Ada man Sachin wa dekka kathath kara ethatama eya harima handsome harima nihathamani lassana hinawak thiyenawa man godak aasakarana charithayak aadambara nehe hondata kathakara issarahata yanda suba pethum oyata Sachin proud of you brother ❤💓
Earlier I watched kiya denna adare tharam but now I don't like it. Now Im watching this drama. Its a very nice drama. Sachin is a very simple and humble actor
සහස්ට විතරක් නෙමේ සචින්ටත් නෝරා වලාකුලව ගැලපෙනවා 😁💖
නෝරා, සහස් කතාවේ එකතු වුනේ නැත්නම් මේ කතාවේ අවසානයට අපි, රසිකයො කැමති වෙන්නේ නෑ....😢
Ow😢
කොහොම උනත් එයා ඇත්තට ආදරේ ඔයටළු නොකීවට ❤❤❤❤❤
අපි කැමති නෝරා සහස් ප්‍රේම කතාවකට .ජානුට අල්පොන්සො හොදයි 😂😂
Ekita අල්පොන්සු wge කෙනෙක් thama ගැලපෙන්නේ 😅😅
කතාවෙ සීන්ස් වලට වඩා මෙතන සීන්ස් නෙ හොද බලන්ගියාම 😂❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2000න් පස්සෙ...🤣🤣🤣
කොහොම උනත් ...
සචින් සාර්ථක හෙටක් !🌹🌹🌹🌹
අනේ නෝරා අක්කා,,ඇත්තටම සහස් අයියට ගැලපෙනවා...❤❤ පටන් ගත්ත දවසේ ඉඳන් තාමත් කතාව එක්ක එකතු වෙලා ඉන්නවා ❤❤
කතාවෙ ඇත්තට නොනා මිසි සහස් එකතු වෙන වනම් කතාව ලස්සනයි❤❤❤අයියෙ
නාට්‍ය චාටර් වෙන්නේ නැතුව ඉවර උනා නම් ඇති ❤️🔥
සචින් ඔයා නම් මරැ.. Act කරද්දි හරි හුරතල් බබා වගේ...😁❤️
හැබැයි ඇත්තටම බැලුවම ඒකෙ අනිත් පැත්ත දැක්කනෙ නෝරට අනංමනං කියන හැටි.... 😁
ඔය දෙන්නා තමා හොදේ ජානු පස්සෙන් ආයේ යන්න බෑ හරිද 😁❤️❤️
ඒකටත් 2000 ගාවගත්තා....කොහෙන් ගියත් 2000න් පස්සේ අපි බැනුම් අහනවා 😂😒❤
😂😂
නෝරා සහස් තමා ගැලපෙන්නේ ❤❤❤❤
අපි කැමතිම සහෂ්ගෙ 💘 නෝරාගෙ ලස්සන ආදර කතාවක් ඉදිරියට බලන්න
Sebehewatamunath kamak nehe hidae කෝටිපතිyantawada❤
මං ආසම චරිතයක් අයියේ ඔයා මං ආසවෙන් බලන drama එකක්.. බුදුසරණයි අයියේ ඔයාට ❤
සහස්ගේ හිනාව හරිම ලස්සනයි ❤❤❤
සචින් so cute.❤කැමතිම actor කෙනෙක්
සචින්....my faourite best actor....❤️❤️👍👍
හැබැයි හැමෝම බනිනවා දෙදහෙන් පස්සේ ඉපදුන අයට එයාලා හොද බුද්ධිමත් ළමයි කියලයි මගේ අදහස නරක අයත් ඉන්නවා වෙන්න පුලුවන් ගොඩාක් ඉන්නේ හොද අය❤❤❤
ඇත්තටම ඔයාලා දෙන්න සෙට් වෙනවනම් ඒත් කැමතියි.නෝරා සහස්❤
නෝරා සච්න් ට හොඳ ට ගැලපෙනවා. එයා හරි ම අංහිසක යි ලස්සනයි . ඔයා මෙච්චර කල් රගපාපු චරිත වලින් සහස්ගේ චරිතය නියමඉ . සහස්ගේ චරිතය ට උපරිම සාදාරනයක් කරනවා. ❤❤❤❤❤👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌
නෝරා ඇත්තටම උබට ගැලපෙනවා බන් ...❤❤❤❤❤
Super Lovely Story ❤❤ warry nice telidrama ❤❤
මේක තමයි හොදම ටෙලිනාට්‍ය ❤❤
Hadwthata dennenne janugei sahasgei adre...❤
නෝරා කිව්ව කොල්ල සචින් ද මන්ද 😂😂😂 නැද්ද සචින් අයියේ
😮😮😊😊
ඇත්තටම ගැලපෙන්නෙ සචින් අයියට ඉශිනි අක්කි ❤❤
