මට ළකුණු 195 යි | කොරියන් විභාගය අවුල් වගේ නම් මේක බලන්නනම ඕන එකක් | Korean exam 2024 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 190

  • @shanud8750
    @shanud8750 4 หลายเดือนก่อน +107

    2019-135
    2022-120
    2023-155
    2024-190 අවුරුදු 6 ක් අතෑරියෙ නෑ
    කවුරුවත් අතාරින්නත් එපා
    කොරියාවට ගිහින්මයි නවතින්නෙ

    • @Bimsara12323
      @Bimsara12323 4 หลายเดือนก่อน

      🙄🙄

    • @chandruu9559
      @chandruu9559 4 หลายเดือนก่อน

      ado machn sirawata

    • @pasindudilshan4617
      @pasindudilshan4617 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

    • @jumma6405
      @jumma6405 4 หลายเดือนก่อน

      මාත් 155මචන්. 2023 දෙවනි සෙට් එකේ

    • @madurangana5657
      @madurangana5657 4 หลายเดือนก่อน +1

      ❤❤❤ ජයෙන් ජය ❤️

  • @thelife..........3376
    @thelife..........3376 4 หลายเดือนก่อน +102

    ගෙදරට විදුලි බලය නැති නිසා ඉටිපන්දම් එලියෙන්,කුප්පිලාම්පු එලියෙන් පාඩම් කරලා පුදුමාකාර කට්ටක් කාලා ලකුණු 200න් 196 ක් අරන් අද ඒ කොරියන් සිහිනය සැබෑවක් කරගන්න මටත් පුළුවන් වුණා .....! විභාගයට මූණ දුන්නු සහ ඉදිරියට මුහුණ දෙන,විභාගය සමත් වෙලා කොරියාවට එන්න බලාපොරොත්තුව ඉන්න 🎉🎉 සියළුම දෙනාට හදවතින්ම සුබ පැතුම් ....!

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  4 หลายเดือนก่อน +6

      හදවතින්ම සුබ පතනවා…

    • @chamodpasindu3230
      @chamodpasindu3230 4 หลายเดือนก่อน +7

      196 ගත්තේ කොහොමද🙂

    • @isuruvlogs1187
      @isuruvlogs1187 4 หลายเดือนก่อน +4

      196ක් ගත්තේ කොහොමද

    • @SRA8509
      @SRA8509 4 หลายเดือนก่อน +3

      196😂😂😂

    • @thelife..........3376
      @thelife..........3376 4 หลายเดือนก่อน +1

      2011 exam එක ..listening 100% reading 96%

  • @chanakaidunil2410
    @chanakaidunil2410 4 หลายเดือนก่อน +16

    එකෙන්ම හරි යන්න ඕන මචන් උබට නිවේදනය කරන කෙනටත් සර් කියල කතා කරනවා කොරියාවට ගිහින් ජිවිතේ දිනපන් මචන්

  • @gayangamage7302
    @gayangamage7302 4 หลายเดือนก่อน +20

    2012 මමත් ලකුණු 196ක් ගත්තා මෝඩකමට රස්සාවක් ලැබිලත් ගියේ නැහැ. එක මං කරපු ලොකුම මෝඩකම.
    ජීවිතේ දිනන්න මල්ලි, මතක ඇතුව කොරියාවට ගිහින් තවදුරටත් භාෂව ඉගෙන ගන්න කොරියන් මනුස්සයෙක් වගේම ලියන්න කියවන්න ඉගෙන ගන්න ඔයාට ලොකු ගමනක් තියෙනවා

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 4 หลายเดือนก่อน +6

      මමත් 2012 ලකුණු 188.මම 2013 ම කොරියාවේ ගියා...2012 ගිය අය අදටත් කොරියාවේ ඉන්නවා .ගෙවල් හදලා වාහන අරන් හොද ජීවිත ගත කරනවා...

    • @gayangamage7302
      @gayangamage7302 4 หลายเดือนก่อน +5

      @@RavindraRanga-by1iq
      දුකයි සහෝදරයා, විස්වාස ; මම සති 3 න් ප්‍රශ්න 2000 ම පාඩම් කළා. වචන 200 මතක තියාගත්තා. අවසානයේ ලංකාවේ කාර් එකකුත් එක්ක රස්සාවක් ලැබුණ නිසා ගියේ නෑ. ඒ company මාස 4 න් වැහුවා. ජීවිත වලට ප්‍රශ්න එන හැටි.මොනවා කරන්න ද ?මං කරපු මෝඩකම තව කෙනෙකුට නොකරන්නයි Comment කළේ.

