සේමිණි ඉද්දමල්ගොඩ - හිතට එකගව ඇත්තම ඇත්ත /SEMINI IDDAMALGODA - ABSOLUTE TRUTH ! 🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2022
  • ඔබ අදටත් ආදරය කරනා Yes Boss ටෙලි නාට්‍යයේ "රෝශිණී" - ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ
    සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB - ඔබේ ප්‍රගතියේ සහකරු
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷
    semini
    #seminiiddamalgoda
    #yesboss

ความคิดเห็น • 455

  • @user-vq8ww3mz7s
    @user-vq8ww3mz7s ปีที่แล้ว +49

    අනිවාර්යයෙන්ම එයා දැන් බැදලා ටෙලි නාට්‍යයේ සුද්දිට සම්මානයක් ලැබෙන්නම ඕන.

  • @naveenkanishkaonline
    @naveenkanishkaonline 2 ปีที่แล้ว +45

    අපේ රෝශිනී මැඩම්...! 👏🏻❤️😍😀 (අපි අතරෙ නැතත් සෙනරත් දුනුසිංහවත් ආදරෙන් මතක් කරනවා💐💐💐💐💐💐😢🙏)

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +82

    ඇය කියපු හැම දේම හරි දේශපාලනය ඇරුනාම ..කලාකරුවන් දේශපාලනය කරන්න හොඳ නැහැ කියනදේට හොඳම උදාහරණයක් ඇය..ලස්සනයි කැළුම් අය්යෙ අදත් වැඩසටහන ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +6

      බොහොම පිං නංගී
      තෙරුවන් සරණයි

    • @priyangadealwis999
      @priyangadealwis999 2 ปีที่แล้ว +1

      Hariyata Hari .boruva penna beri nam pohottuva t like vennama BE .eth can't tell the truth . tomorrow her husband will be transferred

    • @chandrajayasinghajayasingh4148
      @chandrajayasinghajayasingh4148 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @thusithajay4769
      @thusithajay4769 ปีที่แล้ว +1

      @@kalumwijesooriya
      L0

    • @thusithajay4769
      @thusithajay4769 ปีที่แล้ว +1

      L0

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 ปีที่แล้ว +8

    යර්ස් බොස් වල රෝෂිණී චරිතය සුපිරියටම කරනවා මන් අදටත් ආසාවෙන් බලනවා 😍😍❤️😍🥰😘😍❤️🥰😘😘🥺🥺🥺🥺

  • @sanjusupun9957
    @sanjusupun9957 2 ปีที่แล้ว +12

    යර්ස් බොස් කියන්නෙ මම හරිම ආසවෙන් අදටත් බලන ටෙලි නාට්‍යයක් තමයි හැමදාම බලනවා සිරසෙන් හවස 6 ට. බලන්න බැරි වුනොත් you tube එකේ හරි බලනවා එදා අපි රසවිඳපු ඒ කලා නිර්මාණ සමඟ සසඳන්න පුළුවන් නිර්මාණ අදටත් නැති තරම්‍ සේමිණී අක්කට හදවතින්ම සුභ පතනවා එදා වගේමයි අක්කි අදත් ඒ වගේම ලස්සනයි . හැමදාම වගේ කැලුම් අයියටත් හදවතින්ම සුභ පතනවා.....👍👍👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සංජු
      දිගටම බලන්නකො...

  • @dilrukarunarathna6457
    @dilrukarunarathna6457 2 ปีที่แล้ว +25

    මේ නිවේදකතුමා කොච්චර හොදද හරි ම ආදරනීයයි , එන හැමෝට ම එක ලෙස සලකනවා ඔබතුමාට බුදු සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම පිං මේ ආදරනීය අගයීමට

  • @fana4870
    @fana4870 2 ปีที่แล้ว +23

    අනේ හරිම කලාතුරකින් දකින චරිතයක් ගෙනාවට ස්තුති කැලුම් අයියේ 😍

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +14

    Yes බොස් රෝෂිනී තාමත් ආස චරිතයක් ඇය රගපෑව.
    සේමිණි අව්‍යාජ නිරහංකාර දක්ෂ රංගන ශිල්පිණියක් .
    නෙරංජනී රෝෂිනී වුනොත් වෙනමම සුන්දරත්වයක් තියෙයි.
    ඇයගේ තේරීම හරි.
    සම්මාන උළෙලවල් ගැන නම් කීවා හරියටම හරි.✅

