ඒ වෙලාවේ මම මැරුනොත් මගේ දුවට මොනව වෙයිද කියල මම ගොඩක් බය උනා Sangeetha Weeraratne [Hari Tv]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #actress #srilanka #sangeetha_weeraratne
    Subscribe to HARI TV Now | / haritv
    Lahiru_mudalige_talk_Shows
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 359

  • @induhettiarachchi2370
    @induhettiarachchi2370 4 ปีที่แล้ว +92

    ලංකාවේ නිළියන් අතර මම චුටි කාලේ ඉදලම ආස නිළිය.

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +70

    අත්දැකීම් එක්ක පරිණත උනු,බුද්ධිමත් කාන්තාවක්,මවක්,බිරිදක් වී ඇති සැටි දැක ලොකු ගව්රවය ක් දැනේ ඔබ ගැන,ආදරෙයි බොහෝම🌹💖 තෙරුවන්සරණයි ඔබටත් පව්ලේ සැමටම ත්!!!

  • @simsfashions4294
    @simsfashions4294 4 ปีที่แล้ว +41

    I'm from Chennai, India..when I was schooling in Srilanka I used to watch sinhala songs in tv..she is one of favourite actress..she is very stylish and beautiful..still the same..I like yasodha a lot too

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +70

    මේ comment දැක්කම මට තේරෙන එක දෙයක් තමයි අපේ රටේ ගොඩක් මිනිස්සු තවම කැමති, ගැහැණිය ඉස්සර වගේම චාම්, නිරහන්කාර, බොරු ආටෝප නැති සුන්දර ගැහැණියම දකින්නයි....
    සන්ගීතා ආසම සුන්දර නිළියක්...

    • @user-kq5eq6cs9q
      @user-kq5eq6cs9q 4 ปีที่แล้ว

      ඔයා නම තියාගෙන ඉන්න කෙනෙක්
      හැබැයි බොරු කාරයන්ට අහුවෙල සත්තය් වසන් කරන්න එපා සාමාජය අසරන කරන දෙව්ල්
      th-cam.com/video/Athgg_Omq7E/w-d-xo.html

    • @whatupbiatch6755
      @whatupbiatch6755 3 ปีที่แล้ว

      Ai eka hoda nadda ???

    • @sanjuwhs1286
      @sanjuwhs1286 3 ปีที่แล้ว

      @@whatupbiatch6755 කවුද හොද නෑ කිවුවෙ ..මට ඒක හිතට සතුටක් දැනුන නිසයි comment කලේ

    • @whatupbiatch6755
      @whatupbiatch6755 3 ปีที่แล้ว +1

      @@sanjuwhs1286 ela 👍👍

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว +37

    සන්ගීතා හා කමල් අද්දරආරච්චි ඉන්න ෆිල්ම් එකක් බලන්න ආසා අය කෝ...

  • @thalya9794
    @thalya9794 3 ปีที่แล้ว +11

    එක විනාඩියක් මග නොහැර බැලුවා. ඒ තරම් වටිනවා ඇගේ අදහස්. දේශපාලනය පිළිබඳ ඇගේ දැක්ම හරිම වටිනවා. මාරුතය , සප්ත කන්‍යා වගේ චිත්‍රපට වලට තාමත් ආදරෙයි... ආසයි.. සුභ පතනවා ඔබ තුමියට හදවතින්ම.

  • @ramamividanage8208
    @ramamividanage8208 4 ปีที่แล้ว +24

    නිළියක් කියලා කටපුරාම කියන්න පුළුවන් නිළියක් ආදරේයි හැමදාම ❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +61

    හරිම තැන්පත් සරල විදියට ඔයා අක්කේ අද මේ වැඩසටහනට සහභාගී වෙලා තියෙන්නේ.ඇත්තටම සංගීතා අක්කා හරිම ආදරෙ හිතෙනවා තෙරුවන් සරණයි අක්කා..

