ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඕකට තේ නොදාා fresh milk දාලා හැදුවාහාම හරිම රසයි.
Niyamai
@@dulikadhamayanthi7895 👍
Good idea 🎉
Tea noda ennawa nam thama hoda tea wala tanin rasayanikaya tiyena nisa atawargawala tiyena poshanaya agata uraganna denne na
Ane rath karama gunaya nethiwenne ne owa oyala hithanne amuwen kotala kiyalada,serama badala kotala thama පැකට් karala තියෙන්නේ ,math හැදුවා harima rasai
Thank you aunty ❤
ලස්සනට පේනවා
Roty haduwama clerical wadak ne wenawa neda..pichchenne nethda vitamins..
තේ කහට දැම්මාම මේකේ තියෙන ගුණයට හානි වෙනවා වගේම රත් කරා මත් ගුණයක් නෑ ඉතින් කාලා වැඩක් තියෙනවද?
Hmm
pala humtha yanna 😡
හරිම හොදට කියලා දුන්නා
තේ එක්තු කරාම සමපොශ එකෙ ගුණයක් නැහැනෙ ද
හරි ම රසයි ❤❤❤❤❤❤❤
අද තමයි දැක්කේ හදන්න ඔන රස බලමු thank you ඔයට බුදුසරණයි
මමත් හැදුවා අක්කි හරිම රසයි ඔ්ක බලන්න කලින් මම හැදුවේ ඉතිං 😂
🤭❤️❤️❤️
Sahal piti kalawamata ekathu karanna berida
එහෙම කරොත් රසයේ ලොකු අඩුවක් වෙයි.මේ විදියටම හදන්න පුලුවන්නම් හොදයි
Mama kalin hadala thiyenaaa
E kale idala api mehema heduve mona magulakda
අඩුම ගානේ සමපෝෂ,ත්‍රීපෝෂ කාලා තේ,කෝපි බිව්වත් පෝෂණය විනාශ වෙනවලු,උණුවතුර දාල හදද්දිබුනත් මද රස්නෙ වතුරෙන් හදන්න ඕනි
ඔව්
Palayan ko mata one guli 🙂👍
රස පාටයි හදලා බලමු ඔයාට බොහොම ස්තුතියි
Thank you ❤️❤️❤️
Budu.saranai.akke.oyata.hadala.balannamko❤❤
❤️❤️❤️
තේ, කිරි නැතිව වතුරින් පිටි එක අනන්න පුලුවන්ද.මොකද මගේ අසනීප තත්වයක් නිසා මට තේ, කිරි දෙකම පාවිච්චි කරන්න හොද නැහැ ......
Puluwan ehema kisima prashnayak wen ne
@@cookerykala4718 බොහොම ස්තුතියි ........ඒ වගේම කියන්න ඕන ඔයා ගැන ගොඩක් සතුටු වෙනව මොකද ඔයාගෙ වීඩියෝ එකක් බලල අහන ගැටලුවකට පිලිතුරු දීම පිලිබදව.ගොඩක් අය එහෙම නෑ.
Ape medwif kiwa rat karpuwama gunayak nati venawa kiyala.
මන් අද දැක්කේ good බුදු සරණයි අක්කේ 🙏🙏🙏
Super
තේ වෙනුවට පිටි කිරි දාන්න පුළුවන් ද
පුලුවන් තවත් රස වෙයි ❤️
උනු තේද
මද රස්නෙන් වගේ
Oka atin annana oni
Lunu wadi unada
Man මෙහෙම tiriposhsa haduwa mata nam එහෙම hoda na .
Kisima meal ekak ekka the kahata use karanna epa. Specially iron vinasa wenawa mewage receipes danakota gunathmaka bawath balanna. Mewa hama dena try karanawa
Eka aththa.
❤❤
Rasai ape amma issra hdla denwaa
සීනී වෙනුවට පැණි යොදන්න බැරිද මිස්...,?
Puluwan try karala balanna a widiyatat
ඇත්තටම ගොඩක් ආඩම්බර 🙏🙏🙏
හොදයි පට්ට රසයි
ඉස්සර අපේ අම්ම ත්‍රීපෝශ හදල දුන්නම මම ගෙදර අය හිනා වෙයි කියල එයාලට හොරෙන් තේ එක දාලා සීරියල් වගේ කනව.බලද්දී අපේ අක්කා නංගී දෙන්නත් ඕකමයි කරල තියෙන්නෙ 😂😂😂තුන් දෙනාම තුන්දෙනාට හොරෙන් කාලා.
Poshanaya ewarai. Unu wathurawath danna Hoda na samaposha walata. Vitamins ewarai. Lassana wadak na. Body akata vitamins oni.
