M.G ධනුෂ්කට මොකද වුනේ | M.G. Danushkata Mokada wune | SUDAA STUDIO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #mgdanushka#rukmanasitha#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • රන්ජන්ගේ වෙඩින් එක ගත්...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • Video
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • ගෙදරට ඔෆිස් එනවා කියලා...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 305

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE 2 หลายเดือนก่อน +231

    වාහනේ හැප්පිල අත කඩාගෙන හිටපු කාලෙ කටුනායක රජින්ද අයියගෙ කාර් එකේ ඔයාව ෂෝ වලට එක්කන් ගියේ මම.මුතුවාඩියෙ ගේ අරගෙන හිරවෙලා ඉන්න කාලෙ, අලුතෙන් මීගමුවෙ ගේ ගත්ත කාලෙ මම ඔයාගෙ ගමන් සගය.ඕකේ බෑන්ඩ් එකේ හිටපු චූටි අයියල,කටුනායක රජින්ද අයියල එක්ක බෝට්ටුවෙ කලපුවෙ අපි පොඩි අඩියක් ගැහුව මට මතකයි.එක දවසෙ ෂෝ 5 කට මම 120ට විතර පාගල යද්දි ඔයා මට කිව්ව ඔයාගෙ වාහනේ හැප්පුන දවස මතක් වෙනව කියල.හැබැයි මම හීරීමක් නැතුව ඔයාව ගෙදරින් බැස්සුව.ගාල්ලෙ සමනල ග්‍රවුන්ඩ් එකේ ෂෝ එකකට ගිහින් මහ රෑ ග්‍රවුන්ඩ් එක මැද්දෙ ටයර් එකක් කැපිල පැය ගානක් පැච් දැම්ම මතකයි.එදා අපිට ඒ වැඩේට උදව් කරපු මියුසිකල් බලන්න ආපු කොල්ලො එක්ක එලි වෙනකල් හිනා උනා මතකයි.සදවත අහසින් වැටිලා සින්දුව මම කාර් එකේ ප්ලේ කරේ දෙරනෙ ප්‍රෝග්‍රෑම් එකකට යන ගමන්..එදා ඔයා කිව්ව රෙකෝඩ් කරපු දවසට පස්සෙ ඒ සින්දුව අහපු පලවෙනි දවස අද කියල.එදා තමයි ඔයා අපේ ගෙදර ආපු දවස.අපෙ අම්මගෙ රොටියක් කාල අපි කලපුවට ගියෙ.රජින්ද අයියල එක්ක.කාලෙක ඔයාට කොතන හරි වැරදෙන්න ඇති.හැබැයි ටික කාලයක් හරි බොක්කෙන් ලග ඉදන් ආශ්‍රිය කරපු අපි දන්නව උඹ කවුද කියල. ඇහැටවත් දැකල නැති උන් උඹ ගැන හෑලි ලියද්දි මේව නොකිය බෑ..කවදාවත් ඔලුව ඉදිමුන කොල්ලෙක් නෙමෙයි උඹ.ගමේ ඉදන් මේ තත්වෙට එනකම්ම මුල මතක තිබ්බ කොල්ලෙක්.මිනිස්සු කොච්චර පාගල මුල්ලට කරන්න හැදුවත් උඹ දවසක ආයෙත් මේ රටම හොල්ලයි.එම් එස් ගෙ නඩුවට කී පාරක් උඹ අලුත්කඩේ බඩගාල ඇද්ද..මේව නොදන්න උන් කතා හැදුවට උඹට වෙච්ච කුහකකම්,වෙනස්කම් දරාගෙන අදටත් මීක් නොකිය පාඩුවෙ තමන්ට වැරැද්ද දාගෙන හිනාවෙලා ඉන්න හැම පිරිමියටම බෑ..උඹ ඒ අතින් රත්තරන් කොල්ලෙක්, දවසක පලුයන්න හරියන්න ඕනෙ එකෙක්..❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 หลายเดือนก่อน +23

    සුදා මාමේ ලස්සනයි වැඩසටහන නියමයි මාත් දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් සීසන් වන් ගිය කෙනෙක් අද ලස්සනයි දනුෂ්ක කියපු කතාව ඇත්ත මාරම ගේමක් තමයි ස්ටාර් වෙනව කියන්නේ ස්තූතියි මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කලාට ගුඩ්ලක් තෙරුවන් සරණයි ඔබ දක්ෂ නලුවෙක් සුන්දර ලස්සන චරිතයක් ඉදිරිය සාර්ථකම වේවා ❤❤❤❤👉🇰🇷

  • @sumona44
    @sumona44 2 หลายเดือนก่อน +14

    ඔබගේ නිහතමානී කමට අපි ගෞරය කරනවා මල්ලී. ඔබ හොඳ සරල මිනිසෙක් . ජය වේවා මල්ලී

  • @letsseenow6379
    @letsseenow6379 2 หลายเดือนก่อน +36

    මල්ලි උඹ දැන් තමයි
    හරිම පාරට වැටිලා තියෙන්නේ....
    Good luck 🎉

  • @musichitz8662
    @musichitz8662 2 หลายเดือนก่อน +52

    MG දැන් සහරා ෆ්ලැෂ් බැන්ඩ් එකේ නියාමක ගායකයෙක්..වැටිම් නැගිටිම් හැමොටම පොදු දෙයක් ,වැරදිම් වෙනවා ඔනා මනුස්සයෙකුට MG කියන්නේ මම අදුනාගත්ත කාලයේ සිටම නිහතමානි කොල්ලෙක් ජයවේවා MG යෝ....

