කාලයක් අපි පාඩම් කළේ අතෑරල දාපු කුකුල් කූඩුවක. Lanka Santha| MAHARU TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #MaharuTV
    #SunilSantha
    #LankaSantha
    #Trending

ความคิดเห็น • 180

  • @Ethigebernard
    @Ethigebernard ปีที่แล้ว +46

    මා කුඩා කාලයේ කුඩහකපල සුනිල් සාන්තයන්ගේ ගෙදර මාගේ මාමා සමග ගොස් තිබෙනවා. එතුමා සමග මාගේ මාමා බොහොම හිතවත් . ඒ අවධියේ සුනිල් සාන්තයන් සිටියේ මට තේරුන හැටියට ඉතා අමාරුවෙන්. එතුමා ලගින් මම වාඩි වුනාම මට මතකයි මාගේ ඔලුව අතගා හේතුලට ගොස් මට තේඑකක් සාදා ගෙනැවින් දුන්නා. මා බාල අවධියේ සිටිනියා එතුමාගේ කරදර කිසිවක් තේරුමක් නැහැ. පසුව ටික කළ කින් දැන ගන්න ලැබුනා. ඒවා තහවුරු වුනේ පුතාගේ විස්තර කිරීමෙන්. එය ඇසීමෙන් හිතට හරි වේදනාවක් දැනෙවා. මාත් අද ඉන්නේ ලංකාවේ නෙමේ. එදත් අදත් මා ඉතාමත් ආශා කරන්නේ සුනිල් සාන්තයන්ගේ ගීත. ඒවා දේශීය අර්තවත් සිංදු. එතුමාගේ ආත්මයට නිත්‍යා සැතපීම දුන මෙනව. ආමෙන්.

  • @forestgum1237
    @forestgum1237 ปีที่แล้ว +40

    ලාංකිය සංගීතය ඉන්දියන්
    සංහිතය නොවන බව ඔප්පු කරපු අපේ රටේ ජීවිත්ව සිටි ශ්‍රේශ්ඨ චරිතයක් සහා අපේ රටේ සෑම දෙයක්ම ඉන්දියානු කරණය වන මොහොතක එය එහෙම විය යුතු නැත කියන පණිවිඩය සමාජයට පෙන්වා දිමක් කල අගනා වැඩසටහනක් ලෙසයි මම දකින්නේ !!!!!!❤

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว +12

    මමත් සංගීතඥයෙක් මගේ ජිවිතේ පවා මෙහෙම උනා. හොදම තරුණ කලේ මටත් ඔය ඉන්දියාවේ හොල්මන් වලින් කැපිල්ල ආවා. සුනිල්ශාන්තයන් කොන්ද කෙලින් තිබ්බ සංගීතඥයෙක්.❤ අපේ රටේ සංගීතය කෑවේ ඉන්දියාවේ බමුණෝ. හැබැයි 71 විප්ලව කාරයෙක් (ක්ලැරන්ස් ) සුනිල් ශාන්තයන් ගේ සටන අතට ගත්ත නිසා අද ඉන්දියාවේ බමුනො බලු වෙලා. ගෝලයෝ තමයි මටත් කෙනහිලිකම් කලේ .. අද සමාජ මාධ්‍ය නිසා ඉන්දියාවේ බමුණන්ට තැනක් නෑ.. අද අපේ සංගීතය ඉන්දියාවේත් ජනප්‍රිය වෙනවා. සුනිල් ශාන්තයන්ට එදා විප්ලවය කරන්න පුළුවන් උනා නම් අද අපේ රටේ සංගීතය ලෝකෙට මීට වඩා ගිහින් ඇත්ත කතාව අපේ රටේ සංගීතයයේ යුග පුරුෂයා එතුමා ❤❤

  • @shyamacooray6756
    @shyamacooray6756 ปีที่แล้ว +9

    බොහොමත්ම
    ස්තූතිය ඔබ මෙවැනි පැරනි කලාකරුවන් ඉදිරියට ගෙන ඒම ගැන 🙏

  • @leelpathirana8839
    @leelpathirana8839 ปีที่แล้ว +8

    මම මෑතකදීත් කාගේ හරි කමෙන්ටුවක දාපු දෙයක් තමයි, සුනිල් ශාන්තයන් ගේ සංගීතය හරිම ලිබරල්. ඉන්දියාවේ සංගීතය ඉගෙන ගත්තට ඒක මෙහෙ ඇවිත් බද්ද කලේ නෑ. ඔහුගේ ලිබරල් සංගීතයට "සුභාවිත සංගීත කට්ටිය" බිය උනා.

  • @chandanistephen9632
    @chandanistephen9632 ปีที่แล้ว +13

    එතුමාගේ ගීත අදටත් ඉතාමත් අර්ථවත් සහ ඉස්තරමිම සංගිතයක් එක්වු ගිත අප අදටත් රසවිදිනවා. සදාඅමරණියයි.
    ඔබතුමාමෙවැනි පියෙකුගේ පුතෙකු විම ගැන ඉතාමත් වාසනාවක් සහ අඩාමිබරයක්. 😇

  • @piyashanj1122
    @piyashanj1122 ปีที่แล้ว +19

    සුනිල් ශාන්තයන් විසින් සොයාගත් අපගේ සංගීත කලාව සේම එතුමා පිළිබඳ හැදැරීම තුලින් ද අපට ඉගෙන ගතයුතු දේ බොහෝය
    එතුමා උතුම් නිවනින් සැනහේවා 🙏🙏🙏

  • @waves545
    @waves545 ปีที่แล้ว +15

    මගේ එක් වීරයෙක් සංගීත ලෝකයේ. ඔහුට ලාංකිකයින් ලෙස කරපු කුහකකම් ගැන ලැජ්ජ විය යුතුයි 😢

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 6 หลายเดือนก่อน +2

    අනන්ත කැපිලි කෙටිලි මැද අපේ රටේ සංගීතය වෙනුවෙන් කැපවූ අදටත් කුඩා දරුවන් පවා ආදරය කරන ගීත රැසක් දායාද කල මහා සංගීතවේදියාණන් ආදරයෙන් සිහිපත් කරමි, 🙏💝💝💝💐

  • @anilliyanage1505
    @anilliyanage1505 ปีที่แล้ว +14

    මල් මල් වාරම් හරිමැ උදාරම් ගීතයත් සොබා දහමට කිට්ටු තවත් ගීතයක්.