නෝරා ඔයා ගැනමයි ඒ කීවේ වෙන්න බැරිද?🥰
හරි නරකයි 2000 න් පස්සෙ කියල ඔහොම නෝන්ඩි කරන්න එපා 😅
අපි මොංගල් නෑ ඉතින් 😂😂
මගේ අදහස දෙදහෙන් පස්සේ ඉපදුන සමහර අය හරිම බුද්ධිමත්
අපිත් බලනවා ජානු ❤
Nora + Sahas ආදර කතාවක් ජානු තුලින් ඉදිරියේදි බලන්න අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා 😍 කියාදෙන්න ආදරේ තරම් Drama එකත් පිස්සුවෙන් බැලුවා ඉස්සර ඒත් මගදි KDAT කිසිම හරයක් නැති වැඩකටම නැති කතාවක් වුනානෙ
ජානුට නම් එහෙම කරන්න එපා 🙏 මොකද අපි ජානු Teledrama එකේ Top Fans ලා Sachin අයියෙ 😍
Ada man Sachin wa dekka kathath kara ethatama eya harima handsome harima nihathamani lassana hinawak thiyenawa man godak aasakarana charithayak aadambara nehe hondata kathakara issarahata yanda suba pethum oyata Sachin proud of you brother ❤💓
ලස්සනට ගැලපෙන චරිත දෙකක් නොරා සහ සහස් ජානු අල්පෝන්සෝටම දෙන්න
ඇත්තටම මේක බලන්න ගත්තේ අයියා නිසා කියාදෙන්න ආදරේ තරම් එකෙන් තමා මුලින්ම අහම්බෙන් ටිවි එකේ දැක්කේ ඒ කතාවත් හැමදාම 04න් එකෙන් මේ වෙනකන් බැලුවේ ඉස්සරාටත් එහෙමයි මේ කතාවත් 04න් එකෙන්ම තමා කොටස් ටික එක දිගටම බැලුවේ ඔයා රගපාන්න ආව අලුත් කොල්ලෙක් උනත් මාරම අස්සනයි ඔයාගේ ඇක්ටින් හැමදාම ලස්සනට ඔය වැඩ ටික කරන් යන්න සුබ පතනවා අයියා❤
ෙනාරා ජානුට වැඩිය ලස්සනයි හිනාව අැග ෙකාන් ෙඩ උස සහස්ට ගැල ෙ පන් ෙන් සැබැ ජිවිතයටත් ෙහාදය ❤❤
90 ගනන් වල අය 2000න් පස්සෙ අයට ඔහොම කතාමයි කියන්නෙ🥲 හැබැයි ඒ අය යන්නෙත් 2000න් පස්සෙ අයගෙ වටේමයි😏
හැමදාම බලනවා අනිවර්යෙන්ම
❤මමත් කැමති එයාට❤❤❤
My favourite actor♥🥰
සචියො ජානුව නම් ආයි කර ගැහුවොත් හොයන් ඇවිත් කන පලනවා😂
ඉන්නවා ඉන්නවා ඉන්නවා 😅😅
Harima lassanai oya act karanawa sachin aiye best of luck ❤.sahas kiyana charitheta lokuuu sadaranayak karanwa mara lassnai mn hamadama balanwa.❤️❤️❤️❤️
Sahasta norawa galapenawa adare dennatama ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
පුළුවන් nam.kiya danna adare tharam kathavata aya eanna❤
නංගි පොඩ්ඩක් මට කියන්න ඔයා2000න් පස්සෙ නේද ❤️ සහස් අය්ය මාර ටෝක් එක්ක් නෙ අය්යෙ මරු
අනෙ ජානුව නම් ආයෙ එපා සහස්ට. ප්‍රේක්ෂකයන්ගෙ වැඩිම කැමැත්ත ඉෂ්ට කරන්න සචින් අයියේ..❤
නිර්වාන්ට ස්නේහා එපා වගේ තමයි😂
Everyone wants Sahas and Nora together (including me) We love you both ❤️❤️ Enjoyed watching your video!!! Thanks 😍
Oya godak lasani ❤
Mru appaaa ශෝක් මේ වගේ video digtama danna ayye mrune appas🥰🤭🤭🤭❤️❤️
Nora’❤Sahas ❤ ❤❤❤❤❤
නෝරා සහස්❤
නෝරා තමයි ඔයාට ගැලපෙන්නේ ❤️
Earlier I watched kiya denna adare tharam but now I don't like it. Now Im watching this drama. Its a very nice drama.
Sachin is a very simple and humble actor
නෝරා සහස් තමයි❤ ගැලපෙන්නේ
සහස්....ආදරෙයි ....හදවතෙ..නලුවා
සචින් aiyage hinawa❤❤❤❤❤❤❤
Nora thamai oyata gelapenna aethtama.... Kathawa balanna oyala denna nisa...❤
සහස් ❤නෝරා
Janu ❤ alponso and nora ❤❤sahas
Nora sahas. ❤
නෝරා සහස්...❤❤
Nora 💖 Sahas💖
Nora 😍 sahas
බුදු සරණයි පුතේ
My favourite 😍 sachin❤
6:02 lagama inne❤❤
Aththatama sachin ayyata nora misi galapenawa ❤
Schin malli mage asama naluwa oya .hari ahinsakayek oya.budusaranai oyata
Nora ❤ Sahas 🤩
All the best you both 🙏🙏
Sahas Nora ❤️
නෝරා❤සහස්...❤❤❤❤❤
අපේ ගමේ😊
Nura❤❤❤sahas
Asama naluwa sahs❤️❤️❤️❤️
Oya Hari nihathamaani charithayak.good luck
Superb brother 😊
Nice ,🌹🌹
Nora ❤❤❤❤❤❤
සහස් නෝරා 😍♥️
නෝරා කියන්නෙ සචින් ගැන තමා අවුරුදු 5 ක් 6 ක් වැඩිමල් වෙන්න ඕනි කිව්වා
මොකද සචින් අලුත් විඩියො එකක් නැත්තේ අලුත් සචින් කරපු විඩියො එක බලලා ඔයව හොයගෙන ඇවිල්ලා ක්මෙන්ට් එකක් දාන්න හිතුවා ම ඔයගෙය් දුශෙනිගෙය් ගොසිප් මොමවත් නොදැක ඔය දෙන්නා අවෘදු වැඩසටහනක දැකලා මට හිතුනා ඔය දෙන්න ආදරවන්තයො උනොත් හොඩ්ජෛ කියලා මට හිතෙනව දැන් ඔයල ආදරය කරනව කියලා මන් ආසම නිලිය දුශෙනි ඔය දෙන්න එකතු උනොත් නියමය් ඔය දෙන්නටම අපි ආදරෙඉ❤❤❤❤❤❤❤❤ සුබ පතනව හදවතින්ම ජය වේවා 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐
මරු ඩබල🙊
Happy new year 💐 2024...
සුපිරි
මන් ගණන් ටික හදලා බැලුවා. උත්තරේ හරි ❤😂
Nora nam gelapenawa sachin aiye oyata❤️😍asanwara kello oyata gelapenne ne.. lassna ahinsaka kellek tamai oni oyt❤️oya harima hoda nihathamani kenek❤️
සහස් අයියා ❤ නෝරා අක්කි ❤
සචින් අය්යේ ජානූ තමා ඔයාට හොද ❤❤
❤nora
What happened to ur hand Sachin
මන් ආසම නලුවා සහස්❤🥰ලොකු❤ නෝරා❤️සහස් 💕තමයි මැච්
Theruwan saranai
Api kemathi oyagei noragei prema kathawata.adarei hemadamath.pi❤❤❤❤❤❤❤❤❤❤❤
නෝරා matching oyt ❤ ජානු කැත ගෑනි ගැලපෙන්නේ ne poddkwath
🌹🌹හැමදම බලනවා රැ 12 හරි පුතේ මම kuweta wala inne කතා බලලා රැ 2 හරි නිදා ගන්නේ ආදරේයි පුතේ බුදු සරනයි 🌹🌹
Nora sahas ❤️
සචින් ඔයා නන් ආතල් 😂😂
Good luck malli
Nora❤❤ akki lsssniiii❤❤❤
අනේ සචින් කියා දෙන්න ආදරේ තරම් කතාවටත් එන්නකෝ