  • @JayasankaLahiru
    @JayasankaLahiru 4 หลายเดือนก่อน +7

    අඩෝ චාමිකයා ගේමක් ගහම් බොක්ක ❤️❤️

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 4 หลายเดือนก่อน +14

    Math exam liyanawa 2025❤️❤️. හැමෝටම සුභ පතනවා

    • @Rismi_Tec_LK
      @Rismi_Tec_LK 4 หลายเดือนก่อน

      taama application ave ne ne 😢

  • @Dinukaabro
    @Dinukaabro 4 หลายเดือนก่อน +18

    2023 =150 fail
    2024 =200💯❤️

    • @VideoEditing_58
      @VideoEditing_58 2 หลายเดือนก่อน

      උදවුවක් කරන්න පුලුවන්ද 😢

  • @amilathushara7901
    @amilathushara7901 4 หลายเดือนก่อน +7

    2022 ධ්වර කරපු අයට රැකියා ගිවිසුම් එවන්නෙම නෑ මෙ ගැන විඩීයෝ එකක් 🙏🙏
    ළමයි ගොඩක් අසරණ වෙලා

    • @perera9101
      @perera9101 4 หลายเดือนก่อน

      තාම 2022ක්වුරුත් ගිහින් නැද්ද දීවර වලට

    • @harshamadushanka6425
      @harshamadushanka6425 4 หลายเดือนก่อน

      නිෂ්පාදනත් එනවා ගොඩක් අඩුයි.

  • @kasuntharaka1048
    @kasuntharaka1048 4 หลายเดือนก่อน +9

    සුපිරි වැඩ්ඩේක් පෙලක් අය පලවෙනි පාර පාස් වෙන්න බැරි උනොත් ගේම අත අරිනවා ඒ අතින් බලනකොට මේ අයිය සුපිරි වැඩ්ඩෙක්❤❤❤

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  4 หลายเดือนก่อน

      ඇත්තෙන්ම…

    • @aruna4736
      @aruna4736 4 หลายเดือนก่อน

      ඒක ඇත්ත මටත් එපාවුනා මම තාම පාඩම් කරේ නෑ

  • @vishwanimesh6099
    @vishwanimesh6099 หลายเดือนก่อน

    බලංගොඩ අපේ කොල්ලෙක් ජය ව්වා ❤

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 4 หลายเดือนก่อน +3

    සුබ පැතුම් මල්ලි බුදුසරණ යි❤

  • @r.pnimesha9742
    @r.pnimesha9742 4 หลายเดือนก่อน +3

    ඒ ළමයා සර් කියලා කතා කරන ලස්සන

  • @amilaprabudda2576
    @amilaprabudda2576 4 หลายเดือนก่อน +4

    Jaya wewa brother....👍❤

  • @thanujasumudu9621
    @thanujasumudu9621 4 หลายเดือนก่อน +4

    සුබපැතුම් ,ජිවිතය ගොඩයන්න ලැබේවා !!!!

  • @sachithradilhani6016
    @sachithradilhani6016 4 หลายเดือนก่อน +5

    Mn 1 para 175 i 2 para liwuwoth 200 achchr onna me athi 2024 ynna masa 3 padm kre😊

  • @axayPzea-qm8sv
    @axayPzea-qm8sv 4 หลายเดือนก่อน

    මේක මාස 4 න් සමත් වෙන්න පුලුවන් (ලකුණු 110) නිශ්පාදන වල Cut off mark එක පසු කරපු ගොඩක් අය මාස 4 න් කරපු අය නෙවෙයි

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 4 หลายเดือนก่อน +4

    උනන්දුව තියනම් ගිහින්මයි නතර වෙන්නේ.❤

  • @nethmidivyanjali2006
    @nethmidivyanjali2006 4 หลายเดือนก่อน +6

    මම ගෑණු ළමයෙක්.මමත් නුවන් සර් ගෙ මේ මාසෙ ඉදන් ක්ලාස් යනවා.ඒත් ඇයි ගෑණු ළමයි වැඩිය යන්නෙ නැත්තෙ.

    • @SarinduDaminda
      @SarinduDaminda 4 หลายเดือนก่อน

      Nuwan sir ge class yanne on line d?