  • @shanikagunasekera782
    @shanikagunasekera782 ปีที่แล้ว +30

    කුහක මිනිස්සු එදත්, අදත් ඉන්නවා 😪

  • @kasturivlogs
    @kasturivlogs ปีที่แล้ว +43

    සුනිල් ශාන්තයන්ගේ හඬ කොතරම් මිහිරිද,අපි කුඩා කල ඉඳන් ඇහැව්වේ මේ ගීත තමයි...එතුමාට වෙච්චි දේ ගැන මගේ පියා නිතරම් දුක් වෙනවා මම දැකලා තියනවා..

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 ปีที่แล้ว +15

    මා ආදරේම සංගීඥවරයා. ඉතාමත් මීහිරි සංගීතයෙන් අප නැලවූ සුනිල් සාන්තයාණන්.

  • @Wikums1
    @Wikums1 ปีที่แล้ว +6

    මට අවුරුදු 52 ක් වෙනවා . අපි විනෝද ගමන යන විට තවම ත් සුනිල් සාන්ත යන් ගෙ ගිත ගායනා කරනවා
    ලංකාව නැමැති උතුම් රට ට සැබෑ වට වුන දෙ
    අද අපි හොඳ ටම දුක් විදින්න සිද්දවෙලා

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr ปีที่แล้ว +19

    මම Thudalla Christ King College එකේ ඉගෙන ගත්ත කාලේ සුනිල් ශාන්ත සංගීතඥයා ඔහුට තිබුන
    Bucfiat පුංචි කාර් එකෙන් යනවා මම බලාගෙන ඉදලා තිබෙනවා
    ලංකා ශාන්ත මහත්මයා මාධ්‍යට
    මේ ගැන හෙලිදරව් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි ජයවේවා .
    සිංහලේ වල තිබෙන භයානකම
    වෛරසය කුමක්දැයි සොයා බැලිය යුතුයි .

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 หลายเดือนก่อน +1

    එතුමාට නිවන්සුව ලැබේවා 🙏

  • @HTJRrawana1
    @HTJRrawana1 ปีที่แล้ว +11

    ඉතාම වැදගත් වැඩසටහනක් මේ යථාර්තය අනාගත පරපුරට අවබෝද කරවීම ගැන. රටට අවංකව ආදරය කරපු අපේ ක්‍රමයට රට අනාගතයට රැගෙන යාමට කලාව කෙසේද වැදගත් වන්නේ කියා පෙන්වාදුන් මිනිසුන්ව නිකරුනේ නික්මයාමට කිසිදා නැවත ඉඩ නොදෙන ලෙස සමාජය ගොඩ නගමු.

  • @MadumiTV
    @MadumiTV ปีที่แล้ว +36

    වටිනා චරිතයක්....අපේ රටේ බලදාරීන්...නිර්මාණකරුවන්ට නිසි තැනක් ලබා දිය යුතුයි....මේ වගේම සිද්ධියක් අපටත් සිදු උනා... රූපවාහිණි සංස්ථාව හා අයිටීඒන් නාලිකාවට මා නිර්මාණය කළ ලමා ගීත ඉදිරිපත් කිරීමට උත්සාහ කළ විට.... දැනට ලමා අංශයේ වැඩ කරන අධ්‍යක්ෂක වරුන් අපිට අවස්ථාවක් ලබා දීී ම ප්‍රතික්ෂේප කලා.... නමුත් දරුවන්ට අපේ නිර්මාණ කරණය හැමදාමත් අපි තනිව සිදු කරනවා... මාධ්‍යයෙන් කිසිම උදවුවක් අපිට නැති වුනාට... අපි සජීවීව දරුවන්ගේ මනසට සෞන්දර්ය සංහිදියාව ඇති කිරීමට කැපවෙනවා... සුනිල් සාන්තයන්ගේ ජීවිත කථාව දැනගත් මට හරි උණන්දුවක් සහ උද්යෝගයක් ඇති උනා.... ඒතුමන්ට නිවන් සුව අත්වේවා !!!!

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +14

    සුනිල් ශාන්ත මහත්තයාට සම කරන්න කිසිවෙකුටත් බැහැ
    එයයි සත්‍යයක් සහතික ඇත්ත කලාසාන්ත මහහ්මයානනි
    ඹබට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම සුනිල් ශාන්තයන් යනු අමරණීය ගාන්ධර්වයෙක්

  • @njwije4094
    @njwije4094 ปีที่แล้ว +3

    ඒ අභිමානවත් කලා ශිල්පියාට මගේ උත්තමාචාරය පුදමි..එතුමා ගේ ගී සදා නොමියේ....එතුනාගේ කතාව අහද්ශී මට් සෝලියස් මැන්දිස් ශිල්පියාණන් මතක් වේ..

