කොරියන් විභාගයෙන් මම ළකුණු 195 යි | ඇස්වල කදුළු හංගගෙන කිව්ව කතාවක් | korean exam 2024 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @sachinifernandez
    @sachinifernandez 2 หลายเดือนก่อน +36

    මේ වගේ තවත් ගෑනු ළමයින්ව සම්බන්ධ කරගෙන තව තවත් වීඩියෝ කරන්න...ගෑනු ළමයින් වෙනුවෙනුත් ශක්තියක් වෙන්න ❤

  • @yasa206
    @yasa206 2 หลายเดือนก่อน +12

    අපිත් එහෙමයි 190 දැන් වෙබ් එකේ🇰🇷❤️

  • @allinkoreaLK
    @allinkoreaLK 2 หลายเดือนก่อน +23

    සර් එක ඉල්ලීමක් තියනවා. කොරියන් Exam එකට මේ වගේ ඉහළම ලකුණු ගත්ත අයගෙ වීඩියෝ ස් කරන්න. ඉහලම ලකුණු ගත්ත කෙනෙක්ගෙන් පාඩම් කරපු ආකාරය , භාවිතා කරපු Tricks , exam එක ගැන තව Exam ගොඩදාගන්න කරපු දේවල් ගැන කතා කරලා වීඩියෝ එකක් ගේන්නකෝ සර් අපි වගේ අය මේව බලලා අදහස් අරන් පාඩම් කරලා Exam ගොඩදාගන්න බලාගෙන ඉන්නේ... පුලුවන් නම් Video එකක් ගේන්න..... Class කරන හැම සර් මිස් කෙනෙක්ම ගොඩක් හොදට උගන්වනවා....
    Class promote නැතුව පුලුවන් නම් ඉක්මනටම වීඩියෝ එකක් ගේන්න සර්... හැමදාමත් The Bullet එකෙන් ගොඩක් 100% නිවැරැදි තොරතුරු ගන්නවා අපි... ❤

    • @hardworking_01950
      @hardworking_01950 2 หลายเดือนก่อน +4

      ඇත්ත කතාව ❤

    • @hyou-h6z
      @hyou-h6z 2 หลายเดือนก่อน

      වැඩක් නැහැ. එයාලගේ බුද්ධි මට්ටම ගොඩක් වැඩියි. ඒ නිසා ඔයාලට එයාලාගේ ක්‍රම අනුගමනය කරාට ගොඩ යන්න බැහැ.

    • @BuddhiniDhanushka
      @BuddhiniDhanushka 2 หลายเดือนก่อน +3

      Ow ane e vage video genna sir. Godak aya padam karapu tips kiyanne na😢❤

  • @Galla-cz1go
    @Galla-cz1go 2 หลายเดือนก่อน +6

    Clz මාකටින්...... ඔබට බුදුන්ගෙ සරණින් කොරියාවට යන්න වසානව ලැබේවා

  • @AnuuGirl-s4c
    @AnuuGirl-s4c 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤
    ❤❤❤❤
    ❤❤❤
    ❤❤

    හැමෝගෙම Korean සිහිනය සැබෑ වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!❤

  • @roshininarammpola8363
    @roshininarammpola8363 2 หลายเดือนก่อน +2

    අපි කොරියාවටගියේ,, ආයුබෝවන් ,,කියන්න විතරක් දැනගෙන ,, ගිහින් මාස පහක්විතරවෙද්දි, කොරියන් ජාතිකයන් සමඟ හොඳටම කතාකරන්න පුළුවන් මට්ටමට ආවා.. Seoul City එකේ, Gurokuවල තියෙන කේමියොං church එකෙන්අපිට ගොඩක් ඉගැන්නුවා...අපියනකාලේ Exam තිබුන්නෑ.. වැඩකරද්දි,අපි නිතරම භාවිතාකරේ කොරියන් භාෂාව ....කොරියන් ජාතිකයන් සමඟ එකට වැඩකරද්දි,,, නිකම්ම ඒ භාෂාව හුරුවෙනව..අදටත් ඒව අමතකවෙන්නෑ ... අවුරුදු 2ක කොරියාවේ අත්දැකීම් තියෙනවා ,, ලස්සන පිරිසිඳු රටක්...එදාට වඩා අද ගොඩක් දියුණු ලස්සන රටක්..ආසයි ආයෙත් කොරියාවට යන්න තියෙනවනම් .... කවුරුහරි Visa එකක් දෙනවනම්,, යන්න ලෑස්ති ...💐💐💐💐

