Processing of Cinnamon Leaf Oil කුරුදු කොලෙන් තෙල් එන අරුම පුදුම ශාස්ත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2020
  • ශ්‍රී ලංකාවේ සගන්ධ තෙල් කර්මාන්තය ප්‍රධාන කුළු බඩු බෝග කිහිපයක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන අතර කුරුඳු පත්‍ර තෙල් දේශීය සගන්ධ තෙල් නිෂ්පාදන අතර ප්‍රමුඛ ස්ථානයේ ඇත.
    මෙම වීඩියෝවෙන් ඔබට පෙන්වා ඇත්තේ කුරුදු පත්‍ර මගින් තෙල් ලබා ගන්නා ආකාරයයි
    විශේෂ ස්තූතිය :
    අශාන් චාමර මහතා
    #slfoodtech #processing #cinnamonoil
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 163

  • @reshairo
    @reshairo 3 ปีที่แล้ว +29

    කුරුඳු තෙල්වලට කිසිම සම්බන්දයක් නැති මට උනත් නවත්තන්නේ නැතුව බලන්න ආස විදියට වඩසටහන පටන්ගෙන ඉවර් කරා 💜️

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +10

    කුරුදු තෙල් ගොඩක් මිලය් ඒවගේම ගොඩක් මහසි වෙන්ට ත් ඔන නේද ලස්සනයි පැහැදිලි ව කියලා දුන්නා දකුණේ තමා කුරුදුහේන් තියෙන්නෙ ගොඩක් ස්තුතියි ඔබට ❤❤

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +8

    ගොඩාක් මහන්සිවෙලා කුරැඳුතෙල් ගන්න නිසා තමයි ඒ තෙල් මිලෙන් වැඩි...👍👍👍ස්තූතීයි වීඩියෝ එකට..❤❤❤

  • @ivanporutotage5166
    @ivanporutotage5166 3 ปีที่แล้ว +10

    හොදට පැහැදිමක් .ඔබගේ ව්‍යාපාරය දියුනු වේවා .

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว +9

    මේ කර්මාන්තය නොදත් පිරිස් වෙනුවෙන් හොදම පැහැදිලි කිරීමක්. මගේ පියා වගේම ගමේ ගොඩ දෙනෙක් නියුතු රැකියාවක්.

  • @aasiri154
    @aasiri154 4 ปีที่แล้ว +29

    හරිම ලස්සනට පැහැදිලිව පැහැදිලි කරනවා. බොහොම ස්තුතියි

  • @kalutantrigekarunaratne2872
    @kalutantrigekarunaratne2872 3 ปีที่แล้ว +9

    බොහෝ අය නොකරන දෙයක් තමන් දන්නා ව්‍යාපාරික ශිල්පය තවකෙකුට දීම.ඔබ එය නොපැකිලව කලා.ස්තුතියි.

  • @chamodm752
    @chamodm752 ปีที่แล้ว +5

    කුරුදු තෙල් නිස්සාරණය ඉතාම ලස්සනට පැහැදිලි කලා . ඔබතුමන්ට බොහොම ස්තුතියි

  • @merrypawlin8071
    @merrypawlin8071 12 วันที่ผ่านมา

    හරි ලස්සනට හරි අහිංසකව.කියලා දෙනවා.....ලොකු මහන්සියක් දරලා කරන මේ ව්‍යාපාරය තවතවත් දියුණුවේවා ❤❤❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +9

    කුරුදු තෙල් පහන් පත්තු කිරීම හරිම හොඳයි කියලා අහලා තියෙනවා..තෙරුවන් සරණයි මෙච්චර මහන්සි වෙලා ඔයාල හදන එකට..

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති වීඩියෝ එකට කවදාවත් දැකලා තිබ්බෙ නැහැ දියුණු වේ එක් රහසක් කුරුදු තෙල්

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +6

    විද්‍යාත්මකව සිදුකරන සම්පූර්ණ ක්‍රියාවලියම ඉතාමත් සරල ලෙසට කියාදුන්නා .ඔබතුමාණන්ට බොහොමත්ම ස්තූතියි .