  • @WDYapa
    @WDYapa ปีที่แล้ว +24

    සුනිල් සාන්තගෙ ගායනා හෝ සංගීතයට මගේ එච්ච්ර කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් කුතුහලයක් තිබුණා. ඒකට හේතු දෙකක් තියෙනවා. එක මං සංගීතය ගැන මෙලෝ දෙයක් දන්නෙ හැහැ. දෙක බටහිර සංගීතය මට හරි නුහුරුයි.
    නමුත් මං එතුමා ගැන කියවා ඇති කරුණු බොහෝමයි. එතුමාට සුපිරි කොන්දක් තිබිල තියෙන්නෙ. එවැන්නන්ට මම හරිම කැමතියි. අනිත් අතට මෙරට නිදහස් අරගලයට අමුතුම විදියේ විශිෂ්ට දායකත්වයක් දීපු කතෝලික පිරිසක් හිටියා. සුනිල් එවැන්නෙක්. එවැනි විශාල කතෝලික පිරිසක් කුමාරතුංග සමාජයේ ඉදල තියෙනවා. ඒ කිසි කෙනෙකුට මගේ ගෞරවය පිරිනමන්න අවස්ථාවක් නොලැබීම මගේ අවාසනාවක්. බොහෝ සිංහල බෞද්ධයන් සුද්දන්ට කඩේ යද්දී ජාත්‍යාලය හා ජාතික අභිමානය මුල් තැන තියා කටයුතු කරපු, කොන්ද පණ තිබු සුනිල්ට, සිංහල බෞද්ධයෙකු වශයෙන් මම දණ නමා ගෞරවය පිරි නමනවා.

    • @thilaksenasinghe9566
      @thilaksenasinghe9566 ปีที่แล้ว +2

      සුනිල් සාන්තයන් කවදාවත් ආගම කර පින්නාගෙන හිටියේ නෑ.ඒත් එතුමා පල්ලියේ ඒජන්ත වරයෙක් කියන ආකල්පය බෞද්ධ සමාජයේ තිබුණා.ඒකට පිළිතුරු හැටියට සුනිල් සාත්තයන් කීවේ මට එහෙම ආගමික උණක් නෑ තිබුණා නම් මම මගේ උප්පැන්නයේ තියන සාන්තු වර නම් දෙක අයින් කරලා සුනිල් සාන්ත වෙන්නෙ නෑ කියලා.එතුමන් ගෙ මුල් නම ජෝන් ජෝෂප්

    • @josephpillai3034
      @josephpillai3034 ปีที่แล้ว

      @@thilaksenasinghe9566 මාගේ මවගේ වැඩිමල් සොහොයුරිය මා ඉතා කුඩා අවදියේ මෙතුමා ගැන දවසක් කියනවා..(70 දශකයේ අවසානයේ )එතුමාගේ ගිතයක් pye වර්ගයේ ගුවන්විදුලියෙන් සුනිල් ශාන්ත යන්ගේ ගිතයක් ඇසෙනවා එ මොහොතේ තමයි මවගේ සොහොයුරිය මට එතුමාගේ විස්තරය කියන්නේ..ඔබ තුමා කිව්වා වගෙම සුනිල් ශාන්තයන්ගේ මුල් නම දැනගත්තෙත් එ මොහොතේ...අදටත් මම ඉදහිට මෙතුමාගේ ගිත අසනවා youtube හරහා..

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +15

    ලන්කාවේ අනන්‍යතාව සනිටුහන් කරපු රටට ම අනන්‍ය සන්ගීත ශානරයක් නිර්මාණය කරපු ගුරු දෙවි සුනිල් ශාන්ත ❤❤අද පරම්පරා ව අලුත් දේවල් කරාට කිසිම කමක් නෑ ඒත් මේ වගේ වීරයන් ගැන රට ගැන කැක්කුම ක් තියෙන මිනිස්සු නැති එක අපිට අපේ දක්ෂයො වටින් නැති එක දුකක් 👍👍 මේවා අපේ මරණයෙන් පසුව පස් යට වැලලෙන බව,පෙනෙන්නට තියෙනවා එය එසේ නොවේවා දක්ෂයාව,වීරයාව මරපු රටක් නේ මේක 🙏🙏🙏🙏

    • @sunandahakmanage6209
      @sunandahakmanage6209 ปีที่แล้ว +1

      yes its true if i can pay my life to bring him back again i don't mind about it ,he is genius

    • @TestTest-wi9uk
      @TestTest-wi9uk ปีที่แล้ว

      6

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    සමා වෙන්න සුනිලුනි.
    එය අපේ නොලැබීම විය හැකියි.

  • @ttryyt6131
    @ttryyt6131 ปีที่แล้ว +3

    මම ආසාම චරිතයක් අනේ ,,,වටිනා ඒ හඩ අතිතයට වල දාලානේ

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +5

    ඉතා විශිෂ්ඨ වැඩ සටහනක්. අපේ දේශීය වටිනාකම් යට කලේ අපේම ඉර්‍ර්ෂ්‍යාකාර වියතුන්. සුනිල් ශාන්තයන්ගේ හෙල ගී ආරයට කල ද්‍රොහී කම් වලට සමානව හෙල චින්තනය, සදාචාරය පෝෂණය කරන්ට වෙර වෑයම් කල පියදාස සිරිසේනයන්ටත් සරච්චන්ද්‍ර , මාටින් වික්‍රමසිංහ කලේ මේ ආකාර මඩගැසීම් හා නෙක හිරිහැරම තමයි

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      පියදාස සිරිසේන ගේ කතා කියවන විට එවැනි දෙයක් කලින්ම සිදු නොකලේ ඇයි දැයි මට කීප වරක්ම සිතුනි.

  • @padminisiriwardana5091
    @padminisiriwardana5091 ปีที่แล้ว +12

    හරිම දුකයි අපේ රටෙ හිටපු කුහක නායකයන් නිසා තමා අපෙ රට මෙ තරමට පිරි හුනෙ ඉරිසියාචට බෙහෙත් නැහැ

  • @ruwancroos6164
    @ruwancroos6164 ปีที่แล้ว +5

    මම ටිකක් අහලාතියනවා සුනිල් සාන්ත මහාතාගේ අතිතය ඇත්තෙන්ම කාලෝචිත මෙය ස්තුතියි...

