යක්ඛ පුතුනි, අම්මා මළා... වහාම එන්න! | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • යක්ඛ පුතුනි, අම්මා මළා... වහාම එන්න! | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #RoyalTaprobanian #yakku #srilanka #Taprobanian

ความคิดเห็น • 143

  • @YAKKUmusic
    @YAKKUmusic 2 ปีที่แล้ว +69

    අපිව හෙව්වා න​ම්, මේ පැත්තට ඇවිත් යන්න..❤

    • @manushikaprabodhani4144
      @manushikaprabodhani4144 2 ปีที่แล้ว +4

      ආදරෙයි යක්කුනේ 🌏🥺🎶

    • @georgefranklinfernandoudug1328
      @georgefranklinfernandoudug1328 2 ปีที่แล้ว +2

      Very good yakku

    • @niroshanperera8930
      @niroshanperera8930 2 ปีที่แล้ว +3

      Good luck මල්ලි ලා.. අපි වෙනුවෙන් ගයපල්ලා.. අපි මැරිලා..

    • @niroshanperera8930
      @niroshanperera8930 2 ปีที่แล้ว +2

      Good luck මල්ලි ලා.. අපි වෙනුවෙන් ගයපල්ලා.. අපි මැරිලා..

    • @kavindumadhushanka7393
      @kavindumadhushanka7393 2 ปีที่แล้ว +1

      👍👍👍

  • @luckyliyanage5611
    @luckyliyanage5611 2 ปีที่แล้ว +20

    මෙම ගීතය ලියූ ප්‍රේමනාත් ජයතිලක මුලින් මහන වෙලා ඉදලා තියෙනවා. ... එහෙම ඉන්න කාලේ පාන්සිකූලයකට ගිහින් තියෙනවා ඒ ගෙදර දරැවා ලැබෙන්න ගිහින් මව මියගොස් දරැවා බේරිලා. ...ඒ සිද්දියෙන් ඔහු ගොඩක් කම්පාවට පත්වෙලා තියෙනවා. .. පසු කලෙක සිවුරු ඇරියට පස්සෙ තමයි මෙය ගිතයකට ලියැවිලා තියෙන්නේ . ( 1980 වසරේ පමන මෙම ගීතය ගැන ගුවන්විදුලි යේ වැඩ සටහනකට පැමිණි ගීතරචක ප්‍රේමනාත් ජයතිලක තමයි මේ කතාව කිව්වේ )

  • @malasubashine8742
    @malasubashine8742 2 ปีที่แล้ว +62

    මොනතරම් ලස්සන තරුණ පරම්පරාවකටද...ලස්සන රටක් අහිමි උනේ...

    • @rajifernan8428
      @rajifernan8428 2 ปีที่แล้ว +4

      Positive vibes ඇති කර ගනින් මචං,,

  • @virajihalagamage6094
    @virajihalagamage6094 2 ปีที่แล้ว +24

    සන්නාගේ ධනාමක චින්තනය ඈත අතීතයේ සිට වර්ථමානයට ගෙනඒම හරිම ලස්සනයි, ඒ වගේම ලෝකය විවෘතව වෙනස්වන විදිය පැහැදිලි කරන ආකාරය අහන්නෙ හරිම ආසාවෙන් !

  • @janakapushpakumaragonalago2121
    @janakapushpakumaragonalago2121 2 ปีที่แล้ว +27

    Superb සර්, අම්මපා ඇත්තටම නියමයි. යක්කු band එක එක්ක තවත් මේ වගේ programme කරොත් හොඳයි. Thanks

  • @manushikaprabodhani4144
    @manushikaprabodhani4144 2 ปีที่แล้ว +16

    ආදරෙයි යක්කුනේ 🥺 යක්කුන්ගෙන් ආසම වොයිස් එක නිසල් අයියගේ වොයිස් එක..ඒක කටහඬක් නෙමෙයි ලෝකයක් 🥺 ඔයාලගේ කටහඬවල් වලින් මෙහෙම මිනිස්සුන්ගේ හිත් සනසන එකට ගොඩක් පින් යක්කුනේ ❤️🌏💫

  • @malasubashine8742
    @malasubashine8742 2 ปีที่แล้ว +7

    ස්තුතියි සර්...
    භාවනාවක් වගේ ...
    මිහිරි හඩවල් පෙලක්.
    Thank you .