  • @akashlakshitha9951
    @akashlakshitha9951 2 หลายเดือนก่อน +7

    සර් 2022 exam කරලා තාම වෙබ් ඉන්නේ මාස ගනනාවක්...ඔබ තුමාට පුලුවන් නම් විදේශ සේවා එකට සම්බන්ධ වෙලා තොරතුරක් ලබා ගන්න ලොකු උදවුවක් ...2023 අයව ගොඩාක් යවනවා 2022 අයව ඉද්දී ...මේක අසාධාරණයක් කියල යි හිතෙන්නෙ 😢😢😢😢

    • @samankumara-xt5yq
      @samankumara-xt5yq 2 หลายเดือนก่อน

      Monagenda livve

    • @akashlakshitha9951
      @akashlakshitha9951 2 หลายเดือนก่อน

      @@samankumara-xt5yq නිශ්පාදන

    • @RuwanEkanayaka-cu8bk
      @RuwanEkanayaka-cu8bk 2 หลายเดือนก่อน

      2022 රි මෙඩිකල් කලාම වෙබ් එකෙ යටට වැටුන බන් අසාදාරනයි

    • @akashlakshitha9951
      @akashlakshitha9951 2 หลายเดือนก่อน

      @@RuwanEkanayaka-cu8bk ඔයා remedical කලාද

    • @samankumara-xt5yq
      @samankumara-xt5yq 2 หลายเดือนก่อน +1

      @@akashlakshitha9951Baya Venna epa ey bn hoda deyak vey ❤️

  • @shilpasathyangani320
    @shilpasathyangani320 2 หลายเดือนก่อน +2

    ❤ ape guruthumiya

  • @kavinduprabath68
    @kavinduprabath68 2 หลายเดือนก่อน +3

    මහත්මයා ඔබතුමාට පුලුවන්නම් සින්ගප්පූ රටට /හොටෙල් /සිකුරැට් /පිරිසිදු කරන්නන් වගේ යන්න හොද ආයතනයක් ගැන වැඩසටහනක් කරන්න ඔබතුමාට පුලුවන්නම් ... මොකද සින්ගප්පූ යන්න ගොඩක් වෙලාවට අවස්තාව තියෙන්නෙ ගුහ කෝකිවරැ සහ /නර්සින් ව්තරයි නේ...

  • @hardworking_01950
    @hardworking_01950 2 หลายเดือนก่อน +4

    Good video ❤

  • @KalpanaRangani-qv7kb
    @KalpanaRangani-qv7kb 2 หลายเดือนก่อน +15

    මටත් ලකුණු 185 තියෙනවා.දැන් මම exam කරලා අවුරුද්දකට වැඩියි.ඒත් මට තාමත්
    Aggrement එකක් හම්බ වුනේ නැහැ. Web එකට වැටූනේ 2023.11.10. දැන් අවුරුද්දකට කිට්ටු යි. Mr.bullet මේ වගේ හොදට ලකුණු ගත්ත ගැහැණු ළමයින්ට අවස්ථාවක් දෙන්න.ගැහැණු ලමයි බොහො දෙනෙකු හොදට ලකුණු තියෙන 180 /185/190/195 වගේ web එකෙන් ඉවත් වෙලා යන ඒ ලමයින්ට අවස්ථාවක් ලබාගන්න පුලුවන් වෙයි^^^^^^^^පිරිමි ලමයින්ට අවස්ථාවක් තිබුනත් 95% වගේ ගැහැණු ළමයි web එකෙන් හැලෙන නිසා.

    • @Namsanlove-නම්සනආදරය2652
      @Namsanlove-නම්සනආදරය2652 2 หลายเดือนก่อน

      ඇත්තටම 😢

    • @alabawa7381
      @alabawa7381 2 หลายเดือนก่อน +4

      @@KalpanaRangani-qv7kb එන්නෙ නැහැ ඇග්‍රිමන්ට් අපරාදෙ කොල්ලෙක්ගෙ චාන්ස් එකක් නැති වෙන්නෙ..