  • @jeevanihasantha
    @jeevanihasantha ปีที่แล้ว +8

    What a great artist.. l love his songs🎉🎉🎉

  • @winstonfernando7823
    @winstonfernando7823 ปีที่แล้ว +8

    Mr Sunil Shantha was the turning point of Srilankan music.He had the courage to use western musical instruments in his songs.We lost a great musician.

  • @francisperera6860
    @francisperera6860 10 หลายเดือนก่อน +2

    අපි පුංචි කාලේ ඉඳලම දන්නව සූනිල් සාන්ත ගාන්දර්වරයා .අපි පාසල් කාලේදි එතුමාගේ ගීත කියනව .නමුත් අපි දැකලා නැත. එතුමා අද තමයි පුතාව දකින්න ලැබුනේ සන්තුෂයි.

  • @Skzworld646
    @Skzworld646 ปีที่แล้ว +14

    කුහක දේශයක ඉපදුනු නොමැරෙන පුත්තු ....එම්බා ගංගා " වළාකුළින් බැස ""😭😭😭😭😭😭😭😭😭

  • @SheharaKavinda-m8k
    @SheharaKavinda-m8k 10 หลายเดือนก่อน +1

    Ane godak pin ethuman gana sihipath karanawata etumn ta siddawu asadarane bohoma kanagatui ...

  • @shyamasam16
    @shyamasam16 8 หลายเดือนก่อน +2

    එතුමාගේ සංගීතය ඇත්තටම සුවිශේෂයි. මට එක තැනක පටලැවිලි ස්වභාවයක් තිබ්බා මේ සාකච්ඡාවෙ. ලාංකික සංගීතය ඉදිරියට ගෙන යාමට පුරෝගාමී වූ ඔහු අමරදේවයන් ඉන්දියාවට යැවීම වෙනුවෙන් කතාබහ කල බව සදහන් වුනා🤔.
    මට මතක විදියට කේමදාසයන් සදහන් කර තිබුනා අමරදේවයන් නිසා ලාංකික සංගීතය යටගියා වගේ කතාවක්.

    • @Ztvp22
      @Ztvp22 2 หลายเดือนก่อน

      ඔව්.. අමරදේව කියන්නේ මහා ඉහළින් සැමරිය යුත්තෙක් නෙවෙයි .. කොහොමත් ලංකාවට සංගීත අනන්‍යතාවයක් නැති කරපු කෙනෙක් අමරදේව.. උත්තර භාරතීය රාගධාරි සංගීතය අස්සේ අපේ සංගීතය වල දැම්මේ පොර

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +10

    සුනිල් සාන්ත මහතා මෙතෙක් අපෙ රටෙ බිහිවු ප්‍රවිනතම හා දක්ශ තම ගායකයා, වාදකයා හා දෙශිය සන්ගිතයක් බිහිකිරිම පුරොගාමියා මෙතුමයි

    • @bernafernando5569
      @bernafernando5569 ปีที่แล้ว

      Greatest musician lost bcz of jealousy hypocrisy musical leaders. Actually this is a great discussion. I understood who're real heroes. We respected fake musicians as great persons. His life is a true story to meditate. RIP

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 ปีที่แล้ว +7

    MY FATHER. REMINDED HIM DEARLY. ADMIRING HIS. BEAUTIFUL. VOICE❤. MAY HE ATTAIN SUPRIME BLISS OF NIRVANA....🙏🙏🙏

  • @myrnaperera1597
    @myrnaperera1597 ปีที่แล้ว +3

    It's great that he spoke out

  • @laksmanlaksman8672
    @laksmanlaksman8672 ปีที่แล้ว +17

    ඇයි වහ දෙන්න හදපු අය ගැන කියන කොට බීප් දාන්නේ අපි දැන ගන්න ඕනා නැද්ද කාලකන්නි ගැන

    • @Ztvp22
      @Ztvp22 2 หลายเดือนก่อน +1

      ලයනල් එදිරිසිංහ & එදිරිවීර සරච්චන්ද්‍ර

  • @nimalperera5454
    @nimalperera5454 ปีที่แล้ว

    මේ ඉතා අගනා වැඩසටහන ඉදිරිපත් කිරීම සම්බන්දයෙන් ඔබට අපගේ ස්තුතිය, ප්‍රනාමය. සුනිලුන් සම්බන්දයෙන් මේ මතකය අවදි කිරීම ගැන එතුමාගේ පුත්‍රරත්නයටත් අපගේ ස්තුතිය. එතුමන් සම්බන්දයෙන් අපි නොඇසූ බොහෝ වටිනා කරුණු බොහෝමයක් අපි මේ වැඩසටහන මගින් දැනගත්තා.

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 ปีที่แล้ว +5

    මහතාණෙනි! නන්දා මාලිනිය ආරක්ෂා කරන්න අවංක උතුම් හදවතක් තිබු ඔබේ පියතුමා සිටියා. එහෙත් ඔබතුමාගේ පියාගේ ආරක්ෂාවට එව්න් හදවතක් තිබුවකු නොසිටිමම හෙළ ගයනා ලොවටම සිදුවූ ඛේදවාචකයක්. එහෙත් අප අසා තිබුණේ ඔබගේ පිය එකල ගුවන් විදුලියෙන් ඉවත් වීම එතුමාගේ උගුරේ ඇති වී ආබාධයක් නිසා සිදු වු බවයි. එයත් පැළ කළ මතයක් විය හැකියි. එහෙත් දෙවියන් ඔබලාට රැකවරණය දී ඇතයි සිතේ. කෙසේ උවද කලා ලොව කුඩු කෙඩු කුහකයන්ගෙන් පිරී ඇතැයි දැනෙන විටද කනගාටුවකි. ඔබ‍ට, ඔබ සංවිධානයට ජයම වේවා !.