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +14

    කැලුම් මහත්තයා ට තව තවත් මෙවැනි වැඩසටහන් පැවැත්වීමට අද තිබෙන වාතාවරණය තුළ කිසිම බාධා ඇති නොවේවා
    නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි
    ජේසු පිහිටයි
    අල්ලාහ් පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +11

    පාන්දරම වැඩසටහන දැක්කත් හදිස්සියේ බලන්න ආස හිතුන නැත ..ඔබගේ වැඩ වැඩසටහන් නිදහස් ඒ රස විඳින්න ඕන ..ගෙදර එන තුරුම සිටියා ...මම ගොඩක් ගොඩක්ම එතුමියගෙ ආසම කරපු චරිතය punni ....හරිම සාධාරණ ව කතා කරන ඇය හරිම ලස්සනට උත්තර දුන්නා ...ඔබගේ අනිත් වැඩසටහන් වගේම හරිම ආසාවෙන් රස වින්දා ...තෙරුවන් සරණයි මල්ලි ඔයාලා දෙන්නටම 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මානෙල් අක්කා 💐💐

  • @harshakumara970
    @harshakumara970 2 ปีที่แล้ว +12

    මේක ගොඩක් ලස්සනයි අය්යේ 👍. සප්නා කරීම්ව ගෙන්නකෝ අය්යේ එක දවසක් වැඩසටහනට. ඉස්සර මම කැමතිම විවුර්තව කතා කරන නිහතමානී රංගන ශිල්පිනියක්. අනික මාද්‍යට ගොඩක් මගහැරිච්ච අයනේ.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +22

    ඇය රගපෑ කැමතිම නළුවන් නම් කරන්න කිව්වම..ඇයි ඇයට විජය නන්දසිරි ,ලකීඩයස් මහත්වරුන් අමතක උනේ..🤔🤔🤔🤔

  • @kristopherdion
    @kristopherdion 2 ปีที่แล้ว +13

    දෙශපාලන කතාව ඔබෙ ලස්සන වැඩ සටහන කැවා.

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว +21

    ඉතා හොඳ කතාබහක්.... ඉතාමත් දක්ෂ නිලියක්...සමහරු නම් එයාගේ දේශපාලන මතය අල්ලාගෙන බනිනවා. මං නම් හිතන්නේ ඒක එයාගේ මතය හා එයාගේ අයිතිය ..ඇයි මිනිස්සුන්ගේ හොඳ දකින්නේ නැතුව වැරදිම දකින්නේ.

  • @lovadesi
    @lovadesi 2 ปีที่แล้ว +7

    හැමදේම හොඳයි , පිළිගත හැකියි . ඇත්තෙන් පිළිතුරු පුද්ගලික අදහස් නිසා දොස් කියන්න හොඳ නැහැ .නමුත් කැමති දේශපාලන චරිත කියලා නම් කරපු අය කරන්නෙම අකමැති ( 21.40) කියලා කියපු දේවල් . එතැන පරස්පරතාව ගොඩක් දැනුණා

  • @anulailesinghe1406
    @anulailesinghe1406 2 ปีที่แล้ว +9

    මගෙත් ඉන්නවා එහෙම යාලුවෙක් මම කැමැති නෑ මම උපදින ආත්මයක මගේ ඇස් දෙකට වත් දකින්න.... මමත් හරි සංවේදී කෙනෙක් මට කරපු හට මම කිසිම දෙයක් කරන්න ගියේ නැහැ වචනයක් වත් කිව්වේ නැහැ මම එයාව අත් හැරියා

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +15

    කැමතිම නිළියක් අදත් ආව ඔන්න වැඩසටහන බලන්න ..😁😁😁😁

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +6

    සුපිරි තෙරුවන් සරණයි ඔබතුමියට (රොසිනී ) කැලුම් අයියා ඇතුලු සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි 🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +5

