Korean Skill Test එකේදි ඇත්තටම මොකද වෙන්නෙ? | මේ දේවල් දැනගෙන ගියොත් Korean Skill Test එක 100%ක් ගොඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • ⭕ EPS Topik - Korean Skill Test එකට යනවනම් අනිවාරෙන් බලන්න
    ⭕ Korean Skill Test එකේදි වෙන හැමදේම පිලිවෙලට දැනගෙන Korean Skill Test එකට යමු
    ⭕ EPS Topik-Korean Exam එකේ Korean Language Test එක සමත් වෙලා Korean Skill Test එකට සහබාගිවන විභාග අපේක්ෂකයන් දැන සිටිය යුතුම කාරනා කීපයක් මේ වීඩියෝ එකෙන් අපි කතාකරනවා.
    🔹 ඔයාලගෙ Korean Skill Test එකට විදුලිබල මණ්ඩල Training Center එක ඇතුලට ගියාට පස්සෙ මොකද වෙන්නෙ
    🔹 Korean Skill Test එකේ Korean Interview එකේදි චගිසොගිය කියන්න කොච්චර වෙලාවක් දෙනවද?
    🔹 Korean Interview එකේදි Chagisoge එක මගදි නවත්තන්න කිවුවොත් මොකද කරන්නේ?
    🔹 Korean Skill Test එකේ Korean Interview එකේදි Company ප්‍රශ්න කීයක් අහනවද?
    🔹 Korean Skill Test එකේ Korean Interview එකේදි දෙන Command එකක් වැරදුනොත් මොකද කරන්නේ?
    🔹 Korean Skill Test එකේ Korean Interview එකේදි අමතර ප්‍රශ්න,චගිසොගියෙන් ප්‍රශ්න කීයක් අහනවද?
    🔹 Korean Skill Test එකේ Korean Interview එකේදි රූප ප්‍රශ්න වැරදුනොත් මොකද කරන්නේ?
    🔹 Korean Skill Test එකේ Korean Physical Test එකට උස,බර හරියටම තියෙන්න ඕනද?
    🔹 Korean Skill Test එකේ Korean Physical Test එකේදි අතේ ශක්තිය,කොන්දෙ ශක්තිය මදිවුනොත්?
    🔹 Korean Skill Test එකේ Korean Physical Test එකේදි වර්ණ අන්දතාවය ( Korean Color Blind Test ) කීයක් හරියන්න ඕනද?
    🔹 Korean Skill Test එකේ ක්‍රියාකාරකම් වෙලාවට කරන්න බැරි වුනොත් ලකුණු ලැබෙන්නෙ නැද්ද?
    🔹 Korean Skill Test එකේ Pin Board ක්‍රියාකාරක කරන්න අමාරුද ?
    🔹 Korean Skill Test එකේ Nut and Bolt එක ගොඩක් අය ෆේල් වෙන්නෙ ඇයි ?
    🔹 Korean Skill Test එකේ වලලු ගහ පැද්දෙනවද ?
    🔹 Korean Skill Test එකේ Diwara Skill එකට මලු උස්සන් දුවද්දි වැටුනොත් මොකද වෙන්නෙ ?
    ⭕ වැදගත්ම කාරනය
    🔹 මේ පාර Korean Skill Test එකෙන් කී දෙනෙක් පාස් කරාවිද?
    ⭕ මේ දේවල් හරියට දැනගෙන ගියොත් Korean Skill Test එක 100% ක් ගොඩ දාගන්න පුලුවන්
    🔹 නිශ්පාදන | Manufacturing Skill Test යන අය මේක බලන්න 👉 • EPS Topik - Korean Ski...
    🔹 ධීවර | Fisheries Skill Test යන අය මේක බලන්න 👉 • කොරියන් Skill Test ධීව...
    🔹 Skill Test එකට යන හැමෝම අනිවාරෙන් මේක බලන්න 👉 • Korean Skill Test එකෙන...
    ⭕ More Videos
    🔹 Korean EPS Topik Exam | Lesson 3 - • Korean Lesson 3 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 4 - • Korean Lesson 4 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 5 - • Korean Lesson 5 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 6 - • Korean Lesson 6 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 7 - • Korean Lesson 7 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 8 - • Korean Lesson 8 | කොරි...
    🔹 Korean EPS Topik Exam | Lesson 9 - • Korean Lesson 9 | කොරි...
    🔹 Korean Skill Test | Manufacturing Tools - • EPS Topik - Korean Ski...
    🔹 Korean Skill Test | Fisheries Tools - • EPS Topik - Korean Ski...
    🔹 Color Blind Test | Korean Skill Test - • Color Blind Test | Kor...
    ⭕ Follow me -
    🌐 Facebook Page - profile.php?...
    🌐 TikTok - / master_korean_academy
    ⭕ Contact -
    🌐 WhatsApp - +94713178333
    #epstopik #korea #koreanskilltest #masterkoreanacademy
    ⭕ Timestamps
    00:00 Intro
    03:05 Korean Skill Test එකට ඇතුල්වීමේ සිට පටන්ගැන්ම දක්වා
    08:33 Korean Skill Test එකේ Korean Interview එක
    16:20 Korean Skill Test එකේ Korean Physical Test එක
    19:30 Korean Skill Test එකේ Activity Test එක