  • @renukaramanathan1616
    @renukaramanathan1616 ปีที่แล้ว +5

    Great musician 🌹🌹👍

  • @nimmifernando4318
    @nimmifernando4318 ปีที่แล้ว +7

    අදටත් ලංකාවට හරිගියේ නැත්තේ මේ අහිංසක කලාකරුවන්ට කල අපරාධ නිසා තමයි.පුදුම කුහක ඉරිසියාව න්ත මිනිසුන් ඉන්න රටක් මේක...අදටත් අපි අපේ දෙමාපියන් සුනිල් ශාන්ත මහතාට ආදරේයි.
    අපේ නිවසේ අදටත් සතුටින්
    ඉන්න ඕනම මොහොතක
    85 වයස මගේ තාත්ත අපි
    අපේ දරුවන් කියන්නේ ම එතුමාගේ ගිත...එතුමා
    සංගීතවත් කල ගිත.
    මම මගේ මාමා සමග
    එතුමාගේ මල ගෙදර ගියා.
    🙏🙇‍♂️🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +3

    කොතරමි අභාග්‍යක්ද අපේ රටෙි හොද මිනිස්සුන්ට තැනක් නෑ සුනිල් ශාන්තයන් නොමර මරල තියෙන්නේ කොච්චර ලස්සන සිංදු ද තියෙන්නේ

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 ปีที่แล้ว +3

    no words he is genius, not like others,

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    Ape .game.apta.ආඩම්බර ai.දක්ෂ .ගායක a.atumaget ආදරෙයි හැමදාමත් ආදරෙයි .niwan suwa ලැබේවා .

  • @nisanperera6900
    @nisanperera6900 6 หลายเดือนก่อน

    No words, Excellent, Golden voice,

  • @mrdabba
    @mrdabba ปีที่แล้ว +11

    මාතෘකාව ගැන...
    ඕක මොකක්ද , ප්‍රේමකීර්තිව මරලා , හඩ්ඩෙක් තවම යහතින් ඉන්නේ.. කරුම රටක්😢😢😢

  • @nayanaadikari4454
    @nayanaadikari4454 ปีที่แล้ว +3

    බොහෝ කලාකරුවන් සංවේදී පුද්ගලයන් කීවට කුහකයින් බව ,මෙතුමාගේ සංගීත ජීවිතයට කරන ලද හානියෙන් මැනවින් තහවුරුවෙනව.
    ඉන්දීය ගැතිකමත් අදටත් මේ සමාජයට තියෙනවනෙ. ඒක රටට තියෙන ලොකුම බාධකය. අපේ රටට අනන්‍යතාවය පවත්වාගෙන යන්ට දෙන්නේ නැහැනෙ. ඉංදීය වහල් මානසිකත්වය මෑතක සිට කවදාටත් වඩා ආයෙත් ඉදිරියටම ඇවිත්.😢

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 ปีที่แล้ว +5

    A very great musician.

  • @OAnura-y1k
    @OAnura-y1k ปีที่แล้ว +2

    ❤❤❤ mage danieme hatiyata me ape rate Hondama Gaandarwayanan SUNIL SHANTHA SOORIN PAMANAIY.❤❤ PAMANAIYY PAMANAIY

  • @nortonfernando2865
    @nortonfernando2865 ปีที่แล้ว +11

    I remember the room on the 3rd floor, in a building at Jaela where Maisthro Sunil Santha carried out music training. I had the blessing to visit him with a friend Benny Jayasundera also frien of Ivor Dennis in 1l950s.Great Master!

    • @nilmaneltk
      @nilmaneltk ปีที่แล้ว +1

      Benny Jayasundara is my uncle.
      ( Who acted as Jesus in a passion play)

    • @MrGuido63
      @MrGuido63 ปีที่แล้ว

      You have a wonderful memory. Do you remember a Marcellinus attending these sessions. He happens to be related to Sunil. His full name was Baddeliyanage Don Solomon Marcellinus, also from Ja-ela. My late beloved brother.

    • @bernardweerasinghe234
      @bernardweerasinghe234 ปีที่แล้ว

      Good recollection.
      Ivory Dennis perhaps gave a new leaf to Sunil Santhas songs later

    • @MrGuido63
      @MrGuido63 ปีที่แล้ว

      How wonderful to explore these lovely relationships.
      Thank you 😊

    • @sanathfernando9180
      @sanathfernando9180 ปีที่แล้ว

      තාත්තා කිව්වා අමර ෙද්ව ලුනාවෙ අපේගෙදර අැවිල්ලා සංගිතය පුහුනු වු බව

  • @MrGuido63
    @MrGuido63 ปีที่แล้ว +6

    Lanka Santha’s account is factual. My father’s name was Baddeliyanage . Don. John. Peter from Ja-ela. Sunil used to visit him because he was related to us. I was about 8/9 years then, when Sunil arrived in his grey Bug Fiat. This was, I believe,during the height of his financial difficulties. My eldest brother, Marcellinus was one of Sunil’s “golayas”.
    Eternal Rest Dear Sunil or Joseph 🙏🙏

  • @sisirapunchihewa3519
    @sisirapunchihewa3519 ปีที่แล้ว +2

    We Loved Sunil Shantha...

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +5

    I don't know how many of you remember Sisira Kumara Maanikkaarachchi. He was an excellent writer who disclosed ugly truth about Sarathchandra, Siri Gunasingha, Martin Wickramasingha and Peradeniya clan.

