❤️😍
ඇයි අනිත් අය ලොකුවට out sing කරන තැන් නොපෙනී මලිත්ගෙ පුංචිම අඩුපාඩු වලට මැරෙන්න හදන්නෙ judgers? ඇයි එහෙම කරන්නෙ? කපන්නම ඕන්නම් වෙන විදිහකට කරගන්න ඇයි මේ වගේ සුපිරි performance එකක් degrade කරන්නෙ? තුට්ටු දෙකේ වැඩ. අප්‍රසන්නයි මාර qualified judge board එකක් රූකඩ වගේ හැසිරෙද්දි.
පිටපත හොදට කරගෙන යනවා judge board එක දැන්නම් අප්පිරියයි 🤮🤮🤮 මොන දේ කරත් මල්ලි ඔයාගේ ගමන නවත්වන්න බෑ අපි ඔයත් එක්කම ඉන්නවා 🙏❤️
වෙනදා වගේම ඊයේ සින්දු වලට සාදාරණයක් කරා ඔයා ජයම විතරක් ලැබේවා 🙏
Performance එකත් ලස්සනයි මලිතුත් ලස්සනයි වෙනදටත් වඩා අද 🤭❤️
ප්‍රේම නදියේ පිහින පිහිනා ඉදිරියටම යන්න අයියේ...❤️❤️ගොඩක් ලස්සනයි අයියේ ඔයාගෙ කටහඩ...wish you all the best❤️❤️
නියමයි කොල්ලො ඈ....
මනාප 5ම ඔයාට දුන්න ඔන්න......🥰🥰
ඔයාගේ දක්ෂතාවයට තැනක් ලැබේවා! අනේ මන්දා විනිෂ්චය මණ්ඩලයේ අය හරිම පුදුම විනිෂ්චය මණ්ඩලයක්. Hiru STAR එපා වෙලා නිසා දෙරන DREAM STAR බලන්න හිතුවා. ඒකත් එපා වෙනවා මේ විනිෂ්චය දැක්කාම. කොහොම උනත් ඔයාට ජය පතනවා පුතේ.!
හරිම සංකීරනය ගීතයන් මේ වගේ ගායනය කරනව කියන්නේ සුපිරි මල්ලියා ඒක රසයි 🌟🎤☺️💝
බෝනස් වලට බම්බු ගහගන්න කියල ජනතා මනාපෙන් ඉදිරියට යන කොම්ලෙක් 😏
අවංකවම කිව්වොත් මාරම බයවෙලා හිටියේ අයින්වෙයිම කියල. මාරම සතුටුයි ❤️
Next round මේ පාර වගේ පොඩිම වරදක්වත් වෙන්න දෙන්න එපා high කියද්දි crack වෙන්නෙ practice වැඩි හින්ද වෙන්නෝනෙ රැකගන්න voice එක
Oya dakshayek kiyna eka rstak lokayak dannwa malli. oya tmii ape dreamstar. Asadrankam wlata selenna epa. Api oya ekka innwa. Good luck malith malliyoo. ඇතුගල්පුර සිහින තරුව 🌟 ඔයා තමයි හදවතේ ගායකයා 🎤🥰❤️
මලිත් superb.ජය වේවා...😍❤️
Malitn අයියේ පට්ටම ලස්සනයි ..voice එක පට්ටම ලස්සනයි .ඉදිරියට මයන්න ..❤️❤️❤️❤️❤️👍👍👍
මලිත්ට වෝට් කරලා මලිත්ව පළවෙනි තැනට ගත්ත හැමෝටම බොහොම ස්තූතිය. Final දක්වාම මලිත් සමග රැදිලා ඉන්න. හැමෝටම good luck!!!
