ජානු නෝරා අල්පොන්සෝ ආදරේ කරන්නෙ කාටද?? මිනීමරුවා කවුද එතකොට😳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 389

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa ปีที่แล้ว +45

    නෝරායි සහස්සුයි ඇත්තටම කසාද බදිනකම් බලන් ඉන්නේ මම විතරද ...ඒ දෙන්නා තනිකඩ නම්...ඒ දෙන්නා සුපිරියටම ගැලපෙනවා❤

  • @randipoornima3646
    @randipoornima3646 ปีที่แล้ว +86

    නෝරාගේ අමුතුම ස්වාභාවික ලස්සනක් තියෙනවා 😘💗

  • @sanjanasugandi744
    @sanjanasugandi744 ปีที่แล้ว +55

    ජානුට මිනිස්සු බනින්නෙ එයා එ චරිතේ ගොඩක් සාර්තකව කරනවා සුබ පැතුම් ජානු❤❤

    • @WeluKanawadi
      @WeluKanawadi 9 หลายเดือนก่อน

      සූබ පැතුම් ජානූ ❤❤❤

  • @sasasasasaaa
    @sasasasasaaa ปีที่แล้ว +85

    නෝරාගේ ඇස් වලට ආස මං.😊❤ සචිත් අයියට නෝරා වගේ කෙනෙක් ඇත්ත ජීවිතේට ලැබේවා.😊❤

    • @AmandhaAmandha-jo7hz
      @AmandhaAmandha-jo7hz ปีที่แล้ว +1

      Eka Aththa❤

    • @achalachamari9364
      @achalachamari9364 ปีที่แล้ว +1

      ඒකට නම් මමත් කැමති💕💕

    • @nirmalimadu9813
      @nirmalimadu9813 ปีที่แล้ว

      Math ekagai ekata

    • @rangikarupasena784
      @rangikarupasena784 ปีที่แล้ว

      ඇත්තටම සචින් අයියා ට ගැලපෙන්නෙ නෝරා ම තමයි ඇත්ත ජීව්තෙත්

    • @deepthisanjeewani3368
      @deepthisanjeewani3368 ปีที่แล้ว

      ඇත්තටම ඒ වගේ හොද කෙනෙක් ලැබෙන්න ඕන

  • @Donzmahi1Gmail.comDonnaHett
    @Donzmahi1Gmail.comDonnaHett ปีที่แล้ว +7

    නෝරා හරිම sweeet අනේ. ❤ සාස්ට සැබෑ ජීවිතයටත් එයාව තෝරා ගන්න. ❤

  • @Ns23n7
    @Ns23n7 ปีที่แล้ว +10

    සචින් අයියෙ ඔයා ගොඩක් දක්ශයි..ඔයා මේ ඩ්‍රාමා එකෙ හැගීම් ප්‍රකාශ කරන විදිහ හරිම තාත්විකයි.ඔයාට දෙබස් ඕන නෑ රගපාන්න.❤

  • @Novelruu.
    @Novelruu. ปีที่แล้ว +18

    ජානූ ඇත්තටම ආඩම්බර චරිතයක්.නෝරා වගේ සරලව ඉන්න එක කෙල්ලෙකුට හොදයි

  • @malisooriyaarachchi3335
    @malisooriyaarachchi3335 ปีที่แล้ว +16

    මට නම් ජානු එක්ක තරහක් නැ. එයා කරන්නෙ එයාගෙ චරිතෙ.❤️

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 ปีที่แล้ว +28

    මමත් හැමදාම මෙ කථාව බලනවා ලස්සනයි සහස්ට ගැලපෙන්නෙ නොරා ❤❤❤

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 ปีที่แล้ว +18

    නෝර පට්ට ලස්සනයි ❤❤ ආදරේ හිතෙනො දැක්කම

  • @renukadamayanthi3828
    @renukadamayanthi3828 ปีที่แล้ว +11

    මම ඩුබායි වල ඉන්නෙ හැමදාම ඵොන් එකෙන් ජානු බලනවා😍 හැම අභියෝගයක්ම ජයගෙන හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව සචින් මල්ලි 💙💐🙌