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +2

    කොල්ලො ටික නියමයි ලස්සනට සින්දු කියනව...සන්නස්ගල කොහොමත් යකෙක් භාෂාමය නව සාහිත්‍ය අරුතකින් විවිධ සිද්ධීන් විග්‍රහ කරනව..

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +2

    නුඹේ සිඟිති කටේ නෙවෙයි මුවේ කියලා මුල් ගීතයේ තියෙන්නෙ .හරිම මෘදු සංවේදී ගීතයක්.දරු කැක්කුම තියෙන තාත්තා කෙනෙකුට දරුවකු උපන් හැටියේ ම මව් නැති වීම දරාගත නොහැකි ඛේදවාචකයක් .තාත්තා මිය යාම ට වඩා එය බරපතලයි.දරුවාට කිරි ටිකත් නැති වෙනවා.පියා අන්ත අසරණ වෙනවා.මම ගොඩාක් සංවේදී ව රසවිඳපු ගීයක්.ස්තූතියි සන්නා .

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 ปีที่แล้ว +6

    Top fan.😊
    වෛරනැත්තෙක් වේවා..
    තරහ නැත්තෙක් වේවා..
    නීරෝගී වේවා ..
    දීර්ඝායුෂ වේවා ...

    • @siripalasooriyarathna9079
      @siripalasooriyarathna9079 2 ปีที่แล้ว

      පට්ටි.දාන්න.ලැබේවා කියලත්.කියපන්.පොන්නයෝ.පකේ.බන.පද.ඕකම.නේද.පකෝ.මහින්දයගෙ 69.ලක්ෂයක් දේශනා.කරපු
      චීවරධාරියෝ දේශනා.කරන..පකේ.ධර්මය.දේශනා.කර.කර.පාර්ලිමේන්තුවේ අද.දවසේ.දෙකෝටි.විසි.ලක්ෂයක් ඝාතනය කරපු.මැති.ඇමති.වරු.ඉන්නා.රටක.මොන.ධර්මයක්.ද.බයියනේ

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 2 ปีที่แล้ว +12

    වැඩසටහන අති විශිෂ්ටයි සන්නා ❤️ යක්කු band එක 😇🎼

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 2 ปีที่แล้ว +5

    මෙ සින්දුව අහද්දි මම පොඩි කාලෙදී අඩනවා..මාව අඩවන්න අපෙ අයියා මෙ සින්දුව කියනවා ...අදටත් මෙ සින්දුව අහද්දි දනෙන හැගිම කියන්න තෙරෙන්නෙ නැහැ ...

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว

      මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ
      ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
      ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ //
      හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ
      සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ
      අප දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ
      නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
      මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා
      සුර විමනක වැදී. මගේ රන්කද නිදී
      තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ
      ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
      පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ
      කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ
      මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා//
      ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
      එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
      සුර විමනක වැදී. මගෙ රන්කද නිදී//

  • @athulasamarakkody5390
    @athulasamarakkody5390 2 ปีที่แล้ว +4

    අපි බුදු දහමේ තියෙන පරම ආතල් එක නෙමෙයි ගත්තේ..දුකයි.. දුකට හේතුවයි..හාමුදුරුවෝ එතනින් කතාව නවත්තනවා..

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว

    සුපිරි ගායනයක්....දෙන්නම....❤❤❤❤❤❤

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 2 ปีที่แล้ว +3

    හේතුව දන්නේ නැ, අහපු දා ඉදල අද වන තුරැ ආස සිංදුවක්.

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +2

    මේ හැත්තෑව දශකයේ ඉතාම ජනප්‍රිය වූ ගීතයක්. සිසිර සේනාරත්නයන් ගැයූ ' මවකගෙ උණුසුම නොලබා..' ගීතයද මේ අදහසට සමානවූවා සේම මේ ගීතය තරමටම ජනප්‍රිය වූවා.
    ~~~~~~~~~~~~~
    _ඉතා හොඳින් ඔබ මෙය ඉදිරිපත් කළා._

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 2 ปีที่แล้ว +1

      ee geethaya thama me

    • @user-ku2s
      @user-ku2s 2 ปีที่แล้ว +1

      සමාවන්න! මගෙන්වූ අතපසුවීමට. ඒ ගීතය
      "මාගෙ පුතුට මල් යහන සදන්නේ.." යනුවෙන් සඳහන් කරමි.