ความคิดเห็น • 198

  • @ShalikaMadushanka-mh2ej
    @ShalikaMadushanka-mh2ej หลายเดือนก่อน +1

    supiri ...dhigatama karagena yanna lebewa.theruwan saranai❤

  • @lakshithamadhuranga9801
    @lakshithamadhuranga9801 2 หลายเดือนก่อน +2

    watinawa godak.thanks a lot

  • @shaveenharsha4137
    @shaveenharsha4137 หลายเดือนก่อน +1

    Thank you aiya notherena dewal godak theruna godak sthuthi❤❤🥰

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 2 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනව ❤

  • @Dilanprabod666
    @Dilanprabod666 2 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් ❤

  • @ravinduwa8430
    @ravinduwa8430 2 หลายเดือนก่อน +1

    Hodata kiyala dunna thanks❤

  • @ruchirakumari5755
    @ruchirakumari5755 2 หลายเดือนก่อน +1

    වටින විඩියෝ එකක් ❤️❤️🙏🙏🙏

  • @mihirannimsara3477
    @mihirannimsara3477 16 วันที่ผ่านมา +1

    Thank you dr..❤🎉

  • @dishanproduction7251
    @dishanproduction7251 2 หลายเดือนก่อน +1

    thank you so mutch

  • @nadunnishara291
    @nadunnishara291 หลายเดือนก่อน +1

    Thnks❤

  • @nisadsandeepa-wj8kq
    @nisadsandeepa-wj8kq 2 หลายเดือนก่อน +1

    Godak vatinava❤😍

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @tharushaherath3503
    @tharushaherath3503 2 หลายเดือนก่อน +1

  • @nuwanpradeepa6342
    @nuwanpradeepa6342 29 วันที่ผ่านมา +1

    ඉදිකිරීම් karanna

  • @gayenihemali910
    @gayenihemali910 หลายเดือนก่อน +3

    මම 2024 එක්සෑම් කරා .වර්ණ අන්ධතාවය බලද්දි එකක් වැරදුනා. ඒක ගැටළුවක් වේවිද ?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      Ekak dekak aul untanam prashnayak na. Bayawenna epa

  • @HRslvlogs
    @HRslvlogs 22 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @Priyashan___
    @Priyashan___ 16 วันที่ผ่านมา +1

    🎉❤

  • @dorecreations8141
    @dorecreations8141 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @surendra.jayalath
    @surendra.jayalath 2 หลายเดือนก่อน +1

    Colour blinding exam eka krala iwara weddi check kra. skill test dawase balanneti wei neda

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +1

      Me para 110 ta wage wadi ayage ehema chek karala thibuna.. skill thibunoth aye balavi godak durata

  • @ShalikaMadushanka-mh2ej
    @ShalikaMadushanka-mh2ej หลายเดือนก่อน +1

    sir mage admishan eke name akuru dekak weradhila eka hadhaganne kohomadha?