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ ปีที่แล้ว +42

    සහස්ට හොද නෝරා තමයි .ඒත් වැඩියෙන් හොද නිත්‍යා ඒත් එයා නාරදගෙනෙ😅

  • @nishanirdosha1071
    @nishanirdosha1071 ปีที่แล้ว +84

    අයියා ලස්සනට රඟපානවා සමහර වෙලාවට කතාව එකතන අදිනවා 😢 ඔය න්තිමට නෝරා බදින්න අනේ ජානු එපා ❤❤

  • @nikiniwarsha7726
    @nikiniwarsha7726 ปีที่แล้ว +58

    ජානු නාට්‍යයේ අමුතුවෙන් රගපාන්න ඕනේ නෑ..එයාගෙ සැබෑ ජීවිතෙත් එයා ඒ වගේම තමයි ..සහස් ඔයා හරිම ලස්සනයි දැන් 💗😍

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 7 หลายเดือนก่อน +1

    සචින් ඉන්න හින්දයි කතාව බලන්නේ.ගොඩාක් ලස්සන කතාවක්.සහස්❤ජානු

  • @sathsrniSehshika
    @sathsrniSehshika ปีที่แล้ว +8

    අනේ 💘මන් ආසම නලුවා💜ජානු අක්කී ගොඩාක් ලස්සනයි 🥰🥰🥰🥰💜💜💜💜💜💜

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 ปีที่แล้ว +11

    ඔයාට නෝරා තමයි ගැලපෙන්නේ අනේ❤

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 7 หลายเดือนก่อน

    කව්හාරි සචින් දෙන්නම ගොඩාක් ලස්සනට රගපානවා.ඔය දෙන්නාටම ගොඩාක් අාදරෙයි❤❤❤

  • @yasiruwa
    @yasiruwa ปีที่แล้ว +1

    සචින් අයියේ ඔයාලගෙ වැඩකට මාව සම්බන්ද කර ගන්න පුලුවන්ද අයියේ ❤️💙 ඔයාගෙ ඇක්ටින් මරු ජානු එකේ ව්8තරක්.නෙමේ කියා දෙන්න ආදරේ තරම් එකෙන් ඔයා නැති එකට දුකයි අයියා ❤

  • @Rashyyy504
    @Rashyyy504 ปีที่แล้ว +63

    ජානු නම් ඇත්ත ජීවීතෙත් කතාවෙ විදිහම තමයි වගෙ😂

    • @NETHU946
      @NETHU946 ปีที่แล้ว +7

      Ekathama matath penune ehema😅

    • @buddininalika6681
      @buddininalika6681 ปีที่แล้ว +6

      මාත් එක්ක දැක්කා

    • @yr-rp3tw
      @yr-rp3tw ปีที่แล้ว +8

      ඒක ඇත්ත..නෝරා නම් ශෝක්...❤

    • @latawickrama1232
      @latawickrama1232 ปีที่แล้ว +12

      ජානු කියන එක හිතන් ඉන්නේ එයා තමයි පට්ට නිලිය කියලා😂 සතපහ වගේ මුන😂

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 ปีที่แล้ว

      ආඩම්බරයි

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 ปีที่แล้ว +1

    සචින් ලියනගේ මහත්මයා ඉන්න ජානු ටෙලි නාට්‍ය ට මම ගොඩක් ආදරෙයි එපා වෙන්නේ නැ ඒතරම් මාර ලස්සනයි පට්ට ආතල් එකක් එනවා සචින් ලියනගේ අයියා ට 100% ක්ම හරියන්නේ නෝරා තමා අර ජානු සහස් ට බලු වැඩක් කරේ ජානු ට වඩා මම කැමැතියි ම නෝරා ට තමා නෝරා කියන චරිතය මහපොලොවෙ පය ගහලා ඉන්න කිසිම ලොකුකමක් නැති එක්කෙනෙක් කියලා මම බොක්කෙම්ම කියනවා සචින් අයියාට තව තවත් මෙ වගේ වැඩකටයුතු 100% ක්ම ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා ජය වේවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා.🙏🙏🙏🙏🙏

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 ปีที่แล้ว +1

    ඔයාගේ රගපැමි නම් හරිම ලස්සනයි මල්ලි මම ඔයා ඉන්න හැම ටෙලිනාට්‍යයක්ම බලනවා දිගැසි කථවෙි ඔයා ගැන හරිම දුකයි . ඔයාට තෙරවරුන් සරණයි මල්ලි