    • @user-ku2s
      @user-ku2s 2 ปีที่แล้ว

      @@viranjanaranathunga8181
      _ඔබට ස්තුතියි !_

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +3

    කෙටියෙන්ම කිවුවොත් ඒක වෙනම රසයක්....😍😘
    ගීතයක,අර්ථ රසයට එහා ගිය මායිමක සිට රස විදින්න...👍
    ඔය විදියටම තාත්ත නැතිවෙලා දරුවො එක්ක තනිවෙච්ච අම්මල ගැනත් ගීතයකින් කතාකරන්න සන්නස්ගල සර්...

  • @arunaperera6339
    @arunaperera6339 2 ปีที่แล้ว +6

    ආදරෙයි යක්ඛ පුතුනේ...ආදරෙයි.🌹🌹🌹🌹🌹

  • @Rasikasspace
    @Rasikasspace 2 ปีที่แล้ว +1

    ජනාධිපති case එක නිසා ප්‍රෝග්‍රෑම් එක බලන එක පස්සට දැම්ම. එත් අද සියලු බලාපොරොත්තු සුන් උනා. අපිට ඉතින් අඳුරු අනාගතයක් තමයි උරුම...ඉතින් අද බැලුව සන්නගේ ප්‍රෝග්‍රෑම් එක. Thank you සන්නා, ලස්සන කටහන්ඩවල් ටිකක් අහල ඔක්කොම අමතක කරලා දැම්ම.

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 2 ปีที่แล้ว +6

    යක්කු කණ්ඩායම දැන් සුපිරි! නියමයි!

  • @punsaranimesh1602
    @punsaranimesh1602 2 ปีที่แล้ว +5

    කවුරු මොනව කිව්වත් සන්නස්ගල සර් කියන්නෙ මට නම් වටින මනුස්සයෙක්. එක පාරක් හරි සර් එක්ක එක වචනයක් කතා කරන්න ලොකු ආසාවක් තීනවා.

  • @vimarsanarahubaddha5310
    @vimarsanarahubaddha5310 2 ปีที่แล้ว +3

    Sir. බෙහෙත් ටික වෙලාවට බීලා පරිස්සමෙන් ඉන්න. මොකද මේ වගේ දේවල් කියන්න. මතවා ද ගොඩ නගන්න කෙලින් කතා කරන්න පුළුවන් කෙනෙක් මේ රටට අපිට අවශ්‍යයි.

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +2

    නියම වැඩක් සර් ...තව මේ වගේ ප්‍රොග්‍රෑම් ඉදිරියට බලාපොරොත්තු වෙමි.💗

  • @teddyperera8531
    @teddyperera8531 2 ปีที่แล้ว

    Niyama program ekak ayeth. Puluvan nam me vade digatama karanna hama sathiyema aluth sinduwakata.

  • @manojamaduwanthikarunathil8527
    @manojamaduwanthikarunathil8527 ปีที่แล้ว

    සර්,
    මීමන ප්‍රේමතිලක කවියාගේ දරු දුක කවියත් මතක් වෙනවා. හරි ලස්සන වැඩසටහනක් සර්.

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +7

    සිංදු අහලා දුක හිතෙන්න,අඩන්න බොහෝ කට්ටිය කැමතිනේ...දුක වැඩි තරමට ගීතය රසිකයින්ට සමීපයි..ඒකත් එකහේතුවක් නේහ්

  • @kylesmile43
    @kylesmile43 2 ปีที่แล้ว +2

    Box Guitarist තමයි ලස්සනම voice එක ❤️❤️❤️

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 ปีที่แล้ว +5

    මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ
    ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
    ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ //
    හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ
    සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ
    අප දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ
    නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
    මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා
    සුර විමනක වැදී. මගේ රන්කද නිදී
    තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ
    ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ
    කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ
    මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා//
    ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
    එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
    සුර විමනක වැදී. මගෙ රන්කද නිදී//

  • @dineshweerasinghe8186
    @dineshweerasinghe8186 2 ปีที่แล้ว +1

    ලස්සනයි සර්, දිගටම කරන්න මේක ❤

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 2 ปีที่แล้ว +3

    Very emotional & ❤ touching .Thank you❤️ sir❤️

  • @botta174
    @botta174 2 ปีที่แล้ว +1

    රහට ගැයුව brother s...ඉතාම ආසාවෙන් අහපු ගීතයක්...

  • @chansam8966
    @chansam8966 2 ปีที่แล้ว

    HARIMA LASSANAI , VOICES ARE FAAANTASTIC! SIR ATHULU TEAM EKATAMA A BIG THANK YOU!