    යස් බොස් එකේ රෝශිණී මැඩම් ගෙ චරිතය...නම් සුපිරියටම කරනව.😍

  • @ifthi.opinion
    @ifthi.opinion 2 ปีที่แล้ว +8

    Absolute Truth with Kalum....today was interesting with Semini. She always maintained her standards throughout her career....that's why she's recognized and respected in the industry as well as by her fans. Her answers are honest. Corrupt politics and politicians in our country....the very reason why people in this country want to leave this motherland ...that was clearly stated by Semini too. This segment was very interesting. Thanks Kalum ayya.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much dear IFTHIYA
      💐💐💐💐💐

  • @dazoreenbuultjensdaz260
    @dazoreenbuultjensdaz260 2 ปีที่แล้ว +3

    Very well said, wishing u nothing but good health n happiness for the future, God bless u

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +4

    අද වැඩසටහන හරිම ලස්සනයි සෙමිනි ඉද්දමල්ගොඩ චරිතයක්, ආදරණීය යි,,එවගෙම කැලූමි නිවෙදක මහත්මයාත් ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනවා,, තෙරුවන් සරණයි,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @malkimts2651
    @malkimts2651 ปีที่แล้ว +2

    දැන් ඉන්න නලු නිලියෝ වගේ දැක්කට එපා වෙන්නේ නෑ...ගොඩාක් ආස ආදරනීය චරිතයක්...කතා කරනවා අහන් ඉන්න ආසයි..

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +3

    ආදරණීය කුමරිය
    ඔබට
    නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +13

    අදත් වැඩ සටහන හරිම ලස්සනයි .කෙලින් කතා කරන අයගේ කතා අහන්න ලැබෙන එකත් බොහෝ වටිනා දෙයක්.ස්තුතියි ඔබට කැලුම් සොයුර .ඔබ දෙදෙනාගේම සියලු ප්‍රාර්ථනා වැඩ කටයුතු බෙහෙවින් සාර්ථක වේවා කියා සෙනෙහසින් ප්‍රාර්ථනා කරනව .🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐

  • @dianahysinth7788
    @dianahysinth7788 2 ปีที่แล้ว +7

    ඇයට සුභ අනාගතයක්, තවත් ලස්සන චරිත තුළින් දකින්න ආසයි.

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +16

    අපේ කලා ලොවේ ඉතාමත් අති දක්ශ රංගන ශිල්පිනියක් මෙතුමිය...මන් ඇයව හොදින් දන්නවා මනුස්සකම ඉතා ඉහලයි අන් අයට උදවු කරන්න ඇය දෙපාරක් හිතන්නෙ නැහැ ... සෙමිනි හරිම ලස්සනයි .මේකප් දාන්න ඔනෙම නැහැ එතරම් ලස්සක් තියෙන්නේ .

  • @anurasriweeransinghe3055
    @anurasriweeransinghe3055 2 ปีที่แล้ว +16

    සේමිනිි ඔබෙි රංගනය අගයමි.ඔබෙි බොළඳ දේශපාලන කියවිිම ගැන කනගාටු වටත් ලජ්ජාවටත් පතවුනෙමි.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +3

    ඔයා කතාකරපු හැම එකක්ම හොඳයි එකක් ඇර,... අර political කියවීම හැර එතනද නමි fail 😢

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 2 ปีที่แล้ว +5

    Most loving actress... ❤️💐💐

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +3

    We love Semini so much, She is very pleasant, beautiful..Thanks kalum..Budusaranai for both. 😍❤

  • @Wasundara0525-ls8ub
    @Wasundara0525-ls8ub 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සන වැඩක් හරිම ආසාවෙන් බලන් හිටියේ සේමිනි මිස්ගේ හොදම කිව්වා නදිශා හේමමාලි මිස් කැලුම් මහත්තයාගේ වැඩසටහන බලන්නෙ අසවෙන්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐

    • @Wasundara0525-ls8ub
      @Wasundara0525-ls8ub 9 หลายเดือนก่อน +1

      @@kalumwijesooriya ඔබ තුමට ඔච්චර අපි කැමති ඔබ තුමගෙඅ ඔය තියෙන නිහතමානි කමට වෙන කිසිදු නිවෙදකයෙකුගෙ නැති අවන්ක මනුස්ස කමක් තියෙන පොලවෙ පය ගහලා ජිවත්වෙන මනුස්සයෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      @@Wasundara0525-ls8ub 🙏🙏🙏බොහොම් පිං

