මගේ සැමියාට මන් ගැන කිසිම හැගීමක් නෑ- බිරිදකගේ චෝදනාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 32

  • @kasuntharinda9215
    @kasuntharinda9215 2 หลายเดือนก่อน +25

    නිවේදිකාව ලස්සනට වැඩසටහන මෙහෙයවනව...very informative session.

  • @lihinihiranya7209
    @lihinihiranya7209 หลายเดือนก่อน +2

    Doctor niyamai.hari buddimath

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +5

    මේ රට ඉන්න කාන්තාවට පොඩි මානසික අවුලක් තියෙනවා.
    ඒකනේ සීමා කරන් හිතන්නේ.සතුටින් ඉන්න පුළුවන් අය සල්ලිත් තියන් විහින් විදොනවා.

  • @StudyRoomo-u9g
    @StudyRoomo-u9g หลายเดือนก่อน

    Best advice

  • @oskarumesh2394
    @oskarumesh2394 หลายเดือนก่อน

    Well said. ❤❤❤❤❤❤

  • @kapilarajapaksha4991
    @kapilarajapaksha4991 2 หลายเดือนก่อน +17

    මම එකක් කියන්නම් first comment එක මම දන්න එකම දේ ගැහැනු කවදාවත් තේරුම් ගන්න බෑ. පුලුවන්නම් මේ දේ කියන්න. අපි හැමෝම එකිනෙකාට වෙනස්. ඒ වෙනස්කම් එක්ක තමා මේ ජීවිතේ අත්දෑකීම් ලබා ගන්නෙ. මම දන්නෙ එක දෙයයි. Love කරදදි marry කරපු මුල් අවදියෙ අහනව ඔයා වෙනස් වෙන්නෙ නෑ නේද කියල. කවදාවත් කවුරුත් වෙනස් නොවී තියෙන්නෙ නෑ. වෙනස් වීම දාරා ගත්‍ත පවුල් ජිවිත ලස්සනට ඉන්නව එත් ගෑනු නම් එකට කැමති නෑ. එකයි කියන්නෙ. ගෑනු කියන්නෙ මහ පිදුම සත්ව ජාතියක්. පව් එයාල. මරෙනකම්ම ජීවිතේ කියන්නෙ මොකක්ද කියල තේරුම් නොගන්න ජාතියක්. මේ කතාව 95% කට විතරයි.

    • @Chandifernando7031
      @Chandifernando7031 2 หลายเดือนก่อน

      😢😢😢😮

    • @dissanayaka-v7r
      @dissanayaka-v7r 2 หลายเดือนก่อน +18

      ගෑණු කියන්නේ පිරිමි වගේ හැමදේම හිතේ හංගගෙන ජීවත්වෙන අය නෙමේ ගැහැනු කැමතියි ආදරේට ආදරය විඳින්න තමන්ගේ මහත්තයගෙන් ආදරය සෙනෙහස කරුණාවෙන් ලබාගන්න ජීවිතයේ අංක එකට එයාලා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ මහත්තයගෙන් මේ දේවල් එහෙම හිතෙන එක වැරැද්ද මම නම් ඒක දකින්නේ නැහැ. හැම ගෑනියෙක්ගෙම ජීවිතේ දෙවෙනි පිරිමිය තමයි තමන්ගේ මහත්තය ඉතින් තමන්ගේ මහත්තයගෙන් මේ දේවල් බලාපොරොත්තු වෙන එකේ වැරැද්දක්ද මෙතැනදී වෙනස් වෙන්නේ නෑ කියන එකේ තේරුම ආදරේ මොකද එයාලට ඕනේ ආදරේ හින්දා

    • @niroshanirosha4639
      @niroshanirosha4639 หลายเดือนก่อน

      🤔🤔🤔🤔

    • @dineshdammika1292
      @dineshdammika1292 หลายเดือนก่อน

      Api kauruth pera karana lada karmaya anuwai apita hema dema lebenne.. genu api awanka wedi ekai api vidawanne