  • @Fishaquarium800
    @Fishaquarium800 2 หลายเดือนก่อน +1

    දීවර අතින් අරන් යන වැලි මල්ලක බර කීයද? විල්බෙරෝවට පටවන උරයක බර කීයද? අපි විල්බෙරෝව අරන් යද්දි අපි ඒ පතයෙන් පිට ගියොත් ලකුනු කැපෙනවද..මට මේ ප්‍රශ්න 3ට පැහැදිලිව උත්තරයක් දෙන්නකො

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      10kg bag thiyenne..
      Time ekata karanna bari unoth. Walimalu watunoth.. line eken eliyata giyoth lakunu kapanawa

  • @shalikamadushanka373
    @shalikamadushanka373 หลายเดือนก่อน +1

    Admission eke wasagame akuru maru wela kohomada skill test ekata yanna kalin hadaganne sir .exam kara.lakunu 180

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      Dan hadanna ba eka. Aulak wenne na. skil ekata ona application ehema purawaddi Passport eke vidiyata hariyata purawanna.. ethakota aulak na.

  • @samanpriyadarshanasathkuma2424
    @samanpriyadarshanasathkuma2424 หลายเดือนก่อน +1

    Scile Class nadda Sar oya lage. Cuntact nu ekak nadda

  • @user-tx2ty3ct7f
    @user-tx2ty3ct7f 2 หลายเดือนก่อน +2

    Ship building වලට තියෙන skil text එකට එන ක්‍රියාකාරකම් මොනවද කියනවද
    please ❤😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Ekanam thama danne na. Mkd giya wathawe oyalata skill thibune nane

  • @Koriyansihinaya
    @Koriyansihinaya 2 หลายเดือนก่อน +1

    Ayathana prshna bari wela anith ewa okkama hodta thibunoth awlk nane ned? E prshna mt amathaka wenawa 🥺

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      ekata tikak mahansi wenna lesi prashna ahanne ewath..

  • @sameeraranmal2783
    @sameeraranmal2783 2 หลายเดือนก่อน +2

    Skill test එකේදි අපට කරන්න දෙන ක්‍රියාකාරකම් කරද්දී ඉස්සෙල්ලම අවසන් කරොත් වැඩි ලකුණු ලැබෙනවද ? නැත්නම් නියමිත කාල සීමාවට පෙර අවසන් කිරීම ප්‍රමාණවත්ද?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +3

      niyamitha kalayata karama lakunu labenawa. habay set eke issellama karana kenata amathara point ekak labenawa kiyala kiyanawa.. adala welawa athulatha hariyata karoth sampurna lakunu labenawa

  • @nissankaamith9687
    @nissankaamith9687 2 หลายเดือนก่อน +1

    자기서기 kiyaddi pataluna..ehama unoth monwage deyk wevida

  • @user-dl5ec2we7j
    @user-dl5ec2we7j หลายเดือนก่อน +1

    Sir genital warts wge tynwa nm medicl ekata ahu wenwda. Korean ynn berida ehma unot

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      Ekana mama hariyatama danne na. Mehe medical ekedinam eka aulak aththema na.. Hiv wage ewanam ba kohomawath.. slbf eke korean rakiya anshayata kathakarala hoyala balanna kokatath

    • @user-dl5ec2we7j
      @user-dl5ec2we7j หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy hari sir thank u

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      @@user-dl5ec2we7j 😍

  • @surangaudawaththa6104
    @surangaudawaththa6104 20 วันที่ผ่านมา +1

    මගෙ වම් අතෙ ඔපරේශන් එකක් කරල තියෙනවා සර්. පොඩි ඇදයක් තියෙනවා . ඇගිලි නම් හොදට වැඩ. Exam කරන්ඩ එක ගැටලුවක් වෙයිද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  20 วันที่ผ่านมา