  • @theworldsports1802
    @theworldsports1802 2 หลายเดือนก่อน +10

    පිනිබාන වෙලාවක මේ සින්දුව මේ ප්‍රොග්‍රැම් එකෙන්ම අහනවා අඩො සුපිරියක් mg (තනි වු වෙලවක)❤

  • @channakadabarera4757
    @channakadabarera4757 2 หลายเดือนก่อน +3

    නිහතමානී සහෝදරයා...අපේ ගෙදර ඇවිත් හිටිය දවසට දෙකට ජීවිතේ ගොඩක් දේවල් කියලා දීලා ගියේ...
    ජයවේවා M G❤❤❤

  • @thusharaindika1779
    @thusharaindika1779 2 หลายเดือนก่อน +15

    හැමෝටම වැටීම්, නැගිටීම් එනවා.. දරාගෙන ඉන්න කෙනා දවසක දිනනවා.. ❤❤

  • @healthylife4104
    @healthylife4104 2 หลายเดือนก่อน +162

    Drop උන කාලයක් ගැන කතා කරනවා. ඇත්තටම උනේ ජනප්‍රියත්වය දරාගන්න බැරුවා ඔලුව ඉදිමුනා මාද්‍යවලටමාද්‍යවේදීන්ට පවා ලොකු සීන් දැම්මා. අන්තිමට හැමෝම මෙයාව අත්ඃඅරියා. ඉන්දියාවේ රානු මොන්ඩියාල් ගේ කතාවට ගොඩක් සමානයි

    • @saas179
      @saas179 2 หลายเดือนก่อน +9

      Aniwaryenma mekagea oluwa edimuna rani mondal a thama muth gani daruwo inna eka kiwwewa na super star una kohoma unath dan mugea jiwithaya hisyin ekak thamai

    • @asokakh1563
      @asokakh1563 2 หลายเดือนก่อน +3

      Meya patangaththema wanchaawen..derannee sindukeewee Begala nehe thaththa Ekka Inna podi metigeyak pennuwa putsaikalee lagedgeke udall karee thiyan giyee anukampawa gaththas..Amma dalagihin keewa..apita hondata maths kali
      Meena ekaparatamaawurudu 9ee 19 wageepori.i lamai dennek birida pennuwa udagiya wediuna

    • @dinushkaayeshan6103
      @dinushkaayeshan6103 2 หลายเดือนก่อน +8

      Dan waniduwata wela thiyenneth okamai

    • @cpgamage8650
      @cpgamage8650 2 หลายเดือนก่อน +9

      ඔව්... ඔලුව ඉදිමුණා මුගේ... කටුස්සගේ කරේ රත්තරං බැන්ද වගේ කේස් එකක් උනේ... මම හිතන්නේ මේ program එක මූ සුදාට කතා කරල ආව වගේ...

    • @nandikablog6418
      @nandikablog6418 2 หลายเดือนก่อน +3

      මූ ඔලුව ඉදිමිච්ච එකෙක්

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 2 หลายเดือนก่อน +10

    මම කවදාවත් දැකලවත් නෑ කතාකරලත් නෑ. ඒත් ඩ්‍රීම්ස්ටාර් එකේ MG ට msg කලා පූළුවන්තරම්. දිනුව දවසෙ අපි සතුටු උනා ගොඩක්. MG සුපිරි හදවතක් තියෙන මනුස්සයෙක්. එච්චරයි❤

  • @Indu-jj5zy
    @Indu-jj5zy 2 หลายเดือนก่อน +34

    MG ධනුෂ්ක කියන්නේ එදා ඉදන් අද වෙනකම් අපේ ආදරණීය singer අපේ ගෙදර හැම කෙනෙක්ම ඔයාට අදටත් ආදරෙයි. අදටත් ඔයා වගේ කෙනෙක් බිහිවුනේ නෑ dream star වල

    • @PathumBandara-iy3hr
      @PathumBandara-iy3hr 2 หลายเดือนก่อน +1

      සුනීරගේ සිංදුවක් අහලා බලන්නකො එහෙනම්

    • @dreammotivation598
      @dreammotivation598 2 หลายเดือนก่อน

      ඇයි සුනිර රවින් තව ඉන්නවා

    • @anushasapumal8416
      @anushasapumal8416 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣

  • @InakshiSilva
    @InakshiSilva 2 หลายเดือนก่อน +23

    අපිත් සෙව්වා MG ධනුෂ්කව මොකද උනේ කියලා .ස්තූතියි සුදා

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj 2 หลายเดือนก่อน +101

    පූගොඩ පැත්තෙ ok කියල බෑන්ඩ් එහෙක හිටිය මෑතක .අලිම ඔලුවෙන් හිටියෙ මේක .මුල මතක තිබ්බෙ නැති මහ පිංපියෙක්

    • @SanjeewaMaddumage-bq4db
      @SanjeewaMaddumage-bq4db 2 หลายเดือนก่อน +2

      Gahannaone ban okun dakkathana

    • @gimhanvisal9120
      @gimhanvisal9120 2 หลายเดือนก่อน

      ඒවා දන්න එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි ❤

    • @demongirlff2931
      @demongirlff2931 2 หลายเดือนก่อน +1

      @@DumindaWithanapathirana-ds2dj මම දෙහිඕවිට. ඔයා කියන කතාව හරි. දන්න සමහර දේවල් මේකෙ උඩ කමෙන්ට් කරන්න ගිහිල්ලා රිදිච්ච අය මට කුහක කතා කියනවා කියලත් දාලා. දන්න දෙයක් කිව්වත් මුකුත් නොදන්න අය කතා කියන අමුතු ජීවියො ඉන්න කාලයක් යාලු මේක😂😂😂

  • @gayanmadushanka5814
    @gayanmadushanka5814 2 หลายเดือนก่อน +9

    මූ Derana Dream star ආවෙ වැලේ වැල් නැතිව ඉදල...මට මතකයි මූ පට්ට දුප්පත් හින්දත් මූට චාන්ස් එකක් ආව ඒ කාලෙ.මූ Dream star උන ගමන් ඔලුව උදුම්මවා ගෙන හිටියෙ.( කටුස්සගෙ කරේ රත්තරං බැන්ද වගේ උනා ) රනූ මොන්ඩාල්ට උන දේම තමයි මූටත් උනේ...පඩ ශෝ දාන්න ගියා.පත්තර ලියන කට්ටියටත් ලොකු සීන් දැම්ම.අන්තිමට කවුරුවත් ගනන් ගත්තෙ නැහ...😂😂😂 දැන් නහයෙන් අඩනවා.මිනිස්සු ආදරේ කරන්නෙ නිහතමානීකමට සහ මනුස්සකමට මිසක් ලොකු කම් වලට නෙවෙයි බන්..මේව හැමෝටම හොද පාඩම් ඉතින් 😒😒😒

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 หลายเดือนก่อน +3

    අයියෙ,අයියෙ,අයියෙ මොකක්ද හලෝ ... සමහර වෙලාවට පරණ සිංදු තවමත් මම බලනවා. ස්තූතියි .

  • @kw5712
    @kw5712 2 หลายเดือนก่อน +10

    බුදු ගුණ ගීතයක් කියන්න, ධනුෂ්ක. ඔයා සුනිල් එදිරිසිංහ මහත්තයගෙ කීව ඒ බුදු ගුණ ගීතය හරිම ලස්සනයි. හරිම නිවුනු කටහඩින් ගැයූ ඒ ගීතය හරිම ලස්සනයි.

  • @dhanushkaabayarathna3887
    @dhanushkaabayarathna3887 2 หลายเดือนก่อน +5

    මිනිසුන්ට වරදිනවා,වැරදි හදාගන්න එක තමා වැදගත්කම.Good luck මචං👍

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 2 หลายเดือนก่อน +4

    ❤❤හැමදාම මනුස්සකම තියන් නිහතමානිව ඉන්න කෙනෙකුට වරදින් නැහැ ඡය වේවා සුදා m G ඇතුළු සැමට

  • @shanakaherath8315
    @shanakaherath8315 2 หลายเดือนก่อน +4

    MG ධනුෂ්ක කියන්නේ මම දන්න විදියට මාත් එක්ක එක දවසක් නොච්චියාගම නගරයේ හමුවෙලා කතාකරපු විදියට නිහතමානී චරිතයක් හරිම ආදරනීයව කතාකරා ආදෙරෙයි MG නැවත නැගිටලා ගමනක් යමන් මල්ලී ❤❤❤❤❤

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 2 หลายเดือนก่อน +11

    පුතාට jayan ජය වේවා idiri අනාගතයට suba පතමි

  • @lahirunrathnayaka5069
    @lahirunrathnayaka5069 2 หลายเดือนก่อน

    ආසම සිංදුව සඳවත අහසින් වැටිලා🤗❤️ පිස්සුවක් ඒක

  • @Yaldevi361
    @Yaldevi361 2 หลายเดือนก่อน +4

    අපි ඔයාව දන්න විදියට අපිට දැනුන විදියට කියනවනම් . ඔයාට මුල මතක නැති කෙනෙක්. උදවු කරපු අය අස්සෙ ගොඩාක් උදවුකරපු උන්වත් අමතක වෙන්න තරම් කලගුන නොදන්න තරම් ඔයාට මුල අමතකනම් හැමෝටම වෙන්නෙ මෙන්න මේ දේ ඒ සොබාදහම මර්සි නොදා අඩුපාඩු හදාගෙන ගමනක් යන්න සහෝදරය

