අවුරුදු 3 කට පස්සෙ ගිය හනිමූන් TRIP එක 😂 | Honeymoon in CHINA | 1st VLOG in CHINA 🥳

แชร์
ฝัง

ความคิดเห็น • 438

  • @Noshika_Afra
    @Noshika_Afra ปีที่แล้ว +104

    චුංගා නැතුව පාලුයි 🥺♥️ ,ලස්සනයි ♥️ සතුට විතරක් ම ජීවිතයට ලං වේවා 🙏

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 ปีที่แล้ว +127

    චුංගා නෑ කිව්වමනම් දුක හිතුනා ඒ වුනත් වීඩියෝ එක ලස්සනයි 🥺❤

  • @shanikaperera3682
    @shanikaperera3682 ปีที่แล้ว +34

    සාරංග දිනක්ශි කියන්නෙ ඉතිං හැමදාම ත් ❤ හදවතට දැනෙන බොරු ලොකු seen නැති ආදරණීය ම දෙපලක් ...ආසයි කවද හරි දවසක හමුවෙලා කතා කරන්න ..🥰 ආදරෙයි නංගී & අයියා 😘

  • @UdheshiFrendz
    @UdheshiFrendz 11 หลายเดือนก่อน +5

    මං දන් නැ ඇයි කියලා අනිත් දෙන්නගෙ වොල්ස්ග් වලට වඩා මං අක්කීගේ වොල්ග්ස් වලට කැමති අනික චුංගා උනත් එයා හරිම කියුට් ඇන්ඩ් ඩීසන්ට් ගර්ල් කෙනෙක් මං හරිම කැමති ටයිප් බබෙක් එයා ❤ සාරංග අයියා උනත් හරිම සපොර්ටිව් හබීයෙක් ❤

  • @devinduchathuranga3839
    @devinduchathuranga3839 ปีที่แล้ว +658

    සරංග ටයි දිනක්ෂිට අදරේ සෙට් එක මේ පැත්තට 😊😊😊😊

    • @geethikapeiris8906
      @geethikapeiris8906 ปีที่แล้ว +7

      ❤❤❤❤ ලස්සනයි 🙏🙏🙏

    • @sadarudivanjana1263
      @sadarudivanjana1263 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @pradeepapradeepa6659
      @pradeepapradeepa6659 ปีที่แล้ว +1

      තමන්ගේ මිනිහට හරි ගෑනිට හරි ආදරේ සෙට් එක අනිත් පැත්තට 😂

    • @manuthchehansa2356
      @manuthchehansa2356 ปีที่แล้ว

      ඒ මොකටද එක එක පැති වලට යන්නෙ ආදරෙයි නම් පිස්සුද 😂😂😂

    • @wasanthalakshan8094
      @wasanthalakshan8094 ปีที่แล้ว

      Godak adareyi

  • @dilmavihangi4165
    @dilmavihangi4165 ปีที่แล้ว +70

    චුන්ගා හිටියානම් අම්මිට ඔච්චර තාත්ති එක්ක හුරතල් වෙන්න නම් බැ ❤❤😮😮

  • @ashansandeep8333
    @ashansandeep8333 ปีที่แล้ว +30

    සරංග මාමා දැන් චූටියා වගේ හරි විහිලුයි කලින් වගේ නෙමේ. ☺️මේ වීඩියෝ එක දානකම් බලන් හිටියේ 😍

  • @hapriyanthi7176
    @hapriyanthi7176 ปีที่แล้ว +6

    ඔය දෙන්නා සැම උත්සවයකට සහභාගි වෙන ගමන්ම ජිවිතය උපරියෙන්ම විදිනව ඒ වගේම තමයි හිනාවෙවිව ගමන්මයි ඔය දෙන්නා ගැන අපිට හරිම සතුටුයි

  • @Tharusl382
    @Tharusl382 ปีที่แล้ว +38

    නින්ද නම් ලස්සනයි අක්කියෝ😂😂🤭 අදත් විඩ්යෝ එක ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි❤️❤️

  • @DileeshaRanawakaarachchige
    @DileeshaRanawakaarachchige ปีที่แล้ว +26

    හරි ලස්සනයි ගෑනු ළමයි නිදියන හැටි😂😂😂😂 හැමදාම සතුටින් ඉන්න මැණික❤❤

  • @deeveer1539
    @deeveer1539 ปีที่แล้ว +18

    Dinakshie deserves this..loving character.Saranga looks the best and happier. Their vibes tally..❤

  • @jru440
    @jru440 ปีที่แล้ว +37

    අපිටත් ගොඩක් සතුටුයි ඔය දෙන්නව දැක්කම❤❤❤

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි දෙන්නම 💙🧡 චුංගා මැණිකත් හිටියා නම් තවත් ලස්සනයි වීඩියෝ එක 😊.

