මහින්ද ගේම් මාස්ටර්.. ගේම් නම් ගේම්.. මේ මොන ගේම්ද රනිල්ගේ | Anura Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • #lka #News1st #Parliament #AKD #AnuraKumara #npp
    පාර්ලිමේන්තු සජීවී විකාශය | parliament live | Newsfirst - 11.07.2024
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 459

  • @ashokaranjane8691
    @ashokaranjane8691 19 วันที่ผ่านมา +73

    ආයි ඉතින් අනුර කතා කරනවා නම් කාටවත් කට උත්තර නෑ ඔක්කොම ඇත්ත නිසා කවුරුත් මීක් නෑ😅

  • @31visitsrilankawithuditha
    @31visitsrilankawithuditha 19 วันที่ผ่านมา +163

    මම new york වල ඉදලා අනිවාර්යයෙන් එනවා ජනාධිපතිවරණයට අනුර සහෝදරයා වෙනුවෙන් .🧭 ජයවේවා

  • @goonadoomix6824
    @goonadoomix6824 19 วันที่ผ่านมา +120

    අනුර නම් දේශපාලනය සම්බන්ධ පරිණත මනුස්සයෙක් .......

    • @Nishaya722
      @Nishaya722 18 วันที่ผ่านมา +14

      එදත් jvp නමින් ඔහු හිටිය මිත්‍රයා..අවාසනාවට ගොඩක් අය ඔහු සහ පිරිසට ඇහුම් කන් දුන්නේ නෑ... මේ වතාවේ වත් බලමු.. මාලිමාවට ජය... දන්න.. මේවා නොබලන නො අසන අයට පෙන්වන්න.... 🌹

    • @user-vk8pr1wd8p
      @user-vk8pr1wd8p 17 วันที่ผ่านมา +1

      ammapaa 🤣🤣

    • @SureshGayan-rv9zj
      @SureshGayan-rv9zj 11 วันที่ผ่านมา

      Ela 6th uúuùgodf0ùýu7ýtŕ1ýhýý1r6

  • @nissankamayadunna532
    @nissankamayadunna532 19 วันที่ผ่านมา +40

    මරු නියමයි

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 19 วันที่ผ่านมา +115

    අනුරට ජය වේවා

  • @user-wv9pd7yx4y
    @user-wv9pd7yx4y 19 วันที่ผ่านมา +47

    තවමත් වහලුවෙලා ඉන්න උන් අහන්න වටින කතාව

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 19 วันที่ผ่านมา +96

    මීට කලින් අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් හිටිය ඩී බී විජේතුංග කියල....මිනීමැරුවෙත් නෑ...රටේ මිනීමැරුනුත් නැවතුනා..., ඡන්ද කල්දාන්න දැගැලුවෙත් නෑ, ව්‍යවස්ථාවෙ හිල් හෙව්වෙත් නෑ. නියම කාලෙ ඡන්දෙ තිබ්බ එයා ඉල්ලුවෙත් නෑ....නිවුනු සාමකාමී මිනිහා....මේ කොටේ අදින එකා වගෙ මරු විකලෙන් වියරුවෙන් බල තන්හාවෙ වැලලෙන්න ගියෙ නෑ......

    • @watsonpaul3102
      @watsonpaul3102 19 วันที่ผ่านมา +14

      Very true

    • @thejanipunchihewa5569
      @thejanipunchihewa5569 19 วันที่ผ่านมา +13

      ❤හරියටම හරි

    • @NadeeThennakoon-zh2vn
      @NadeeThennakoon-zh2vn 19 วันที่ผ่านมา +10

      ඇත්තටම 👍

    • @nimaliperera9457
      @nimaliperera9457 19 วันที่ผ่านมา

      අනේ ඔව්.. නැෂනල් එක ඇදපු වැදගත් මහත්මයෙක් ....
      ටයි කෝට ඇදගෙන ...
      කලිසම උස්ස උස්ස බලයේ රැදිලා ඉන්න දගලන මල පෙරේතයෙක් නෙමේ ....ඒ මනුෂ්‍යයා .....
      නොදකින් කාලකන්නිය. මූ....😢😢😢