  • @ruvan73
    @ruvan73 2 หลายเดือนก่อน +9

    Program වල ලස්සනට වචන දාල කථා කරාට,,,මුල් කාලයේ ඔළුව ඉදිමුණ මෝඩයෙක්,,කටුස්සගේ කරේ රත්තරන් බැන්ද වගේ උනේ මූට,මූට මූවම දරාගන්න බැරි උනා,,
    වැරදි හදාගෙන ආවොත් හොදයි,,හැබයි ආයෙත් මුල අමතක කරොත් නැගිටින්න අමාරු වෙයි,,,,,,,,,

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 หลายเดือนก่อน +20

    එයාට වුණේ මුල අමතක කරපු නිසා හැම dema අහිමි වීම තමා

  • @sachithbandara98
    @sachithbandara98 2 หลายเดือนก่อน +26

    අම්මෝ ඉස්සර පිස්සුවක් තමයි 2014 යන යන තැන ඇහුනෙ මෙයාගේ සිංදු තමයි.. M.G ධනුෂ්කට sms ගහපු තරම් වෙන කාටවත් ගහලා නැ මං ❤😊

    • @Mickayel
      @Mickayel 2 หลายเดือนก่อน

      Mamath

  • @manoriyapa5151
    @manoriyapa5151 2 หลายเดือนก่อน +16

    උඩගියා වැඩියි......ඉක්මනින් බිමට වැටුනා..

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 2 หลายเดือนก่อน +22

    ඉන්දියාවෙ රානු මොන්ඩාල්ට උනෙ මොකද්ද කියලා හොයලා බලන්න මෙයාට උනෙත් ඒකම තමයි ඇත්තම හේතුව ඒක❤

    • @ChandanaSusena-g7g
      @ChandanaSusena-g7g 2 หลายเดือนก่อน +4

      Adambarai
      Comments dana gonnu athare mole thiyena kenak innava dakkama❤❤❤
      Patta

  • @PlayAS-S5
    @PlayAS-S5 2 หลายเดือนก่อน

    කොහොම අමතක වෙන්නද ❤mage fav song eka සදවත අහසින් වැටිලා❤🌹🥺

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 2 หลายเดือนก่อน +2

    හොඳම Trend එකේ ඉන්න දවස්වල ඒ කියන්නේ දවසට ෂෝ දෙක තුන ගහන දවස්වල කුරුණෑගල බඩගමුවේ කැලේ කඩේකින් ප්ලේන්ටියක් බොන ගමන් හම්බවුනා. ස්ගරට් එක්කුත් බොන ගමන් කයියක් දාගෙනත් හිටියා. පස්සේ තමා මෙයා වෙනස් වෙන්න ඇත්තේ❤

  • @ritaja5920
    @ritaja5920 2 หลายเดือนก่อน

    God bless you පුතා 💐♥️😇

  • @kanti7069
    @kanti7069 2 หลายเดือนก่อน +7

    Man asama gayakayek theruwan saranai

  • @DJP706
    @DJP706 2 หลายเดือนก่อน +83

    මහා ඔළුවෙක්...මුල අමතක කරපු එකෙක්....

    • @saas179
      @saas179 2 หลายเดือนก่อน +7

      Aniwaryenma dear

    • @shanakapeiris2378
      @shanakapeiris2378 2 หลายเดือนก่อน

      Ehemada

    • @SanjuSanju-cm7cp
      @SanjuSanju-cm7cp 2 หลายเดือนก่อน +1

      ඔව් අපේ මීගොඩ සංගීත සංදර්ශනයට ඇවිත් හෙන ඔළුවෙන් හිටියේ මෙයා

  • @kumariwathupola6951
    @kumariwathupola6951 2 หลายเดือนก่อน +11

    Adupadu nowena minissu loke kohewath ne. Oyage sindu hadan kiyanna malli ❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 หลายเดือนก่อน +3

    අම්මෝ ඇති යන්තම් ඔයා අපිට ඕනෙම කෙනෙක් ❤❤❤❤තෙරුවන් සරණින් ඉදිරිය සාර්ථක වේවා ❤️❤️❤️cyprus

  • @chanaka_madhushan.
    @chanaka_madhushan. 2 หลายเดือนก่อน +3

    මුල අමතක එකෙක් උදව් කරපු වුන් මතක නෑ ,වගකීමෙන් කියන්නේ,

  • @KMmovietube12345
    @KMmovietube12345 2 หลายเดือนก่อน +21

    කටුස්සාගේ කරේ රත්තරන් බැන්දාම මොකද වෙන්නේ...