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃💃💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃❤💃💃

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      @Anusas Max 💃💃💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃❤💃💃

    • @ksujathaj9890
      @ksujathaj9890 4 ปีที่แล้ว +1

      P6ppppppp6⁵

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +79

    හිනාවට තමයි ආසම එදා ඉදන්, අර කම්මුල් වල ගැහෙනවානේ, වාසනාවන්ත හිනාව, හරිම සුබ යි...👍☸️✝️💙

    • @user-xe6dd3zh9k
      @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +3

      එ දවස් වල ඉදම්ම නිසා මෙයාගෙ ඇත්ත ලස්සන දැන් ඉන්න අය එකටත් එක්ක කම්මුලෙ වල ගැගෙන එකත් මේකප් වලින් හදාගන්නව

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +1

      @@user-xe6dd3zh9k හ්ම්,මන් නම් ගොඩක් පොඩි ඒ දවස් වල, ඒත් මන් ගොඩක් ආස ගරැ කරන නිලියක්,❤ නේ කතා කරන්නේ,ඔයාලට නම් ගොඩක් සුන්දර කාලයක් වෙන්න ඇති ඒ කාලේ නේද නීශා..👍💙🤝☸️

    • @user-xe6dd3zh9k
      @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +1

      ඔයාගෙ වයස කියද කියල මට කියන්න පුලුවන්ද පිලිස් තරහ නැතුව මම එ තරම් වයස නැ මෙය ගැන ඉස්සර නිලියක් කියල දන්නව මට තාම අවු 35යි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +3

      අනේ අක්කී මන් එහෙම හිතලා කියුවේ නැහැ,මන් 1996, මට මතක ඉතින් films කීපයක් විතරයි මන් ආස මෙයාටයි පූජාටයි විතරයි,ගොඩක් දන් නැහැ නලුනිලියන් ගැන..👍💙

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +1

      යසස් ඔයා ඇත්තද කියන්නේ යාලු.හිනා වෙද්දී කම්මුල වල ගැහෙන එක වාසනාවක්ද.ඒ කියන්නේ දෙපැත්තමද.මගේ නම් දකුණු කම්මුල විතරයි ඩිම්පල් එකක් තියෙන්නේ .ඒක කොහොමද හොඳද.නැද්ද

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +22

    ඒ හිනාහව හරිම සුන්දයි ගොඩක් ලස්සනයි මේකප් අවස්‍ය නැ

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +42

    සංගිත කිසිම වෙනසක් නැතුව මගේ ගතිගුනමයි.අපේ කාලයේ ආදරනීය තරු ගුනයෙන් පිරි සොදුරු ගැහැනිය.ආදරෙයි පැලෙන්න .කිසිවකින් නොසැලෙන ඔබට හදවතින්ම දීර්ගායුශ

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃💃💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃❤💃💃

  • @thushariperera8679
    @thushariperera8679 4 ปีที่แล้ว +32

    No fake posh talks... specially “so” “but”..etc......we watched sapthya Kanya for about 5 times in our younger days..lots of love

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +85

    ඇය හොඳ අම්මා කෙනෙක්සහ හොඳ බිරිඳක් බව තේරුම් අරගෙන පවුලේ අයගේ.නම්බුව රැකෙන විදිහට.වැදගත් විදිහට හිස පීරා ඇඳුම ඇඳ. මිනීමස් කෑවා වගේ ලිස්ට් .උලා ගන්නේ නැතුව.කාටත් දොසක් කියන්න බැරි විදිහට පැමිණ ඇත.ඒකයි නිහතමානි කම.

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว +2

      💃💃💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃❤💃💃

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      ලිස්ට් kiyanne mokkada man ehema ekak ahala nene

  • @Xkaputa
    @Xkaputa 4 ปีที่แล้ว +39

    මට මුණගැහුණු ඉතාම ඉතාම නිරහංකාර කාන්තාවක්.