  • @chandanawickramasinghe3139
    @chandanawickramasinghe3139 ปีที่แล้ว +4

    හරි පැහැදිලිව කියාදෙනවා, බොහොම ස්තුතියි.... ජය වේවා .....

  • @Universal1111wjp
    @Universal1111wjp ปีที่แล้ว

    ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා 👍👍👍මේ ගැන කිසිම දෙයක් දැන සිටියේ නැහැ. බොහොම ස්තුතියි!ඔබට ජයවේවා!🇱🇰💯🇱🇰

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 หลายเดือนก่อน +1

    මමත් කොස්ගොඩ සිට ඌරගහ පාරෙ කි.මි 4ක්විතර යනකොට හමුවෙනව.මිරිස්වත්ත කියල හන්දියක්.එතනින් අතුරු පාරෙ මිටර් 300 විතරයනකොට හමුවෙනව මේ තෙල් මෝල.අයිතිකාරයගෙ නම නිස්චිතවම මතකනැහැ.මතකයෙ හැටියට සංඛ වගේ තමයි මතක.ඔහු ප්‍රවාහන සේවයකුත් පවත්වගෙන යනව.මුදල් නම් හොදින් ගෙවුව.ඒත් ගින්දර නිසා මම අසනිප වෙලා ආව.නැතිනම් මාසෙකට 75000..85000 වගේ මුදලක් උපයන්න හැකියි. බොයිලේරුවට ඔබපෙන්වු කොලමිටි 9ක් විතර අහුරනව.පැය 6හමාරක් විතර යනව තෙල් හිදෙන්න. නිදිමරන්නනම් වෙනව.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 21 วันที่ผ่านมา +1

    අද තමයි දැන ගත්තේ කුරැදු තෙල් සිඳින විදිය..👍👍👍🌷❤️

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 13 วันที่ผ่านมา

      මාත් , මං හිතුවෙ කුරුදු පතුරු වලින් හදන්නේ කියලා .ස්තූතියි දැනුවත් කලාට.

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m 3 ปีที่แล้ว +4

    දැනගත්තෙ අදමයි තෙල්ගන්නහැටි ඔබට ජය සියලු කටයුතු සාර්තක වේවා!!!

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว

    පැහැදිලි අවබොදයක් ලැබුනා .. ස්තූතියි

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 ปีที่แล้ว +2

    මමත් ඔය කර්මාන්තය කරල තියෙනවා මම නම් දැකල තියෙන්නෙ කුරුදු තෙල් ජලයේ යටට යනවා ජල වාෂ්ප සිසිල් වීමෙන් පසුව පිටතට යන්නෙ කුඩා ටැංකි තුනක් හරහා .ජලය පිටවීමෙන් පසුව අඩියේ බොර තෙල් ඉතිරි වුනාම ඒවා තේ ගොට්ටක හැඩයෙන් විශාලව සැකසූ පෙරනයක් මගින් පෙරා ගන්නවා . වියලි හොදම කොළ වලින් ගත් තෙල් රන්වන් පාටයි අමු කොළ වලින් ගත්තම ඔහොම ලා පාටක් ලැබෙනවා කුරුදු තෙල් පෙට්‍රල් වගේ ක්ෂනිකව ගිනි ගන්නවා ඒ තෙල් වල ප්‍රමිතිය බලන්න උපකරණ තියෙනවා

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 4 ปีที่แล้ว +43

    ඉතා අගය කල යුතුය. තරුනයන් ඛොහො දෙනා නොමගට යන සමාජය තුළ ආදර්ශයක් දෙන මෙවන් තරුනයන් ට පින් දිය යුතුය.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +3

    හරි ෂෝක් කුරුඳු පොතු පුංචි තෙල් ගැන මං අහලා තියෙනවා දත් කැක්කුමට කොහෙද ඉන්නේ ඔහොම දෙයක් හරි අපට පෙන්වා ගොඩක් ස්තුතියි ඔබට