    • @Azroic578
      @Azroic578 4 หลายเดือนก่อน +1

      ​@@SarinduDamindaඔව්

    • @nethmidivyanjali2006
      @nethmidivyanjali2006 4 หลายเดือนก่อน +1

      @@SarinduDaminda ow

    • @shehands-eq5rv
      @shehands-eq5rv 4 หลายเดือนก่อน

      sewa dnna.ganu lamainta agree wdiy sewa wl

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 4 หลายเดือนก่อน

      අනේ නන්ගි නුවන් සර්ගෙ ක්ලාස් වලට සර්ව contract කරගන්න පුලුවන් විදිය කියන්න

  • @thilinidilhara3409
    @thilinidilhara3409 4 หลายเดือนก่อน +3

    ඡය වේවා! ✨️❤️

  • @lakshithasandaruwan5919
    @lakshithasandaruwan5919 4 หลายเดือนก่อน +4

    Congratulations Malli..❤❤ nuwan sirge clz giyoth godama thamai.

    • @SarinduDaminda
      @SarinduDaminda 4 หลายเดือนก่อน

      Nuwan sir wa contact krgnne kohomda

    • @sewwandinisansala4100
      @sewwandinisansala4100 4 หลายเดือนก่อน

      Nuwan sirge clz online tiynwd

  • @kanchanalakmali5096
    @kanchanalakmali5096 4 หลายเดือนก่อน +3

    Congratulations malli..❤

  • @VeryFunny01M
    @VeryFunny01M 2 หลายเดือนก่อน

    මාත් බලංගොඩ මාත් කරනව මේ පාර❤

  • @NuwanKulathunga-mp7qk
    @NuwanKulathunga-mp7qk 4 หลายเดือนก่อน +3

    Congratulations malli oyta. Korean nam ape nuwan sir thamaii 👍👍👍

  • @xmercy4873
    @xmercy4873 4 หลายเดือนก่อน +18

    මං 1 වෙනි පාරම 195 😌

    • @SNBUSVIDEOGRAPHY
      @SNBUSVIDEOGRAPHY 4 หลายเดือนก่อน +1

      අයියෙ මට හෙල්ප් එකක් ඕනෙ

    • @nethuv4951
      @nethuv4951 4 หลายเดือนก่อน +2

      ඔයා පාඩම් කලේ කොහොමද කොච්චර කාලෙකින්ද පාඩම් කලේ

    • @xmercy4873
      @xmercy4873 4 หลายเดือนก่อน +1

      @@SNBUSVIDEOGRAPHY mokkd

    • @xmercy4873
      @xmercy4873 4 หลายเดือนก่อน

      @@nethuv4951 සාමාන්‍ය විදිහට කියවලා පාඩම් කරේ. අව්රුද්දක් වගේ කරා.

    • @Bimsara12323
      @Bimsara12323 4 หลายเดือนก่อน

      Komada wishwasa karanne😂😂😂😂

  • @AyeshiiAyeshi
    @AyeshiiAyeshi 3 หลายเดือนก่อน

    Congratulations malli.budu saranai

  • @nelunikamadhushani
    @nelunikamadhushani หลายเดือนก่อน

    Congetulations..!!! Malli.. 😊

  • @rashinrajapaksha1570
    @rashinrajapaksha1570 4 หลายเดือนก่อน

    Korean Student visa ගැන වීඩියෝ එකක් ඕන

  • @msnamal
    @msnamal 3 หลายเดือนก่อน

    2022 - 95
    2023 - 110
    2024 - දාන්න බැරි උනා 😢
    ලබන පාර දානවා....😊

  • @dilanudayanga4244
    @dilanudayanga4244 4 หลายเดือนก่อน +6

    අනුර කුමාර පොඩි කාලෙ වගේ ෆේස් කට් එක

  • @HashanMadhushika
    @HashanMadhushika 4 หลายเดือนก่อน +4

    200k congratulations ❤

  • @pinsara3574
    @pinsara3574 4 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් නේ ❤️

  • @ShiranSanjaya-f6c
    @ShiranSanjaya-f6c 4 หลายเดือนก่อน +1

    කොරියන් නම් නුවර සමන්ත ඇන්තනි සර් තමා ❤

  • @HarshaChaminda-vq5zk
    @HarshaChaminda-vq5zk 4 หลายเดือนก่อน +2

    Nuwan dahanayaka promote karann me chanl eken dan mara gemak denwa..

  • @MaDuShAVlog
    @MaDuShAVlog 4 หลายเดือนก่อน

    කවදාවත් අත් අරින්න එපා ගේම ජය වේවා හැමෝටම 🇰🇷❤️

  • @praveenmaduranga5961
    @praveenmaduranga5961 4 หลายเดือนก่อน

    good luck brother 😻🎉❤

  • @PushpaKumara-yr8de
    @PushpaKumara-yr8de 3 หลายเดือนก่อน

    Matath 155k thibba ath madi una me para ayemath liynwa atharinna epa yaluwe hemotma yanna lebewa ikmantma.