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +33

    ආදරණීය අම්මා කෙනෙක් ,නිහතමානී සරල කාන්තාවක් . දක්ෂ පරිණත නිළියක්

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +27

    වාසනාවන්ත කාන්තාවක් ..මෙවැනි අය ඇසුරුකිරිමත් වාසනවක්...🙏 ස්තුතියි ලහිරු මහත්මයා ...

  • @tharindupriyantha779
    @tharindupriyantha779 3 ปีที่แล้ว +5

    එදාා වගේම හරිම ලස්සනයි අක්කි .. බලන් ඉන්න ආශයි ඔයා කතා කරද්දි , තෙරුවන් සරණයි
    කොචිචර පිං කරලා ඇතිද මෙි වගේ චරිතයක් වෙන්න

  • @herathchandra4082
    @herathchandra4082 4 ปีที่แล้ว +4

    Ada තමයි සංගීත ඔබ me තරම් avyaja අවංක නිහතමානී වගේම ඉතාමත් බුද්ධිමත් චරිතයක් බව දැනගත්තේ... good luck .!!! .may god bless you and all of family !!!

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +27

    මම ආසම දක්ෂ නිලියක් සංගීතා 🥰

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 ปีที่แล้ว +72

    සම්පූර්ණය වීඩියෝ එක skip නොකර බලපු අය ඉන්නවද මම වගේ....❤❤❤

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 ปีที่แล้ว +18

    favorite actress!

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 ปีที่แล้ว +48

    සබිතා.
    දිල්හානි
    සන්ගිතා.

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +36

    මෙන්න ...කටපුරා කියන්න පුලුවන් ....අපේ නිලියක් කියලා.....සරලය්.....චාම් ....බොරු මේකප් නැහැ..බලන්න ලස්සන ....නිහතමානී ...සංගීතා........තාම අපි ආදරෙය්....🙏❤🙏ලහිරු....මල්ලී...ලස්සනට ඔයා වැඩසටහන කරනවා.......සියලු දේ අනියත බව වටහා ගත් ඔබට...සංගීතා....මාගේ ප්‍රනාමය ...ශාමල්...කටාර් සිට....

    • @user-kq5eq6cs9q
      @user-kq5eq6cs9q 4 ปีที่แล้ว +1

      menna boru kiya kaiya game gahana naluwo
      th-cam.com/video/Athgg_Omq7E/w-d-xo.html

  • @Subh463
    @Subh463 3 ปีที่แล้ว +7

    ලස්සන ඇඳුම් අඳිනවා සංගීතා..ever beautiful..

  • @sugathjayantha9704
    @sugathjayantha9704 4 ปีที่แล้ว +9

    Beautiful smiles..... calmness.. .. everyone loves her.. congratulation...

  • @dhanushkasandaruwan2604
    @dhanushkasandaruwan2604 4 ปีที่แล้ว +11

    අපේ කාලේ සහ අපිට කලින් පරපුරේන් ආරම්භ වුන දක්ෂතම රංගන ශිල්පිනියක්. බොහොම සුන්දර කාන්තාවක්. තෙරුවන් සරණයි සංගීතා වීරරත්න 🙏❤️

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 4 ปีที่แล้ว +6

    Sangeetha you are talking very honestly.
    You are a great lady and I am so love your acting.
    We all love you so much.
    Wish you all the best.

  • @champiy5006
    @champiy5006 4 ปีที่แล้ว +5

    Good interview! Nicely done! A down to earth lady. She is a very good example for new actresses.......

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +8

    හරිම නිහතමානි චරිතයක් ඔබ සංගිතා වීරරත්න ආදරේ ගොඩක් ඔබට තෙරුවන් සරණයි මම ජොර්දන් වලින් සුභ පැතුම් එක්කරමි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +52

    ලස්සනයි තාම මෙිකප් නැහැ අාඩමිබරකමක් නැහැ තෙරැවන් සරනයි

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 3 ปีที่แล้ว +3

    Very impressive. Sangeeta you are very open hearted. Sensible too. Blessings of Noble Triple Gem!

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 ปีที่แล้ว +20

    සමහරක් 1ක 2ක හිටපු කටේ සතේ තියං සිංහල කතා කරන බොරු පොශ් වෙන්න දගලන කට්ට්යට මරු පහරක් වෙයි වගේ

    • @marianshanthika882
      @marianshanthika882 4 ปีที่แล้ว

      Ekanam aththa

    • @sariyaratne6
      @sariyaratne6 4 ปีที่แล้ว +1

      Ow eththatama hondata English puluwan aya Sinhalath hondata katha karanawa. Bageta English dana kota thamai boru ragapam

  • @486lash
    @486lash 3 ปีที่แล้ว +4

    Wow!!! What sangeetha said about Buddhism & how we should approach life.... super 👍

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 ปีที่แล้ว +12

    හරිම ආදරණීය චරිතයක්

  • @rashikakumara3831
    @rashikakumara3831 4 ปีที่แล้ว +5

    ආදරණීය මැතිණිය ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායු පතමි.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 ปีที่แล้ว +7

    මට මතකයි ඔබතුමිය දියතලාවේ ෂෝයි එකකට ආවා අපිත් ගියා බලන්ඩ නරියා කන්දේ මට මතක හැක්කේ එතකොට අපි දර අරගෙන එනවා අවුරුදු ගානකින් දැක ගැනීමට හැකි ගොඩාක් ස්තුතියි ඔබතුමාට ඉස්සරහට යන්ඩ ශක්තිය ධෛර්යය ලැබේවා

  • @worldcreation2960
    @worldcreation2960 4 ปีที่แล้ว +3

    love you Akka.. GOD BLESS YOU. . MY FAVOURITE. 💕💕💕💕💕

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 ปีที่แล้ว +5

    ඔයා හරිම සුන්දර කාන්තාවක්.තෙරුවන් සරණයි

  • @shayamaxavier2559
    @shayamaxavier2559 4 ปีที่แล้ว +8

    This is very respective woman who comes from a honourable family.
    And she carries the legacy of her family.
    Mrs. Sangeetha , I do agree what you said in this interview .
    I love you and honour you.
    Please do not think even to enter into Srilanka politics for any reason. It is not suitable for you.
    Do good for the needy without politics.
    GOD bless you and your family.

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 ปีที่แล้ว +13

    හරිම සරලඉ ලස්සනයි ,,👌🇱🇰

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +7

    ගොඩක් නිහතමානී කෙනෙක් වාසනාවන් පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි 🌹🌹❤

  • @malimali6694
    @malimali6694 4 ปีที่แล้ว +6

    හරිම සරල චාමි නිහතමානි සංගිතා ඔබ හරි අපුරැ යි

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 ปีที่แล้ว +20

    පුදුම තාත්වික රංගනයක් ඇයට තියෙනවා....
    එදා වගේම අදටත් ඇයට ආදරය කරනව ඇයගේ රංගනය වෙනුවෙන් ....

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃💃💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃❤💃💃

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว +3

    හරිම ආදරෙයි තෙරුවන් සරණයි 💖💖💖

  • @chanrachanrani3930
    @chanrachanrani3930 4 ปีที่แล้ว +17

    අපේ ගමෙි පානදුරේ

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +2

    Very nice discussion. Thanks Sangeetha.Lahiru thanks.

  • @NR-kl8tw
    @NR-kl8tw 4 ปีที่แล้ว +9

    Any given day, my favourite actress. I find her very talented and that’s the very reason she makes her film characters so alive. She is very decent in her speech style and kind of shows us that she is not used to talk cheap. No wonder she is successful and doesn’t need to be in every talk show under the sun. Sangeetha has the beauty, class and the talent . I wish if I have seen her personally.

  • @somawathiwidanepahindakara10
    @somawathiwidanepahindakara10 17 วันที่ผ่านมา

    සුන්දර අව්‍යාජ සිනහවකින් හැම ප්‍රොගැම් එකකින්ම මම දැක්ක සුන්දර සරලම කෙනෙක් කියන්න පුලුවන් ආදරෙයි ගොඩාක් 😘😘❤❤😘😘

  • @geethikagamage2712
    @geethikagamage2712 4 ปีที่แล้ว +2

    Niyamai lahiru oyaage wedasatahana.....mewan wisistain idiriyatath genawith apata balanna salaswanna....jaya wewa obata....

  • @VoiceSriLanka
    @VoiceSriLanka 3 ปีที่แล้ว +2

    80s and 90s kids will always remember her as one of their favourite actress.

  • @priyankafonseka507
    @priyankafonseka507 7 หลายเดือนก่อน

    Comments දිහා බැලුවොත් ගැහැනියක් සරලව සහ වැදගත් විදිහට ජීවත් වුණොත් මිනිස්සු නිකරුණේ අපහාස කරන්නේ නැහැ . ආදරෙයි sangeetha.

  • @edajayasinghe1859
    @edajayasinghe1859 3 ปีที่แล้ว +4

    කාන්තාවන්ට ඔබ ආඩම්බරයක් ජේසු පිහිටයි

  • @sandaminilayanka6793
    @sandaminilayanka6793 3 ปีที่แล้ว

    Data කැපෙනවා වැඩි නම් දැන්ම මේ settings හදාගන්න. th-cam.com/video/U9Lv2FDkjzU/w-d-xo.html

  • @ANUSHASINGACHCHARIGE
    @ANUSHASINGACHCHARIGE 16 วันที่ผ่านมา

    Waaaaaaaaaw.mage asama .mn adarema akkiyek.superm niyama nambukara niliyak.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +11

    හරිම කැමතිම නිළියක්

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃💃💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃❤💃💃

  • @Mentale285
    @Mentale285 4 ปีที่แล้ว +2

    Me video eken man jeewitheta godak dewal ekathu karagatha. Thank you 😊

  • @isharahenayake3791
    @isharahenayake3791 3 ปีที่แล้ว +2

    My favourite actress...god bless u...

  • @achalajayalath8887
    @achalajayalath8887 4 ปีที่แล้ว +17

    තමන්ගේ ගෞරවය රැකගෙන ඉන්නවා

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 ปีที่แล้ว

    ස0ගීතා අක්කෙ ඔයාගෙ හිනාවට තමයි මම ආසම .ගොඩක් ආදරෙයි අක්කෙ

  • @niroshapriyadarashi4133
    @niroshapriyadarashi4133 4 ปีที่แล้ว +4

    හිනා වෙද්දී හරිම ලස්සනයි

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +10

    කැමතිම නිළියක්.අදටත් සප්ත කන්‍යා විෂුවල් එක දශමයක්වත් අඩු නැතුව මතකයි

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +6

    ලස්සනයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙋🙋🙋👍

  • @gourisw
    @gourisw 4 ปีที่แล้ว +7

    She is the most beautiful woman with her dimples 💋

  • @thamarakumari6368
    @thamarakumari6368 9 หลายเดือนก่อน

    මම ඔයාගෙ වයස මයි ඔයා කවදාවත් දේශපාලන ය කරන්න එපා ඔයා අදත් ඔයාගෙ වැදගත් කම තියාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන අපි ආදරය කරන කෙනෙක් අලුත් නිලියෝ කොච්චර හිටියත් අපි ඔයාට ආදරෙයි සංගීතා

  • @susanthakumara8279
    @susanthakumara8279 4 ปีที่แล้ว +5

    This is a real star value actress in sri Lanka

  • @kalyanikumarage431
    @kalyanikumarage431 4 ปีที่แล้ว +9

    අනෙක් කලාකාරිනියන්ට බලන්න කියන්න

  • @nadeenilanthi468
    @nadeenilanthi468 3 ปีที่แล้ว +1

    Mama godak asama karana niliyak....hama film eakak ma wagee balala tiyanawa obatumi kata karana wilasaya harima lassanai adarei hama dama......♥️