  • @user-wv9pd7yx4y
    @user-wv9pd7yx4y 19 วันที่ผ่านมา +31

    මයිනගෙ රනිලගෙ රෙදි ඉල්ලෙ 😅

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 19 วันที่ผ่านมา +30

    අපි වටා එකතුව මාලිමාවට ඡන්දය දෙමු

  • @thanushkamanju
    @thanushkamanju 19 วันที่ผ่านมา +31

    මාලිමාවට ජයවේවා

  • @SureshDissanayake-yf7mr
    @SureshDissanayake-yf7mr 19 วันที่ผ่านมา +29

    මාලිමාවට ජය ❤❤

  • @user-zy4uo7ci3u
    @user-zy4uo7ci3u 19 วันที่ผ่านมา +82

    ශ්‍රී ලාංකීය සමස්ත දේශපාලන සන්දර්භයේ එදා මෙදා තුර මා දුටු මහා කලු සිංහයා ....❤❤❤

    • @arunaluaruna
      @arunaluaruna 19 วันที่ผ่านมา +3

      😂😂

    • @sidathsenna
      @sidathsenna 19 วันที่ผ่านมา

      සිංහයා කියන්නෙ ගෑනි හම්බකරන් එන එක උදුරන් කන කම්මැලි යකෙක්...

    • @dil-oc9cs
      @dil-oc9cs 19 วันที่ผ่านมา +3

      @@sidathsenna රනිලා ලොල්ලා...

    • @KuttigeSilva
      @KuttigeSilva 19 วันที่ผ่านมา +3

      මහා කලු❤ සිංහලයා ❤

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA 19 วันที่ผ่านมา

      ​@@dil-oc9csube thathaa thami pago lolla

  • @warunilakmini8855
    @warunilakmini8855 19 วันที่ผ่านมา +65

    පට්ටයි අයියේ ඔයා අපිට ජනාදිපති වෙන්න ඕනී ඔයා ❤️

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 19 วันที่ผ่านมา +27

    නරියා බයවෙලා ඉන්නබව පැහැදිලිවම පෙනෙනවා නේද?

  • @snshopping7270
    @snshopping7270 18 วันที่ผ่านมา +17

    මේ පාර මේ මනුස්සය ජනාධිපති නොවුනොත් ආයෙමත් ලංකාවට ගමනක් නෑ.

  • @prabhakalpanee3739
    @prabhakalpanee3739 19 วันที่ผ่านมา +28

    Npp ජයවේවා

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps 19 วันที่ผ่านมา +39

    මාලිමාවේ නයකයා ජනාධිපති කමට සුදුසුකම් ඉහටත් උඩින් . ජයවේවා මාලිමාවට ජයවේවා

    • @yasithmadhushanka2647
      @yasithmadhushanka2647 18 วันที่ผ่านมา

      කතාවට නම් දක්සය්😁

    • @kusalhashi2333
      @kusalhashi2333 18 วันที่ผ่านมา

      @@yasithmadhushanka2647උබලා නම් අනේ මන්දා බං 😅

    • @mfr3697
      @mfr3697 17 วันที่ผ่านมา

      ​@@yasithmadhushanka2647මේ එහෙට මෙහෙට පනින ජරාම ජරා අසූචි ගඳ ගහන හොර දේශපාලන හැත්ත පලවා හැර මාලිමාව බලයට ගේන්න ඔබත් එක් වන්න සහෝදරයා 🙏

  • @user-kw2hk9hl7z
    @user-kw2hk9hl7z 19 วันที่ผ่านมา +70

    නියමයි අනුර සහෝදරයා ❤❤❤❤❤❤❤ මේ පාදඩ බියගුළු පාලකයා ජන මතයෙන් පන්නා දමමු ප්‍රජාතන්ත්‍රවාදීව .මාලිමාවට ජයවේවා

  • @DayansBandara
    @DayansBandara 19 วันที่ผ่านมา +150

    මෙදාසැරේ පැලැන්තිය ම හැදිගෑවිලා යන්නෙ...හැදිගෑවිලා

  • @HeshanFernando-ux2jr
    @HeshanFernando-ux2jr 19 วันที่ผ่านมา +112

    ගේම් නම් ගේම් 👍මාලිමාව ඕන ගේමකට ඔට්ටුයි

    • @indikalakmali9055
      @indikalakmali9055 19 วันที่ผ่านมา

      මෙ අව් 6-5 කරපු පනත කෙටුම්පත් කරෙ ,ජයම්පති විcක්‍රමරත්න , විජිත හෙරත් ,සුනිල් වටගල , පාර්ට්ලිමෙන්තුවට ඉදිරිපත් කරෙ අනුර කුමර ඩිසනායක ,,මෙකට ජෙප්පො සම්පිර්නයෙන් වග කියන්න ඔනි