  • @asankaupendra3938
    @asankaupendra3938 ปีที่แล้ว +2

    අපෙ මහත්තයා මේ ලගදි කොරියාවේ ගියා ... ඒයා කීවෙත් ඒකම් තමා .. ලංකාවේ මිනිස්සු න් දවසකට හරි ඒ වගෙ රටවල් වලට ගෙනිහින් ආයේ ලංකාවා දාන්න ඕනී කියලා❤❤❤❤ ඔයාගේ නින්ද 😂😂

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw ปีที่แล้ว +11

    අනෙ කො සරන්‍ය බාබා ❤ පරිස්සමෙිින් ගිහින් අාවනේ මෙිි අාදරෙට ♥♥ ගොඩක් අාදරෙයි බුදුසරණයි❤❤❤

  • @Navodyagamage8977
    @Navodyagamage8977 ปีที่แล้ว +4

    සාරංග අයියයි,දිනක්ශි අක්කයි හරිම ශොක් අනෙ...ඔයාලට හැමදාම ආදරෙයි..සතුටින් පරිස්සමෙන් ඉන්.බුදුසරණයි...චුටි පැටියටත් ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @imanu2083
    @imanu2083 ปีที่แล้ว +19

    ඔව් අනේ චුංග නැතුව නම් බලන්නත් බෑ වගේ 😒 ඔයාල දෙන්නටත් ආසයි 😒❤️ ඒත් වැඩිපුර කැමති චුංගට ...ඔයාල තුන් දෙනාම එකට ඉද්දි තමයි ලස්සනම...❤️❤️

    • @ශශිනි
      @ශශිනි ปีที่แล้ว +2

      Honeymoon yddi lamai ekk ynwd😂

    • @imanu2083
      @imanu2083 ปีที่แล้ว +1

      මේක ගිය අවුරුද්දේ september ගියපු එකක්...හනිමුන් යන්න කලින් බබාල හම්බෙනවද ඔයාලට 🤭🤭 ​@@ශශිනි

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      ​@@imanu2083meyla vd eke muldima kiynwa chungawa dala awe kiyla

    • @ශශිනි
      @ශශිනි ปีที่แล้ว

      @@imanu2083 ඔව් ඒම අය ඉන්නවා ඔයාටත් හම්බෙයි බලාගෙන🤣🤣🤣🤣

    • @watson1212
      @watson1212 ปีที่แล้ว

      Kawda danne thawa lamayek hadanna yanawada kiyl😹​@@imanu2083

  • @Pubudunadeesh
    @Pubudunadeesh ปีที่แล้ว +14

    චුංගාගේ ෆෑන්ස්ලා මේම වීඩියෝ වර්ජනය කරන්න ඕන 😂😂😂

  • @Shashikalasamarasinha
    @Shashikalasamarasinha ปีที่แล้ว +11

    මම ඔය 3 දෙනාට ම ගොඩාක් ආදරෙයි❤පරිස්සම්න් ඉන්න

  • @mmvgayathri962
    @mmvgayathri962 ปีที่แล้ว +9

    Vlog එක හරිම ලස්සනයි දිනක්ෂි ඊ ලග vlog එකත් ඉක්මනින් දාන♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Girl-w3x
    @Girl-w3x ปีที่แล้ว +14

    අනේ 💕 ලස්සනයි අක්කි ❤ ආදරෙයි 💖 චුංගත් එක්කත් video එකක් ඕනි 😍

  • @DeepashikLushanthi
    @DeepashikLushanthi 11 หลายเดือนก่อน +2

    මේ ඉන්නේ මගේ මල..... ලස්සනයි ඔය දෙන්නාගේ ආදරේ හැමදාම ❤❤❤❤ඉන්න

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li ปีที่แล้ว +9

    දෙන්නා යන දේවාලෙක චුන්ගියවත් එක්ක යනවද.හරි පාලුයි අප්පා චුන්ගියා නැතුව.❤❤❤❤ පරිස්සමින් වැඩ ටික කරගෙන සතුටින් දෙන්නා ජීවිතය විදලා එන්නකො.❤❤