  • @rekhajayathilake4500
    @rekhajayathilake4500 2 ปีที่แล้ว +5

    kalum like to know about vetren actress Chamila peiris , plz bring her soon

  • @desilvaceylon5767
    @desilvaceylon5767 2 ปีที่แล้ว +2

    Hi Kalum ayya, lassana program eka..Very good...All the best for the rest of programs

  • @s.c.perera8389
    @s.c.perera8389 2 ปีที่แล้ว +13

    කුජිත දේශපාලනය ඔය වැඩසටහනට ගාවගන්න එපා. එතකොට අපිට බලන්න හිතෙන්නේ. සෙම්නිගෙ හැමදේම හොඳයි හොර රාජපක්ෂ පවුල එතනට ගෙනාවේ නැත්නම්.

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว +1

      100%

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 ปีที่แล้ว +13

    Yes boss drama එකේ රෝශිනිගේ චරිතයට තාම කැමතියි.🙊🙊🙊 දක්ෂ නිළියක් ආදරෙයි ❤

  • @srinathranasinghe5357
    @srinathranasinghe5357 2 ปีที่แล้ว +2

    Respect Kelum on his way doing this program..eth mehi ada title ekenma Semini kiyana rangana shilpiniyage wadasatahana arambaye kiyana honda gathiguna manawin oppu wenawa...Meyada thawath ranganayaki

  • @maneldissanayake2237
    @maneldissanayake2237 2 ปีที่แล้ว +10

    කාවවත් පහලට දාන්නේ නැති , වැඩසටහනට එන ඕනෑම කෙනෙක් ට හරිම පහසුවෙන් කතාකරන්න පුලුවන් නිවේදකයෙක් තමයි කැලුම්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම පිං මේ අගයීමට

  • @srimajayaratne4438
    @srimajayaratne4438 2 ปีที่แล้ว +3

    Waiting to see Bimal Jayakodi with you.Saw him on some other utube interviews.but like him answering your heart touching questions.

  • @samarasingh3065
    @samarasingh3065 ปีที่แล้ว +1

    Api balanawa aya dan bandala suddigae charitaya budusaranai👍🙏💐❤🌹

  • @leelasiriherath5824
    @leelasiriherath5824 2 ปีที่แล้ว +8

    මතුපිටින් පෙනෙන දේ හරය නම් . දේවල් තේරුම් ගැනීමට විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත . යන කියමන මෙයාගේ දේශපාලන පිළිතුරුවලින් මෙයාගේ ඒ පිළිබඳව මෙයාට තියන අවබෝධය මෙයා විසින් සනාථ කරා . මරු very good ! 😥

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +1

    හරිම ආදරනීයයි ........විශ්ශට රංගනධරනියක්...අතලොස්සක් අතරින් ඉන් එක්කෙනෙක්... "එයා දැන් බැදලා " කතාව තවත් දිගුවූවා නම් කියලා හිතුනා... ඇය රගන්න ඕන නෑ..ඇයගේ සෝබර කරන දුක් හඩින් කරන වචනම කෙනෙකු හඩවන්න පුලුවන්... එක්තරා වැඩසටහනකට ඇවිත් එහෙම වොයිස් එකෙන් රග දක්වලා අපේනෙත් වලින් කදුලු වැටුනා... තෙරුවන් සරනයි ..🙏 ඇය රැගෙන ආවාට කැළුම් සර්ටත් තෙරුවන් සරනයි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 👌💐

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +15

    ඇය රගපෑ 28 film එකේ මලමිනියෙ චරිතය හරිම අපූරුවට රගපෑව..

    • @manushasms4249
      @manushasms4249 2 ปีที่แล้ว

      Eka you tube eke thiyenava da

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว

      @@manushasms4249 ඔව් අපිත් බැලුවෙ youtube එකෙන් තමයි .👍👍

  • @dinushakalhari6464
    @dinushakalhari6464 ปีที่แล้ว +3

    රොශිනි සෙනරත් නිහාල් ලක්මිනි එ චරිත වෙනකාටවටත් බැරි වෙයි මොවුන්ට වගෙ එ මගෙ මතෙ නම් මොකද තවමත් මං ආශවෙන් බලනවා .ලස්සනයි අයියේ වැඩසටහන එ වගෙම කැලුම් අයියේ ඔයාගෙ හිනාව හරිම අවයාජයි❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @maliwelikala269
    @maliwelikala269 2 ปีที่แล้ว +2