    • @ashanchameera347
      @ashanchameera347 3 ปีที่แล้ว

      ස්තූතියි අගය කිරීමට.😊

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුති මේ වීඩියෝ ඒක දැම්මආසයි බලන්න බුදුසරණයි 👍👍👍👍👍👍💗💗💗💗

  • @sunisuni2080
    @sunisuni2080 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි

  • @ruwanishashikala6618
    @ruwanishashikala6618 3 ปีที่แล้ว +3

    Superb ....🖤

  • @nirmalapamala7784
    @nirmalapamala7784 4 หลายเดือนก่อน

    හරිම ලස්සනට හොදට තේරුම් කරල දුන්නා ස්තුතියි

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +1

    Supper very important video good luck😀😀😀

  • @utharabope3891
    @utharabope3891 10 หลายเดือนก่อน +1

    අපේ රට රත්තරං රටක් ඉතින් පිටට ඉන්න ආපේ අය මේවා තරුණ යන්ට අත දීලා ඉදිරියට ගන්න ඔනි .පිටරට ඉන්න අය ටිකක් සලකා බලන්න .කෝ සුදා අයියා මේවා කරොත් අපේ රට දිවයලෝකයක් වෙනවා අනීවා .
    සියලු දෙන්නාට ඇස ගැටේවා!!
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 මල්ලී .දියුණු වේවා වියාපාරය .

  • @tharumaddumaarachchige7100
    @tharumaddumaarachchige7100 4 ปีที่แล้ว +10

    වටිනා වීඩියෝවක්

  • @anildias5442
    @anildias5442 6 หลายเดือนก่อน

    First time I have seen this. type of a video . Good luck for the hard work.

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    කිසි දවසක දැකල නැ ගොඩාක් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ සැමට

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว +6

    👍💝Harima ageiy..godaak sthutiy..

    • @ashanchameera347
      @ashanchameera347 3 ปีที่แล้ว

      ස්තූතියි අගය කිරීමට 😊

  • @kawumkokiss
    @kawumkokiss ปีที่แล้ว

    ස්තුතියි .

  • @sugathhakgalla5551
    @sugathhakgalla5551 4 ปีที่แล้ว +2

    Supper, jaya wewa !

  • @sammusumithra7123
    @sammusumithra7123 3 ปีที่แล้ว +2

    හොදට පැහැදිලිව කියා දුන්නා ස්තුතිය

  • @damindajayasinghe5418
    @damindajayasinghe5418 ปีที่แล้ว

    Godak pin budusaranai

  • @NilminiNawarathna-zk8oe
    @NilminiNawarathna-zk8oe หลายเดือนก่อน

    ස්තුතියි පැහැදිලි ව කිව ට

  • @nilinili1327
    @nilinili1327 3 ปีที่แล้ว +2

    Watena vidiowak...sthuthi malli

  • @1969prasanna
    @1969prasanna 4 ปีที่แล้ว +2

    thank u

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +6

    එක තමා කුරුදු තෙල් ගොඩක් ගණන් මම කුරුදු තෙල් භාවිතා කරනවා ගොඩක් ගණන්

  • @mohottiarachchi
    @mohottiarachchi 3 ปีที่แล้ว +1

    Obata jaya malli

  • @janakathilakkumara7025
    @janakathilakkumara7025 4 ปีที่แล้ว +1

    Niyamai. Jayaveva

  • @pathiranagechandana3594
    @pathiranagechandana3594 3 ปีที่แล้ว +1

    Niyamai aiye bs

  • @kavishkaachin8543
    @kavishkaachin8543 3 ปีที่แล้ว +2

    Good work brothers congratulations

  • @nicetomeetyou3396
    @nicetomeetyou3396 3 ปีที่แล้ว +2

    thank yuo

  • @minions1248
    @minions1248 4 ปีที่แล้ว +3

    👍👍👍

  • @chamikarakularathne
    @chamikarakularathne 2 ปีที่แล้ว +1

    ස්තුතියි විඩියෝ එකක් කලාට .. අමු කොළ දැම්මොත් තෙල් ප්‍රරමානය තවත් අඩුවෙනවද?