  • @kalumsrimal2176
    @kalumsrimal2176 2 หลายเดือนก่อน

    M.G. ධණුශ්කට මොකද උනේ කියලා අපිත් බැලුවා. කොහොම හරි තාමත් මියුසික් එක්කම ඉන්න එකට සතුටුයි. සුදා අයියටත් පිං M.G. ධණුශ්කලා වගේ අය නැවතත් ඔපදාලා ගන්නවට. Good luck

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +2

    සුන්දරයි ආදරෙයි ❤❤

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha หลายเดือนก่อน

    අද wedasatahana නියමයි sudaa maame

  • @shantisubasinha5591
    @shantisubasinha5591 2 หลายเดือนก่อน +2

    Theruwan saranai Danushka puthata❤

  • @PriyankaChandani-mp8li
    @PriyankaChandani-mp8li หลายเดือนก่อน

    ධනුෂ්ක ලස්සන වෙලා . සුදා ත් ලස්සන යි

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw 2 หลายเดือนก่อน +2

    මිනිස්සු අතින් වැරදි අතපසුවිම වෙනවා එක හදාගෙන නැවතක් ගමනක් යමු MG

  • @pamudihewage
    @pamudihewage 2 หลายเดือนก่อน +4

    ධනූෂ්ක.ගෙනාවට.ස්තූති.❤

  • @nimmitharukanimmitharuka
    @nimmitharukanimmitharuka 2 หลายเดือนก่อน +1

    Mg kiyannae gamen apu ahinsaka kollek tanakata etakota kiyanna dawal minissunta bohomai kauru mona de kiwath ediriyatama yanna jaya wewa malli teruwan saranai ❤❤❤❤

  • @aboabu4879
    @aboabu4879 2 หลายเดือนก่อน +3

    M.G ,adari ❤❤❤❤

  • @MadushiOfficial30
    @MadushiOfficial30 2 หลายเดือนก่อน

    අපිට,ගමට ලොකු ආඩම්බරයක් ධනූ අයියේ...❤❤❤ ⁣ඉදිරි වැඩවලට හදවතින්ම සුබ පතනවා..❤️❤️❤️ තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @chandanapathiraja5995
    @chandanapathiraja5995 2 หลายเดือนก่อน +4

    ආසාවෙන් බැලුව සුදා අයියා ස්තුතියි ❤👌

  • @kasunchathuranga9220
    @kasunchathuranga9220 2 หลายเดือนก่อน +8

    මේක කියන්නෝන මතකද දන්නෑ musical එකකට ඇවිත් කොල්ලො ඇගේ එල්ලෙද්දී මේ "මොන වදයක්ද ඕකනෙ මං එන්න ආස නැත්තෙ කිව්ව" මං නම් කොහොමත් සිංදු අහන්නෙත් නෑ සෙට් නැති නිසා එදයින් පස්සෙ චරිතෙත් එපා උනා✌

    • @harshadream3138
      @harshadream3138 2 หลายเดือนก่อน

      Ekanm aththa eka thama ohoma une.minissu hinda udata awit antimata mula amathaka unama ohoma wenwa katath

  • @ranjansuranga5266
    @ranjansuranga5266 หลายเดือนก่อน

    Supiri danushka malli

  • @sunetrajayasingha5419
    @sunetrajayasingha5419 หลายเดือนก่อน

    මුල අමතක කලා, මෙයාට කට්ටිය නම්බු දීල කතාකරන්නෙ නැහැ, ඕනම තැනක මෙයාගෙ තත්ත්වයට හරි නොයන විදියට කතාකරනව කියල මාධ්‍ය වල ප්‍රසිද්ධියේ කිව්ව. ඉන්දියාවේ රාණු මොන්ඩාල් වගේ, මෙයා තරුණ නිසා ආයෙ ගොඩ ආවෙ.

  • @chandrazoysa7016
    @chandrazoysa7016 2 หลายเดือนก่อน +3

    M. G denana bawa gayana kala geetha walin mama dena gaththa. Ehama dakshawayak vena kise kenekuta nee. Jaya wewa.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +2

    ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ඇසළ පුන් පොහෝදා දෙව් සුව දේශයේම පිහිටයි....

  • @Gvijiweerasuriya
    @Gvijiweerasuriya หลายเดือนก่อน

    Man asama gayakayek❤❤

  • @anomagamage4992
    @anomagamage4992 2 หลายเดือนก่อน

    මමත් ඇති තරම් sms ගැහුවා පුතාට අඳුනන්නෙ නැතත් පුදුම ආදරයක් ඇති උනේ තෙරුවන් සරණයි !!!ජයෙන් ජයම වේවා !!!පුතේ ❤❤❤❤❤

  • @nalakapredeep1727
    @nalakapredeep1727 2 หลายเดือนก่อน +1

    වැරදි හදාගෙන ඉදිරියට යන්න ..❤

  • @mostalk9677
    @mostalk9677 2 หลายเดือนก่อน +3

    නිහතමානී වෙන්න.ඔබව ඔතැනට ගෙනාවේ ඔබේරසිකයෝ.ඔලුව උදුම්මා නොගෙන පලොවේ පයගසා ඉන්න මිනිසෙක් වෙන්න.කාගෙත් ආදරේ ලැබේවි.