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 ปีที่แล้ว +9

    අනේ පව් චූංගි පැටියා God bless you🥰🥰

  • @imraotales
    @imraotales ปีที่แล้ว +5

    Happy for you both..
    Specially Saranaga.. ❤❤
    He is so relaxed and seems so happy with Dinakshi ❤
    Stay happy forever in love ❤

  • @alokavishvamali1748
    @alokavishvamali1748 ปีที่แล้ว

    අපේ චුටි මැණික නෑනේ...
    ඊලග ටුවර් එක අරං යමු.. ❤
    සතුටෙන් ඉන්න.. ඒ සතුට දකිද්දි මගේ දුක, මට සදහටම මග හැරුන නොලැබෙන දේ මතක් වෙනවා..! ඒත් ඔයාලගේ සතුට ආදරේ දකිද්දි ඒවා අමතක වෙනවා මොහොතකට...!
    ❤❤ 😘😘

  • @tharuart288
    @tharuart288 ปีที่แล้ว +4

    චුන්ගි මැනික නැතුව පාලුයි ආදරෙයි මැණික 😍❤ආදරෙයි අයියා අක්කි ❤😍❤️

  • @nisharagayathri2464
    @nisharagayathri2464 ปีที่แล้ว +27

    ආසාවෙන් හිටපු vlog එකක්..ඇයි පරක්කු අනේ.....ආදරෙයි ඔයලගේ මුලු family එක්ටම.❤❤❤❤❤❤❤

  • @yashiniwasana4645
    @yashiniwasana4645 ปีที่แล้ว +18

    චුන්ගා නැතුව පාලුයි😌ආදරෙයි දෙන්නටම,අක්කි ඔයා නිදා ගන්න විදියටම තමා අපිත් නිදියන්නේ😂

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +6

    බලන් හිටපු ව්ලොග් එකක් .ITN එකේ ඒ වැඩසටහන මං අහම්බෙන් දැකලා බැලුවා අයියා අක්කි .මං ආසම කට්ටියක් ඔයාලා ❤❤❤❤❤.බුදුසරණයි ❤❤❤❤

  • @inomiwathsala
    @inomiwathsala ปีที่แล้ว +9

    මං හරිම ආදරෙයි ඔයගෙ family එකටම❤

  • @dewnihansi3026
    @dewnihansi3026 ปีที่แล้ว +15

    ලස්සනට නිදියන්න නම් මැණික තමා ඉතින්🙂🙂

  • @charmainenissanka7171
    @charmainenissanka7171 ปีที่แล้ว +20

    Good video, Dinakshie and Saranga enjoy your stay in China! Would like to comment on the 'soup' issue. According to English tradition, Saranga is right. People ate soup in soup bowls. Nowadays, after drinking Mugs have become popular since the 70's decade soup is drunk in mugs too. Therefore, In English, whether you say “eating soup” or “drinking soup” depends on how you're consuming it. If you're consuming it from a bowl with a spoon then you're “eating” it. If you're consuming it from a cup directly into your mouth, you're “drinking” it. The good news is that both of you are right! ❤Best Wishes always!

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd ปีที่แล้ว +2

    චුංගි මැනික නැති අඩුවනම් හොදටම දැනුනා

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +2

    ආදරේ හිතෙනවා දැක්කම ඔය දෙන්නව, ඔයාලගෙ ලයිෆ් එක

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng ปีที่แล้ว +3

    චුන්ගිට තමා ගොඩක් ආදරේ ❤❤

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +6

    අනේ ශනුට කියන්න සාරන්‍යා මෑණිකේ එක්ක විඩියෝ කරලා දන්න කියලා

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +1

    අනේ කෝ චුංගියි අපේ එයා නැතුව පාලුයි අනේ ඔයා දෙන්නටත් ගොඩක් ආදරේයි පරිස්සමෙන් ගිහිල්ලා එන්න තෙරුවන් සරණයි

  • @sitharaperera6277
    @sitharaperera6277 ปีที่แล้ว +2

    Ane akki me video ek dakiddi asa hithuna wagem gdj duka hithuna. Mth china hitiye. Ehe study kale. Ai ynnam hithuna ane🥺🥺
    China food and Chinese people really good🙏♥️

  • @Aaliya116
    @Aaliya116 ปีที่แล้ว +2

    වාසනාවන්ත ජීවිත ❤හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය ปีที่แล้ว +29

