උපන් දිනය සැමරුනේ මෙහෙමයී.... මේ ආදරය හැමදාම පරිස්සම් කරගන්නවා ❤️🙏🏻

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 732

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +28

    නීරෝගීමත් වාසනාවන්ත සුබ උපන්දිනයක් පතනවා පුතාට.හැම හීනයක්ම සැබෑ වේවා .ජේසූ පිහිටයි.පුතාට ❤❤❤❤

  • @chandanakumara1663
    @chandanakumara1663 ปีที่แล้ว +78

    සුභම සුභ උපන් දිනයක් වෙිවා.ඔය නිහතමානීකම හැමදාම තියා ගන්න.එතකොට මෙි හැමෝගෙම අාදරේ හැමදාම ලැබෙිවි.අපි හැමදාම ඔයා එක්ක❤❤❤❤❤

  • @Haheshika
    @Haheshika ปีที่แล้ว +35

    Happy birthday Sachin.. ❤
    විජය කුමාරතුංග ට පස්සෙ හේමාල් රණසිංහ නම තියෙන තැන ඊට පස්සෙ තියෙන්නෙ ඕනෙ සචින් ලියනගේ කියන නම.. සිනමාවාත් ජයගෙන ඉස්සරහට ම යන්න wish කරනවා ❤ God bless you

    • @sach1222
      @sach1222 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @udeshikagothami9674
      @udeshikagothami9674 ปีที่แล้ว +1

      Happy birthday sachin❤❤❤

    • @premaperera8361
      @premaperera8361 7 หลายเดือนก่อน

      සුභ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් ගෙ ආරක්ෂාව ලැබේවා පුතේ ඔයාට 🙏🙏🎉🎉

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 ปีที่แล้ว +7

    සුබ උපන් දිනයක් වේවා ඔයා හැමදාම සතුටින් ඉන්න එවගෙම යහපතක් වේවා ලස්සන අවංකවම ඔයාට ආදරෙ කරන හොඳ ගැහැනු ළමයෙක් ලැබේවා ලස්සන ජිවිතය ක් ගත කරගන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 8 หลายเดือนก่อน +6

    සුබම සුබ උපන් දිනයක් වේවා පුතා.ජයෙන් ජය පතනව.

  • @Ashamadanayake
    @Ashamadanayake 7 หลายเดือนก่อน +10

    මුලින්ම ආසයි එයා එයාගේ ආගම වන කතෝලික ආගම ඉතාමත් බක්තිවන්තව අදහන එකට ඒවගේම නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා සචින් ආදරෙයි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤🙏

  • @thakshiladeshani4473
    @thakshiladeshani4473 ปีที่แล้ว +9

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනක් වේවා සචින් අයියේ 🎂 හැම බලාපොරොත්තුවක්ම ඒ විදියටම ඉශ්ඨ වේවා..❤️

  • @Hansi_Attanayake
    @Hansi_Attanayake ปีที่แล้ว +24

    හැපී හැපෙන උපන්දිනයක් වේවා සචීඊඊඊඊඊඊඊන්! 😍❤️ තව තවත් ලස්සන චරිත වලින් අපේ අතරට එන්න. බුදුසරණයි! ❤️

  • @piyumidhameesha8364
    @piyumidhameesha8364 ปีที่แล้ว +11

    සියලු පැතුම් ඉටුවන සුභම සුභම සුභම සුභම සුභ උපන්දිනයක් වේවා!!!❤️❤️❤️

  • @wasanalansakara
    @wasanalansakara ปีที่แล้ว +11

    සුභ උපන්දිනයක් වේවා ....සියලු පැතුම් ඉටු වේවා...🎉🎉

  • @AlcatelUsee
    @AlcatelUsee 7 หลายเดือนก่อน +4

    නිරොගි සුලභම සුභ උපන්දිනයක් වෙවා ජෙසූපිහිටයි❤❤

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage8306 ปีที่แล้ว +8

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා..! ❤❤❤
    බුදුසරණයි..!!! පුතාට

  • @dulminikosala8703
    @dulminikosala8703 ปีที่แล้ว +11

    නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා සචින් 🎂🎉️🎉️🎊️🎊️🎊️🎈🎈❤️ බුදුසරණයි