සින්දු තෝරගනිද්දි හොදම සින්දු තෝරගන්න..මුව මුක්තා ලතා,අම්රිතා,වතුර නාලා..ඒ සින්දු තුන super...අපිත් vote කරන්නේ මලිත්ට තමා..අපෙ dream star මලිත් තමා
හැමදාම වගේ අදත් මරුවටම කීවා.මරු මල්ලියෝ😍.හැමදාම දවසින් දවස අලුත් දෙයක් අපට පෙන්නවා.මොන දේ වුනත් ඔයාට ආදරය කරන ලොකු රසික පිරිසක් ඉන්නවා ඒ අතින් බලනකොට මල්ලි හරිම වාසනාවන්තයි.ඊයේ තීරණය දෙනකන් බයේ හිටියේ.අම්මෝ කියාගන්න බෑ උඩින්ම තේරෙනකොට ඒ දැනුන සතුට.ඉදිරියටම යමු මගේ මල්ලියෝ.අනිවාර්යයෙන්ම මෙදා පාර සිහින තරුව මලිත් මල්ලි තමා.ජය නියතයි.😍
හදවත දැහැන්ගත කරවන ආදරණීයම හඩ මලිත් මල්ලගේ විතරමයි ❤❤❤❤දිව්‍යමය හඩක් සමග ඉදිරියටම යන්න මල්ලී❤❤❤🌟🌟🌟🌟🌟🌟හදවතේ සිහින තරුව හැමදාමත් මලිත් මල්ලි විතරමයි🌟🌟🌟🌟❤❤❤❤❤❤❤Sensational performance as always❤
Aththa
මල්ලිගේ ගායනය අති විශිෂ්ඨයි.ඉදිරියට යන්න ශක්තිය ලැබේවා..බුදුසරණයි ❤️❤️
බාල මහලු කොයි කාගෙත් හිත දිනුව
සංගීතයෙන් අප හැමගේ සිත් නිව්ව
සිනහ සලා තරඟෙන් මුලටම ආව
මලිත් නුඹයි දෙරණට ආ රන් තරුව♥️🔥
මලිත් පුතා අපූරුම ගායනයක්❤️❤️ ඉදිරියටම යමු අපි . දළදා සමිඳු සරණයි පුතුනේ .
මලිත් මගේ පුතේ ඔයා නියමයි ..රවීන් වගේම ඔයත් කුරුණෑගලට මැනිකක් උතුම් ජයසිරිමා බෝසමිදු පිහිටෙන් ඉදිරියට යන්න සුබ පතනවා 💕💕
නියමයි මල්ලී 🔥you are the best.ඔහොමම යමු ඉදිරියටම.ජය වේවා.බුදුසරණයි.🙏❤️
තරගයකදී තරග කරුවන්ට ඵකහා සමානව අඩුපාඩු පෙන්වා දිරිමත් කිරීම තරගයක ස්වාභවයි.පුත්ගල බද්ද වීම තරගයකට සුදුසු නැත.ඵය තරග කරුවන්ගේ මානසිකත්වයට බලපායි.Derana මෙයට වගකිය යුතුයි.
හැමදාම වගේ ඔයාගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි මලිත් ....... 😍😍 ඔයාගෙ කටහඬට ගොඩාක් ආදරෙයි 🤍❤️
ඒ හඩට ඒ දක්ශතාවයට තැනක් ලැබෙන්න ඕන අනිවාර්යයෙන්
කතා දෙකක් නෑ ඔයා තමයි dream star ❤️❤️
කට්ටිය ගේ රග පෑම මරු .මලින් පුතේ ඔයා දිනලා ඉවරයි .
