අපි ප්‍රශ්න කරනකොට අපිව CID ගෙනිහිල්ලා බය කරන්න බෑ පාලක තොපිට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 166

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +46

    මාලීමා ආන්ඩුවක් යටතේ විසඳගමු. මාලීමාවට ජයවේවා .

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 หลายเดือนก่อน +1

      Under the ruling NPP, we will see what to do ????

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 หลายเดือนก่อน +31

    අනුර කුමාර සහොදරයාට වගෙම .ලාල් අයියාටත්.ජනතාව ඉන්නවා ❤❤❤❤❤

  • @naomiperera1859
    @naomiperera1859 2 หลายเดือนก่อน +51

    කාලකන්නි රාජපක්ෂ හැත්තට ඔහොම තමයි කතා කරන්න ඕනෙ.

  • @PasinduDulanj
    @PasinduDulanj 2 หลายเดือนก่อน +21

    මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා ලාල් ඡයවේවා

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 2 หลายเดือนก่อน +33

    ලාල්ගෙ කථා විලාසයටයි එඩිතර කමටයි මම කැමතියි. ජයවේවා සහෝදයා.

  • @dananjayaranga2064
    @dananjayaranga2064 2 หลายเดือนก่อน +33

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට

  • @xtrausa2762
    @xtrausa2762 2 หลายเดือนก่อน +19

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 2 หลายเดือนก่อน +10

    නිර්භීත මාධ්‍යවේදියා ලාල් සහෝදරයා ජය වේවා

  • @KarunaratnaMabulage
    @KarunaratnaMabulage 2 หลายเดือนก่อน +13

    ඉතාලියේ ජීවත්වන ලංකික යින්ගෙ සුභපැතුම්.ලාල් ඔයාට

  • @manelherath2964
    @manelherath2964 2 หลายเดือนก่อน +29

    ජයවේව ලාල් සහෝදරයා මාලිමාවට ජයවේව

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +13

    ඔබ තුමා අපි දන්නේ ආරගලේ පරිස්සමට ඉන්න දේවි පිහිට යි 🎉🎉🎉🎉🎉

  • @GayaniGayanini
    @GayaniGayanini 2 หลายเดือนก่อน +11

    කමෝන් ලාල් ඔබේ නිර්භීත කම ගැන අඩම්බරයි .👍👍👍👍👍👏👏👏👏👏👏👏

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +24

    ඔයා බොහොම නිර්භීතයි ලාල්!

  • @pushparani6825
    @pushparani6825 2 หลายเดือนก่อน +6

    ජයවෙිිවා.සහොදරයා.මාලිමාව.අපි දිනවනවමයි ජයවෙිිවා අපි.කුවෙටිි

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 หลายเดือนก่อน +21

    අනේ .ලාල්.අයියා.අපිට.ඔයා .ගොඩාක් .වටිනවා .ඒක.නිසා .පරිස්සම්.වෙන්න.අපේ .මාලිමාව.ආන්ඩුවක්.හදමු.එදාට අපි.සියලුම දෙනාට නීතිය එක.සමානයි.අනුර සහෝදරයා ජනපති කරමු ❤

  • @තිනෙත
    @තිනෙත 2 หลายเดือนก่อน +6

    කොන්දක් ඇති ජනමාධ්‍ය වේදියා ඔබයි. ඇත්ත රටට දීල මැරුනත් කමක් නෑ. සැප්තැම්බර් 21න් පස්සේ අයුක්තියට තිත තියමු.❤❤❤❤❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 2 หลายเดือนก่อน +4

    ජනමාධ්‍ය.හදවතට.එකගව.කතාකරපු.ව්රය.ඔබයි.

  • @rohithafernando9665
    @rohithafernando9665 2 หลายเดือนก่อน +6

    ජයවේවා ලාල් ජයවේවා මාලිමාව සමග පෙරට යමු 👍

  • @pushpakumarajayalath578
    @pushpakumarajayalath578 2 หลายเดือนก่อน +2

    පරිස්සමින් සහොදරයා ඔබ රටට අවශ්‍ය කෙනෙක් ජයවෙවා

  • @pora9321
    @pora9321 2 หลายเดือนก่อน +4

    I appreciate your meaningful words ජයවෙිවා ලාල් අයියා .සුපිරි කතාව සටිටබියන්ට කියන්ඩ ඔිනේ පු⁣ෙපන් යන්ඩ

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 หลายเดือนก่อน +5

    ⁣හොරුනමි රාජපක්ෂ රාජපක්ෂ නමි හොරු චමුදිත යා ව ඇටදෙකෙන් එල්ලමු .