  • @damithisuru8704
    @damithisuru8704 3 หลายเดือนก่อน

    පලවෙනි පාර195 යි.

  • @kalanamadusanka-zm3bd
    @kalanamadusanka-zm3bd 4 หลายเดือนก่อน +2

    Math 2023 exam karala Skill karala pas naha.dan nam😂😂😂😂😂😂😂😂

  • @milanmoses3023
    @milanmoses3023 2 หลายเดือนก่อน

    Results daana set 1 admission number 1th akka daanna

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 4 หลายเดือนก่อน

    අනේ කවුරු හරි කියන්න කො.මේ නුවන් සර්ව contract කරගන්න පුලුවන් විදිය

    • @Denethmi
      @Denethmi 4 หลายเดือนก่อน +1

      Sin han hak youtube channel

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 4 หลายเดือนก่อน

      @@Denethmi .තෑන්ක්ස් නන්ගි

  • @마유르Vlog
    @마유르Vlog 4 หลายเดือนก่อน +3

    Math 160❤ 1 ts time🎉

  • @koreandreamsrilanka5856
    @koreandreamsrilanka5856 4 หลายเดือนก่อน +1

    Ayye yapa mahthyath ekka video ekk genako mepara xsam eken kiyak ganoda kiyla thawa sewa skike gena saha thawa wisthra tikk genako

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 4 หลายเดือนก่อน +2

    2022-125
    2023-150
    2024-🤨

  • @김미순-l5k
    @김미순-l5k 4 หลายเดือนก่อน

    2011 - 200
    2016 - 156
    2023 - 190
    agreement ekak enne nathi eka ganayi duka.

    • @Nuwanwithkorea
      @Nuwanwithkorea 4 หลายเดือนก่อน +1

      Aniwarenm lagadima agreement ekk enawamai

  • @rukshanindrajith9440
    @rukshanindrajith9440 4 หลายเดือนก่อน +1

    Congratulations

  • @saumyatharangani2888
    @saumyatharangani2888 4 หลายเดือนก่อน +4

    Math dewani para luwa 170❤

  • @hewageishara5355
    @hewageishara5355 4 หลายเดือนก่อน

    Congratulations ❤😊

  • @JaniduImansa-xk3wi
    @JaniduImansa-xk3wi 4 หลายเดือนก่อน +3

    කොරියනන් නම් නුවන් සර් තමා ❤

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 4 หลายเดือนก่อน

      .කොහොමද එයාව contract කරගත්තෙ .අනෙ කියන්න කො

    • @SF.Podda.69
      @SF.Podda.69 3 หลายเดือนก่อน

      කොහෙද මචො සර්ගෙ පංති තියෙන්නෙ විස්තරයක් දෙන්නකො මචො

    • @SF.Podda.69
      @SF.Podda.69 3 หลายเดือนก่อน

      ක්‍රන්ටැක් කරගන්නෙ කොහොමද

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 3 หลายเดือนก่อน

      @@SF.Podda.69 ..ඔය යටින් දාලා තියෙන වා කමන්ට් එකක බලන්න ..

  • @tharuu1296
    @tharuu1296 4 หลายเดือนก่อน +1

    Ape sir nuwan sir ❤️❤

  • @kavi-h6r
    @kavi-h6r 4 หลายเดือนก่อน +3

    jaya wewa

  • @ruchikahasaranghasaranga3843
    @ruchikahasaranghasaranga3843 4 หลายเดือนก่อน +3

    2022/110. 2023/175💪🇰🇷

  • @harinduprasad
    @harinduprasad 4 หลายเดือนก่อน

    Nihathamani kollek.hariyannama ona❤❤❤

  • @nalinsadaruwan3387
    @nalinsadaruwan3387 4 หลายเดือนก่อน

    Sir api koriyawe idala apu aya ehe hodata wada karala thawa lankawe ayath eheta gaththa api nisa.eth api special karala yanna haduwe apita agriment kohomawath ennane a ai video ekakin apiwa danuwath k puluwannam lokuma deyak