Wooow හරිම ලස්සනයි මලිත් අයියේ💖💖 All the best 👍
Ane malith oyge oya lassana voice eka wenas karala songs kiyanna epa ...... oyge oya lassana voice ekenma sing karanna❤❤❤ e voice eka marama lassanai😍😍😍 oya hariiiiima shoi😍😍ada judge board eken tikak waradi qwane😢😢😢 next week niyametama kiyamu honde🤗🤗🤗
වරදින්නෙ නෑ මල්ලියා ස්වභාව දර්මය පවා ඒවට පිලිතුරු දෙයි.මොනව කීවත් පරමාධ්පත්ය ඉහලින්ම හිටගන්නව 🌸🌟මල්ලිගේ දක්ශතාවයට සාධාරනය ඉටුකරනව අපි කොහොම හරි
Woow මල්ලි බුදුසරණයි ඉදිරියටම යන්න .❤️❤️❤️❤️❤️
සිංදු තුනම හොදට ගායනා කරා.සිංදුවෙන් සිංදුවට දැනෙන්න ඕන හැගීම් දැනෙව්වා.ඔයා පුදුම දක්ශයෙක්.🔥💖👍❤️
ලස්සනයි මලිත් අය්යා ගායනය සුපිරි කියන්න වචන නෑ 🥺🥺🔥🔥 ඇතුගල්පුර තරුව ❤️
Lassanaee male....
Malith kohe kenekda 🤔
@@maliyatv5183 kurunagala
Ibbagamuve
මල්ලී ගායනටන් තුනම සුපිරි 🌟🙏
සින්දු තුනම මරු අයියේ ❤️❤️❤️
Wow.... it's fantastic & wonderful voice... such a amazing performance..... good luck malith ayya.. 🔥🔥🔥
Out sing උනා වගේ දැනුණා මුධුර යාමේ සිංදුව මුල.අඩුපාඩු කරගන්න එපා .තරඟයි ගොඩක් වැඩි.අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න good luck.
සුපිරියි අයියේ ඔයා තමා ඩ්‍රීම් ස්ටාර් 😍😍
ඔයානම් නියමයි අයියා ❤❤❤🔥🔥
වෙනදා වගේම හරිම ලස්සනයි මලිත් අයියා ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Best singing & prafromens 🎙️👌⭐⭐⭐⭐
අද programme එකේ ඉන්නම ඕනෙ කෙනා. 7:46 - 8:14 still get goosebumps 😣
පුතේ මධුරයාමේ ගීතය කැමති ම ඵකක්. කනට මීපැණි වගේ අහන් ඉද්දි. දෙවනි එක ත් හොදයි. 3වෙනි එක හිතාගන්න බැරි විදියට ගායනා කලා. මම ඔයාගේ ගීත නැවත නැවත අහනවා. ඒතරම් හිත සුව පත් වෙනවා. ඔයාට අවසන් වටයට යන්න වාසනාව ධෛර්ය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි පුතේ. හදවතින්ම ප්‍රර්ථනා ඉටු වෙන ව පුතේ. 🔥
මධුරයාමේ ගීතය කැමති ම ඵකක් අහන්න අහන්න හරිම රස වෑහෙන ව පුතේ .ඔයා අනිවාර්යයෙන්ම අවසන් වටයට යනවාමයි පුතේ ඔයාට බුදු සරණයි!!!!!🙌🙌💥💥💥💥❤
Malith aiye .......marama lassanai .....❤❤❤❤ congratulations aiye....
Idiriyatama yanna hakiyawa labewa.....👍👍👍
රත්මල් කදුරේ නම් පිස්සුවක්❤️🎵🎶
සමිතා කිව්වේ නම් තුන් දෙනාම දකශයි මන් කාට්වත් vote කරන්නේ නෑ කියලා..😂✋..💔
ඊට පස්සේ කරපු රගපෑම තමයි මරු....😂💔
කාට කියන්නද මේවා💔💔😂
අනිවාර්යයෙන්ම
Samithaa a කාලේ idanma ragapeemata දක්ෂ yi ne.
වැඩක් නැ කියලා
ලියන ලද පිටපත් ලස්සනට කරගෙන යන්වා... දෙරණ නේ ඉතින්... අපි දෙරණ බලන්නෙත් මේ ලමයා නිසයි. සමිතා ගැන ඉතින් කියලා... එක්කොත් ඕන නෑ.