    Seameni Niyamai Oya eaththa Katha Kala.👍👍❤️❤️❤️❤️

  • @rasikasolangaarachchi2552
    @rasikasolangaarachchi2552 ปีที่แล้ว +2

    Semini කෙලින් කතා කරන බොහොම සුහදශීලි කෙනෙක් ,මට කීප වතාවක් මුණගැසී තියෙනවා ,ටෙලි නට්‍ය ruoගත කිරීම් කීපයකදී,

  • @dineshhasanka1979
    @dineshhasanka1979 ปีที่แล้ว +1

    Kohomath semini kilin katha karana kinik oyagea wada satahana lassanai dennatama suba pathanawa good luck

  • @nishanthikumari310
    @nishanthikumari310 ปีที่แล้ว +5

    නීවේදක මහතස්ගේ හඩ හරිම ලස්සනයි.

  • @shanikakanaka5430
    @shanikakanaka5430 2 ปีที่แล้ว +9

    දේශපාලන ය ගැන කියපු කතාවෙන් වැඩසටහන බැලීම නැවැත්වුවා.නැත්නම් ඇය මම ආස නිළියක්.

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 ปีที่แล้ว +2

    හොද ගුන යහපත් කෙනෙක් සේමිනි අක්කා.අදත් හරිම ලස්සනයි.අයියෙ ඔයාලා දෙදෙනාටම තෙරුවන් සරනයි 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @yehansandaruwan7309
    @yehansandaruwan7309 2 ปีที่แล้ว +3

    Very talented actress in sri lanka .

  • @yanara9635
    @yanara9635 2 ปีที่แล้ว +2

    People are critizing her political knowledge I think she has good political knowledge

  • @dineshchathuranga6091
    @dineshchathuranga6091 2 ปีที่แล้ว +4

    Kalum aiyage program hari lassanai pahadili,,, patta broo,,👍👍👍👍👍👍🥳🥳🥳🥳

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +3

    මම හරිම ආදරය කරන නිලියක්.. තෙරුවන් සරනයි

  • @priyalfernando748
    @priyalfernando748 2 ปีที่แล้ว +12

    පාලිත සිල්වා ගේන්නකෝ කැලුම් අයියා 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      මම උත්සාහ කරන්නම්

  • @priyalfernando748
    @priyalfernando748 2 ปีที่แล้ว +7

    කැලුම් අයියා ඔයා හොදම නළුවා, නිළිය අහද්දී එකම සෙට් එක අහන්නේ නැතුව ලිස්ට් එක වෙනස් කරන්න, sorry කිව්වට, වැඩසටහන ලස්සනට කරනවා සුපිරි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ප්‍රියාල් මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා

  • @sumangalygunasekara8610
    @sumangalygunasekara8610 2 ปีที่แล้ว +1

    Kalum wijesooriya good conversation ....good luck ...🎀🎀🎀

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +6

    මට අහම්බෙන් "කරුවල ගෙදර" * බලන්න ලැබුනා. ඉතාම විශිෂ්ඨ රංගනයක් ඔයා ඉදිරිපත් කරල තිබුන ඔයා ගැන ඉතාමත්ම ආඩම්බරයි.
    කැලුම් ඔයාගේ ඉතාමත්ම වැදගත් උගත්කම ඉතාමත්ම පැහැදිලිව පෙන්වමින් ඉදිරිපත් කරන ඔයාගේ වැඩසටහනට මගේ දයාබරනිය ශුභ පැතුම්.
    ඔබට දේවාශිර්වාද ලැබේවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලෙනින් මේ අගයීමට සහ සුබපැතුමට 🙏💐
      තෙරුවන් සරණයි

    • @yulia9589
      @yulia9589 2 ปีที่แล้ว

      ow mamath karawala gedara baluwa. Outstanding acting. also cannot forget "Roshini"

  • @shenalaurras6194
    @shenalaurras6194 2 ปีที่แล้ว +3

    Roshini♥️such a talented actress

  • @maheshikaderaniyagala1424
    @maheshikaderaniyagala1424 2 ปีที่แล้ว +2

    ඉතාම හොඳ කතාබහක්.සියලුම දේවල් සතත්‍ය .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +3

    Yes boss mn asama teledrama eka..all the best....