  • @imanchiranthie6371
    @imanchiranthie6371 3 ปีที่แล้ว +1

    Tiktok වලින් ආපූ හාල් කෑලී නම් නෙමෙයි මේ , ඕනෑම කෙනෙක් ගේ වැරදි තියෙනවා , මම නම් ගොඩාක් ආසා කරන නිලියක් ,සුබ පතනවා ඔබට

  • @mervinweeraratne1711
    @mervinweeraratne1711 4 ปีที่แล้ว +6

    Mame godak kamethi niliyak sangitha weeraratne

  • @prabuddhikakannangara3014
    @prabuddhikakannangara3014 4 ปีที่แล้ว +4

    සංගීතා වීරරත්න 🌹😍😘

  • @nayantharakuppoo3485
    @nayantharakuppoo3485 3 ปีที่แล้ว +3

    Sangeeta lux add is one of the best still remember the full add

  • @RUSarmy100
    @RUSarmy100 4 ปีที่แล้ว +6

    Wonderful

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว

    2000 මම නම් හොදට දන්නවා. මම ආසම නිලියක්❤ කිණිහිරයා මල් , රෑ දනියල් දවල් මිගල් කොච්චර Film තියනවද . 🥰🥰🥰

  • @donshani204
    @donshani204 4 ปีที่แล้ว +2

    මම හරිම ආදරේ කරන්න චරිතයක් සිංගීතා අක්කී ...❤❤❤❤❤

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +8

    හරි ටීවී දැන් දියුනු වෙලානෙ යකෝ

  • @bratredhar8957
    @bratredhar8957 3 ปีที่แล้ว +2

    දැන් නිළියන්ට ඒ කාඩ් එක වැදෙන්න මෙයත් ඉතින් දායක වෙලා තියෙනවනේ.. බොරු ඕනි නෑනෙ නිකම්.

  • @menushaviranipallegolledew7214
    @menushaviranipallegolledew7214 4 ปีที่แล้ว +2

    Indiawe media channel balanna medawaswala... Bollywood wala nalu niliyo kudu පාවිච්චි karana vidiha gana hodatama yanawa... Ehema baladdi ape me niliyo koitaram wasanawanthaida .. E taram salli lassana prasiddiya nati unata... Kata karana vidihama ahan inna asai... Jivitayata ganna dewal බොහොමයි

  • @livinaaiyadorai9759
    @livinaaiyadorai9759 3 ปีที่แล้ว +1

    I am so happy to be a girl from her school ❤❤

  • @bobmix3823
    @bobmix3823 4 ปีที่แล้ว +3

    තමත් ලස්සනට ඉන්නවා 😘😘😘😘😘

  • @ranieranie6275
    @ranieranie6275 4 ปีที่แล้ว

    harima wadagat lassana janathawa desapalanetanam anna apa oyage hoda attatama iwarai budu saranai

  • @dharshanaeranchampika1418
    @dharshanaeranchampika1418 4 ปีที่แล้ว +2

    My favourite actress sangeetha weeraratne

  • @chamindakumara8025
    @chamindakumara8025 4 ปีที่แล้ว +3

    වැදගත්කම රැකගෙන ඉන්න තවත් එක් චරිතයක්

  • @lankanproperty7854
    @lankanproperty7854 4 ปีที่แล้ว +1

    All the very best akki

  • @pasanliya8935
    @pasanliya8935 4 ปีที่แล้ว +2

    Never thought she was a simple person... after watching the interview my opinion on her changed.... we love you... charming... easy going ... down to earth... ..good example to every woman ...good luck to you

  • @suv1437
    @suv1437 4 ปีที่แล้ว +28

    දැන් ඉන්න නිලියෝ කියාගන්න ජරා ගෑනුන්ට වඩා ගවුරවාන්විත නිලියො තමයි මේ.. කට පුරවලා රංගන ශිල්පිනියක් කියන්න පුලුවන් ගෑහැනු..👏 ..