  • @subhamrr8138
    @subhamrr8138 2 ปีที่แล้ว +1

    You are great Master. Excellent program. God bless you Sir.

  • @eleganceorchid9201
    @eleganceorchid9201 2 ปีที่แล้ว +5

    ස නිකම් ආන්තික විචාරයක් වගේ මට නම් 😁🤣

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 2 ปีที่แล้ว +1

    Very beautiful song I have enjoyed the original song.

  • @jagath6
    @jagath6 2 ปีที่แล้ว

    ඉස්කෝලේ යන කාලේ විවේක පීරියඩ් එකක් ආපු ගමන් කොල්ලෝ ටික ඩෙස්ක් වලට ගහ ගහ සිංදු කියනවා. මේ සින්දුව අනිවාර්යෙන් කියවෙන එකක්. හැම පන්තියකම ලස්සනට සිංදු කියන්න පුළුවන් කොල්ලෙක් දෙන්නෙක් හිටියා. ඒ වගේම මාසයකට සැරයක් තිබුන මාසික විවිධ ප්‍රසංගයේදීත් ඔය සිංදුව බොහෝ විට කවුරු හරි ගායනා කලා. මේ සින්දුව අහන කොට ඒ සුන්දර කාලේ මතක් වුනා. අවාසනාවට දැන් ඉන්න තරුණ පරපුරට ඒ ජීවිතේ විදගන්නවා වෙනුවට පාරවල් ගානේ අරගල කරන්න වෙලා.

  • @dinukana84
    @dinukana84 2 ปีที่แล้ว

    Sir kathawa nawathapu thana patta. Sampurnama kathawa adagena gihin harima widiyata nawathuwa 🙏

  • @manushikaprabodhani4144
    @manushikaprabodhani4144 2 ปีที่แล้ว +5

    මේ සින්දුවේ mp3 එක ගන්න විදිහක් තියෙනවනම් 🥺

  • @Livingalittle
    @Livingalittle ปีที่แล้ว

    I read this story Sada samarami mage Sudu.. ! Now I wish I could read this again 😢

  • @r.s.n.3373
    @r.s.n.3373 2 ปีที่แล้ว +1

    🙏 thanks sir and the yakka band

  • @fernandosampathmahawaduge8182
    @fernandosampathmahawaduge8182 2 ปีที่แล้ว

    අද ඉතාලියේ ප්‍රධාන පුවතක් තමයි අවුරැදු 37ක අම්මා කෙනෙක් තමන්ගේ මාස 18 දරැවා ගෙදර තනියෙන් දමා තම පෙම්වතා හමුවෙන්න ගිහින් දවස් හයකට පස්සෙ ගෙදර එද්දි දරැවා මියගිහින්, අපේ තාත්තලා ගැන කොයි තරම් නරක දේවල් ඇහුනත් මේ වගේ තාත්තලා ඉන්නවා කියලා ඇහෙනකොට විශාල සංවේදී බවක් දැනෙනවා..හොද මාතෘකාවක් තෝරාගෙන තියෙන්නේ...

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 ปีที่แล้ว +1

    Very emotional 😭, very good program 👍

  • @vivoktteleshop7452
    @vivoktteleshop7452 2 ปีที่แล้ว +4

    සර් සර් ටත් දුක හිතුනා ඔය සින්දුව සිංදුව කියද්දී එකෙක් එකේ තියන කතාව පැහැදිලි කරද්දී ඔයා ඒක මගහරින්න හැදුවට බැරි වුණා

  • @amavindhyani5300
    @amavindhyani5300 ปีที่แล้ว

    Feelings 🙁💔 යක්කු 🔥....

  • @withchana
    @withchana 2 ปีที่แล้ว +1

    අපි මචන් හිටපු සෙට් එකනෙ..

  • @nerangasenarathna8327
    @nerangasenarathna8327 2 ปีที่แล้ว +1

    Adaret ekka...👍

  • @scorpionbull
    @scorpionbull 2 ปีที่แล้ว +3

    මේ අපි මචo set එක නේද 🤗
    Grate 🖤

  • @dicreations8125
    @dicreations8125 2 ปีที่แล้ว

    මොහිදීන් බෙග් මාස්ටර් ගැන වැඩසටහනක් කරන්නකෝ සර්

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 2 ปีที่แล้ว +1

    Apith rasawinda sidu❤❤❤❤❤❤❤

  • @shyamasam16
    @shyamasam16 2 ปีที่แล้ว +1

    රූපරාමු මැවෙන ගීතයක් යක්කු සංවේදීව ගායනා කලා.❤️. ගොඩක් පරණ සින්දුවක් මගේ අප්පච්චිත් ඉස්සර අහනව යන්තමට මතකයි.