  • @kapilaliyanage5247
    @kapilaliyanage5247 2 ปีที่แล้ว +5

    මමත් හිතුවෙ "පුන්නිට" හොදම නිලිය සම්මානෙ හම්බවෙයි කියල.

  • @priyankapalugama6503
    @priyankapalugama6503 2 ปีที่แล้ว +11

    දේශපාලනය දාලා අනාගත්තා...

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ඒ කතා බහ ♥️ ♥️🕊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 ปีที่แล้ว +1

    ඇය කෙලින් සිතට එකඟව කතා කිරීම සතුටුයි ..සුභ ගමන්..

  • @sampath-8111
    @sampath-8111 ปีที่แล้ว +2

    කළුවර ගෙදර මාර acting 👍❤️❤️

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +2

    ඒ කාලේ වසන්ති ගෝනි අරං ගෝඨාට කඩේ ගිය එකට මං අකමැතියි

  • @Insara555
    @Insara555 ปีที่แล้ว +1

    aththatama aya ithama daksha rangana shilpiniyak.sammana nolabunath minissu oba thumiyata godak adarei .

  • @hanshaninishara-ri5zf
    @hanshaninishara-ri5zf ปีที่แล้ว +1

    Asama niliyak obata budusaranai

  • @ksd9848
    @ksd9848 ปีที่แล้ว +7

    ආදරනීය සේමිනි. ඔබ හැමදාම විශිශ්ටයි .

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි වැඩසටහන හරිම ලස්සනයි

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +2

    Thank you 🌸🌸🌸🌸

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Aththenma obe wada satahan lassanai. Eth may prasna Tika Dan wenas karanna kalaya awilla kiyala mata hithenne. Obata jayama labewa. 🌷🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි කුමාරි

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියේ මේ වැඩසටහනත්...සේමිනි ඉද්දමල්ගොඩ මහත්මිය අද ගොඩක් ලස්සනයි.මට හිතෙන්නෙ මෙතුමිය ගොඩක් උවමනාවෙන් මේ වැඩසටහන සංබන්ද වෙලා වගේ.පුද්ගලික ජීවිතයේ මොනදේ වුනත් රංගනශිල්පිනියක් වශයෙන් හරිම ආසයි.චූටී කාලේ අපිව හිනැස්සු යර්ස් බොස් teledrama එකේ රෝශීනී මැඩම්ගේ චරිතය නම් කිසිම දවසක අමතක වෙන්නෙ නැහැ.
    අයියේ ඔයා මේ program එකේ ගොඩාක් ලස්සනයි.මන් ආසම පාටක් තමයි කහ පාට...ඔයා එන්න එන්නම ලස්සන වෙනවා...වැඩිපුර ඇහැ යන්නෙ ඔයාටමයි අනේ.☺️☺️☺️.
    මේ දවස් වල මම ගොඩක් අසනීපෙන් ඉන්නෙ ඉතින් බෙඩ් රෙස්ට් කරන නිසා මම ඔයාගේ පරන programs බලනවා.ඇත්තටම මට ඒක ලොකු සහනයක්...ඔයා ලස්සන වැඩසටහන ඉදිරිපත් කරනවා අයියේ...තෙරුවන් සරනයි...🙏🙏🙏💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 💐
      ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා
      පුලුවන්තරම් විවේක ගන්න
      තෙරුවන් සරණයි

  • @shiromaperera2203
    @shiromaperera2203 2 ปีที่แล้ว +2

    Really nice aiya.She is a talented actress.

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว

    Everything she said including politics was absolutely 100% right.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +3

    සුද්දි ...හරිම ලස්සනයි ...💞❤️

  • @gammaddadarshana6591
    @gammaddadarshana6591 ปีที่แล้ว +3

    කැළුම් අයියේ
    සුද්දීගේ චරිතයට ලංකාවේ ඉන්න හොදම නිළිය තමයි සෙවුමිනී ඉද්දමල් ගොඩ කියන්නේ

  • @jayanafernando2035
    @jayanafernando2035 ปีที่แล้ว +2

    හොඳම නිළිය වෙනවා හෙට අනිද්දම අර "එයා දැන් බැඳලා" එකේ ඇක්ටිං වලට..