      Eka lokuwata check wenne nathnam gataluwak na. E wage prashna thiyena aya exam karala gihin thiyenawa. Habay check unoth nam aul

  • @YASAWARDHANA
    @YASAWARDHANA 2 หลายเดือนก่อน +2

    Aiye mt 165 i skill ekt ready wela terumak nedd

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      165 aulak wenne na. me parath 150 - 160 athara wey cutoff e nisa skill ekata ready wenna

  • @NiharaShehan
    @NiharaShehan หลายเดือนก่อน +1

    Assemble dapu hamotama nut and bold newei neda hambenne

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      නිෂ්පාදන wala assemble dapu hamotama nut & bolt test eka thiyenawa

    • @NiharaShehan
      @NiharaShehan หลายเดือนก่อน

      @@MasterKoreanAcademy එතකොට අනිවාර්යයෙන් ma hambenne ekada,,,anith deken ekk hambenna chance ekk nadda 😶

  • @AhinsaSankalpani
    @AhinsaSankalpani หลายเดือนก่อน +1

    Sir girls latath me wagemada nishpadana anshaye

  • @anupadilshan3451
    @anupadilshan3451 28 วันที่ผ่านมา +2

    Hodata pahadili karala dunna thanks❤Meke pdf ganna link denawada?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  27 วันที่ผ่านมา +1

      😍😍 slbfe eken skill date chek karana thanin ganna puluwan

    • @anupadilshan3451
      @anupadilshan3451 27 วันที่ผ่านมา +1

      Thankyou❤

  • @Memeplanet-kc9cu
    @Memeplanet-kc9cu 2 หลายเดือนก่อน +1

    ANE AIYE KIYNNAKO.ADA INTERVIEW EKEDI CHAGI SOGIY MADIN WARADUNA AWULAK YAIDA

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Anith ewa hariyata kara neda.. ehenam aulak wenne na

  • @Avindu_Malli
    @Avindu_Malli 2 หลายเดือนก่อน +9

    මන් Exsam එක හොදටම පාස් ළකුනු 195 ක් ඒත් මේ පෙබරවාරි විභාගෙ ලියලා මන් ඉක්මනටම ස්කිල් එක බලාපොරොත්තු උනේ නෑ කලින් විභාගෙට ක්ලාස් ගියේ online විභාගෙන් පස්සෙ ස්කිල් පන්තියකට යන්න උනේ නෑ ජොබ් එක කරන නිසා 😔 මට මේ 10 Skill හරි අසරණයි දැන් 😔

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +1

      Thawa dawas 4k thiyenawa. Niwaduwak aran skil clz ekakata yanna me dawas 4ma.. chagiya puluwanne. Prashna tikata uththara hadaganna..
      Gema gahanawanam dawas 4 wadith ekka

    • @Avindu_Malli
      @Avindu_Malli 2 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy thank You brother 🥰🙏

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@Avindu_Malli 😍😍

    • @deshikachathurangi
      @deshikachathurangi หลายเดือนก่อน +1

      Skill eka passda

    • @indranipodimanike-rm7fm
      @indranipodimanike-rm7fm หลายเดือนก่อน +1

      ​@@MasterKoreanAcademyme chagiya kiynne mkkda

  • @lahiruprabath9656
    @lahiruprabath9656 2 หลายเดือนก่อน +2

    ධීවර skill cut of kiyk yida aiye.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +1

      Hariyatama kiyanna ba ithin.. skill eken fail karana ekak na wadiya me parath

  • @Kavindaconstruction-br8wt
    @Kavindaconstruction-br8wt 2 หลายเดือนก่อน +1

    Walding wlata monwda thiyenne

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Oyalata welding karanna denawa.. yakada plate dekak Eka hariyata karanna ona

  • @NuwanChamara-og9vd
    @NuwanChamara-og9vd 2 หลายเดือนก่อน +1

    Welawa kochchara yanawada okkoma iwara wela eliyata enakota

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Hariyatama kiyanna ba.. lokuwelawak yanne na paya 2/3k wage yay

  • @sajeewanimadhumali2567
    @sajeewanimadhumali2567 หลายเดือนก่อน +1

    සේවා 2 දාපු අයට skil test එකට තියෙන්නෙ මොනවද..?මේවම දෙනවද..? අනේ මට ඒක දැනගන්න පුලුවන්ද..