  • @mike73527
    @mike73527 2 ปีที่แล้ว

    යක්කු 🥰

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 ปีที่แล้ว

    Asama song ekak thank you very much

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 2 ปีที่แล้ว

    ආදරෙයි යක්ඛ පුතුනේ...🌹🌹🥰🥰❤️❤️

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว

    දරුවන් හැදීම ගැන සන්නා හොඳ ට නිරීක්ෂණය කරලා තියෙන වා.හොඳ තාත්තා කෙනෙක් .

  • @manoruwan5678
    @manoruwan5678 2 ปีที่แล้ว

    YAKKU 💥💥👍👍👏👏

  • @malika7173
    @malika7173 2 ปีที่แล้ว

    දුක තුල සතුට
    😥♥️

  • @lakshithaprasad7802
    @lakshithaprasad7802 2 ปีที่แล้ว

    Thumbnail eka patta sir ❤️

  • @dushankafonseka1076
    @dushankafonseka1076 2 ปีที่แล้ว

    අපි මචං හිටපු සෙට් එකක් නේද? සුපිරියි.

  • @shakimadushani7600
    @shakimadushani7600 2 ปีที่แล้ว

    සනා කියන්නේ ඉතිම් වැඩ්ඩෙක් නෙවෙයි අලි වැඩ්ඩෙක්

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 2 ปีที่แล้ว

    Notification eka දැක්ක gaman balanne ❤❤❤

  • @udhayankumar6426
    @udhayankumar6426 2 ปีที่แล้ว +1

    Superd sir❤👌

  • @kishanchinchika8921
    @kishanchinchika8921 2 ปีที่แล้ว

    කණ පිරෙන්න රස..
    ඔක්කටම thanks

  • @indutennakoon3510
    @indutennakoon3510 2 ปีที่แล้ว +1

    Aneeee❤️

  • @groundzero5708
    @groundzero5708 2 ปีที่แล้ว +1

    Jangi aragalaya gana kiyawanavata wadha me wage programme genanvanm kochchara hodada.🙏

  • @amalthennakoon8029
    @amalthennakoon8029 2 ปีที่แล้ว

    දුක විකුනන්න එපා කිය කිය මේකත් තනිකරම ඛේදවාචකයක් කරන්න එපා කරුණාකරලා. දුක ඕනතරම් ඔතනින් එලියෙ අපි සාමාන්‍ය මිනිස්සු විඳිනවා. ඔතන වැඩේ දිහා මිනිස්සු බලාගෙන ඉන්නෙ ආපහු ඒකම දකින්න නෙවෙයි. මෙච්චරක් කෙලවුන තැනත් හිනාවෙන්න පොසිටිව් වෙන්න දෙයක් ඔයා ගාව නැත්නම් මේකෙ ඇති වැඩකුත් නෑ.

  • @travelwithbayciclen3970
    @travelwithbayciclen3970 2 ปีที่แล้ว +1

    අපි මචන් ❤️❤️❤️❤️

  • @ajanthawickramanayaka5409
    @ajanthawickramanayaka5409 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 2 ปีที่แล้ว

    මාරයි....මාරයි.....මාරයි....
    කියන්න වචන නැහැ...

  • @MrAshx
    @MrAshx 2 ปีที่แล้ว +1

    People need to understand SAANA has various platforms in TH-cam to talk different topics.

  • @chathu93
    @chathu93 2 ปีที่แล้ว

    Anthima wadana thama patta... kotuwela thibba ramuwa sunuwisunu karala pattama thenakata genawa kshanikawama

  • @deep-z5150
    @deep-z5150 2 ปีที่แล้ว

    ❤️❤️

  • @DoNiX604
    @DoNiX604 2 ปีที่แล้ว

    Api machan band eke hitapu set eka nee ❤️❤️❤️❤️❤️

  • @damithchathurangagalagoda2278
    @damithchathurangagalagoda2278 2 ปีที่แล้ว +1

    මම හිතන්නේ අම්මා කිරි දෙද්දී කන අතගාන්නේ අනෙක් තනේ කිරි දෙන්න ඕන කමට වඩා ලමයට නින්ද යයි බඩ පිරෙන්න කිරි බොන්න කලින් කියලා..