  • @relaxingmeditationmusic1065
    @relaxingmeditationmusic1065 ปีที่แล้ว +2

    My favourite master.. real hero

  • @tananda4174
    @tananda4174 ปีที่แล้ว +4

    ඉතා සිත් ගන්නා වැඩ සටහනක්. සුනිල් සාන්තයනට කළ ෙකෙනහිලිකම්වල ෙදාස අදත් ෙද්ශිය සංගිතයට වැද ෙගන සිටි.

  • @arunaratnayake9955
    @arunaratnayake9955 ปีที่แล้ว +1

    සුදුස්සන්ව නිසි තැන නොදී, ඔවුන්ගේ සේවය රටට අහිමි කරලා සුදුස්සන්ව යටපත් කරන රටක් මේක. එකේ ප්‍රථිපල අපි අද අවාසනාවන්ත ව අත් විඳිනවා.

  • @shanthiwijesinghe7223
    @shanthiwijesinghe7223 ปีที่แล้ว +7

    Nothing has changed..history repeats...what a crime 😢

  • @TrudySSilva
    @TrudySSilva ปีที่แล้ว +2

    Great Discussion. His songs are eternal.

  • @oswaldseneviratne2725
    @oswaldseneviratne2725 ปีที่แล้ว +4

    Thank you

  • @rimzerizana4362
    @rimzerizana4362 ปีที่แล้ว +8

    සෑර් දකින්නට ලැඛිම ගෝඩාක් සතුටුයි. මම සෑර්ගේ හොට්ටිපොල ගාමට් එකේ වැඩකලා. සෑර් ගොඩාක් කරැනාවන්තයි.

    • @ajithalwis1749
      @ajithalwis1749 ปีที่แล้ว +1

      ඔබගේ පදනම දිනෙන් දින දියුණුවටම පත්වේවා

  • @mahindapanapitiya9613
    @mahindapanapitiya9613 ปีที่แล้ว +15

    ඔහුගේ පියා මෙන්ම සුනිල් සාන්තගේ පුත් ලංකා සාන්ත ද ඉංජිනේරු ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකි.
    ඔහු 2012 වසරේදී ඔහුගේ පියා මෙන්ම සුනිල් සාන්තගේ පුත් ලංකා සාන්ත ද ඉංජිනේරු ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකි. ඔහු 2012 වසරේදී ජලයෙන් ඛාදනය වීමට ඉඩ ඇති ප්රදේශ ස්ථාවර කිරීම සඳහා Bio Engineering Technologies (ජෛව ඉංජිනේරු තාක්ෂණ ක්‍රමය) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. එම ක්‍රමයේදී තාවකාලික කොහු මෙට්ට යොදා ඇළ ඉවුර ස්ථාවර කර, අනතුරුව ඉවුර දිගේ කුඹුක් වැනි දේශීය ගස් ගස් සිටුවනු ලැබේ. 2012 වසරේදී ගම්පහ ඇවිදීමේ මංතීරු ඉදිකරන ලද ගං ඉවුරුවල ස්ථායීකරනය සඳහා ඔහුගේ සේවය ලබා ගැනීමටත්, එම තාක්ෂණය ලංකාවට හඳුන්වා දීමටත් මා වාසනාවන්ත විය.
    එහෙත් ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සිදු වූ පරිදි, අපේ ඊනියා තාක්ෂණවේදීන් එම ක්‍රමය හඳුනා නොගත්තේය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කොන්ක්රීට් වලට, කළු ගල් වලට ඇබ්බැහි වී සිටිති. පරිසර පද්ධතියේ ගස්වල කාර්යභාරය ඔවුන් වටහා නොගනිති. උදාහරණයක් ලෙස මෑතක දී, ඔවුන් ඉතා මිල අධික Gabion Walls භාවිතා කරමින් එම ඉවුරේම කොටසක් වැඩිදියුණු කරන ලදී. ජෛව ඉංජිනේරු තාක්ෂණ ක්‍රමය අනුගමනය කළා නම් ඒ වියදමෙන් 10%කින් ඒක කරන්න තිබුණා
    කෙසේ වෙතත්, එක්සත් ජනපදය වැනි රටවල ඛාදනයට ලක්වන ඉඩම් ස්ථාවර කිරීම සඳහා ජෛව ඉංජිනේරු තාක්ෂණ ක්‍රමය හොඳම පරිසර හිතකාමී ලාභදායී ක්‍රමය ලෙස පිළිගැනේ. ලංකා සාන්ත ජෛව ඉංජිනේරු තාක්ෂණ සඳහා අවශ්‍ය කොහු මෙට්ටද ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට අපනයනයද කරයි. ඒ ක්‍රමයේ පේටන්ට් අයිතියත් ලංකා සාන්ත සතුයි

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว +2

    සුනිල් ශාන්ත යන්ට නිවන් සුව ලැබේවා

  • @chathuridesilva4245
    @chathuridesilva4245 ปีที่แล้ว +5

    සුනිල් සාන්ත සර්.❤❤❤❤❤❤

  • @m.h.m.chandralatha3305
    @m.h.m.chandralatha3305 10 หลายเดือนก่อน

    අද තරුන පරපුර සුනිල්ශාන්තයන්ගේ සින්දු ඉතාමත් . මිහිරි ලෙස ගායනා කරනව අහලතියෙනව ඒ වුනාට මාද්‍ය වල ඒව ප්‍රචාරය කරන්නෙ අඩුවෙන් අප්පිරියාවෙන් අහන සින්දු තමයි ඒවයෙ යන්නෙ.......

  • @domari9459
    @domari9459 ปีที่แล้ว +9

    Censoring the audio from 16:12 - 16:19 is interesting. Sunil's son has the courage to say it, yet this channel censors it. You better find a good reason and place it in the description. Weak backbones have been national plague among our people. We all have a right to know who tried to poison Sunil Santha.