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว +1

    Jaya wawa god bless

  • @manjulaajith5622
    @manjulaajith5622 3 ปีที่แล้ว +1

    Congratulations obata me bothalayak ki wenawada

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 3 ปีที่แล้ว +5

    ඔන්න කොල්ල

  • @kumudunipushpakumari3957
    @kumudunipushpakumari3957 3 ปีที่แล้ว +2

    👍

  • @tharukatharaka6341
    @tharukatharaka6341 3 ปีที่แล้ว +1

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 3 ปีที่แล้ว +2

    බුදු සරනය් ඔබට ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @activeplushorana300
    @activeplushorana300 ปีที่แล้ว +1

    🌻🌻🌻

  • @uar.sanjeewa6362
    @uar.sanjeewa6362 3 ปีที่แล้ว +3

    Halo ,sl ravee adunanawada balanna youtube eke

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว +3

    Adamai DEKKE OBATA DIRGAYUSA WEVA BUDU SARANAI 💪💪💪💪

  • @sandupathirana2035
    @sandupathirana2035 3 ปีที่แล้ว +1

    Mata me place eka koheda tiyanne kiyala kiyanna puluwanda

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 3 ปีที่แล้ว

    ❤️👍👍👍

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 4 ปีที่แล้ว +2

    Supire

  • @mydubai7039
    @mydubai7039 4 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻

  • @lakxmanjayasuriya2028
    @lakxmanjayasuriya2028 3 ปีที่แล้ว +3

    සුභ අනාගතය ක්

  • @amithmadhusanka9501
    @amithmadhusanka9501 ปีที่แล้ว +3

    මිලදී ගන්න පුළුවන් ද කුරුදු තෙල්

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 3 ปีที่แล้ว +1

    නියමය්

  • @thathsaraniabesiriwardana6032
    @thathsaraniabesiriwardana6032 3 ปีที่แล้ว

    Tel hidina vidiyaya ganna berida

  • @hareendrapasan
    @hareendrapasan 4 ปีที่แล้ว +1

    Thanks

  • @bandaraindy5815
    @bandaraindy5815 ปีที่แล้ว

    අපේ ගමටත් තිබ්බ පරණ ඹයවගො ළුකක්, අලුත් ඉඩම් හිමිකම්වල ඈයො ඓ්ක කඩල දැම්ම, අදයි දන් නෙ ඓකෙ අගය.

  • @chamilaalgewatta
    @chamilaalgewatta 4 ปีที่แล้ว +8

    මල්ලී අපිට ගෙදරදි තෙල් ටිකක් ගන්න විදියත් කියල දෙන්න පුලුවන්ද?

    • @SLFOODtech
      @SLFOODtech  4 ปีที่แล้ว +3

      තෙල් ගන්නව නම් මේ ක්‍රමය තමයි

    • @noshanmadusanka8362
      @noshanmadusanka8362 3 ปีที่แล้ว +1

      කුරුදු තෙල්වල තියෙන ප්‍රයෝජන මොනවද

  • @samanthifonseka1059
    @samanthifonseka1059 ปีที่แล้ว

    Mewata Rajayen Nopirihela Sahayogayak denna watinawa. Habai desapaluwo Agili nogahana tharamata hoai

  • @danukaprabath8182
    @danukaprabath8182 ปีที่แล้ว

    සඳුන් tel hadanne kohomada kiyannako

  • @PrabathDelgoda
    @PrabathDelgoda 7 หลายเดือนก่อน +1

    ඔවුන්ව සම්බන්ධ කරගැනීමට දුරකතන අංකයක් කුමක්ද??