    • @AkashGunarathna
      @AkashGunarathna 2 หลายเดือนก่อน +3

      කලිම් කෙල්ලොන්ගෙ වැඩ නිසා තමයි ඇග්‍රිමන්ට් කෙල්ලොන්ට එන්නෙ නැත්තෙ

    • @nilupasanjeewani4215
      @nilupasanjeewani4215 2 หลายเดือนก่อน +2

      මේ කතාව අැත්ත හොද ලකුනු දාන කෙල්ලොන්ට වැඩිය අැග්‍රිමන්ට් එන්නැ ඉදලා හිටලා එන්නේ .කොරියන් යන්න යන්න අාපු ගොඩක් කෙල්ලො අැහුවොත් කියන ලකුන එක්කො කටොප් ලකුන නැත්නම් 180, 190අඩු ලකුනක්👍😒අනික එහෙම එන්නෙත් සුලු පිරිසකට විතරයි ගොඩක් අය වෙබ් එකේ ඉදලා හැලෙනවා😪කොල්ලොන්ටම විතරයි චාන්ස් වැඩි 😒👎අැයි එ්?😢

    • @KalpanaRangani-qv7kb
      @KalpanaRangani-qv7kb 2 หลายเดือนก่อน +3

      @@nilupasanjeewani4215 අවුරුද්දක් ගියත් web එකෙන් හැලෙන්න නොදි ගැහැනු ලමයින්ට අවස්ථාවක් අරන් දෙනවා නම් හොදයි.ඒ අනුව ළමයෙක් 185/190 වැනි වැඩි ලකුණු ගන්නේ ගොඩක් මහන්සි වෙලා එහෙම ලකුණු ගන්න ළමයෙක් කොරියාවට ගිහින් වැඩ නොකර ඉන්නේ නැහැ නේ.මොකද ඒ කෙනා දන්නවා එයා වුනු මහන්සිය....

  • @MayurangaPandula-cd1hj
    @MayurangaPandula-cd1hj 2 หลายเดือนก่อน +1

    Good luck ♥️

  • @likeleena8470
    @likeleena8470 2 หลายเดือนก่อน +2

    good job bullet...

  • @Milantharaka-v7h
    @Milantharaka-v7h 2 หลายเดือนก่อน +4

    නිෂ්පාදන මේ පාර cutoff එක කොහොම වේද

  • @GeethikaGayashanthi
    @GeethikaGayashanthi 2 หลายเดือนก่อน +2

    Math lakunu 195 aran dan web eke..2023 batch.job eka karana gaman reta awith padam kale marigena.ammatai thaththatai salakaganna oni nisa hithe hatiyata.eth kellekta korean heenayak witharai wage..😥

  • @shashidinidu5803
    @shashidinidu5803 2 หลายเดือนก่อน +3

    Congratulations sis❤❤❤

  • @AmilaSandaruwanS.K.Transport47
    @AmilaSandaruwanS.K.Transport47 2 หลายเดือนก่อน +2

    ටාරා මිස් ගේ ගම්පහ අවට නැද්ද clz එකක්

  • @DinuduShenal
    @DinuduShenal 2 หลายเดือนก่อน +2

    good luck sis

  • @MaheshiArachchige
    @MaheshiArachchige 2 หลายเดือนก่อน

    Clz මාකටින් නවත්තන්න ළමයෙට දැනුමක් ගන්න පුළුවන් දේවල් කතා කරන්න.

  • @alabawa7381
    @alabawa7381 2 หลายเดือนก่อน +9

    ගෑනුන්ට කොච්චර හම්කරත් මදි..😅 ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා තමයි එන්නෙ ඒ උනාට මාස දෙක තුන යන කොට ලියුම ඉල්ලල අඩනව..

    • @nipundilshan6081
      @nipundilshan6081 2 หลายเดือนก่อน

      මොනා කරත් ඇත්ත කතාව ඈ සහො

    • @MJ-os9ik
      @MJ-os9ik 2 หลายเดือนก่อน +1

      ඇයි ඔයා විතරද දියුණු වෙන්න ඕන.

    • @alabawa7381
      @alabawa7381 2 หลายเดือนก่อน

      @@MJ-os9ik එහෙම කොහේද කියලා තියෙන්නේ 😂

  • @AchalaSubashini-l3o
    @AchalaSubashini-l3o 2 หลายเดือนก่อน +5

    Genu lamaige video tikak krnn aiye

  • @shashinipeiris6703
    @shashinipeiris6703 2 หลายเดือนก่อน +3

  • @nishadchamika966
    @nishadchamika966 2 หลายเดือนก่อน +4

    Den අවුරුදු 10k කොරියාවෙ inna puluvanda

  • @MJ-os9ik
    @MJ-os9ik 2 หลายเดือนก่อน +1

    ගෑනු ලමයි කරාට වැඩ ක් නෑද 💔

  • @blackstranger00
    @blackstranger00 2 หลายเดือนก่อน +3

    Hi hi 💪

  • @lahiru..malisha
    @lahiru..malisha 2 หลายเดือนก่อน +3

    💐♥️

  • @sachinnavinda4469
    @sachinnavinda4469 2 หลายเดือนก่อน +2

    Ape class eke❤️

  • @nandadissanayake6588
    @nandadissanayake6588 2 หลายเดือนก่อน +2

    200k gaththath lankawe slbfe eken karana balu weda nisa agreement enne ne. Mun munta oni un witharai web eke pennanne