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +7

    ජානු කියන නිලියට නම් කැමති නැ
    නිත්‍යා නෝරා එහෙ මරු❤

  • @robinfernando6229
    @robinfernando6229 ปีที่แล้ว

    ආදරෙයි සහස්.මෑත කාලෙකදි දැකපු ලස්සන හොද හැකියාවක් තියෙන.බලන් ඉන්න ආස හිතෙන නලුවෙක් .❤️❤️❤️ love you sahas

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +14

    මමත් ගොඩක් කැමති කතාවක් තමයි ජානු හැබැයි ජානූගේ චරිතේට කැමති නැ 🤮🤮🤮🤮 නෝරා නියමයි ❤❤❤ කතාව මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎

  • @Raveendilshan-l7x
    @Raveendilshan-l7x ปีที่แล้ว +13

    Januge හැටි 😂 නෝරා ලස්සනයි

  • @tishara1857
    @tishara1857 ปีที่แล้ว +4

    ජානු ආසම ටෙලිනාට්‍ය.. සහස් චරිතය බලගෙන ඉන්න ආස විදිහට ඔයා කරනවා..❤❤

  • @DiliniMadushani-dv7qz
    @DiliniMadushani-dv7qz ปีที่แล้ว +19

    Fv actrs ලා දෙන්නයි ඉන්නේ එක්කේනෙක් හේමාල් අයියා /සචින් අයියා ♥️😘

  • @nishahewage1931
    @nishahewage1931 ปีที่แล้ว +7

    නෝරා මාරම ලස්සනයි 😘

  • @Rrnut-o1b
    @Rrnut-o1b ปีที่แล้ว +3

    වැඩිය drama බලන්නෙ නෑ ඒත් ජානු මුල ඉදන් ගොඩක් ආසවෙන් බැලුවෙ.ජානු සහස් කොටස් ආසාවෙන් මුලදි බැලුවෙ ඒත් දැන් කතාව යන විදියට ජානු එපාවෙනවා.ඒත් කවිහාරි අක්කනම් ශෝක්.ලස්සනට කතාව ඉවර කරන්න දික් කරන්නෙ නැතුව😢

  • @රංජිත්දුක්.දන්න.නිසයි.මුලු.හදි

    ජානුලස්සනයි...සහස්..එවගෙමයි....හරිමසෙක්.කතාව...🎥🌷🌷🌷🇸🇦🇱🇰

  • @dunn6357
    @dunn6357 ปีที่แล้ว +12

    අනේ ඇයි ජානුට කට්ටිය බනින්නෙ . කතාවක් විතරනෙ.එයා අහිංසකයි කතාව පැත්තෙන් බැලුවත් වරදක් නෑ. Script එකේ තියන දේ නෙ කරන්නෙ.
    Noora කතා කරනවා ඇහෙනනෙත් නෑ. අහිංසකයි.
    අල්පොන්සු අයියගෙ කතාව නම් නියමයි.❤

    • @sanju-cb1hp
      @sanju-cb1hp ปีที่แล้ว

      ඒක නම් ඇත්ත තමයි 🥲

  • @Ayeshhhhhhhh
    @Ayeshhhhhhhh ปีที่แล้ว +17

    නෝරා වලාකුලට මන් ඇබ්බැහිවෙලා ඉන්නේ🥺💜️

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤❤
    Video එකක් හදා ගන්න මාර කට්ටක් කන්නෙ පට්ටම අමාරුයි බං ❤❤
    සුපිරි කතාවක් ❤❤❤❤

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +1

    සචින් මල්ලි❤ නිසාමයි කතාව බලන්නේ හරිම ලස්සනයි ජානුට බැන්නට සමහරු මම නමි හරිම කැමති❤ 😊

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නෝරා කියන්නේ එතකොට එ දරුවගෙ ඇත්තම නමද ❤❤❤❤❤
    සහස් එක්ක ඉන්න 😂❤❤😂

    • @mindominas
      @mindominas ปีที่แล้ว

      එයා රිශිනි

  • @AshaSanjeewani-fx9dd
    @AshaSanjeewani-fx9dd ปีที่แล้ว +18

    Nora.❤alponsu.❤ sahas❤

  • @chandanakumara1663
    @chandanakumara1663 ปีที่แล้ว +10

    හැමදාම ඔයාලා එක්ක ඉන්නවා.අපිත් ගොඩාක් අාදරෙයි❤❤❤

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +15

    අනේ ශෝක්නේ ජානු .