    • @mihiranrana345
      @mihiranrana345 18 วันที่ผ่านมา

      ​@@indikalakmali9055Comment ඔක්කොටම එකම reply එක දාන්නේ ඇයි 😅

    • @nadhikaperera2878
      @nadhikaperera2878 18 วันที่ผ่านมา

      😂😂😂😂​@@indikalakmali9055

    • @thariya10
      @thariya10 18 วันที่ผ่านมา +1

      මාලිමාවට ජයවේවා 💞💞💞

    • @mfr3697
      @mfr3697 17 วันที่ผ่านมา

      ​@@indikalakmali9055දීර්ඝ කිරීමට පමනයි ජනමත විචාරන අවශ්‍ය

  • @nadiya4792
    @nadiya4792 19 วันที่ผ่านมา +37

    සුපිරි AKD ❤❤❤❤😂

  • @dil-oc9cs
    @dil-oc9cs 19 วันที่ผ่านมา +25

    රනිලගේ රෙදි ඉල්ලේ..අද සාගල ඉවරයි

    • @NadeeThennakoon-zh2vn
      @NadeeThennakoon-zh2vn 19 วันที่ผ่านมา +2

      🤭🤭

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 15 วันที่ผ่านมา

      සොම්බියාට රෙදි නෑ ඉල්ලෙවෙන්ඩවත්😂

  • @user-rq9ny8hx3i
    @user-rq9ny8hx3i 19 วันที่ผ่านมา +32

    AKD❤

  • @bindusara2029
    @bindusara2029 19 วันที่ผ่านมา +112

    අනුර සහොදරයා ට ඒකාන්තයෙන්ම ජය.....

    • @indikalakmali9055
      @indikalakmali9055 19 วันที่ผ่านมา +1

      මෙ අව් 6-5 කරපු පනත කෙටුම්පත් කරෙ ,ජයම්පති විcක්‍රමරත්න , විජිත හෙරත් ,සුනිල් වටගල , පාර්ට්ලිමෙන්තුවට ඉදිරිපත් කරෙ අනුර කුමර ඩිසනායක ,,මෙකට ජෙප්පො සම්පිර්නයෙන් වග කියන්න ඔනි

    • @nadhikaperera2878
      @nadhikaperera2878 18 วันที่ผ่านมา

      ​@indika😂😂😂😂lakmali9055

  • @dilanirathnayaka7392
    @dilanirathnayaka7392 19 วันที่ผ่านมา +16

    ජයවේවා ❤❤❤

  • @fatimafernando976
    @fatimafernando976 19 วันที่ผ่านมา +22

    මාලිමාවට ජය❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 19 วันที่ผ่านมา +24

    හරිනෙ...........කාලවරෙංකො

  • @heshanmusicstudio
    @heshanmusicstudio 19 วันที่ผ่านมา +13

    පට්ට කතාව ..නොතේරුන එවුන්ට තේරුම් ගන්නත් - මොලේ නැති එකෙකුටවුනත් මේ කියල දීපු විදිහ තේරෙන්න ඕන .. මෙහෙමත් නොතේරෙනවනම් ඌ අනිවාර්යෙන් මිනිහෙක් වෙන්න බෑ .. බූරුවෙක්ම වෙන්න ඕන ... පුලුවන් හැම පැයකම මුට්ටියක් දාලා බලයේ ඉන්නම තමයි රනිල් ප්‍රමුඛ කණ්ඩායම බලන්නෙ .. එකෙක් දම්මලා නඩුවකුත් දැම්මා ඒකටත් කෙලවුනා .. ඒත් යන්නෙ කොහොමද ආයි කිසිදාක බලයක් නම් ලැබෙන්නෙ නෑ කියල දැන දැන ....🤣😂😂🤣🤣🤣