Wau malith verry beautiful voice &song 👌👌👌👌🙂🙂🙂❤️❤️
Oya dawasin dawasa daksathawaya pennanawa malli.jayen jayama labewa.❤️❤️❤️
Puduma tharam lassanata sing kala malli,,
Winishchya mandalaye manapa nevi ...Awasanaya dakwama me wagema idiriyen inna shakthiya,wasanawa lebewa.
Theruwan Saranai.!!
Hemadama lassanta sing krnwa malith malli....best of luck...😍😍
අයියගේ දක්ෂතාවය ගැනනම් කියන්න වචන නෑ.හැගීම් ගායනයේ ප්‍රථමයා ඔයා.ත්‍රිකුණාමලයේ ඉදන් ඔයාගේ ගායනය හැමදාම රසවිදිනවා.වෝට් 5ම ඔයාට තමයි.කිරුල අයිති ඔයාට .
5 k madi hema sim ekkinm dnna 🥲🥲
Hmm.dreamstar karamu Aiyawa
niyamai malith. great..❤️❤️jaya wewa.....☆☆☆
hemoma udaw karanna thawa issarahata yanna...
කොච්චර දක්ෂද කියනවනම් හදවතටම දැනෙනවා ඒ ගායනා කරන විදිහට.මේ part එක දැන් 100 පාරකට වඩා ඇහුවා.ඒත් ඇති වෙන්නෑ.ඒතරම් ඇබ්බැහි වෙලා.කුරුණෑගලට dream star කිරුළ ඇනිවාර්යයෙන් අරන් එන්න මලිත් හංසකට පුළුවන්.අපේ රවීන් අයියා වගේ දක්ෂයෙක් වෙයි එදාට කුරුණෑගලට තමා ආඩම්බර 😥😥😥❤❤❤❤❤❤❤❤
Malith mage vote pahama oyata dunna Supiri gaayanayak oyata subha pethum
Voice එකේ හිටපු සෙට් එකට වඩා මෙයාලා හොඳයි..සිංදු කන්නේ නැතුව ගායනා කරනවා..❤️❣️❤️
Good luck malliyo 😍😍😍🙏🙏🙏🙏🇸🇬
පොඩි අසනීපයක්ද මන්ද. හොඳට කිව්වා. ජය වේවා.
රසය ඇති තැන් කොහේද සොයති 💖
දෙරණ තමයි. ✨️ජය 🌙💓😍
ලස්සනයි 🎼🎤
සුබපැතුම් අය්යේ
superb performance aiya💫😍❤
Superb Malith aiya...Jaya wewa!!
මේකනම් පිස්සුවක් බං❣️❣️❣️
මෙච්චර හොදට කියලත් ජජ් වෝට්ස් දෙන්නේ නැත්තේ ඇයිද කියලා තමයි හිතාගන්න බැරි. මොකද අඩු පාඩු අනිත් අයගේ තිබුනේම නැද්ද... 5% ක් වත් දෙන්න තිබුනා අද.
මලිත් පුතේ ඔයා හොදටම කලා .අනෙක් අයගෙත් වැරදි අඩුපාඩු තිබුණා.ඒවා පෙනුනෙ නැත්තේ ඇයි.දෙරණට අපෙ බලවත් කණ්ගාටුව.සමිතා මිස් වෝට් කරන්නෑ කියලා මොකද ඒ කලේ.ඇයි ඔයාට මේවිදිහට පුතේ අසදාරණ කරන්නේ.
Adupadu oyalata noterenakama hinda jug bord ekata DOS kiyanna EPA. Madura yame gitaya avasan karana tan vala kava mu
Palaveni sinduvata godaak hitha giya.kvdavath ahla nathi sinduvak mn.lassanai katahada venada vaagema.😍 anith sindu 2 th super
Budsaranai idiriyatama yanna wasa nawa lebeeewa ❤❤❤❤
Malith Hanzaka, please sing
“ Sanda Leka “ full song on the day, ‘ Grand Final - Derana Dream Star 🌟 🌟 💫 🙏❤️🌷