EVAP system explane sinhala(EVAP සිස්ටම් ගැන සිංහලෙන් ඉගෙන ගනිමු)
ฝัง
- เผยแพร่เมื่อ 14 ต.ค. 2024
- The EVAP system is a closed system in your vehicle that is designed to capture vapors from the fuel tank and keep them from leaking out into the atmosphere. This makes the vehicle more environmentally friendly to operate.
බාගෙට ඉගනගත්තු එවුන් මොනව කීවත් ගන්වන්න එපා මල්ලී. ඔයා සුපිරි ගුරුවරයෙක්. දන්න දැනුම අනිකාට කියල දෙන එක ලොකු පිනක්. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනව. ස්තූතිය.
සුපිරී සර් කෙනෙක් වත් කියලා දෙන්නෙ නැ ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ඔක්කොම බලන් යන ගමන් ඉයේ තමයී සෙට් උනෙ තව තවත් අසිර්වාද කරනවා
Oya wage kenekta sir kiwa kiyala wereddak na....❤
සුපිරි❤
A very excellent lesson. You are very humble. Thank you son. You conquer the world
ඔයා නියේමටම කියලා දේනවා මම මිකැනික් කේනේක් මගේ මේ ජොබ් එකට දැන් අවුරැදු 25ක් එත් මේ රස්සාවේ හැමදාමත් ඉගේන ගන්න වා සමහර අය හිතන් ඉන්නේ ඔවුන් සියලුම දේ දන්නවා කියලා මම නොදන්න දේවල් මම ඔයාගේන් ඉගේන ගත්තා බොහෝම ස්තුතියි ඔයාට
Supiriyatama Explaine kalaa....Thanks sahodarayaa.....
Good lesson
Thank you for your informative lesson
Aththatama watinawa aiye
Niyamai sahodaraya. Dannawa kiyala pennanna comments dana unta practically melo deyak karaganna be.umba a athin danna de hari nodanna un ekka bedaaganna eka supiri.mehema thaman danna de thawa kenekuta kiyala denne athalossai.thankz brother 🔥💪 ජයවේවා ....
Watinawa ❤
Oba danuma dena ekata sthuthi
Oyata godak thanks me oya digatama Meka karanna. Onama kenek siyau dewal danna. Kuhaka minissu kiyan dewal walata salenn epa API
Onna mama subcrib kala..itha watina chennel ekak..itha පැහැදිලිව තෙරුම් කරනව..ඔබට ජය.👍
Excellent
Thanks brother
godak watina video ekak...
Mata nm marama wadagath una video eka❤
Oyage videos hari watinawa. Aluth videos enakan maga balan innawa 👍
meka digatama karagena yanna brother.nodanna ayata godak wadagath.
Thank you dear' we waiting for your new videos 👍
Kawru kohoma monawa kiwwath oya karana wade supiri sir..lankawe youtube channel thiyanawa ona tharam Automobile field ekata..eth oya widiyata kiyala dena ewa mama dakala na..eka nisa ජයවේවා ..
Iganegana iwara karanna ba kawadawath modayo innawa iganagena iwarai kiyala hithana❤❤❤ karanna giyama waththa wate duwanawa mama aurudu 18k thawath iganaganna gaman rassawa karanne mage garaj akak lankawe thiyanawa
Thanks.
Awankawama hodai....
Mamath automobile diploma .
Meka karan yanna.
thnx sir
supiri
engine knock sensor eka gan vidiyo ekak karannko
Aiya nvq 4 leval ekata enne monawda patrical puluwannam aiyage no eka danwada
👍
Fuel tream video 1k one scan tool aken blnna sir
👍❤️
වාහනයක් ස්කෑන් කරලා ලෙඩක් හොයා ගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන් ද
Idiriyata hemadema kiyala dennam.
ස්‍තුතියි තොරතුරුවලට. මගේ ලඟ තියෙන්නේ හුන්ඩායි ඇක්සන්ට් 2003 එකක්. ලඟකදි ඉඳලා උදේට ස්ටාට් කරන්න මෝටරේ තුන් හතර වතාවක් ගහන්න ඕනේ. උත්සහ කලත් ලෙඩේ අහුවෙන්නේ නැහැ. EVAP සිස්ටම් එකෙන් මෙි ලෙඩේ එන්න පුලුවන්ද ......
Udeta witharak nisa godak durata fuel pressure eka check karaganna.fuel pressure eka drop wenawada balanna.evap system eka wenna widihak ne.eth eka kiyala sekainam evap eke purge line hose eka block karala start karala balanna.ethokata lean condition ekak Hari rich condition ekak Hari wagenam eka nethi wenna oni
better if you could use a mic
❤️🙏
Mama motor machanik karanne aurudu 18k withara aurudu 14k rata danatath yanawa anawa oba thumagen godak dewal iganagaththa ❤❤❤❤ puluwannam fon nambar aka denna mata
Wahana wala ewap system eka wada karanne mona welawatada
Engine runing with operating temperature.
Good mamat rata inna oyaga kantark nambar aka nadda
Thank you sir
❤
❤