කඩේ මුදලාලිගේ පත්තර සාකච්ඡාව | Sinhala Comedy Show

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 84

  • @mahindakumarar333
    @mahindakumarar333 11 หลายเดือนก่อน +29

    අමතක නොවන චරිත 🎉

  • @janakadesilva581
    @janakadesilva581 9 หลายเดือนก่อน +38

    මේවාට සමකල හැකි විහිලු අදටත් නොමැතිබව මාගේ විශ්වාසයයි...

  • @amiththusitha2914
    @amiththusitha2914 11 หลายเดือนก่อน +21

    මේවනෙ විහිලු.😍😍😍

  • @user-sl7k
    @user-sl7k 3 หลายเดือนก่อน +13

    _මාගල් ප්‍රශ්න අහන සමහර නූතන පණ්ඩිත මාධ්‍යවේදීන්ට හොඳ පහරක් !_

  • @SuperPiyuchan
    @SuperPiyuchan 2 หลายเดือนก่อน +5

    මේ තුන් කට්ටුව ව දැක්කත් හිනා යනවා .. අසමසම විකට නළුවෝ .. ඒ වගේම මොන තරම් ලස්සන කතා පිටපත්ද ... යම් කලෙක රටට ලැබිච්ච නිදාන 3 ක් ... ඒ කාලේ රටේ මුළු මහත් ජනතාවක් මොන තරම් මානසික , ආර්ථික , භීෂණ ව්‍යසනයකින්ද පෙලුනේ .. එත් මේ 3 දෙනාගේ රංගනයටත් , එම කතා පිටපත් වලටත් ඒ තරම් අවුලෙන් හිටපු ජනතාවකගේ හිත වලට මොන තරම් නම් සතුටක් ලබාදෙන්න පුළුවන් උනාද ...

  • @christodinesh8575
    @christodinesh8575 3 ปีที่แล้ว +15

    Thanks for posting.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 3 หลายเดือนก่อน +2

    විහිලු නම් විහිලු ❤❤❤🙏

  • @Amasha_Yashohara
    @Amasha_Yashohara 2 หลายเดือนก่อน +7

    ඒ කාලෙත් ඊස්‍රායලේ ලෙබනනේට ගහනවලු 🫠

  • @JeewakaJagath-o6u
    @JeewakaJagath-o6u 14 วันที่ผ่านมา

    Aththama vihilu thamayi.

  • @asaapple4659
    @asaapple4659 11 หลายเดือนก่อน +25

    ඊශ්‍රායලය ලෙබනනයට අදත් ගහනවා😂
    2024/02/08

    • @DULA_SL
      @DULA_SL 8 หลายเดือนก่อน +1

      Eka thama

    • @thushanekanayake1783
      @thushanekanayake1783 7 หลายเดือนก่อน +2

      උන් ගහන ගහන හැම වාරෙම ලංකාවෙ දේශපාලකයෝ ව්‍යාපාරිකය මිරිස් සතා 44 ඉදලා අද රුපියල් 2000ක් විතර වෙනකම් වැඩි කරලා තියෙනවා

  • @ab-Don
    @ab-Don 4 ปีที่แล้ว +101

    මෙවා රෙඩියො එකෙන් අහපු අය කො..👌👌👌

  • @dimuthusurath
    @dimuthusurath 11 หลายเดือนก่อน +5

    වැඩ්ඩො ✌️

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 8 หลายเดือนก่อน +4

    ඔක්කොම පහසුකම් 4 බැගින්. 😅😅දෙශපාලුවන්ට වඩා මේ කළුකඩ මුදලාලි සාධාරණයි. මේ අවංක විහිළු සැපයූ ශිල්පීන් අපට නැවත හමුවේවා! 🙏

  • @I.MBandara-l7v
    @I.MBandara-l7v 7 วันที่ผ่านมา

    වතුර අතලඟ, බාල්දිය ලිදලඟ,මට ඌ ගහනවා ඌ මට ගහනවා. සුද්දෝ කට්ටිය රට රටවල හපන්කම් කියනවා, මම මොනවා කියන්නද, පන්දමක් පත්තු කරගෙන මුහුදට පැනලා දිය යටින්ම ගින්දර අරගෙන ල0කාවට ආවා.හරිම ලස්සන සරල විහිලු.

  • @ගජමිතුරෝ-භ4ඤ
    @ගජමිතුරෝ-භ4ඤ 2 ปีที่แล้ว +21

    අය්යෝ මේ විනෝද සමයේ කොටස් ඔක්කොම ටික දාන්නකෝ ...කොච්චර බැලුවත් මදි

  • @lasanpeiris
    @lasanpeiris 3 หลายเดือนก่อน

    Budusaranai Sematama !!!! Essara apiwa hodata hinassapu comedy.
    Den wagee kunuharupa nowei. Budusaranai !!!!

  • @claudeanurudha7907
    @claudeanurudha7907 4 ปีที่แล้ว +10

    Great.Thanks for posting.