    චුන්ගා නැති වීඩියෝස් එපා 😐 much love my akki and aiya.. god bless you all ❤

  • @dilinisasanthika5033
    @dilinisasanthika5033 ปีที่แล้ว +2

    නිදාගෙන ඉන්න හැටි.කටත් ඇරන්🤭🤣😭♥️♥️

  • @nallyperera1869
    @nallyperera1869 ปีที่แล้ว +2

    Dinakshi.Saranga ma kamathima couple ekak harima Adaraneeyai ❤❤

  • @NissankanissankaWije
    @NissankanissankaWije ปีที่แล้ว +3

    Dinakshi hem welem kiyn deyk "API dennm adhs kre hithuwe" kiyn ek.❤MN hri adrei e wachnet🥰😍hemdm sathutin inn dennm❤🥰😍😘

  • @HansalaKumarihami
    @HansalaKumarihami ปีที่แล้ว +4

    අක්කිගේ sleeping mood eka cute අනේ ❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs ปีที่แล้ว +7

    සාරංග අයියා ඇවිදිද්දී පේන්නේ චූටියා යනවා වගේමයි😂දිනක්ශි අක්කටයි සාරංග අයියටයි ජේසු පිහිටයි ❤❤

  • @nallyperera1869
    @nallyperera1869 ปีที่แล้ว +4

    Oyalagee smiling faces dakkama mahansi gathiyak peenne naa😂❤❤

  • @nilanthiperera1800
    @nilanthiperera1800 ปีที่แล้ว +3

    ඔයාල ගෙදර ගියාට පස්සේ චුංගගේ වීඩියෝ එකකුත් දෙන්න❤

  • @shashinihansani4563
    @shashinihansani4563 ปีที่แล้ว +5

    ගොඩක් සතුටු හිතුනා ඔයාල vlog එකක් දාල තියෙනව දැක්කම 😍❤️

  • @gdtikiribanda1045
    @gdtikiribanda1045 ปีที่แล้ว +14

    A long awaited vlog ❤❤❤Thank you very much for bringing us this vlog ❤❤❤❤

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 ปีที่แล้ว +7

    ආදරය.සතුට.විනොදය.ඇතිව.පරිස්සමට.ගිහින්.එන්.සාරංග.අයියෙ.දිනක්ෂි.අක්කි.හැමදාටම.ආදරෙයි.තෙරුවන්.සරණයි.ජෙසු.පිහිටෙන්.ආරක්ෂිතව.පරිස්සමට.ගිහින්.එන්න.❤

  • @nethminavodya-hr6tl
    @nethminavodya-hr6tl ปีที่แล้ว +5

    11:32 දිනක්ශිට මීම්ස් හැදෙන්නයි යන්නේ🌚

  • @kaweehanz4061
    @kaweehanz4061 ปีที่แล้ว +16

    දිනිති බබී තමයි ලස්සනට නිදාගන්නේ😂

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว +1

    video eka hari lassanai... Oya 2na hari shook akki.... Hari nihathamani... Akkige ninda shook.. Man Shanuge video.. Sheshadri akkige video balanwa... Mulinma Shanuge video 1k balala Shanuge okkoma video balala pissu watila tama akkila 2ge video balanna purudu une.... Oyala 3na nam pissuwak... 😉😉😉😉😉😉😉.... Aswen balanwa.. Chuga nam sook babek.. Ada palui paunchi nathiwa.. Oyalata hamadamath me wage sathutin inna labenna oni... Anee chines girls 2na lassanai.. Eyalata sinhala names labune komada. Sinhala katha karanna purudu une komada... Eyala 2na ganath volg ekak hari dannako.... 🙏.... Hariii lassanai parisamata sathutin inna hamadama.. Teruwan saranai akki aiya chungi.... Jesu pihitai.. ❤❤❤

  • @kavishakavisha2707
    @kavishakavisha2707 ปีที่แล้ว +3

    ආදරෙයි දෙන්නටම❤❤❤ චුංගත් හිටියා නම් තවත් ලස්සනයි ❤❤❤

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +1

    දෙය්යනේ..😂😂දිනක්ශි කටඇරන් නිදි😂පව් අප්පා ඒක වීඩියෝ කරලා

  • @VidusbikaAmila-ks1xd
    @VidusbikaAmila-ks1xd ปีที่แล้ว +1

    ආදරෙයි .ආදරෙයි ආදරෙයි
    හැමදාමත් අක්කී .අයිය ...
    චුන්ගියා. නිහතමානී කලා තරු
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DivyankaTripathi_Vlog
    @DivyankaTripathi_Vlog 11 หลายเดือนก่อน +1