  • @mallikaperera360
    @mallikaperera360 2 ปีที่แล้ว

    I have read “Samada samarami sudu” Still I feel so sad.

  • @sebafernando1712
    @sebafernando1712 2 ปีที่แล้ว

    👍sanna

  • @chandramalani7074
    @chandramalani7074 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤🤗🤗🤗🤗

  • @techtriks5326
    @techtriks5326 ปีที่แล้ว

    අම්මා ලමයා ඉපදෙන කොටම මැරුනා නම් දරුවගෙ කටෙ කිරි සුවද ආවෙ කොහොමද "තාමත් කිරි සුවද දැනේ නුඹේ පුංච් කටේ"

  • @chanukaweerasoori309
    @chanukaweerasoori309 2 ปีที่แล้ว

    ඛේසාගේ හිත රත්තරං මූන බැලුවම කියන්න පුලුවං

  • @sebafernando1712
    @sebafernando1712 2 ปีที่แล้ว

    Gall face attack ekata vedio ekak daanna.

  • @kylesmile43
    @kylesmile43 2 ปีที่แล้ว

    මේ අපි මචං set එකනේ බං

  • @isharamadumal1116
    @isharamadumal1116 2 ปีที่แล้ว

    සර්ගෙ විග්‍රහය ආත්මය ස්පර්ශ කරනව. Great 🥰❤️

    • @navamaljenendra6708
      @navamaljenendra6708 2 ปีที่แล้ว +1

      Sanna good machan , but do no behind political party

  • @sudeera9416
    @sudeera9416 2 ปีที่แล้ว

    මොකද සර් මේ දවස් වල සද්ද් නැත්තෙ

  • @IshadaWickramarathne
    @IshadaWickramarathne 2 ปีที่แล้ว

    Top 👍

  • @dinushalkmali6935
    @dinushalkmali6935 2 ปีที่แล้ว +1

    ❤❤❤❤🌷

  • @RisinduRansen
    @RisinduRansen 2 ปีที่แล้ว

    Emmtional daamage

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

    Is sanna out of town,?

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 2 ปีที่แล้ว

    Harima.lssani.malvgedaruwo❤❤❤❤

  • @manminikusumdunu4001
    @manminikusumdunu4001 2 ปีที่แล้ว

    👌👌super sir

  • @user-ed9yc7mp6d
    @user-ed9yc7mp6d 9 หลายเดือนก่อน

    වයසින් ළාබාල වගේ පේන්නේ නෝමන් පුතාගේ.

  • @slbeachessrilanka
    @slbeachessrilanka 2 ปีที่แล้ว

    Oka thamai ape unege warada athethaye allilama innawa.

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว

    💖💖

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 ปีที่แล้ว

    මේ මුල් සිංඳුව මවකගෙ උණුහුම සිංඳුව මං අතදරුවෙක් කාළෙත් ඇහෙනකොට අඬනව කියල තාත්තා කියනව...දන්න කියන කාළෙ මං හරියට අඬනව මේකට.දැන් නම් ගාණක් නැ.

  • @ImethPerera1
    @ImethPerera1 2 ปีที่แล้ว

    ♥️

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว

    💗✌

  • @eshansalinga4605
    @eshansalinga4605 2 ปีที่แล้ว

    ඔලුව ටිකක් නිදහස් උනා ❤️✌️

  • @tashinimalsha2194
    @tashinimalsha2194 2 ปีที่แล้ว

    😘😊💞

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว

    14:26😥

  • @nuwanjayasekara3297
    @nuwanjayasekara3297 2 ปีที่แล้ว +1

    සන්නාගම 😘

  • @punsaranimesh1602
    @punsaranimesh1602 2 ปีที่แล้ว

    හේතුව මොකද්ද කියල නම් දන්නෙ නෑ.මේ band එකෙන් මේ සිංදුව ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා.

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว

    සමරිසියන් ලමයි අරන් හදාගත්ත ම ලමයා ලොකු උනාම අන්ත අසරණ වෙනවා,කෝ මට අම්මෙක් කියලා.ඒක ඊට වඩා ඛේදවාචකයක් .ඇයි සන්නා ඒවා ගැන සංවේදී නැත්තේ ?