  • @Europe58
    @Europe58 ปีที่แล้ว +8

    Wasted days and wasted nights for many years. Just imagine if He worked at Radio Ceylon that time. It would have been a different scenario in Srilankan muscic and cinema.

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 ปีที่แล้ว

    Hats off to you ❤

  • @deshapriyacriska7401
    @deshapriyacriska7401 ปีที่แล้ว +1

    Excellent ...

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +2

    King of Great mucision Lanka Jagath also great Engineers in Sri Lanka.

  • @amandasithumini5277
    @amandasithumini5277 ปีที่แล้ว +22

    අපේ සීයා ඉස්සර ඉඳන්ම එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයට එච්චර කැමැත්තක් නෑ ... ඒ ඇයිද කියලා දැන් තේරෙනවා

    • @qzd981
      @qzd981 ปีที่แล้ว +13

      උගේ ගෝලබාලයන් වන නිස්සංක දිද්දෙණිය, ජයලත් මනෝරත්න වගේ උන්ගේ චරිතත්, දන්න උන් දන්නවා.

    • @nalakawijerathne281
      @nalakawijerathne281 ปีที่แล้ว

      ​@@qzd981jayalath manorathnuth ehamda

    • @nalakawijerathne281
      @nalakawijerathne281 ปีที่แล้ว

      Ehnm muu thmi wasa deela thiynnea

  • @gishanj1563
    @gishanj1563 ปีที่แล้ว +1

    Sunil santha ge cassette piece radio ceylon ekedi hurala vinasa kalay, prasiiddha vena Gayakayeklu news ekak thibuna.

  • @thissarajapaksha-xc5qi
    @thissarajapaksha-xc5qi ปีที่แล้ว +2

    එදිරි.....වීර...සරත්චන්ද්‍ර..????????

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +1

    සුනිල් ශාන්ත සූරීන්ගේ ගීත ලෝකයේ හැම තැනකම වගේ ඉදහිට ඇසුණු අවස්ථා මට ඇහුනා. ඇමරිකාවේ ජීවත් වන ලාංකීය සමාජය උත්සව වලදී බොහෝ විට ඇහෙනවා. සුනිල් ශාන්ත සූරීන්ගේ පුත්‍රයා ඇමරිකාවේ ජීවත් වෙන කම්පියුටර් ඉන්ජිනේරු කෙනෙක් ඔහුගේ නමත් සුනිල් ශාන්ත. ඔහු නොමියෙන කලා කරුවෙක්. ඔහුගේ ආත්මයට මොක් සුව පතමි.
    . 34:01

  • @dilhannissanka6784
    @dilhannissanka6784 ปีที่แล้ว +1

    Atta maranna behe..ohu apa atare ipadi athi..??

  • @chandanamohotty8005
    @chandanamohotty8005 ปีที่แล้ว +8

    කොන්ද්ද පන අති මුදලට හිස කිසි විටක නොමැනු ගාන්ධර්වයා.

  • @YsuebjedJdjehhehe
    @YsuebjedJdjehhehe ปีที่แล้ว +1

    Truth is not die, Sunil Shantha also same. Eustace/ Lanka's class mate.

  • @thilaksenasinghe9566
    @thilaksenasinghe9566 ปีที่แล้ว +4

    සුනිල් සාන්තයන් ගේ ගී ස්වරය පල්ලියේ හඬ කීම පරම මිථ්‍යාවක් .ඒකට හොඳම නිදසුන තමයි සුනිල් සාන්තයන් ගේ ශාන්ති නිකේතනයේ සමකාලින සංගිතවේදී Debabrata Biswas ගේ තාගෝර් ගී ස්වරය.ඒක දැන් වුණත් ඔබට විමසා බලන්න පුළුවන් .

    • @janakaprasad6451
      @janakaprasad6451 ปีที่แล้ว +1

      සුනිල් සාන්තයන්ගෙ සංගීතය පල්ලියෙන් පැමිනුනා නෙමෙයි පල්ලිය දේශීය වීමේ දි පල්ලිය විශේෂයෙන්ම ගීතිකා රචනා කල ගරු මොසෙයි පෙරේරා පියතුමා සාන්තයන්ගේ තනු යොදා ගත්තා. පැරණි කතෝලික සංගිතය නාඩගම් වලට ආභාශය ලැබුනා. මහාචාර්ය සරච්චන්ද්‍ර එවා අමු අමුවෙ සොරාගෙන එහි පසුබිම වහලා දැම්මා

    • @thilaksenasinghe9566
      @thilaksenasinghe9566 ปีที่แล้ว +1

      @@janakaprasad6451 ඔය කතාව මම මීගමු දූවේ පාරම්පරික ධීවර ජතතාව වෙතින් අහලා තියනවා.ගරු මර්සිලීනු ජයකොඩි පියතුමා දූවේ පල්ලියේ කටයතු කරපු කාලෙ එතුමන් පිබිද වූ සෞන්දර්යාත්මක විප්ලවවාදී තරුණ කොටසක් හිටියා.ඒක අමුතුම ප්‍රවණතාවක්.සෞන්දර්ය කලාව ඔවුන් ගේ ආත්මයන්ට මොන තරම් බද්ධ වෙලා තියනවා ද කිව්වොත් ඔවුන් කිව්වේ මීගමු දූවේ බල්ලෙක් බිරුවත් ඒකෙත් මිහිරක් තියනවා කියලා.ඔබ දැක් වූ අදහස බොහෝ දුරට සත්‍ය විය හැකි බවයි මගේ අනුමානය

  • @OAnura-y1k
    @OAnura-y1k ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤oaanura.

  • @wimalsamarakoon2743
    @wimalsamarakoon2743 ปีที่แล้ว +4

    ඔබව සම්බන්ධ කර ගන්නා ක්‍රමයක් කියන්න . සුනිල් ශාන්තයන්ගෙ නොකිලිටි ගායනා අඩංගු C D ලබා ගන්නෙ කෙසේද ?