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy 2 หลายเดือนก่อน +25

    සල්ලිවලට ඇඹරෙන්නේ නැති පොරක්

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 หลายเดือนก่อน +25

    අන්න හරි ලාල් මහත්තයෝ ඔබත් අාරක්ෂා වෙලා අපි වැඩේ කරමු සත්‍ය හෙලි කරණවට මුන්ට නයාට අඳු කොල ගානයි දැන් දැන් රටේ ජනතාව දැන් බුද්ධිමත් මාද්‍ය වේදීයො කියල කියන්න හොඳ නැහැ ගෙෘරවාන්විත නාමයක් ඕන ඔබ ලාට මේ රට මේ විදියට තව තත්පරයක් වත් ඉදිරියට යන්න බැරි තරම් අපි මාලිමාව දිනවමු රට හදා ගමු ජය අත ලඟයි මේ අපි ඉපදුන රට මේක කාබාසිනියා කරන්න දෙන්න බැහැ නේ ලාල් මහත්මයා ඔබට හෘදයාන් ගම ස්තූතිය 🎉🎉🎉🎉🎉🎉🎉

    • @R-me5ey
      @R-me5ey 2 หลายเดือนก่อน +1

    • @R-me5ey
      @R-me5ey 2 หลายเดือนก่อน +1

  • @maleeshadevindi9261
    @maleeshadevindi9261 2 หลายเดือนก่อน +1

    ලාල් මහත්මයා ඔබගේ මාද්‍යය බාවිතාව අගේ කරමි
    ජයවේවා

  • @c.rajapaksa35
    @c.rajapaksa35 2 หลายเดือนก่อน +11

    සුපිරි ලාල් සහෝදරයා හැමදාම ඔබ සමගින් ඉන්නෙ ජයවේවා

  • @SandayaniJayasekara
    @SandayaniJayasekara 2 หลายเดือนก่อน +5

    ජයවේවා සත්‍ය ජයගනිත්වා

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 2 หลายเดือนก่อน +4

    ජයවේවා ඔබට ජාතික ජනඛල වේගයට ජය වේවා ❤❤❤❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 หลายเดือนก่อน +13

    උඹ ...පට්ට...PORAK ..MACHANG ...ජයවේවා ....

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 หลายเดือนก่อน +4

    ලාල් ජය වෙිවා රනිලා ඇතුළු රාජපක්ෂ හොරු ඇටදෙකෙන් එල්ලමු .

  • @suminda8308
    @suminda8308 2 หลายเดือนก่อน +9

    හරියට හරි ලාල් ආයියා සුපිරි

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 2 หลายเดือนก่อน

    මනුස්සයෙක් කියන්නේ රටට දැයට වැඩදායක කොන්දක් ඇති පුද්ගලයෙක් ටයි ආන්න ඒකයි අපි ඔබට කැමති ජයවේවා සහොදරයා මාලිමාවට ජයවේවා

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy 2 หลายเดือนก่อน +10

    නියම පොරක් සමුදිගල ගෙදරට ගූ ගැහුවා

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 2 หลายเดือนก่อน +5

    ලාල් සහෝදරය ජනමාධ්‍ය විරුවෙක්. ❤❤❤❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +2

    ඔබ තුමා පරිස්සමට ඇත්ත ඇති සැටිත් කියන ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන දේවි පිහිට යි දැක්කනේ වසන්ත ගේනිචිඡා සියලුම දෙනාට දේවි පිහිට යි 🎉🎉🎉🎉🎉

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน +3

    ම්නිමරු හොර දුෂිත මැදමුලන පර හැත්ත මොනතරම් මිනිසුන් මැරුවාද මුන්ට බලය රැකගන්න ලාල් මහතා ඔබට ගොඩාක් ස්තුතියි ජනතාව දැනුවත් කිරිම

  • @antonydias8995
    @antonydias8995 2 หลายเดือนก่อน +7

    ලාල් බ්‍රෝ ඔබට ජයෙන් ජය !

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 2 หลายเดือนก่อน +6

    ආඩම්බර යි සහෝදරයා ඔබ ගැන❤

  • @danushkadarshana1315
    @danushkadarshana1315 2 หลายเดือนก่อน +1

    නියමයි ලාල් uncle කතාව👍

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 2 หลายเดือนก่อน +1

    කෙලින් කතාකරන ලාල් ඔබට ජය ....❤❤❤❤

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 2 หลายเดือนก่อน +2

    SUPIRI LAL ARAGALAYATA JAYAWEWA.❤🙏💪👍

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 หลายเดือนก่อน +2

    චමුදිත ජංගියක් ඇඳගෙන ගඟේ පැනපං.