  • @pathmaapathmaa4224
    @pathmaapathmaa4224 19 วันที่ผ่านมา +26

    ❤❤Nppjayawewa

  • @amithanawagamuwa3667
    @amithanawagamuwa3667 19 วันที่ผ่านมา +13

    ජයවෙවා අනුර 😂❤

  • @lalanigalkotuwa7092
    @lalanigalkotuwa7092 19 วันที่ผ่านมา +77

    ජයවේවා ජයවේවා මාළිමාවට

  • @starrynight43451
    @starrynight43451 18 วันที่ผ่านมา +8

    රනිල් ගැන දැක්ක හොඳම විචාරය

  • @jagathrohana4558
    @jagathrohana4558 19 วันที่ผ่านมา +47

    මෙදාපාර රන්ගෙ එක්ක හැත්ත බුරුත්තම ගෙදර තමා...
    මාලිමාවට ජයපිට ජය ලැබෙනව....

  • @thejanipunchihewa5569
    @thejanipunchihewa5569 19 วันที่ผ่านมา +14

    අනුර ❤

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 19 วันที่ผ่านมา +13

    හොරු කොහොම හරි තවත් ඉන්න තමයි බලන්නේ 😂😂

  • @rohanalakmal2237
    @rohanalakmal2237 19 วันที่ผ่านมา +70

    මාලිමාවට ජයවේවා 💖💖💖💖💖

  • @pushpastylianou6673
    @pushpastylianou6673 19 วันที่ผ่านมา +29

    උදාර මිනිසෙක්,,,,, එඩිතර නායකයා

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 19 วันที่ผ่านมา +13

    Malimawa Jayawewa 🙏🙏🙏👍👍👍😘😘😘💯💯💯🎉🎉🎉

  • @truefeelings3174
    @truefeelings3174 19 วันที่ผ่านมา +32

    අනේ මන්ද GL ඔයානං 😂

    • @umangaudaya
      @umangaudaya 19 วันที่ผ่านมา +4

      කවදත් ලගින් හිටියා හැබැයී

    • @user-tz1pw8wx3z
      @user-tz1pw8wx3z 17 วันที่ผ่านมา

      @@umangaudaya රෙදි මාරුකරනවා වගේ ඩයල් එක 😂 බලන බලන දවසට එක එක පක්ෂවල

  • @pl1980
    @pl1980 19 วันที่ผ่านมา +10

    Anura, ඔයාගේ ඉදිරි ගමන සාර්ථක යී

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 18 วันที่ผ่านมา +7

    අනුර සහෝදරයා ❤😍😘🫡🫡💪💪💪

  • @Thebookparty
    @Thebookparty 19 วันที่ผ่านมา +19

    AKD🎉🎉🎉🎉🎉🎉

  • @senadheerakarunarathna5475
    @senadheerakarunarathna5475 19 วันที่ผ่านมา +13

    NPP Jayawewa

  • @janubole9026
    @janubole9026 19 วันที่ผ่านมา +20

    රජ ගෙදරින් පිනා
    මුට්ටි ගොඩක් ගෙනා
    ගොනා ගොනා ගොනා
    මට මුකෙන් පවා හිනා

    • @kasunshewan9042
      @kasunshewan9042 19 วันที่ผ่านมา

      Ubata track da pinaaa

    • @chathurajayarathna4091
      @chathurajayarathna4091 19 วันที่ผ่านมา +1

      ​@@kasunshewan9042උඹට දුකද පිනා දාන දාන මුට්ටිය කුඩු වෙන එකට.උඹට හොඳ පෞරුෂයක් තියනවා වගේ පේනවා එහෙම උඹ සමණලයෙක් උනේ කොහොමද 😂

  • @keerthijayakody4374
    @keerthijayakody4374 19 วันที่ผ่านมา +40

    මාලිමාවට ජය ජයවේවා

  • @VIDEN_SL
    @VIDEN_SL 19 วันที่ผ่านมา +12

    JVP ! NPP !