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 ปีที่แล้ว +10

    ශලනි තාරකා ගේන්නකො 🥺💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      මම උත්සාහ කරන්නම්

    • @shehaniomaya3143
      @shehaniomaya3143 2 ปีที่แล้ว

      @@kalumwijesooriya Thank you ❤️

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 ปีที่แล้ว

    Rebekage maranaya welawe obe kapaweema Awesome...congrats!

  • @screenerscreenermm1618
    @screenerscreenermm1618 2 ปีที่แล้ว +9

    She is very talented actress

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +2

    Like her so much
    💖💖💖💖💖💖💖

  • @IshaniNiluka
    @IshaniNiluka 2 ปีที่แล้ว +9

    ආසම නිලියක්.thank you Ayya ❤️❤️💐

  • @t.k.speiris6601
    @t.k.speiris6601 2 ปีที่แล้ว +3

    ලස්සනයි ❤❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +1

    Good morning kalum.Excellent programme .please can you interview ms nadeepa ranasinghe please. Stay safe budusaranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Good morning
      Who is that please ?

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 ปีที่แล้ว

      Nadeepa ranasinghe was mrs sri lanka 2018 she is physiological counsellor and lawyer and she is conducting maya doratuwa physiological programme very beautiful lady.she already act film by prof sunil ariyarathne katharagama devidu new film.not yet release.🙏🙏🙏🙏

  • @ninagomis9093
    @ninagomis9093 ปีที่แล้ว +1

    suddita aniwaryenma oyata sammanayak labenna one.♥️

  • @sanduniimasha557
    @sanduniimasha557 2 ปีที่แล้ว +5

    ආසම නිලිය ❤️❤️❤️

  • @wageeshaswarnapali8388
    @wageeshaswarnapali8388 ปีที่แล้ว +1

    Suddi oyata සම්මාන labennama ona..... harima lassanai......athi wesheshtai.......

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว +1

    Hi kalum nics video asama charithayak 💛💛🇦🇪

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +5

    ඔබ දෙපලම කලා ලොවට ලක් මවට සදා වාසනාවන් !
    නිදුක් නීරෝගී වේවා ! යහපතක්ම වේවා !සතුටම රජවේවා !
    තෙරුවන් සරණයි !🙏⭐🙏🌝♥️🇱🇰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @sakunthalagithanjali7506
    @sakunthalagithanjali7506 2 ปีที่แล้ว +2

    සුභ අනාගතයක් දෙදෙනාටම සුබපැතුම් බුදු සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @chandranirupika4308
    @chandranirupika4308 ปีที่แล้ว +4

    ඔබගෙ කටහඬ තවමත් ලස්සනයි , සුද්දි ඔබ ඇත්තටම විශිෂ්ටයි🌹🌹🌹

  • @manoharidias3372
    @manoharidias3372 2 ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් වැඩ සටහන හරිම ලස්සනයි! ඔබට ජය වේ‍වා කැලුම්‍ සොයුර🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සොයුරිය

  • @damekadmer8433
    @damekadmer8433 2 ปีที่แล้ว +1

    Really good you

  • @hemiratnakara7138
    @hemiratnakara7138 2 ปีที่แล้ว +3

    She is so beautiful and honest.
    Even though we go to a other country politics and politicians are no different than ours. Only difference I experienced is people are not that interested in politics like we Srilankans.
    Thank you very much Kalum.

  • @dilshanjeff9137
    @dilshanjeff9137 ปีที่แล้ว +2

    රතු පාට ලොකු ඒවට ආසයි සේමිනි😛😛

  • @chandrasiriamaraweera247
    @chandrasiriamaraweera247 ปีที่แล้ว

    නියම චරිතයක් අයේ කියන්න දෙයක්නෑ මේතුමිය ලැබේන චරිතය ඒවිවියටම කරන නියම නිලියක්

  • @asokadevamunige7717
    @asokadevamunige7717 2 ปีที่แล้ว +1

    nangi desapalane geana kiwa wachana tika nam supiri obatawage mana buddiyak thiyana aya ape raten innawanam ape rata ada erope ratak wage sthuthi obata

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 2 ปีที่แล้ว +2

    බුදු සරණයි 🌹🌹🌹🌹⭐⭐⭐