    • @KalpanaRangani-qv7kb
      @KalpanaRangani-qv7kb 2 หลายเดือนก่อน

      එහෙමත් වෙනවද? ඒක ද දන්නේ නැහැ.අපි අවුරුද්දකට වැඩි ඇගිමන්ට් එකක් නැත්තේ.ඒවා හෙන කැත වැඩ.අපි දැන් දෙවෙනි අවුරුද්දට medical අලුත් කරන්න ඕන.එහෙම කරන එකක් නැතුව ඇති.

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 2 หลายเดือนก่อน +3

    First coment

  • @ThilakThilak-fi2sg
    @ThilakThilak-fi2sg 2 หลายเดือนก่อน +1

    Ane nangi koriyawatA yanakam paduwe inna,exMe pass u pamanin yanna labida,

  • @hansiniwijesinghe-hh1gb
    @hansiniwijesinghe-hh1gb 2 หลายเดือนก่อน +2

    ✌❤

  • @ruwanchaminda8117
    @ruwanchaminda8117 2 หลายเดือนก่อน +2

    Shipbuilding cutof koma weida giya para 80

  • @IamtheLord1987
    @IamtheLord1987 2 หลายเดือนก่อน +1

    කොරියාවට යන්න බලපාන උපරිම වයස කියද දන්නවද

  • @ruwanchaminda8117
    @ruwanchaminda8117 2 หลายเดือนก่อน +1

    Jevitea goda yanna balan katta kana අහිංසක kello kollo jevetea uthuranna hariyanna ona habai kauru hari mudal wenuwen jevetea ekka sellam karanawa nam eka ganath balagamu

  • @nimesh3451
    @nimesh3451 2 หลายเดือนก่อน +1

    Me para nishpadana exam kara 170 . Athi weird sir. Skill class yanneth na 😢❤

  • @Epsking
    @Epsking 2 หลายเดือนก่อน +5

    Apith ehemai ❤😢
    195❤🇰🇷
    2024.06.20🥺

    • @blackstranger00
      @blackstranger00 2 หลายเดือนก่อน +3

      Congratulations. 😁

    • @blackstranger00
      @blackstranger00 2 หลายเดือนก่อน +3

      Aniwa yanna labenna one. 😄

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 หลายเดือนก่อน +2

      good....

    • @nalin8903
      @nalin8903 2 หลายเดือนก่อน +2

      කොච්චර කාලයක් කොරියන් ඉගෙනගත්තද?

    • @Epsking
      @Epsking 2 หลายเดือนก่อน +1

      @@nalin8903 1year

  • @ImashaKalpani-ju4ry
    @ImashaKalpani-ju4ry 2 หลายเดือนก่อน +2

    Matath 195 skill walata purudu wena gaman inne.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 หลายเดือนก่อน

      good....

    • @nalin8903
      @nalin8903 2 หลายเดือนก่อน

      කොච්චර කාලයක් කොරියන් ඉගෙනගත්තද?

    • @ShehanJeewantha-b8b
      @ShehanJeewantha-b8b 2 หลายเดือนก่อน

      Bulat ae sargeth 200 dapu lamai ki denek innawada wenne eya gawatath ranga gagabadage sar kurudugaha, neluwa ,galle panthi thi

  • @devikapriyadarshani7600
    @devikapriyadarshani7600 26 วันที่ผ่านมา

    40Yr kenekuta koriyan job nedda?

