කරුණාරත්න දිවුල්ගනගේ (Kohe Ho Numba) කොහේ හෝ නුඹ ගීතයේ අරුත් රස | Tharaka As | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2020
  • කරුණාරත්න දිවුල්ගනගේ "කොහේ හෝ නුඹ" ගීතයේ අරැත
    තාරකා ඇස් වැඩසටහන තුලින් ධම්මික බණ්ඩාර විස්තර කරේ මෙහෙමයි
    කොහේ හෝ නුඹ නතර වි
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැතී නුඹ
    මගේ නොවුනට කම් නැතී...
    උන්න දා අපි අපේ වී නුඹ
    දුන්නු සෙනෙහස අරුමැති
    ලෝභ නෑ හිත අහිමි දා අද
    මමත් දැන් මට හිමි නැතී...
    නුඹ ළඟත් මතකය ඇතී
    නමුදු අපි වෙන් වී ඇතී
    එපා රිදවුම් ගන්න දිවියට
    අපිට හිමි ජීවිත ඇතී....
    #FMDerana #TharakaAs #DhammikaBandara
  • บันเทิง

ความคิดเห็น • 45

  • @chamindamirihagalla6598
    @chamindamirihagalla6598 3 ปีที่แล้ว +13

    අහිමිවීම් ... විරහව... කොච්චර කටුක උනත් ඇයි ඒ රහ නැවත නැවත විදින්න හිතෙන්නේ....සියුම්ව හිත පාරන වේදනාව ඇයි මේ තරම් විදින්න ආස... කදුළු උනන බව දැන දැන මේ ගීතයම ආයේ ආයේ අහන්න හිතෙන්නෙ ඇයි...
    මිනිස්සු ආසයි විරහවට.... විදව විදව විදින්න.... " ලෝභ නෑ සිත අහිමි දා සිත මාත් දැන් මට හිමි නැති....😑😌

  • @kumarikumari6617
    @kumarikumari6617 3 ปีที่แล้ว +14

    මම හැමදාම මේ ගීතය අහනව අහන් නැති දවසක් නෑ ඒ තරමිම මම ඒ ගීතයට ආදරේයි.ඒ ගීතයේ පද රචනය කොහොම ආවද මන්ද සංගීතය .ගැයනය ගැන කියන්න වචන නෑ ආදරය කරල දාල ගිය කෙනා වෙනුවෙන් වයිර නොකර හිත හදාගන්න පුලුවන් හොදම විදිය ට ඒ ගීතය නිර්මාණය වී ඇත අනර්ගයි .❤💚💚💙

  • @tecandsocial6194
    @tecandsocial6194 ปีที่แล้ว +2

    😀😀 මේවා වැඩ සටහන්ද? නැ මේවා අමුර්ත.... හරි අමුතු සතුටක් මෙවා අහනකොට හිතට දැනේනවා.....😍😍😍😍

  • @user-kx5wg3zo4y
    @user-kx5wg3zo4y 2 ปีที่แล้ว +4

    නුබ ලගත් මතකය ඇති නමුදු අපි වෙන් වී ඇති.. එපා රිදව්ම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති

  • @rkliyanage5000
    @rkliyanage5000 3 ปีที่แล้ว +9

    හොද වැඩසටහනක්
    දිගටම කරගෙන යන්න
    දම්මික බණ්ඩාර මහතා විශිෂ්ට ගීත විචාරකවරයෙක් 👏👍🏻

    • @lakshithawickramasingha2763
      @lakshithawickramasingha2763 2 ปีที่แล้ว

      Programme eka සෙනසුරාදා ඉරිදා කීයටද යන්නේ

  • @lahirusampath7294
    @lahirusampath7294 3 ปีที่แล้ว +7

    ලෝභ නෑ හිත අහිමි දා අද
    මමත් දැන් මට හිමි නැත...🖤

  • @jayasooriyadissanayaka6099
    @jayasooriyadissanayaka6099 หลายเดือนก่อน

    මගේවිරහවම සුභ ප්‍රාර්ථනා
    වක් වේවා! හිතවතියේ....

  • @Dinithiwasana-v1z
    @Dinithiwasana-v1z 2 หลายเดือนก่อน

    තුටින් නම් මට ඒ ඇතී
    මගේ නොවුනට කම් නැතී ❤️

  • @canthi147
    @canthi147 3 ปีที่แล้ว +5

    ලස්සනයි ..දමිමික ...
    එචිචර යි කියන්න තියෙන්නෙ...
    සින්දුව කිවිව ලස්සනට, විචාරයත් ලස්සනයි

  • @harshanirupasingha4049
    @harshanirupasingha4049 2 ปีที่แล้ว +1

    ධම්මික බංඩාර මහත්මයා ඒ ගීත විචාරය ගැන නම් කියන්න වචන නෑ. මං හරිම ප්‍රියයි ඔබතුමාගේ ගීත විචාරයන්ට සවන් දෙන්න. විශිෂ්ටයි 👌👌

  • @user-zb6xb6qw6h
    @user-zb6xb6qw6h หลายเดือนก่อน

    මේ මගේ කතාව.......

  • @tharindusahanchathuranga2137
    @tharindusahanchathuranga2137 2 ปีที่แล้ว

    සුපිරිම අදහස් තියන සිංදුවක්.