    • @s.isuranga7543
      @s.isuranga7543 26 วันที่ผ่านมา +1

      ​@@dissanayaka-v7rපිරිමින්ටත් වෙන වැඩතීනෝ බන්.ගෑනු හුරතල් කර කර ඉන්නම පිරිමින්ට වෙලාවක් නෑ.සත්ත්ව ලෝකයෙත් පිරිමි සතා එහෙම තමයි. අවශ්‍යතාවයට විතරයි ගොඩක් වෙලාවට ලංවෙන්නේ.ඒක ස්වභාවධහමේ හැටි.කරන්න දෙයක් නෑ

  • @ranjanik9774
    @ranjanik9774 หลายเดือนก่อน

    Attatama madam aniwaryenma sahatika atta 👍🥰💚

  • @KushanIroshana
    @KushanIroshana หลายเดือนก่อน +1

    Pirimi okkoma narakai mn nam hithanne kauruth Kawa wath nobada paduwe enjoy Kala nam wade goda aurudu 100k wage yadde loketh berila me sapen 😊

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 หลายเดือนก่อน

    👏👏👏👏👏👏

  • @kaminiperera9102
    @kaminiperera9102 หลายเดือนก่อน +2

    Oba counsellor kenek wela lankawa hoda naha kiyanne hamoma pitarata yanne lankawa hoda natuwa nemei studies walata yanawa PHD eka karanna yanawa Lankawa hoda ratak ayata aderae karana dalayanne nathi hodata dunu weccha aya ona tharam innawa

  • @KumariKumari-u2c
    @KumariKumari-u2c หลายเดือนก่อน +8

    අනේ මගෙ මහත්තයාගෙන් මටත් ආදරයක් ලැබිලා නැහැ මම ගුටි කාලා තියෙනවා හොදටම

    • @KanchanaLakmali-cj2sl
      @KanchanaLakmali-cj2sl หลายเดือนก่อน +2

      divose wenna ehenm

    • @husma3004
      @husma3004 หลายเดือนก่อน

      හ්ම්ම්ම්😢එහෙම කරලත් අද එයා ගිහින්😥😥😥

  • @kawshalyarathnayake4935
    @kawshalyarathnayake4935 หลายเดือนก่อน +1

    Problem යොමු කරන්නෙ කෙසේද

  • @S.P-v4
    @S.P-v4 หลายเดือนก่อน

    මැඩම්ගෙ නම්බරෙක ගන්නෙ කොහොමද .

  • @MySong-zh7nj
    @MySong-zh7nj หลายเดือนก่อน +1

    Mata puluwanda madamwa meet wenna hari call karanna hari . Pls

  • @nilankafernando3427
    @nilankafernando3427 2 หลายเดือนก่อน

    You are absolutely correct madam, our ladies are thinking and loving too much of our children therefore ladies are not going to think about themselves but here ladies are totally different than srilankan women. Good luck for your program ❤

  • @surenichampika9190
    @surenichampika9190 หลายเดือนก่อน

    මට මැඩම්ගෙ නම්බර් එක ලබා ගන්න පුලුවන්ද

  • @KumariSanjeewani-n3h
    @KumariSanjeewani-n3h หลายเดือนก่อน

    මට මැඩම්ගේ නම්බර් ඵක ඕනි මටත් ලොකු පරස්නයක් තියනවා 😢

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 หลายเดือนก่อน +2

    Lede thiyenne hithe wage

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 หลายเดือนก่อน +1

    Hondin salakanna kisiwak balaporotththu wenna epa samiyata oba adareda wenath piriminta adareda

  • @lihinihiranya7209
    @lihinihiranya7209 หลายเดือนก่อน

    Mona sakkili primida ban me.pirimi ona na ban kellane.loke kotchara diyunuda?

    • @s.isuranga7543
      @s.isuranga7543 26 วันที่ผ่านมา

      😂😂😂උබලා එහෙම කිව්වට උබලටමනේ අන්තිමට ඔනවෙලා කෙදිරිගාන්නේ

    • @happyquilt
      @happyquilt 8 วันที่ผ่านมา +1

      ​@@s.isuranga7543මෙකි lesbian ඒකයි