  • @dilumadhu3446
    @dilumadhu3446 4 หลายเดือนก่อน

    ඊස්ර්යල් සිද්ධිය මොකද වෙන්නේ විඩියොවක් කරන්නකෝ

  • @ChandrikaDissanayake-n8v
    @ChandrikaDissanayake-n8v 4 หลายเดือนก่อน +1

    mmth ynne nuvan sirge 💟

    • @tharunsandeepa-xr4lu
      @tharunsandeepa-xr4lu 4 หลายเดือนก่อน

      Nuwan sir contact karaganna vidiyak kiannako

  • @sadarugaming8763
    @sadarugaming8763 4 หลายเดือนก่อน

    Video eka kiyannenam 195y kiyala ❤

  • @DeshanNawanjana-s1q
    @DeshanNawanjana-s1q 4 หลายเดือนก่อน +1

    නියම ❤❤❤❤

  • @SithumMihisara-tr8fg
    @SithumMihisara-tr8fg 4 หลายเดือนก่อน +5

    සල්ලි නැති හින්දා පන්ති යන්න බැරිව ඉන්න මන්

    • @ඇම්ඩා-භ4ට
      @ඇම්ඩා-භ4ට 4 หลายเดือนก่อน

      යූ ටියුබ් එකෙ සේරම තියෙනව.පාඩම් 60 පොත් දෙක ගන්න ඒ ඇති ක්ලාස් යන්නම ඕනි නෑ

    • @MahiBandara-ph4ug
      @MahiBandara-ph4ug 4 หลายเดือนก่อน

      නොමිලේ කරන පන්ති තියෙනවා

    • @ShashikaLakshan-uo8dw
      @ShashikaLakshan-uo8dw 4 หลายเดือนก่อน

      😢

  • @nadeekakapuge7216
    @nadeekakapuge7216 4 หลายเดือนก่อน

    Ape sir .nuwan sir lagata giyoth waradinne ne

  • @PasinduNimsara-cw3fb
    @PasinduNimsara-cw3fb 4 หลายเดือนก่อน +1

    Waddekh❤️‍🔥

  • @shasuns
    @shasuns 4 หลายเดือนก่อน +4

    Mama thamai 1ta baluwe

  • @TharushaSathsara-tu3zq
    @TharushaSathsara-tu3zq 4 หลายเดือนก่อน +2

    Kawdd cutoff mark denn kiyla kinna puluwnd 😊cutoff mark hema anshyknm kiynd blnne kiyla kiynn puluwnd

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  4 หลายเดือนก่อน

      Cutoff mark මෙහෙමයි කියන්න බැහැ

  • @chathurikaushalya6824
    @chathurikaushalya6824 4 หลายเดือนก่อน +1

    Matath 2023, 140i me paranam kohomahari karanawa.., oyata suba pethum mage malli

    • @funnymomment0
      @funnymomment0 4 หลายเดือนก่อน

      Man me aurdde 140 i ait mata 2025 tama😪

    • @chathurikaushalya6824
      @chathurikaushalya6824 4 หลายเดือนก่อน +1

      Hmmm oyata puluwan aniwaryen.. Paper ma karanna.. Man giya awrudde liwwe paper nokara.. Dannam paper class yanawa... Paper karanakota amuthuwen padam karanna onena.. Paper class ekakata yanna honda..,

    • @Rismi_Tec_LK
      @Rismi_Tec_LK 4 หลายเดือนก่อน

      @@funnymomment02025 application enne kavdda da 😢

    • @funnymomment0
      @funnymomment0 4 หลายเดือนก่อน

      @@chathurikaushalya6824 💖💖

  • @chameeramadhushanka9897
    @chameeramadhushanka9897 3 หลายเดือนก่อน

    Yapa sir nadda den

  • @Shayamali-wf5xk
    @Shayamali-wf5xk 4 หลายเดือนก่อน +2

    Math me para liuwa 175i.nuwan sirge niwaradi magapenveema nisa.

    • @Aakshshayaa
      @Aakshshayaa 4 หลายเดือนก่อน

      Can I get some help from you

  • @lahirukumara6846
    @lahirukumara6846 4 หลายเดือนก่อน +1

    4 weni para 195 aiye

  • @kithsirikumara-ui6lc
    @kithsirikumara-ui6lc 4 หลายเดือนก่อน +4

    Apu cota eka gana vidio ekak karanna ko..

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  4 หลายเดือนก่อน +2

      ඉක්මනින්ම ගේන්නම්

    • @kithsirikumara-ui6lc
      @kithsirikumara-ui6lc 4 หลายเดือนก่อน

      @@TheBulletSriLanka Thank you sir..