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 3 ปีที่แล้ว +5

    Me geethaya liu muslim sahodariyata godaak ping.thank you.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @user-gi6rp9if1s
    @user-gi6rp9if1s 3 ปีที่แล้ว +10

    එකට ආ අපි වසර 13 පමණ විවාහක ජිවිතය අහිමි කර නුබ තව තැනක නතර වුදා මම ඒ දුක දරාගත පුරා වසර 7 පමණ ගතවිය නුබ දැන් තවත් ගැහැණියක් මවක් කර හමාරය
    ඉතිං නැවත මට එන්න කිවාම මම අසරණයි නේද
    තරහා නැහැ ජාති ජාතිත් මම
    සතුටින් කල් ගෙවන්න මහත්තයා අතීතය අමතක කරලා
    හිනාවෙන්න පුලුවන් තවත් දවසක හමුවුනොත් මග තොටෙිදි මට.

  • @pawanimanodya5532
    @pawanimanodya5532 2 ปีที่แล้ว

    මං ආසම සින්දුවක්

  • @nhgathapaththu1434
    @nhgathapaththu1434 3 ปีที่แล้ว

    Maarama lassanai

  • @deshapriyadayarathne8792
    @deshapriyadayarathne8792 2 หลายเดือนก่อน

    මේ සිංන්දුව මානසික වදයක්

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 2 ปีที่แล้ว

    හරිම කැමති ගීතයක්

  • @vidurapandikorala781
    @vidurapandikorala781 ปีที่แล้ว

    වාසනාවන් මේවා අහන්න තියෙන එක 🩵💫

  • @madushanisapuarachchi5944
    @madushanisapuarachchi5944 2 ปีที่แล้ว +1

    හැම සෙනසුරාදා ,ඉරිද දවසකම තාරකා ඇස් අහනව.මම හරිම ආස වැඩසටහනක්.දම්මික බන්ඩාර මහත්තයගෙ කටහඬට මම හරිම කැමති .දෙවි පිහිටයි

    • @user-yu7lr1lr4x
      @user-yu7lr1lr4x 8 วันที่ผ่านมา

      𝗧𝗶𝗺𝗲 𝗲𝗸𝗮𝗶 𝗰𝗵𝗮𝗻𝗲𝗹 𝗲𝗸𝗮𝗶 𝗸𝗶𝘆𝗻𝗻𝗸𝗼𝗼

  • @Bimsara5115
    @Bimsara5115 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @thushariweerackody5202
    @thushariweerackody5202 2 ปีที่แล้ว +1

    ❣️❣️❣️

  • @yuhas0105
    @yuhas0105 2 ปีที่แล้ว

    *තාරකා ඇස්* හැමදාම අහන ලස්සන අර්ථවත් වැඩසටහනක්❤💐👍

    • @bsws49binushkavithanage29
      @bsws49binushkavithanage29 2 ปีที่แล้ว

      මට මේක අහම්බෙන් හම්බ වුනෙ...මට හොයා ගන්න බැ වැඩ සටහනෙ ඉතුරු ටික..කොහොමද හොයා ගන්නෙ පොඩි උදව්වක් කරනවද..මම ආසයි මෙ ප්‍රෝගැම් එකෙ ඉතිරි ටිකත් අහන්න

  • @rasindukudahetti7192
    @rasindukudahetti7192 หลายเดือนก่อน

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 2 ปีที่แล้ว

    ජීවිතය ජීවත් කරන ගීත

  • @Supun.
    @Supun. 3 หลายเดือนก่อน

    😢😭

  • @priyap74
    @priyap74 24 วันที่ผ่านมา

    This is how I got it, possibly wrong
    Girl Broke up with the boy,he possibly got married again or became a monk
    Girl got married or has a child now

  • @preethishirani9664
    @preethishirani9664 10 หลายเดือนก่อน

    Me shamila Husseinge thawa geeyak thama numbath hari pudumai geethaya.Divulagane gayanne.

  • @roshenthiwanka6028
    @roshenthiwanka6028 2 ปีที่แล้ว +1

    Sarala bashawen liyapu githayak aththatama me sinduwata vicharayak oneda ? thuttu deke channel hambakaranna karana dekai panahe weda mewa.

  • @kalyaniperera1279
    @kalyaniperera1279 3 ปีที่แล้ว

    Nuba langath mathakayak athe namudu apa we've athi duka hithenawa nathara una a theethaya mathak un

  • @RuwanKumara-xg1hz
    @RuwanKumara-xg1hz 3 ปีที่แล้ว

    Eya dan Manju ekka

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 3 ปีที่แล้ว

    Lassani adarei githayata

  • @MC-py8nb
    @MC-py8nb 3 ปีที่แล้ว +2

    ME LOKE WADIDENEK ADARE KARANNE *SALLI WALATA* HORAKAM KARANNA ASA HITHENAWA,,,,, HORAKAM KALAMA UN GODAK SATHUTUWENAWA...... BALAPAN DESHAPALAKAYO.... OKKOMA ADARE SALLI WALATA..... YATHARTHAYA OKAI DHAMMIKA.... OYA KIYANNE *BAILA*

  • @sagarikasandamali6857
    @sagarikasandamali6857 3 ปีที่แล้ว +1

    Mage nownata kam nathi...

  • @sidamsethbandara7752
    @sidamsethbandara7752 ปีที่แล้ว

    සා-ගේ ආදරේට කවදාවත් වෛරකරන්නේ නෑ