  • @NireshFerdo
    @NireshFerdo 2 หลายเดือนก่อน +1

    Mg danushka.. jaya wewa❤

  • @KumariWathtegedara
    @KumariWathtegedara 2 หลายเดือนก่อน +1

    Good luck malli Api nam thamath oyata Adarei

  • @DushanAswida-gp2hc
    @DushanAswida-gp2hc 2 หลายเดือนก่อน +4

    අපේ පුතාට අ,4 දනුස්කට මාර ආදරේයි මල්ලි ඔයාට❤❤❤,

  • @Dananjaya1988
    @Dananjaya1988 2 หลายเดือนก่อน

    MG කියන්නේ හදවතක් ❤

  • @gaganatv4436
    @gaganatv4436 2 หลายเดือนก่อน +50

    මෙයාට උනෙ කරලියට මිනිස්සුන්ගෙ වොඉට්ස් වලින් ඇවිත් එක පාරට උඩ ගියා. ඔලුව ඉදිමුනා. මම පුද්ගලික ව දැන්නවා දවසක් නිට්ටබුවෙ ශෝ එකකට ඇවිත් මෙයා ඊලගට ස්ංදු කියන්න ස්ටේජ් එකට නගින්න ඉද්දි මං කතා කරන්න ගියා. එතන හිටපු එකෙක්වත් ගනන් ගත්තෙ නැ. ඇත්තටම රසිකයෙක් විදියට කතා කරන්න ගියෙ. නැත්තම් මෙයා කියන්නෙත් අපිට සාමාන්‍යය මනුස්සයෙක් . එච්චරයි . නැතුව මෙයාගෙන් අපිට ඇති කිසිම දෙයක් නැ

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 2 หลายเดือนก่อน +5

      Marry කරපු එක මතක නැති කෙනාට ඉතිං ,,,,,

    • @TUBEH991
      @TUBEH991 2 หลายเดือนก่อน +9

      ​@@janakasanadakelum2913 ඔයා Star තරඟ වලින් එන අති බහුතරය ඒ වගේ...😂😂

    • @kularathnawelhenage7940
      @kularathnawelhenage7940 2 หลายเดือนก่อน

      Matath una ewage siddiyak..

  • @reshantissera3440
    @reshantissera3440 2 หลายเดือนก่อน

    ආයෙමත් මිනිස්සුන්ට අමතක වෙච්ච කෙනෙක් ඉන්නවා අපිට නම් අමතක වෙලා නෑ කලාව එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා හිතේ තියාගෙන ඉන්නවා ඒ තමයි රංගන ශිල්පී උපාලි කීර්තිසේන ඔහුට මොකද වුනේ කියලා තාම තොරතුරක් හොයාගන්න බැරි උනා ටිකක් හොයලා බලන්න කලාවේ හිටපු දක්ෂ කලාකරුවෙක් 😔😔

  • @warunakangara6791
    @warunakangara6791 หลายเดือนก่อน

    Ada supiri program eka ❤

  • @shanakaperis6614
    @shanakaperis6614 2 หลายเดือนก่อน +1

    සුදා ඔයා මරුනේ.... ඇයි කියලා අහන්න එපා ...

  • @HarshaniKoshila-fi3qd
    @HarshaniKoshila-fi3qd 2 หลายเดือนก่อน +2

    Ms පුතාලා ge සිංදු melo rahak na.eyala තාත්තා ge sindu kanawa.නියම කටහඬ tiyenne MG ta

  • @g29l97
    @g29l97 2 หลายเดือนก่อน +3

    Chapa ayya wenna beneda? Sir කියලා කියන්න තරම් වත් දිව nawenne ne.... nadeeka sir.....api තවමත් ගරුත්වය dena ආදරණීය charitha....

