EGR SYSTEM EXPLAIN SINHALA (EGR වෑල්ව් එක ගැන සිංහලෙන්)
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2021
- Exhaust Gas Recirculation (EGR) is an efficient, cost effective system for reducing automotive nitrogen oxide (NOx) emissions. The high-pressure EGR loop collects part of the exhaust gases at the cylinder head outlet and re-injects them into the engine air intake.
Thank you very much for your great explanation.
නියමයි brother නියමට වැඩෙ කරනවා ඉස්සරහටත් හොද විඩියො දන්න අපි ඔයත් එක්ක ඉන්නවා 🥰
ඉතා වැදගත්
Supiriyatama pahadiliwa kiyala denawa... Jaya wewa oba thumata..
Thanks godak watina video ekak👍.
හැකි නම් ඔය පද්ධතිය ඩීසල් එන්ජින් තුළ ඇති ටර්බො සමගින් ක්‍රියා කරන ආකාරය ගැන විස්තර කරන්න. ස්තුතියි.
වටිනව ❤️❤️
වටිනා පැහැදිලි කිරීමක් ..
ඒ වගේම කියන්න පුලුවන්ද බොහෝ දෙනා EGR system එකම අයින් කරල දානව (බොහෝ වෙලාවට diesel වාහන වල)..
සමස්ථයක් වශයෙන් ගත්තම එතකොට වෙන්නේ වාසියක්ද නැත්නම් ආවසියක්ද..? 🤔❤️
Niyamai ❤️
Patta therenawa.thanx
Honda wala ena type eka ganth tikak kiyala denawada sir...mama dakala thiyanawa L200 pickup wala enneth e widiyata .. eke ena wires monawada kohomada process eka wenne kiyala..
Nissan vanette RF8P EGR gana video 1kak dandokko.
engine knock sensor eka gana vidio ekak karnnako.
👍
❤️❤️
❤
❤👌👌
Co2 walata puluwan thapaya ura ganna....
👍👍👍👍
Sir ai egr eaka wahanne
Lokudeyak danagattha sir
bIf close egr line ?
තව ඉගෙනගෙන කරන්න. ඔය ඩයප්‍රම් වෑල් බාවිතයෙන් අයින් වෙලත් දැන් අවුරුදු ගානක් වෙනව. ස්ටෙප් මොටර්. ටර්බෝ ඩිසෙල් එන්ජින් ගැන හොයල ඉගෙන ගන්න.
Still studying.thanks
I need about egr pajero io mitsubishi b
Sir EGR system aka diesel engine aken godak aya ayn kranawa ahema kara kiyala loku gataluwak na needa
High rpm ekedi thamai danna widihata chuttak aula.normal driving walata aulak me
EGR EKA PLAET kalak dala wahuwata aulak nada sir? DUMA DANA WADI TIKAK EKI
High rpm ekedi engine eka rath wima palanaya kirimak thamai wenni.driver athe thamai hemadema
Sir ge number
Eka denna puluwan da
Egr line 1kata egr blanking plate 1k dammoth awulda
Petrol nam awl wenawa.man passe video ekak karannam a gena.vahane egr nisa ledak thiye kiyala hithanawanam egr wahala balala check karanna puluwan
👍✓
egr oil leak tiyenne ai
EGR වහන්නෙ ඇයි
Mama gerig karanwa e.j.r. ledak awet tinwa k.d.h akak mata oyata katakran nambarayk denna puluwanda?
Mokadda lede
Egr ekata coller ekak enne ai ser
Exhaust gas eke temperature eka adu karanna
Oya phone aken scan karana app eka mokkda?
Nexzdas
Egr පද්ධතිය අයින් කරලා දැන්මොත් මොනවද වන අවාසි
Emision ekata balapanawa.engine temperature eka wedi wenna puluwan
Oba thumage nambr eka denna puluwanda
Sir phone no Please.
CAN I HAVE YOUR NUMBR
නියමයි brother නියමට වැඩෙ කරනවා ඉස්සරහටත් හොද විඩියො දන්න අපි ඔයත් එක්ක ඉන්නවා 🥰
👍
❤
👍
❤