  • @chandranibalasuriya1364
    @chandranibalasuriya1364 ปีที่แล้ว +1

    Thel ganna barida

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 ปีที่แล้ว +2

    අපිට කුරුඳු තෙල් දණ්ඩ විදියක් නැද්දcontrat නම්බරයක් දාන්න

  • @thamarawijesinghe9045
    @thamarawijesinghe9045 3 ปีที่แล้ว

    👍👍👍👍👍👌👌👌🙏💓

  • @mohottiarachchi
    @mohottiarachchi 3 ปีที่แล้ว +4

    Thel aran etheri lola tika ta mokada karanne?

    • @ashanchameera347
      @ashanchameera347 3 ปีที่แล้ว +1

      වාස්සන වෙලාවට ඒවා පුච්චන්න ගන්නවා.

  • @shehanperera8926
    @shehanperera8926 ปีที่แล้ว

    hou to buy it

  • @ABsajith
    @ABsajith 3 ปีที่แล้ว +3

    හරිම වටිනා video එකක්. දැන් steam distillation machine තියනවා. මේ ඒවගේ එකක්. th-cam.com/video/bb6o0gAoDeM/w-d-xo.html&ab_channel=ALBRIGILUIGI ඉතාලියේ නිෂ්පාදිත එකක්. මේක ලංකාවේ මුදලින් ලක්ෂ 21 ට වැඩියි.
    කරාබු තෙල් හදන තැනක් දන්නවද?

  • @sarathsamarasinghe6494
    @sarathsamarasinghe6494 3 ปีที่แล้ว

    Thel bothalayak kiyada???

  • @karunathilaka5647
    @karunathilaka5647 3 ปีที่แล้ว

    Me thel pahenavaba

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 ปีที่แล้ว +2

    කුරුදු කොළ වලින් මෙන්ම තලන්න බැරි කට්ට කියන පොතු වලිනුත් (කුරුදු කුඩා අතු කොටයක් උඩ තියල අතකොලුවෙන් තලල ගන්න පොතු) තෙල් ගන්න පුළුවන් ඒවා ඉතාමත් මිල අධිකයි

  • @wasanthijanaka2371
    @wasanthijanaka2371 ปีที่แล้ว

    Kiyada theal deannea

  • @amithasenevirathne8720
    @amithasenevirathne8720 3 ปีที่แล้ว

    Matath kiyanna gedara thel tikak hadana akaraya

    • @ashanchameera347
      @ashanchameera347 3 ปีที่แล้ว

      මේ ක්‍රමය තමයි ඉතිං.😊

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 3 ปีที่แล้ว +3

    පුතේ නායකයින් බොරු බයිල ගසමින් කාලකන්ණි කල රටක ඔබ වැනි දරුවන් රටේ ජීවනාලිය බව කිව යුතුය.මෙවැනි දරුවන් ලක්ෂ ගනනක් ඉබාගාතේ යමින් විනාශ වී හෝ විනාශ වෙමින් සිටීද.