  • @Asanga-yb6ky
    @Asanga-yb6ky 19 วันที่ผ่านมา +16

    AKD❤❤❤❤

  • @fatimafernando976
    @fatimafernando976 19 วันที่ผ่านมา +13

    Npp❤

  • @danumalli2525
    @danumalli2525 19 วันที่ผ่านมา +9

    ජනාධිපතිවරණය තියන්න ඔනේ නිසි කාලයට මොකද අරගලයකින් පස්සේ ජනතා මතය විමසිම අනිවාර්ය වියටුතුව ඇත

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 19 วันที่ผ่านมา +10

    Well done

  • @thusithanilanga494
    @thusithanilanga494 19 วันที่ผ่านมา +8

    Ape lokka....jayawewa......

  • @pleviyanirippuge8577
    @pleviyanirippuge8577 19 วันที่ผ่านมา +20

    ❤❤❤❤

  • @kalharapathirana5620
    @kalharapathirana5620 19 วันที่ผ่านมา +16

    මහින්ද ගේම් මාස්ටර්.. ගේම් නම් ගේම් see - 12.58 😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 19 วันที่ผ่านมา

      thnks😂

    • @MishelaShanel
      @MishelaShanel 4 วันที่ผ่านมา

      ජොන්ස්ටාට ඇන්න ටොක්ක මරු

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 19 วันที่ผ่านมา +7

    Very clear and very forward speaking

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 19 วันที่ผ่านมา +7

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @RVZ.666
    @RVZ.666 19 วันที่ผ่านมา +9

    NPP ❤ AKD 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nuwan_bandara95
    @nuwan_bandara95 19 วันที่ผ่านมา +7

    AKD ඔබට ජය !!!

  • @josephfernando6265
    @josephfernando6265 19 วันที่ผ่านมา +11

    NPP❤❤❤❤

  • @MrHash8
    @MrHash8 17 วันที่ผ่านมา +3

    Point එකට
    හරියට පෙළගැස්ම නියමයි..
    මාලිමාවට ජය ❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 19 วันที่ผ่านมา +11

    Malemawata jayaweava

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 19 วันที่ผ่านมา +8

    යෝජනාව ඡන්දයෙන් පස්සේ ගේන්න

  • @pujibandara
    @pujibandara 19 วันที่ผ่านมา +12

    රනී..........ල්..............හූ......................

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7n 19 วันที่ผ่านมา +7

    AKD ❤
    NPP❤

  • @anushkarajeev5922
    @anushkarajeev5922 19 วันที่ผ่านมา +18

    ❣️

  • @RVZ.666
    @RVZ.666 19 วันที่ผ่านมา +8

    NPP ❤ AKD 🎉

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 19 วันที่ผ่านมา +4

    සහොදරයා ❤

  • @subatheja7574
    @subatheja7574 19 วันที่ผ่านมา +6

    බලකෑදර මහල්ලා....

  • @lahirutharanga3306
    @lahirutharanga3306 19 วันที่ผ่านมา +4

    අනුර අයියා ❤

  • @manelrathnayake4878
    @manelrathnayake4878 19 วันที่ผ่านมา +13

    ❤ malimawa 🎉

  • @richard.dawkings.7565
    @richard.dawkings.7565 19 วันที่ผ่านมา +11

    ❤❤❤

  • @Samantha-m4e
    @Samantha-m4e 19 วันที่ผ่านมา +8

  • @user-dm2jg5db4q
    @user-dm2jg5db4q 19 วันที่ผ่านมา +8

    Akd❤❤❤

  • @UpaliGunasekera
    @UpaliGunasekera 19 วันที่ผ่านมา +8

    Prasidant anura sir

  • @Krishanjaguar
    @Krishanjaguar 18 วันที่ผ่านมา +4

    නියමයි අනුර ,,,,මගේ පලවෙනි චන්දය මාලිමාවට දෙනවා❤

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 18 วันที่ผ่านมา +2

    ජය වේවා අනුර සහොදරයා ❤

  • @husasanka3789
    @husasanka3789 19 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤

  • @RVZ.666
    @RVZ.666 19 วันที่ผ่านมา +5

    NPP ❤🎉

  • @Ravindukanishka358
    @Ravindukanishka358 19 วันที่ผ่านมา +3

    AKD ❤❤

  • @kelummadusanka9319
    @kelummadusanka9319 19 วันที่ผ่านมา +13

    🧭🧭🧭♥♥♥

  • @nirmaladevi4023
    @nirmaladevi4023 19 วันที่ผ่านมา +3

    මේ වගේ පීචන් ජනාධිපති කෙනෙක් තවත් මේකෙ ඉන්නවද ඇදුම් දාගෙන.