  • @YtHh-ev7br
    @YtHh-ev7br 4 หลายเดือนก่อน +3

    Mamath 2025 liyanna inne.aurudu 31y.babala inna nisa mata channs akak lebeyda

    • @thelife..........3376
      @thelife..........3376 4 หลายเดือนก่อน +1

      එහෙම ප්‍රශ්නයක් නැහැ ...ලියන්න ..සුබ පැතුම් ඔබට ...!

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 4 หลายเดือนก่อน

      ගැනු ළමයි ගන්නේ අඩුවෙන් ලු නේද 😢​@@thelife..........3376

  • @kavi-h6r
    @kavi-h6r 4 หลายเดือนก่อน +3

  • @subashdananjaya1962
    @subashdananjaya1962 4 หลายเดือนก่อน

    Sir. Saves skil ekak nthi weida.

  • @nishadchamika966
    @nishadchamika966 4 หลายเดือนก่อน +1

    Seva skil test eka gena genda

  • @amzmart
    @amzmart 4 หลายเดือนก่อน +1

    Korean yawana eka gena nemei den ehe gihin kollo anaatha wena eka gena katha karanna

  • @Maheshidunil-s8k
    @Maheshidunil-s8k 4 หลายเดือนก่อน

    Mat me para liuwa palaweni parata eka potakwath kare ne pepar kare ne 90 i man aye karanawa

  • @BhagyaAhangamawalawage-y5r
    @BhagyaAhangamawalawage-y5r 4 หลายเดือนก่อน +2

    160 😢

  • @maxbro8497
    @maxbro8497 4 หลายเดือนก่อน +5

    Sir sewa skill sambandayen monawahari video akak dannkoo

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  4 หลายเดือนก่อน +1

      ඉක්මනින්ම ගේන්නම්

    • @Koreawithlife2652
      @Koreawithlife2652 4 หลายเดือนก่อน +1

      Ou onee sewa sambandawa..monwd krnn tiyenne kiyala

  • @NuwanMalinga-f3b
    @NuwanMalinga-f3b 4 หลายเดือนก่อน +1

    mma 1st 200❤

    • @mallikaranjani9626
      @mallikaranjani9626 4 หลายเดือนก่อน

      Kohomada padam kale mamath palaweni para

  • @Universityavenuewithlakshi
    @Universityavenuewithlakshi 4 หลายเดือนก่อน +1

    ❤❤❤😊✨

  • @nilaniniluka8998
    @nilaniniluka8998 4 หลายเดือนก่อน +2

    🙏❤️🙏

  • @Sarathkumara-c3s
    @Sarathkumara-c3s 4 หลายเดือนก่อน

    Koheda giye vibageta.panti

  • @P.M.D_MUSIC
    @P.M.D_MUSIC 4 หลายเดือนก่อน +2

    🎉

  • @thenulapradeep5811
    @thenulapradeep5811 4 หลายเดือนก่อน +2

    Korean exam wlata age eka komada balanne

  • @ashanviduranga7857
    @ashanviduranga7857 4 หลายเดือนก่อน

    ✈️🙏🙏

  • @DiliniKanchana-cl5hi
    @DiliniKanchana-cl5hi 4 หลายเดือนก่อน

    Korean yanna girl kenekta height eka kiyk blnwd kiyannko

  • @p.w.ilankadulminiabeyrathn6959
    @p.w.ilankadulminiabeyrathn6959 4 หลายเดือนก่อน +1

    Congratulations malli ❤

  • @BandulaKumara-t9i
    @BandulaKumara-t9i หลายเดือนก่อน

    ❤❤❤

  • @Mrසමේ
    @Mrසමේ 4 หลายเดือนก่อน

    ❤🥰

  • @jumma6405
    @jumma6405 4 หลายเดือนก่อน +2

  • @ChamodKalinda
    @ChamodKalinda 2 หลายเดือนก่อน

  • @SinethSinethlakshan
    @SinethSinethlakshan 4 หลายเดือนก่อน +1

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @anjanaviduranga7577
    @anjanaviduranga7577 4 หลายเดือนก่อน +1

  • @kisandukawsika3821
    @kisandukawsika3821 4 หลายเดือนก่อน +2

    ❤❤

  • @lahiru..malisha
    @lahiru..malisha 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @Nipu62
    @Nipu62 4 หลายเดือนก่อน +1

  • @AchiniAyesha-zk6mh
    @AchiniAyesha-zk6mh 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @gihankaushalya6111
    @gihankaushalya6111 4 หลายเดือนก่อน

    ❤️❤️