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      Interview ekay physical test ekay nam wenasak wenne na

  • @user-ls2mo2kn7r
    @user-ls2mo2kn7r 2 หลายเดือนก่อน +2

    අනේ මේකට පිලිතුරක් දෙන්නකෝ..ටිකක් දුර ඉදලා එන කෙනෙක්ට (අම්මත් එක්ක එනවනං) තමන් සමග එන අමතර කෙනාට විදුලි බල මණ්ඩල පරිශ්‍රයට ඇතුල් වෙන්න දෙනවද
    ..බයික් එකක ආවොත් ඒවා නවත්තවා ගැනීමේ පහසුකම් තියනවද ඒ අවට ..

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +1

      skill karana kena arenna wena katawath athulata enna denne na.. amatharawa ekkan ena kenata eliyata wela inna wenawa oyage wade iwara wenakan..
      wahana nawaththanna parking nam na.. bike ekak nam laga patha kadayak laga wage nawaththala thiyanna puluwan

    • @user-ls2mo2kn7r
      @user-ls2mo2kn7r 2 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy එහෙමද ස්තුතියි දැනුවත් කරාට...ඒක දැනගන්න විදියක් නැතුව හිටියෙ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@user-ls2mo2kn7r 😍👍

    • @user-de2wu8wi3x
      @user-de2wu8wi3x หลายเดือนก่อน +1

      Sewa danme. Ekata skill test ekata anith ewata wagema okkoma balanawada

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      @@user-de2wu8wi3x sewa skill ekedith interview ekay physical test ekay wenasak wenne na. Activity tika gana thama loku idea ekak na. Visthara labuna gaman vid ekak dennam

  • @kalindukumarasingha
    @kalindukumarasingha 2 หลายเดือนก่อน +1

    Ayya.giya para skill eke awama lakuna kiyada.cutoff ekat kiynnko.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Me para cutoff eka hariyatama kiyanna ba ithin.. samanyen 150 - 155 wage wey
      Exam ekata lakunu keeyak thiyeda

    • @kalindukumarasingha
      @kalindukumarasingha 2 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy 170 ayye

    • @kalindukumarasingha
      @kalindukumarasingha 2 หลายเดือนก่อน

      @@MasterKoreanAcademy final cutoff eka neda ayye me gaana wewi kiyla hitnne oya.

  • @sheharadilshan8773
    @sheharadilshan8773 2 หลายเดือนก่อน +2

    Nut bolt ekata චන්ගප් දෙනවද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +1

      ow denawa. dewidiyatama purudu wenna. ethakota bayawenna deyak na

  • @lakshantharusha1433
    @lakshantharusha1433 2 หลายเดือนก่อน +1

    ස්කිල් ටෙස්ට් එකට අදාල කම්පැනි ප්‍රශ්න අහද්දි හිතලද උත්තර දෙන්න ඕනෙ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Mehemay samanyen eyala ahana prashna tikak thiyenawa ekata adala uththara hadagena yana eka thamay hamoma karanne

  • @thimiramadhusanka4940
    @thimiramadhusanka4940 2 หลายเดือนก่อน +1

    Sewa wla skill test thiyeda aiye🤔

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Godak duratabthiyevi. Hariyatama kiyanna ba habay

  • @DinusheMaliyadda-wo1lg
    @DinusheMaliyadda-wo1lg 2 หลายเดือนก่อน +2

    දීවර walata ස්කිල් ටෙස් එකට පින් දාන්න නැද්ද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +1

      thienawa.. eka hamotama thiyena test ekak

  • @s.m.harithahimasara7200
    @s.m.harithahimasara7200 2 หลายเดือนก่อน +3

    Skill ekata redy wenna masayak kal athiwewi neda..