  • @AnomaNandani-oi1um
    @AnomaNandani-oi1um 7 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤

  • @SachithPremathilaka-e4r
    @SachithPremathilaka-e4r 6 วันที่ผ่านมา

    ජය වේවා මාගේ මාතූභූමියට💪❤️

  • @judealakman3381
    @judealakman3381 19 วันที่ผ่านมา +3

    5....6...kiyala therenna oke igenagathth un innaepye...sahodaraya
    ❤❤❤❤👍👍

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 18 วันที่ผ่านมา +1

    Clear explanation Anura ❤

  • @damai4603
    @damai4603 18 วันที่ผ่านมา +1

    ජයවෙවා AKD

  • @wishwa1234
    @wishwa1234 18 วันที่ผ่านมา +2

    රනිල් ගවුමක් අදිමුකෝ කලිසමට වඩා ලස්සනට තියෙනවා ලොවෙත්

  • @dihanlakmina9229
    @dihanlakmina9229 18 วันที่ผ่านมา +2

    රනිල් මොනා උනත් වැඩ්ඩා 👍
    කෙල වෙච්ච එක උඩට ගත්තා ❤️

    • @pubudukasun1882
      @pubudukasun1882 18 วันที่ผ่านมา

      ඌට ඌගේ එක හරියට නග්ග ගන්න බැරි එකා කොහෙද බං රටක් නග්ගන්නේ 😂

    • @starrynight43451
      @starrynight43451 15 วันที่ผ่านมา

      2014 ද ලංකාවේ ආර්ථිකය හොඳයි තමයි
      රනිල් තමයි රට බංකොලොත් කලේ. ණය අරගෙන.
      රනිල් ගොඩගත්ත ආර්ථිකයක් නැ..... දැන් ණය ගෙවන්නේ නැ

  • @anuruddhikaherath-yt6sm
    @anuruddhikaherath-yt6sm 18 วันที่ผ่านมา +1

    ❤Wow Jayawewa ❤

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 19 วันที่ผ่านมา +1

    Patta knowledge ekak.

  • @BatugahageNisansala
    @BatugahageNisansala 14 วันที่ผ่านมา

    සිරස ස්තුති. Piz hemadama hari peththe inna❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @rastachamara
    @rastachamara 19 วันที่ผ่านมา +2

    ඔය ළඟ ඉන්න එකාගෙන් තමයි ගොඩක් ප්‍රවේසම් වෙන්ට ඕන 😊😊.

  • @ABDAzoor
    @ABDAzoor 18 วันที่ผ่านมา +2

    President 2024

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 18 วันที่ผ่านมา +1

    හැමදාම අනුරගෙ කථාවෙදි අර යකා නැගිටින්න..මරු කතානායක

  • @h.asahansandaruwan4683
    @h.asahansandaruwan4683 18 วันที่ผ่านมา +1

    මෙහෙම මහින්දට රනිල්ට මුනටම කතා කරන්න අනුර කොයි තරම් නිවැරදි පුද්ගලයෙක් වෙන්න ඕනද එකෙක් මීක් නෑ කන් පාත් කරන් බල්ලෝ වගේ අහන් ඉන්නවා සහොදරයා උබ අපිට විශ්වාසයි❤

  • @thushariabeygunawardane4369
    @thushariabeygunawardane4369 19 วันที่ผ่านมา +2

    👌

  • @MohamedHassan-zb9zf
    @MohamedHassan-zb9zf 9 วันที่ผ่านมา

    Supiri porakk AKD ❤🎉

  • @isuruthiwanka955
    @isuruthiwanka955 13 วันที่ผ่านมา

    මේ පාර ඉතින් එකෙන්ක අනුර තමයි..❤️❤️

  • @environmentofsrilanka.8264
    @environmentofsrilanka.8264 19 วันที่ผ่านมา +2

    NPP❤️

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 19 วันที่ผ่านมา

    What a great explain A.K.D

  • @MishelaShanel
    @MishelaShanel 4 วันที่ผ่านมา

    එකෙන්ම අනුර