What is exhaust gas recirculation (EGR) | මොකක්ද මේ EGR කියන්නේ
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- EGR valve, or exhaust gas recirculation valve, is part of the engine management system and is in charge of reintroducing exhaust gas in measured amounts to the intake system. This improves engine efficiency, lowers fuel consumption, and cuts nitrogen oxide emissions. | EGR ගැන හැමදේම සිංහලෙන් දැනගන්න.
facebook page - www.facebook.c...
තේරුම් ගියා ඉතා හොද පැහැදිලි කිරීමක් Thanks .
Very nice
Super explanation ...🔥🔥💥
නියමයි මචන්
සුපිරියක් ✌️
good explanation brother...
මගේ කාර් එක zuzuki balino එකක්, කලින් වාහනය ධාවනයේදී යෙදුනු විට එන්ජිම රත් උනාම මිස් fire කරනවා.., ඊට පස්සේ scam sensor එකයි, ඔක්සිජන් සෙන්සර් එකයි (සයිලන්සර් එකේ මැද තියෙන) මාරු කලා..දැන් එන්ජිම රත් උනාම හොදට වැඩ කරනවා, ඒත් එතකොට උදේට ස්ටාට් කරල එන්ජිම රත් වෙන තත්ත්වයට දාවනය කිරීම වෙනතෙක් mis fire වෙනව,..,..ඒත් එන්ජිම රත්වෙනකොට මිස් එක හෝ නොක් කරන එක නැතිවෙනව,.. සහ එන්ජිමමේ උෂ්ණත්වයට ආ විගස දෝශයක් නැතුව වාහනය හොදට වැඩකරනවා,...මොකක්ද මේකට හේතුව?..කලින් ඔය දෝශ දෙකම තිබුන දැන් තියෙන්නෙ එක දෝෂයයී ඒ කියන්නෙ උදේට දාවනයේදී එන්ජිම රත් වෙනකං පමනක් knock කරන එකයි. කරුනාකර ඔබතුමාගෙන් හරි උපදෙසක් ලැබේ කියා සිතමි, කිසිම කලු දුමක් හෝ තෙල් පිග්මීස් වෙන්නෙ නෑ, හොද fuel consumption එකක් තියෙනව,..
සුපිරි machan
Thankyou sir❤
Petrol ekaka EGR eka wisthara karanna.
එල
Egr eka opan wenne kumana usnathvayakada
Verygood
හොඳයි
Good
Wery good
egr eka gena niyameta kiya dunna
Nayis😍😍😊
thanks
EGR eka block unoth engine ekata monada wanne
*Engine එක idle හිටින්නෙ නෑ
*Engine එක knock කරන්න ගන්නවා
*ඉංධන භාවිතය වැඩි වෙනවා
*වාහනය අදින්නෙ නැති වෙනවා
*check engine light පත්තු වෙනවා
*පිටාර දුමෙන් තෙල් සුවද එනවා
*Engine එකේ ගැස්ම වැඩි වෙනවා
Thanks machan💫
Samahara aya ai me valve eka wahala danne, eken monada wenne
Nitharama intake manifold eke caebon bedenawa exhaust gas eka nisa, nithara eka sudda karanna wena nisa wahala danawa wenna puluwan , hebei egr valve eka wahapuwama engine eka knock wenna puluwan
එංජින් එකේ පූර්ණ දහනයක් වෙන්නෙ නෑ කියන්නෙ තෙල් පිච්චෙනව වැඩී කියන එක නේද.
අනිත් එක පූර්ණ දහනයක් උනේ නැති උනාම කලු දුම එන්නෙ නැද්ද
check engine pattu wenwth ekkma engine eka race wena eka adu wenwa eka partma samahar welawta (rpm eka 2 n eha yanne na e welwta ) meka egr eke awlk wenn puluwn d
mokakda wahane. egr eke block wela wennath puluwan. adblue danna thiyena wahanayak nam adblue adu unamath wenawa.
Digatama oni
Melo mgulk theren na
❤️🖐️
තෙල් කරනවද හොදට මෙකෙන්
Me egr වෑල් එක විව්ර්ත වෙන්නෙ.පෙට්‍රොල් හා ඩිසල් එන්ජින් වල කොයි අවස්තා වලද
අර්ධ භාර අවස්තාවෙදී ( partial load)
@@rangalakshan3973 what is the partial load? is it ideling speed?
බොහොම හොදයි පුතා
Thanks sir❤️
Very g0-od
Very nice
Good