තේ කහට දැම්මම ඉතිං ඕකෙන් යම් ගුණයක් ලැබෙනවා නම් ඒකත් නැති වෙලා යනවා
රත් කරාම ගුණය අඩුවෙන්නේ නැද්ද
එහෙම දෙයක් වෙන් නෑ.සමපෝෂ ගුලි හදනකොටත් සමපෝෂ ටිකක් කබලෙ බැදලා අරන් ගුලි හදලා බලන්න ගොඩක් රසයි. කොහොමත් ඔය ධාන්‍ය වර්ග බැදලා තමයි කුඩු කරලා තියෙන්නෙ
Nice work
Okata kiri dala heduwama mara rasai. Nattan kithul pani
හොඳයි
👍👍👌👌
බටර් ඔනිමද 🤔🤔🤔
නෑ ඒ වෙනුවට ආදේශකයක් පවිච්චි කරන්න ❤️
ගුලි හදන් කාලා තේ බිව්වා නම් ඉවරයි ඒත් අව්ලක් නෑ අලුත් අදහසක්නෙ ඉතින් නේද
සුපිරි 🤤🤤
ගොඩාක් ස්තූතියි
Yummy yummy 😋
para dige rehange nangige katahada vagemai
Thanks
Thank u.
Thank you 🙏🙏
නිකම් ගුලි හඩලා කන්න පිස්සු නටිව😂😂😂
Thank you
තෙ දැමීමම විටමින් නැති වෙලා යනවා
Ow
Hadalama balanna one
රත් කරපුවම වැඩක් නෑ සමපෝශ එකේම කියල තියේ නිවුන වතුර පාවිච්චි කරන්න කියල
Like
Nise
සමහරු කියනවා සමපෝෂ කෑවාම බඩ පුරවලාදානවා කියලා
Supnlpu😊😃😄😄😅💕💕💕💕😍😍🌹🌹🌹🌹😎😍
Hri rsai😢
Appooo
රස විතරයි ..ඉතින් ගුනයක් නැහනෙ..
🤭🤭
මල විකාර
😢
Old recipe
too much sugar, pissu.
ඊයා රස නෙ නෙමෙඉ රසම රසෛ
This is a useless recipe
ඕකට තේ නොදාා fresh milk දාලා හැදුවාහාම හරිම රසයි.
Niyamai
@@dulikadhamayanthi7895 👍
Good idea 🎉
Tea noda ennawa nam thama hoda tea wala tanin rasayanikaya tiyena nisa atawargawala tiyena poshanaya agata uraganna denne na
Ane rath karama gunaya nethiwenne ne owa oyala hithanne amuwen kotala kiyalada,serama badala kotala thama පැකට් karala තියෙන්නේ ,math හැදුවා harima rasai
Thank you aunty ❤
ලස්සනට පේනවා
Roty haduwama clerical wadak ne wenawa neda..pichchenne nethda vitamins..
තේ කහට දැම්මාම මේකේ තියෙන ගුණයට හානි වෙනවා වගේම රත් කරා මත් ගුණයක් නෑ ඉතින් කාලා වැඩක් තියෙනවද?
Hmm
pala humtha yanna 😡
හරිම හොදට කියලා දුන්නා
තේ එක්තු කරාම සමපොශ එකෙ ගුණයක් නැහැනෙ ද
හරි ම රසයි ❤❤❤❤❤❤❤
අද තමයි දැක්කේ හදන්න ඔන රස බලමු thank you ඔයට බුදුසරණයි
මමත් හැදුවා අක්කි හරිම රසයි ඔ්ක බලන්න කලින් මම හැදුවේ ඉතිං 😂
🤭❤️❤️❤️
Sahal piti kalawamata ekathu karanna berida
එහෙම කරොත් රසයේ ලොකු අඩුවක් වෙයි.මේ විදියටම හදන්න පුලුවන්නම් හොදයි
Mama kalin hadala thiyenaaa
E kale idala api mehema heduve mona magulakda
අඩුම ගානේ සමපෝෂ,ත්‍රීපෝෂ කාලා තේ,කෝපි බිව්වත් පෝෂණය විනාශ වෙනවලු,උණුවතුර දාල හදද්දිබුනත් මද රස්නෙ වතුරෙන් හදන්න ඕනි
ඔව්
ඔව්
Palayan ko mata one guli 🙂👍
රස පාටයි හදලා බලමු ඔයාට බොහොම ස්තුතියි
Thank you ❤️❤️❤️
Budu.saranai.akke.oyata.hadala.balannamko❤❤
❤️❤️❤️
තේ, කිරි නැතිව වතුරින් පිටි එක අනන්න පුලුවන්ද.මොකද මගේ අසනීප තත්වයක් නිසා මට තේ, කිරි දෙකම පාවිච්චි කරන්න හොද නැහැ ......
Puluwan ehema kisima prashnayak wen ne
@@cookerykala4718 බොහොම ස්තුතියි ........
ඒ වගේම කියන්න ඕන ඔයා ගැන ගොඩක් සතුටු වෙනව මොකද ඔයාගෙ වීඩියෝ එකක් බලල අහන ගැටලුවකට පිලිතුරු දීම පිලිබදව.ගොඩක් අය එහෙම නෑ.