  • @KalharaBandara-p8q
    @KalharaBandara-p8q 2 หลายเดือนก่อน +1

    මේක ඇඩ් එකක් කියල දකින කොට

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 2 หลายเดือนก่อน +7

    මම කියන්නෙ මේ විභාගෙ නියාමනය කරල නිෂ්පාදන පිරිමි අයට විතරක් දෙන්න ඕන මොකද ඔය පන දාගෙන යන්නෙ කම්කරු රස්සාවට ඉතිං හයිය හත්තිය තියන අය ඕන යවන්න මේ ගෑණු ලියන නිසයි මෙච්චර ලකුණු ඉහල ගියේ ගෑණු අයට සේවා දීල පිරිමින්ට නිෂ්පාදන දෙන එක තමා හොදම දේ

    • @alabawa7381
      @alabawa7381 2 หลายเดือนก่อน

      @@kaveenamalkaabegunasekara2331 ඇත්ත කතාව අපරාදෙ වෙබ් ඉදල කැන්සල් වෙනව කොල්ලෙක්ගෙ චාන්ස් එකක් නැති වෙන්නෙ මේව කිව්වම රෙදි උස්සන් එනව අපිට බනින්න...තිත්ත උනත් ඇත්ත ඕක තමයි

    • @DevikaPriyangani
      @DevikaPriyangani 2 หลายเดือนก่อน +9

      Eka asadaaranai..genu pirimi kiyala wenasak karanna hithanna epa..eka harii athmaarthakaamee kathawak😢😢

    • @AkashGunarathna
      @AkashGunarathna 2 หลายเดือนก่อน +1

      ඇත්ත ගෑනු අයට ඇග්‍රිමන්ට් එන්නෙ නෑ ඒක නිසයි කටෝෆ් මෙච්චර උඩ යන්නෙත් . එන එකකින් ලියන්න ඕනේ එක්කො

    • @alabawa7381
      @alabawa7381 2 หลายเดือนก่อน +3

      @@DevikaPriyangani ආත්මාර්තකාමි නෑ ඒ කතාව සාදාරනයි ගෑනු අයට වෙන ක්‍රමවේදයක් හදන්න ඕන..

    • @DevikaPriyangani
      @DevikaPriyangani 2 หลายเดือนก่อน +2

      @@alabawa7381 api ehenao egena ganna eka nawaththannam neda..😶

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 หลายเดือนก่อน

    Umba aye mage durakathanayata enna epa

  • @ruwanchaminda8117
    @ruwanchaminda8117 2 หลายเดือนก่อน +2

    Aiye oyage hama video ekakma man balanawa cmet like msg kala oya aran ena samahara ayatha a kiyana විදියටma a rajakari karanawa kiyalada oyaa hithanne samahara ayath thamange wasiyata vithari වගකීමක් athiwa dana video danawa nam wada hodai mokada oya me video ekak karannath a ayathnayen mudalak gannawa ne oya danne ayala kiyana විස්තර pahugiya kale oya digamtama danma neda welding corrs gana video ada ko a ආයතන a number wath weda na ne pau අහිංසක kolla viyadam kala mudal වගකීමක් thiyawa oyata unath ahema yam ayathayak gana විස්තර dana kota mokada අහිංසක දුප්පත් kollo kello thama oyawata corrs karanna enne yanne ada saamhara ayata apath na oya mewa hoyala balala video ekak karanna eka oyata loku pinak salli ma newei jevetea kiyanne oyaa unath chanal eka karanne yam diuonuwak gana hithala ne man kelin katha karanna mamthi oyage number eka na katha karanna

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  2 หลายเดือนก่อน

      මෙහෙමයි.. මම වැඩසටහනක් උඩුගත කරන්නේ හොදටහොයලා බලලා. නැතුව කරන්නේ නැහැ ඔබට උඩුගත කල වැඩසටහනක් සම්බන්දයෙන් යම් ගැටලුවක් උනානම් ස්දහන් කරන්න. මම හොයලා බලන්නම්. අනික මා කරන්නේ දැනුවත් කිරීමක්. ඔබත් අදාල ආයතනවලින් සේවාව ලබාගැනීමේදී වැඩි දුර සොයා බලන්න කාරුණික වන්න

    • @ruwanchaminda8117
      @ruwanchaminda8117 2 หลายเดือนก่อน

      @@TheBulletSriLanka අනිවාර්යයෙන්ම inna විස්තර dennam

  • @aurora8057
    @aurora8057 2 หลายเดือนก่อน

    Mage puthath 195

  • @PriyankaraThanuj-hs6mz
    @PriyankaraThanuj-hs6mz 2 หลายเดือนก่อน +2

    🏆🇰🇷🇱🇰

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 2 หลายเดือนก่อน +2

    🇰🇷😇

  • @rosanjalithakshila5471
    @rosanjalithakshila5471 2 หลายเดือนก่อน +2

    ❤❤