  • @samithmadushanka2055
    @samithmadushanka2055 2 หลายเดือนก่อน +1

    නියමයි ලාල් අය්යා....NPP ජයවේවා ❤❤❤

  • @NSChandana
    @NSChandana 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤ජය වේවා
    Npp❤

  • @manuwelkulathunga
    @manuwelkulathunga 2 หลายเดือนก่อน +2

    ලාලගේ මාධ්‍ය ස්ටයිල් එක නියමයි

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 หลายเดือนก่อน +1

    ජය වේවා මාලිමාවට ❤❤❤

  • @ALii19455
    @ALii19455 2 หลายเดือนก่อน +5

    අයියේ ඔයා වගේ මාධ්‍යවේදීන් ඉන්න එක ශක්තියක් වගේම ආඩම්බරයක්!!!💪🏻💖☺️

  • @SunilSemachandra-z2j
    @SunilSemachandra-z2j 2 หลายเดือนก่อน +1

    Nirdhana panthiye pahan tamba Lal sahodharayai. Malimawata jayawewaa.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 หลายเดือนก่อน +2

    ලාල් සහෝදරයා.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 2 หลายเดือนก่อน +2

    CID එකේ බල්ලෝ පාදඩයෝ මාලිමා ආන්ඩුව ක් යටතේ ඕකුන් ඔක්කොම හිරේ දාලා දඩුවම් දෙමු

  • @NirmalaSarojani-q8j
    @NirmalaSarojani-q8j 2 หลายเดือนก่อน +1

    නියමයි .. ජය වේවා!!!🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @lasantharanathunga8305
    @lasantharanathunga8305 2 หลายเดือนก่อน +1

    Lal jayawewa. Parisamen

  • @pthala987
    @pthala987 2 หลายเดือนก่อน +1

    Great job Mr lall, Fom canada

  • @madhuwakuruwita3863
    @madhuwakuruwita3863 2 หลายเดือนก่อน +1

    නියමයි ......නියමයි ...ජයවේවා

  • @palliyaguru332
    @palliyaguru332 2 หลายเดือนก่อน +4

    ඔබ රිජු කශෙරුකාවක් තිබෙන යු ටියුබ සහෝදරයෙක්.

  • @maridalsi4676
    @maridalsi4676 2 หลายเดือนก่อน +1

    ලාල් අයියේ ඔබ නිර්බිත කෙනෙක් මාලිමාවට ජයවෙවා මම සයිප්‍රස් වල සිට

  • @ranchamaraweerasena6897
    @ranchamaraweerasena6897 2 หลายเดือนก่อน +1

    ලාල් ඔබ නියම මාධ්‍යවේදියෙක් මට නම් මගේ රට ගැන කලකිරිලයි ඉන්නේ

  • @channa7331
    @channa7331 2 หลายเดือนก่อน +1

    Niyamaieeee
    **** LAL BUDU PUTUNEE ****
    OBA APATA JAATHIKA
    WASTUWAK RATTARAN
    MAHATTAYOOOOOOOO

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 2 หลายเดือนก่อน +1

    the Most indecent system in the world, Sri Lankans need freedom and democracy. Congratulations NPP and AKD ❤

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 หลายเดือนก่อน +2

    යුක්ති සහගත බව අගය කරමි.

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน +1

    Laal.aeiya budusatanari. ..oya kondae kapanna. Oya poleciyae sama harak .ballo vagae adagana yari kondaen. .. ❤ vihiluvata naemari kiuwae. Ookun thirisannuvagar

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 2 หลายเดือนก่อน +1

    ජය වේවා ලාල් සහෝදරය ❤

  • @asankanamal9191
    @asankanamal9191 2 หลายเดือนก่อน +1

    Niyamai Lall Aiyeaa 💯❤❤❤👋💪💪💪

  • @niranjanperera8934
    @niranjanperera8934 2 หลายเดือนก่อน +1

    ❤ Jaeawawa Jaeawawa Jaeawawa 👍🇱🇰

  • @sunethrakusum8189
    @sunethrakusum8189 2 หลายเดือนก่อน +1

    You did great work 🔥🔥 ඔයාගෙ ඉතිහාසය api දැනගෙන හිටියේ නැහැ 👍👍

  • @aneeseetes6956
    @aneeseetes6956 2 หลายเดือนก่อน +1

    Respect ❤ mr.lal

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 2 หลายเดือนก่อน +1

    සුපිරියි ලාල් බ්‍රෝ.

  • @WMGnanarathñaWanninayakaMudian
    @WMGnanarathñaWanninayakaMudian 2 หลายเดือนก่อน +1

    Harima agei Lal mahathmaya.Mama kamathima madyawediyek oba.

  • @srilankanraja9338
    @srilankanraja9338 2 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍 Brother Lal. Jaya.