    • @bobmix3823
      @bobmix3823 4 ปีที่แล้ว

      💃💃💃සිංහල උපසිරැසි සමග ෆිල්ම් බලන්න දැන්ම.💃💃 th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html 💐You cinema *හිතට වදින එක*💃💃💃💃❤💃💃

    • @aksharamuthumudali7251
      @aksharamuthumudali7251 4 ปีที่แล้ว +2

      එහෙම කියන්නත් බෑ.මෙයාලගෙ ස්ටුඩියෝවට ගිනි තිබ්බා ඒ කාලෙ..ඒ ඇයි කියලා හොයලා බලන්නකො..

    • @suv1437
      @suv1437 4 ปีที่แล้ว

      @@aksharamuthumudali7251 හ්ම්ම්ම් එහෙමද.. නැද්ද තොරතුරු ??

  • @deepthikasaman7673
    @deepthikasaman7673 2 ปีที่แล้ว

    අනේ මං ආසම නිළියක් හදවතින්ම ආදරේ කරනවා ඔයා ඉන්න ෆිල්ම් බලන්න ගොඩාක් කැමතියි රග පාපු සේරම බලලා ඇති මං යුටුබී එකේ ඉතින් ආදරෙයි හැමදාටම සංගීතා මිස් ඔයාට බුදු සරණයි ඔයාට ආදරෙයි. ආදරෙයි ගොඩාක්

  • @anilhettiarachchi7335
    @anilhettiarachchi7335 4 ปีที่แล้ว

    What a program you are the best lahiru no colors love the way you handling the program always allow to answer the way they want

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 4 ปีที่แล้ว +10

    Sangithage kathawe hariyetame hari ❤️❤️❤️❤️💐💐💐💐💐💐💐❤️❤️❤️Shoshel midiya nisa ade kale harime wenase

    • @sansmvsg855
      @sansmvsg855 3 ปีที่แล้ว +1

      Shoshel midiya නෙමෙයි social media

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 4 ปีที่แล้ว +1

    O sangita mama ayage rasikayek .mama godak adare karana niliyak .mewani dekin hari dakima satutui .harima nihatamani.hitana widiya harima lassanai.

  • @lashifernando9544
    @lashifernando9544 3 ปีที่แล้ว +1

    I love her soo much❤️😍❤️😘😘❤️😘😍😘❤️ my dad's favourite actress❤️😘😍

  • @ruwangurusinghe8736
    @ruwangurusinghe8736 4 ปีที่แล้ว +2

    මම ආස කරනනිලියක් . ජේසු පිහිටයි ඔබට හා ලහිරු

  • @DN-yh3ox
    @DN-yh3ox 4 ปีที่แล้ว +7

    එදා මෙදාතුර ලස්සනම දගකාර හුරතල් මුහුන ඇයයි!

  • @user-hx2jf1de6s
    @user-hx2jf1de6s 11 หลายเดือนก่อน

    මම ගොඩක් ආදරෙයි. ඔයා ගොඩක් හොද කෙනෙක් ❤❤❤

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 3 ปีที่แล้ว +1

    ආදරේයි අක්කි හැමදමත් 🌲🌲🌲🌲🌲😍😍😍😍😍

  • @theglobaldiary6827
    @theglobaldiary6827 4 ปีที่แล้ว +3

    Good actress, all the best!

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +4

    දැකපු ලස්සනම නිලිය

  • @486lash
    @486lash 3 ปีที่แล้ว

    The reply on politics & how a politician should be is so Accurate ....

  • @kalyanikumarage431
    @kalyanikumarage431 4 ปีที่แล้ว +9

    සන්ගීතා ඔබ අර්තවත්

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 4 หลายเดือนก่อน

    වාසනා වේවා දෙපලටම

  • @sachithrakasuni1060
    @sachithrakasuni1060 3 ปีที่แล้ว +1

    ආදරණීය චරිතයක් ❤❤❤❤❤