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +2

      oya 2024 liyapu kenekda.. masayak nam athi e unata kal thiyala lesthi unoth hodayne.. baya nane ethakota

    • @s.m.harithahimasara7200
      @s.m.harithahimasara7200 2 หลายเดือนก่อน +2

      @@MasterKoreanAcademy mata july 23 exam .. eka iwara wela skil eka patan gani. masayak wage tiyenne e athi neda kalaya.. redy wenna

  • @IshankaLakmali-uo9ex
    @IshankaLakmali-uo9ex หลายเดือนก่อน +1

    Ganú lamaita USA kiyada balanne

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      Usa, bara gana bayawenna epa. Ewa lokuwata balanne na

  • @lahiruprabath9656
    @lahiruprabath9656 2 หลายเดือนก่อน +1

    Mt 120 lakunu awlk wenne nthi wei neda.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Deewarada.. awulak nathiwey.. loku cutoff ekakata yana ekak na me parath

  • @KumeshiVihanga
    @KumeshiVihanga 19 วันที่ผ่านมา +1

    Skil එකෙදි Girl කෙනෙක්ගෙ උස බර කොහොමද බලන්නෙ.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  19 วันที่ผ่านมา

      usa bara gana bayawenna epa adi 5k wage thiyenam hoday usa

  • @chamii2002
    @chamii2002 2 หลายเดือนก่อน +2

    අයියෙ මගෙ අතේ ශක්තිය බලද්දි දකුනු අතේ ශක්තිය අවුලක් නෑ..ඒත් වම් අතේ ටිකක් අඩුයි. ඒකට ලකුනු ගොඩක් කපාවිද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Ehema aulak wena ekak na. Awama ganata wada aduyda godak.. wayasa keeyada oyage. Athe shakthiya keeyada

    • @thaarudils9440
      @thaarudils9440 2 หลายเดือนก่อน +1

      Mageth 37 thynna one eth 35 thynne😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@thaarudils9440 excercise tikak karoth hadaganna puluwan podi wenasay thiyenne

    • @chamii2002
      @chamii2002 2 หลายเดือนก่อน +1

      වයස 22. අදින්න පුලුවන් 30 kg වගේ තව 7 kg වගේ මදි. දකුනු අතේනම් 39 kg තිනව 😥😪😔

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@chamii2002 loku aulak wena ekak nam na.. habay hand grip ekakin workout karala tha poddak wadi karaganna balanna..

  • @kasunchamara111
    @kasunchamara111 หลายเดือนก่อน +1

    අයියෙ මගෙ 165 යි...ජූනි 15 exam කෙරේ...නිෂ්පාදන දැම්මෙ...skill test එකට සෙට් වෙයිද??

  • @user-dj8ju3tc8v
    @user-dj8ju3tc8v 2 หลายเดือนก่อน +1

    Ara nat eka dana eka waradunata prashneyak wenawada

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +1

      Ow. Ratawa waradinna ba

    • @user-dj8ju3tc8v
      @user-dj8ju3tc8v 2 หลายเดือนก่อน +1

      Eka balapanewada lokuweta okkoma ok eka auwl giya

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@user-dj8ju3tc8v ratawa waraddala dammoth podi aulak yanawa

  • @user-de2wu8wi3x
    @user-de2wu8wi3x หลายเดือนก่อน +1

    Sewa wala cutoff kiyakwage weida.