    • @sorryboy6460
      @sorryboy6460 ปีที่แล้ว +1

      Weladaamak karanda වගේ.....wimal.

  • @wickypriyan7654
    @wickypriyan7654 ปีที่แล้ว

    මෙතුමාගේ ජීවිත කතාව මාගේ මහප්පාගෙන් මා කුඩා කාලයේ අසා දැනගත්තෙමි, මෙතුමාගේ ආභාශය ලබාගෙන මාද ලෝකයට පිවිසුනෙමි.

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 ปีที่แล้ว +3

    ලන්කාව පිරිහෙන්නේ කුහක මිනිස්සු නිසා අදත්

  • @anurafernando7603
    @anurafernando7603 ปีที่แล้ว +11

    ලංකවේ ආයුර්වේදය ඉන්දියාව විසින් දියුනුකලේ ද ඔය විලසම දේශීය පාරම්පරික වෙද
    කමට පහර දෙන්නම නේද ?

  • @migidadesilva6104
    @migidadesilva6104 5 หลายเดือนก่อน

    සුනිල් සාන්ත ගේ ගීවලට අමරදේව වයලිනය වාදනයකඑ

  • @RanjitW2000
    @RanjitW2000 ปีที่แล้ว +2

    සුනිල් සාන්ත සමාජය තුලින් ඔහුගේ සංගීත digitally remaster කිරීමට හැකි නම් එය ඉතා සුදුසු වේ යයි සිතමි. එහෙම අදහසක් තියෙනවා ද? මුල් සංගීතයට ඉන් හානියක් නොවනූ ඇත.

  • @sinister008
    @sinister008 ปีที่แล้ว +1

    Very sensitive program. I remember the three sons at Faculty of Engineering Peradeniya, the eldest son Sunil Shantha who carries the same name of his father was 2-3 years junior to me. I heard that the death of his son had some controversies. Was he thrown to a pool in the night while he was drunk?

  • @kamaludugampola4931
    @kamaludugampola4931 11 หลายเดือนก่อน

    Edirisingchno and Saratchandra were both lucky, that I was unborn then.

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว

    Jaathiye adeena minisa Sunil shantha misa wena kawarekda.jayaweva lanka mahathmaya

  • @isheerandi2231
    @isheerandi2231 12 วันที่ผ่านมา

    මේ දේවල් දන්නෙ නැහ.නමුත් මා 1994 ,, 6 වසරෙ සංගීතය ඉගෙන ගන්න ගතපු කාලයේ අපේ ව්ශය නිර්දේශයන්ට,,සුනිල් ශාන්ත මහතා ගැන කියල දුන්න. සිංහල ස්වතන්ත්‍ර සංගීතයේ නිර්මාපකයා කියල දුන්න.දිය ගොඩ සැමතැන ගීතය තමා මා ස්වර ඉගෙන ගත් පලමු ගීය

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 ปีที่แล้ว +1

    ❤️💎❤️

  • @munasinghefernando7864
    @munasinghefernando7864 8 หลายเดือนก่อน +1

    සහෝදරයා ඔබේ පියාගෙ ගීතයක් ගායනාකරළා "පොන්නුරේ" ගීතය.ඒ ගීතය වෙන අයෙක් ගයනව කවදාවත් ඇහුනෙ නැහැ .

    • @samwidyaratne5232
      @samwidyaratne5232 17 วันที่ผ่านมา

      "ලා බොන්දුරේ"..

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +1

    🙏😍💐

  • @shantipingamage9446
    @shantipingamage9446 ปีที่แล้ว +1

    Ape rata lassanama ratak wunath lak maniyange daruwo kiyana kuhakayo eershyakarayo narumayo siyayata 80k panama sitiya saha sitina nisa lak maniyan dinen dia piriheemata pradana hethuwath eyayi. Budu dahamin poshitha ratak mewan thathwayakata ada watune keseda? Budu dahamata sampoorna wirudhdhawana "mamathwaya" palakayage patan siyalu denatama thiyenawa. Ape asarana rate diyunuwa nathiweemata hethuwath meyayi.

  • @VDaksith
    @VDaksith ปีที่แล้ว +1

    ටීක් එකක් දැම්ම නම මොකක්ද?

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +2

    මෙතෙක් අපෙ රටෙ බිහිවු අග්‍රගන්නිය කලාකරුවා සුනිල් සාන්ත මහතයි
    ඔහු නිර්මාන කල දේශියත්වය අගය කල යුතුයි
    එතුමා ට අපි සදා නයගැතියි
    සුනිල් සාන්ත කලාකරුවා අමරනියයි
    එතුමාට නිවන් සුව අත්වෙවා !!!

  • @gaminirajakaruna9769
    @gaminirajakaruna9769 ปีที่แล้ว +2

    ජොතිපල මහාතා අගය කලේ නැහැ සරත්චන්ද්‍ර මහාතා කුහක

  • @krishanthikulasooriya8094
    @krishanthikulasooriya8094 ปีที่แล้ว +1

    Heard that lionel edirisinghe had a. Connection with indira ghandhi and he got the principal post via that although sunil shantha was the best

  • @nisanperera6900
    @nisanperera6900 6 หลายเดือนก่อน

    ❤❤️❤️🌹🌹🙏

  • @nimalkantha3544
    @nimalkantha3544 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dabey873
    @dabey873 ปีที่แล้ว +6

    Professional jealousy, that’s what it is. SL is full of people who are full of hatred, jealousy, envy, etc. Even today I read comments about mainly actors on tv dramas being character assassinated. It’s better to leave the country and live abroad. At least you have peace of mind, when you live outside SL.