    • @ashanchameera347
      @ashanchameera347 3 ปีที่แล้ว +1

      ස්තූතියි අගය කිරීමට 😊

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 ปีที่แล้ว +1

    DEVI PIHITAI THRUWANSARANI

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว

    🌹👍👍👍👍🌹🌹🌹🌹

  • @DanuwaDanuwa-dd6zy
    @DanuwaDanuwa-dd6zy 4 หลายเดือนก่อน

    Kohada mee gama kiyannko

  • @dhanushkanishan1531
    @dhanushkanishan1531 4 ปีที่แล้ว +2

    Bothalayak kiyak wenawada

    • @SLFOODtech
      @SLFOODtech  4 ปีที่แล้ว +2

      වීඩියෝ වේ සදහන් අංකය අමතා විස්තර දැනගන්න

  • @dulakshichamathka9469
    @dulakshichamathka9469 2 ปีที่แล้ว +1

    Mata number ekak ganna puluwanda meyalage

  • @vipulshirantha6290
    @vipulshirantha6290 3 ปีที่แล้ว +1

    Godak sthuthe nodanna dayk danagaththa b.s

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว

    මන් ඔබ තුමාගෙ දුරකතන අංකයට කතා කරන්නම් මෙම ව්‍යාපාරයට සම්බන්ද කර ගැනීමට

  • @jayantasis4852
    @jayantasis4852 ปีที่แล้ว +1

    ලංකාවට වැඩීඩෝ

  • @nadeekanadeeka4328
    @nadeekanadeeka4328 ปีที่แล้ว +1

    obawa sambanda kara gatha haki vidiyak kiyanna

    • @SLFOODtech
      @SLFOODtech  ปีที่แล้ว

      0778353782 අංකය අමතන්න

  • @sherindilani870
    @sherindilani870 ปีที่แล้ว

    Ithama watinawa.thawa nishpadanayen diyunu wenna puluwan DeWal Hoya balanna.ekata obata denuma tiyenawa.eka me vedio eka balana wita teruna.oya kola wisik karanawada.oka wela kudukara hadunkuru hadana tenakata denna berida mokada awilena wita suwadath tiyenawane.anika oken Mona Hari deyak karanna balanna.lee kuduwarga mix karala hadana visituru DeWal walata kalawam karannath puluwan Wei kurudu wala serata gullo enne neti nisa.obata suba anagarhayak .diyunuwe ihalata yanna lebewa.sahodaraya.

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 3 ปีที่แล้ว +1

    Very inefficient system. Need to infuse with the new technologies.

  • @thimiraieshan3222
    @thimiraieshan3222 4 ปีที่แล้ว +3

    අයියෙ ඔක බලන්න එන්න පුලුවන්ද හදන හැටි

  • @damindapriyankara7247
    @damindapriyankara7247 3 ปีที่แล้ว +2

    Wadasatahana hodey namuth kamata tel bawithkaranawanam meta wada perisudukamata hadanta ona mokada kola tank akata dala kakkul walin pagannay don't be misunderstood

    • @ashanchameera347
      @ashanchameera347 3 ปีที่แล้ว +2

      මේ තෙල් කෑමට ගන්නෙ නෑ.

  • @nikhiladharmasinghe3904
    @nikhiladharmasinghe3904 3 ปีที่แล้ว +1

    How much for 1 litre?

  • @trishamanoji9362
    @trishamanoji9362 3 ปีที่แล้ว +2

    ලොකු දෙයක් හරිම අගේයි.අපිට තෙල් ලබගන්න කොහොමද.

    • @ashanchameera347
      @ashanchameera347 3 ปีที่แล้ว

      ස්තූතියි 😊
      එහි සඳහන් අංකයකට අමතන්න.

  • @ms.francismsf4742
    @ms.francismsf4742 3 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍👍👍💙❤🇬🇷🇱🇰👍👍👍🙏

  • @Vidurangaproduct9302
    @Vidurangaproduct9302 ปีที่แล้ว +1

    කාටද ඕව විකුනන්නෙ ඉතින් ?ඔයාල

  • @noshanmadusanka8362
    @noshanmadusanka8362 3 ปีที่แล้ว +8

    කුරුදු තෙල්වල තියෙන ප්‍රයෝජන මොනවද

    • @ashanchameera347
      @ashanchameera347 3 ปีที่แล้ว

      බෙහෙත් වර්ග හදන්න, perfume වර්ග හදන්න ඇතුළු තවත් ගොඩක් දේවල් වලට ගන්නවා.

    • @sandamalisada672
      @sandamalisada672 3 ปีที่แล้ว

      මහන්සිවෙලා වඩ කරන අයට සම්බාහන කරන්න බාම් වලට වඩා ගොඩක් ගුණාත්මක ඊ

  • @isuruabeywardena98
    @isuruabeywardena98 ปีที่แล้ว

    කසිප්පු පෙරන විදිහමනෙ.🤔