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj 2 หลายเดือนก่อน

    ඔයා හරි ලාල් .චමුදිතල වගේ අසූචි බුදින්නො ඉන්නකං මාධ්‍යවේදීන්ගෙ ගරුත්වය බලු වෙනව

  • @SiriLanka-f9p
    @SiriLanka-f9p 2 หลายเดือนก่อน +1

    Niyamai ethta katakaranawa tawath minisu terum ganne nethnam me majara desapaluwhonge weda ekama visaduma malimawa pamanai

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 2 หลายเดือนก่อน +1

    Lal bro, superb, people opened their eyes thanks to Aragalaya. That's true, malimawata jayawewa.

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 2 หลายเดือนก่อน

    ඔබ එක විදියට සුපිරි පොරක් එ්කට මම කැමතියි

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 2 หลายเดือนก่อน +2

    Npp jaya wewa ❤❤❤

  • @xmenperera4106
    @xmenperera4106 2 หลายเดือนก่อน

    කමෝන් ලාල්. අරින්න එපා.
    මාලිමාවට ජයවේවා 💪

  • @sajinigee
    @sajinigee 2 หลายเดือนก่อน

    පොලීසිය ගැන පැහැදීමක් නැහැ...ඒ නිසා තමයි අපිට මාලිමාව ඕන ❤❤❤❤❤❤

  • @Rmd289
    @Rmd289 2 หลายเดือนก่อน +5

    නියමයි ලාල් .❤❤

  • @Chandanaparanagama-oy6ct
    @Chandanaparanagama-oy6ct 2 หลายเดือนก่อน +1

    ලාල් ❤❤❤❤❤❤❤❤

  • @balangoda59
    @balangoda59 2 หลายเดือนก่อน +4

    ඔබගෙ කාර්‍යට අඔඑ උපහාරය

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน +2

    Ru..5000tai kama tikatai..arakku tikatai...maddaya pawa nodun maddaya wediyek lal....Great ❤❤❤

  • @rajasapa840
    @rajasapa840 2 หลายเดือนก่อน +1

    මේ ක්ෂේත්‍රයේ මගේ වීරයා ලාල් අයියේ ඔයා හැමදාමත් මට මේ ගේම් එක අමාරු වෙනකොට මට මේ ගේම් එක එපා වෙනකොට මම හයිය ගන්නේ ඔයා දිහා බලලා බුදු සරණයි හැමදාම ආදරෙයි❤

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน

      මේ රට වෙනස් කරන්න ඔයාලා ජීවත් විය යුතුයි .

  • @kanishkasaman2333
    @kanishkasaman2333 2 หลายเดือนก่อน

    ජයවේවා LAL.🎉. Pus ගඳ pas.😊

  • @samankarunathilakasaman7754
    @samankarunathilakasaman7754 2 หลายเดือนก่อน +1

    Respect mr lal

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 2 หลายเดือนก่อน +1

    ජයවෙිවා ලාල් ජයවෙිවා

  • @niroshamadushanka
    @niroshamadushanka 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 2 หลายเดือนก่อน

    ආඩමිබරයි ලාල් සහෝදරය 💪💪🙏🙏

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 2 หลายเดือนก่อน +2

    ජය වේවා

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයෙන් ජය!!!!!!!!!!!!

  • @thusharamallawaarachchi5754
    @thusharamallawaarachchi5754 2 หลายเดือนก่อน +2

    Well done අයියා 🎉🎉🎉🎉

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 หลายเดือนก่อน

    ජය වේවා ලාල් සහෝදරයා

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +2

    මේ ක්රමය 360 වෙනස් වෙනවා. බොහො දෙනෙක්ට බොහො දේ අහිමිවනවා. ඉතින් ඔවුන් පුලුවන් සෑම දේ කරනවා මේ මඡර ක්රමය යැක ගන්න.

  • @kelumgampaha2138
    @kelumgampaha2138 2 หลายเดือนก่อน +1

    ජය වේවා සහෝදරයා

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 2 หลายเดือนก่อน

    ජයවේවා ලාල් සහෝදරයා ❤❤❤

  • @nimaldevanarayana8718
    @nimaldevanarayana8718 2 หลายเดือนก่อน +1

    Malimawata jayawewa

  • @kumudusenarathna3182
    @kumudusenarathna3182 2 หลายเดือนก่อน +1

    ජය වේ ව

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 2 หลายเดือนก่อน +1

    ජයවේවා!

  • @donudumullage9538
    @donudumullage9538 2 หลายเดือนก่อน

    Well done Lal our full support for you and your team ❤❤❤❤

  • @Sha-vt9io
    @Sha-vt9io 2 หลายเดือนก่อน

    Congratulations Lal.

  • @zam388
    @zam388 2 หลายเดือนก่อน

    Long live bro. God bless u

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙවා ....

  • @glakruwan9255
    @glakruwan9255 2 หลายเดือนก่อน

    👍👍👍