    අනෙ අනෙ මගෙ අක්කියෝ ලස්සනට නිදියනවා මම වගේම😁😌

  • @RandimaNanayakkara-k5k
    @RandimaNanayakkara-k5k ปีที่แล้ว +1

    Man nam harima adearei oya dennatama. Kisi loku kamak nati polowe paya gahala inna couple ekak ❤

  • @bonoaugust4328
    @bonoaugust4328 ปีที่แล้ว +2

    හාපෝ හරිම බෝරින්ග් අනේ. චූටි සාරන්ගගෙ සද්දෙවත් තිබුනා නම්.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +7

    අදත් වෙනදා වගෙම ලස්සනයි මම තුන්දෙනගෙම video බල්ලනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හම්බෙන්නෙ ආසයි

  • @maalimaali1991
    @maalimaali1991 ปีที่แล้ว +4

    දෙන්නටම බුදුසරණයි ලස්සනයි ගොඩක්❤❤❤❤❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +1

    ආදරෙයි ❤❤තව videos දානකං බලන් ඉන්නවා ❤

  • @thilakarathnamangala1492
    @thilakarathnamangala1492 6 หลายเดือนก่อน

    අනෙ 😢😢😢😢😢😢 පවු චුන්ලා එයා නැතුව හරිම පාලුයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 බායි චුන්ගා

    • @thilakarathnamangala1492
      @thilakarathnamangala1492 6 หลายเดือนก่อน

      LoVEචුන්ගා මැනික 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @රුක්ෂානානිල්මිණි

    පරිස්සමෙන් ගිහින් එන්න චුංගි මැණික නැතුව පාළුයි ❤❤❤❤❤

  • @ThisankaPiyushani
    @ThisankaPiyushani ปีที่แล้ว +1

    Nidiygn inna ekath dala thibba...eknm dethun parak beluwa..boru sho ne..harima saralai...personally mn marama asai dinakshi akkita...love u akki

  • @JayanthaKumara-c5c
    @JayanthaKumara-c5c 23 วันที่ผ่านมา

    Man hamadama oyalage vlog balanava ayeth ekak aran enna😊❤❤

  • @piyumimadushika-yx6nl
    @piyumimadushika-yx6nl ปีที่แล้ว +9

    දීනිතී😅😅😅 ලස්සනට නිදාගන්නවා... 😹😹

    • @kookiebts3649
      @kookiebts3649 ปีที่แล้ว +1

      😂

    • @HIRU.202k
      @HIRU.202k ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ශශිනි
      @ශශිනි ปีที่แล้ว

      අම්මේ ඔව් suprice කරන්න පුලුවන් හොදට😂😂😂😂

    • @piyumimadushika-yx6nl
      @piyumimadushika-yx6nl ปีที่แล้ว +1

      චොර වෙන එකේත් සීමාවක් නෑ බන්😹😹😹

  • @homehome3823
    @homehome3823 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤Godakm lassanei vidiyo aka

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie ปีที่แล้ว +2

    Loved this vlog!!! 😌🤗 Yeah Dinakshi, I'm also a big flight food lover. 😌❤❤ Love you both!!! 💖💖💖

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว +1

    සතුට සපිරි සංචාරය ක් තෙරුවන් සරණයි හැම වැඩක්ම සාර්ථක වේ වා

  • @narmadasachi1669
    @narmadasachi1669 ปีที่แล้ว +46

    අපිටත් හරිම දුකයි චුන්ගි පැටියා නැති නිසා 😂😂😂😂😂

    • @Hasibandara
      @Hasibandara ปีที่แล้ว +5

      ඔක අඩන ඉමොජිය නෙවෙ නැන්දෙ 🥹💔

    • @dissanayakeD
      @dissanayakeD ปีที่แล้ว +2

      😂😂😂​@@Hasibandara

    • @Tharusha-i9j
      @Tharusha-i9j ปีที่แล้ว +1

      ​@@Hasibandara😂😂❤

    • @shavindi5747
      @shavindi5747 ปีที่แล้ว

      😅😅😅

    • @PissuPicca826
      @PissuPicca826 ปีที่แล้ว

      @@Hasibandaraammoo 😭😭😂🥲

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +1

    තෙරැවන් .සරණයි පුතා .දුව .ඇතුළු සැමටම .පරිස්සමෙන් .ගිගින් .ලංකාව ට.එන්න

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා..බුදුසරණයි ඔයාලට ❤❤❤🥰🥰

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    ඉක්මනට vlogs දාන්න අක්කි ,අයියේ

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 ปีที่แล้ว +2

    Happy for you both. The country looks Fab 👌 enjoy ♥️ ❤❤

  • @Tharusha-i9j
    @Tharusha-i9j ปีที่แล้ว +3

    හරිම ආදරණීය දෙන්නෙක් ❤😍😘

  • @RoshanDissanayaka-s9g
    @RoshanDissanayaka-s9g 2 หลายเดือนก่อน

    එයා නැතිව බලන්ඩ බෑ වගේ 😢❤

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 ปีที่แล้ว +3

    දිනා අක්කා නිදාගෙනෙ ඉන්නෙ අපේ පූසා වගේ😂

  • @rmtkasunika6876
    @rmtkasunika6876 ปีที่แล้ว +1

    ලස්සනයි අනේ...❤❤❤❤ very funny ohoma thama apith ninda giyama

  • @nadeemadara86
    @nadeemadara86 ปีที่แล้ว

    නිදියපු හැටි😂මාත් ඔහොමයි ලු අපෙ හබියා කියන්නෙ 😂❤

  • @sahanagangadari
    @sahanagangadari ปีที่แล้ว +2

    ✈ food kanna asa itin oyage nangi thama ( shanu)

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 ปีที่แล้ว +1

    හරිම ලස්සන යී දෙන්න ම හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤

  • @Floridavaz
    @Floridavaz ปีที่แล้ว +1

    Chti doni harima hodai oyalage yahapath gathi ayalagath aduwak na ❤❤❤❤

  • @sajinimandakini8687
    @sajinimandakini8687 ปีที่แล้ว +2

    අපි කොම නිදාගන්නවද කියලා අදටත් දන්නෙ නැ 😁😁🤭

  • @SayakkarageyurenichathurikaCha
    @SayakkarageyurenichathurikaCha ปีที่แล้ว +1

    doni nethuwa video eka paluyi.oya denna godaaaaaaaaaaaaaaaaaaaaaak lassanayi adareyi hamadamath❤❤❤❤

  • @thejahewapathirana9811
    @thejahewapathirana9811 ปีที่แล้ว +6

    Very nice vlog akki and aiya I love u so much chunga and both of you ❤❤❤

  • @swaranalatha351
    @swaranalatha351 ปีที่แล้ว +9

    Happy journey both of you.❤

  • @vithursha_16
    @vithursha_16 ปีที่แล้ว +13

    Its very enjoyable to watch your vlogs dinakshie sissy 😍 you're the nicest wife mummy , sister toooo always love you akki love from jaffna 😍💖

  • @ShashikaDarshani-p8x
    @ShashikaDarshani-p8x ปีที่แล้ว +2

    Mannm oyala fennata godak adarei.akkiyooo❤suba gamn.budu sarani.parisamen idala enna.

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න ❤️ parisamean inna

  • @HashaniNavodya
    @HashaniNavodya ปีที่แล้ว +2

    චුංගියා පව් අනෙ..🥺

  • @chamodilakshani7568
    @chamodilakshani7568 ปีที่แล้ว

    Anee mn oylata mara asaii ddeiynee ❤❤❤❤❤❤❤ oylwa aththtm dakinna puluwn una nm❤❤❤❤

  • @damayanthiperera2549
    @damayanthiperera2549 ปีที่แล้ว +1

    Enjoy, yr China tour, Wish U success in yr endeavours

  • @anushamihikalpa9748
    @anushamihikalpa9748 ปีที่แล้ว +1

    Saranga aiya poddak චතුර අල්විස් wge. Dinakshie akki oyath godk lssanai.dwasin dawsa akki lassna wenwa ❤️

  • @DhaneshikaMadhuhansini-ub2pi
    @DhaneshikaMadhuhansini-ub2pi ปีที่แล้ว +2

    Me volg eka oyla dnn klin oylge program eka mn beluwa ❤

  • @MDSunil-h8s
    @MDSunil-h8s ปีที่แล้ว +1

    ❤දෙන්නටම ආදරෙයි ගොඩක් ❤❤

  • @piumilakshani4685
    @piumilakshani4685 ปีที่แล้ว +1

    Harima shooooooi akki and aiya .❤❤❤❤hamadamath sathutin inna 💕💕God bless your family ❤

  • @mihavlogs9972
    @mihavlogs9972 ปีที่แล้ว +1

    Hi akki,
    I work as an accountant in a campus in Melbourne. The top management is Chinese. I really love them and they are so helpful as you say so. Love this video ❤

  • @pawanisanjana2882
    @pawanisanjana2882 8 หลายเดือนก่อน

    මමත් ආසයි චීනෙට