  • @usernirosha
    @usernirosha ปีที่แล้ว +6

    කැලුම් අයියගෙ පෝස්ට් එකේ ලස්සන සුභ පැතුම් ගොඩාක් තියෙනවා අන්න

  • @usharadilrukshi
    @usharadilrukshi ปีที่แล้ว +9

    සුභ ම සුභ උපන් දිනයක් වේවා ඔයාට සචින්(නිර්වාන්) අයියේ...🎂🎂🎁🎉🥳🥳❤️

  • @manelrohin4011
    @manelrohin4011 ปีที่แล้ว +14

    සුබ උපන්දිනයක් වෙවා ඔයාට.ගිය අවුරුද්දේ නම් සලනි තමයි සප්රයිඑක දුන්නේ .. තෙරුවන්සරණයි

  • @NaduniGunathilaka
    @NaduniGunathilaka 2 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබන සුබම සුබ උපන් දිනයක් වේවා ! තෙරුවන් සරණයි ! ජිවිතය ජය ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා !හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනවා. ❤️

  • @surangisurangi6001
    @surangisurangi6001 8 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් ජේසු පිහිටයි ඔබට

  • @jayanimahesha4879
    @jayanimahesha4879 ปีที่แล้ว +1

    සුභම සුභ උපන්දිනයක් වේවා. සියලූ බලාපොරොත්තු ඉටුවේවා .

  • @hirukodikara2040
    @hirukodikara2040 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ❤🎉 නිහතමානී කලාකරුවෙක් ,ආසාවෙන් බලනවා සහස්ගේ චරිතය ගොඩාක් ලස්සනයි ,දිනෙන් දින ඉදිරියටම යන්න ලැබේවා ❤

  • @aishurashmi4127
    @aishurashmi4127 ปีที่แล้ว +15

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා සචින් අයියා..තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ඔයාට..❤😍

  • @sumithradevi6682
    @sumithradevi6682 26 วันที่ผ่านมา

    සුබ 🎂 උපන් දිනයක් පුතාට සියලු සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරොගි වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා පුතාට බුදු සරණයි ජෙසු පිහිටයි

  • @ngh7515
    @ngh7515 ปีที่แล้ว +31

    Happy birthday Sachin ❤🎉
    වීඩියෝ කරන කෙනාවත් චුට්ටක් පෙන්නන්නුවනම් තවත් ලස්සනයි 😉
    Stay blessed forever both of you ❤

    • @mrsnayana2318
      @mrsnayana2318 ปีที่แล้ว

      Hapi badi ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎍🎍

    • @WasanthaSrimathi-t5f
      @WasanthaSrimathi-t5f ปีที่แล้ว

      Sachin puthe oyata subama suba upan dinayak wewa !!!!!!!.

    • @WasanthaSrimathi-t5f
      @WasanthaSrimathi-t5f ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🎉🎉😊❤❤❤❤❤❤

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 8 หลายเดือนก่อน +2

    අනේ පුතාට සුභම සුහ උපන්දිනයක් වේවා යහපතක්ම වේවා නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තිස්තුන්කෝටියක් දෙව්යන් රැකදෙවා පචුලේ හැමෝටම සම්මා සම්බුදු සරණයි 🎂🎂🎂🎂🎂🎂🎂🎂❤️❤️❤️👍👍🙏🙏🌹🌹💃💃💃💃💃

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o ปีที่แล้ว +1

    වාසනා වන්ත නිරෝගිමත් සියලුම පැතුම් ඉටුවෙන සුබ උපන් දිනක් වේවා

  • @nadeekonara107
    @nadeekonara107 8 หลายเดือนก่อน +2

    සුබ උපන්දිනයක් වෙවා සචින්පුතාට🎉❤ 🎂 🎂 🎁 🎉💐 😊❤⁣ නිදුක් නිරෝගි වෙිවා මගේ ආසම නවතම නළුවෙක් බුදුසරණයි ජේසුපිහිටයි 🙏 🙏

  • @NethuliSulakma
    @NethuliSulakma 8 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා ඛුදුසරනයි 🥰🙏🌹