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      Hariyatama kiyanna ba.. tikak aduwey 100/ 120 wage

  • @mayuradrathnayaka5388
    @mayuradrathnayaka5388 วันที่ผ่านมา +1

    175 sir eti wei neeee skil akt

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  15 ชั่วโมงที่ผ่านมา

      ow. oya skill ekata ready wenna

  • @NadeeWasana-ux1ye
    @NadeeWasana-ux1ye หลายเดือนก่อน +1

    Mage 175i skil ahu weida

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      ahuwey aniwaren bayawenna epa.. cutoff eka echchara uda yana ekak na

  • @arumosamsp2666
    @arumosamsp2666 2 หลายเดือนก่อน +2

    Accident එකක් වෙලා අතේ, කොන්ද ශක්තිය එන්නේ නෑ, fail වෙයිද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +1

      godakma aduyda?? asanna ganak thiyenam lakunu labenaa tikak hari

    • @arumosamsp2666
      @arumosamsp2666 2 หลายเดือนก่อน +1

      කොන්දේ 90 adenne

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +1

      @@arumosamsp2666 90 ta wada thiyenna ona habay girl kenek nemeyne. Kellontanam 90 aulak na

  • @lasindunimsara-ut2dn
    @lasindunimsara-ut2dn 2 หลายเดือนก่อน +1

    Sir,mt lakunu 160, nishpadan ati weid

  • @lakshikamadurangi5784
    @lakshikamadurangi5784 2 หลายเดือนก่อน +1

    ස්කිල් එකේදි අපි දවසම එතන ඉන්න ඕනිද. නැත්නම් නියමිත වෙලාවක් තියෙනවාද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      na na.. oyalage wade iwara unama enna puluwan.. hariyatama time ekak kiyanna ba.. habay wade patan gaththama ikmanata ikmanata wade yanawa

    • @lakshikamadurangi5784
      @lakshikamadurangi5784 2 หลายเดือนก่อน +1

      Mm...godak thank you apiwa danuwath karanawata 🙏

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@lakshikamadurangi5784 kawadda skill eka thiyene oyata

    • @lakshikamadurangi5784
      @lakshikamadurangi5784 2 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy mata 10 wenida 12.30 ta

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@lakshikamadurangi5784 3.00 wage weddi wade iwarawey..

  • @sajithdulanga7985
    @sajithdulanga7985 2 หลายเดือนก่อน +1

    Ayiye ganja gahanne nathuwa duma wadunoth eka aul d gahala nn na duma waduna

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      eka aulak wenne medical ekata.. mehe medical eka shep unath eheta giyama ganna medical ekata ahu wenawa.. puluwan tharam arakku sigarat bona than walin pawa ain wela inna balanna

  • @Koriyansihinaya
    @Koriyansihinaya 2 หลายเดือนก่อน +1

    Skill eke cotoff eka kawadda denne brother ethakota

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      eka hariyatama kiyanna ba ithin

    • @isurumadushan9919
      @isurumadushan9919 2 หลายเดือนก่อน +2

      මේ 22 දෙනව කිව්ව

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@isurumadushan9919 100% Eyala kiyana dawasema denne ma.. dawasak dekak eha meha wenawa.. kohomath sathi 2n wage cutoff denawa

    • @isurumadushan9919
      @isurumadushan9919 2 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy ඔව් ඒක හරි..විභාගෙ ලකුනුත් ගිය 22 දෙනව කියල 18 දුන්න..ස්කිල් කටෝෆ් එකත් එහෙම වෙයි

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@isurumadushan9919 ow

  • @NiwarthanaYapa
    @NiwarthanaYapa หลายเดือนก่อน +1

    Sewa walata skill thieida

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน +1

      Thama hariyatama kiyanna ba. Godakdurata nathiwey kiyala hithanawa

  • @sureshindragith9077
    @sureshindragith9077 2 หลายเดือนก่อน +1

    වීඩියෝ එක හොදයි විඩියො එකෙ තිබුන විස්තරය කතා කලෙ නැනෙ ..ලකුනු කියක් කපනවද කියලා

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      lakunu kapana gana hariyatama kiyanna ba.. asanna washayen adahasak thamay denna puluwan.. warna andathawa arenna anith ewagedi sampurna lakunu kapanne na.. asanna washayen hari lakunak denawa..

  • @IshaniPiyumika-zh4fw
    @IshaniPiyumika-zh4fw 17 วันที่ผ่านมา +1

    Pirimi kenekta Bara 42 kg madida aiyye

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  17 วันที่ผ่านมา +1

      loku gataluwak nam na. 50k wage thiyenam wadiya hoday. samahara vita skill ekedi bara usa balana ekak na

  • @yasa206
    @yasa206 2 หลายเดือนก่อน +6

    අපේ පන්ති වලට කොරියන් කෙනෙක් ගෙන්නපු නිසා ගේමක් නැ😊

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน +2

      Good.. Kohomath skill eka gana bayawenna deyak na..

    • @artofbinary5503
      @artofbinary5503 2 หลายเดือนก่อน +2

      Korean eka sududa?

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@artofbinary5503 🤣🤣🤣🤣

  • @dayanabishek8620
    @dayanabishek8620 2 หลายเดือนก่อน +1

    වෙබ් එකට දාන්නෙ ස්කිල් එකේ බරද මෙඩිකල් එකේ බරද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Skill eke eka thamay.. ewa nam loku aul nemey. Usa bara prashnayak wenne na agreement ekak ena ekata

    • @dayanabishek8620
      @dayanabishek8620 2 หลายเดือนก่อน +1

      @@MasterKoreanAcademy 43k thibbe🥲

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      @@dayanabishek8620 aulak wena ekak na

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 หลายเดือนก่อน +1

      ​@@MasterKoreanAcademyehemada

  • @lasanthamadushan4168
    @lasanthamadushan4168 2 หลายเดือนก่อน +1

    වලලු දාන එකෙ වෙලාව තප්පර 5ක් විතර වැඩිය ගිය එතකොට ලකුණු ඔක්කොම අඩු වෙනවද සර්

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Na ehema karanne nathiwey lakunu poddak adu karavi habay

  • @NiwarthanaYapa
    @NiwarthanaYapa 25 วันที่ผ่านมา +1

    130 athida sewa

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  25 วันที่ผ่านมา +1

      @@NiwarthanaYapa hariyatama kiyanna ba bohodurata athiwey

  • @Chandima839
    @Chandima839 2 หลายเดือนก่อน +2

    සර් සාමාන්‍ය ප්‍රශ්නයකට ලකුනු කීයකවගේ දෙනවද්ස්

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      Eka kiyanna ba hariyatama. සම්පූර්ණ test ekatama poduwe lakunak denne..

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 2 หลายเดือนก่อน +1

    Skill ඒකේ මේ වීඩියෝ වල තියෙන ප්‍රශ්නම අහනවද ගොඩක් අහනවා නේද

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  2 หลายเดือนก่อน

      ow godak welawata ekama prashna tika wage ahanne.. skill eke ahana prashna gana vid ekak karannam issarahata

    • @Sampath99953
      @Sampath99953 24 วันที่ผ่านมา +1

      ​@@MasterKoreanAcademyvideo ekk krnn e gana ayy

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  24 วันที่ผ่านมา

      @@Sampath99953 dennam

  • @supuntharaka5772
    @supuntharaka5772 หลายเดือนก่อน +1

    Aiye oyge contact num ekk ewnnko

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  หลายเดือนก่อน

      @@supuntharaka5772 whatsapp msg only 0713178333

  • @halpitahvmh4182
    @halpitahvmh4182 2 หลายเดือนก่อน +1

  • @Damith....12
    @Damith....12 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @gayangunawardana8012
    @gayangunawardana8012 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @lovekorean3328
    @lovekorean3328 2 หลายเดือนก่อน +1

  • @Hasindumadhushan7324
    @Hasindumadhushan7324 23 วันที่ผ่านมา +1

    ❤️

  • @Harshi217
    @Harshi217 15 วันที่ผ่านมา +1

    ♥️♥️♥️