  • @johns1981
    @johns1981 9 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว +2

    Ettatama ada kalae parllimantuwata godak watina kathawak ada ranjan amatituma natiwa kaliyata hora wada karanawa eti anae itain apae mitun mitthan kalae kathwak godak watina kathawa obatutumanlata budungae budusaranain niwan maragaya atpath wawai🙏💐🇱🇰🙏

  • @arunasarathchandra7199
    @arunasarathchandra7199 2 หลายเดือนก่อน +1

    මේ අයත් මැරිලා අහපු ගොඩක් අයත් දැන් මැරිලා

  • @indikaroshan5081
    @indikaroshan5081 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GayanNida
    @GayanNida 3 หลายเดือนก่อน +2

    2024 adath ghanawa isreal walin Lebanon walata ❤

  • @mohammedjaya7162
    @mohammedjaya7162 4 ปีที่แล้ว +36

    ප්‍රස්තුතියට බහිමු ...
    වර්තමාන බහුජාතික සම්මිශ්‍රත ආර්ථික රටාව යටතේ සංශේපවූ දුෂ්ථි කෝණයකින් බලනවානම් ඔබ තුමාගේ ඒක පුද්ගලික ව්‍යාපාරය සීයට සීයක් සාර්ථකය් කියන එක සනාථ කරන්න පුලුවන්ද ?🤣🤣🤣🤣🤣🤣

    • @SadaSada-rp5bk
      @SadaSada-rp5bk ปีที่แล้ว +2

      මොකක් කිවා...😂😂😂😂

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 หลายเดือนก่อน

    Excellent

  • @krdhamayanthi888
    @krdhamayanthi888 3 ปีที่แล้ว +11

    අපි දැන් ප්‍රස්තුතියට බහිමු .....
    කොහාටයි කිව්වා

  • @dilshancharunda2581
    @dilshancharunda2581 หลายเดือนก่อน +1

    Adatath gahanna ba mewata

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 9 หลายเดือนก่อน +4

    "මුදලාලි"

  • @luckeybc
    @luckeybc 4 หลายเดือนก่อน +1

    අද මූන කැතයි ගන්න එපා 😂😂😂

  • @dineshgihan8312
    @dineshgihan8312 4 ปีที่แล้ว +4

    Super

  • @meryranjith5270
    @meryranjith5270 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 3 หลายเดือนก่อน

    eththatama parana kalaya mathak wenawa

  • @Prabuddha-w
    @Prabuddha-w 2 หลายเดือนก่อน +1

    e kaleth Israel Lebanon fights gihin neda

  • @MTLJustice
    @MTLJustice 3 หลายเดือนก่อน

    Ekaale jokes walata kiyapuwane dan reality wela thiyenne!! 2024 adatath parana wennathi jokes mewa..

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 9 หลายเดือนก่อน +1

    👍❤️🙏

  • @hashanhemantha3455
    @hashanhemantha3455 3 ปีที่แล้ว +6

    සරල ගියා...

  • @PalithaWijesingha-fq8xh
    @PalithaWijesingha-fq8xh 9 หลายเดือนก่อน +1

    පිටපත හොඳයි.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 8 หลายเดือนก่อน

    👍👍👍❤

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 ปีที่แล้ว +1

    Real 😂

  • @maheshpriyankara8955
    @maheshpriyankara8955 11 หลายเดือนก่อน

    💜️🙏🙏🙏💜️

  • @samansaman-on4mz
    @samansaman-on4mz 10 วันที่ผ่านมา

    Amathaka nowana charitha

  • @SunandaSilva-cs5gt
    @SunandaSilva-cs5gt 11 หลายเดือนก่อน

    😂😂😂😂

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 3 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว

    Amaraniya sihiwatana...

  • @habarakadageperera
    @habarakadageperera 3 หลายเดือนก่อน

    ❤😠🇱🇰👍👌

  • @sydneyjesudhasan9538
    @sydneyjesudhasan9538 3 ปีที่แล้ว

    💕❤️💕🎈💕❤️💕💕

  • @csanisha2
    @csanisha2 4 ปีที่แล้ว

    ❤❤❤

  • @tharangagunathilaka3078
    @tharangagunathilaka3078 4 ปีที่แล้ว +1

    😄😄😄👌👌👌💟💟💟

  • @tharindupriyankara630
    @tharindupriyankara630 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @nandenande8253
    @nandenande8253 4 ปีที่แล้ว

    😃😃😃😃😃👍👍👍👍👍💕💕💕💕💕

  • @tharinduudayanga7618
    @tharinduudayanga7618 3 ปีที่แล้ว +3

    G l pieris wage

  • @stardustindigo
    @stardustindigo 4 ปีที่แล้ว +2

    🤣🤣🤣

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว

    😄

  • @mdsnandasiri746
    @mdsnandasiri746 4 ปีที่แล้ว

    😄😄😄

  • @freecitizen4600
    @freecitizen4600 7 หลายเดือนก่อน

    2024

  • @samansampath7349
    @samansampath7349 3 ปีที่แล้ว

    😂😂😂

    • @ToranaVideo
      @ToranaVideo  3 ปีที่แล้ว +1

      facebook.com/toranavideo/?ref=pages_you_manage

  • @bravethinking2344
    @bravethinking2344 4 ปีที่แล้ว

    😅😅😅

  • @dilupajanakakumana6052
    @dilupajanakakumana6052 3 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @dilshancharunda2581
    @dilshancharunda2581 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @tharindupriyankara630
    @tharindupriyankara630 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