  • @perera9535
    @perera9535 8 หลายเดือนก่อน +1

    Happy birthday .sachin.පුතේ .....බුදු සරණයි නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි ........🎉🎉

  • @mygarden7870
    @mygarden7870 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි පුතා❤❤❤

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 8 หลายเดือนก่อน +1

    සුබම සුබ උපන්දිනයක් වේවා ඔය නිහත මන කම හැමදාමත් තියා ගන්න

  • @kavindya6257
    @kavindya6257 ปีที่แล้ว +4

    නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ ! හැමදාම සතුටින් ඉන්න .ආදරෙයි ❤❤❤

  • @chandaniboralassa846
    @chandaniboralassa846 8 หลายเดือนก่อน +1

    බුදු සරණයි පුතේ ඔයාට සුභම සුභ උපන් දිනයක් වෙිවා තෙරැවන් සරණයි ❤❤❤

  • @sakineero9053
    @sakineero9053 ปีที่แล้ว +1

    සචින් ඔයගෙ නිහතමානී කමට අපි ආදරෙයී.....❤❤❤👌👌👌👌

  • @sudarshanisudarshani1197
    @sudarshanisudarshani1197 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් හැමදාම සතුටින් ඉන්න ගොඩක් නිහතමානීව චරිතයක් හැමදාමත් එ නිහතමානීව තියාගන්න

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 ปีที่แล้ว +2

    සුභම සුභ උපන් දිනයක් සචින් අයියේ... කරන්න හිතං ඉන්න හැම වැඩක්ම හොදටම කරන්න ලැබෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා...💗🍃

  • @sumithwickramasenevirathne4608
    @sumithwickramasenevirathne4608 7 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා..මම හරිම කැමති දරුවෙක් ඔයා.. ඔයාට දීප්තිමත් අනාගතයක් තියෙන්වා...

  • @lahiriyasangika5509
    @lahiriyasangika5509 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන් දිනයක් 🎂🎂වේවා මල්ලි ...ආදරණිය චරිතයක් ♥️♥️ආදරණීය කලාකරුවෙක්♥️♥️ බුදු සරණයි

  • @ruwininishu2879
    @ruwininishu2879 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් සචින් අයියේ....අදරෙයි...බුදු සරනයි

  • @vindayavindaya6878
    @vindayavindaya6878 ปีที่แล้ว +2

    Happy Birthday Aiye ❤🎉️🎂🎁 හැමදාම සතුටින් ඉන්න..🥰🥰🥰🥰.ඔයාගේ සියලු පැතුම් ඉටු වේවා.....❤😘 ආදරෙයි ගොඩාක්.....❤❤❤❤❤

  • @dinushairangani9573
    @dinushairangani9573 ปีที่แล้ว +1

    නිදුක් නිරොගි සුබම සුභ උපන්දිනක් වේවා !!!❤❤❤❤හැමදාමත් ගොඩක් ආදරෙයි .බුදු සරණයි !!!❤❤❤❤

  • @reshelareshela520
    @reshelareshela520 ปีที่แล้ว +1

    වාසනාවන්ත සුබ උපන් දිනයක් සුබ අනාගතයක් ඔයට ඉදිරියේ ලස්සන ගමනක් යන්න ලැබේවා🌹🌹🌹♥️♥️♥️♥️ඔයගෙ අහින්සක හිනාවයි,නිහතමානි කමටයි අම්මට තියන් ආදරයටයි මන් ගොඩක් ගරුකරනවා.🎂🎂🎂😘

  • @sasasasasaaa
    @sasasasasaaa ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් වේවා සචින් අයිය්යේ.හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.🎉🎉🎉

  • @arigodiyanage
    @arigodiyanage หลายเดือนก่อน

    පින්බර උපන් දිනයක් පුතා ඔයාට තෙරුවන් සරනයි ජෙසුපිහිටයි❤

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 ปีที่แล้ว +1

    සුභ උපන් දිනයක් මල්ලි සතුටුන් ඉන්න ජ්සු පිහිටි ඔයාට ..🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂💐

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +2

    සුභම සුභ උපන් දිනයක්වේවා හැන්ඩියෝ ..❤❤❤❤🎂🎂🎂

  • @NayanaNaullage
    @NayanaNaullage ปีที่แล้ว +1

    සුභම සුභ උපන්දිනක් වේවා ❤❤❤❤🎉

  • @AsdAsd-w1p6v
    @AsdAsd-w1p6v ปีที่แล้ว +1

    නිදුක් නිරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා පුතා!!!බුදුසරණයි

  • @ShiromiMala-i3u
    @ShiromiMala-i3u 7 หลายเดือนก่อน

    සූබම සූබ උපන්දිනයක් වේවා ආදරේයි හැමදාමත් ඔය නිහතමානිකම හැමදාම තියාගන්න බූදූ සරණයි🙏 ❤❤❤❤❤❤❤❤ 🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 ปีที่แล้ว +1

    සුභම සුභ උපන්දිනයක් වේවා සචින් අයියේ❤️❤️ .ආදරෙයි හැමදාමත් බුදු සරනයි ❤️❤️🎂

  • @So.keep.living
    @So.keep.living ปีที่แล้ว

    Where ...... Dusheni akka🎉🎉😇 any way happy birthdayyy Sachin aiyaa 💐

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 8 หลายเดือนก่อน +1

    Happy birthday ❤ තෙරුවන් සරණයි ❤

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว +2

    සුභ උපන් දිනයක් වේවා ජෙසු පිහිටයි 🌹🙏 සචින් පුතා

  • @mallikam9889
    @mallikam9889 8 หลายเดือนก่อน

    ❤❤නිදුක් නීරෝගිමත් සුභ උපන් දිනයක් වේවා බුදු සරණයි ❤❤

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් සචින් මල්ලි..ඉදිරි අනාගතය සාර්ථක වේවා ❤

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා සචින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් වේවා ආදරණිය චරිතයක් 🎉🎉🎉🧁🧁🧁🧁හැමදාම ලස්සනයි 🌹🌹🌹🌹නිර්වන් 🌹🌹🌹🌹දිව්‍ය ❤️

  • @user-es1te2ww1j
    @user-es1te2ww1j 2 หลายเดือนก่อน

    Subama suba උපන් දිනක් වේවා බුදු sarani ❤❤❤❤❤

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +1

    සුභම සුභ නිදුක් නීරෝගීමත් වාසනවන්ත උපන්දිනයක් වේවා ඔයාට !!!❤️❤️❤️තෙරුවණ් සරණයි !!!❤️❤️🌷🎂

  • @AshenKanishka-nd8jj
    @AshenKanishka-nd8jj หลายเดือนก่อน +1

    Mn asama charithee mulinma dekke kiyadenna adaree taram eken eda idan aiya inna hema drama ekakma balanwa adarei hemadama satutin parissamin lassnata weda tika karan inna sachin aiya❤️🌼

  • @gskwrfsrrew8065
    @gskwrfsrrew8065 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගිමත් සුබ සුබ උපන්දිනක් වේවා පුතේ

  • @usernirosha
    @usernirosha ปีที่แล้ว +4

    💖💖💖💖HAPPY BIRTHDAY TO YOU මල්ලී 💖💖💖💖💖

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว +1

    නිරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා .🎂🎂🎁🎁🌷🌷❤️❤️

  • @IndikaNelushi
    @IndikaNelushi ปีที่แล้ว

    නිදුක් නිරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා මල්ලි නිහතමානී කලකරුවෙක් විදිහට ඉදිරියට යන්න ඔයාට ශක්තිය ලැබේවා බුදු සරනයි

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +4

    සුබම සුබ උපන් දිනයක් වේවා පුතා. අම්මාත් අක්කාගේ පුතාවත් බලාගෙන පවුලේ සියලු දෙනා සමඟ සතුටින් ආදරයෙන් ජීවත් වීමට ලැබේවා කියා පතනවා. ඔයා වගේ හොඳ දරුවෙක්ට වරදින්නේ නැහැ

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 ปีที่แล้ว +1

    සියලු පැතුම් ඉටු වන නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා🎂🎂🎂🎂🎊️🎊️🎊️🎉️🎉️🎉️ සචින් අයියේ ... සතුටින් ඉන්න ... ❤️❤️❤️❤️👍👍👍👍

  • @RidmitharakaJayasinghe
    @RidmitharakaJayasinghe ปีที่แล้ว +1

    Happy birthday Sachin ❤️❤️❤️ oyage jiwithe karana kiyana hama honda deyakma sarthaka wewa! Budu saranai! Dewi pihitai!