  • @KokelaSamarakoon
    @KokelaSamarakoon 2 หลายเดือนก่อน +1

    එල එල මම අාසම
    ගායකයෙක් ❤

  • @JayaminiHarshani
    @JayaminiHarshani 2 หลายเดือนก่อน

    Nawatha nagitinna minissu ta waradi awa ath wati wati nagitinna oya dannitama budu sarani

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp 2 หลายเดือนก่อน +7

    MG ටිකක් හරි හොදයි.... අර උදාර කෞෂල්‍ය & මනේජ් සංජය කියලා ගොන් බානක් ඉන්නව නේද? අම්මෝ උන්ගෙ ලයින්.... හැබැයි ඉතිං කවුරුත් පඩේකට ගනං ගන්නෙ නෑ😂නෑ

  • @malisumudumali3612
    @malisumudumali3612 2 หลายเดือนก่อน +3

    මිනිස්සු ඇයිද මන්දා මේ ලොකුකම ඔලුව ඉදිමුනා කියන්නේ..මමනම් දන්න තරම්න් දනුෂ්ක කියන්නේ හරිම හොද නිහතමානි කොල්ලෙක්. දන්න මිනිස්සු ආශය කරන අය දන්නවා දනුෂ්ක ගැන..මිනිස්සු හැමදාමත් පොතට කලින් පිට කවරේ බලපු එකනේ කරේ..ඔයාට හැමදාමත් හැමදේමත් හරියන්න ඕනී දනූ..තෙරුවන් සරණයි...

  • @clerisperis9659
    @clerisperis9659 2 หลายเดือนก่อน

    Nah nah dhanushkawa awurudi 10k nodeka hitiyath e muhuna katawath amathaka wenne nah.... Anik de thsmsi mulu dream star season 11henma balannath ahannath asam kalakaruwa dhanushka.. පෞද්ගලික ජීවිතේ අපිට අවශ්‍ය නැහැ ..අපි ආදරේ කරේ ,,, හිස් ටින් එකක් ගයපු අපේ ක්‍රීම් ස්ටාර් ධනුශ්කට එදත් අදත් මතුවටත් ඒ හඩට අපි හරිම ආදරෙයි දරුවවෙකිට වගේ

  • @thusharagalgodamuduna3334
    @thusharagalgodamuduna3334 2 หลายเดือนก่อน +2

    Jaya wewa wenth wenth hethu nisa meke walalenna hadana eunuth innawa

  • @shamanthotawatta2662
    @shamanthotawatta2662 2 หลายเดือนก่อน +11

    කලාකරුවෙකු වශයෙන් පට්ට entertainer කෙනෙක්. කට්ටිය comment කරන ඒවා තිබුණද කියලා අපි නම් දන්නෙත් නැහැ. තිබුනත් අපිට වැඩකුත් නැහැ. අපිට වටින්නේ හැකියාව පමණයි. එයාගේ අඩුපාඩු කතා කරන අයගේ අඩුපාඩු ඇත්තෙම නැත්ද.

    • @clerisperis9659
      @clerisperis9659 2 หลายเดือนก่อน

      සතුටුයි ධනුශ්ක ගැන ඔයා ලියපු දේට මමත් මුලු සීසන්11henma කැමතිනම් ධනූශ්කට

  • @dumindkirindiwela2163
    @dumindkirindiwela2163 2 หลายเดือนก่อน +1

    ❤️එල එල

  • @raniraniranirani4500
    @raniraniranirani4500 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @sameeraperera3826
    @sameeraperera3826 2 หลายเดือนก่อน +7

    Machan. Yaluwa. Sahodaraya. Malli. Podi. Adahasak. Kiyannam. Parana. Gayakayange. Nama. Kiyala Kiyanawata. Wada. Namath. Samagama. Mahaththaya. Kiyalakiyanna. Amathaka. Nokaranna. Yojanawak. Pamani. Thanks ❤❤

    • @gaganatv4436
      @gaganatv4436 2 หลายเดือนก่อน +1

      උගත්කමෙ ගැටලුවක්

    • @nirwansampath
      @nirwansampath 2 หลายเดือนก่อน +1

      ඇයි බන් වචනෙන් වචනෙට නැවතීමේ තිත් තියන්නෙ? ඉක්කා වැටෙනවද?😂

    • @nilakshikashyamanthi8613
      @nilakshikashyamanthi8613 2 หลายเดือนก่อน

      ඇත්ත..එහෙම කියනවනම් වඩා සුදුසුයි

    • @MGDhanushka
      @MGDhanushka 2 หลายเดือนก่อน

      Thanks adupaduwa pennuwata Oyata ❤

  • @donnishantha3467
    @donnishantha3467 2 หลายเดือนก่อน +7

    Maya apa ගමට awa සල්ලි ගත්තේ නැහැ achra හොඳ kanak

  • @wasanamadumathi7884
    @wasanamadumathi7884 2 หลายเดือนก่อน +1

    අපිත් පැලෙන්න sms ගැහුවා මම හිතන්නෙ අයියේ අපි දනුශ්ක අද කැපෙයි....අද කැපෙයි කියලා.. දනුශ්කට වඩා බයයි..දාඩිය දාගෙන බලන් ඉන්නේ...අපි හිරි සතුටුයි මල්ලී... සන්ගීතලෝකේත් ඔයා විදින සරල ජීවිතයෙත් ලස්සනම තැන් හමුවෙන්න ප්‍රාර්ථනා ...