  • @robinfernando6229
    @robinfernando6229 ปีที่แล้ว

    ආදරනීය සචින් ඔයානම් මාරම හැන්සම් නලුවෙක්.ජානු හරිම ලස්සනයි ආදරෙයි සචින් ❤️❤️❤️😘😘😘

  • @කවඩියාකවඩියා
    @කවඩියාකවඩියා ปีที่แล้ว +4

    ගොඩක් අදරෙයි ඔය හැමොටම💙💙💙

  • @hasanthidammika8990
    @hasanthidammika8990 ปีที่แล้ว +3

    ලස්සනයි හැමෝම ❤❤ආසාවෙන් ජානු බලනවා

  • @yoona2004
    @yoona2004 ปีที่แล้ว +7

    නෝරා තමා හරියන්නෙ❤

  • @niroshakumari6827
    @niroshakumari6827 ปีที่แล้ว +2

    පව් ජානු💕නෝරා💕..අපි ඔක්කොටම ආදරේයි .අපි ආසාවෙන් බලනවා..

  • @slvib
    @slvib ปีที่แล้ว +15

    ඔයාගෙ කටහඬ ශෝක් අනේ
    ❤❤❤

  • @මුතූ-ඤ8ථ
    @මුතූ-ඤ8ථ ปีที่แล้ว +2

    නෝරා නම් ඇත්තටම අමුතු ලස්සනක් තියෙන්නේ , සහස් අයියට එයා තමයි ගැලපෙන්නේ

  • @SadeepMadushan-tx1uw
    @SadeepMadushan-tx1uw ปีที่แล้ว +6

    අයියේ ඔයා හරි ලස්සනයි😊❤

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 ปีที่แล้ว +3

    ඇත්ත ජීවිතෙත් ඔබ දෙන්නා හොඳට ගැලපෙනවා.

    • @සුනෙත්
      @සුනෙත් ปีที่แล้ว +2

      ඔන්න පටන් ගත්තා සලනි galapuwa වගෙ

  • @user-sadamali26
    @user-sadamali26 ปีที่แล้ว +1

    ❤නෝරා තමයි සහස්ට ගැලපෙන්නේ

  • @Sith1999
    @Sith1999 ปีที่แล้ว +1

    සහස් ❤ජානු ❤ ඔය දෙන්නා එකට ඉද්දි ලස්සනයි.. Janu අලුත් නිසා තාම acting කරන්න බැ වගේ.. ඒකත් ඉක්මනට හදා ගත්තොත් januta ගොඩක් අය ආදරේ කරයි.. ලොකු කම නැතුව, මොඩ widiyata ඉන්න එපා ජානු.. කවුරුත් එහෙම අයට kamathi නැ

  • @chamariiroshini6898
    @chamariiroshini6898 ปีที่แล้ว +9

    ඔයා දැන් ඩබින් කරන්නෙ නැද්ද? ඔයාට ඒකත් සෙට්. ඒක අතෑරලම දාන්නෙපා සචින් අයියෙ ❤❤

  • @ishanimadushika1149
    @ishanimadushika1149 ปีที่แล้ว +3

    Wow aiyh🥺 oya nm pissuwak🙈🌸❤️

  • @dilhaniburge4700
    @dilhaniburge4700 ปีที่แล้ว +5

    ජය වේවා පුතේ ❤

  • @lakshananuruddha9466
    @lakshananuruddha9466 ปีที่แล้ว

    Lassana ටෙලි drama ekak jaanu shahas lassanai dennage ragapama සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hamadamth ආදරෙයි oyalata❤❤❤ gbu

  • @sakineero9053
    @sakineero9053 ปีที่แล้ว +2

    සචින් ඇක්ටින් නියමයි....බන් ලස්සන යී.....

  • @touroflife1581
    @touroflife1581 ปีที่แล้ว

    ජානුටනේ අනේ බනින්නේ ඒ නිසා ඔයා ගනන් ගන්න එපා ජානුගේ චරිතේ හොදටම ඔයා කරනවා .. ජානූගේ real name එක මතක නෑනේ 😢 එතකොට සහස් අයිය හොදටම කරනවා ආදරෙයි... නෝරා මිස් හරිම ලස්සනයි ජානු and නෝරා දෙන්නම ලස්සනයි janu mage favorite but me tike kiiwath wage chuttak akamti dan eth tika tika aye sahas diha balana nisa kamathi chuttak 😊😅❤❤

  • @zain66zazain15
    @zain66zazain15 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බලන්නේ මාත් මේ නාට්‍ය හරිම ලස්සනයි සහස්ට ගොඩක් ආදරෙයි❤👌

  • @MaheshaSandeepani-qk9wv
    @MaheshaSandeepani-qk9wv 11 หลายเดือนก่อน +1

    Janu akki ahinsakaiiii✨️

  • @devikapiyumi
    @devikapiyumi ปีที่แล้ว +1

    තව විඩියෝ එකක් ඔනේ....❤❤❤❤ආදරේ හැමෝටම....

  • @hasadalakshan3971
    @hasadalakshan3971 ปีที่แล้ว +7

    එයලා ඔක්කොම යාලුවො මල්ලි 😅

  • @DaharaSirimanna-if6xx
    @DaharaSirimanna-if6xx ปีที่แล้ว +4

    Nithya ekkath vlog ekk one ayye❤

  • @MaheshaSandeepani-qk9wv
    @MaheshaSandeepani-qk9wv 11 หลายเดือนก่อน +1

    Janu akki godak lassni❤️

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ජානු මොන්ගල් තනිකර
    ඔලුව ලොකු වෙලා ඕනාවට වඩා
    පට්ට
    සචින් ඕකිව නෝන්ඩිම කරන්න ❤❤❤❤😂😂

  • @sunandasunanda165
    @sunandasunanda165 ปีที่แล้ว

    මම ජානු ට ආසයි මම එයයි සහසුයි එකතු වෙනවට කැමති ❤❤❤

  • @Bosss710
    @Bosss710 ปีที่แล้ว +2

    හැමදාම බලන්න බෑ. ඉක්මනට ඉවර කරපිය😂❤

  • @nalakafrenendo9117
    @nalakafrenendo9117 ปีที่แล้ว +1

    Ane janu akke oyata baninne na api charitheta bannata.oya hodata ragapanava.oya godak hodai.😊☺

  • @subashinigamage1248
    @subashinigamage1248 ปีที่แล้ว

    Lassanai jaanu Hamadan’s balanawa.jaanu minissunge hati ohoma thamai Ane passé hari yai.oya nangi TH-cam channel ekak karanna.❤

  • @suranganiahangama2858
    @suranganiahangama2858 ปีที่แล้ว +3

    Such a pleasure to watch your videos 😊 thanks. Always be happy!!! 😍

  • @sakineero9053
    @sakineero9053 ปีที่แล้ว +2

    සචින් උඹත් එක්ක කතා කරන්න ආසයි බන්.......

  • @sewminisandaleka2779
    @sewminisandaleka2779 ปีที่แล้ว

    Sachin aiye oya mge aiya wagemai e hasiren vidiha e karan kyna dewl e vidiyamai hamadmthma homoth ekkm sathutin pmin inna blporothu siyllm sithn pthn aurinm isht sidda wenna kyl hdwthinm prarthn krnw budu saranai aiye good luck

  • @dinie049
    @dinie049 ปีที่แล้ว +2

    මේ වගේ වීඩියෝ තව ඕනේ ❤️‍🔥😒

  • @Shanudhanu-l2j
    @Shanudhanu-l2j ปีที่แล้ว

    සියළු දෙනාට සුභ පැතුමි...ලස්සනයි ඩ්‍රමා එක....❤❤❤

  • @malaniewickramasinghe6585
    @malaniewickramasinghe6585 ปีที่แล้ว +2

    ජානු නම් සහස්ට කොහොමටත් ගැලපෙන්නේ නැහැ.

  • @amalragith2886
    @amalragith2886 ปีที่แล้ว

    Aiya oya mage asama naluwa keyala wadak na oya godak lassanai oyata mage family ake seyaluma dana godak adRaie oyata hadawathinma suba pathnawa bs

  • @madhuJay290
    @madhuJay290 ปีที่แล้ว +4

    ආදරෙයි සහස් ❤ නෝරා

  • @DineshaMadumali-w9q
    @DineshaMadumali-w9q ปีที่แล้ว

    මමත් හැමදාම බලනවා.මාර ලස්සනයි කතාව

  • @balasooriyabalasooriya-nv4qb
    @balasooriyabalasooriya-nv4qb ปีที่แล้ว +4

    සහස් ලස්සනට රගපානවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @dinushairangani9573
    @dinushairangani9573 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි කතාව .හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤

  • @PiyumiWijesinghe-b7o
    @PiyumiWijesinghe-b7o ปีที่แล้ว +2

    නෝරා සහස් තමයි ගැලපෙන්නේ ❤

  • @kalyanigamaethige2939
    @kalyanigamaethige2939 ปีที่แล้ว

    Sachinta ❤❤❤❤ godaak aadarei oyata Nauru charitha Nam gelapenne ne ahinsakayo haada

  • @malki7505
    @malki7505 ปีที่แล้ว

    Hinawela sathutin enna hamadaama dukak nam wenna epa kawadawathma adarayi godak sachin aiye

  • @samanthiherath5463
    @samanthiherath5463 ปีที่แล้ว +2

    Vidiyo eke anthima tikata thama adare hithune.adarei aiyee

  • @laknadeshani6013
    @laknadeshani6013 ปีที่แล้ว

    ඔයාලා ඔක්කොම ශෝක් අනේ😘💖

  • @ggarbandara397
    @ggarbandara397 ปีที่แล้ว

    Mn kamathi oyata janu akki. Oya aththatama lassanai ♥️♥️😘😘😘😘

  • @ShjAjm-hu4cr
    @ShjAjm-hu4cr ปีที่แล้ว

    මම නම් හරිම කැමති වරිත දෙක ජානු සමග සහස් 😅😅😅😅😅😅😅😅😅😅 නියම ප්‍රෝග්‍රැම් එක 👍👍👍👍👍🇦🇪🇦🇪🇦🇪

  • @sachinrandika1125
    @sachinrandika1125 ปีที่แล้ว

    Aiya you are most beautiful & my favorite teledrama is Janu 👌👌

  • @sandunisithumini9292
    @sandunisithumini9292 ปีที่แล้ว +4

    THANK U AIYE FOR ACTING MY LIFESTORY❤S

  • @samanthiherath5463
    @samanthiherath5463 ปีที่แล้ว +2

    Sahas niyamai.time ekama hodai

  • @NADEESHADILSHANI-sh5ks
    @NADEESHADILSHANI-sh5ks ปีที่แล้ว

    Aiyage voice ekata mn godak kemathi❤😘

  • @RoshaniSamanthika-rq9jc
    @RoshaniSamanthika-rq9jc ปีที่แล้ว

    Janu lassani .e wge norath❤❤

  • @tharakasadaruwan2672
    @tharakasadaruwan2672 ปีที่แล้ว +1

    Janu ayage wede hodata karanawa. Janu harii shook,,🌹❤️

  • @dishanrashmika1243
    @dishanrashmika1243 ปีที่แล้ว +8

    සචින් අයියා නිසා තමා කතාව බලන්නේ❤

  • @sunflxwer3
    @sunflxwer3 10 หลายเดือนก่อน

    Sahas&Janu❤️❤️

  • @chathurangikaushalya5156
    @chathurangikaushalya5156 ปีที่แล้ว +4

    Nora ❤️ Sahas ❤️

  • @YaminduYamindu-vn1nk
    @YaminduYamindu-vn1nk ปีที่แล้ว +19

    ජානු නිත්‍යා නැතුව වෙන කෙනෙක් සහස්ට 😂😂

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 ปีที่แล้ว +1

    ජානු ශෝක් අනේ ❤️

  • @DhammikaHemanthi-h4o
    @DhammikaHemanthi-h4o ปีที่แล้ว

    Amathaka nokara balanawa❤️❤️❤️jaanu❤️❤️❤️

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 ปีที่แล้ว +5

    නෝරව සෙට් කර ගන්න අනේ❤️

  • @cafi_wlkz
    @cafi_wlkz ปีที่แล้ว +1

    Best trio🙌💫asama kathawak😇

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    සචින් අම්මෝ 😂
    පට්ට ජානුට කිව්ව හොදටම 💪👌
    මූනටම කිව්ව එක පට්ට .
    මකබෙවිලා යන්න 😂😂😂✌️✌️💪💪💪👌💪