  • @KalumGamanpila-xl9di
    @KalumGamanpila-xl9di ปีที่แล้ว

    Ane ape අහිංසකයා ආදරෙයි ඔයාට අද තමා මුලින්ම video බැලුවේ පරිස්සමෙන් ඉන්නb.s.🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 ปีที่แล้ว +2

    Happy birthday පුතා ❤🌹 ජේසු පිහිටයි 🙏

  • @rashmikaveesha9691
    @rashmikaveesha9691 8 หลายเดือนก่อน

    Happy birthday sachin aiya . Sithum pathum saba kara ganna vasanawa labenna ona jp

  • @wgwasantha1669
    @wgwasantha1669 ปีที่แล้ว

    Happy birthday 🎂 malli.oyage man kematima drama eka Janu.oya lassanata act karanawa..budu saranayi.

  • @Nuwanmashi1325
    @Nuwanmashi1325 ปีที่แล้ว

    සුභ උපන් දිනයක් වේවා අයියේ.බුදුසරණයි..කරන හැම වැඩක්ම සාර්ථක වේවා..☘️☘️

  • @samanthiherath5463
    @samanthiherath5463 ปีที่แล้ว +1

    Niduk nirogii subama suba upan dinayak wewa aiyeeee parissamen jivithe idiriyata yanna

  • @wajirawajira7478
    @wajirawajira7478 ปีที่แล้ว +1

    සුබම සුබ උපන් දිනක් වෙවා මල්ලි ඔයට සියලු දෙවි පිහිටයි ගොඩක් අදරෙයි ❤❤❤❤

  • @thirashiprabhashwari7570
    @thirashiprabhashwari7570 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් වේවා සචින් අයියේ 🎉🎂🎁

  • @premaperera8361
    @premaperera8361 8 หลายเดือนก่อน

    ආදරෙයි පුතේ හැමදාටම තෙරුවන් සරණයි ඔයාට සතුටින් ජීවත් වෙන්න පාර්ථනා කරනවා 🎉🎉🎉

  • @duliattanayaka4317
    @duliattanayaka4317 ปีที่แล้ว

    Happy birthday 💞 මල්ලි ඔයාට ගොඩක් ආදරේ. බුදුසරණයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @ලලනිLyly
    @ලලනිLyly ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් සචන් පුතේ ❤️❤️❤️

  • @kavishakavisha2707
    @kavishakavisha2707 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් සචින් ❤❤❤❤සියලු පැතුම් ඉටු වී දිනෙන් දින සාර්ථකත්වයට පත්වේවා ❤❤❤❤

  • @KoshaliKavindya-gt8oh
    @KoshaliKavindya-gt8oh 8 หลายเดือนก่อน

    Happy Birthday 🎂🎂🎂නීහතමාණී නඵවට ❤❤❤

  • @HirushaVidunal-ps5yi
    @HirushaVidunal-ps5yi ปีที่แล้ว +1

    Happy birthday💖💖 බුදුසරණයි💖💖

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 ปีที่แล้ว +86

    ඔබේ මවගෙ යම් කිසි චර්ම රෝගයක් දුටුවා.අනුරාධපුරේ ආදිත්‍ය රෝහල කරන Dr ගුණවර්ධන මහතා මේ සම්බන්ධව බෙහෙත් කරනවා.එතනට ගෙනියන්න.ඔබ අම්මාට ගොඩක් ආදරේ පුතෙක්.

    • @kumariekanayaka3275
      @kumariekanayaka3275 8 หลายเดือนก่อน +2

      අනුරාධපුර ගල්කඩවල යන්න.සත්තයි අත්දුටු

    • @ShashikaNilmini-bj9hn
      @ShashikaNilmini-bj9hn 8 หลายเดือนก่อน

      Ane ape nangitath tiyenawa.