  • @Visanka
    @Visanka 2 หลายเดือนก่อน +3

    ඔලුවෙන් නැතුව කකුල් දෙකෙන් ඇවිදනම් තාම හොදට ඉන්නවා

  • @darsanadarsanasammpath
    @darsanadarsanasammpath 2 หลายเดือนก่อน

    ඇත්තටම දක්ෂ තරු2🎉🎉

  • @PrinceOfPearl
    @PrinceOfPearl 2 หลายเดือนก่อน

    Mg Mg Mg මම මගේ රැකියාව පටන් ගත්තෙ Mgගේ season එකේ ඉඳල.මම දන්නව එයාගෙ කතාව මුල ඉදන්ම. Mgගේ මේ ගමන ඇත්තටම සුපිරිම ගමනක්.මම දැක්ක විදිහට Mg සුපිරිම කොල්ලෙක්.මම හිතන්නෙ නෑ ඒ ගමන ගැන කිව්වට කවුරුවත් විශ්වාස කරයි කියල.ඒ ඒක ඇත්ත කතාවක්.උබට ජය වේවා මචං. හැමදාම ආදරෙයි පැලෙන්න.බුදු සරණයි MG❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 2 หลายเดือนก่อน +5

    සදවත අහසින් වැටිලා.හිට් එකක් .
    වෙන ම තලයක්.ඒ වගෙ තව එකක් කියන්න.හිට් වෙයි

  • @supunsanjaya4790
    @supunsanjaya4790 2 หลายเดือนก่อน

    " සියල්ල අනිත්‍ය බව දැන ජීවත් විය යුතුය."

  • @sherandinuka4610
    @sherandinuka4610 2 หลายเดือนก่อน +4

    very talented singer😊❤

  • @angelosradiatorH
    @angelosradiatorH 2 หลายเดือนก่อน +1

    M G 🧡😍

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน +5

    Lassanai ayagema sinduwa❤❤❤❤❤

  • @GRWasaProduction
    @GRWasaProduction 2 หลายเดือนก่อน

    ධනුෂ්ක හරිම සරල මනුස්සයෙක්

  • @PriyanthiDammika-p6d
    @PriyanthiDammika-p6d 2 หลายเดือนก่อน +2

    Sudan aiye Saudi wala idan api balanne obata jayen jaya

  • @hashanlm7592
    @hashanlm7592 2 หลายเดือนก่อน +1

    අර සිංදු නතර වෙලා එයාගෙම එවා විතරක් කියන්න උනා නෙ ඔන්න ඔතනයි කේස් එක උනෙ

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 หลายเดือนก่อน +1

    Good Good Good Good ❤❤❤

  • @weralatv9875
    @weralatv9875 2 หลายเดือนก่อน

    අමායා ලගත් ලොකු සීන් එකෙන් නේ ඉදලා තියෙන්නේ .කිසිම ගුනයක් නැති මුල මතක නැති මහ ජනතාවගේ වෝඩ්ස් වලින් නමක් හදා ගත්තේ කියලා මතකයක්ම නැති කෙනෙක්

  • @LasithaMadusanka-k8l
    @LasithaMadusanka-k8l 2 หลายเดือนก่อน

    ලෝකයක් ආදරය කරන සුපිරි ගායකයෙක්

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 2 หลายเดือนก่อน +5

    He is very innocent singer ❤❤thanks Suda❤❤❤❤

  • @GnanaPinnakanda
    @GnanaPinnakanda 2 หลายเดือนก่อน +1

    Good Luck ayya

  • @JayalathTennakoon-r8f
    @JayalathTennakoon-r8f 2 หลายเดือนก่อน

    අවන්කයෙක්❤❤❤❤❤❤❤

  • @liyanageindunil31
    @liyanageindunil31 2 หลายเดือนก่อน +2

    මම මුල්ම කාලෙන් පස්සෙ රියැලිටි බලන්නෙ නෑ.. ඒත් පස්සෙ එහෙන් මෙහෙන් දැකපු අයගෙන් ධනුෂ්කගෙ වොයිස් එකට ආස වුණා.
    මං හිතන්නෙ ධනුෂ්ක ලක් එක ස්ටාර්ට් වුණේ නාරිලතා ලීලෙ පපා සිංඳුවෙන්.. සීටී මහත්මයාගෙන් පස්සෙ ඒ සිංඳු වලට මැච් වුණ හොඳම වොයිස් එක ධනුෂ්කගෙ.. ❤❤

  • @anandasumanaweera2826
    @anandasumanaweera2826 2 หลายเดือนก่อน +1

    Sudaaa oyaa eala porakk❤❤❤

  • @riansboits8510
    @riansboits8510 2 หลายเดือนก่อน

    පඩ වැඩි උනොත් ලංකාවේ කෙල වෙනවම තමයි😊 සරලවෙන්න පුළුවන් නම් හැමදාම ඉන්න පුළුවන්

  • @gayaniarundika3418
    @gayaniarundika3418 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Athimale_Janaka
    @Athimale_Janaka 2 หลายเดือนก่อน +1

    ❤❤