    • @nuwanthichathurika818
      @nuwanthichathurika818 8 หลายเดือนก่อน +1

      Mata danaganna puluwanda Dr gunawardhana mahathage durakathana ankayak danaganna puluwanda

    • @nuwanthichathurika818
      @nuwanthichathurika818 8 หลายเดือนก่อน

      Doctor ge no ekk thiyei da ​@@kumariekanayaka3275

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 7 หลายเดือนก่อน

      ඔව් එය නොසලකා ඉන්න එපා වැඩි වෙන්න කලින් අනුරාධපුර ඉහත ස්ථානය ට අම්ම්ව යන්න,ඒක ඔයාලටත් බලපානවනේ..

  • @antonettefernando5665
    @antonettefernando5665 ปีที่แล้ว +1

    Happy birthday Sachin malliii..❤❤❤ nihathamani ahinsaka penuma thiyena kenek oya.e nihathamani kama hamadama thiya ganna.jesu pihitai.🎂🎂🎉🎉🎈🎈❤🙏

  • @sampathbandara6733
    @sampathbandara6733 7 หลายเดือนก่อน

    සුපිරි මල්ලී සාර්ථක ගමනක් යන්න ලැබේවා

  • @RaviduBimsara-wh4lz
    @RaviduBimsara-wh4lz ปีที่แล้ว +1

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් අයියේ...❤️🎉✊

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    Happy birthday මල්ලි oyage වගේම මගේ upandine අද ඉතිං ඔයාට සුබ අනාගතයක් 😘😘බුදුසරණයි

  • @dilanilakmini2962
    @dilanilakmini2962 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ karana kiyana sama deyakma sarthakawa karagena yanna shakteya dahireya lebenna ona 🎉🎉🎉🎉 6:38

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว

    නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා සචින් හැමදාමත් ආදරෙයි සතුටින් ඉන්න ❤❤❤❤

  • @ThanujaNandasiri-g4c
    @ThanujaNandasiri-g4c ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා.❤❤

  • @sandunidesilva4680
    @sandunidesilva4680 ปีที่แล้ว

    Happy birthday aiya hemadama sathutin hinawela inna ❤

  • @sumanavahegal1374
    @sumanavahegal1374 8 หลายเดือนก่อน

    සුභ .උපන් .දිනයක් .වේවා .❤️❤️❤️❤️🌻🌹🌷

  • @devislmobile448
    @devislmobile448 ปีที่แล้ว +2

    සුබම සුබ උපන්දිනයක් වේවා පුතේ 🎂🎂🎂

  • @kalpanipris-ec3ki
    @kalpanipris-ec3ki ปีที่แล้ว

    හැමදමත් සතුටින් ඉන්න . ගොඩක් ආදරේයි

  • @pradeepikaedirimanna6566
    @pradeepikaedirimanna6566 ปีที่แล้ว +2

    සියලු පැතුම් ඉටුවෙන සුබ උපන් දිනක් වේවා ❤❤❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana8335 11 หลายเดือนก่อน

    🎀🎊️🎉️🎁 nirvana සුභම සුභ උපන්දිනයක් වේවා

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd ปีที่แล้ว +23

    සියලු පැතුමි ඉටුවෙන සුබ උපන් දිනයක් වේවා ❤❤❤

  • @suranganiahangama2858
    @suranganiahangama2858 ปีที่แล้ว +3

    Happy Birthday dear Sachin 🥰🎂🎉 May you be blessed with happiness throughout the year!!!

  • @sumithrasilva2962
    @sumithrasilva2962 ปีที่แล้ว

    ඉදිරි අනාගතය සුභ වේවා තෙරුවන් සරණයි සතුටින් ඉන්න ආදරණීය මල්ලි ❤

  • @nishanirdosha1071
    @nishanirdosha1071 ปีที่แล้ว +1

    Many happy returns of the day brother 🍰🎂🧁 දළදා සමිඳු පිහිටයි සියලු දෙවි රැකවරණයි 💛💚💙💐

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා නිරහංකාරකම හැමදාම ඔය වගේම තියාගන්න

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි